ආලෝකයේ වේගය බිඳින්න බැරි හේතුව - why can't we break the speed of light

  Рет қаралды 113,417

Vishwaya

Vishwaya

Күн бұрын

Пікірлер: 401
@upulcolombage1520
@upulcolombage1520 2 жыл бұрын
ඔබතුමා ගේ දේශණය ඉතාමත් පැහැදිලියි ඔබතුමාට බොහොම ස්තූතියි. කිසිම දිනක මිනිසාට යානාවක් උපයෝගී කරගෙන ජීවීන් සිටිනා වෙනත් ලෝකයකට යා නොහැක. නමුත් සියලු කෙලෙස් දුරු කර ඉතාමත් ඉහළ මට්ටමකට මනස දියුණු කරගත් මහා රහතන් වහන්සේලාට මෙය හොඳින් කළ හැක.
@INFP3355R
@INFP3355R 2 жыл бұрын
Krama 2 tama puluwan....Anthawaadi wannata epa.
@astronomywork1787
@astronomywork1787 2 жыл бұрын
එය කිසිදා කළ නොහැකි දෙයක් බව කීම වැරදි සහගතයි.ඔබතුමා තාරකා දොරටු ගැන දන්නවනම් එය කළ හැකි බව පිලිගනීවි.
@astronomywork1787
@astronomywork1787 2 жыл бұрын
Worm hole වැනි තාරකා දොරටුවකින් ආලෝක වර්ෂ මිලියන ගානක් මිනිත්තු කිහිපයකින් යා හැකියි.
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව ආලොක වෙගය ඉක්මවා විඤ්ඤාණ ධාතුව ගමන් කරනවා... ඔබගේ video එක සහ දැනුවත් කිරීම බොහොම වටිනවා....
@siripaladeemalsha9781
@siripaladeemalsha9781 2 жыл бұрын
Ammo ammo 😂
@heartisalone9118
@heartisalone9118 2 жыл бұрын
හරියටම හරි. එ හේතුවෙන් තමා මුගලන් මහ රහතන් වහන්සෙ මේ විශ්වයේ අවසානය හොයාගෙන ගිහින් අතරමං උනේ. එ ගියා කියන වේගය හිතන වේගයෙන්. එ කියන්නෙ අපි ඇත සක්වලක් දැකල එ සක්වලේ ඉන්න ඔනෙ කියල හිතද්දිම අපි ඒ සක්වලේ. එක තමයි හිතන වේගය කියන්නෙ. එහෙම වේගෙනුත් දවස් 7 ක් මේ විශ්වයෙ මුගලන් මහ රහතන් වහන්සේ ගමන් කලා කියනව අවසානෙට අතරමං වෙලා වෙලාවට බුදු පියානන් වැඩ සිටිය නිසා බේරුනා. කවදාවත් මේ විශ්වයෙන් ඔබ්බට යන්න මිනිසෙකුට බැ. එකට තියෙන එකම අවස්ථාව තමා නිවන කියන්නෙ. නිවන කියන දේ මේ විශ්වයට අයිති නැති දෙයක්. එ නිසයි මේ විශ්වයේ වෙනස් වෙන සුළු බව නිවන තුල නැත්තෙ. කවදාවත් ඔය නාස එකට හරි වෙන මොකේකට හරි මේ විශ්වයේ අවසානයක් තියා 100 එකක්වත් හොයාගන්න බැ. අපිට පේන විශ්වය වගේ දහස් ගානක් විශාලයි මේ විශ්වය. අපිට පේන්නෙ ආලෝකය ගමන් කරන දුර පමණයි එතනින් එහාට දකින්න අපිට බැ.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඔව් ඔබ හරි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු ❄❄❄
@shevanrashmin1052
@shevanrashmin1052 2 жыл бұрын
gammacne bro 🤣🤣🤣🤣🤣
@theserieser2167
@theserieser2167 2 жыл бұрын
@@siripaladeemalsha9781 මොකක්ද🤣🤣🤣අනේ අනේ ඉතින් මේ නිරාගමික උන් නම් දැන් සාපයක් වෙලා ඕක බුදුහාමුදුරුවො කිව්ව කෑල්ල ඕනෙ නැ.🤣ඕනෙ ගොන් තඩියෙක්ට තේරෙනෝ ආලෝකෙට වැඩිය වේගයෙන් අපේ හිත ගමන් කරනව කියලා.ඒකයි ඌ කිව්වෙ🤣බොරුද ඉතින් ඒක.. ආලෝකෙට අපේ ක්ශීරපතේ මැද්දෑවෙ තියෙන සුපර් මැසිව් කලු කුහර ගාවට යන්න කොච්චර අවුරුදු ගානක් යනවද.කියල හිතපම්🤣හිතට ඈකි තත්පරෙන් ඒකෙ ලගට යන්න.සිතිවිල්ලක් ඇති එහෙම එකක් ඌ කිව්වෙ🤣ඒ ක මේ ආලෝකෙ වගෙ පිසිකල් දෙයක් නෙමෙනෙ.
@gamindabandara7683
@gamindabandara7683 2 жыл бұрын
බුධුදහමේ එන අග්ගංන්‍ය සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනව විශ්වය සම්බන්දව . ආලෝක වර්ශවලට ගොඩාක් එහා ගිය වේගයෙන් නිකෙලෙස් මනසට දුර යා හැකී. විද්‍යාවෙන් අදටත් ඔප්පු නොවුනු දේවල් බුදුන් දේශනා කරල තියෙනව. වීඩියෝව වැදගත්.👍
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
අනිවා සහෝ.දැන් ඉන්න ගොබ්බයෝ නට ඕවා කිව්වම ඔක්කොම පටලවගන්නවා.physically බැරි ගොඩාක් දේවල් මනසින් කරන්න පුළුවන් 😌හැබැය් ඒකට හිත දියුණු වෙන්න ඕන
@PramodhNimsarabro01
@PramodhNimsarabro01 Жыл бұрын
Budu dahame daruwek tama physics kiyanne eee hinda baya wenna deyak nh kawada hari dawasaka puluwan wenawa❤❤😊😊
@thisara679
@thisara679 2 жыл бұрын
අයියට මතක නම් අවුරුද්දක් දෙකකට කලින් මම විඩියෝ එකකට comment එකක් දාලා ඇහුවා. ආලෝලයේ වේගයට වඩා කොහොමද චක්ක්‍රාවාට වේගයෙන් ඈත්වෙන්නෙ කියලා. එදා මට ඔයා riply කරලා ඒකට උත්තරේ දුන්නා.. ඒත් අද ඒක තව ටිකක් පැහැදිලිවම කියලා දුන්නා. Thank you අයියේ. මගෙ ඉස්සර ඉදලම ආසම චැනල් එක. ❤️.. ඔයාගෙ චැනල් එක නිසා තමයි මම තාරකා විද්‍යාව ගැන ටික ටික හොයන්න ගත්තේ... ඉක්මනින් ස්ටුඩියෝ එක හදලා මූන බලාගන්නා බලාපොරොත්තු ඉන්නවා. Good luck ❤️
@nuwanpradeep7782
@nuwanpradeep7782 2 жыл бұрын
Light years 4.37 දුරින් පිහිටි Alpha Centuari එකට යැමටත් vouager 1 එකට අවුරුදු 70000ක් යනවා. එවගේම දැනට 192 Km/s වේගයෙන් යන Parker Solar Probe එකටත් Alpha Centuari එකට යන්න පටන් ගත්තොත් අවුරුදු 30000ක් පමණ යාවි. තාම අපිට ආලෝකයේ වේගයෙන් 0.50%ක් වත් සපුරා ගන්න පුළුවන් කමක් නැහැ. ඉදිරි වසර 1000 ඇතුළතවත් 1%ක් සපුරා ගනී කියලා හිතනවා.
@mihindumgodakanda4779
@mihindumgodakanda4779 2 жыл бұрын
Earth doesn’t last that much
@nuwanpradeep7782
@nuwanpradeep7782 2 жыл бұрын
@@mihindumgodakanda4779 Are you saying that the earth will not exist for a thousand years?
@mihindumgodakanda4779
@mihindumgodakanda4779 2 жыл бұрын
@@nuwanpradeep7782 yes of course it is so predictable
@nuwanpradeep7782
@nuwanpradeep7782 2 жыл бұрын
@@mihindumgodakanda4779 Yes, your story is true, but I do not think the earth will be destroyed in a thousand years. But natural disasters and viruses, such as corona, can cause harm to human life and to animals.
@amazingworld5709
@amazingworld5709 2 жыл бұрын
විශ්වය ගැන අලුත්ම විදියට හිතන කෙනෙක් තමයි ඔයා සුපිරි 🔥👌
@windcreations3670
@windcreations3670 2 жыл бұрын
මේ විශ්වයට අමතරව තවත් විශ්වයන් තිබිය නොහැකිද?.වීඩියෝවට ස්තුති 👍👍
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
සාමාන්තර විශ්ව න්‍යායට අනුව තිබිය හැකියි.
@tecolk369
@tecolk369 2 жыл бұрын
@@Vishwaya ප්‍රති පදාර්ථයෙන් සැදුම් ලත් විශ්වයක් පැවතිය හැකිද
@Hloo_the_fearless
@Hloo_the_fearless 2 жыл бұрын
Multi Verse🤪
@sadewmalindu4445
@sadewmalindu4445 2 жыл бұрын
Wishwayata simawak na. Eke ganan karannna bari gananak sakwalawal, mandakini, සෞරග්‍රහ mandala thiyenawa. බුදුහාමුදරුwoth deshana karala thiyenawa dasa සක්වලka minissu innawa kiyala.
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
විය හැකි සම්භාවිතාවයක් තියෙනවා. බිග්බැන්ග් එක සිදුවන විට සාමාන ප්‍රමාණයකින් මැටර්ස් හා ඇන්ටිමැටර්ස් නිර්මාණය උනු බවක් දැනට විශ්වාස කරනවා. එසේ වුවහොත් අනෙක් පසට ඇන්ටිමැටර් විශ්වයක් තිබිම හිතලුවක් නෙවෙයි. නමුත් එවැන්නත් තිබිබත් කිසිදා සොයාගැනිමට හැකිවෙයිද කියන එක ප්‍රශ්ණයක්
@lahirumadusanka4509
@lahirumadusanka4509 2 жыл бұрын
ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට විස්තර කරලා තියෙනවා බොහොම ස්තූතී ❤️
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
විශ්වය අල්ලන්න යන්න අපිට බැහැ ,එහෙත් මිනිසා හැමදාම දැනුම පිපාසයෙන් පෙළෙන නිසා මෙය මහත් ආශ්චර්යමත් විෂයකි. මා අද මේ විශ්වයට බොහෝ සේ ඇලුම් කරන්නෙකි .මේ ගැන සොයන්න අපි දන්නැති.උනාට මේ පිළිබඳ ඔබ විසින් දන්නා දේ කියාදීම මහත්සේ අගය කොට සලකමි... .
@sujeewaslbux7525
@sujeewaslbux7525 Жыл бұрын
Warp drive eka develop karanna puluwan unoth karanna puluwan.
@Tweeety111
@Tweeety111 Жыл бұрын
Universe in you
@dreamlanka513
@dreamlanka513 Жыл бұрын
මං ගොඩක් කැමතියි විශ්වය ගැන තොරතුරු දැනගන්න. මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ. මං දැකපු හොඳ ම channel එකක්.. ❤❤❤❤❤
@express6468
@express6468 2 жыл бұрын
Studio එක හදනවා කිව්වම මන් හිතුවේ අදවත් මූන පෙනෙයි කියලා 😊😊
@operanik9549
@operanik9549 2 жыл бұрын
මමත් 🥲
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
තාම ඉවර කරගන්න බැරි උනානේ.
@express6468
@express6468 2 жыл бұрын
@@Vishwaya එහෙනම් ඊලඟ වීඩියෝ එකෙන් වත් බලමු නේද...
@Pradee_music_official
@Pradee_music_official 2 жыл бұрын
අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට අනුව මේ විශ්වයේ කෙළවරක් නොමැති බවත් , අනන්ත ලෝක ධාතු ඇති බවත්ය... එමෙන්ම අනන්ත අප්‍රමාණ වූ සත්ත්වයින් ඇත්තේය... එමෙන්ම සාමන්‍ය මනුස්සයෙක්ට විෂය නොවන දේවල් කිහිපයක් බුදුන් වහන්සේ දේශනා කොට වදාළ , ඒ නම් - ලෝක විෂය , බුද්ධ විෂය , කර්ම විෂය , සත්ත්ව විෂය.... බුද්ධ දේශනාව ට අනුව මේ පිළිබඳව නිතරම පාහේ සොයමින් කල්පනා කරමින් සිටින තැනැත්තා උන්මන්තක වන බව සදහන් වේ.... ඒ නම් පිස්සෙක් වන බවයි... බුදු පසේබුදු මහරහත් යන උත්තමයන් වහන්සේලාට විෂය වන අපට විෂය නොවන මේ දේවල් ගැන සොයමින් කල්පනා කරමින් සිටින කාලයේ පිනක් දහමක් කරගෙන තමන්ගේ පරලොව ජීවිතය සාර්ථක කරගන්න.... සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි රැකවරණයි....
@1naturelove
@1naturelove 2 жыл бұрын
ඉර්දි විෂය
@HarshaBro
@HarshaBro 2 жыл бұрын
අනිවාරෙන්. ආලෝකයේ වේගය ඉක්මවා යන එක කරන්න බැරි දෙයක් ජීවින්ට. ඒක ඇස් දෙකෙන් දකින්නවත් ජීවීන්ට හැකියාවක් නෑ. ඒක පුලුවන් විශ්වයටම විතරයි... 😍
@senda2627
@senda2627 2 жыл бұрын
දෙයක් එකතු කරන්න කැමතියි මේකට."අවකාශ කාලය" තුල ආලෝකයට වඩා වේගයෙන් ගමන් ගන්න ජීවියෙකුට හෝ දෙයකට බැරි වෙනවා.නමුත් කාල අවකාශය සමග කාල අවකාශයෙහි තැන් දෙකකට යන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනට මත පල කරනවා.මේකට කියන්නේ Warp drive කියලා.සෛද්ධාන්තිකව මේක කරන්න පුලුවන් කියලා විද්‍යාඥයෝ කිවුවත් මේක කරන්න පුලුවන් තාක්ෂණයක් හොයාගන්න තව කාලයක් යයි.
@gamindabandara7683
@gamindabandara7683 2 жыл бұрын
නිකෙලෙස් උත්තමයන්ගෙ විංඥානයට පුලුවන්. ඒක බුදුදහමේ පැහැදිලිව සන්දහන් වෙනව...
@pcgamevlogs9931
@pcgamevlogs9931 2 жыл бұрын
නියමයි අයියා දිගටම කරගෙන යන්න ජයවේවා!!!!
@zndyfoxller2774
@zndyfoxller2774 2 жыл бұрын
අඩේ මේකනම් සුපිරියක් අයියේ මේව තමා ඕනි♥️
@8thuniverse686
@8thuniverse686 2 жыл бұрын
Congratulations for Ep 100. 👍
@4unaturepedia
@4unaturepedia 2 жыл бұрын
පුදුම අත්භුත බවක් දැනෙන්නේ නියමි අයියේ ජය වේවා.🤟🤟😍😍
@isuru8174
@isuru8174 2 жыл бұрын
ලොකු දෙයක් ඉගෙන ගත්ත. බොහොම ස්තූතියි.❤️
@dananjayaperera4689
@dananjayaperera4689 2 жыл бұрын
වැරදි . සොක්‍රටීස් ඇරිස්ටෝටල් ප්ලේටෝ ඉර ගැන කියපු දේ වගේම බොරුවක් තමයි ඇල්බා ආලෝකයේ වේගය ගැන කියල තියන සම්පූර්ණ කතාව .
@zzzzxxxx4925
@zzzzxxxx4925 2 жыл бұрын
මොකක්ද හරි
@comment....2257
@comment....2257 2 жыл бұрын
ගැටලු කිහිපයක් ... 1- වෙනත් දියුණු ජීවයක් මිනිසා කෙරෙහි යහපත් ව ක්‍රියා කරයි කියන සහතිකය කුමක්ද? 2 මේ සියල්ල අසාර්ථක වුව හොත් මේ කල දෙයින් තේරුමක් තියනවා ද? 3 බුදු දහමෙහි සදහන් කල්පය යන සoකල්පය වෙයට පිලිගත හැකි පිලිතුරු ක් ලැබේවි නේද? 4 කාලය නැවතී තිබෙන දෙයක්ද නොකඩවා ගමන් ගන්නා දෙයක්ද
@jaydx6984
@jaydx6984 2 жыл бұрын
4 - කාලය රඳා පවතින්නේ ඔයාගේ වේගය සහ ඔයා ඉන්න තැන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රභලතාව මත
@PathumSithum-m6j
@PathumSithum-m6j Ай бұрын
4 wenj ekta uttara dennam...kalaya aniwarenma gLagena yana deyak...ekama de nawatha nawatha wena deyak
@sandaa2852
@sandaa2852 2 жыл бұрын
විශ්වයට සාපේක්ෂව ආලෝකයේ වේගය ඉක්මවා යෑම අසීරු උනත්, වස්තුවකට සාපේක්ෂව ආලෝකයේ වේගය ඉක්මවන්න පුලුවන්,
@naminduthiwanka1623
@naminduthiwanka1623 2 жыл бұрын
ආලෝක ශක්තියට වඩා චිත්ත ශක්තිය ප්‍රබලයි,දියුණුයි වගේම වේගවත්
@sunandapradeep9893
@sunandapradeep9893 2 жыл бұрын
ඔඔි එක ඇත්ත
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 2 жыл бұрын
😂😂😂
@layan6781
@layan6781 2 жыл бұрын
🤣
@sajithmadusanka8594
@sajithmadusanka8594 2 жыл бұрын
🙏🙏🙏
@zzzzxxxx4925
@zzzzxxxx4925 2 жыл бұрын
මොකක්ද චිත්ත බලය කියන්නෙ
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 2 жыл бұрын
අයියෙ සතියකට දාන විඩියෝ ප්‍රමාණය වැඩි කරන්නකො,විඩියෝ එකක් එනකන් ඉන්නෙ පුදුම ආසවකින් ,❤ ❤ ❤
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
Episode 100 🔥 Congratulations ❤️🤩
@malithsandaruwan5695
@malithsandaruwan5695 2 жыл бұрын
Flash TV serious එකේ flash කාලය තරනය කරලා ආපහු හිටපු කාලෙටම එනව නේ 😎
@darbuka5570
@darbuka5570 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@nuwan50cent
@nuwan50cent 2 жыл бұрын
එහෙනම් light speed engine එක හීනයක් විතරද?
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 2 жыл бұрын
Balaporuththuwen hitapu video ekak. Me wisthara apata denawata obata bohoma sthuti sir
@sisirasadikkakanda1427
@sisirasadikkakanda1427 2 жыл бұрын
ආද්‍යාමිකව දියුනු වුනොත් ආලෝකයේ වේගයට වඩා යන්න පුලුවන් නේද...
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
Manasin puluwan.
@shadowbeast8177
@shadowbeast8177 2 жыл бұрын
Aniwa.astral projection/ lobsang rampa
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
හිතින් පමනයි
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
එසේ වුවත් එය සැබැ පිසිකල් ගමනක් නොවනු ඇති.
@royal4795
@royal4795 2 жыл бұрын
@@Vishwaya 😂 kanatama gahala 💔
@InduwaraAdithya-ky9go
@InduwaraAdithya-ky9go Ай бұрын
Dark vs light මෙදෙකෙන් වැඩි වෙගවත් මොකද
@1naturelove
@1naturelove 2 жыл бұрын
බුදු දහමේ සත්වයෙක් ගැන අහලා තියෙනවා ද ආලෝකය බිමට වැටෙන්න දෙන්නේ නැතුව අහසේ පියාසර කරපූ , අහලා තියන අය comment එකක් දාගෙන යන් 🙏🙏🙏
@anandadias7716
@anandadias7716 2 жыл бұрын
ඒ මොනවගේ සතෙක්ද?දන්නවනම් කියන්න.
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
මොකක්?
@1naturelove
@1naturelove 2 жыл бұрын
@@anandadias7716 ජවන හංසයා , ඒ ගැන ධර්ම දේශනා තියෙනවා හොයලා බලන්න
@1naturelove
@1naturelove 2 жыл бұрын
@@wimalpathirana131 ජවන හංසයා, ජාතක කතාවක්
@nadeehlakmali8355
@nadeehlakmali8355 2 жыл бұрын
සුපර්...අපිට ගොඩක් වදගත්...
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
ස්තුතියි
@Gtainside_fan
@Gtainside_fan 2 ай бұрын
අලෝකයෙ වේගයට වැඩි වේගයෙන් යන්න පුලුවන් drak enagny වලට
@danushkarandunuu236
@danushkarandunuu236 2 жыл бұрын
මේ මිනිස්සුන්ගේ දැන් තියන මතය..මේ කොහෙත්ම සාදාරනීකරනය කරන්න බෑ නේද...අපිට තාවම තාක්ෂණය නෑ... උදාහරණයක් විදිහට ..දැන් අවෘදු දහදාහකට විතර කලින් ජීවත් වුනු මිනිස්සු කවදාවත් හිතන්න නැතුව ඇති.එයාට ගොඩාක් දුර ඉන්න පුද්ගලයන් සමග මූනට මූන කතා කරන්න පුලුවන් වෙයි කියලා ..දැන් ෆොන් එකේන් අපි කැමරා බාවිතා කරල කතා කරන්නේ ඒ වගේම මිනිස්සු හිතන්න නැතුව ඇති කවදාවත් අහසේ ඉදගෙන හැමතැනම යන්න පුලුවන් කියලා ...හැබැයි පසු කාලිනව ගුවන්‍යානා හොයා ගත්තා...ඒ කියන්නේ පුටුවක ඉදගෙන අහසේ ගමන් කරන්න පුලුවන් කියලා මිනිස්සු හිතන්නවත් නැතුව ඇති..ඒත් ඒවා දැන් හොයාගෙන තියනවා .. අපි ගෝඩාක් නොදියුනු යුගයක තමයි පෘථිවියෙ ජීවත් වෙන්නෙ....ඒ වගේම අපිට ඒ තරම් තාක්ෂණයක් නැති නිසා අපි ඒකට එක එක කාරනා කිව්වා මිසක් මේක ඇත්ත නෙවෙයි .. අපිට වඩා අතිශයින්ම දුයුනු..යුග වල ජීවත් වන අතිශයින්ම අපිට වඩා සීයට දාහක්..පරිනාමය උනු තාක්ෂණය අතිශයින්ම දුයුනු ග්‍රහලෝක ඇති...අපි තවම ඩයිනෝසරයන් යුග වල ඉදගෙන අපි මේ දේවල් කියනවා වෙන්න පුලුවන් ..මොකද .හිතන්න ඩයිනෝසරයන් ඉන්න කාලේ මිනිසුන්වත් ඉපදිලා නෑ ..ඒ කාලේ ඒ සත්තුන්ගේ මොලවල තිබුනු ඳානය තරම් වෙන්න පුලුවන් අද මේ දැන් ඉන්න මිනිස්සුගේ ඳානය පිට සක්වල ජීවින්ගේ පරිනාමය වුනු අතිශයින්ම දුයුනු වුනු ඳානය තාක්ෂණය අපි නොදකිනතාක්ම අපී මේ වගේ එක එක හේතු කියයි.... 🤔🤔🤔🤔🤔🤔🤔🤔🙏
@prabathtech1183
@prabathtech1183 2 жыл бұрын
අපි හැමතිස්සෙම වගේ අතිතයට යනවා 😊
@abeykoonsarath3335
@abeykoonsarath3335 2 жыл бұрын
ආලෝකයේ වේගයට වඩා ඉක්මනින් මාරයා අපවෙත ලඟාවෙනවා මොහොතිත් දශමයෙන් තප්පරයෙන්
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
Aththa.
@suddagaming375
@suddagaming375 2 жыл бұрын
මරණය උනත් නවත්තන්න පුළුවන් වෙයි අනාගතයේදී ✔️
@nimeshdilhara9758
@nimeshdilhara9758 2 жыл бұрын
අලෝකයට වේගයට ලඟා වෙනකොට අපෙ බර අනන්තයට ලඟ වෙනවා.
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
@@suddagaming375 ba.aka karanna ba.
@beam8300
@beam8300 2 жыл бұрын
@@KAvi_YA666 puluwn bn
@lasanthaperera120
@lasanthaperera120 2 жыл бұрын
One of my favourite subject your explanation super thank you..
@sihaanshane8281
@sihaanshane8281 2 жыл бұрын
කාලය ආපස්සටයෑම කාලය නැවැත්වීම මේවා වචනයට පමණක් සීමා වු ඒවාද? මේවා කිසිදිනක හො කළ නොහැකිද?
@pradeepkumara301
@pradeepkumara301 2 жыл бұрын
විස්වය ප්‍රසාරනය වෙනවනන් ප්‍රසාරනය වෙන්න අවස්‍ය ඉඩ කොහෙද තියෙන්නෙ ,ඒ ඉඩෙහි වර්තමාන තත්වය මොකක්ද
@mrghappya
@mrghappya 2 жыл бұрын
ආලොකයෙ වෙගෙයෙන් ගියත් යමට ගතවන කාලයට අප වයසට යම සිදු වෙ නම් මිනිස් සිරුරට මෙ වෙගය දරා ගත හැකිද
@secret10
@secret10 2 жыл бұрын
ස්කන්ධය සහිත දෙයකට ආලෝකයේ වේගය ලබාගැනීමට නොහැකි නම් අපිට කවදාහෝ බැරි වෙවිද ස්කන්ධයක් සහිත වස්තුවක් ආලෝක කදම්බයක් බවට හරවන්න හා නැවත ඒ ආලෝක කදම්බය එම වස්තුව බවට පත් කිරීමට මේක පිස්සු කතාවක් වෙන්න ඇති ඒත් එහෙම කරන්න පුළුවන් නම් අපට අවශ්‍ය ස්ථානයට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන් ආලෝක කදම්බයක් බවට හැරිලා විශ්වයේ ගමන් කරලා අවශ්‍ය ස්ථානයට ආවට පස්සේ නැවත ක්ෂණයෙන් පෙර තත්වයට පත්වීමට පුළුවන් . මං අහලා තියෙනවා බෞද්ධ සාහිත්‍යය වගේම අනිකුත් ආගම් වල කතා කරන දෙවියන් බොහෝ අවස්ථා වල විශාල ආලෝක දහරාවක් නිකුත් කරමින් ක්ෂණයෙන් මතු වූ බව. අපට මේක කරන්න බැරි ඇයි කියලා කියලා දෙන්න පුළුවන් ද මේක නිකන් අදහසක් විතරයි😓
@astronomywork1787
@astronomywork1787 2 жыл бұрын
බැරි නෑ.අඩුම අවුරැදු 10 000 ඇතුලත මේක කරන්න පුලුවන් වෙයි.
@secret10
@secret10 2 жыл бұрын
මං අහලා තියෙනවා අභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු අය මේ ලෝකයේ ජීවයට මුල් වුනා කියලා.අභස්සර කියන්නේ ආලෝක⁣ය තුලින් එහා මෙහා ගිය ජීවින් ඔවුන් පෘතුවියේ ප්‍රාථමික සූපය අනුභව කිරීම නිසා ඔවුන්ගේ අලෝකය නිකුත් කිරීම ක්‍රමයෙන් නැවතිලා ඝන ශරීර බවට පත්වෙලා පෘතුවියේ ගුරුත්වයට ඇලිලා පෘතුවියේම ජීවත් වෙන්න වුනා කියලා ඉතින් අපටත් ප්‍රෝටොන බවට අපේ ස්කන්ධය හකුලන්න පුළුවන් වුනොත් අලෝකය වේගයට යන්න පුළුවන්
@secret10
@secret10 2 жыл бұрын
හැම සත්වයෙක්ම ශරීර වලින් නොපෙනන අලෝක මාලාවක් විහිදෙනවා AURA කියන්නේ ඒක මං හිත්නනේ
@bunnsgayancod4promod711
@bunnsgayancod4promod711 2 жыл бұрын
Vishwaya prasaranaya wene nisada apita ha pitasakwala jivinta muna gahena bari? apita wada godak diyunu jivinta apiwa hoyana bari wenne me vishwaya prasaranaya wena nisa wenna athi mata pahadili uthayak ona thanx
@motivationclub250
@motivationclub250 2 жыл бұрын
විඩියො එක අද දැක්කෙ බලන්නත් කලින්ම subscribe කරා
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
1st .Thanks for video. Good luck!!!
@heshn
@heshn 2 жыл бұрын
Cryogenic sleep එක ඒකට solution එකක් වෙයි නේද
@sadiyagod
@sadiyagod 2 жыл бұрын
Alokaya wegaya sama karannath barida ???
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
අවාසනාවකට බැහැ.
@kamal92606
@kamal92606 2 жыл бұрын
6:48 complex වෙනවනේද? ඒ කියන්නෙ පැහැදිලි කරන්න බෑ.. නේද?
@Hesh_Tach_Daily
@Hesh_Tach_Daily 2 жыл бұрын
Black Hole eke kathawa thawa tikak hoyala blanna dan Quantum Physics wlata anuwa Ananthaya kiyala kathawak ne. Skandayakata ananthayak dakwa kuda wenawa kiyala kathawakuth ne Planck limit eka genath hoyala blanna
@danger6393
@danger6393 Жыл бұрын
එහෙම දෙයක් තිබ්බොත් ඒ මනසට විතරයි.මොකද අපේ හිතට පුලුවන් තප්පරයකින් ඕන තැනකට ගමන් කරන්න
@rawishkarawinath928
@rawishkarawinath928 2 жыл бұрын
හොද වටින විඩියෝ එකක් අයියේ . කෙනෙක්ට කාලය හරහා අනාගතයට යන්න පුලුවන්ද අයියේ .
@mohomadfaizal3506
@mohomadfaizal3506 2 жыл бұрын
ඇත්තටම ආලෝකයේ වේගයට වඩා අපගේ ආත්මයන් (Souls) Universe එක පුරා සැරිසරනවා කියලා Quran එකේ ඉතා පැහැදිලිවම දක්වා තියෙනවා, ඉතිං ඇත්තටම බැලුවොත් අපගේ Souls ගොඩක් වේගවත් Light එකේ Speed එකට වැඩිය. ☺️
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
ආත්මය කිසිසෙත්ම ස්කන්ධයක් සහිත දෙයක් නෙවෙයි
@babydance5717
@babydance5717 2 жыл бұрын
@@Vishwaya athmaya nowa sitha
@mohomadfaizal3506
@mohomadfaizal3506 2 жыл бұрын
@@babydance5717 නෑ, ආත්මය ☺️
@jaydx6984
@jaydx6984 2 жыл бұрын
ඒක ඇත්ත...බුදු දහමෙත් ඔය කාරණාව සඳහන් වෙනවා
@FREZ1602
@FREZ1602 2 жыл бұрын
@@mohomadfaizal3506 ඔව් වෙන්නඇති 🙏දෙවියන්ට කරන්න බැරි දෙයක් නැ අපි මැරුනහම ආත්මය ඔබ කියපු විදිහට වෙනවා ඇති ❤️කුරානයේ සදහන් වෙන්නෙ ක්‍රිස්තියානි දෙවියන්ම නේද මට ඒ ගැන දැනගන්න පුලුවන්ද? 🙂මොකද කුරාණයේ ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනත් සදහන් වෙනවා නේ.මම මේ ගැන හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ මම බෞද්ධ කෙනෙක් එහෙත් දෙවියන් වහන්සට ගරු කරනවා ❤️☸☪✝
@nikocry
@nikocry 2 жыл бұрын
සුපිරී දිගටම කරන් යමු 🥺💙
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 2 жыл бұрын
Watina thorathuru ekathu una. Godak sathuthi sir.
@oamsensitivity6382
@oamsensitivity6382 2 жыл бұрын
Excellent informative video thanks for sharing!
@visadissanayaka
@visadissanayaka 2 жыл бұрын
දාපු ගමන් බලනව ❤️❤️
@slcricketstatus7744
@slcricketstatus7744 2 жыл бұрын
Menna yt eke balanna videos..... Supiri
@charukabhawantha4847
@charukabhawantha4847 2 жыл бұрын
අතාත්වික දෙයක් තාත්වික කරන්ඩ අමරු ඇයි...බට් තාත්වික දෙයක් අතාත්වික කරන්න හරි ලේසියි.අපි දුවන්නෙ ලේසි දේ පස්සෙන්. ඒකයි මෙතන අප්ඩේට් එකක් ගන්ඩ අමාරු.බට් අමාරුයි කියන දේ ඊට වඩා හරිම ලේසි වෙන්න පුලුවන්.E=mc square මතම රැදිල එතන නතර වෙන්ඩ හොද නැහැ.m=F/a ට අනුව..ත්වර්නය අනන්ත කලා නම් E ශුන්‍යකට ආසන්න කරගන්න පුලුවන්..ඒ කියන්නෙ..c අබිබවා යාමක්. කෝමද ත්වරනය අනන්තෙට වැඩි කරන්නෙ...c අබිබවා යන්න නම්...ඒකට විසදුම බ්ලැක් හෝල්. ඒ දේ මාර්ගයක් නෙවෙයි..කැඩපතක්.කැඩපතක් දිහා බැලුවොත් ඔයාගෙ ප්‍රතිබිම්බය බලාගන්න පුලුවන්..ඒත් ශරීරයේ මූලික තැනුම් ඒකකයක් වෙන පරමානු සයිල ඒ තුලෙන් වෙන් කරල අපිට බලන්න බැහැ.දෘශ්ටි තීඋරතාව අඩුයි..එක්කො කැඩපතේ පරමානු සුසංයෝග තැනුම් ඒකකය ප්‍රමාණවත් නැහැ..ඒ කියන්නෙ දෑස් වලින් කවමදාකවත් අපි ඒ දේ අබිබවා යන්න සමත් නැහැ...අපිට ඊට වඩා තීඋර දෘශ්ටියක් ඕනි.ඒ තීඋර දෘශ්ටිය අපි ඇති කරගන්නෙ කොහොමද..ඒ තැනට අපි දියුනු උන දාක විශ්වය සමග ගනුදෙනු කරන්ඩ පුලුවන්.අපි හැමෝටම පුලුවන් ඒ දේ කරන්න.ඒ දේ තමයි අතාත්වික දේ තාත්වික කරන්ඩ පුලුවන් එකම ක්‍රමය. ඒ ක්‍රමය................................................................ඔව් අන්න ඒ දේ..එකම වචනයයි ඒ දේට අපි දීල තියෙන්නෙ..භාවනාව.මේක තර්ඩ් ක්ලාස් උනා ලෝකෙ ඉන්න අනිත් අය මැජික් පෙන්නන්න ගත්තට පස්සෙ..මැජික් නෙවෙයි..ඒ දේ හුදෙක් මවා පෑමක්.නොරැවටී සත්‍ය තනිව හොයන්න. ආයුභෝවන්.
@charithasameera2069
@charithasameera2069 2 жыл бұрын
විශ්ව තරණය කරන්න හොදම ක්‍රමය මනෝමය විශ්ව තරණය....
@harshaprasad675
@harshaprasad675 2 жыл бұрын
මට ප්‍රශ්නෙයක් තියෙනවා.. ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයෙන් විශ්වය ප්‍රසාරනය වෙනවනම් අනික් මන්දාකිනි අපෙන් ආලෝකයේ වේගය වඩා වැඩි වේගයකින් ඈතට යනව එදකොට වෙන මන්දාකිනියකට යන්න ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් යනෝනෙනෙ එදකොට වෙන මන්දාකිනියකට ගමන් කරන එක කරන්න බැරි වැඩක්ද
@dularadilshan7606
@dularadilshan7606 2 жыл бұрын
විශ්වයේ හැමතැනම ආලොකයේ වේගයෙන් යන් නෑ ekta තියරි එකක් තියනවා example මේක ප්‍රසාරණය වෙන්නේ හරියට බැලුමක් පුම්බන කොට ඒකේ ප්‍රසාරණය සීඝ්‍රතාව හැම තැනම එක වගේ නෑ අන්න ඒ තියරි එකමයි විශ්වයෙත් තියෙන්නෙ,ඒ වගේම අපිත් විශ්වයේ නොදැනුවත්වම ඈතට ගමන් කරනවා,එතකොට අනිත් ඒවා ගමන් කරන්නෙත් අපිට සාපෙක්ශව අපිටත් ඒ ප්‍රවේගෙ තියනවා,මේවා ඇත්තද නැද්ද කියලනම් මන් දැන් නෑ ඒත් physics වලින් ඉගන ගත්ත දේවල් තමයි මන් කිව්වෙ 🤒
@ashooshedo3537
@ashooshedo3537 2 жыл бұрын
Godak watanawa aiye 👌👌❤️
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@wacobey
@wacobey Жыл бұрын
එකම කතාව හැමදාම රවුම් කරන්නෙ, මේ චැනල් එක බලන එකත් නවත්තන්න කාලේ හරි
@vishwa_randunu
@vishwa_randunu 2 жыл бұрын
අනන්ත ශක්ති ප්‍රභවයක් හොයාගත්තොත් පුළුවන් නේද....🤔
@NamalPathinayake
@NamalPathinayake Жыл бұрын
බුද්ධ දේශනා වල විශ්වය ගැන සඳහන් කරල තියන තොරතුරු දැන් දැන් විද්‍යාවෙන් ඔප්පු වෙමින් පවතිනවා. ඔය කරුනු බොහොමයක් දහම් පොත්පත් තුලින් කියවන්න පුළුවන්. බුදු දහම කියන්නේ විශ්වයේ යතා ස්වාභාවය
@shanaherath1745
@shanaherath1745 2 жыл бұрын
කාලය ගැන වීඩියෝ එකක් ඕන..ප්‍රස්න ගොඩක් තියෙනවා විසදන්න බැරි ..
@roshanwijethilaka1943
@roshanwijethilaka1943 2 жыл бұрын
ethakota antimatter hadanna particul alokaye wegayen yawanawa needa?
@chathuranagasandun1384
@chathuranagasandun1384 2 жыл бұрын
UFO පිලිබද වීඩියෝ එකක් දාන්න ❤️❤️❤️❤️❤️❤️❤️
@pinkman2326
@pinkman2326 2 жыл бұрын
අනාගතයදී ආලොකයෙ වේගයට වඩා යන්න පුලුවන් වේවායි කියා ප්‍රාර්ථනා කරමු 🤔🙏😎💕😻
@astronomywork1787
@astronomywork1787 2 жыл бұрын
ඒකට වැඩිය වේගයෙන් යන්න පුලුවන් එකම දේ කාලය විතරයි.
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
පදාර්ථයකට නම් ජීවීතේට බෑ🥲
@anushasanjeewa454
@anushasanjeewa454 2 жыл бұрын
බලන් ඉදපු වීඩියෝ එකක් ❤👍
@naturewithceylon833
@naturewithceylon833 2 жыл бұрын
පෘතුවිය මත අති විශාල කාන්තාර නිර්මාණය විම ගැන එකක් ඕනා,
@rajithalakshan8704
@rajithalakshan8704 2 жыл бұрын
මම දිහා කෙනෙක් බලා ඉන්නවනම් මම ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් එයා ලගට ගියොත් ඒ වෙලාවෙ එයා දකින්නෙ මම කලින් හිටපු තැනම ඉන්නවා වගේද එහෙම නැත්නම් මම හිටපු තැනින් අතුරුදහන් වෙලා එයා ලඟින් මතු වෙනවා වගේද?
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
Cement, ඵකක් නොදාම බැහැ....හරිම ලස්සන පැහැදිලි කිරීමක්....ඵ් වගේම තාරකා විද්‍යාව පිලිබඳ සුලු දැනුමක් තියෙන අයෙකුට පවා හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් විදිහට කරන ශේෂ්ඨ අර්ථකථනයක්....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 2 жыл бұрын
Wadagath wistharayak bohoma sathuti sir
@nisalsanduuu9758
@nisalsanduuu9758 2 жыл бұрын
ඔයගෙ channel එකේ පලවෙනි video එකේ ඉදල බලන කෙනෙක් මම comment දැම්මේ නැති උනාට ඒත් කිසිම දවසක reply krl නෑ දුකයි අයිය.........😭😭😭😭😭😭😭😭😭
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
කාර්යය බහුල තාවය මත ඉතින් මිස් වෙනවා. අපි සාමාන්‍ය මිනිස්සුනේ. හබැයි හැම කෙමෙන්ටි එකක්ම මම බලනවා. බොහෝම ස්තුතියි අදහසට
@prasadplayasrollins
@prasadplayasrollins 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video එකක්.& අයියේ videos වල time duration එක තව වැඩි කරන්න පුලුවන් නම් සුපිරි & අර ancient civilization trilogy එකත් continue කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයී.ජය වේවා❤️👍
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
ස්තුතියි. ancient civilization ගැන තව විඩියෝ කිහිපයක්ම එනවා ඉක්මනට
@pakaya8007
@pakaya8007 2 жыл бұрын
Ayya dark matter , dark energy gana video ekak one .
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
kzbin.info/www/bejne/hoW2damnqdBmaac meka balanna dear
@shiranhegoda
@shiranhegoda 2 жыл бұрын
පට්ට පැහැදිලියි...👍 සබ්ක්‍රයිබ් කරා... ❤
@kamalbuddhika6159
@kamalbuddhika6159 2 жыл бұрын
මේ ලෝකේ ආලෝකය වේගයට වඩා වේගයෙන් යන දෙයක් තියනවා.ඒ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේසනා කල පරිදි "මනස"
@GamingSaNa
@GamingSaNa 2 жыл бұрын
Congratulations 40k
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
thanks you, mamath dan dkke
@GamingSaNa
@GamingSaNa 2 жыл бұрын
@@Vishwaya 😃
@Realeye66
@Realeye66 2 жыл бұрын
Thank you 🙏
@Nandasenaa
@Nandasenaa 2 жыл бұрын
ආලෝකයට වඩා වේගයෙන් චිත්තය යනවා.පුලුවන්නම් මේක ගැන අපට විඩියෝ එකක් ගේන්න සහෝදරයා
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මාත් කැමතියි මෙහෙම වීඩියෝ හදලා මම දන්න දැනුම බෙදලා දෙන්න මේහෙම වීඩියෝ හදන්නේ කොහොමද
@wgamage5528
@wgamage5528 2 жыл бұрын
Very important Please make more and more videos like this make people knowledgeable Thank you
@royanthony4646
@royanthony4646 5 ай бұрын
විශ්වය ආලෝකයේ වේගයට වඩා ප්‍රසාරණය වෙනවා නම් . මන්දාකිණිත් ඒ වේගයෙන් ඈතට ගමන් කරනවානම් . . අපේ milkiway එකයි andromeda එකයි ගැටෙන්නේ කොහොමද ??
@rtplex
@rtplex 2 жыл бұрын
ඒක සුපිරි
@hellow5501
@hellow5501 2 жыл бұрын
ඒ චැනල් එක නම් ෆට්ට
@rajithalakshan8704
@rajithalakshan8704 2 жыл бұрын
මම ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගියොත් මම අනිත් අය දකිනවට වඩා අනාගතයට ගියා වෙන්නෙ නැතිද..
@ELniyoz.
@ELniyoz. 2 жыл бұрын
බැරිවෙලාවත් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් හොයාගත්තොත් විශ්වය ප්‍රසාරණ වේගයට හා සමාන වේගයක් ගන්න පුලුවන් නේද 😐හරිම මාන්ජමිකයි
@ravishka.madushan.3438
@ravishka.madushan.3438 2 жыл бұрын
@dream8032
@dream8032 2 жыл бұрын
👍
@uddeepthelashan7307
@uddeepthelashan7307 2 жыл бұрын
ඉතින් dark එනර්ජි එක වෙන්න පුලුවන් ආලෝකික වේගය පරාද කරන්න පුලුවන් ක්‍රමය 🎉 ඉතින් එහෙම බැලුවාම බැරි නෑ දැනට කරන්න හැකිවාවක් නැති කම විතරයි තියෙන්නෙ
@duminduthushan6271
@duminduthushan6271 2 жыл бұрын
ආලෝක වර්ශයක් කියන්නෙ අවුරුද්දක් තුල ආලෝකය ගමන් කරන දුරටනෙ.. එතකොට පෘතුවියෙ ඉදන් ආලෝක වර්ශ මිලියනයක් ඈතින් තියෙන තරුවක ආලෝකයේ වෙනසක් සිදු වුනොත් ඒ වෙනස පෘතුවියට පේන්න වසර මිලියනයක් යනව නේද..🙄
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
ow
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 жыл бұрын
අනිවාර්යයෙන් 😊😊😊
@AgriexpertSB
@AgriexpertSB 2 жыл бұрын
වටිනා විඩියෝ එකක්
@sunandapradeep9893
@sunandapradeep9893 2 жыл бұрын
එතෙකොට එරියා 51 වල කරන පර්යේෂණ මොනවාද.දැනටමත් පිටස්තර ලොක ජ්වින් සමග ගනුදෙනු කරනවා කියන්නේ ඇත්තද .එම ජීවින් පෘථිවිය ට පැමිණි යානා වල තාක්ෂණය ගන්න පුලුවන් නේද අපට
@arunahetti6138
@arunahetti6138 2 жыл бұрын
චිත්ත වේගය ආලොකයේ වේගයට වඩා බෙහිවින් වැඩියි නමුත් එය බ්වුතිකව දැක ගත හැකි නොවෙයි. රහතන් වහන්සේ නමක් විශ්වයේ කෙලවර සොයා ගියමුත් එවැන්නක් හමුනොවී පිරිනිවනට ගිය බව සදහන් වෙයි එර්දිබල වේගය ච්ත්ත වේගය හා සමාන වනු ඇත. වැදගත්ම කාරනය වන්නේ කාලය මනින ඒකකයද මේ සමගම අර්ත දැක්විය යුතුයි බවයි. තප්පරයන් යනු කුමන ප්‍රමානයක්ද යන්නයි එතනදී චිත්‍ත වේගය අදාල වනු ඇත.සිතන්න. කෙසේමුත් ඔබ්ගේ පැහැදිලි කිරිම ඉතාමත් අනර්ඝයි .ස්තුතියි ඔබට .
@migarabasnayaka4687
@migarabasnayaka4687 2 жыл бұрын
balan hitapu video ekak
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 2 жыл бұрын
kemma weddek jaya weva sahodaraya
@korea_crush
@korea_crush Жыл бұрын
ආලෝකය කියන්නේ කන්නාඩියක් නෙවේ නිසා 👍
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
Supiri 🔥
@chameeshadilshan2783
@chameeshadilshan2783 2 жыл бұрын
E=mc2 ඒ කියන්නෙ ආලෝකේ වේගේ වර්ගෙ* ස්කන්ධය උනොත් නේද ස්කන්ධය ශක්තියක් බවට පත් වෙන්න ඔනෙ.. අපිට ආලෝකෙ වේගෙට ලං වෙන්න බැරි වෙයිද 😳😳
@chameeshadilshan2783
@chameeshadilshan2783 2 жыл бұрын
එහෙම නෙමෙයි ද අයියෙ? වැරදි ද මං හිතුවා?
@Vishwaya
@Vishwaya 2 жыл бұрын
බැහැ. ආලෝකයේ වෙිගයට ලාගා වෙන්න වෙන්න ඔය සමිකරණයට අනුව අවශ්‍ය වෙන ශක්තිය හා ස්කන්ධය සාමානයි. එවගේම අන්නතයි. එක කිසිදා කල හැකි දෙයක් නෙවෙයි අපි වෙනත් මාර්ගයක් සොයා නොගත්තොත්.
@dream8032
@dream8032 2 жыл бұрын
සමාන වුණ ගමන යානය කුමක් වුවත් ගිනිගන්නවා..
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
ඉතිම් බන් ස්කන්ධය ශක්තියක් වෙන්න නම් ස්කන්ධය ආලෝකේ වේගයේ වර්ගයෙන් යන්න ඕනනේ.ආලෝක වේගයෙන් පදාර්ථයකට යන්න බැරි නම් කොහොම ත් ස්කන්ධය ශක්තිය ක් වෙන්නේ නැ
@danidujayawardhana4666
@danidujayawardhana4666 2 жыл бұрын
ස්කන්ධය ශක්තිය බවට පත් කරල light speed එක ඉක්මවා යන්න බැරිද? *(only idea)
@charithasameera2069
@charithasameera2069 2 жыл бұрын
සමාන්තර ලෝකගැනත් වීඩියෝ එකක් කරන්න
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 190 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,6 МЛН