පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV

  Рет қаралды 1,448,351

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 400
@milanravindradsa9268
@milanravindradsa9268 3 жыл бұрын
ඇත්තටම වෙනම කතාවක් මවන්නනෙ නැතිව, ඒ තොරතුරු දන්න අයගෙ ප්‍රකාශ ඉදිරිපත් කරන්න දීලා ඔබතුමා ක්‍රමවත්ව වැඩසටහන මෙහෙයවන විදිය හරිම අපූරු යි. සුභ පතනවා!... ජය වේවා!...
@ajanthakusum1862
@ajanthakusum1862 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dilanpanangala7971
@dilanpanangala7971 3 жыл бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් පොලොන්නරුවේ අතලොස්සක් ඇරෙන්න බහුතරයක් මිනිස්සු පොඩි විජේට තාමත් ආදරෙයි .... මමත් පොලොන්නරුවේ ජයන්තිපුර ,තබලවැවේ.. ම්නිස්සුම නරක් කරලා ,අන්තිමට මිනිස්සුම විපාක වින්දා.. පෝසත් කුහකයින්ගෙන් සල්ලි අරන් දුප්පතුන්ට බෙදලා දීපු මනුස්සයෙක් , හැමෝම කියන්නේ එහෙම . වැඩසටහන ලස්සනයි බ්‍රදර් .. මමත් එකක් නෑර බලනවා..සුභ පැතුම්
@kumarinovember5595
@kumarinovember5595 3 жыл бұрын
Mamat raja ella
@chamilmadushankapushpakuma1918
@chamilmadushankapushpakuma1918 3 жыл бұрын
Thanks
@aselachamindha686
@aselachamindha686 3 жыл бұрын
ඇත්ත..පොඩි විජේ,කියන්නේ නැති බැරි මිනිසුන්ට උදවිකල චරිතයක්..පොඩි විජේ මරපු කෙනෙකුගේ පවුලේ කෙනෙකුගෙන් ඇහැවාම පොඩි විජේ ගැන හොදක් කියයියැ..හොරාගේ අමිමගෙන් පෙන අහනවා වගේ වැඩක්*
@shanikaerandi4837
@shanikaerandi4837 3 жыл бұрын
Math polonnaruwe.ahala thiyana widihata podi wije duppathunta hodailu neda.
@dammikabah1059
@dammikabah1059 3 жыл бұрын
මාත් ජයන්තිපුර .මං අහල තියෙන විදිහටත් දුප්පත් මිනිසුන්ට උදවි කරලා තියෙනවා.
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
කවද්ද අහන්න බලන්න තරම් වටිනා වීඩියෝඑකක් දාන්නෙ කියල බලන් ඉන්නෙ.......ඔබෙ සංවර කතා බහත් හරිම ප්‍රසන්නයි......මම හැමදාම කියන්නෙ ඔබෙ නාලිකාවට ජයවෙවා
@sadaasadaa7050
@sadaasadaa7050 3 жыл бұрын
Hmm
@mayurigulavita3028
@mayurigulavita3028 3 жыл бұрын
අවුරුදු ගනනාවක් තිස්සේ හිතේ තදකරන් හිටිය වේදනාව,දූක,තරහව මේ හැම දෙයක්ම හරි හෝ වැරදි ,සමාජය හමුවේ කියා සිටින්න මේ මිනිස්සුන්ට හැකි වූවා. පොඩි විජේ හොඳ වැඩ වගේම සමාජ විරෝධී වැඩත් කරන්න ඇති. වෙන කෙනෙක් කල වරදට දූක් විදින්න වීම මහත් වේදනාවක්. හෙට උදේට කන්න තියෙන කෑම එකට භූමි තෙල් වත්කරා කිව්වා ම හරිම සංවේදී වූනා. මෙවැනි යටගිය කථා නියම අත්දැකීම් ඇති අය මගින් ම රටට ඉදිරිපත් කිරිම හා ඔබගේ කිසිම භාදා කිරීමක් නැතිව අදාල පූද්ගලයන් ගේ වචනයෙන්ම ඉදිරිපත් වීම වටිනවා. ඔබට ජේසු පිහිටයි 🙏
@g.vanurasiri5234
@g.vanurasiri5234 Жыл бұрын
U😊😊o
@g.vanurasiri5234
@g.vanurasiri5234 Жыл бұрын
U😊😊o
@g.vanurasiri5234
@g.vanurasiri5234 Жыл бұрын
Uo9ol 9
@g.vanurasiri5234
@g.vanurasiri5234 Жыл бұрын
Uo9ol 9
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
පොඩි විජේගේ අම්මා ට දීර්ඝායුෂ ලැබේවා අවුරුදු අනුවක් වුණත් දෙයියනේ කියලා නිරෝගී සුවයෙන් හිටිනව ආදරෙයි අම්මේ ඔබට තෙරුවන් සරණයි
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Hi
@kcanrtas7252
@kcanrtas7252 3 жыл бұрын
😊😁😂😃😄@@puspakumara8140
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Callme
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
0778797738
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
0773937210
@dilshangamage3570
@dilshangamage3570 3 жыл бұрын
ඔබට ස්තූතියි පොලොන්නරුවේ ජයන්තිපුර සමීපයේ සිටියත් නම පමනක් අසා තිබූ පොඩි විජේ පිලිබදව සියලු තොරතුරු ගෙන ඒම සම්බන්දව........
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
සිංදු ව අහල තිබුනා ට ඇත්ත කතාව දැන ගත්තෙ අද thx ...from hongkong
@amilairoshana2163
@amilairoshana2163 3 жыл бұрын
කතාවනම් රසවත්, එත් දුකයි 😔පොලිසිය එදා ඉදන් කරලා තියෙන්නේ හොද මිනිස්සුන්ව අපරාද කාරයෝ කරන ඒක, මේ සියළුම දෙනාට බුදුසරණයි 🙏
@darmasenakoratuwatta2053
@darmasenakoratuwatta2053 3 жыл бұрын
0
@rgurohanarohana6928
@rgurohanarohana6928 2 жыл бұрын
අද කියලා වෙනසක් නැහැ .
@jayarathnaranasingha5296
@jayarathnaranasingha5296 11 ай бұрын
​@@darmasenakoratuwatta2053à
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
මල්ලි දැන් පැරණි කතා රසවත් ලෙස විස්තර සහිතව ගෙන එනව. පවුලේ අනෙත් අය පව් ,එයාලට සහෝදර ප්‍රේමයත් තියෙනව, එයානිසා වෙච්ච පසු බෑමත් කියනව. මොනවා කරන්නද එකම පව්ලේ විවිධ අය ඉපදෙනවා .දැන් නිරයේ පැහෙනවා ඇති. මල්ලිට thank you very much.
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Hi
@nilukakrishna1825
@nilukakrishna1825 3 жыл бұрын
ගොඩක් වටිනව මේ වැඩසටහන් ගොඩක් අයට අමතක වූ අතීතය මතකෙට ගෙන එන වෙනස ,ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ganushipiyari4789
@ganushipiyari4789 3 жыл бұрын
ඔබ තොරතුරු ගන්න විදිය හරිම නිවැරදියි.ඔබෙ අදහස් නොකියා සත්‍ය ඔවුන් ගෙන්ම ගන්නා නිසා අපට ඇත්ත කතාව දැනගන්න පුළුවන්
@kalegana
@kalegana 3 жыл бұрын
එක ඇත්ත. කතාව මැදට කවදාවත් කඩා පනින්නේ නැ. මම මේ channel එකට ගොඩක් කැමති ඒ නිසා..
@unanduwa8353
@unanduwa8353 3 жыл бұрын
ඒවගේම බොරු මවාපෑම් අනවශ්‍ය කතා නැතුව ජනතාවට තිරණය කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව සතුටුවියහැකි නාලිකාවක් බව කිව යුතුය...
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@spn5579
@spn5579 3 жыл бұрын
මුලින්ම කියන්න ඔන මෙන්න නිහතමානී නීවේදකයෝ කියන්න මෙයාලාට .නියමයි අයියේ සුපිරි ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරමු .බුදු සරණයි
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manachethana5272
@manachethana5272 3 жыл бұрын
මිනිස්සුන්ට කඳුළු දීපු උන්... කොතැන හරි වරදින් උන වරදක්... වටින වැඩසටහනක් wanesa tv යටගියාව උඩ ගන්නවාට.... 🙏
@nilantharathnayake4029
@nilantharathnayake4029 2 жыл бұрын
Y
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
හරිම අසාවෙන් බලන්නේ මේ vidiyos හරිම වැදගත්ම තොරතුරු ඒ වගේම හිතු මතෙජීවිතේ දැන් ඉන්න විදිය ගැන තොර තුරු ගේන්න බුදුසරණයි
@justmusic375
@justmusic375 3 жыл бұрын
ආසාවෙන් බලන්නේ ???????😳😳
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි කණගාටු දායක ආරංචියක් වුණත් අපි ඉපදිලාවත් නැති කාලේ දේවල් දැන් අපිට දැන ගන්න පුළුවන් ඔබතුමාට ගොඩාක් පින් හදවතින්ම සුබ පතනවා බුදු සරණයි
@sumalijweerasinghe4193
@sumalijweerasinghe4193 Жыл бұрын
O
@sumalijweerasinghe4193
@sumalijweerasinghe4193 Жыл бұрын
.....
@sudusudu6666
@sudusudu6666 3 жыл бұрын
මම ඔබ තුමාගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන සිටිනෙමි ඒ තරම් ඔබතුමාගේ video වීඩියෝ අපිට ආදර්ශමත් ය ඔබ බෙහෙවින් ම සතුට ප්‍රකාශ කරමි
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
මේ තමා ල0කාවේ No 1 චැනල් එක අයියේ නවත්තන්න එපා ❤️ හිරේ උන්න අනිත් එක්කෙනා ඔය ලග ඉන්න එක්කෙනා ගැනත් එකක් කරන්නකෝ අනේ එයා මැරෙන්න කලින් කරන්න ❤️
@wrthilaka6890
@wrthilaka6890 3 жыл бұрын
Yp78699
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@musiccreativelk6870
@musiccreativelk6870 3 жыл бұрын
මුහුණ දුන් අයට කටුකයි.අහගෙන ඉන්න අයට රසවත්, ඉතා කටුක වු, අමිහිරි මතක සටහන් වි මියෙන්නට නොදි නොදන්නා අයට, නූතන පරම්පරාවට දැන ගැනීමට කරන මෙම වැඩසටහන ඉතා අගනේය..
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wijelatharajjigepintheris5722
@wijelatharajjigepintheris5722 3 жыл бұрын
@@pajathiproduction9413 u
@Creativemind2222-l4v
@Creativemind2222-l4v 3 жыл бұрын
🙏🙏
@ranganaasela2632
@ranganaasela2632 2 жыл бұрын
🤓😔😟😟👍👍
@slpasindubuscreations
@slpasindubuscreations 8 ай бұрын
ow😒😒😒😒
@sameerasandaruwan1870
@sameerasandaruwan1870 3 жыл бұрын
ගොඩක් හොද වැඩක්.මට හිතෙනව ඔබ ගෙන එන කතාවෙ කතා නායකයාහට උපහාරයක් ලෙසත්,නරබන අපිට තවත් හිතට වදින්නටත් ඔහු වෙනුවෙන් ඇති ගීතයක් පසුබිම් සන්ගීතයට මුසු කරානම් ගොඩක් වටිනව කියල.
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
පොඩි විජේ ගැන අහල තිබ්බට අදයි කතාව හරියට ම දැනගත්තෙ දීර්ඝායුෂ අම්මේ..මව් සෙනෙහසට කව් ගී ලියවුනා මදි.මොන,වරද කලත් දරුවන් පිටුපස තාමත් කදුළු සලන්නි අම්මා
@warnakulasuriyaruwan5692
@warnakulasuriyaruwan5692 3 жыл бұрын
🌹
@warnakulasuriyaruwan5692
@warnakulasuriyaruwan5692 3 жыл бұрын
කොහොමද ඔයාට 🌹
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
@@warnakulasuriyaruwan5692 කව්ද්
@warnakulasuriyaruwan5692
@warnakulasuriyaruwan5692 3 жыл бұрын
ඔයාගේ යාලුවෙක්
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
@@warnakulasuriyaruwan5692 mathaka na
@chamilakarunarathna8895
@chamilakarunarathna8895 3 жыл бұрын
මුල ඉඳන්ම බලන වැදගත් වැඩසටහනක්...විශේෂයෙන්ම නිවේදක මහත්මයාගේ ..නිහතමානිකම නිසා ..ජයවේවා.UAE සිට
@papadamsiri3281
@papadamsiri3281 2 жыл бұрын
l
@samanthajayalath5006
@samanthajayalath5006 2 жыл бұрын
ඇතතටම සියයට දෙකක් තමයි ගමිවාසින් පොඩි විජේ ගැන කියන්නේ හරියටම විජේ ගැන හරියටම දැනගන්න දිජ්ති පැලතවානේ ඇන්ටනි අයියාගේන් හරිම දේ දැනගන්න පුලුවන් පොඩි විජේ කියන්නේ හරිම හෝද මිනිහේක් එ.අමිමා පියදාස මමා සරනපාල ලෝකු අක්කා සිලා අක්කා චුටි අක්කා බාලනංගි නිමල් බාල මල්ලි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
සමාජයේ වැරදි නිසා තමා මේ විදියට මිනිසුන් නොමග යන්නේ ගොඩක් වටිනවා නියම ඇත්ත ගෙනාවා ට ඔබට ස්තුති නැවතත් හමුවෙමු 🙏
@ravindraisuru2786
@ravindraisuru2786 Жыл бұрын
hari nalani mn salli kade dala mhabavsn
@harshanasampath1655
@harshanasampath1655 3 жыл бұрын
සහෝදරයා පුලුවන් නම් සවුදි වලදි ගාතනය උන රිසානා ගැන වැඩසටහනක් කරන්න මොකද විදේශගත ශ්‍රීලාංකිකයන් ගොඩක් මේ වීඩියෝ බලන නිසා .
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
රිසානගැනත්.දැනගන්නඅාසයි.තමා.
@h.s8600
@h.s8600 3 жыл бұрын
අනිවාරෙන් ඕනෙ
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ඇත්තටම මේ යට ගියාවූ ඛෙදවාචක හෝ ඛේදනීය කඳුළු කතාවල් වල යතාර්තය යලි කරලියට ගෙනහැර පාන. සංජීව රත්නායක මාධ්‍යවේදී යෙකු වන ඔබ තුමාට රත්තරන් සම්මාන දියයුතුයි ... මේව තමයි අපි නොදන්න ලයිව් කියන්නේ .. බොහොම ස්තුති යි .. ඒ කාලයෙ වුනත් මිනිස්සුන්ට හරි මග පෙන්නලා අවවාදයක් දෙන්න අය ඉදල නැහැ කියන එක පැහැදිලි කරුණක් . අදකාලෙත් එහෙමයි හොඳ නරක කියන වචන දෙකේ තේරුමක් තියනව . පොඩ්ඩක් හෝ නරක අතටහැරිල වරදක් කරන අයව හොඳ මගට අරගන්න පුළුවන් .නමුත් අදත් ඒ දේ සිදුවෙන්නෙ නැහැ. බුදුන්වහන්සේ අංගුලිමාල දමනය.. ගැන කොහොමද. ධර්මය අවබෝධ කරන්න අද පන්සල් වල හාමුදුරුවෝ නැහැ. හාමුදුරු ගොල්ල ඉන්නෙ පාර්ලිමේන්තුවේ හරි උසාවිය ලඟ හරි. නොමග යන කෙනාට ගෙදරින් උනත් කෙනෙහිලිකම් කලොත් එයා දිගටම නොමග යනව. ඒකයි ඒ කාලයෙ වගේම අද සමාජයේත් වැරැදි වෙන්නෙ . හාමුදුරු ගොල්ල මහන වෙනව.ධර්මය අවබෝධ කරන්න .අන්තිමට පන්සල් වල කවුරු වත් නැහැ . ගෙදරින්.පාසැලෙන්.පන්සලෙන්. මේ තුනෙන් ලබන ඉගනුම තමයි කෙනෙක්ට වටින්නේ . අපි කරදරයක් උනහම.යන්නෙ බෝධියක් ලඟට ...ඇයි.? එතන තමයි සිත නිවන තැන. . ලන්කාවෙ ධර්මය අවබෝධ කරන්න ඕනෙ වෙලාවෙ . මහල් නිවාස ලඟ සංගීතය පතුරුවන කාලයක් නෙ. පිරිත් බණ රතන සූත්‍රය .ඇහෙනවා නම් මිනිස්සු දැහැමි ජීවිතයකට පෙලඹෙනව.. ඒ වෙනුවට සංගීතය පතුරුවන කාලයක් . ඇත්තටම මේ කතාවත් කඳුළු කතාවල් වල තවත් එකක්.... බොහොම ස්තුති යි .බොහොම පින් .ඉදිරිපත් කලාට..🏆💐👌✔😘
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
ඔබතුමා ගේ විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නෙ හරියට සිකුරාදා නිවාඩුව එනකම් ඉන්නවා වගේ ගොඩක් ස්තුතියි ඔබතුමාට 💐💐💐
@niroshfernando7508
@niroshfernando7508 3 жыл бұрын
ඇත්තටම හරි කතාව අදයි. දැනගත්තේ... ඒ උනාට පොඩි කාලෙ ජීවිතය වැරදුනාම හදන්න අමාරුයි. ලස්සනයි කතාව ඔබතුමාට ස්තුතියි.
@iroshwijerathna6438
@iroshwijerathna6438 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක්.පුලුවනම් සරදියල්.ගැන වැඩසටහනක් කරන්න.සරදියල් කියන්නෙ සුද්දන්ට එරෙහිව සටන් කරපු වීරයෙක්
@sriyanichandrani1379
@sriyanichandrani1379 2 жыл бұрын
පොඩි විජේ කියන්නෙ මනුෂ්‍ය කමෙන් ඉහලම තැන හිටපු කෙනෙක් මට වයස අවුරැදු 10 විතර වයසෙදි මා පාසල් ⁣ගිහින් එනකොට මගෙ ඔලුව පැලිලිලා ලේ හලාගෙන එන කොට මාව ඩිස්පැන්සරියට බෙහෙත් දාල මගෙ තාත්තට බාර දුන්න ඒ තරම් හොද මනුෂ්‍යයෙක් අමුනුෂයන්ට අමුනුෂ්‍යයෙක් වුන ඒ හොද මනුෂ්‍යයට මං පිං දෙනවා...මෙවන් අකල් මරනවට ගොදුරු නොවි උපදින ආත්මයක හොදින් ජිවත් වීමට වාසනාව ලැබෙිවා...!!!!
@shalanianuthara1708
@shalanianuthara1708 2 жыл бұрын
Y
@pasindulakshitha7436
@pasindulakshitha7436 2 жыл бұрын
🤣🤣Amo e boruw
@kalhariwijwardane6879
@kalhariwijwardane6879 2 жыл бұрын
මොන dispenseriyatada
@kavirathnafelix8948
@kavirathnafelix8948 Жыл бұрын
මනුෂ්‍කම තිබ්බ නම් මනුෂ්‍ය ඝාතන කරයිද.? වරදට සමාව දෙන්න බැරි මිනිස්සු අමුණුස්සයෝ 💀☠️ මිනිරුවන්ට කවදාවත් ආයෙත් ආත්මයක් නැත.
@chamudiimasha8554
@chamudiimasha8554 9 ай бұрын
😊
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 3 жыл бұрын
දැන් පොඩි විජේ ගැන දැනගන්න වාහන නවත්වන්න ඔනා නැහැ .A-Z.දැන ගත්තා WENASA ට පිංසිදුවන්නට .ස්තුති ඔබට 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@devikadamayanthi2299
@devikadamayanthi2299 3 жыл бұрын
සමාජය සහා පාසලෙ ගුරුවරිය තමයි මෙි ලමයා නරුමයෙක් කලෙ නියමයි මම ඉවසිල්ලක් නැතිව බලාන හිටියා මල්ලි ඔයාගෙ විඩියො එකක් එනකන් බොරු බෙගල් දන්නැති සුපිරි පටිටම මම ආසම චැනල් එක
@sura1736
@sura1736 3 жыл бұрын
Hi
@Damayanthi-n2l
@Damayanthi-n2l 2 ай бұрын
පොඩිවිජේ අයියාට මිනිස්සු හිරිහැර කරා එකයි එයා දරුනු උනේ ඒදවස්වල එයා හිටියේ තබලවැවෙි ඉස්මත්තේ ඒ කැලැවල මිනිස්සු ජිවත් උනා මට අවුරැදු 12ක් විතර ඇති ඒයා දුක් විදින මිනිස්සුන්ට අරිම ආදරේයි කඩවලින් බඩු අරන් ඇවිත් දුප්පත් අයට දෙනවා එතකොට අපිටත් අන්න අදින්න අඩුයි ලොකු හොරු හොරාකැවා අනේ පොඩිඑකාගේ නම ගියා ඒදා මට අවු 12 දැන් මට අවු 55 එදා වුනේත් අසාදරනය අදවගෙම තමා අපි පොඩිනේ පොලිසියේ අය අපෙන් අහනවා අපි කියනවා දකුනට ගියොත් වමට ගියා කියලා එතකල් අපිට පේන ගහක් උඩ ඉන්නවා එතරමි කැලේ ජිවත් වන මිනිස්සු විජේට ආදරේ නියම මිනිස්සු මැරැවා අනේ අපි අරියට ඇඩුවා කියන්න බැරි තරමි හොද මනුස්සයෙක් වල් පල් නැ ⁣සහොදරයො දෙමාපියො හොදට අදුරනවා නියම පිරිමි්යෙක් අනේ ඒ අයියාට නිවන් සැප ලැබෙවා
@SerasinhaSamanthi
@SerasinhaSamanthi Ай бұрын
V
@svgssghs8334
@svgssghs8334 3 жыл бұрын
මෙවැනි වැඩසටහන් කරන ඔබට පිං. මොකද මෙවැනි අතිතෙ කතා වර්ථමානයෙ වැලලෙමින් පවතින්නෙ. ඒව නැවත අහන්න සලස්වන එක වටිනව.ඔබෙි වැඩසටහන් මම එකක් නැර බලනව. මෙි හැම නතාවක වගේම අවසන් නිගමනයට එන්න පුලුවන් කොයිතරමි හොද මනුස්සයෙක් උනත් පසුකාලයක සමාජය විසින් ඔහු එම තත්වයට පත් කරල තියෙන්නෙ. මෙවැනි වැඩසටහන් බලන වර්ථමානයේ සැමට අතිතයෙන් ආදර්ශයක් ගෙන තම තමන්ගෙ ජිවිත නොමගට නොයවා යහමඟට ගන්න හොද වැඩසටහනක්
@iroshinifrenando6229
@iroshinifrenando6229 3 жыл бұрын
සුර සරදියෙල් විජය කුමාරතුංග ගැනත් විඩියෝ කරන්න්කෝ ඇත්තටම සතුටුයි අයියේ හරිම අසවෙන් ඔයගේ විඩියෝ බල්න්නෙ හැමදම බලනව විඩියෝ දාලාද කිය්ල....පරන කතා හරිම අසවෙන් බලන්නෙ ඇත්තටම කොච්චර වටිනවද අපි නොදන්න බොහො දේ ඉගෙන ගත්තා ඔයගේ චැනල් එකෙ.
@justmusic375
@justmusic375 3 жыл бұрын
ඔය හැමෝගෙන්ම හිතුමතේ ජිවිතේ විතරයි ඇත්තටම නිවැරදි කෙනෙක් විදිහට දකින්නේ මම. එයා මැරුවේ අදාලම මිනිස්සු විතරයි(hero)
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
හිතුමතේ ජීවීතේ සමග වීඩියෝ වක් කලාද
@justmusic375
@justmusic375 3 жыл бұрын
@@යුක්තියඋදෙසා-ප2ඥ ow thama upload kre ne
@ahinsasewwandi3949
@ahinsasewwandi3949 3 жыл бұрын
E kalene shakthiwantha yidayo hitiye.. Penwane ammage age. Dn inna chandi bayai.. Guns walin weda danne..
@nalindownanout3052
@nalindownanout3052 3 жыл бұрын
Hitmatay thami wada!! Anith un gu chandi face to face, man to man mun niwatayo!! 👎
@tissadisanayaka8932
@tissadisanayaka8932 3 жыл бұрын
හිතුමතේ ජීවිතේ කියන්නේ බොරු කාරයෙක් බන්
@priyaapriyanthi5632
@priyaapriyanthi5632 3 жыл бұрын
ඔබතුමා හොදින් තේරෙන විදියට මේ සියලුම වැඩ සටහන් ඉදිරිපත් කරනවා ඇත්තටම ලස්සනයි බලන්න අහන්න අපි නොදන්න ලංකාවේ සත්‍ය සිදුවීම් ඉදිරිපත් කරනවා ලස්සනයි අනර්ඝයි ඔබට බුදු සරණයි ❤️ජේසු පිහිටයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Hmmm godak hodae nada yalu wa
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Priyaa kohomada oyata yalu wa
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
සමාජය බොහෝවිට හිත හොඳ සංවේදී මිනිසුන්ව ඉතා අවාසනාවන්ත තත්වයට ඇද දානවා ! මේ පොඩි විජෙත් ඒ වගේ අවාසනාවන්තයෙක් බව පෙනීයනවා!
@rajaasoka6078
@rajaasoka6078 2 жыл бұрын
YT?
@tiktoksltp9910
@tiktoksltp9910 Жыл бұрын
D/-
@rithikrasmiya5385
@rithikrasmiya5385 10 ай бұрын
​@@tiktoksltp9910lll mo mo Hu 1:16:23
@kawindyasajani98
@kawindyasajani98 2 жыл бұрын
එකම පවුලෙ හතරක් මරපු කතාව කියද්දි මට හිතුනෙ එතන පිරිමි පහක් නිසා එයාලා ඒ කාලෙ හිතන්නෙ ඇති ගමේ යම් තැනක් හදාගන්න. (සමහර විට ඒක සමාජය පිළිගත් හොද විදියකින් වෙන්න ඇති, නැත්නම් පොඩි විජේ පාවා දීලා වගේ ක්‍රමයකින් වෙන්න ඇති.) ඒක පොඩි විජේ නිසා කරන්න බැරි වෙයි කියලා හිතපු නිසා එයාලා පොඩි විජේ ගැන ඔත්තු දෙන්න ඇති. ඒ තරහට විජේ මෙයාලාව මරන්න ඇති. එයාලා පාඩුවෙ හිටියා නම් අදටත් ජීවත් වෙන්න තිබුණා. විජේගෙ අම්මාට එක පුතයි, මේ අම්මාට පුත්තු තුන් දෙනෙක් නැති වෙලා. පව්. අපි සසර අරන් එන දේවල් තමයි. කොහොම උනත් පොඩි විජේ මට නම් වීරයෙක් කියලා හිතෙන්නෙ නෑ. මිනිස්සු අපිව නරක් කරන්න හැදුවට අපි දැන ගන්න ඕනි හොදින් ජීවත් වෙන්න.
@sovietguy8635
@sovietguy8635 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමියට බොහොම ස්තුතියි,අපරාධ කාරයෙක් කියල හන්වඩු ගහන්නැතිව පොඩිවිජේගෙ සැබෑතත්වය රටට හෙළිදරව් කිරීම ගැන,
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 3 жыл бұрын
ඒ කාලේ අමාරුවෙන් ජිවත් උනා කියලා අපේ දෙමව්පියෝනුත් කියලා තියෙනවා Tq sir
@melanie6499
@melanie6499 3 жыл бұрын
සමාජෙන් තමා එයාව අපරාධකාරයෙක් කරලා තියෙන්නේ.. පොඩි කාලේ ඉදන්ම ගුරුවරියෝ පස්සේ ගමේ මිනිස්සු. හිත හොද නිසා තමා එයා නැති බැරි අයට ඇති හැකි අයගෙන් කොල්ලකාලා දීලා තියෙන්නේ... නිර්භීත චරිතයක්. 🙏🙏
@kff4457
@kff4457 2 жыл бұрын
😍
@GAMINGYt-b3j
@GAMINGYt-b3j 3 жыл бұрын
පොඩි විජේ කියන්නෙ අහින්සක කෙනෙක් 🙂පොඩි විජේට 😐අරියාදු නොකරානම් ඔහු නරක කෙනෙක් වෙන්නෙ නැහැ 🙁💝
@chanakacmb9933
@chanakacmb9933 3 жыл бұрын
අඩු වැඩි වශයෙන් අපි ඔක්කොම දුවන්නේ රෙස් එකක්.. පුලුවන් තරමි පුලුවන් විදියට වචනයකින් හරි කාට හරි උදව්වක් වෙයල්ලා මචාන්ලා. පිලිගැනිම , ප්‍රතික්ෂේප විම, පුද්ගලයාගෙන් පුද්ගලයාට එය බාර ගැනිම වෙනස්. තව කෙනෙක්ගේ ජිවිතයක් අපායක් කරන්න වචනයකින් හරි අපි නොදැනුවත් ව හරි අදටත් අපි සම්බන්ධ වෙනවා... 👍
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
සහතික ඇත්ත බං අදටත් මනුස්සයින් තව මනුස්සයෙක් පාච්චල් කරල කතාකරන අවස්තා තියෙනව මේක මහා කාලකන්නි සමාජයක් බං
@leader3161
@leader3161 3 жыл бұрын
1000% true sahodaraya😔
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ඉතා. වටිනා වැඩසටහනක් මල්ලි... ප්‍රේමකීර්ති.... මහත්තයා. ගැනත්.. වැඩසටහනක්. කරන්න.. . .. .. . ඔබට තෙරැවන්. සරණයි. .. .. . ආදරණීය.. අමිමාට.. නිරෝගි.. සුවය. දීර්ඝායු . වේවා
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepathukorala5279
@pradeepathukorala5279 3 жыл бұрын
මල්ලි ඔයාට බුදු සරණයි මේ වැඩ සටහන් කරනවට මල්ලි මේ අහන්නකෝ අංගුලිමාල කියලා කෙනෙක් හැදුනෙත් නරක යාලුවෝ ඒ වගේම හොඳට හිටපු නිසා අන්තිමට බොරු කියලා ගුරු පූජාව කියලා මිනිස්සු මරන්න ඕන ඒ වගේ ම තමයි පොඩි විජේ මරු සිරා හිතුමතේ ජීවිතේ සමාජය විසින් අපේ සමහර මිනිස්සු පොඩි විජේ සහ මරු සිරා සහ හිතුමතේ ජීවිතේ මේ කූර සමාජය එතනට ඇදල දාල තියෙන්නෙ හිතුමතේ ජීවිතය ගන්නකෝ එදා හරියට නීතිය ක්‍රියාත්මක කරලා ඒ නංගිට සාධාරණයක් ඉෂ්ඨ කරා නම් හිතුමතේ ජීවිතේ කියලා හැදෙන්නේ නැහැ පොඩි විජේ කියන ඒ නැති බැරි කමට ඉස්කෝලේ ටීචර් එදා කුකුළු විසුළු කරේ නොකරා නං පොඩි විජය කියලා කෙනෙක් හැදෙන්නෑ ඒ වගේම තමයි මරු සිරා මෙය කූර සමාජය මිනිස්සුන්ව යක්ෂයෝ කරල දාලා අන්තිමට ඒ මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න මට මේ සමාජයට දෙන්න තියෙන්නෙ පණිවිඩය තමයි කිසිම කෙනෙකුට නැති බැරි කම් අපි හැමෝටම තියෙනවා ඒ මිනිස්සු කෝල් කරන්න වෙන් කරන්න එපා එතකොට තමයි අර මිනිස්සු බිහි වෙන්නේ අපේ උපතින් කවුරුත් දුප්පත් එනකොට අරං එන්නෙත් නෑ යනකොට අරන් යන්නෙත් නෑ මේ මිනිස්සුන්ට එදා කවුරු හරි හොඳ නරක කියල දුන්නට අද පාර්ලිමේන්තු මන්ත්‍රී කොල්ලො නැත්නම් රටේ වැදගත් උගත් මිනිස්සු කොට්ඨාසයක් ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි
@annesrimathi3431
@annesrimathi3431 3 жыл бұрын
අතීතයේ සිදුවුන දේවල් දැනගන්න මමත් ගොඩක් ආසයි.ඔයා හරි දේ හරියටම දෙන්න දරන උත්සාහයට ගොඩක් ස්තූතියි සහෝදරයා.අද වැඩ සටහනත් බොහොම අගෙයි👍👍👍😊😊😊💯💯
@virulihansanadi7758
@virulihansanadi7758 3 жыл бұрын
දාන හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනව.අපි නොදන්න දේවල් ගොඩාක් දැන ගන්න අවස්තාවක් ලැබෙන වීඩියෝ මාලාවක්
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
ආසවෙන් බලන්නේ අබි රහස් කතා නියමයි 👌
@sura1736
@sura1736 3 жыл бұрын
Hi nilmini
@chamiya5470
@chamiya5470 3 жыл бұрын
Eka eyge rasawindane..oyata ayithiyak nha eka gna kynna...abirahas katha thma mewa...
@ramyalatha1463
@ramyalatha1463 3 жыл бұрын
@TimothiKudan ිැැඅ
@apemusicsamansset4samansse261
@apemusicsamansset4samansse261 3 жыл бұрын
I highly appreciate this a successful documentary. Thank you, Malli.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@indrasunilkanthi752
@indrasunilkanthi752 3 жыл бұрын
,pwilwatta
@lishithashenal1274
@lishithashenal1274 3 жыл бұрын
ඒ කාලේ අහිංසක මිනිස්සු මිනීමරුවො වෙලා සමාජයෙන් හංවඩු ගැහෙන්නේ සමාජයේම වැරැද්දෙන් .... කාට කොහොම උනත් මටනම් පොඩි විජේ වීරයෙක් .
@kjayantha2931
@kjayantha2931 2 жыл бұрын
ඔයා හරි
@sureshfernando25
@sureshfernando25 3 жыл бұрын
මල්ලි ඔයාගේ වැඩසටහන් බලන්නේ මාර ආසාවෙන්.. අන්තිම වෙනකම් කුතුහලය 👍
@sltecacadamey7623
@sltecacadamey7623 3 жыл бұрын
පොඩි විජේ හොද චරිතයක්
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
Yes...
@lk-lt3or
@lk-lt3or 3 жыл бұрын
මමත් ජයන්තිපුර මේ ඔක්කොම මම අදුරන අයනෙ මමනම් පොඩිවිජේ දැකලනම් නැහැ අහල තියනව හැබැයි..බලද්දි පොඩිවිජේ නොමග යන්න හේතුව පාාසලේ විනය බාර ගුරුතුමිය නිසාම තමයි
@MaheshWeerakumara-zt8by
@MaheshWeerakumara-zt8by 7 ай бұрын
Mn thaba wewa
@dilukajayamali3863
@dilukajayamali3863 3 жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක් ...පොඩි විජේගේ සින්දුවක් අහලා තිබ්බට මෙච්චර දෙයක් ඇත්තටම අද තමා දන්නේ...
@sunethkalum6912
@sunethkalum6912 3 жыл бұрын
Ow neda
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Gm
@harischandrawijekoon1239
@harischandrawijekoon1239 3 жыл бұрын
බලාපොරොත්තුවම හිටියෙ ඔබතුමාගෙන් මෙි වීඩියෝ එක ස්තුතියි ජයවෙිවා
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
කතාවෙ හදවතට දැණුන එකම තැන රිපොට් බව්ව ගැන කියපු ටික ❤️ 🐕
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
වැනස වැඩ සටහන අපි ඉතාමත් කැමැත්තෙන් නරඹන එකක් ජය වේවා !!
@dushanthaanurudda925
@dushanthaanurudda925 2 жыл бұрын
👍
@dilangamalshan1280
@dilangamalshan1280 3 жыл бұрын
ඉතාමත් වටින වීඩියෝ ..ඉගන ගන්න ඉතාමත් වැදගත් දේවල් තියෙනවා ..අනිත් යූටියුබ් කබ්බෝ වගේ නෙමෙයි සුබ ගමන් සහෝදරයා
@himashadehiwatta8417
@himashadehiwatta8417 3 жыл бұрын
මචං තුම්මුල්ලේ පද්මේ, ධම්මික අමරසිංහ , චින්තක අමරසිංහ ගැන කරපන්. ❤️👍
@kusalnethsara4108
@kusalnethsara4108 3 жыл бұрын
ගොඩක් අය මේ නම් කමෙන්ට් කරලා තියනවා බලාගෙන ඉන්නවා අපිත්
@ahannabalanna5503
@ahannabalanna5503 3 жыл бұрын
මට පේන්නෙ ඒ ගමේම පොඩි විජේ වගේ ගොඩක් කල්ලි හදන් ඉඳල තියෙනවා. ඔය එක කල්ලියක් තමා පොඩි විජේගෙ කල්ලිය. මිනිස්සු 5ක් මරපු හින්ද මිනිහවයි ජනප්‍රිය උනේ. බලාගෙන යද්දි ඒ ගමට පොඩි පාතාලෙ කිව්වනම් හරි
@chinthakasadaruwan
@chinthakasadaruwan 9 ай бұрын
Sadarayen piligannawa ape gamata 🎩
@nadilveenath7421
@nadilveenath7421 3 жыл бұрын
අයියේ,❤️ ඔයාගේ වැඩි වෙලාවක් කරපු පළවෙනි Video එක නේද මේ....❤️❤️❤️❤️❤️❤️ මගේ යෝජනාව වෙනුවෙන් තම කාලය කැප කැළාට හදවතින් ම ස්තුති....❤️❤️❤️❤️❤️
@happylifeyoutubehome1809
@happylifeyoutubehome1809 3 жыл бұрын
ගොඩාක් සුන්දරයි අවංකයි බොහෝම සුපැහැදිලී
@sadarumadushanka9717
@sadarumadushanka9717 3 жыл бұрын
නියමයී ..අපිට හිතුමතේ ජීවිතේ ගේ කතාවත් දෙන්නකෝ..🙏🙏..ජය වේවා .
@amilamadusanka3419
@amilamadusanka3419 3 жыл бұрын
Hari malli dennm👍
@jonasfernando4408
@jonasfernando4408 3 жыл бұрын
@@amilamadusanka3419 b ය්
@jonasfernando4408
@jonasfernando4408 3 жыл бұрын
@@amilamadusanka3419 අ
@jonasfernando4408
@jonasfernando4408 3 жыл бұрын
@@amilamadusanka3419 ඊඊඊඊඊඊඔකොල්ල්
@භයංකරවිස්තර
@භයංකරවිස්තර 3 жыл бұрын
Eka දුන්නා ban 💓💓💓
@KapilaSudesh
@KapilaSudesh 3 жыл бұрын
මගෙ මතකේ හැටියට චිත්‍ර මිත්‍ර වෑන් එක පදවල තිබුණෙ මගෙ මාම. එය වැඩ කළේ උපාලි සමාගමේ ඒ දවස්වල. මට මතකේ තියෙනව දැනට අවු 25කට විතර කළින් ඒ විස්තරය අපි එක්ක එයා කිව්ව. හබරණ කැලය අතුලට වෑන් එක අරගෙන ගියා කියලයි කිව්වේ. ආයෙ මතකයි වෑන් එකේ සල්ලි තිබුණෙ නැහැ චෙක්ස් තිබුණෙ කියලත් එව්ව ඔක්කොම වීසි කලා කියලත්.
@SameeraSandaruwan-n5g
@SameeraSandaruwan-n5g 10 ай бұрын
පොඩි විජේ යන චරිතය ගැන අසා නොසිටි කරුණු ගොඩක් අද අහුවා ස්තුතිය ඔබතුමා ට 🙏
@luckyvlogs5135
@luckyvlogs5135 2 жыл бұрын
පොඩි විජේ කියන්නේ මොනවා උනත් නියම වීරයෙක්. අසාධාරණයක් උන තැන යුක්තිය වෙනුවෙන් නැගිසිටින නියම වීරයෙක්
@alonkarunarathna6649
@alonkarunarathna6649 Жыл бұрын
ubanam pissek ban,,ube mole
@manoriperera793
@manoriperera793 3 жыл бұрын
බලාගෙන හිටියෙ වීඩියෝ එකක් දානකන් බොහොම ස්තූතියි ඔබට 🙏
@ruwanruwan8540
@ruwanruwan8540 3 жыл бұрын
තප්පරයක් වත් යවන් නැතුව ඔන්න ඔක්කොම බලනවා . තව මේ වගේ ඒවා ඕන . 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
මිනිස්සු වැරදි කරුවන් කරන්නෙ සමාජේ සහ පොලිසිය තමයි 🇧🇭🇧🇭
@vinodchamikara7233
@vinodchamikara7233 3 жыл бұрын
Onna kiwwa lake kathawak
@karunarathnakaru3043
@karunarathnakaru3043 3 жыл бұрын
@@vinodchamikara7233 👍👍
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Adath ahemai adath ahemai
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 3 жыл бұрын
නිවන්සුව ලැබෙිවා විංජ් මල්ලි ඹියා කරන්න විඩියේ පටිටායි 🌷🌷❤️❤️❤️💐🌸
@thusithatharanga9193
@thusithatharanga9193 3 жыл бұрын
නිවන් යන්න 😂🔫
@pcrideryt3482
@pcrideryt3482 Жыл бұрын
සංජීව අයියා ඔයා ගොඩක් හොද සුන්දර කෙනෙක් ඔයා කතා කරන විදිහ ගොඩක් සුන්දරයී ❤️
@whchathurani8290
@whchathurani8290 3 жыл бұрын
සමාජයේ නිර්මාණයක්..පොඩි විජේ❤️
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
මොන අපරාධ කලත් ඔහු ඇයගේ දරුවා 😔
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 3 жыл бұрын
ඉන්දුමති කියන එක අහනවා හරියට
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
කාලකණ්ණි සමාජයේම නිර්මාණයක් ඒ දවස් වලත් කාලකණ්ණි පොලීසියෙන් ගේම් ගහල තියනව.
@hasithgimhna468
@hasithgimhna468 2 жыл бұрын
පොඩි වජේ ගැන අහලා තිබුනට අද තමා විජේ ගැන හරියටම දැන ගත්තෙ . මේ video eka ගොඩක් වටිනවා.
@upulsri995
@upulsri995 3 жыл бұрын
දැන් ඉන්නේ මොන චන්ඩිද මේ චන්ඩි ගැන අහනකොට.දැන් ඉන්න චන්ඩින්ට 🔫 වෙවා නැත්නම් උන් නොන්ඩී.ඇත්තෙන්ම මරම වටිනවා මේ වගේ ජිවිත වල ඇත්ත සිදුවිම් අහනකොට.ඇසට කදුලක් ආවා පොලිස්යෙන් ඇවිත් බත් මුට්ටියට භූමි තෙල් හලලා යනවා කිව්ව කතවට😢😢😢😢😢
@ManjulaKumari-b2m
@ManjulaKumari-b2m 7 ай бұрын
Oyaga hama wadasatahanakma Mame balanawa putha! Kate wath asadaranayak nowenna katha Karana aka godak watinawa budu saranai
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 3 жыл бұрын
කනගාටු දායක සිද්දියක් ...නමුත් ආසාවෙන් බැලුවා ...සමාජය විසින් ඔහුව මෙ තත්වෙට ඇදලා දාලා කියලා හිතෙනවා
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusithadeepal7275
@thusithadeepal7275 3 жыл бұрын
jj
@nandanakumara5449
@nandanakumara5449 3 жыл бұрын
හොදම යාලුවො තමයි හොදටම කරලා තියෙන්නෙ ....හොද අදර්ශයක් ..
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
ස්තූතියි ඔබට සත්‍යය තොරතුරු ගෙනවිත් අපි නොදන්න කරනු බොහොමයක් සමාජය ඉදිරියේ දිඟහැරියට.... තෙරුවන් සරණයි... ආයෙමත් එන්න..
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aselarukshan9035
@aselarukshan9035 2 жыл бұрын
No
@tamaratamara2379
@tamaratamara2379 3 жыл бұрын
වැදගත් ඉතාම 👍 මේවතමා ඉතිහාසය 👍 ඉස්තූතියි වනැස 💐 මම Oman සිට
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamlykuwait2087
@shamlykuwait2087 5 күн бұрын
මම පොළොන්නරුවෙ.ඉදලත්.පොඩි.විජේගෙ..මෙච්චරම.විස්තර.දැනගෙන.හිටියෙනෑ.සිංදුව.විතරයි.අහලතියෙන්නේ.ඔබතුමා.මේ.කරපුවූ.වීඩීයෝයෙන්.නොදන්න.ගොඩක්.දේවල්.දැනගත්ත.ඔබතුමාට.ගොඩත්.ස්තුතියි.තෙරුවන්.සරණයි
@roshanmathew6028
@roshanmathew6028 3 жыл бұрын
"වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහුබැඳ ගියා කලකම් පලදී එයා මරුට බිලි උනා" ❤️❤️❤️❤️
@countryroads640
@countryroads640 3 жыл бұрын
එවකට තිබුන රට පාලනය කරපු අය මේ වගේ දේවල් වෙන තැනට ජනතාව පත් කලා කියලා හිතෙන්නේ මට විතරද ....
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
කියලැ වැඩක් නැ, දැනටත් ඔහොම දෙවල් වෙනව, මුලින්ම ගුරුවරයාගෙ ඉදලම.මෙව පිලිවලක් වෙන්න ඔන කිසිම කෙනෙක් කොන් නොවෙන්න දුප්පත් නොවෙන්න. මේ කථාවෙ හොදටම තියෙනව එ සමාජ වැරැද්ද.
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
හරිම හොදයි මෙි කතාව. අහල තිබුනට මෙචිචර තොරතුරැ දැන ගත්තේ අදයි ඔබලට තෙරැවන් සරනයි
@Rasanga_vimukthi
@Rasanga_vimukthi 3 жыл бұрын
පැයක් බැලුවා... පොඩි විජේ සිරාවටම වැඩ්ඩෙක් තමා... සමාජය විසින් මවපු සමාජය විසින් නොමග ගිය එකමත් එක කාලෙක් වීරයෙක්
@udagedaratv2632
@udagedaratv2632 3 жыл бұрын
පොඩි විජේ ගැන දැනගන්න උවමනාවක් තිබ්බා ඉතින් මේ වැඩසටහන ගොඩක් ප්‍රයෙ⁣යෝජනයක් උනා..tanks
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
පව් ඉතින් උඹ කාගේ දරුවෙක් ද බං
@002rajakarunanalin4
@002rajakarunanalin4 3 жыл бұрын
ආරම්භයත් අවසානයත් ගුරුවරියන් දෙදෙනකු අතින් සිදුවෙලා වගේ නේ...
@palithanissanka551
@palithanissanka551 2 жыл бұрын
මේ වගේ සත්‍ය කතා, තොරතුරු හොයමින් ඔබ කරන සේවය ඉතා අගය කොට සලකමි.මෙවැනි පුද්ගලයන් දරුණු වෙන්න ප්‍රධානම හේතුව වැරදි සමාජ ඇසුර නිසායි.. මුල සිටම දෙමව්පියන් අවදිව හිටියා නම් මෙවැනි දේවල් වලක්වා ගැනීමට හුඟක් ඉඩ කඩ තිබෙනවා යැයි මම විශ්වාස කරමි. කණගාටුයි..
@thulashdilshan7819
@thulashdilshan7819 3 жыл бұрын
චැනල් එකේ ඔක්කොම වගේ Video බැලුවා අනිත් එවා වගේම මේකත් සුපිරි තව මේ වගේ ඒවා ඕනේ ❤❤❤✌
@hashendesilva
@hashendesilva 2 жыл бұрын
පොලොන්නරුවේ පොඩි විජේ.. වෙඩි නොවදින පොඩි විජේ.. ධනපාල උඩවත්ත මහත්තයගෙ සිංදුව මතක් උනා ❤️
@pathumrathnayaka7442
@pathumrathnayaka7442 2 жыл бұрын
ධනපාල උඩවත්ත මහතාගේ නෙවෙයි නේ සින්දුව ඇන්ටන් ජෝන් මහත්තයා ගේ නේද
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
මෝඩයේක් ඔබ 🤣🤣🤣🤣
@tharakatharaka5059
@tharakatharaka5059 Жыл бұрын
Damapala Newei Anton John's ge
@prathapfonseka8259
@prathapfonseka8259 Жыл бұрын
😂
@dimanthasanjan6654
@dimanthasanjan6654 Жыл бұрын
ඇන්ටන් ජෝන්ස්ගේ සිංදුව
@thasuni-u4g
@thasuni-u4g 9 ай бұрын
ඔබ තුමා හරිම අපුරු යි ඒ වැඩ සටහන මෙහෙයපු ආකාරය මමත් පොලොන්නරුවේ නමුත් ඒ කතාවේ හරිම ව්ස්තරේ අද දැන ගත්තේ ඒ වගේම 82 වසරේ මට අව් රුදු 6 ක් වෙනවා Asp මහත්තයාගේ බන්ගලාව ලග කලුපාට ඉබ්බා කාර් එකක් දාලා තිබුනා ඒක පොඩ් ව්ජේගේ කාර් එකක් කියලා තාත්තා මට කියලා තියෙනවා වසර ගනනක් එතනම තිබුනා මට මතකයි ස්තුති මේ වැඩ සටහන ඉදිරිපත් කිරිමට
@athulakumara5022
@athulakumara5022 3 жыл бұрын
සුපිරී වැඩ ටිකක් ඉදිරියට කරයි කියල හිතෙනවා ....👍 ජය වේවා සහොදරයා ❤️
@wasanawasana7251
@wasanawasana7251 3 жыл бұрын
අනේ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි විශේෂ වැඩ සටහන් ඹයාට ගොඩාක් ස්තුතිය මහත්තයො බුදු සරණයි දෙවි පිහිටයි
@banukamahesh3348
@banukamahesh3348 3 жыл бұрын
ගමට හයියක් වෙන්න හිටපු කොල්ලෙක් ගමට කරුමයක් කරපු සමාජයේ සමහර කාලකන්නි එදත් හිටියා හෙටත් ඉන්නවා.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අම්මෝ පව් ඒ කතා අහද්දි හරිම දුකයි බයත් හිතෙනවා 😥
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
☝☝☝☝☝☝☝☝☝ pajathi ☝☝☝☝☝☝☝☝☝☝☝☝ අපි
@nalinmalli2758
@nalinmalli2758 3 жыл бұрын
අම්මා සදකි මන් සබ්ක්රයිබ් කලා..මාවත් සබ් කරන්න
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
@@nalinmalli2758 හාකෝ
@aselakuruppuarachchige9011
@aselakuruppuarachchige9011 3 жыл бұрын
සැබැවින්ම ගුරුවරු අතරෙ මෙහෙම කාලකණි ඉන්නව.ළමයින් ගෙ ජීවිත විනාශ කරන...
@අවංකකොල්ලා-භ1හ
@අවංකකොල්ලා-භ1හ 3 жыл бұрын
ඔබගෙ සියලුම වීඩියෝ නැරඹුවෙමි , ගොඩක් ලස්සනට වැඩසටහන කරනව , ඉල්ලීමක් කරනව උතුවන්කන්දේ සරදියෙල් ගැනත් වැඩසටහනක් කරන්න " ඔබට දීර්ඝායුෂ ලැබේවායි පතමි.
@aloka7431
@aloka7431 3 жыл бұрын
පොඩි විජේට මම හැමදාම අාදරෙයි කවුරු කොහොම කිවුවත් මගේ හිතේ වීරයෙක් පොඩි විජේට අාදරේ අය කෝ 👍👍👍👍👍👍👍
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
මමත්
@kmthilakarathna5177
@kmthilakarathna5177 2 жыл бұрын
Ù8nn
@pereraperera1905
@pereraperera1905 2 жыл бұрын
@@chandrajayasinghajayasingh4148 is
@pereraperera1905
@pereraperera1905 2 жыл бұрын
@@chandrajayasinghajayasingh4148 ⁰⁰⁰ PL ⁰0000ppp pop p
@lahiruprabhashitha5994
@lahiruprabhashitha5994 2 жыл бұрын
2000 පස්සෙ එකෙක් 😝😝
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
පොඩිවිජේල ගැන දැනගන්නත් ආසයි.වෙනස tv කවදත් ඇත්ත සොයා යනවා.අදටත් විජේ විරවරයෙක්නෙ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
මේ කියන්නේ විජය කුමාරතුංග ගැන වෙන්න ඇති. හොරකම් කරපු මිනීමරපු පොඩි විජේ වගේ එකෙක් වීරයෙක් වෙන්නේ කොහොමද?
@dananjaniranabandarage6266
@dananjaniranabandarage6266 3 жыл бұрын
වැඩසටහන හරිම හොදට කලා. අන්තිමට අර බෙල්ලේ ප්ලාස්ටර් එක දාගෙන හිටපු පොර ගැනත් වැඩසටහනක් කරන්න (සත්‍ය අසත්‍යතාවත් ඉදිරිපත් කරන්න)
@KillerWhale0001
@KillerWhale0001 2 жыл бұрын
හිතුමතේ ජීවිතේ..නංගි වෙනුවෙන් පලිගත්ත සුපිරි චරිතයක්
@lakshanlakshan8478
@lakshanlakshan8478 2 жыл бұрын
හිතුමතේ ජීවිතේ සුපිරි වීරයා🔥💪
@DAGGY314
@DAGGY314 6 ай бұрын
😢real wadda හිතුමතේ ජිවිතේ❤
@charakapiumal6143
@charakapiumal6143 3 жыл бұрын
හොද වැඩසටහනක් අද...👍
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН