ආනාගත Warp Drive එන්ජිම ආලෝකයේ වේගය බිදින්නේ මෙහේමයි - Warp Drive Technology

  Рет қаралды 59,090

Vishwaya

Vishwaya

Күн бұрын

Пікірлер: 196
@0wassana0
@0wassana0 2 жыл бұрын
වෙන රටවල තියෙනවා❤ මෙි දැනුම දෙන youtube chanel ලංකාවේ අඩුයි 😢 ඒ අතර viswaya chanel එක ගෙන දෙවල් නියමයි ❤ 🇱🇰
@lahiruimesh1051
@lahiruimesh1051 2 жыл бұрын
Ramuwa balnn nangi
@MrGamergameplay
@MrGamergameplay 2 жыл бұрын
Ape rate godak dewal yanne ara kathawata kiyana arthel ekk ganna puluwan ewani.ekani thaama sanwardhanaya wemin pawathinne
@VvV-1
@VvV-1 2 жыл бұрын
@@lahiruimesh1051 අභ්‍යවකාශය ගැන තොරතුරු ඒ තරම් දෙන්නේ නෑනේ.
@ironman-qs1nl
@ironman-qs1nl Жыл бұрын
​@@VvV-1 Tech track channel එක බලන්න
@thilindaperera
@thilindaperera 2 жыл бұрын
මේ වගේ යූටියුබර්ස්ලා ගොඩක් වටිනවා. මෙයාලා වීඩියෝ එකක් කරන්න කලින් මොකක් හෝ මාතෘකාවක් ගැන research එකක් කරනවා ඒ ගැන හොයන්න. ලංකාවට මේ වගේ මිනිස්සුන්ගෙන් ලොකු හිඟයක් තියෙනවා..
@deshayt7227
@deshayt7227 2 жыл бұрын
Video එක දැක්ක ගමන් subscribe කලා.. ඉස්සරහට යන් ඕම... good luck brother 🔥❤️
@weloveearth6803
@weloveearth6803 2 жыл бұрын
Same here ❤️
@maleeshasandeep4666
@maleeshasandeep4666 2 жыл бұрын
නියමයි පැහැදිලි කිරීම❤
@jagathrenukapiyadasa4115
@jagathrenukapiyadasa4115 2 жыл бұрын
I watched several of your programs. Very educating. I m doctor working aero space medicine field. Eventhough my mathematix knowledge is low i try to understand serious stuff you are discussing. Thanks
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
thank you very much for you kind words
@thisara679
@thisara679 2 жыл бұрын
ස්ටුඩියෝ එක හදලා ඉවර නැද්ද අයියේ. 🥲💔
@vijithn9104
@vijithn9104 2 жыл бұрын
සාපේක්ෂතා වාදය , කොන්ටම් භෞතික විද්‍යාව , පිළිබඳ තව තවත් වීඩියෝ කරන්න. ඒ වගේම එම දෙකෙහි නොගැළපීම් ගැනත් කියා දෙන්න .
@shambookcenterkandy4865
@shambookcenterkandy4865 2 жыл бұрын
Excellent video, විශ්වය අධික vegayen expand වෙද්දී අපේ universe ekath එ හා සමානව expand වෙන නිසා, කෙසේද අපි එ වේගය අභිබවා යන්නේ?
@hirushianjana6026
@hirushianjana6026 2 жыл бұрын
අපිට ඒක කරන්න පුලුවන්. ඇත්තටම අපේ දැනුමත් එක්ක ගත්තොත් හරි සරලයි.
@sahankaushalya-bs2gh
@sahankaushalya-bs2gh 2 жыл бұрын
හරි සරලයි???
@Sandakelum_wickramarathna
@Sandakelum_wickramarathna 2 жыл бұрын
ඒක් සරල නෑ..පට්ටම සංකීර්ණයි..
@dissajanith9478
@dissajanith9478 2 жыл бұрын
Aniwa apita puluwan
@The_Phoenix716
@The_Phoenix716 2 жыл бұрын
😹
@sithangasithusara9963
@sithangasithusara9963 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ තොරතුරු ගේනවට . දිගටම ගේන්න
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
Thanks for video.👍👍👍❤❤❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤
@thetopper6343
@thetopper6343 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
@@thetopper6343 😊
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
Warp drive yanayak haduwath eken gaman karanna yana path ekath map ekak hadanna wei neda nattan atharamada thiyana dewal gaman margayata badawak wenna puluwan neda
@pcgamevlogs9931
@pcgamevlogs9931 2 жыл бұрын
Supirii aiyaaaa video digatama onee
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
අඳුරු පදාර්ථ හා අඳුරු ශක්තිය අතර වෙනස?
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
ගොඩක් වටිනවා මේම වැඩ 👍👍👍👍👍👍👍 බොහොම ස්තුතියි
@SK76ROAR
@SK76ROAR 2 жыл бұрын
යානයකින් ආලෝකයේ වේගයෙන් ගමන් කලත් ලඟම තාරකාවට යන්නත් ආලෝක වර්ෂ 4කට වඩා යනවා. ආලෝකයේ වේගයට ආසන්න යානයක් නිෂ්පාදනය කිරීමත් අති විශාල අභියෝගයක් . කොටින්ම ඒක හීනයක්. ඉන්ධනයක් භෝ ශක්තියක් භාවිතා කරලා ඒ ගමන යන්න හිතන එක කාලය කා දැමීමක් කියලයි මට හිතෙන්නේ... ඒ සඳහා වෙනත් තාක්ෂණයක් හෝ මාධ්‍යයක් හොයා ගන්න ඕන. අද තිබෙන කිසිම තාක්ෂණික උපකරණ යකට හිතන්නවත් බැරි වේගයක් තිබෙන දෙයක් තමයි "මනස" කියන්නෙ . බුදුන් වහන්සේ වෙනත් ලෝක සමඟ සම්බන්ධතා පවත්වලා තියෙනවා . ඔය තව්තිසාව, තුසිතය කිව්වට එව්වත් මේ විශ්වයේ කොහේහරි තියෙන වෙනත් ග්‍රහලෝක වෙන්න පුලුවන් . බුදුන් වහන්සේ ඔවුන් සමඟ සම්බන්ධ වීමට භාවිතා කරපු උපකරණය තමයි "මනස". සමහරවිට උන් වහන්සේ සජීවී චිත්‍රයක් ලෙසින් ඔවුන් හා සම්බන්ධ වෙන්න ඇති. අදා අපි ලෝඩ්ස් වල තියෙන තරඟයක් සජීවී ව ගෙදර ඉඳන් බලනව. හැබැයි මීට අවුරුදු හාර පන්සීයකට කලින් ඔය කතාව කිව්වනං ඒක සම්පූර්ණ විකාරයක් වෙනව. අපිට තාමත් හොයාගන්න බැරි විශිෂ්ඨ තාක්ෂණයන් අතීතයේ තිබිල තියෙනව. ගැටලුව අපිට තාමත් ඒවා හොයාගන්න බැරි වෙලා තියෙන එක . ඒ නිසාවෙන්ම ඒවා ප්‍රබන්ධ කියලා බැහැර කිරීම නොකල යුතුයි !
@sohu4841
@sohu4841 2 жыл бұрын
ගොඩක් වටිනවා ❤️
@Vihanga_Vishwajith
@Vihanga_Vishwajith 2 жыл бұрын
1 st,,,vedio එක සුපිරි...අපේ වෙස් අරං අපි අතරෙම ඉන්නව කියන රෙප්ටීලියන් ජීවීන් ගැන ඇත්ත නැත්ත පිලිබද vedio එකක් කරන්නකො...🙄
@dhanushkadananjaya7218
@dhanushkadananjaya7218 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@bomb476
@bomb476 2 жыл бұрын
supere eten tava videos danna
@comment....2257
@comment....2257 2 жыл бұрын
ප්‍රෂ්ණයක් - එම තාක්ෂණ ට අවෂ්‍ය ඉන්දනය වෙනත් ග්‍රහාලෝකයක පමනක් තිබුනොත් කොහොමද එ අබියෝගය ජය ගන්නේ
@dhana1720
@dhana1720 2 жыл бұрын
සුපිරිම විග්‍රහයක්
@vijithn9104
@vijithn9104 2 жыл бұрын
ස්කන්ධයක් සහිත වස්තුවකින් කාල අවකාශය වක්‍ර වීමට හේතුව කුමක්ද ?
@hasithalakshan7338
@hasithalakshan7338 2 жыл бұрын
නියමයි
@zndyfoxller2774
@zndyfoxller2774 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් ඉක්මනට උඩට එන්න ඕනි චැනල් එකක්
@crazydigitals1166
@crazydigitals1166 2 жыл бұрын
Supiri ayye... bohoma.sthuthie.....
@rtplex
@rtplex 2 жыл бұрын
ආසම මාතෘකා
@0wassana0
@0wassana0 2 жыл бұрын
වටිනවා ❤✌
@Maximum-w3g
@Maximum-w3g 2 жыл бұрын
මට පුදුම මෙ වගෙ වටින චැනල් එකකට ඇයි කටිටිය අඩු කියල මම ආසම you tube චැනල් එක මෙක
@KosalaSupun
@KosalaSupun 3 ай бұрын
man hithanne haranna kunu nathi nisa venna athi. minissu godakma kamathi kunu harannane.
@pradeepvlogs1981
@pradeepvlogs1981 2 жыл бұрын
Jayawewa
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩක් වටින විඩියොවක් අැත්තටමගොඩක් දේවල් ඉගෙන ගත්තා..චැනල් එකත් අද තමයි හම්බ උනේ..😊😊😋🤗 සුභ පතනවා ඉදිරියටම යන්න...!!!
@sadepana8202
@sadepana8202 2 жыл бұрын
anik aya video ekak danwa alokaye wegaya bidinna ba kiyala . eeth api eka pennuwa😎😎
@CR-ct7py
@CR-ct7py 2 жыл бұрын
අයියේ සාපේක්ෂතාවාදය ගැන කියලා දෙන්න පුළුවන් ද video ekakin
@Sandakelum_wickramarathna
@Sandakelum_wickramarathna 2 жыл бұрын
ආලෝකයේ වේගය ඉක්මවා ගියොත් ඒ වස්තුවට කාලය ඍන අතට ගමන් කරනවා නේද..?
@leolol9598
@leolol9598 2 жыл бұрын
Patta patta
@Sandakelum_wickramarathna
@Sandakelum_wickramarathna 2 жыл бұрын
බොබ් ලසාර් කීවෙත් ඔය සිද්දිය තමා. එයා හොයාගත්ත විදිහට පිටසක්වල යානය යැයි කිවහැකි වස්තුව කාලාවකාශයේ හැඩය වෙනස් කරලා යානය එකතැනකින් තවත් තැනකට යනවා කියලා..
@sugathbalasooriya5188
@sugathbalasooriya5188 2 жыл бұрын
භෞතික විද්‍යා තියරි පිළිබඳව සරල පැහැදිලි කිරීම්ටිකක් කරන්න වැදගත් වේවි අපිට.
@SMILEBOYS.YOUTOBE
@SMILEBOYS.YOUTOBE 2 жыл бұрын
Vidio eka lassanai aiye
@dkgaming9064
@dkgaming9064 2 жыл бұрын
සුපිරි video එකක්
@dhananjayatennakoon9827
@dhananjayatennakoon9827 2 жыл бұрын
aththatama supiri
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
thanks
@windcreations3670
@windcreations3670 2 жыл бұрын
Antimatter කියන්නෙ Dark energy වලටම වෙන්න බැරිද ?
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
බැමැ
@astronomywork1787
@astronomywork1787 2 жыл бұрын
නෑ.antimatter කියන්නේ පදාර්ථයේ කණ්ණාඩි ප්‍රතිබිම්බය.ඒ කියන්නෙ අනිත් පැත්ත.ඒකත් පදාර්ථ වර්ගයක්.dark energy කියන්නේ ශක්ති විිශේෂයක්.
@deeshanaliyanage3972
@deeshanaliyanage3972 2 жыл бұрын
Warp bubble එකක් ඇතුලේ යන මගීන්ට විශ්වයට සාපේක්ශව ආලෝකයත් ඉකමවා ගියපු ප්‍රවේගයක් ලැබෙන නිසා කාලයේ ගැලීමේ වෙනසක් සිදුවෙන්නෙ නැද්ද?
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
warp bubble එක ඇතුලේ ආලෝකයේ වෙයට වැඩි වෙගයකින් යැමක් වෙන්නැ
@asankaperera5160
@asankaperera5160 2 жыл бұрын
ආලෝකයේ වේගයෙන් ගියොත් කාලය ගැලීමක් වෙන් නෑ.
@weloveearth6803
@weloveearth6803 2 жыл бұрын
Also his said “ imagination is everything “
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
Thanks for video. Good luck!!!!!!!!
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
Hi.😇🤗😊
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
@@SecretsofAstronomy hi
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
@@KAvi_YA666 😊😇🤗
@visadissanayaka
@visadissanayaka 2 жыл бұрын
ලග ලග වීඩියෝ එනව ❤️❤️❤️❤️❤️
@wackumara
@wackumara 2 жыл бұрын
මෙ විස්වය ගැන හොයන්න යනව කියන්නෙ මිනිස්සු උම්මත්තකයො කරන එක. බුදුහාමුදුරුවෝ එය පැහැඩිලිව දෙසනා කරල තියෙනවා . එත් හැමොම කැමතියි මෙ දෙවල් ගැන දැනගන්න මාත් එහෙමයි.
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
ඔව්. ඔබ හරි.
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
Niymai🔥
@prasaddevaka
@prasaddevaka Жыл бұрын
Alokaye weegayen yaddi durath ekk communication komd karanne
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 18 күн бұрын
Kavadha hari alokaye vegayen gaman karana vidhiha Hoya ganee nee .😊😊😊
@amilasampath5300
@amilasampath5300 2 жыл бұрын
adika wegyakin yanawk ywddi eka hadana amudrawya gana salakilimth wenna ona neda ??
@asankakothalawala1162
@asankakothalawala1162 2 жыл бұрын
Anay mata tama terennay na ...warp drive technolygy aka ... pls tawa sarala karanna ...warp bubble aka hadannay kohomada . Aka athuley yaanawa seal karanawada atakota? Warp bubble aka akata energy denna engine akak yoda gannawada?atakota
@-gommana722
@-gommana722 2 жыл бұрын
එතකොට ඔච්චර වේගෙන් යනකොට පාශාන කෑලි යානයේ වැදීම නවත්ත ගන්නෙ කොහොමද
@dimuthumanjula6864
@dimuthumanjula6864 2 жыл бұрын
Oya guys pata wedak nee...hodama Dee pitasakwala jeevingee..sahayogaya...laba gr.geneemai
@LUCIFER-sy3eh
@LUCIFER-sy3eh 2 жыл бұрын
Silver sun tv series eke balala thiyanawada
@korea_crush
@korea_crush 2 жыл бұрын
try karannama oona deyak oka godak watina nisa
@shedoashoo5338
@shedoashoo5338 2 жыл бұрын
Watinava aiye 👍👍👍👍👍👍👍❤️
@anushkachamidu1599
@anushkachamidu1599 2 жыл бұрын
Kalu kuhara walatathh alokayata wada wegayal thiyenwa needa
@imasl9765
@imasl9765 2 жыл бұрын
Ada veadio eka niyamai aiye
@vihagaakash2526
@vihagaakash2526 2 жыл бұрын
good luck
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
තව කල් යයිද studio එක හදලා ඉවරවෙන්න?
@l4h1ru84
@l4h1ru84 2 жыл бұрын
Nice
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
Thanks
@SIRJONATHAAN
@SIRJONATHAAN 2 жыл бұрын
1st
@dissajanith9478
@dissajanith9478 2 жыл бұрын
Sir, meka pilibadawa adahasak thiyenawa Kohomada obathumawa sambanda karaganne
@sathnidugamage390
@sathnidugamage390 2 жыл бұрын
pls do a video about tachyons
@HarshaBro
@HarshaBro 2 жыл бұрын
Aniwa❤️
@wishvadinesha8668
@wishvadinesha8668 2 жыл бұрын
tnk ayye
@මලිත්මාධව
@මලිත්මාධව 2 жыл бұрын
Mama nm alien la innw kiyala wiswsa karanawa. Egollo api ekkamai inne. පොළොව යට ගැඹුරු මුහුදේ ice යට egollo innwa. Loke සමහර loku රටවල් wala aya ekka egollo තාක්ෂණය bedagannawa.. Apita me loke podi dewal tikk withari penne.. 😊..
@shehanmanoj1268
@shehanmanoj1268 2 жыл бұрын
Negative energy walata puluwan nam awakasha kaalaya warp karala aloka wegaya ikmawanna e wagema dark energy walatat e dema puluwan nam ai negative energy dark energy kiyana deka ekama deyak wenna bari e wagema negative mass kiyanne dark matters wala mass eka wenna bari ai
@d-ghost9140
@d-ghost9140 2 жыл бұрын
Thank you🔥
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
You're welcome!
@mohottegadon2810
@mohottegadon2810 2 жыл бұрын
යාලුවෙි විඩියෝ එකට මගෙන් තුති ! හැබැයි ඔය කටෙි දාගන හපන දේ නොකර හිටියනමි තමයි අපට හරියට කියන දේ අැහෙන්නෙ
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
මොකුත් කටෙ දාගෙන නැ කන්නේ නැ. මෙ පාර මයික් සෙන්සිටිවිටි එක පොඩිඩක් වැඩි වෙලා.
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 2 жыл бұрын
Niyamai dear
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
Kalu kuharaye athi thakshanaya adyanaya karala awa bavitha karanna barida
@sahanbro1682
@sahanbro1682 2 жыл бұрын
Star Trek movie eke wage thakshanayaka hoya ganna kochchara kal yaida ?
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 Жыл бұрын
ane sir live ai enna neth nettle pleace
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 Жыл бұрын
👍
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 2 жыл бұрын
Thanks for all
@pradeepvlogs1981
@pradeepvlogs1981 2 жыл бұрын
Anty gravity GANA episode ekak karanna..
@Sathzz
@Sathzz 2 жыл бұрын
උබ හොද තැනකට එන්න ඔනෙ බන්❤️❤️
@hirushaudan11.11
@hirushaudan11.11 2 жыл бұрын
මේ තාක්ශනයෙන් කියවෙන්නේ යානය විශ්වයේ එක් තැනක සිට තවත් තැනකට ටෙලිපොටර් කිරීමද
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
නැහැ. ඒක ඇත්තටම ගමන් කිරීමක්. නමුත් අවකාශය භාවිතයෙන්.
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
අද විඩියෝ එකේ සමහර කරැනු තෙරැනේ නැ නේ..✌️😑
@channeltech1857
@channeltech1857 2 жыл бұрын
ඔය කතා සේරම ටිකක් පත්තකින් තියමුකො .මට එකපාරට හිතට නැගුනු අදහසක් . මම දන්නෙ නැහැ මේ අදහස කොතරම් දුරට සාර්ථක අදහසක් වේවිද කියලා . අපි බොහෝ දුරට කල්පනා කරනව පිටසක්වල ජීවින් ඉන්නව ඇති කියල නමුත් ඒක මේ විදියට වෙන්න බැරිද ? චිත්ත වේගය අලෝක වේගයටත් වඩා වැඩි ඇති කියල අපි හිතුවොත් හෝ එසේ නම් . වෙනත් විශ්වයක හෝ යම් කිසි ග්‍රහලෝවක සිටින මනස අතිශයින්ම දියුණු කල ජීවීන් කොටසකට අපගේ මනස සමග සම්බන්ධවී අපව හසුරවන්න හෝ අපගේ ශරීරය හසුරවන්න ඇති හැකියාව අපට බැහර කරන්න බැහැ නේද? එසේ සිතුවොත් පිරමීඩ නිර්මානය කල කාලය තුල ඒසාවිසාල නිර්මානයක් කිරීමට තාක්ෂණය අප තුල සිටින මානසික මට්ටම දියුනු පුද්ගලයන් හා සම්බන්ධවී සිදු කරන්න තියන හැකියාව අපට බැහර කරන්න බැහැ නේද? අප විසින් අපේ සිතිවිලි වල ගොඩනගාගත් පිටසක්වල ජීවීන් යානයකින් විශ්වය තරනයකොට අප ග්‍රහලෝකයට පැමින කල දේවල් යැයි කියන අදහසට අපට එකග වීමට තියන හැකියාව අවම වෙනව නේද? ඔවුන්ට අපගේ මනස සමග සම්බන්ධ වීමට (ටෙලිපති) වැනි ක්‍රම වේදයක් බාවිතා කිරීමට ඇති කහකියාව අපට බැහර කල හැකිද? වැරැදි ඇත්නම් මා නිවැරදි කරන්න.
@korea_crush
@korea_crush 2 жыл бұрын
tawa hitanna oya mulu lokema babalewi! oyata puluwan
@dkgaming9064
@dkgaming9064 2 жыл бұрын
ඒක හරි
@dhana1720
@dhana1720 2 жыл бұрын
ඇත්තටම සුපිරි තර්කයක්
@Sncreactive
@Sncreactive 2 жыл бұрын
omg
@wmaperera
@wmaperera 2 жыл бұрын
tesla කාරයත් neurolink හරහා ඔය කියනවා වගේ දේයක් කරන්න හදනවා නේද?තව දේයක් ලගදි එක්කෙනෙක් කියනවා දැක්කා ඒයාව පිටසක්වල අය program කරනවා කියලා..අවුල තියෙන්නේ සිස්සෝපිනික් ලෙඩේ තියෙන අයගේ ප්‍රදාන ලක්ෂණයත් ඔය program කතාව...
@kavishkaachin8543
@kavishkaachin8543 2 жыл бұрын
Wow
@nadeehlakmali8355
@nadeehlakmali8355 2 жыл бұрын
Super... watinaw godak...❤️❤️
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
2nd
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
Good.👍👍👍
@hasithbandara8914
@hasithbandara8914 2 жыл бұрын
great
@danidujayawardhana4666
@danidujayawardhana4666 2 жыл бұрын
Black hole walinuth time space nawanawa නේද?
@pubuduudayanga7939
@pubuduudayanga7939 2 жыл бұрын
🔥🔥🔥🔥
@kanishkajayasinghe3050
@kanishkajayasinghe3050 2 жыл бұрын
star trek discovery eke loku denumak dunna tv series ekk..
@ThusithaSampaththuzyth
@ThusithaSampaththuzyth 2 жыл бұрын
දැන් ඔය අවකාශය සංකෝචනය කරණකොට ඒකට ඝන වස්තුවක් අහු උනොත් මොකක් වෙයිද?
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
කවුරැත් දන්නැ. දැනට
@theprinceofdiyasen2459
@theprinceofdiyasen2459 2 жыл бұрын
අවකාශය සංකෝචනය වෙන්නේ නෑ නේද
@Leo_Dollar_King
@Leo_Dollar_King 2 жыл бұрын
Thanks Brother....🤩
@cygreeneye
@cygreeneye 2 жыл бұрын
ai padarthayama aran yanna balanne 🤌 tikak hitannako podi deyak tiyenne
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
E unata oya eka vedio ekka kiwwa ne sientistla wagayak podi warp buble ekak haduwa kiyala
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
Eagle work Experiment By Nasa
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
@@Vishwaya oya meke kiwwa ne thama warp experiment ekakwth karala na kiyaka
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
කලින් කරපු ඒක පරික්ෂණයක් විතරයි. සාර්ථක ඒකක් නෙවෙයි. හැබැයි අවශ්‍ය වෙන ඒනර්ජි ප්‍රමාණයනං සැහෙන්න අඩු කරා සමිකරණ මාර්ගයෙන් ඊගල්වරක් ආයතනයේ විද්‍යාඥයන්.
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Tanks sir
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 2 жыл бұрын
Well explained
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
Great work
@madhawathambavita2465
@madhawathambavita2465 11 ай бұрын
@darshanaprasad978
@darshanaprasad978 2 жыл бұрын
Keper22b gana vistara karanna
@Gaganayaka
@Gaganayaka Ай бұрын
දැන් එතකොට දුරටම ගිහිල්ල ඉවර උන යානාවක් නැද්ද කෙප්ලර් වොයොජයර් කිය කිය ඉස්සර යැව්ව නෙද ඔව ආපහු ගිහින් ආවද නැත්තන් තාම යනවද සුරියා පහු කරල කිසිම යානාවක් තාම ගිහිල්ල නැද්ද වෙන මන්දාකිනියකට ආසන්නෙටවත් යානයක් නාසා එකට තාම යවාගන්න බැරි උනාද මං මෙ ප්‍රස්න ගොඩක් ඇහැවට මට දැනගන්න ඔන දුරටම ගිහිල්ල තියෙන්නෙ කොකද කෞරු යවපු එකද කියල විතරයි අනිත් එවට මොකද උනෙ කියලත් ඉතින් දැනගත්තනම් හොදයි ගුඩ් විඩියො තැන්කියු 👍👌❤️💥
@sashikainduvara2221
@sashikainduvara2221 2 жыл бұрын
❤️❤️
@royanthony4646
@royanthony4646 2 жыл бұрын
කැටපෝල තාක්ෂණය භාවිතා කල නොහැකිද??
@astronomywork1787
@astronomywork1787 2 жыл бұрын
ඒකෙ වේගේ මදි.
@sithumnirmala9976
@sithumnirmala9976 2 жыл бұрын
Oyage වචන පැහැදිලි madi
@ashendimesha7296
@ashendimesha7296 2 жыл бұрын
අපේ මනසට බැරිද අලෝකයේ වේගය අබිබවන්න😒
@mindrelax6846
@mindrelax6846 2 жыл бұрын
පුලුවන්
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
පුළුවන්.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
How do you make a Warp Drive
8:47
Astrophysics
Рет қаралды 15 М.