වාලම්පුරි නැව මුහුදු කොටි බ්ලාස්ට් කලා මම පැය 22 ක් මුහුදේ පීනලා ඉන්දියාවෙන් මතු වුණා

  Рет қаралды 103,967

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 235
@Janithrisachi
@Janithrisachi 4 ай бұрын
මගේ අප්පච්චි හැමදාම වීරයෙක්.ආදරෙයි අප්පච්චි ❤❤❤අපේ සියලුම රණවිරුවන්ට අපි සදා ණයගැතියි.තෙරුවන් සරණයි ❤
@nishanthasajeewa6475
@nishanthasajeewa6475 4 ай бұрын
❤❤❤❤
@manu_theekshana
@manu_theekshana 3 ай бұрын
aniwaren allapu game nisa apitath adambrai 😍
@g.nmusic3034
@g.nmusic3034 3 ай бұрын
Oyalage appachchige nombar ekk denna
@threenotrumps1561
@threenotrumps1561 3 ай бұрын
😊
@sahanthisaru3782
@sahanthisaru3782 3 ай бұрын
❤❤💪💪
@vishakamawaththa2933
@vishakamawaththa2933 4 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංජීව මහත්මයා කට ඇති පුතෙක් 💐
@mahesharangani3301
@mahesharangani3301 4 ай бұрын
මේ වගේ මාමා කෙනෙක්,වීර රණවිරුවෙක් ඉන්න අපි වාසනාවන්තයි ❤ තෙරුවන් සරණයි කුමාර මාමේ ❤ අපේ නැන්දා අඩපු විදිහත් අපි දැක්කා හැම camp එකටම ගියා මාමව හොයන්න. ඒ දරාගැනීමට ඒ කරපු කැප කිරීම් වලට සියලුම රණවිරු බිරින්දෑවරුන්ට ස්තුති. කරපු හැම කැපකිරීම් වලට අපේ රණවිරුවන්ට අපි ණයගැතියි.🥹🫶
@manu_theekshana
@manu_theekshana 3 ай бұрын
❤ ❤
@nayanaprabath7423
@nayanaprabath7423 3 ай бұрын
❤️🇱🇰👍
@misharasachinthana4916
@misharasachinthana4916 3 ай бұрын
අන්න උබේ මාම ගේ දූත් comment එකක් දාලා දැක්කෙ නැද්ද .
@evon-ze6nw
@evon-ze6nw 4 ай бұрын
දෙවියනේ මේ වගේ අපි නොදන්න දේවල් කොච්චරනම් ඇද්ද ❤❤❤ ස්තූතියි ඔබට
@AnushaDilip-n9t
@AnushaDilip-n9t 4 ай бұрын
කතාව අහනකොට ඒ සිද්දිය ඇස් දෙකට මැවි මැවි පේනවා. . ඇග හිරි වැට්නවා. ත්‍රිවිධ හමුදා සෙබලු දෙව්වරු❤❤❤❤
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක 4 ай бұрын
නැවත සිහි කරද්දී මොනතරන් වේදනාවක් දැනෙනවා ඇති ද😢 කිසිම රටකට යුද්ධ නම් එපා 🙏🙏❤
@YakalleMeththaji
@YakalleMeththaji 4 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් තමා පෞ අපේ හමුදාවේ කොල්ලො නියම සින්හ වීරයො
@lperera982
@lperera982 4 ай бұрын
බොහොම කණගාටුදායක සිදුවීම් ගොඩකට මුහුණ දීලා තියෙනවා ඔබතුමාට ඉක්මනින් නීරොගී කම ලබන්නට ඕනෙ බුදු සරණයි
@maheshperera6695
@maheshperera6695 4 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@L.G.dayansameera
@L.G.dayansameera 4 ай бұрын
මිහිපිට දෙවිවරු තමයි මේ විරුවන්. තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@herbatmendis6240
@herbatmendis6240 4 ай бұрын
ආඩම්බරයි සහෝදරයා.. කරපු කැපවීම් ගැන.. ජයවේවා ඔබ‍ට
@kumarahtpp2353
@kumarahtpp2353 4 ай бұрын
පුශ්පකුමාර මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි❤️✌️👍💪💐🇱🇰🙏
@prabhathfernando6025
@prabhathfernando6025 3 ай бұрын
එහෙම තත්ත්වයක් තිබුණු රටක , තමයි අපි 2009 දී යුද්ධය ජය ගත්තේ ,,,,🔥🔥🔥🔥
@nethukiLiyanage748
@nethukiLiyanage748 2 ай бұрын
කොච්චර දරා ගැනීමක් තියෙන්න ඕනද මේ වගේ රට වෙනුවෙන් කැපකිරීම් කරන්න .. මේ පොළව පවතින තාක් මේ රටේ හැමකෙනාම ණය ගැතියි ..මේ විරුවන් ට තුණුරුවන් සරණයි සර් 🙏🌷
@Sarath-fp1ll
@Sarath-fp1ll Ай бұрын
❤❤❤❤❤❤❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 4 ай бұрын
අප වෙනුවෙන් කල අසීමිත කැප කිරීම් වලට ඔබට පිං ලැබේවා!!!!නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබට!!!
@g.nmusic3034
@g.nmusic3034 4 ай бұрын
අපේ තාත්තත් ඉතනින් බේරිලා ආවේ.වසන්ත විජේබණ්ඩාර
@shashikalamaduahai875
@shashikalamaduahai875 4 ай бұрын
Rata wenuwen divi paraduwata thaba kepa una obatath oba weni anith siyaluma sebala sbaliyantath api sada naya gethi.... THERUWAN SARANAI 🙏🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@nipundeeneth2345
@nipundeeneth2345 4 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@sadunperera1949
@sadunperera1949 4 ай бұрын
සුපිරි❤❤
@Hunter-88-Hunter
@Hunter-88-Hunter 4 ай бұрын
මං වගේම රනවිරුවන්ට ආදරේ කරන ගරු කරන අය ලයික් එකක් දාගෙන යන්න 👊👌❤️🙏
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 3 ай бұрын
මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ...! අබාධිත සියළුම රණවිරුවන්ට සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා ...🙏
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 4 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@chathuraprabath2783
@chathuraprabath2783 4 ай бұрын
මේ වගේ මිනිස්සු තව කොච්චර ඇතිද මේ කාලකන්නි යුද්දෙ නිසා කාපු කට්ට එමටයි😢❤🙏නියම සින්හල කොල්ලො ටිකක් එදා හිටපු නිසා ලoකාව කියලා රටක් ඉතුරු උනා 🇱🇰🙏
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
අනේ මගේ නැන්දම්මගේ පුතා එයා රණවිරුyaththrawe එයා පව් නැවත් එක්කම මුදූ බත් උනා සොමිපාල විජෙසිංහ මතක් උනා. එයාගේ බිරිද තවම හිතන් ඉන්නේ පීනලා ගිහින් ජීවත් වෙනවා ඇති කියලා ❤❤හරිම හොදයි ඒ අය්යා ❤️❤️cyprus ❤❤ගාල්ලේ නිවන් සුව ලැබේවා මිය ගිය අයට. හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️
@JanakaJeewantha-o5q
@JanakaJeewantha-o5q 4 ай бұрын
අද මගෙ උපන් දිනේ ,හැමෝම ලයික් එකක් දාන්න සුබ පතලා...❤
@hugo3859
@hugo3859 4 ай бұрын
Ba
@bimsarakavidu
@bimsarakavidu 4 ай бұрын
bA
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 4 ай бұрын
සුභ උපන්දිනයක් වේවා.. තෙරුවන් සරණයි.
@omar7239
@omar7239 4 ай бұрын
Happy birthday 🎂 sahoo
@desikadamayanthi4469
@desikadamayanthi4469 3 ай бұрын
හි. ..
@ChathurangaUdedasa-f3x
@ChathurangaUdedasa-f3x 4 ай бұрын
ඇත්තටම ආදරණීය විරුවෙක් ❤❤❤❤❤
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 3 ай бұрын
ඔබලා සැබෑ රණවිරුවන්. ඔබලාට මගේ ආචාරය!
@Chameera9
@Chameera9 4 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි❤
@bernardlawrence7127
@bernardlawrence7127 4 ай бұрын
Obata devi pihitai. Matath mathak unar mage hamuda jeevithe. Hitapu camp, training una camp eka, duty karapu camp. Kawadar wath amathaka wenne nahe. Obata saha oyarge family eke ayata Devi pihitai. Godak adarei wish you all the best.
@niroshanfernando8897
@niroshanfernando8897 3 ай бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏👍 Bs jp
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 4 ай бұрын
නියමයි ❤️❤️❤️💟💟💟👍👍👍
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
බුදු සරණයි ❤️🙏
@DanukaDanu
@DanukaDanu 4 ай бұрын
❤❤❤❤❤ ආදරෙයි සියලුම රනවිරුවන්ට
@nayanaprabath7423
@nayanaprabath7423 3 ай бұрын
👍👍👍👍🇱🇰❤️🇱🇰🤫මේව අහනකොට මව්බිමෙන් බිම් අඟලක්වත් විකුණන්න එපා .සිංහල කමට රට රැකගනිල්ලා .🇱🇰❤️🇱🇰👍
@Nudhrjmmmttiarachchi7357
@Nudhrjmmmttiarachchi7357 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට ❤
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 4 ай бұрын
පරන vedio okkoma වගේ බැලුවා ❤ වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය තවත් ඒ ආදරය ගෞරවය වැඩ් උනා මේ chanel එක නිසා ඉස්තුතී මොකද මේ chanel එක නිසා මම dan හැමදාම තෙරුවන් නමදිද්දි අපිට ජීව්ත දානය දීලා යන්න ගියපු හැම රනවිරුවෙක්ටම පිං දෙනවා ජීවත් වෙන හැම දෙනාටම සෙත්පතනවා ,ඒක මට මගේ වීරෝදාර රනවිරුවන්ට කරන්න පුලුවන් උත්තමාචාරය ❤❤ ඉස්තුතී WANESA TV ඔබට මේ කරන ක්‍රියාවට 💐💐❤🙋‍♀️🙏
@shehanssandakelum1591
@shehanssandakelum1591 4 ай бұрын
නිදුක් නිරෝගීමත් වේවා බුදුසරණයි❤
@janakapriyantha6713
@janakapriyantha6713 3 ай бұрын
වීරයෙක් ❤බුදුසරණයි 💕
@SamanJayathissa
@SamanJayathissa 4 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@ChandiKwt
@ChandiKwt 3 ай бұрын
Siyalu Ranaweru wanta tharuwan sarani. Wanes. Obatath jayawewa
@vishnayod4461
@vishnayod4461 4 ай бұрын
Ekenma lion 🦁 ❤❤adheri mage maddu thatta❤ ❤
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 4 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@GayanthaBandara99
@GayanthaBandara99 4 ай бұрын
අදත් සුපිරි අයියේ ❤❤
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 4 ай бұрын
අපේ Navy කොල්ලෙක් බුදුසරණයි ❤️
@RisinduNethmira-t1c
@RisinduNethmira-t1c Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@lte4-kq6pw
@lte4-kq6pw 3 ай бұрын
ඹබතුමාලට..දානයගැතියි.අපි.😭😭😭😭😭😭හරිම.දුකයි...
@Thelionnation-69
@Thelionnation-69 4 ай бұрын
ජය වේවා❤❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 4 ай бұрын
Super 👌 👍 ❤❤❤🎉🎉
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 4 ай бұрын
තෙරුවන් සරණයි
@madusankarathnayaka7118
@madusankarathnayaka7118 3 ай бұрын
Respect sire❤
@IndikaChamara-h1s
@IndikaChamara-h1s 4 ай бұрын
රණවිරු වෙනි අපි සදා නයගැති ඔයාලට 🙏🇱🇰😍
@jagathkiringoda5861
@jagathkiringoda5861 4 ай бұрын
අහසේ,පෝළවේ සාගරේ දස්කම් පෑ... හමුදා සෙබළුන් දේශයේ සම්පතවේ...
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 4 ай бұрын
Respect ❤❤❤❤❤
@nimalsomachandra9393
@nimalsomachandra9393 4 ай бұрын
Teruwan saranai ❤
@nuwanhasitha5522
@nuwanhasitha5522 4 ай бұрын
Mn giriulla inne දඹදෙණිය kiyanne ape allapu gama adambari oba wage kenek සිටීම gana
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 4 ай бұрын
Wanesa❤ ❤❤❤❤🎉🎉🎉😊😊❤❤❤
@omar7239
@omar7239 4 ай бұрын
Aadaree sahoodaraya hadawathin ❤ ma...
@gayanNushanga
@gayanNushanga 4 ай бұрын
Rata wata badi ranwata❤❤❤❤
@sarathbandula4045
@sarathbandula4045 3 ай бұрын
අදටත් මම කරපු දෙය මගේ මතකයේ තියනවා එදා ලංකාවේ හැම පුවත් පතකම මගේ ඒ කරපු දෙය ගියා ..
@hemanthakumara653
@hemanthakumara653 4 ай бұрын
විරයන් සදාකාලිකයි
@luckymh466
@luckymh466 4 ай бұрын
Super ❤❤❤❤
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 4 ай бұрын
අනේ පව්. අපේ අයියා කෙනෙක් නැති උනා 2006 නේවී 1. ඒත් මුහුදෙදි
@kalingalasanthaweerasinghe3740
@kalingalasanthaweerasinghe3740 4 ай бұрын
proud of navy
@MahelaPasindu-ml2jy
@MahelaPasindu-ml2jy 3 ай бұрын
අපේ අනිල් මමා ❤
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 4 ай бұрын
Godak kalekin wage vedio ekak dala aiya😊
@laxmankumara2470
@laxmankumara2470 3 ай бұрын
Veerayoooo❤❤❤
@CalmBowtieCat-xj7re
@CalmBowtieCat-xj7re 3 ай бұрын
Ranawiruwata.padiya.wadikaranna.ona 😊
@KumaraPathirana-b2x
@KumaraPathirana-b2x 3 ай бұрын
බුඋු සරනයි
@KasunDammika-r5d
@KasunDammika-r5d 4 ай бұрын
Sanjiwa aiya oya supari kanak adarai maga aiya
@udayakumara6453
@udayakumara6453 3 ай бұрын
Budusaranyi
@arunanishantha977
@arunanishantha977 4 ай бұрын
ආරක්ෂාවට හිටපු බෝට්ටුවල ගිහින් තියෙන්නේ මරු එවුන් ටිකක්😂 නැව පහුකරලා එයාලා ගිහින්..හිතාමතාම වාලම්පුරි නැව බිලි දීලා තියෙන්නේ..
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 4 ай бұрын
දන්න මගුලක්.....යකො....1000/1000 දාපු නැව් දෙක ආරක්ශාවට තමයි....ප්‍රමුක තාව.....ඔබ කතන්දර ද අහන්නෙ
@arunanishantha977
@arunanishantha977 4 ай бұрын
@@susanthaweththasinghe9023 ඒක තමයි හරකෝ හිතාමතාම බිලි දීලා කියලා කියන්නේ...උබේ කතාව අනුව 1000 ආරක්ෂා කරන්න වාලම්පුරිය බිල්ල විදිහට එක්ක ගිහින් නේ එහෙනම්.
@SachinDenuwan-r2t
@SachinDenuwan-r2t 4 ай бұрын
Eka nam attha hodata terenawa
@SupunJayasanka-h5n
@SupunJayasanka-h5n 4 ай бұрын
2000ක් හිටපු නැව් දෙක බේරගන්න තමයි වාලම්පූරී නැව සුවිසයිට් බෝට් එකේ හප්ප ගන්නේ
@mangalasumudukumara4947
@mangalasumudukumara4947 4 ай бұрын
නොදන්න මගුල් නොදොඩා හිටියා නම්.හරි නේද.
@anuruddawijerathna4484
@anuruddawijerathna4484 2 ай бұрын
Me siddiya veddi mn trino HBR eke..meyala navata naginava mata mathakayi
@thusharasampath6628
@thusharasampath6628 4 ай бұрын
රට රැක්කේ රණවිරුවන්....රට කෑවේ දේශපාලුවන්..
@SurengeS
@SurengeS 4 ай бұрын
Sanjewa sar ana menuga vedeyowak gannako asae ahanna
@hemanthakumara653
@hemanthakumara653 4 ай бұрын
මට මතක හැටියට ආමටිකාර් එකක් හෝ දෙකක් නැවේ තිබිලා ගිලුනා
@nihalsiriwardana2474
@nihalsiriwardana2474 4 ай бұрын
Magen ada palaweni like eka
@amithchuti1569
@amithchuti1569 4 ай бұрын
❤❤❤ 💐💐💐
@sarithawen717
@sarithawen717 4 ай бұрын
❤❤
@sadunsali1547
@sadunsali1547 4 ай бұрын
👌👌👌💪💪💪❤️
@Chathuranga-h3p
@Chathuranga-h3p 3 ай бұрын
කතාවේ හිටියේ ඉන්දියාවට යනකොට තුන් දෙනයි. එනකොට හතර දෙනයි??? සම්මාන දෙන්න ඕන රණ විරුවන්ට බුදුසරණයි
@sams3074
@sams3074 3 ай бұрын
කන් දෙකේ අවුලක් ගොඩක් වයසවගේ..අහන් හිටියේ නැද්ද එයාලට කලින් කෙනෙක් එතනට ගිහින් කියල
@samadhiwihara4600
@samadhiwihara4600 3 ай бұрын
​@@sams3074..ow..වෙනත් බෝට්ටුවකිනුත් කෙනෙක්ව එතන්ට බාර දිලා තිබුනා කියලා මෙයා කියනවන්‍ර් අනෙ..🙂
@kumarasenagamage8492
@kumarasenagamage8492 4 ай бұрын
ඉන්දිය දිවරයො කොයිතරම් අමානුසිකද
@sams3074
@sams3074 3 ай бұрын
අමානුෂික නෑ අපේ නේව් එකෙන් ඒ මිනිස්සුන්ට කරදර කරා එහෙම තියෙද්දිත් බේර ගන
@mirigamaleelananda7964
@mirigamaleelananda7964 3 ай бұрын
නිහතමානී මහත්මාගති ඇති මහත්තයෙක් මාත් එක්ක DAMRO වැඩ කලා අවු 2 ක්
@sams3074
@sams3074 3 ай бұрын
මේ මහත්තයාගෙ නම්බර් එකක් දන්නවද
@SupunJayasanka-h5n
@SupunJayasanka-h5n 4 ай бұрын
අපේ ගමේ මාමා කෙනෙකුත් අතුරුදහන් වුනා ඔය සටනෙදි
@prabathsudarshana1068
@prabathsudarshana1068 4 ай бұрын
💪💪💪🇱🇰🇱🇰🇱🇰
@ssvranasinghe590
@ssvranasinghe590 4 ай бұрын
❤❤🙏🙏
@MalithaPresanna
@MalithaPresanna Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@SampathMallawarachchie
@SampathMallawarachchie 4 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@J.D.DanushkaJayasirige
@J.D.DanushkaJayasirige 3 ай бұрын
Aiye oyala tahami ape. Lamint polawe paya gahala jeewth wenna eda hadla dunne..
@SANDUNDHANANJAYA-g7t
@SANDUNDHANANJAYA-g7t 4 ай бұрын
❤🎉
@DilaniDilrukshi-xg3tf
@DilaniDilrukshi-xg3tf 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ruwanjayasingha325
@ruwanjayasingha325 4 ай бұрын
🎉🎉🎉🎉
@janakaliyanage3297
@janakaliyanage3297 4 ай бұрын
🙏🙏❤🙏🙏
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@chamiidill3798
@chamiidill3798 4 ай бұрын
ජනාධිපති අනුර දිසානායක ළඟ ඉන්නෙ sf රත්නායකද දන්න කෙනෙක් දාන්න 🎉❤
@samadhiwihara4600
@samadhiwihara4600 3 ай бұрын
නැහැල්ලු එයා වෙන කෙනෙක්.
@tyasaman4880
@tyasaman4880 4 ай бұрын
❤ ❤
@naturalworld885
@naturalworld885 4 ай бұрын
කැප්ටන් කොඩී,ස්නයිපර් මීනු එහෙම ලගදී opoperation area ගිහින් video එකක් කරන්නේ නැද්ද සංජීව අයියේ
@dishanranasinghe2093
@dishanranasinghe2093 4 ай бұрын
👍
@rehansaksh5529
@rehansaksh5529 4 ай бұрын
💙
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Chooty Malli Podi Malli |  Athi Seeye Athi (ඇති සීයේ ඇති)
13:14
Chooty Malli Podi Malli
Рет қаралды 31 М.
Chooty Malli Podi Malli | Vidaghaya
17:29
Chooty Malli Podi Malli
Рет қаралды 31 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН