ඉතිහාසයේ හමුදාව ලැබූ දරුණුතම පරාජය මෙයයි | Second Battle of Elephant Pass | Elephant Pass Withdrawal

  Рет қаралды 569,827

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 537
@TharanganiNadeeka-j3d
@TharanganiNadeeka-j3d 7 ай бұрын
1997.ජනවාරි 9.10 දින අලිමංකඩ ගහාපු දවසේ මං මැරි කරන්න හිටපු මගේ ආදරනියිය අයියා ❤R.M ජයම්පති බංඩාර යන 7VIR හිට්යේ එදා ඒයා මාව දාලා සදහටම යන්න ගියා අදටත් මා තනිකඩව ජිවත්වෙම්..........අදටත් මං එයාට පනටත් වඩා ආදරේයි මගේ මුල්ම ආදරේ
@gayanguruge4179
@gayanguruge4179 7 ай бұрын
😢😢 එහෙමද
@dineshkannangara5669
@dineshkannangara5669 7 ай бұрын
Ane pawu
@kumarapedip
@kumarapedip 7 ай бұрын
Mathu athmakadi oyadanata ak wana lebawa
@dahampasala4734
@dahampasala4734 7 ай бұрын
❤👍
@gameingacademy299
@gameingacademy299 7 ай бұрын
ඔයා වගේ අය මේ ලෝකේ හරිම අඩුයි 😢😢😢😢
@softwarearchitectingwithpr8421
@softwarearchitectingwithpr8421 Жыл бұрын
ස්තුතියි මේ පැහැදිලි කිරීමට. මේ කාලයේ දකින්නට තිබු විශේෂම දෙයක් තමයි ත්‍රිවිධ හමුදාවේ එකමුතු බවක් නොමැති වීම. ඊට අමතරව එක එක රෙජිමේන්තු අතරත් නෝක්කාඩු තිබ්බ. මේකෙන් හොඳම ප්‍රයෝජනය ගත්තේ සතුරන්. අපිට ඊළඟ video එකෙන් බලාගන්න පුළුවන් නායකත්වය වෙනස් කල සැනින් ලැබෙන ප්‍රතිපලය. අදටත් අපේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය නායකත්වය. කොටි මෙච්චර ශක්තිමත් උනෙත් ඔවුනට තිබුන හොඳ නායකත්වය නිසා. කවුරු කොහොම කිව්වත් මේ යුද්ධයේ හැරවුම් ලක්ෂය උනෙත් සතුරු නායකත්වය අවුල් කිරීම සහ විරසක කිරීම.
@ishandevinda915
@ishandevinda915 Жыл бұрын
මියගිය රණවිරුවන් සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ❤❤
@simplymathematics5648
@simplymathematics5648 10 ай бұрын
රටේ ජනතාවගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළ ඒ උතුම් මිනිසුන් සද පුජනීයයි💐♥කිසිදා ඔවුන් අමතක නොකරමු!
@ericfernando3386
@ericfernando3386 Жыл бұрын
විශාල ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි උනා .එදා යාපනය මුවදොර තෙක් ප්‍රහාර එල්ල කලා .ජානක පෙරේරා සරත් ෆොන්සේකා මහතුන්ගේ කැපවීම සහ මල්ටිබැරල් පිහිටෙන් එදා යාපනය බේරා ගත්තා .යම් හෙයකින් යාපනය අල්ලා ගත්තා නම් 60000 පමණ ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට වෙන්නෙ නැගෙනහිර පලාත් පොලිසි අල්ලපු වෙලාවෙ වෙච්ච දේ
@KavinuWijesooriya
@KavinuWijesooriya Жыл бұрын
අලිමංකඩ දී දිවි පිදූ සියලුම රණවිරුවන්ට අප සෙත් පතමු!!🙏🙏🇱🇰
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
ගොඩක් මහන්සිවෙලා කරුණු කාරණා එකතුකරල හොද වාර්තාමය වැඩසටහනක් ගෙනත් තියෙනව . මගෙ සහෝදරයත් එවකට 9 GR උන්නෙ. ලුතිනන් හෝ කපිතාන්. 9 GR එකක් නැතිවුනා ඔතනින්. පසුව 3 GR එකේ ඉදල 2018 විශ්‍රාම ගියෙ. හරිම භ්‍යහානක කාලයක් තමා ඔය තුන්වන ඊළාම් යුද්දය පැවති කාලය .
@malithudayanka
@malithudayanka 7 ай бұрын
අලිමංකඩ සටනින් මට මගේ අප්පච්චි නැති උනා. මම තනි උනා😥 යුද්දෙන් ලැබුනේ වේදනාව විතරයි ( ලා.කෝ ජයවර්ධන🖤)
@nipunshamika512
@nipunshamika512 5 ай бұрын
@avishkathushan8868
@avishkathushan8868 5 ай бұрын
🥺😢😢😢
@chathuragayan6156
@chathuragayan6156 4 ай бұрын
😢
@gihanliyanage2618
@gihanliyanage2618 5 ай бұрын
මිය ගිය රනවිරුවන් සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ...!❤❤❤
@sanathkt4
@sanathkt4 Жыл бұрын
මට මේ කාලය හොඳින් මතකයි පුදුම අවිනිශ්චිත තත්වයක් රටේ තිබුනේ අපේ ගෙවල් මොරටුවේ ගොඩක් වෙලාවටේ මේ කාලේ Y-8 AN-32 වගේ ගුවන් යාන වලින් තමයි තුවාල වුනු සෙබළු පලාලි ඉඳන් රත්මලානට ගෙනාවේ සමහර දවස් වලට ගාලු පාර වහනවා airport එකේ ඉඳන් එන ambulance වලට යන්න වන්නි පසුබැසීම , අලිමංකඩ විනාශය වගේ දේවල් වෙද්දී එක පාරට ambulance 10-15 airport එකෙන් එනවා flight එකක් ඇවිල්ල ටිකකින් එතකොට තමයි අපි දැනගන්නේ අදත් ලොකු attack එකක් කියල ඒ කාලේ වෙන news මුකුත් නැහැ තිබ්බ සීමිත ඒවත් ඔක්කොම වාරණය කරලා තිබ්බේ හැම ඉරිදාම sunday times එකේ situation report by iqbal athas එක මුළු පිටුවම යනවා හැබැයි සමහර දවස් වල 90% විතර censored කියල column එකම කළු තීන්තෙන් මකල print කරලා තිබ්බ ත්රතුරු මිනිස්සු අතරේ තිබ්බේ කට කතා වලින් පමණයි . තමන්ගේ පියවරු සහෝදරයෝ උතුරේ හිටපු අපේ හිතවතුන් බොහොමයක් අපේක්ෂා භංගත්ත්වයෙන් කාලය ගත කලේ. 2000 අප්‍රේල් මැද සිට අවසාන කාලය වනතෙක් දකුණට සැහෙන්න අවා සීල් කරපු මිනීපෙට්ටි කටකතාවට කිව්වේ ගොඩක් මරුනේ වතුර නැතිව කියලා. තවත් කතාවකින් කියවුනා ආණ්ඩුව ඉන්දියාවෙන් ආධාර ඉල්ලනවා කිව්වා නැව් දෙන්න කියලා උතුරෙන් සෙබළුන්ව ඉවත්කරගන්න. ඒ දවස් වල ඉන්ටෙර්නෙට් හරිම සීමිතයි තියෙන අය ටැමිල්නෙට් බලලා තොරතුරු අරන් තිබ්බ සමහරු කිව්වා යාපනෙත් කොටි අල්ලලා ආණ්ඩුව හංගනවා කියලා රටම දරුණු පරාජිත මානසිකත්වයෙන් මුසල කමකින් වැහිලා තිබ්බේ මේ වෙද්දී තමයි news වලට කිව්වේ general ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යාපනයට යනවා කියලා ඒත් ලොකු අවිනිශ්චිත භාවයක් තිබ්බ තවත් ගියපු ජනප්‍රිය කතාවක් තමයි ත්‍රස්තවාදීන් හමුදාවේ බර අවි ඉල්ලගෙන නැත්නම් විනාස කරලා හමුදාවට බර අවි නැහැ එකයි පහු බහින්නේ කියලා හදිස්සියේ බර අවි ගෙන්නන්න හදනවා කියලා කොහොමහරි multi barrel rockets launchers ගෙනාව කියලා news වලට පෙන්නුවා ඒවා ක්‍රියාත්මක කරනවා යාපනේ සටන් පෙරමුණේ.. මට තව මතකයි ජෙනරාල් ජානක පෙරේරා රුපවාහිනියේ කතාවක් කළා මාගේ වීර සෙබළුනි කියලා එකෙත් කිව්වේ කොහොමහරි අපි ත්‍රස්තවාදීන්ව නවත්වනවා කියලා කොහොම හරි කියපු විදියටම නොනවතින රැල්ල නැවතුනා එත් අපහු නැතිවුණා ප්‍රදේශ අල්ලන්න ගිහින් අයිත් ලොකු හානි උනා කියලත් ආරංචි උනා ඔන්න ඔහොමයි මුහමාලේ ලයින් එකෙන් වැඩේ නැවතුනේ මම සීයට හැත්තෑ පහක් යුද්ධේ ඉවර කරා කියපු චන්ද්‍රිකා මැතිනියගේ කාලේ උනේ ඕකයි........
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn Жыл бұрын
Mage helicopter ekatath un five zero ගහල යන්තමින් dum දාගෙන bassuva
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
මැරුණු අයගෙ bodies ගොඩක් ආවෙ නෑ.
@nukestrom5719
@nukestrom5719 8 ай бұрын
අනිවාර්යයෙන්. මහින්ද රාජපක්ෂ මොන වැරැද්ද කලත් යුද්දය ඉවර කිරීමේ ගෞරවය ඔහුට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.
@acreation6565
@acreation6565 8 ай бұрын
ස්තුතියි විස්තර වලට
@abcd19898
@abcd19898 7 ай бұрын
මාර විස්තරයක් අපි නොදන්න❤
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
අලි මංකඩ කඳඋර අහිමිවීම ගැන විස්තර කළ ඔබතුමාට බොහොම ස්තුතියි.. එවකට ඒ ප්‍රදේශය භාරව සිටි නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් සහ පහසුකම් නිසි වේලාවට නොලැබුණු බව ඒ දිනවල කතාබහ කෙරුණා..🤔🤔 ඔබතුමාට බොහෝම ස්තූතියි 💐
@දැනුම-ච1ද
@දැනුම-ච1ද Жыл бұрын
ගොඩක් දුකයි අපේ කොල්ලන්ට අත්වු ඉරණම ගැන.තොරතුරු ගෙනා ඔබට ස්තුතියි
@avishkadmadhusanka1932
@avishkadmadhusanka1932 Жыл бұрын
2000 අලිමංකදි තමා මගේ තාත්තාත්..දිවි පිදුවේ..😢😢😢😢
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු
@NissankaBandara-bo1jl
@NissankaBandara-bo1jl Жыл бұрын
පස්සෙ අපි ඒවඋන්ට ගහල අල්ලගත්ත පුතේ❤👍
@dinapotha
@dinapotha Жыл бұрын
Ube thaththa virayek putha....e wage virayo marenna...oyata theruwan saranai putha
@unknownguys9678
@unknownguys9678 Жыл бұрын
තව පුතුන් කීදෙනකුට පියවරු අහිමි වෙන්න තිබුණාද, ඒ යුද්ධය තමයි මහින්ද රාජපක්ෂ මහතා අවසන් කලෙක,මොන අඩුපාඩු තිබුණත්, එතුමා වීරයෙක්
@avishkadmadhusanka1932
@avishkadmadhusanka1932 Жыл бұрын
@@NissankaBandara-bo1jl ❤️
@virajfernando9146
@virajfernando9146 Жыл бұрын
ඒ මාස 4-5 තුලදී, අලිමංකඩ දී අපිට අහිමිව ගිය, ජීවිත හා දේපල සම්බන්දව සංඛ්‍යත්මක දත්ත ඇතුලත්ව සාරාංශගත වීඩියෝවක් කරන්න.❤💪
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
මැරුණු ගාන නං හමුදාවෙ වත් නැතුව ඇති විස්තර
@srbzeusrasikan
@srbzeusrasikan 8 ай бұрын
640 tamil tigers and 5600+ sl army
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Жыл бұрын
අලිමංකඩ සටනින් දිවීපිදු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා
@pathumprabath8450
@pathumprabath8450 5 ай бұрын
අපේ රට වෙනුවෙන් මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🌷🌷🌷
@Japan_Vibesz
@Japan_Vibesz 11 ай бұрын
රට වෙනුවෙන් දිවිදුන්,ආබාධිත වුණ සියලුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය..🙏
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 6 ай бұрын
ගොඩක් හොද වැඩ සටහනක් දැන් ඉන්න වුන් මේවා දැන් නෑ ගොඩක් ස්තුතියි ඔබ‍ට
@kumudutv1415
@kumudutv1415 Жыл бұрын
එකල සිටි දේශපාලකයන් සම්පූර්ණ වගකිව යුතුය
@rohithaAmaranayaka-fi2bv
@rohithaAmaranayaka-fi2bv 8 ай бұрын
මන් අතුරුදහන් උනේ ඔය හිගන අයියාකච්ච්වලදි...ඒත් මන් දින 3 න් ආවා ...
@cnscustomerservice6507
@cnscustomerservice6507 5 ай бұрын
දැයේ විරුවන් හැටියට එදා අප අපේ යුතුකම කලා
@pamodyashanilka3000
@pamodyashanilka3000 Жыл бұрын
544 වන බළසේනාධිපති කර්නල් නීල් අක්මීමනත් අලිමංකඩ සටනේදි දිවිපිදුවා. ඔහු ගැන සඳහන් කිරීමට අමතකවෙලා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
සමාවෙන්න. අතපසුවීමක්
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn Жыл бұрын
Neel අක්මීමන විශිෂ්ට yuddha veerayek
@pamodyashanilka3000
@pamodyashanilka3000 Жыл бұрын
@@GlobalSponsor-ri3fn අපේ පවුලෙ ලඟම හිතවතෙක්
@shanedipeiris9232
@shanedipeiris9232 7 ай бұрын
😊😊😊😊😊9⁹9❤wali​@@insight-nenasathe kidney 😢 Kidney
@shanedipeiris9232
@shanedipeiris9232 7 ай бұрын
Kn
@manujliyanage386
@manujliyanage386 11 ай бұрын
දිවි පිදු රණ රණවිරු වන්ට අපි ගෞරවය කරමු අපේ රණවිරු වෝ නිසා අද අපි ඉන්නේ ඔබ සටන් කලේ රට වෙනුවෙන් නම ගියේ රාජපක්ෂ ලාගේ රාජපක්ෂ ලා සටන් කරන්න ආවේ නෑ ඔබ මේ මව් බිම වෙනුවෙන් දිවි පිදුවේ ඉපදෙන ආත්මයක් පසා ඔබ නැවට මේ මව් බිමේ ඉප දෙන්නේ ඕනේ බුදුසරණයි 🙏🙏🙏
@nilankapradeep2012
@nilankapradeep2012 10 ай бұрын
2009 අපි මුලතිවු ඇල්ලුවම 90 ගණන් වල තිබුන මුලතිවු ලංකා පොලිසියේ බෝඩි එක,,මුලතිවු ටවුන් එක මැද තිබුන LTTE ස්මාරකය,,මුලතිවු 90 ගණන්වල තිබුන අපේ කෑමිප් වල කොඩිකනු වල නටබුන් මෙි ඇස් දෙකෙන් දකින්න තරමි වාසනාවන්ත උනාද නැතිනමි අවාසනාවන්ත උනාද කියලා දන්නැ.. වන්නි මානුෂීය මෙහෙයුම ගැන අතිදැකීමි කියලා නිම කරන්න බෑ.. 2009 අවසන් සටනේ ඇහින් දුටු හා එහි කරට කර යුද්ද කරපු අවසන් පුරැක් අපි වෙන්නත් පුලුවන්..
@nishanthaperera722
@nishanthaperera722 5 ай бұрын
උබලට හදවතින්ම ආදරෙයි ❤❤❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්💐💐👌
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
ඉක්මනින්ම ඊලග කොටසත් බලන්න ඕන. තව F22 හා Su57 යානාවල හැකියාවන් එකට සන්සන්දනය කරන වීඩියෝවක් ඕන.
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 6 ай бұрын
කිව්වට වැඩක් නෑ රුසියාවට කඩේ යන සෙට් ඉන්නවා වුන් ඇත්ත පිලිගන්නෙම නෑ.
@niroshanjagath8347
@niroshanjagath8347 Жыл бұрын
2000. අප්‍රේල් 23 දවස අද වගේ මතකයි . සිංහකොඩියක් උඩින් දාලා සීල් කරපු පෙට්ටියක මගේ චූටි මාමා ගෙදරට ආව දවස.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු 🙏
@LahiruPrasad-n7v
@LahiruPrasad-n7v 10 ай бұрын
😢😢😢
@danushkapushpakumara4154
@danushkapushpakumara4154 8 ай бұрын
සින්හයෙක් බොල
@waguregamage6863
@waguregamage6863 7 ай бұрын
වසර 2000 අප්‍රේල් මාසයේ දහස් ගානක් කොල්ලන් වූ අපි නුවර කච්චේරිය ට ගියේ හමුදාවට යන්න මගේ පිටුපසින් සිටි මිතුරා පරම වීර විභූශන ලබුවා .මේ යුද්ධ අපි සියල්ලන්ට තරුණ කාලය විනාශ උනා සමහරුන්ගේ ජිවිත විනාශ උනා
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
රට බේරා ගැනීම වෙනුවෙන් දිවිපිදු .... සියලුම රණ විරැවන්ටත් අබාධිත වු සියලුම රණවිරැවන්ටත් ......අප සදා ණයගැති වෙමු❤❤❤❤❤❤❤❤
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 6 ай бұрын
97.9.10 අලිමංකඩදි තමයි මගෙ අප්පච්චිත් නැති උනේ එතකොට මට වයස අවුරුදු එකහමාරයි අප්පච්චි 4නි සිංහ රෙජිමේන්තුවේ හිටියේ ❤❤
@insight-nenasa
@insight-nenasa 6 ай бұрын
අප ඔහුට නිවන් සුව පතමු
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 6 ай бұрын
@@insight-nenasa ස්තූති ඔබට ❤️❤️
@sameerapradeep2248
@sameerapradeep2248 Жыл бұрын
12000 හිටපු තැනක් අැයි මෙහෙමඋනෙ මාරම දුකයි පර්සි සර් රටට සම්පතක් කොතනද වැරදුනෙ
@ThilakasiriBandara-ff1pq
@ThilakasiriBandara-ff1pq 5 ай бұрын
ගොඩක් දුකයි මියගිය සියලුම සහෝදර සෙබල්න්ට නිවන් සුව
@chamindaweerasinghe8499
@chamindaweerasinghe8499 Жыл бұрын
අලිමංකඩ සිදුවීම සම්බන්ද වැඩ සටහන් පෙල හොදට ඉදිරිපත් කරල තියෙනවා.හැබැයි අවසන් වැඩ සටහනේ කර්නල් නීල් අක්මීමන ගැන සදහන් නොකිරීම අඩුපාඩුවක් .
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
සමාවෙන්න. ඒක අතපසු වීමක්
@ruwansamaradiwakara5190
@ruwansamaradiwakara5190 Ай бұрын
මෙයා ගෝටාබය හමුදාවෙන් පැනල ගිහින් අැමරිකාවෙ පෙටල්ර සෙඩ් එකක වැඩකරන කාලෙ සිද්ද වෙච්ච සටනක් ගැන විස්තර අරගෙන තියෙන්නෙත් " Gota's War " පොතෙන්. ඉතින් එ් වගේ අඩුපාඩු සිද්ද වෙන්න පුලුවන්
@buddhimafonseka7148
@buddhimafonseka7148 Жыл бұрын
1991 අලිමංකඩ සටනේදී 6SR තනි බලැනියක් Iyakachchi ලිං නැතුවත් කදවූර රැකගත්තා
@ranilpremachandara2815
@ranilpremachandara2815 5 ай бұрын
එදා සහ 2000 දී දෙපැත්තේ තිබුන අවි සහ ආයුධ ගැන හිතලා බලන්න
@buddhimafonseka7148
@buddhimafonseka7148 5 ай бұрын
@@ranilpremachandara2815 එක හරි, අවි ආයුධ විතරක් නෙවෙයි පිරිස් බලයත් සැලකිය යුතුයි
@AnurabandaraAthauda
@AnurabandaraAthauda 9 күн бұрын
ඒක තමයි හැරොත්ත පිටින්ම හැඳිගාලම දැම්මෙ ආදරෙයි මුලු ත්‍රිවිධ හමුදාවටම ආදරෙයි
@ojiperera6117
@ojiperera6117 Жыл бұрын
ඒ බිහිසුණු ප්‍රහාරයේ පසු බැසීම බුද්ධිමත් තීරණයක් වුනත් ,පසු බැසීමෙිි දී සිදුවුන හානිය බරපතලයි.,මින් වැඩිම බීතියට පත්වසිටියේ සොල්දාදුවන්ගේ පවුල්වල අයයි.,නමුත් රජය ජනාධිපති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා .
@sameeramadushan8005
@sameeramadushan8005 Жыл бұрын
යුද්දෙට වඩා විනාශයක් මමත් චන්දෙ දීපු උන් කරලා ටියෙන්නේ
@asangaperera9115
@asangaperera9115 Жыл бұрын
මේවලට වගකියන මිනිස්සුන්ට මැරෙනකන් හර්ද ශාක්ශීය දඩුවම් දේනවා...🇱🇰👈
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@PraveenZV
@PraveenZV Жыл бұрын
යුක්රේන series එක ඕන ඉක්මනටම.නොදන්නා කියන තොරතුරැ දැන ගන්න කාලින topic එකකට මුල් තැන දෙන එක හොදයි කියල හිතනවා
@dilhanjayawardena6124
@dilhanjayawardena6124 9 ай бұрын
Lankawe ewa danaganin… Ukrainian ewa ahanna kalin… gobbaya
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
නැණස මහත්මයා ඔය අලිංමකඩ පසුබැසීම අතරතුර කොටි ත්‍රස්තයන් විසින් T-55 AM2 මාදිලියේ යුධ ටැංකියක්ද අත්පත් කරගත්තා. ඒ සමගම කොටි ත්‍රස්තයන් සතු T-55 යුධ ටැංකි ගණන 2ක් දක්වා ඉහල ගියා.
@07Alpha
@07Alpha Жыл бұрын
Itte එක ගාව ක්‍රියාකාරී T55 3ක් තිබිලා තියෙනවා. තුන්වෙනි එක තමයි අලිමංකඩින් ගත්ත එක.
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
@@07Alpha දෙවෙනි යුධ ටැංකිය කොටි විසින්ම විනාස කලා නේද?
@07Alpha
@07Alpha Жыл бұрын
@@මව්බිමශ්රීලංකා 1993 පූනරින් කඳවුරෙන් අරන් ගිය T55 එකක් අලිමංකඩ කඳවුරෙන් අරන් ගිය T55 AM2 එකක් ඉන්දියන් හමුදාවෙන් අල්ලගත්ත T55 එකක් (ඔය තමයි කොටින්ගේ T55 ටැංකි 3) කොටි පූනරින් කඳවුරෙන් T55 2ක් අල්ලගත්තා. ඒත් එකක් ගුවන් හමුදාව විසින් විනාශ කළා.
@supunranaweera284
@supunranaweera284 4 ай бұрын
@@07Alpha Ara vedio ekk thiyenne ekda missile ekk ghnne
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn Жыл бұрын
Oya satenedii mama pilot kenek විදිහට හිටියා ,mata මතක විදියට අපිට pathurun supply නැති vuna Army ekata . Mama sathiyak daval ra කොටින් ta අහසින් ගිහිල්ලා gahavva,. Camp eka වැටුණා kiyala ahaddi mage mus natuwa, army කොල්ලන්ට eda bullet thibba num කොටින් ta දුවන්නට ගහනවා .
@oshadhavimukthi239
@oshadhavimukthi239 8 ай бұрын
මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා. සදා ණයගැතී ❤❤❤
@manjulapriyantha2337
@manjulapriyantha2337 Жыл бұрын
ඔය පසු බැසිමේදි අපේ කොල්ලො සැහෙන්න මිය ගියා එකදු වෙඩි උන්ඩයක්වත් නොවැදි හීට් එක හැදිලා (ශරීරයට අවශ්‍ය ජලය නොමැතිව ) මොකද ඔවුන්ට එය දරාගැනිමට නොහැකිය ඔවුන් පිහිට පැතුවේ කලපු ජලය ස්නානය කිරිමය එය තවත් උග්‍ර කලා... ඔතන කලතුවක්කුව මුදා ගන්න ගිහිල්ලා ගොඩාක් අපේ කොල්ලො මැරුණා.ඒ අතර 3 sf කොල්ලො ත් හිට්යා ..ඔය කාලතුවක්කු ව අපේ කොල්ලන්ගේ පෙනතෙක් මානයේ තිබිලා තමයි උන් ඇදගෙන ගියේ.උන්ගේ ආර්ට් මොටාර් නිසා එතනට ලන් වෙන්න බැරි උනේ එය ව්වෘත භුමියක් වු නිසා ....
@ravparanthaman2877
@ravparanthaman2877 7 ай бұрын
@manjulapriyantha2337 pasugiya vasara tune (2006 sita 2009 dakva) yuddhayedi (2006 sita 2009 dakva) sinhala janatava ilakka kara mara dæmimaṭa eltitii nayakaya eltitii samajikayinta ana nodima simhala janatavage vasanavaki. LTTE men nova Srī lanka hamudava ahimsaka demala sivil væsiyan ghatanaya kirima sanndaha pokuru bomba yoda ganimin sitiyeya. ætta vasayenma sinhala hamudavanṭa saha rajayata LTTE trastavadi namut dayaspora demala apata koti nidahas satankamin viya. ek trastavadiyek tavat pudgalayek nidahas satankamiyek
@Soldado_18
@Soldado_18 6 ай бұрын
@@ravparanthaman2877 Sinhala janathawa ilakka kare ne?????????? bus wala bomba, hotel wala bomba, banku wala bomba etakota?
@manojrandika9881
@manojrandika9881 4 ай бұрын
​@@ravparanthaman2877 LTTE gift for RAJIW GANDII
@checkmate3303
@checkmate3303 Жыл бұрын
Can remember April 2000, Whole country was like a funeral Aftr Elephantpass debacle
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
1 st comment. I have been eagerly waiting for this throughout the week 😀😀😀😀😀😀
@nadeerawitharana3225
@nadeerawitharana3225 8 ай бұрын
යුද හමුදාව සතු ඉහලම ශක්තියකින් යුතු හමුදා සංකිර්නයක් , එහිදි මියගියේ ්‍්‍අප වැඩිමහල් පාරමිපාරව , දුර්වල නායකත්වය යුද හමුදාව පසු බසිනවිට සෙන්පති සරත් ෆෙන්සේක සහා ජානක පරේරාගේ නායකත්නය අමතක කරන්න බැ මියගිය සියලු රනවිරැවන් සදා අමරනියයි!
@sandiyakumare4340
@sandiyakumare4340 11 ай бұрын
අනෙ මට අහන්න බලන්න බැහැ ඔළුව රිදෙනවා 😢😢😢😊❤
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
අපේ මාමා කෙනෙක් ඔය කාලෙ අලිමංකඩ කොටුවෙලා හිටියා. එයාලව බෙර ගත්තෙ ජානක පේරේරාගෙ සෙට් එක. එයා මැරුනා කියලා සෙරම හිතුවෙ.
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
මහින්ද නැන්නම් සාලිය පුර කදවුර අත්පත් කර ගත්ත ප්‍රවෘත්තිය ගැනත් බොහෝවිට අහන්න ඉඩ තිබුන
@tharinduchamodh7553
@tharinduchamodh7553 Жыл бұрын
😂
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
@@tharinduchamodh7553 3% හිගන ජෙප්පෙක් හිනා වෙලා
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
එදා මහින්ද යුද්දෙට දීපු නායකත්වයත් අමතක කරන්න එපා.අැත්ත කතා කරමුකරමු.2010 වෙනකන් මහින්ද හොදට කරා.නැත්නම් මොන හමුදාපතිලා හිටියත් අදටත් ඕක අැදී අැදී යනවා.අපේ කොල්ලෝ මැරෙන එක විතරයි වෙන්නේ නිකරුනේ.
@waguregamage6863
@waguregamage6863 7 ай бұрын
😂
@srilankanlibrary3263
@srilankanlibrary3263 7 ай бұрын
@@waguregamage6863 සුනාමියෙන් පස්සෙ උපන් බේසිකය
@SLFIREBALLofficial
@SLFIREBALLofficial Жыл бұрын
Very good content.. keep it up the good work❤
@sanjeewaabeyratne1562
@sanjeewaabeyratne1562 Жыл бұрын
Remembering all those who sacrificed their lives for our freedom.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
Need a video series of Millennium Citu betrayal and 2002 peace treaty
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn Жыл бұрын
We lost 128 best intelligence guys due to bloody bastard named Major පද්මසිරි udugampola close ally of Premadasas
@dmpdssanayaka7364
@dmpdssanayaka7364 11 ай бұрын
Your presentation makes the Present youth awarevof the facts .Good boy.
@insight-nenasa
@insight-nenasa 11 ай бұрын
I appreciate that!
@sandeepanavodya93
@sandeepanavodya93 Жыл бұрын
බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු ජේෂ්ඨ නිලධාරීතුමා එදා අලිමංකඩ දී පෙන්වූ වීරත්වය අසමසමය.
@ConfusedFishBowl-ji2jy
@ConfusedFishBowl-ji2jy 10 ай бұрын
යුද්ධය ඉවර උනාම දැං යුද්ධය ගැන හැමදේම දන්නවවගේ කියවන සමහරු යුද්ධය කාලෙ හිටියෙ කොහෙද ?
@Ethige-oi2pk
@Ethige-oi2pk 10 ай бұрын
මම ඒ කලේ හිටියෙ මඩකලපුවේ රාජ කාරි කරමින්
@විශාන්යූජින්
@විශාන්යූජින් Жыл бұрын
Please continue this series until peace talk starts
@hasithaalexander8439
@hasithaalexander8439 8 ай бұрын
Good content. What are the secod and third bigger defeats SL forces faced from ltte . I hope mulative is 2nd. Can give such statistics in one video?
@nipuwa5869
@nipuwa5869 Жыл бұрын
අරියාලෛ, චාවකච්චේරි, කයිතඩි, නාවක්කුලි ඇවිත් යාපනේ නාගරික සීමාවටම වගේ ආව . ඇත්තටම මෑතකාලයේ ලංකා ඉතිහාසයේ තීරණාත්මකම කාලය, පුදුම ආතතියකින් හිටියේ,
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
බුදු සරණයි 🙏❤️
@Zisas-v8n
@Zisas-v8n Жыл бұрын
ඔය ධජය,. ඉස්සරහට බලය බෙදිමකින් නිකන්ම... ඉස්සෙයි.. එකට රජයට විරුද්ද වෙන්නත් ජනතාවට විරුද්ද වෙන්නත් බැරි වෙයි මොකද... රටෙ ආර්තික ප්‍රශ්නෙ එක්ක... අපිට නැගි ඉන්න බැරිම වෙයි... ස්මහරවිට වෙන රටකට හරි රටෙ කොටසක් දෙන්න වෙයි 😢😢😢
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape veerodara ranaviruwanta !!!!
@mightymachinesclips
@mightymachinesclips Жыл бұрын
katunayake airport ekata gahapu video ekayi kolonnawa oil refinery ekata gahapu ekai one dana
@RasikaHemantha-s2n
@RasikaHemantha-s2n 5 ай бұрын
අපේ බාප්පා අදටත් අතුරු දහන් අලිමංකඩ යුද්ධය නිසා
@shashi6966
@shashi6966 Жыл бұрын
සර් 2006 මුහමාලේ ගැනත් වීඩියෝ එකක් කරන්න
@sanjeewakolambage8721
@sanjeewakolambage8721 Жыл бұрын
Army aka 150 maruna nada ada,a 2007 waga
@shashi6966
@shashi6966 Жыл бұрын
@@sanjeewakolambage8721 මුලින්ම උන් ගැහුවේ 2006- අගෝස්තු 11,,, ,
@hashinthaweerasinghe-ep6ho
@hashinthaweerasinghe-ep6ho Жыл бұрын
It was april and october of 2006...350- 400 deaths...those two attempts became a huge failure... Fonny accepted that...53rd brigade commander late maj. Gen. Samantha sooriyabandara was sacked.. Kamal gunarathne appointed... National defence line kilali- muhamale- nagarkovil...
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
එ් සටන් වලදි අපේ හමුදා සෙබලුන් යුද අගල් වල මැරි වැටිලා ඉන්න විඩියෝ අදටත් නෙට් එකේ තියෙනවා නේද...එ් සටනේදී යුද ටැංකි කොටින්ගේ විශාල වලවල් වලට වැටිලා හිරවුනා කියලත් අහලා තියෙනවා.මුහමාලේ ගැන වෙනම සටහනක් ඕනේ.එ්ක යුද්දේ දරණුම භමිය තමයි
@janakagamage2727
@janakagamage2727 11 ай бұрын
9.GR.ඩිස්පැලෑන් කලා ...නෑවත වන්නි මානුෂීය මෙහෙයුම ට ප්‍රතිසංසෝදනය කලා
@sltech9403
@sltech9403 Жыл бұрын
එදා ඉදන්ම කාලකණ්ණි පාලකයෝ නිසා අපේ රට විනාශ උනා.පව් අහිංසක කොල්ලෝ😢
@dinukagamage5007
@dinukagamage5007 Жыл бұрын
ඔතන තමා ඉතින් අන්තිම තැන ltte එක ගත්තු. පලෙයි වලින් එහාට ltte එකට යුද්ධය ඉවරවෙනකන් අඩියක් තියන්න බැරි උනා.
@nipuwa5869
@nipuwa5869 Жыл бұрын
වැරදියි, උන් අරියාලෛ, චාවකච්චේරි, කයිතඩි, නාවක්කුලි ඇවිත් යාපනේ නාගරික සීමාවටම වගේ ආව . ඇත්තටම මෑතකාලයේ ලංකා ඉතිහාසයේ තීරණාත්මකම කාලය
@TharinduVirajitha-l9f
@TharinduVirajitha-l9f 6 ай бұрын
🙏🙏🙏 මගේ යලුවෙක් බෙරුනා දැන් මහන වෙලා s f එකේ එද්දි missing gahala
@pakaya8007
@pakaya8007 7 ай бұрын
මේකට අපේ දේශපාලුවෝ වග කියන්න ඕනේ දැනටත් මේවාට වග කියන්න ඕනේ කොට් නායකයෝ ඉන්නේ ආණ්ඩුවේ උන්ට පන්ටම් දිලා . අපේ මිනිස්සු මේවාට ජිව්තයෙන් වන්දි ගෙවුවා .
@erangaindrajith5403
@erangaindrajith5403 Жыл бұрын
කිනිහිර ,අග්නිඛීල මෙහෙයුම් මාලාව රාජ්‍ය බලය මාරු වීමත් සමඟ සටන් විරාමය.
@sithumyajayakodi9723
@sithumyajayakodi9723 6 ай бұрын
අද මැයි 16.අදට වසර 24 පෙර එනම් 2000 මැයි 16 වෙසක් පෝය දවසෙත් මේ වෙලාවට අපි නොනවතින රැල්ලට ප්‍රහාර එල්ල කරනවා..
@breathe4932
@breathe4932 5 ай бұрын
❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 ай бұрын
Sarasale chawakaccheri hariye darunu gatum me wenakota. May 24 chopper ekak kadan atuna army ekata back karanna awit. Okkoma crew eka maruna
@minindukaviranga7718
@minindukaviranga7718 Жыл бұрын
නොදකිම් කරුනා අම්මාන් වගේ පරබල්ලෙක් මහින්ද වේ පුතා කරේ තියාගෙන ඉන්න කැත 😢 වෙඩි කාපු දිවිපිදූ රනවිරුවන්ට ලැබුන සාධාරණය මොකක්ද අද උන් විදින සැප😡 එහෙම දන්දීලා බේරගත්ත රට කාලකන්මි රාජපක්ශ පවුල විකුනපු එක හෙන හතම ගහන්න ඕනේ
@countryman_lk
@countryman_lk 11 ай бұрын
උ හිටියෙ නැත්තම් උබ තාම ඇදපල්ලෙ බන්
@mahindabandara5018
@mahindabandara5018 6 ай бұрын
කරුණා මිනීමරුවෙක් තමයි. ඒත් ඌ යුද්දෙ අන්තිමට LTTE යෙන් අයින් උනා. අපෙ ආමි එකට සපෝට් කරා. ඌ කැඩුනෙ නැත්තම් අපිට ලේසි වෙන්නෙ නෑ. ඒකට රනිල්ට thanks. නැගෙනහිර අපෙ ආමි ටීම් වලට රෙකී යන්න කරුණා ටීම් එකේ උනුත් ඇවිත් තියෙනව. ඌගෙ බේරුමට උනත් ඌගෙ සපෝට් එක වැදගත්. උගෙ ගාඩ් එකට දැනට උනත් ඉන්නෙ ...... ඕනෙ නෑ.
@nishanthaperera722
@nishanthaperera722 5 ай бұрын
අලිමණ්ඩකඩ යුද්දෙට මගේ අයියලත් හිටියා
@sarithcharuka6007
@sarithcharuka6007 Жыл бұрын
Niyamai sir superb❤
@sudarshideepa6726
@sudarshideepa6726 8 ай бұрын
හෙනම ගහපිය මේ නිසා බොහෝ දරුවන් ට තාත්තා කෙනෙක් නැති උනා, ප්‍රභාකරන් තිරිසනා
@kavindu94759
@kavindu94759 Жыл бұрын
කොටි හැත්ත ඔය කාලේ නැටුවට 2006 පස්සෙ ඇප නැති වෙන්නම කැවනේ🔥👍
@PraveenZV
@PraveenZV Жыл бұрын
රැසියාව චීනේ support එකට හිටිය නිසා තමයි🇷🇺😉
@kavindu94759
@kavindu94759 Жыл бұрын
@@PraveenZV පකිස්තාන නැද්ද😂
@PraveenZV
@PraveenZV Жыл бұрын
@@kavindu94759 හිටියා හිටියා🤕
@kalpamadushantha5587
@kalpamadushantha5587 Жыл бұрын
@@PraveenZVරුසියාව චීනෙ 😂😂😂 සරත්ෆොන්සේකා මහත්මයා නිසා බන්😂😂😂. ❤️❤️❤️
@kavindu94759
@kavindu94759 Жыл бұрын
@@PraveenZV අන්න එහෙම කියහන්. තව එකක් අපේ ආමී එක හිටියෙ නැත්තම් ඔක කොහොමත් දිනන්න බෑ
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
ලෙඩ නිවාඩු ගිහින් යුද්ධය මගහැරපු හමුදා ප්‍රධානින් තාම ජීවතුන් අතර ඉන්නවද 😮😮😮😮. උන්ගේ වැඩ තහනමක්වත් උනේ නැද්ද 😒😒😒
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
සමහරු හමුදාවෙ ඉහළම තනතුරු වලටත් පත්වෙලයි විශ්‍රාම ගියේ
@PraveenZV
@PraveenZV Жыл бұрын
​​@@insight-nenasaංකාවේ හමුදාවත් රජයේ අනෙක් තැන වගේම තමයි කියල හිතෙන්නේ.පොඩි එකා බිලි වෙනවා ලොකු පරයෝ ඉහලටම යනවා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@PraveenZV ඇත්තටම හුදකලා සිදුවීම් අපිට සමස්ථයටම ආදේශ කරන්න බෑ. මොකද වගකීම් පැහැර හැරපු නිළධාරි වගේම, වගකීම් පැහැර හැරපු පහළ නිළයොත් ඉන්න ඇති. ඒ වගේම දිවි නොතකා කටයුතු කරපු පහළ නිළයින් වගේම ඉහළ නිළයිනුත් හිටපු බව කියන්න ඕනෙ. අනිත් එක අපි තේරුං ගන්න ඕන වැදගත් දෙයක් තමයි, හමුදාවක අණ ව්‍යුහය මොකක්ද කියන එක. ජනරාල්වරු තුවක්කුව අරගෙන යුධ අගලට බහින්න ගියොත් අණ හා පාලනය පවත්ව ගන්න විදියක් නෑනෙ. හැබැයි පසුපස ඉඳගෙන යුද්ධය මෙහෙයවන ජනරාල්වරු කණිෂ්ඨ නිළධාරීන් කාලෙ යුධ අගලෙ, බංකරේ, සටන් පෙරමුණේ ඉඳල රාජකාරි කරපු අය වෙන්නම ඕනෙ. එහෙම නැතුව හඳෙන් ඇවිත් අණ දෙන්න ගියොත් ඉතිං ප්‍රතිඵල බොහොම භයානකයි. 4 වෙනි ඊළාම් යුද්ධෙ සාර්ථකත්වයට බෙහෙවින්ම බලපෑව සාධකයක් තමයි, ඒකෙ හිටපු සේනාංක ප්‍රධානීන් හැමෝම 2/ ලුතිනන් කාලෙ ඉඳල සටන් කරල, යුද්ධය පිළිඹඳ ලැබිය යුතු හැම අත්දැකීමක්ම ලබාපු අය වීම. ඒක විශ්ලේෂකයින් බොහෝමයකට මඟහැරුණ කාරණයක්.
@PraveenZV
@PraveenZV Жыл бұрын
@@insight-nenasa එ කතාවට එකගයි.❤️
@AnandasivamSivapriyan
@AnandasivamSivapriyan Жыл бұрын
1. Almost 4 months of continuous battle around Elephant pass is a war stretegy called Maneuver warfare mentioned in the United States Marine Corps doctrinal manual, with a distraction stretegy where LTTE Caders landed in Ariyalai east where SLA was not sure as whats their target is jaffna town or Elephant pass. 2. Theepan didnt land in Vettilakeny - vettilaikerny had been captured by them on March 29. So they had a land route from Chundikulam to attack pullaveli , mulliyan etc. 3. There wasnt any civilians living in this EP Military zone to assist LTTE. 4. At a glance almost 30 000 SLA troops couldnt braekthrough 4000 LTTE fighters with all the resources of a state in multiple attempts. Its shows who is " VEERODARA " 5. Balraj and his 1200 fighters were the turning point of this war towards the victory of LTTE as the brave they had shown unbelievable in protecting ITHTHAVIL box formation. 6. At last sri Lanka government sought indian help to evacuate 40000 troops from jaffna. India pressurized ltte to stop fighting without attacking jaffna because the SLA was on run and LTTE had the possibility to attack and capture Jaffna peninsula.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
So nostalgic
@AnandasivamSivapriyan
@AnandasivamSivapriyan Жыл бұрын
@@insight-nenasa nostalic is the truth . its the history and it should be accurate and most important in a country where twisting the history became history - which is shameful .
@thiyathaya3218
@thiyathaya3218 Жыл бұрын
Absolutely correct 🔥🔥🔥🔥🫵🫵🫵🫵🫵💪💪💪💪🤝🤝🤝🤝
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn Жыл бұрын
Finally we fucked up that blood sucker and he cried finally
@thiyathaya3218
@thiyathaya3218 Жыл бұрын
@@GlobalSponsor-ri3fn But still Sinhalese don’t know who are they leaders even,Ranil,Rajapakshas,Anura until they don’t know who’s Sinhalese leader…. But we have only one leader Hon.Mr.V.Prabhakaran
@anushkalakshan6797
@anushkalakshan6797 6 ай бұрын
ගොඩක් අය මේක පෙන්නනව කතා කරනව ඒත් කෝ මේකට වගකියයුත්තො එවකට සිටි ප්‍රධාන ජෙනරාල් වරුන් සහ හමුදාපතී මේකේ වගකීම ගන්න ඕනේ මේක ප්‍රහාරයක් නෙමෙයි දෙවන විශාලතම කදවුර සමූලඝාතනය කිරීමක්, හරි තීරණ හරි වෙලාවට ගත්තෙ නෑ
@LalaniLalani-ut6zz
@LalaniLalani-ut6zz 10 ай бұрын
Lankawe yuddaya iwara kale anura kurara sahodarayaa💥💥💥
@SubashGeethanjana-rh3lf
@SubashGeethanjana-rh3lf 6 ай бұрын
ඔව් අදටත් මටත් අමතක නෑ....
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
ආර්ථික යට මොන හුත්තෙ වැඩක් උනත් අපි මහින්දට තාම කැමති යුද්ධය ඉවර කල නිසා යි....
@Travelwithkugan
@Travelwithkugan Жыл бұрын
Yeah slap in the face with bankrupt with 83 billion dollars it’s crazy wait till in 4 years that would reach to 100 billion dollars I’ll come back to this comment 😂😂😂😂😂😂😂😂😂
@hareenwijesinghe3965
@hareenwijesinghe3965 Жыл бұрын
😂😂
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
අපරාදේ. උඹ ත් ඔය මොහොකට හරි අහුවෙලා මැරුම් කන්න තිබ්බෙ
@pubuduchamara5611
@pubuduchamara5611 Жыл бұрын
Sanath nishantha kiyanne oyada 🤣
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
Aniwa
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
පුනරීන් හා අලිමංකඩ..... අනුවේදනීයයි...... එතකොට මම 9 වසරේ....
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
මහින්ද නැත්තම් අපි තම බැටකනව
@clusternd
@clusternd Жыл бұрын
Paka thamai..
@denuwanmalith2955
@denuwanmalith2955 10 ай бұрын
මහින්ද වෙන්ඩ ඇති යුද්දෙට ගියෙ
@warunafernando6582
@warunafernando6582 8 ай бұрын
Mahinda maththaya ube ganita hikuwada
@warunafernando6582
@warunafernando6582 8 ай бұрын
Mahinda maththaya hukapu hikillata Dan apata kannath na ban😂😂😂
@danushkapushpakumara4154
@danushkapushpakumara4154 8 ай бұрын
ඇරගනින් උට කියලා
@Ranathunga-h4n
@Ranathunga-h4n 10 ай бұрын
Edaa S.F nobessanan ponn koti thawama gahano. Ethule hiti w-2 ekekui Major kenekui koti sakkiliyanta reference didee thamai gehuwe. Denna D.F ekata ahu unaa. Ethulen terrage set ekak athee thiyan communicate karaddi. Dennata wechcha dee deviyo thamsi danne. Ithuru hariya deyyangen ahanna.
@Ceylon_Traveler_
@Ceylon_Traveler_ 6 ай бұрын
කාලකණ්ණි පාලකයෝ ගත්ත අමන තීරණ නිසා රණවිරුවෝ බර ගානකට ජීවිත අහිමි උනා.. ඒ වගේම උන් දැනුත් මුකුත් නොදන්නවා ගානට ආයේ චන්දේ ඉල්ලන් එනවා
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
Ltte පොන්සියොන්ට රෙද්දෙ රෙවවලම ස්වර්ගස්ත කරල තියෙන්නෙ අපේ උන් 😂😂😂👹️🇱🇰❤️
@NayananandaniNayna
@NayananandaniNayna 2 ай бұрын
යුද්දය දිනූ එකම රට ශ්‍රි ලංකාව පමණි .මුන් ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත ද
@countryman_lk
@countryman_lk 8 ай бұрын
ඇත්ත. හැබැයි මහින්ද වුනත් මුලින් කිවෙ යුද්දෙකට තමන් අකමැති බව. මහින්දටත් දේශපාලනික වශයෙන් ඒකට නායකත්වය දෙන්න වුනේ මිනිස්සුන්ගෙ දැඩි ඉල්ලීම සහ මහින්දට පාර්ලිමේන්තුවේ ලොකු බලයක් තිබුනා ඒක නිසයි. ඔය දැන් හොරු කියල අපිම ප්‍රතික්ෂ්ප කරපු උන් තමයි ඒ වෙලාවේ දේශපාලන හයිය දුන්නෙ මහින්දට. යු එන් පී වත් අද රටේ පාලන බලයට සෙවල පෙරන ජේවීපි එකේ ඉන්න එවුන් වත් ආවේ නැ රට වෙනුවෙන් වත් රණ විරුවන් වෙනුවෙන් වත්. මේ හැම එකක්ම හැන්සාඩ් ගත වෙලා තියන ලංකා දේශපාලනයේ මැතක සටහන්. ඕන කෙනෙකුට අරන් කියවන්න පුලුවන් සහ අධ්‍යයනය කරන්න පුලුවන්. අපේ රටෙ මිනිස්සනගෙ අවල තමයි රටට ඇත්තටම වැඩ කරන රටේ ස්වෛරීබාවය වෙනවෙන් හිටගන්න දේශපාලනය ආරක්ෂාකරගන්න බැරි එක. ඒක රටේ අවාසනාව වෙන්නැති. අද ඉදලවත් ඡන්දය දෙන්න කලින් වෙන මොකුත් නැතත් රණ විරුවගෙ පත්ත ගන්නෙ මොන පක්ෂයද බලන්න රටේ ඉතිහාසය පිල්ගන්න පක්ෂය මොකක්ද බලනව නම් මේ රට හදන්න පුලුවන්😢
@RuwanChinthaka723
@RuwanChinthaka723 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@DubaiLifevlogz
@DubaiLifevlogz 9 күн бұрын
කොටි අලිමංකඩ ඇතුලට ආපුවාම ගුවනින් බලලා ගුවන් ප්‍රහාර වලින් විනාශ කරන්න තිබ්බානේ. දේශපාලන මැදිහත් වීම දුර්වලයි
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
අලිමංකඩ පොත ගන්න ඕන? ගන්න පුලුවන් ව්දියක් දන්න කෙනෙක් කියනවද? පොත් කඩවල් වල නෑ ඒකයි
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
කතෘතුමා කිව්වා ළඟදිම අළුත් මුද්‍රණය එළිදක්වනවයි කියල. පොත නිකුත් වූ වහාම මම review එකක් කරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
අනිවා මටත් ඕනේ.ඉක්මනට දායි
@saccagavesi512
@saccagavesi512 9 ай бұрын
වෙඩි වැදිල නෙවෙයි වතුර නැතුව මැරිලා තියෙන්නේ 😢😢😢
@upulranjan7955
@upulranjan7955 10 ай бұрын
Me wage hamudapathi kenek eda hitiyalu ane h... 😢😢😢Sarath fonseka sir anna waddo❤❤❤
@priyanthapushpakumara3714
@priyanthapushpakumara3714 9 ай бұрын
divipidu siyalu wiruwanta nivan suwa labewa....
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
ආයි ලෑස්ති වියන් යුද්ධෙකට ඉන්දියාවයි ලංකාවයි යා කරනවලු😂
@tamilmaravankalam8498
@tamilmaravankalam8498 4 ай бұрын
கொள்கை உறுதி மிக்க தலைவர் மேதகு வே.பிரபாகரன்
@udayanthadesilva4548
@udayanthadesilva4548 6 ай бұрын
Mage මාමා එතකොට GR හිටියේ
@PriyanthaRNjith
@PriyanthaRNjith 8 ай бұрын
මෙජර් මුදන්නායක අනදුන්න 6 /වන සිංහ රෙජිමේවට
@chandeepanadassanayake7685
@chandeepanadassanayake7685 11 ай бұрын
Persy fernando ගේ මරණය ගැන වණැස නාලිකාවට එන "කළුවා" කියන්නේ එතුමා ගමන් කරපු ට්‍රක් එකට වැදුනු මෝටාර් ප්‍රහාරයකින් ට්‍රක් එක පාවෙලා වගේ ගියා කියලා....
@kanishkadevinda5195
@kanishkadevinda5195 Жыл бұрын
යුද්ධය ඉවර උන ගමන් ෆොන්සේකා මහත්තය ඇතුලෙ දාල රනවිරුවනට උපරිමයක් කරා😂😂😂😂 ජාතිවාදය පතුරවන්නද ආපහු පෑරුන මතකයන් අව්ස්සන්නෙ යුද්ධය දිනපු නිසා අපිට රහ උනාට පැරදුන උන්ට දුකක් ජාතිවාදය ඇවිස්සෙන්න දේවල් දැන් එපා අපි දැන් එක රටක් ශ්‍රීලාන්කික මිසක් දෙමල සින්හල මුස්ලිම් නෙමෙයි ❤❤❤❤ we ara srilankan
@RuwanChinthaka723
@RuwanChinthaka723 6 ай бұрын
Athule damme bola ammage puke😝🤪🤑😜
Каха и лужа  #непосредственнокаха
00:15
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 78 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 119 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15