Рет қаралды 2,834
#gurugeethaya #diulgane #newsong
වන්නි වන හිස උඩින් පුපුරන
රතු ඉරට හිනැහී
ශිල්ප පවසැති කොකුන් රෑනට
දිය කඩිති පෙන්නා
දිසාපාමොක් ගුරුන්ටත් වැඩියෙන්
ඔබ අපේ දිවි සරු කෙරූ අරුමේ
දැනෙන රිදුම ද සුසුමකට හළ
මලේ පැහැයට සුවඳ හුරු කළ
ඇදුරිදුනි ගුරු පඬුරු මට නැත
ඔබ ම තැනු තෙත බරිත හිත මිස
දුගී දුප්පත්කමින් වේලුණ
අපේ දහදිය සුවඳ හැඳිනුව
ඇදුරිදුනි ඔබෙ කිරි වැදුන හද
පුරන් නොවෙනා වග දනිමි මම
Vocalist - Karunarathna Diulgane
Melody & Music - Sunil Dayananda Konara
Lyrics - Sugath Somaweera
Video Derector - Nalaka Wijerathna
Actors - Somarathna Bogaswawa, Sujee Abesinha, Gomida Lanka Hapanthilaka
Video Recordig Date - 2023.03.05
Welcome to my #youtube channel.
🎵 A Tribute to True Teachers 🎵
Immerse yourself in this heartfelt song that captures the profound respect and admiration a student feels for a true #teacher . Through touching lyrics and a soulful melody, this song celebrates the qualities that make a teacher truly exceptional. From their wisdom to their compassion, experience the #emotional journey of gratitude and reverence for the #educators who inspire us every day.
✨ Listen, reflect, and share your thoughts in the comments!
🔔 Don't forget to like, subscribe, and hit the bell icon for more a good song!
Teacher Tribute Song
Teacher Appreciation
Inspirational Teacher Song
Teacher Virtues
Teacher Qualities
Respect for Teachers
Teacher Dedication
Educator Tribute
Teacher's Day Song
Teacher Impact
Teaching Inspiration
Best Teacher Song
Teacher Respect Anthem
Song for Educators
Celebrating Teachers