බෙල් 212 පැහැර ගැනීමට ආ කලු කොටි ගුවන් නියමු මේජර් කෙනඩි පන පිටින් අල්ලාගත් මෙහෙයුම | WANESA TV

  Рет қаралды 87,300

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 215
@sumudugeethani331
@sumudugeethani331 8 ай бұрын
ගෙවල් ළඟ ම ජීවත්වෙන්නෙ මෙතරම් අභීත රණවිරුවෙක් බව දැනගෙන හිටියෙ නෑ චමින්ද (ශ්‍රීනාත්) අයියෙ. අපට හුස්ම ගන්න නිදහස දෙන්න ජීවිතය පවා අත්හරින්න එඩිතර වූ ඔබ වැනි රටට ණය නැති උදාර රණවිරුවන් ට ජාතියේ උත්තමාචාරය සැමවිට ම හිමි යි. දීර්ඝායු වේවා. ස්තුතියි wanesa TV.
@supungayan6241
@supungayan6241 8 ай бұрын
Oyale gewal lagada meya.
@AjP1993
@AjP1993 8 ай бұрын
මෙලෝ රහක් නෑ ඔයා සුමුදු
@rashmikaranasingha_RANAYA
@rashmikaranasingha_RANAYA 8 ай бұрын
මීරිගම DS...අපේ පාසලටත් ආඩම්බරයක් ❤❤❤
@vidurangabandara8719
@vidurangabandara8719 8 ай бұрын
මම දැකපු අති විශිෂ්ටම නිවේදකයා සන්ජීව මහතා. ඔබට බුදු සරනයි.
@vishmitheekshana3301
@vishmitheekshana3301 8 ай бұрын
සංජීව මල්ලිට යාන්තමට හෝ ගුවන් වීරයෙක් මතක් වුවාට 🙏🙏🙏...මේ මම ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්න අවුරුදු එකහාමාරක් පමණ පෙර....කෑ නොගහන වීරයෝ..තමන් කොහොමද කලේ කියලා තමන් කියනවට වඩා කෙනඩිම කියලා තියෙනවා ගුවන් භටයාගේ රාජකාරිය ....
@kumarahtpp2353
@kumarahtpp2353 8 ай бұрын
නොකියවුන කතාවක් නිර්භීත ගුවන්හමුදා රණවිරුවෙක් ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖✌️👍💪🇱🇰💐🙏
@dushanthakarunarathna6349
@dushanthakarunarathna6349 8 ай бұрын
සමහර සොල්දාදුවන්ගේ පැහැදිලි කිරීම් තේරුම් ගන්න අපහසුයි.නමුත් මොහුගේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලියි.ඔබට තෙරුවන් සරණයි
@krishansampath4128
@krishansampath4128 8 ай бұрын
තේරුම් ගන්න අපහසු වෙන්නේ එයාලා කියන්නේ බොරු හන්දා
@MAHODA99
@MAHODA99 8 ай бұрын
@@krishansampath4128 mokada me mun karapu yojddayakda boru bilagahanne REG...mun
@mrsakterrorz
@mrsakterrorz 7 ай бұрын
ගුවන් හමුදාව කියන්නෙ වෙනම ලෙවල් එකක්.මෙයාලගෙ Quality එක ඒ ❤
@vihangatheekshanananayakka9361
@vihangatheekshanananayakka9361 6 ай бұрын
​@@krishansampath4128තෝ කොහොමද පොන්නයෝ බොරු කියලා කියන්නේ
@supunsandaruwan1010
@supunsandaruwan1010 Ай бұрын
​@@mrsakterrorzහැම සෙබලෙක්ම quality තමයි යුද ගුවන් නාවික කියලා විශේශයක් නෑ.ඒquality ,එක නිසා තමයි එයාල මේ රැකියාව තෝරගන්නෙ
@sadunsali1547
@sadunsali1547 8 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි මිය ගිය අයට නිවන් සුව🤘🤘🤘👍👍👍💪💪💪❤❤❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 8 ай бұрын
රට ජාතිය වෙනුවෙන් විශේෂ සේවයක් කළ මේ ගුවන් හමුදා සෙබළු සොයුරාට මාගේ ප්‍රණාමය.❤❤💖👍
@sandun8441
@sandun8441 8 ай бұрын
රට වෙනුවෙන් අභීතව සටන් කල ඔබට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තූතියි වනැස TV ❤️🙏❤️
@maheshperera6695
@maheshperera6695 8 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@nipuniumanda2973
@nipuniumanda2973 8 ай бұрын
නියමයි අදත් වෙනස්ම අත්දැකීමක් අපිත් එක්ක බෙදාගත්ත ශ්‍රීනාත් ඒකනායක අභීත රණවිරුවාටත් සන්ජීව මාමටත් බොහොම ස්තූතියි ❤❤❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 8 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@shewonfdoz407
@shewonfdoz407 7 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල.ගුවන් හමුදා නම ගිය වීරයෙක් ඔබ . ස්තූතී උපන් බිමට ණය නැති විරුවානනී සදා ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි
@SanthiQueen-s2i
@SanthiQueen-s2i 8 ай бұрын
අනේ අපේ රත්තරන් sudu aiya ඔබ අපිට ආඩම්බරයක් ❤️❤️🙏🙏
@PriyankaDon884
@PriyankaDon884 8 ай бұрын
තවත් අපේ රට බේරගත් එඩිතර රණවිරුවෙක් ඔබට ජයවේවා. ❤🙏🙏
@oshanv1234
@oshanv1234 8 ай бұрын
අපේ ස්කෝලේ සර් කෙනෙක් ආඩම්බරයි💯DS🔰
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 8 ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@prabodashashi2102
@prabodashashi2102 8 ай бұрын
අපේ රට බේර ගත්ත රනවිරුවො .ආදරෙයි හදවතින්ම ❤❤❤ 🙏🙏🙏🙏
@dilrukchanna8797
@dilrukchanna8797 8 ай бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා . එ වගේම වනස රසිකයන් , සමඟ රණවිරුවන් එක තැනකට ගෙනත් සුහද හමුවක් තියමු කියලා මම යෝජනා කරනවා . එතකොට අපි ආදරෙ කරන රණවිරුවන් සමඟ අපිට සජීවී කතා කරන්න පුළුවන්
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 8 ай бұрын
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@chinth2
@chinth2 8 ай бұрын
ඔය නියමුවා කලු කොටියෙක් වෙන්න බෑ. කලු කොටි කියන්නෙ මරාගෙන මැරෙන නිර්භීත ත්‍රස්තවාදීන්. මෙයා බයේ යටත් වුන කෙනෙක්. වෙන කොටියෙක් නම් බේරෙන්න බැරි වුනොත් සයනයිඩ් කනවා
@rajithrasinka3976
@rajithrasinka3976 8 ай бұрын
මේක පලාලි ඉන්න හැමකෙන්ම අහන කතාවක්👍
@Sanduni123mandakini
@Sanduni123mandakini 8 ай бұрын
අපේ මැනේජර් සර්.🙏බුදු සරනයි
@chanaplace2891
@chanaplace2891 8 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💕❤❤❤❤
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක 2 ай бұрын
ආදරෙයි ගොඩක් ❤❤❤❤ රණවිරුවන් ට අපෙ
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 8 ай бұрын
Wanesa gana loku abimanayak thiyenawa.jaya wewa aiye..siyaluma ranawiruwanta adarei.hamadama..
@neviltec4687
@neviltec4687 8 ай бұрын
අපෙ ගරු ආචාරය සමස්ථ ත්‍රිවිධ හමුදා රනවිරුවන්ට
@ajithpriyantha7178
@ajithpriyantha7178 8 ай бұрын
Thanks සංජීව අයියේ
@gihankavinda9672
@gihankavinda9672 8 ай бұрын
ආයූ රඛ්ඛන්තු ආවඩා❤🙏🇱🇰
@L.G.dayansameera
@L.G.dayansameera 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@ajithpriyantha7178
@ajithpriyantha7178 8 ай бұрын
බුදු සරණයි viruvananee
@gihaadikari8242
@gihaadikari8242 8 ай бұрын
කිසිදිනක අසා නොතිබූ කතාවක්. ❤️
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 8 ай бұрын
හදවතින්ම ආදරෙයි...SLAF....
@harshanimaheshika-sr6vc
@harshanimaheshika-sr6vc 8 ай бұрын
thank you සංජීව අයියේ ❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
චිරණ් ජීවණ්තු 🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉
@wishwajith7985
@wishwajith7985 8 ай бұрын
Ade sriiath ayya..adai dnne ohoma deyak kala kyala😍❤️
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 8 ай бұрын
Niyamai sir lanka air force ❤❤
@samitharanasinghe4625
@samitharanasinghe4625 8 ай бұрын
වනැසේ වෙනස් කතාවක්. අලුත් කතාවක්. ජය සියලු රණවිරුවන්ට.
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 8 ай бұрын
තෙරුවන් සරණයි
@Ceylonoutdoors
@Ceylonoutdoors 8 ай бұрын
ජයවේවා❤ වනස❤
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 8 ай бұрын
mama e dawase communcation center eke raja kaari karamin sitiye.
@netone7882
@netone7882 8 ай бұрын
බුදු සරණයි ❤❤❤❤🙏🙏
@NilanthiRenuka-m3r
@NilanthiRenuka-m3r 8 ай бұрын
Budusarani sir
@sisirasaman7199
@sisirasaman7199 8 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@nipundeeneth2345
@nipundeeneth2345 8 ай бұрын
Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰
@SenakaKumara-n3k
@SenakaKumara-n3k 8 ай бұрын
ස්තුතියි මල්ලි
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 8 ай бұрын
බුදු සරණයි 🙏❤️
@thanuja9730
@thanuja9730 8 ай бұрын
පුලුවන්නම් කෙනඩිව ගෙන්නල program එකක් කරමු සංජීව අයියෙ.. ඉස්සර ත්‍රස්තවාදීයෙක් උනත් දැන් අපේම රටේ සහෝදර පුරවැසියෙක්නිසා
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 8 ай бұрын
KENADITA KIYALA WALI DALA PUKE ARAGANIN PONNAYA
@Rajasingharaja
@Rajasingharaja 8 ай бұрын
සහෝදරයා ..සහෝදරයන්ගෙ වැඩ දැකල නැහැ..උන් මිනීමරුවො අපේ කොල්ලො කීදෙනෙක් උන් මැරුවද..අපේ එකෙක් උන්ට අහූනානම් බලන්න තිබුන කරන දෙ...ඒව දන්නෙ මේ රට වෙනුවෙන් දවසක් හරි හමුදාවෙ හිටපු කොල්ලො විතරයි
@ActionAvengers-iu9gu
@ActionAvengers-iu9gu 8 ай бұрын
ඕනම දේකට සමාවක් තියෙනව
@thusharasadanuwan7389
@thusharasadanuwan7389 8 ай бұрын
Ltte unge gu kana un edath hitiya .adath innawa.
@dushanthakarunarathna6349
@dushanthakarunarathna6349 8 ай бұрын
සිංහල ජනතාව සමග යුද්ධයක් කරපු එක ගැන ද්‍රවිඩ අය බොහොම කලකිරීමකින් ඉන්නේ.උණ දේවල් ගැන ඒ අයටම ලැජ්ජයි.මේක මගේ මතය නෙමෙයි. උතුර නැගෙනහිර ද්‍රවිඩ අයම මාත් සමග පවසන දේවල්.
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 8 ай бұрын
තෙරුවණ්සරණයි
@VRkarunarathna
@VRkarunarathna 8 ай бұрын
Respect❤
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 8 ай бұрын
ඔබගේ සේවය අගය කරමි.
@pathummaduranga8951
@pathummaduranga8951 8 ай бұрын
සුපිරියක් ❤
@sachethana
@sachethana 8 ай бұрын
24:22 1994 අල්ලාගත් කෙනඩි ව, TamilNet අනුව 2002 09 28 දින යුධ සිරකරුවන් හුවමාරුවක දී භානු හා තීපන් විසින් නැවත ත්‍රස්ත සංවිධානය වෙත ලබාගෙන ඇත.
@disendamsana6758
@disendamsana6758 8 ай бұрын
😮😮😮
@jnuwan37
@jnuwan37 8 ай бұрын
කමාන්ඩර් අජිත් බෝයගොඩ ඇතුලු 6 දෙනෙක් වෙනුවෙන් ක් වෙනුවෙන් නිදහස් කලා
@Ravishanruwanpathirana
@Ravishanruwanpathirana 8 ай бұрын
Respect sir🫡 ❤
@isurudhanushka121
@isurudhanushka121 8 ай бұрын
❤❤❤බාප්ප
@SiriwardhanaSaman-vw4qb
@SiriwardhanaSaman-vw4qb 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤වනැස ට ජය .
@ruchirashanaka9636
@ruchirashanaka9636 8 ай бұрын
Viruwa ❤🙏
@user-xtra
@user-xtra 8 ай бұрын
❤❤ වණැස නැත්නම් මේවා දෙන්නෙ නෑ ගොඩක් අය
@gimshanlochana9727
@gimshanlochana9727 8 ай бұрын
කොටි ඩයස්පෝරාව තාමත් ලෝකයේ ක්‍රියාත්මක වෙන නිසා මේ වීඩියෝ වල හෙලිදරව්ව කරනා විරුවන් හට ගැටලුවක් වෙන්නේ නැත්ද
@kavindujayaweera6293
@kavindujayaweera6293 8 ай бұрын
Mu ithin LTTE karayanwath interview karana nisa aulak nalu.
@samankumarasiri9905
@samankumarasiri9905 8 ай бұрын
වැඩ්ඩා ඈ 💪💪💪
@IshiniAkarsha
@IshiniAkarsha 8 ай бұрын
❤❤❤ chaminda srinath premadasa mame
@chamindasiril1851
@chamindasiril1851 8 ай бұрын
Adath niyamay.
@SanjuNirosh-t9z
@SanjuNirosh-t9z 8 ай бұрын
ආදරෙයි ❤❤❤
@amila.a-z
@amila.a-z 7 ай бұрын
Teruwan saranai Ayya ❤
@saviduprabhashana2124
@saviduprabhashana2124 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰
@GrandAvalon
@GrandAvalon 8 ай бұрын
❤❤budu sarenai❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 8 ай бұрын
Wanesa❤
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 8 ай бұрын
ගුවන් විරුවෙක්.වනැසින් වෙනසක්
@janakapriyantha6713
@janakapriyantha6713 8 ай бұрын
ආදරණිය විරුවෝ 💕💕💕
@gihanmadumal7179
@gihanmadumal7179 8 ай бұрын
7 Wana like eka magen
@hemanthasamarasinghe930
@hemanthasamarasinghe930 8 ай бұрын
My congratulations
@piyumihansika3270
@piyumihansika3270 8 ай бұрын
අනේ කරුනාකරලා අනුරාදපුර airfose camp එකට ltt එක ගහපු ගැන interw එකක් තියනවනම් කියන්නකෝ
@gayannadugala8748
@gayannadugala8748 8 ай бұрын
මේ සිදුවීම් වෙන්නෙ මොන අවුරුද්දේ ද ?? කාලය හරියට සදහන් කරා නන් වටිනව .. කෙනඩි දැන් ජීවතුන් අතර ඉන්නවද ??
@Dulan_Dissanayake
@Dulan_Dissanayake 8 ай бұрын
Film ekkta maru storya
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 8 ай бұрын
Sangeewa broo ❤❤❤❤
@kosalikaariyarathne831
@kosalikaariyarathne831 4 ай бұрын
Mention AVM Labroy as well
@janakaliyanage3297
@janakaliyanage3297 8 ай бұрын
❤🙏🙏🙏
@Hiruwa252
@Hiruwa252 8 ай бұрын
❤❤
@kassagesawariya6722
@kassagesawariya6722 6 ай бұрын
සංජීවමල්ලි මම කලිනුත් මේක කියලා තියෙනවා ඔයා දැන් නම හදාගෙන ඉවරයි මම හිතන්නේ නෑ කතාව පටන් ගන්න කලින් සාරංශයක් ඉදිරිපත් කරන්න ඕන කියලා ඒකෙන් කතාවේ තියෙන කුතුහලය නැති වෙනවා
@dishanranasinghe2093
@dishanranasinghe2093 8 ай бұрын
👍
@lahirubandara3287
@lahirubandara3287 8 ай бұрын
1st comment❤❤❤❤❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰💪💪💪
@thusipadeep2246
@thusipadeep2246 8 ай бұрын
❤ 🇱🇰 ❤
@arunawijayasundara7856
@arunawijayasundara7856 3 ай бұрын
මේ සිදුවිම වේනකොට මදගල් ඩිපේන්ස් එකේ රාජකාරි කලේ...මිට පෙර කිහිප විටක්ම අපේ ඩිපෙන්ස් එක ඉදිරියේ ඔත්තුබලපු කොටි ගාතනය උනා....... ඉලවාලි ගම්මානයෙන් මේ කෙනඩිගේ මේහේයුමට සහය ලැබිලා තියනවා කියලා තමා ඩන්නේ
@yamunadilani9936
@yamunadilani9936 8 ай бұрын
Im the first ❤❤
@PriyanWicky-f9b
@PriyanWicky-f9b 8 ай бұрын
Ramesh center bunker... Eda mama rage eke
@pasindudineth3288
@pasindudineth3288 8 ай бұрын
❤️❤️🇱🇰🇱🇰❤️❤️❤️
@RedMi-h2y2m
@RedMi-h2y2m 6 ай бұрын
❤❤🙏🙏🙏❤❤
@UpekshaDasanayaka-i6d
@UpekshaDasanayaka-i6d 8 ай бұрын
🥺🙏❤
@chamaradilshan3054
@chamaradilshan3054 8 ай бұрын
First ❤
@senuladilen14perera14
@senuladilen14perera14 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SampathTrinco
@SampathTrinco 8 ай бұрын
Air Force.✈️✈️🛫🛩️♥️♥️
@thilinasandaruwan7809
@thilinasandaruwan7809 8 ай бұрын
❤💪👍🤝❤
@priyanjithfonseka9312
@priyanjithfonseka9312 8 ай бұрын
🙏
@JeratPiris
@JeratPiris 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DinushaKalhara-oe4qd
@DinushaKalhara-oe4qd 8 ай бұрын
😊😊
@suminda8308
@suminda8308 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@izuslife
@izuslife 8 ай бұрын
❤🎉
@buddhikasandaruwan5362
@buddhikasandaruwan5362 8 ай бұрын
කෙනඩි ගේමු...
@sanduntharaka5083
@sanduntharaka5083 7 ай бұрын
පයිලට් උනත් දෙමලා දෙමලාම තමා කච කච ගගා කියවන්න ගිහින් තමා ඒකත් කෙලවගෙන තියෙන්නේ 😂
@asithaerangakumarawansha4705
@asithaerangakumarawansha4705 8 ай бұрын
😚💯🤟
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 3,8 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН