KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොටි චක බ්ලාස්ට් කල SF ඩාන්ස්ගේ බිහිසුණු මතකය @wanesatv
1:11:22
කොටින්ගේ ඉහමොළ රත්වෙන්න නෙලූ SF යකාගේ බිහිසුණු මතකය | WANESA TV
43:03
"Идеальное" преступление
0:39
The Lost World: Living Room Edition
0:46
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
කිලෝමීටර් 43ක් ගොස් මනිරාසකුලම් කලුකොටි බංකරයට වැඩේ දුන්න SF සිසිර
Рет қаралды 124,259
Facebook
Twitter
Жүктеу
1
Жазылу 751 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 387
@sarathweeramannachandrasek9006
4 ай бұрын
Waenasata ස්තූතියි. සෑම රාත්‍රියකම මවු බිම රැක දුන් වීර සෙබළුන්ගේ නිර්භීත ක්‍රියා බලා සුව නින්දක් ලබා ගැනීම මට පුරුද්දකි . ජීවිත පූජාවේ න් මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. දෙවන පරපුර නුවර එළිය දිස්ත්‍රික්කය.
@jayawardanapriyantha5074
4 ай бұрын
සියලුම රන විරුවන්ට පිං අත්වේවා.......
@p.m.gchatuninimsara2136
4 ай бұрын
8😊
@tharushagihan5539
4 ай бұрын
ඇත්තටම ආඩම්බරයි මෙහෙම අය ඉන්න එකට.අද කාලෙ වගෙ සතියෙන් සතිය කොල්ලො මාරු කරන කෙල්ලො ඒ කාලෙත් ඉන්න ඇති.එහෙම කෙල්ලො අතරෙ කකුලක් නැති උන එක දැන් දැනම ත් මෙයාව බැදපු ඒ අක්කට පින්.❤
@TharinduDilshan-c8t
3 ай бұрын
Akenm 💪❤️❤️
@niroshakaluappu7018
2 ай бұрын
😊
@asokakumara4967
4 ай бұрын
ස්තුතියි අයියේ ඔයාගේ හිතේ තියෙන සතුට මූණෙන් පේනවා ඔයාලා රැක ගත්ත මේ රට අපි ආදරයෙන් පරිස්සම් කරගමු ඔයාට තෙරුවන් සරණයි. 'වැනැස" අපේ ආදරණීය සංජීව මහත්මාටත් සදා ජය තෙරුවන් සරණයි .
@kanishkadayarathna3335
Ай бұрын
හැමදාම ගොඩාක් ගෞරවය කරන පිරිසක් අපේ වීරෝදාර රනවිරුවන් ❤❤ 🙏🙏🙏🙏🙏
@maheshperera6695
4 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@nihalperera5086
4 ай бұрын
දෙවියනේ මොනතරම් ධෛර්යයවන්ත නිර්භීත මනුෂ්‍යයයෙක්ද. මට මොන දේද අඩුපාඩු කියලා හිතෙනවා වගේම මම මේ වීරෝධාර සොල්දාදුවන්ට මොනතරම් ණයගැතිද කියලා හිතෙනවා. වීරෝධාර සොල්දාදුවන්ට යහපතම වේවා ❤
@dulipmadhushan1615
4 ай бұрын
ම්ම්.ම්ම් 😅 😊 .. .ම් .😅ම්😊..😊😅 😊න්
@mudiyansebalasooriya8925
4 ай бұрын
පුතා ඔබ ගැන ආඩමිබරයි මම ඒ කාලයේ රාහුල හිටපු ගුරු වරයෙක්
@LasithaWeerakoon
4 ай бұрын
අටපාස් කියලා කෑගහන එවුන්ට හොදම සාක්ෂියක්, රට ගැන කැක්කුමක් තියන අයට o/l,a/l අදාල නැ,සැප විදින්න කොච්චර අවස්ථාවක් තිබුනද,ඔහුගේ තෝරා ගැනිම විශිෂ්ඨයි,බුදුසරණයි 🙏
@barneycasting8331
4 ай бұрын
OL හෝ AL නැතිව campus යන හමුදාවේ වගේම සාමාන්‍ය සිවිල් වැසියන් ඉන්න ඇමෙරිකාව! උබල system එක වෙනස් කරපියව්!
@thamiraasanka160
4 ай бұрын
Sf කියන්නෙ වැඩ්ඩොම තමා.❤❤❤
@HettiaracchilageSunilwijesekar
4 ай бұрын
රණවිරුවාණෙනි ඔබඇතුළු සියළුම රණවිරුවන්ට මගේ ප්‍රණාමය වනැස TV ආයතනයේ සංජීව මහතාණෙනි ඔබ මේ කරන මෙහෙය ඉතාඅගනේය ඔබලාට ගොඩක් පිං මෙවැනිදේවල් ප්‍රචාරයකිරීමට ගන්නා වෑයමට සියලු දෙනාටම තෙරුවන්සරණයි දෙවිරැකවරණයිනඉ
@sankalasantha1160
4 ай бұрын
සංජීව මල්ලිටත්, ආදරණීය රණවිරුවාටත් තෙරුවන් සරණයි!❤❤
@herbatmendis6240
4 ай бұрын
නුවර කොල්ලෙක් 👍sf ගැම්මක් සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන. 💪ජයවේවා
@Tharushi2003
4 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සන වැදගත් කතාබහක් වෙයි කියල විශ්වාස කරනවා😊❤ වනැසට වගේම හැම රණවිරුවෙක්ටම හදවතින්ම ආදරෙයි 😊❤
@nilangalokuhettiarachchi
4 ай бұрын
රට දැය බේරාදුන් රණ විරුවනි අප සදා ණයගැතියි ඔබලාට.......❤
@MadukaEdirisinharajapaksha
4 ай бұрын
යෝධ බල වෙර දිරිය ලැබදුන් මවු බිමට මගෙ වාසනා.....ආදරෙයි වනැස ❤
@bravcyclebase
4 ай бұрын
22:11 මෙතුමාගේ කතාව හරියටම හරි 2SF ලෙෆ්ටිනන් කොඩිතුවක්කු සර්ට ටෙරා ගැහුවේ .. අපේ.. 2 VIR ඩිෆෙන්ස් ලයින් එකෙන් එලියට 100m ක් විතර යද්දී වැව එජ් එකේ.. ඇඹුල් පේර ගහ ලගදී.. එතැනම ඊට දවස් දෙකකට කලින් අපේ කෝප්‍රල් ජයසිංහ එක්ක ටීම් එකක් රෑ ඇම්බුෂ් කරන් ඉන්නකොට ඇම්බුෂ් එක උඩටම බල්ලෙක් ඇවිත් තිබුණ. ඒ.. බල්ලා.. අපේ... ටීම් එක දිහා බලන් ඉන්නකොට රෑ.. කෑගහල ඇම්බුෂ් එකේ.. බල්ලා එලවන්න බෑ... ඇම්බුෂ් එක චෙක් වෙන නිසා.. කෝප්‍රල් ජයසිංහ දිරච්ච කෝටු කෑල්ලක් අරගෙන බල්ලට දමල ගහල තිබුණ . බල්ලා ආපහු හැරිල දුවලා තිබුණේ ටෙරාගේ ලයින් එක පැත්තට . ඇත්තටම ටෙරාට චෙක් වෙලා තිබුණේ අපේ.. ටීම් එක නමුත් අවාසනාවට ඊට දවසකට පස්සේ ලෙෆ්ටිනන් කොඩිතුවක්කු සර් ගේ.. ටීම් එකට ටෙරා උදේ.. පාන්දරම එතැනම ඇම්බුෂ් කරල ගැහුව . අපේ රූපසිංහ තමයි වෙඩි වැදුණු ගමන් සර් අත් දෙකට අරගෙන එක හුස්මට වැව් බන්ට් එක දිගේ දුවගෙන ආවේ.. ඒත් බන්ටෙක දිගේ බාගයක් දුර දුවගෙන එන කොට සර් නැති උනේ.. අපේ රූපසිංහගේ.. අත් දෙක උඩ . අවුරුදු 22 ක් විතර වයස සර්ට 😢😢
@dilkisomarathna5908
4 ай бұрын
ඔබතුමා කව්ද කියල සදහනක් කරන්න...
@ThiliniHalkewala-ld8kq
Ай бұрын
හමුදාවට දෙන දීමනා විතරයි පේන්නෙ අපේ සිංහල කුහකයන්ට, කරපු කැපකිරීම එකෙක්ට් මතක නෑ.
@sandun8441
4 ай бұрын
උපන් දේශය වෙනුවෙන් අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්.ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ රට ජාතිය ආගම වෙනුවෙන්ම යුධ වැදී අපට රටක් සෑදූ ඔබ දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@Ericsilva_13
2 ай бұрын
ඔයාගෙ පෝර්ගෑම් කරපු කෙනාට ස්තුතියි
@kolonnewimaladhamma661
3 ай бұрын
සැබෑ වීරයෝ.....ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
@zoken99
4 ай бұрын
බුදු සරණයි . මේ පිංබිම බේරගත්තට ❤️❤️
@asokakumara4967
4 ай бұрын
❤❤❤අපේ වීරයෝ ජය ශ්‍රී❤❤❤❤❤
@chathuraprabath2783
4 ай бұрын
❤🇱🇰බුදු සරණයි 🙏 තෙරුවන් සරනයි මේ විරුවන් හැමෝටම🌍🇱🇰🇱🇰 සන්ජීව අයියටත් දීර්ඝායුශ වේවා 🙏💛🌍
@shyamamedagoda7724
4 ай бұрын
Ape bandare ayya..budusaranai.adambarai ayye oyala ratawenuwen kala meheya gena ahanakotath
@AvishkaTharii
2 ай бұрын
අපෙ ගමේ වීරයෙක් බන්ඩාරෙ මමා❤
@kusalkahadage1979
3 ай бұрын
ඔයා දපු එවා ඔක්කෝම බැලුවා....අලුත් ඒවා ඔිනේ....❤❤❤❤
@L.G.dayansameera
4 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@kumarahtpp2353
4 ай бұрын
😍❤ සිසිර බන්ඩාරනායක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤👍✌️💪🇱🇰💐🙏
@SampathTrinco
4 ай бұрын
"එකම යුනිෆෝම් එකෙන් මාසයක් හිටියේ "මොවුන්ගේ ඒ අපිරිමිත කැප කිරිම් වලින් දිනා දුන් දේශය.❤ඔබට දීර්ඝායු ...
@WasanthGuna
4 ай бұрын
බුදුසරණයි ! රණවිරුවනි ❤❤❤❤❤❤ .......... මියගිය ගිය සියලුම රණවිරුවන්ට පතමි නිවන් සුව ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸.......වනැසට ස්තුතියි
@amithchuti1569
4 ай бұрын
මගේ බණ්ඩා මාමා ❤❤❤
@PawanBanadara
3 ай бұрын
පුජපිටිය ගැම්මක් තාම 🥰
@supunpiumal9381
4 ай бұрын
තෙරුවන් සරණයි !!.. ඔබට❤❤
@lbnadiranga5814
3 ай бұрын
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
@user-rf3qj8sp2c
2 ай бұрын
❤
@RmsLal
4 ай бұрын
"මනිරාසකුලම්" අල්ලාගත්තට පස්සේ අපි තමයි ඒ කෑම්ප් එක ඩිෆෙන්ස් කරේ.
@nadeekabandaraariyarathne8416
4 ай бұрын
අපේ හදවතක් ❤ආඩම්බරයි kandy මගේ ගම
@nipundeeneth2345
4 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@AdmiringBluebonnetFlower-pj3xf
4 ай бұрын
Sf කිවුවොත් මාදුරුඔය තමා අපි අරලගංවිල😊❤
@nalinliyanarachchi4023
4 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට!!🙏
@arunaranga4829
4 ай бұрын
Episode එකක් එනකන් මං බලපු එවා ආයේ බලනවා ❤
@lalithmadhushanka44
4 ай бұрын
බර අවි කියන්නෙ මෙන්න මේවට.....❤
@IndikaIndika-bn4wx
4 ай бұрын
නියමයි බුදුසරණයි💟💟💟👍👍👍
@isharamadhuranga693
2 ай бұрын
පුජාපිටියෙ අංකුබුරෙ අයියෙක් ආදරෙයි අපෙ පැත්තෙ රට විරැවෙක්❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි
@sarathlokuhettichchiarachc1168
4 ай бұрын
සංජීව අයියේ පට්ට ආදරෙයි .
@deshannethsara-st4pj
4 ай бұрын
දාපු ගමන් බලවා ❤
@abayasinghabandara1791
4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤
@VirajI.p.v.msenawirathna
4 ай бұрын
රණවිරුවට බුදුසරණයි.❤
@ruwanalahapperuma1240
4 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@janakapriyantha6713
4 ай бұрын
අපේ ජාතික වීරයන්... බුදුසරණයි
@prabodashashi2102
4 ай бұрын
අපේ රටේ මුර දේවතාවන් 🙏❤
@Shirantha-fx2gt
4 ай бұрын
අද මගේ පලවෙනි කොමෙන්ට් එක
@NilanSenanayake
4 ай бұрын
Sf kollo waddoma tama munnam yakkuma tama ratarakapu siyaluma wiruwata ape uththamacharaya sanjeewa malli obata stuthi
@LalithPerera-sb7bt
4 ай бұрын
Super 👌 👍 ❤❤❤❤
@anuruddhagodamune5855
4 ай бұрын
තෙරුවන් සරණයි
@UdasiriSampath
3 ай бұрын
බුදුසරණයි ❤️🙏
@ruwanalahapperuma1240
4 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@chinthakamadura7463
4 ай бұрын
පාදයක් ඉක්මනටම ලැබේවා
@lasanthakumara2664
4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@chanaplace2891
4 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshanWijekoon-g9z
4 ай бұрын
Poojapitiya .lassanai namak tiyena gamak ...pojaneeya daruwekuta janmaya dun...
@oshantharindu2288
4 ай бұрын
අංකුඹුරෙ කට්ටිය මේ පැත්තට
@malakasandaruvan782
2 ай бұрын
අපේ ඉස්කෝලේ 🥰❤️
@manu_theekshana
4 ай бұрын
ane me minissumara watinawa me ratata, naya nathi rate jathikawirayo mee 😍
@VElactronicBlast
Күн бұрын
SL වැඩ්ඩොනම් SL රනවිරුවො තමයි ❤🎉🎉🎉🎉🎉
@anushkagimhara1403
4 ай бұрын
බුදු සරණයි ❤❤❤❤❤
@sashikarumeshranathunga1758
2 ай бұрын
වැලිඹයෙන් ගෙන එන තුවාල ලබපු අය පදවිය රොහලෙන් ප්‍රතිකාර කරලා අපෙ පාසලෙ ක්‍රිඩාංගනයෙන් තමා ගුවන් යානාවට දාන්නෙ එක නිසාඑ කාලෙ දවසකට දෙපාරක් වත් කකුල් අහිමිවන විරුවන් දකිනවා ඔවුන්ගෙ එකම ඉල්ලිම වතුර ලබා දෙන්න යනුවෙන් හඩ නැගිම පමණයි එ ඉල්ලිම තමාත් මැවෙනවා අපි වතුර බොතල් එ තුවාල ලබා ඉන්න කැබි එකෙ අනික් හමුදා මාමලාට දෙනවා පොවන්න කියලා නමුත් එයාලා පුලුන් කැබැල්ලක් තෙමලා තොල් තෙමනවා පමනයි අපිට හරි තරහා එයාලා අර මාමාට වතුර දුන්නැ ඉල්ලාත් කියලා පසු කාලෙදි තමා එවා තරහාට නෙවෙයි කරලා තියෙන්නේ කියලා තෙරුනෙඅපෙ පාසලෙ යුද හමුදා වාහාන වල රොගින් ගුවන් ගත කරන්න ගෙන එන්න පන්ති කාමර අතරින් වෙනම මාර්ගයක් පවා වෙන් කරා දුවිලි අවුස්සගෙන එන කැබි එකක් දුටුවාම අපි දන්නවා තව ටිකකින් චොපර් එකක් එනවා කියලා 2007/2009 එවන් කුරිරු යුද්ධයක් නැති කිරිමට වෙර දුන්න.යුද විරුවන්ට ජාතියෙ උත්තමාචාරය
@gayansudarshana7810
4 ай бұрын
අපේ යක්කු❤❤❤❤❤
@mahindamahinda35
4 ай бұрын
කොඩ් සර්ගේ හරි මිණු සර්ගේ හරි ඓකක් ඔනේ කියන අය දෙන්න බලන්න හට් ඓකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmilaNiroshan-u2q
4 ай бұрын
kodila dan epa tawa genna ranawiruwo godak innawa samahara aya digatama geddi boruth hadala kiyanawa
@kawishka-p5p
4 ай бұрын
අපෙ ගමට අල්ලපු ගමේ.වටගලතැන්නේ මෙ ලගදිත් දැක්කා
@chamikasenanayake9865
3 ай бұрын
විස්තරයක් දෙන්න මේ අයියගේ
@KavinduThathsara-m6l
4 ай бұрын
Special Forces ❤☠️🔥
@niroshanbandarawickrama5427
2 ай бұрын
නිරෝගීව ජීවත් වෙන්න ලැබේවා
@dilshan_oshada97
Ай бұрын
බන්ඩාරේ අයියා ❤
@nimalsomachandra9393
4 ай бұрын
Teruwan saranai ❤
@rovinmichael4689
3 ай бұрын
අපේ මිනිස්සු❤🙏
@Awankwama
4 ай бұрын
මිහිපිට දෙවිවරු ❤❤❤
@ruchirashanaka9636
4 ай бұрын
විරුවාණනි,රට ජාතිය වෙනුවෙන් කල අසීමිත කැප කිරීම් වලට අප සැමදා ඔබට ණය ගැති වේ ❤ ..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබට!! 🙏
@aravindasampath6426
4 ай бұрын
❤❤ සුපිරි
@amanayalk2879
4 ай бұрын
සදා ණය ගැතියි එදා අපි වෙනුවෙන් යුධ වැදුනු රනවිරුවන්ට. මොවුන් කරපු කැපකිරීම විකුණන් කාපු රට විනාස කරපු දේශපාලුවන්ටත් එදා මේ යුද්දේට පාර කපපු දේශපාලුවන්ටත් සාප වේවා🙏එහෙම නොවෙන්න කීදෙනෙක් ජීවත් වෙනවද අදටත්? සොච්චම් පඩියකට විදපු දුකක් මේ මිනිස්සු💔.
@singha4758
4 ай бұрын
ඇට්ටරයා බලපල්ලා මෙක බලලා හිනා වෙන්න මචංලා 😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏
@ShehanViduranga-l9n
4 ай бұрын
මොකක්ද මෙ කමෙන්ට් එකේ තේරුම..
@Update-1st
4 ай бұрын
ජයවේවා
@NuwanWijerathna-vg1jn
4 ай бұрын
Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏
@nalakaweerasinghe6794
4 ай бұрын
❤❤❤❤ Supiri
@gihankavinda9672
4 ай бұрын
ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
@maleeshasadaruwan2635
4 ай бұрын
කොයි වෙලාවකවත් කියන්නෙ නැ subscribe කරන්න ලයික් කරන්න කියල 😊❤ ආදරෙයි respect ❤
@SanjeewaPrabath-rc4gk
4 ай бұрын
Eka atta nihathamani manussayek adarei 💕💕💕💕
@DumindaPrasad-qy2nl
4 ай бұрын
අදත් යකෙක් ❤ ❤❤❤ .වනැස ❤❤❤❤
@ajithpriyantha7178
4 ай бұрын
බුදු සරණයි viruvananee
@SamanJayathissa
4 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@ireshpriyantha4330
4 ай бұрын
සුපිරි
@chathura671
4 ай бұрын
❤❤❤❤ super ❤❤❤❤
@ultimatepack8603
4 ай бұрын
සැබෑ වීරයින් ❤
@malindaperera1665
4 ай бұрын
අපේ ගමේ කෙනෙක්,සැබෑ විරුවෙක් කියලා වැඩක් නැහැ දරුවනේ, පුළුවන් විදිහට උදව්වක් කරන්න,මොකද උඹලා අද යහතින් ජීවත් වෙන්නේ මේ වගේ අපේ යක්ෂ කොල්ලෝ නිසා,( චීටා )
@uddikabandaranayake6461
4 ай бұрын
Great ,,,,🎉
@NilushsPriyadarshani
4 ай бұрын
Api Dan tama balanne 😊❤
@NadeeshaRodrigo
4 ай бұрын
❤❤❤❤❤❤❤ sf kodi ge aluth ekak damu
@aravindaillukpitiya6949
4 ай бұрын
Hat off Sir glorify victorious path
@RosiKumari-v8g
4 ай бұрын
Budu saranai mage mallita rosi akka❤
@GrandAvalon
4 ай бұрын
❤❤❤❤❤❤❤❤ super
@prabathsudarshana1068
4 ай бұрын
Sf ☠️☠️☠️.විෂෙෂ බලකාය .🇱🇰🇱🇰🇱🇰💪💪💪
@mahindaweerasinghe3524
4 ай бұрын
SF ,commando ,SBS කියන්නේ වැඩ්ඩෝ තමයි
@warunapradeep3763
4 ай бұрын
මන් වගේ පලවෙනි කමෙන්ට් එකටයි ලයික් එකටයි ට්‍රයි කරන අය ඉන්නවද 😅
@dptfeed6882
4 ай бұрын
නෑ නෑ උබ විතරයි මොංගලයෙක්ට ඉන්නේ😂
@warunapradeep3763
4 ай бұрын
@@dptfeed6882 😂😂😂🫣🫣🫣
@sameeraruwan7502
4 ай бұрын
😅😅😅😅
@sameeralakmal-v1f
4 ай бұрын
Neee halo .....eka pissu wedak therumak nee
@warunapradeep3763
4 ай бұрын
@@sameeralakmal-v1f 😂😂😂
1:11:22
කොටි චක බ්ලාස්ට් කල SF ඩාන්ස්ගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 56 М.
43:03
කොටින්ගේ ඉහමොළ රත්වෙන්න නෙලූ SF යකාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 120 М.
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
51:03
කදවුරේ හිටියේ සෙබලු 60 යි - උන් 300ක් මැරිලා වැටිලා හිටියා @wanesatv
WANESA TV
Рет қаралды 154 М.
58:39
කොටි ලීඩර් කොටු කරගත් කල්මඩු ප්‍රහාරය ගැන SF එඩී කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 181 М.
55:34
මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 177 М.
45:59
කොටි ලීඩර් සශීදා නැසූ කොඩීගේ ටීම් එකේ SF සමන්තගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 195 М.
55:14
කොටි මහ විරු දිනය ඉලක්ක කරගත් ඔඩිඩුසුඩාන් දිගු දුර මෙහෙයුම SF ගයාන් හෙළිකරයි | WANESA TV
WANESA TV
Рет қаралды 263 М.
1:06:31
SF AK නොකී බිහිසුණු කතාව දෙවන කොටස | WANESA TV
WANESA TV
Рет қаралды 343 М.
18:30
මනූෂ ඉස්සරහම එයාගේ මල්ලි මට බිම දාගෙන ගැහුවා එතකොට මනූෂ කියන්නේ පො#නයෙක්ද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 18 М.
44:21
කොටිප්රබල කදවුර කොලරා බේස් බ්ලාස්ට්කල දිගුදුර මෙහෙයුමට එක්වූ කමාන්ඩෝ අලියාගේ බිහිසුණු මතකය |WANESA
WANESA TV
Рет қаралды 89 М.
50:53
2009 මුලතිව් ඇග කිලිපොලා යන SF මෙහෙයුම් ගැන SF සෙනා කියන බිහිසුණු කතාව @wanesatv
WANESA TV
Рет қаралды 143 М.
54:47
ප්රභාකරන් පාවිච්චි කල සෙන්ට් එක දැන් මගේ ළඟ.ලෝකයම කතා කල කමාන්ඩෝ ලෝන් බණ්ඩාගේ කතාව.අපේ කාලේ රම්බෝ
Nalin Rajapaksha
Рет қаралды 856 М.
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН