Рет қаралды 1,357
Vocals: Devika Jayawardene
Lyrics : Tharanga Jeevani
Music : Mahinda Bandara
Visual Creation : Devika Jayawardene
Mixed & Mastered : Sandaru Gamage ( SAGE studio)
වසන්තයෙ මල් අවාරේ පිපිලා..
කියා දෙනවද ..
සිනාසෙන්නද අඬන්නද කියලා...
ලෝකයෙම ඇස් මොහොතකට වහලා..
එන්න හිතෙනව..
නුඔ ළඟට දුවලා....
මලවි දුනු දිය මුලදි කල සරදම්...
ලොවට හිනැහී විඳෙව්වද කෙතරම්...
පමා වී හමු උනත් අපි මෙතරම්...
විඳිමි විඳගමි සෙනෙහසක් මනරම්..
පිරිමඳින විට හදේ තත් ඉසියුම්...
වැලඳ ගන්නෙමි ආදරය`උණුසුම්..
දෙතොල මිමිණෙන කවිය නුඹ තහනම්..
අනේ සකි සඳ නුඹව මට හිමි නම්...
වසන්තයෙ මල් අවාරේ පිපිලා....