මේ වශී මන්ත්‍රය දුටු සැනින් කරන්න එයා පිස්සුවෙන් වැඳ වැඳ එයි Washi gurukam Manthra | Washi Gurukam

  Рет қаралды 166,768

Dewa Shakthi - දේව ශක්ති

Dewa Shakthi - දේව ශක්ති

Күн бұрын

Пікірлер: 3 500
@SudarmaDamayanthi-h1q
@SudarmaDamayanthi-h1q 2 ай бұрын
මෙක අසන සියලු දෙනාගෙම ප්‍රර්ථනා ඉශ්ට වෙලා මගෙ ප්‍රර්ථනවත් ඉශ්ට වෙන්න දෙවියනේ ....😊
@TDT...T
@TDT...T Жыл бұрын
මේක ඇත්තටම ඇත්තක් එකපාරයි අහන්න ලැබුනේ මගේ ප්‍රාර්ථනය ඉශ්ට උනා අනේ දෙවියනෙ සිය දහස්වාරයක් පින්
@SunitaRamsi
@SunitaRamsi 8 ай бұрын
Budusarani .dewipihitay.🙏🙏🙏🌹🌹🌹
@DiliniPriyangika-fw1ss
@DiliniPriyangika-fw1ss 7 ай бұрын
Dewi pihitai
@DeyanaPanchali
@DeyanaPanchali 2 ай бұрын
දෙවි පිහිටයි 🙏🙏🙏
@anulawijewardhana3129
@anulawijewardhana3129 Ай бұрын
දෙවි පිහිටයි මගේ පැතුම් ඉටු කර දෙන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබී
@erandikamadushani-y8m
@erandikamadushani-y8m 23 күн бұрын
Budu saranai man adera kerena kena ikmaneta mn gaweta enna kiyala prarthana kerenewa
@nadeekanadeeka-ww7xz
@nadeekanadeeka-ww7xz Жыл бұрын
මේකෙන් ප්‍රතිපල තියෙනවා මේක සත්‍යක් මගෙ හිතට සැනසුමක් ගෙනාව ගොඩක් පින් දෙවියනේ ............
@SanjuSanju-mc3xr
@SanjuSanju-mc3xr 4 ай бұрын
දෙවි පිහිටයි,මම,කුසූන්,ජය,සිංභ,පාර්ථනා,කරන,ආදර්‍රෙලැබෙන්න,ආසර්වා,ළුක්කරන්න
@SarathSarath-k9r
@SarathSarath-k9r 4 ай бұрын
Mewage dewal apat ahanna balanna labena labena akata oba thumalat godak pen budu saranai deve pehetai man sarath
@samnkumara7497
@samnkumara7497 Жыл бұрын
මේක අසන සියලූම දෙනාගේ සිතුවම් පැතුම් ඉටු වේවා . තෙරුවන් සරනයි
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 4 ай бұрын
😭😭😭😭😭😭😭
@sandalifernando9845
@sandalifernando9845 6 ай бұрын
මේක අහන මගෙ වගේම හැමෝගෙම අවන්ක ආදරේ හිමිවෙන්න ඕනා 🙏❤
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 29 күн бұрын
Hi ....
@harshanichamila6597
@harshanichamila6597 Жыл бұрын
මං මේ ගාතාව ඇහුවා මලක්‌ අතේ තියාගෙන ඉවර වෙනකම් විනාඩ් 5 මගේ මහත්තයා කතා කරා ගොඩක් පිං මේ ගාතාව ගොඩක් බලගාතුයි 🙏🙏🙏🙏🙏🙏🙏l
@Jayani9945
@Jayani9945 Жыл бұрын
අනෙ ඇත්තද
@PradeepPrasanna-lb4tz
@PradeepPrasanna-lb4tz Жыл бұрын
මගේ සිතුවම් පැතුම් දේවියගේ පිහිටෙන් ඉස්ට වේවා
@ChamariDamayanthi-yu5fh
@ChamariDamayanthi-yu5fh Жыл бұрын
Maga.ආදරය .mata.labawa .kadawar.dave .pehete
@kwkw262
@kwkw262 Жыл бұрын
Dewi phti
@shashikalashashi-u7z
@shashikalashashi-u7z Жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටය මගේ අාදරේ නැවත ලැබෙිවා
@udithakalubowila8509
@udithakalubowila8509 Жыл бұрын
දෙවියන්ගේ පිහිටෙන් මේ සියලුදෙනාගෙ ප්‍රාර්තනා ඉශ්ටවේවා 🙏🙏
@darshi3192
@darshi3192 5 ай бұрын
මේක අහන සියළුම දෙනාගේ ප්‍රර්ථනා ඉෂ්ට වේවා බුදුසරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻මගේ ආදරෙත් මට ඉක්මනට නැවත ලැබේවා දෙවියනි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChampikaPriyadarshani-bq6fl
@ChampikaPriyadarshani-bq6fl 3 ай бұрын
අනේ මගේ සමීරගෙන් කෝල් එකක්
@indikaliyanagamage1186
@indikaliyanagamage1186 Жыл бұрын
මේක අහන සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@AbiAbi-u5w
@AbiAbi-u5w 10 ай бұрын
මගේ ඇස්වලින් ගලනා කඳුළු දිහා බලා ඔබවහන්සේ මට පිහිට වේවා ඔබ වහන්සේ ගේ පිහිට මට ලසන්තගේ වෙනස් වීම දරාගන්න අමාරුයි දෙවියනේ
@NalindilhanDilhan-zu5sg
@NalindilhanDilhan-zu5sg Жыл бұрын
බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 මාගේ ආදරය මට ලැබෙනවා වාගේම මේ අහන සෑම කෙනෙකුගේම පාර්තනා ඉශ්ට වේවා 🙏
@NisansalaMadushika-s5b
@NisansalaMadushika-s5b 6 ай бұрын
බුදු සරණයි අනේ මන් ආදරේ කරන අයියාව මට ලබා දෙන්න
@VihangiThisara
@VihangiThisara 3 ай бұрын
BUDU saranai
@DiyanaPathmini
@DiyanaPathmini 8 ай бұрын
මෙය නම් සත්‍යයක් මාගේ ප්‍රාර්ථනා ඉශ්ට වුනා. ඉදිරියටත් මාගේ පවුල් ජීවිතය ලස්සන කර දෙන්න දෙවියනී සමිත් මදුර කතා කරවා සමගී කරවා දෙන්න දෙවියනී .කේන්ති නිවලා දෙන්න දෙවියනී .අහිංසක දරුවා ලගටත් ගෙන්වා දෙන්න මා වෙතටම ආකර්ෂණය කරවා දෙන්න සමිත් මදුර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandiDisanayaka-h5x
@ChandiDisanayaka-h5x 3 ай бұрын
මේක ඇත්තක් මගේ බලාපොරොත්තුව ඉටු උනා
@JayasiriMeegahapala
@JayasiriMeegahapala 2 ай бұрын
Aththatama d
@TakshilaSeuwandi-zt3cr
@TakshilaSeuwandi-zt3cr 8 ай бұрын
මේක ඇත්තක් සියලුම දෙනාගේ ප්‍රර්තනා ඉෂ්ඨ වේවා.බුදුසරණයි 🙏
@Gangakumari-ie8kj
@Gangakumari-ie8kj Ай бұрын
බූදු සරනයි අනේ එයාව මම කියනදෙට්කක්වත් අහන්නැ මමකියනදේ අහන්මට විතරක් අදරේ කරන්න 😢❤❤
@kasunmahela3085
@kasunmahela3085 Жыл бұрын
බුදු සරනයි දෙවියන්ගේ පිහිට හැමදාම මට ලැබේවා මගේ එකම බලාපොරොත්තු ඉස්ට වේවා මගේ පන මට අයි ඉක්කනින් මගේ ලගට එන්න පුලුවන් වේවා 🙏🙏🙏🙏🙏
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 Жыл бұрын
මේ මන්තරය අසා මගේ පැතුම ඉටුවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️
@DisnaKumari-tb8jf
@DisnaKumari-tb8jf Ай бұрын
දෙවි පිහිටෙන් මගේ හිතේ තිබෙන්නාවූ සියළුම දුක් ප්‍රශ්ණ විසදේවා.....ඔබ වහන්සේට දෙවි පිහිටයි.....මට මගේ දුකට පිහිට වේවා.,..!!!!
@wasantharathnayaka4516
@wasantharathnayaka4516 Жыл бұрын
අනේ මගේ පර්තනාව ඉටුවේවා බුදුසරණයි
@wasantharathnayaka4516
@wasantharathnayaka4516 Жыл бұрын
මට‍ මගේ ආදරය නැවත ලබුනා වරු 3.... දිවියට ගොඩක් පිං මේ මන්තරය ගොඩක් බලගතු යි ස්ස්තුති
@aamm8305
@aamm8305 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@SashiniMadushani-fn5yn
@SashiniMadushani-fn5yn Жыл бұрын
දෙවි පිහිටයි සැම දෙනාගෙම පිවිතුරැ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා..!
@LankaLanka-tp3qs
@LankaLanka-tp3qs 5 ай бұрын
දෙවියන්ගේ පිටෙන් මගේ අදරේත් ..මගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා...දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
@wspTv2
@wspTv2 9 ай бұрын
මේ දැන් ගාතාව අහලා විනඩි 5ක් ගියේ එයා මට වීඩියෝ කෝල් එකක් ගත්තා හිතාගන්නවත් බැ මෙය සත්‍යයක් දෙවියන්ට පිංසිද්ද වෙනවා මගේ සිත හැදුවට
@RangaMiran
@RangaMiran 3 ай бұрын
බුදුසරණයි 😂😂😂❤❤
@rohithacooray6102
@rohithacooray6102 19 күн бұрын
Dave peheti
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
දෙවි පිහිටයි සියළු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා මගෙත් සියළු දෙනාගේ සගරි දිනේෂ් අපි දෙන්නට ආශීර්වාද වේවා
@nadikananadika4252
@nadikananadika4252 Жыл бұрын
Bs
@SadewniSadewni-hb4wb
@SadewniSadewni-hb4wb 3 ай бұрын
මගේ පැතුම ඉටු උනා මේක අහලා මගේ ඉස්ට කාමි දෙවියන්ට විශ්ව මතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 2 ай бұрын
අර සුදු මලට අන්තිමේ මොකද කරේ
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
බුදුසරණයි මගේ ද අනෙකුත් සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏
@عادلالمطيري-ث2و
@عادلالمطيري-ث2و Жыл бұрын
මම පිට රටක ඉන්නේ මලක් නැතිව ඇහුවට වැඩක් නැද්ද දෙවිපිහටයි මම ආදර කරපු කෙනා මගෙන් ගොඩක් උදව් කරගෙන දැන් කතාකරන්න නෑ එයාගේ ආදරය මට නැවත ලැබේවා
@chamanthikaniroshani3179
@chamanthikaniroshani3179 Жыл бұрын
Mage adare mata laba denna mn chama 🙏🙏 bs
@manorishayamali6920
@manorishayamali6920 Жыл бұрын
බුදු සරණයි .. දෙව් පිහිටයි.මම මනෝරි.මගේ මහත්තයා මාව දාලා ගියා.එයා මට ගෙනත් දෙන්න.මම මගේ පතිවත රැක ගෙන ඉන්නවා.මට මගේ මහත්තයා ඕන.අනේ මට ඕන.මගේ මහත්තයා මගේ වගට එන්න ලැබේවා. කියල කව්රුවත් ප්‍රාර්ථනා කරන්නකො.අනේ පිං සිද්ධ වෙනවා.මම එයාට ආදරේ කරපු නිසා මට මේ දුක් දරා ගන්න බැහැ.
@NilanthaEkanayake-gl3vd
@NilanthaEkanayake-gl3vd 9 ай бұрын
Oyage mahathaya aniwareyem ey.wishwasayen Inna.budusaranai
@nabaalhmana-fi5ko
@nabaalhmana-fi5ko 5 ай бұрын
Anewaren oyage mahattaya oyagawata anawa budusaranai
@TharangaWp
@TharangaWp 3 ай бұрын
Hi
@RangaSilva-c9t
@RangaSilva-c9t Ай бұрын
oyagea mahaththaya oya gawata eai aniwareanma
@AbhinuRandul
@AbhinuRandul 29 күн бұрын
Eya awada
@ChandiJayathilaka-o9m
@ChandiJayathilaka-o9m 15 күн бұрын
දෙවියනි එයා කෝල් එකක් ගත්තා..දෙවි පිහිටයි...බුදු සරනයි...
@ruwankumara1630
@ruwankumara1630 Жыл бұрын
දේවියගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ව ඉස්ට කර දෙනු මැනවි.බුදුසරණයි ..🙏🙏🙏
@MayaMays-et4bo
@MayaMays-et4bo Жыл бұрын
Devi pihiටi
@kandageupulkumara1458
@kandageupulkumara1458 Жыл бұрын
දෙවිපිහිටයි .දිලානි නිසංසලා
@Ranga.68
@Ranga.68 3 ай бұрын
දෙවිපිහිටයි🙏 මගේ ප්‍රාර්ථනය ඉටුවේවා
@MaaliJaya
@MaaliJaya 3 ай бұрын
Devipihitai malani ,budusaranai devipihitai❤❤❤❤❤❤❤
@harshanichamila6597
@harshanichamila6597 Жыл бұрын
කලි මැනියාන් පිහිටයි මගෙ සියලුම දේ වාල් ඉටු වේ වා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@DiyanaPathmini
@DiyanaPathmini 8 ай бұрын
මා මෙය අසා අදට දවස් 5යී. සාර්ථක වෙමින් යනවා . සියලුම දේ හරි ගස්සලා දෙන්න දෙවියනී . සමිත් මදුරගෙ ආදරේ ලබා දෙන්න . සමිත් මදුරගෙ අනියම් සබඳතා තියෙනවා නම් එපාම කරවා දෙන්න සෝමාවතී කියන කෙනාද එපාම කරවා දෙන්න දෙවිපිහිටයී . මා ඩයනා
@sanduniishara8200
@sanduniishara8200 6 ай бұрын
ඔයාගෙ පැතුම ඉටු වේවා මම dakka ඔයා ගොඩක් තැන් වල ඔයාගෙ ආදරය ඉල්ලලා තියෙනවා.
@DiyanaPathmini
@DiyanaPathmini 6 ай бұрын
@@sanduniishara8200 thank you 💖
@dewminikaveesha-qr2mu
@dewminikaveesha-qr2mu 6 ай бұрын
එයාව මට අනිවාරෙන්ම ලැබෙනවාමයි ඒක මට විශ්වාසයි 🙏❤️ මොකද මේ මන්ත්‍රය අහපු පළවෙනි සැරේම මගේ හිතට ලොකු සැනසීමක් දැනුණා. ස්තූතියි දෙවියනේ ගොඩක් පින් 🙏🙏🙏
@anumangalika7789
@anumangalika7789 Жыл бұрын
කාලි අම්මාගෙ පිහිටෙන් බැල්මෙන් මගෙ සැමියගෙ අනියම් සම්බන්දය කැඩේවා.ඔහුගෙ ආදරෙ මට වෙනද මෙන් ලැබේවා 🙏🙏🙏
@WimalaRathnayaka-r3n
@WimalaRathnayaka-r3n 3 ай бұрын
සියලු..පුාර්තනා..ඉටුෙව්වා❤
@dinushamadhumali2198
@dinushamadhumali2198 3 ай бұрын
Mage manikath mn gawata awanna deviyane 🙏🙏🙏🥺
@inokasamitha4304
@inokasamitha4304 Жыл бұрын
දෙවි පිහිටයි . මාගේ සියලු පැතුම් ඉටු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@shashikamihirani1057
@shashikamihirani1057 Жыл бұрын
දෙවි පිහිටයි මගේ සියලු පැතුම් ඉටු වේවා
@Dilrukshi-ox9ul
@Dilrukshi-ox9ul 2 ай бұрын
දෙවි පිහිටයි .මෙම මන්ත්‍රයෙ සත්‍යානුබාවයෙන් මගෙ අකලංක අයියාගෙ ආදරෙ තිලිනි වන මා හට ලැබි හැමදාමත් අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏
@RandiluManathunga-vw2zg
@RandiluManathunga-vw2zg Жыл бұрын
අනෙ දෙයියනේ මගේ දරැ පැටව් දෙන්නා වෙනුවෙන් මගේ වස්තුව මම ලගට ගෙනත් දෙන්න
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 4 ай бұрын
😅😅😅😅😅
@himesharanathunga1046
@himesharanathunga1046 Жыл бұрын
මන් ආදරේ කරපු කෙනා මාව දාලා ගිය. අනේ මට එය නැතුව ඉන්න බැහැ. අනේ දෙවියනි මට පිහිට වෙන්න මට එයාව අයෙත් ගෙනල්ල දෙන්න
@motivation-l1d5f
@motivation-l1d5f 5 ай бұрын
දුකින් ඉන්න අයට kzbin.info/www/bejne/fXjbh6xuh9B4ZrMsi=Z72eNfARMHXNet3z
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 29 күн бұрын
දෙවියන්ට කිව්වට වැඩක් නැහැ ඔයාගෙ තියෙන දුරැවලකම් හදා ගන්න එතකොට එයි එයා.....
@PdsomasirinahallaPdsomasirinah
@PdsomasirinahallaPdsomasirinah Ай бұрын
දෙවි පිහිටයි...
@chandralatha-m5j
@chandralatha-m5j Жыл бұрын
අනේ මට එයා නැතුව ඉන්න බෑ දෙවියනෙ එයාව ගෙනත් දෙන්නකෝ දෙව් පිහිටයි .dedunu 🥺 🙏🙏
@kaveeshanethuminie-d6b
@kaveeshanethuminie-d6b Жыл бұрын
අනේ දෙවියනේ මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏
@kawindishehara2142
@kawindishehara2142 3 ай бұрын
මේ මන්ත්‍රයේ හාස්කමෙන් කවිදි+මිහිර අපිට අපේ වෙන්න ලැබේවා...අපේ ආදරේ ශක්තිමත් වේවා... මට මේ වීඩියෝව දැකගන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා... මෙය අහන හැමෝගෙම හිත්වල තියන බලාපොරොත්තු ඒ විදිහටම ඉශ්ට සිද්ධ වේවා... බුදු සරණයි 🙏
@thusharimangalika348
@thusharimangalika348 Жыл бұрын
අනේ දෙවියනේ මට‍ පිහිට වෙන්න.. මං හරි අසරණයි 🥺❤️මං ආදරේ කරපු කෙනා දැන් මාව දාලා ගියා.. 🥺මට‍ එයාව ඕන.. එයා නැතුව මට‍ ඉන්න බැ 🥺🙏🏻අනේ මට‍ එයාව ආයෙත් ගෙන්නලා දෙන්න දෙවියනේ 🥺
@sumithjayathunga1059
@sumithjayathunga1059 Жыл бұрын
❤❤❤
@dilukshipamudya2708
@dilukshipamudya2708 Жыл бұрын
Aniwarenma eyaw labei❤
@PathminiKumari-q3s
@PathminiKumari-q3s Жыл бұрын
Mata aeya koll karanne
@PathminiKumari-q3s
@PathminiKumari-q3s Жыл бұрын
Mata aeya katha karannai one
@PathminiKumari-q3s
@PathminiKumari-q3s Жыл бұрын
Man awyata godak aderei
@aruninimalakumare7300
@aruninimalakumare7300 Жыл бұрын
කාලි මැනියන්ගේ පිහිට ලැබේවා මගේ පව්ල් ජීවිතේ අවිල් වෙලා තියේන්නේ මගේ මහත්තයා මම ගැන විතරක් හිතන්න ලැබේවා
@RangaSilva-c9t
@RangaSilva-c9t Ай бұрын
mage jiwithath ehema thama
@SahanChathura-s6h
@SahanChathura-s6h 3 ай бұрын
මාගේ පැතුම ඉෂ්ට වේවා දෙවියනි .දෙවි පිහිටයි .🙏🙏🙏
@sujeewaprasadani3731
@sujeewaprasadani3731 Жыл бұрын
මගෙත් දුරස් වුන ආදරේ මට නැවත ලැබේවා. දෙවි පිහිටයි. වරු හතම ඇහුවා.
@tharangasuraweera8796
@tharangasuraweera8796 Жыл бұрын
Oyata prathipala lebunada
@chandimamadushani9504
@chandimamadushani9504 Жыл бұрын
දෙවි පිහිටයි 🙏🙏🙏
@sewwandhisuduwage9149
@sewwandhisuduwage9149 7 ай бұрын
මගෙ නම වාසනා සෙව්වන්දී .මගෙ දිලීප් වෙනස් වෙලා.මම ගොඩක් විශ්වාසෙන් මේක අද ඇහුවෙ..මම ප්‍රාර්ථනා කරනවා එයාට ආයෙ මාව ඕන වෙන්න කියලා .මට ආශිර්වාද කරන්න.හිමි වෙන්නෙ නැත්නම් කවදාවත් දවසකටවත් කෙනෙක්ව මුන ගස්සන්න එපා දෙවියනේ .මගෙ දිල්ට මාව නැවත ඕන වෙන්න ඕන ❤
@anushasandamali7280
@anushasandamali7280 Жыл бұрын
අවුරුදු 5ක් ආදරය කල එයා මාව දාලා ගියා අද මන් ලොකු දුකකින් ඉන්නෙ .ඉන්න තැනකින් එයා මා හා සම්බන්ද කර දෙන්න දෙවියනී ...🙏🙏🙏
@charukarukshan6417
@charukarukshan6417 Жыл бұрын
ජෝක් නෙමෙයි ඔයාට එයා හම්බ උනාද
@anushasandamali7280
@anushasandamali7280 Жыл бұрын
@@charukarukshan6417 ow
@charukarukshan6417
@charukarukshan6417 Жыл бұрын
අනේ ඒ කොහොමද
@PoojyaOshadi
@PoojyaOshadi Жыл бұрын
😢
@pawanitharushika9118
@pawanitharushika9118 Жыл бұрын
Eya apahu awd
@harshanichamila6597
@harshanichamila6597 Жыл бұрын
මගේ සැම්යා ගෙදර ඉන්නැ එයා යනවා එනවා අපි දේන්නා ආදරේන් ඉන්නවා එත් ගෙදර ඉන්නැ අනේ කලි අම්මේ මගේ ආදරේ මගේ ලගින් තියන්න මට පිහිට වන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කලි අම්මේ ඔයා මට පිහිට වෙනවමයි ඔයාව විස්වාසයි
@gagu5544
@gagu5544 3 ай бұрын
🙏🙏🙏
@بهن-ي9و
@بهن-ي9و Ай бұрын
මේ මන්තරය අසා මගේ පැතුම ඉටුවේවා.ඔබ සියලු දෙනාගේ පැතුම ඉටුවේවා.බුදු සරනයි!!! සවුදි ආරාබ් සිට
@PriyalalPriyalal-mo1vg
@PriyalalPriyalal-mo1vg Жыл бұрын
මගේ දුක වේදනාව කියන්න කෙනෙක් නෑ මගේ ලෝකය මගේ ලමයි දෙන්නා ආරක්ෂා කරලා දෙන්න
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 Жыл бұрын
Saktimath wenna..kalaya serama hoda widiyata wisadei...
@dewashakthi-5189
@dewashakthi-5189 Жыл бұрын
ඔබගේ සියළු පැතුම් සඵල වී ධනය සතුට සෙත සෞභග්‍ය උදාවේවා. ඔබගේ පවුලේ සියළු දෙනාටද සෙත් වේවා. ඔබට සියළු දේව ආරක්ෂාව ලැබේවා...! 💎❤️🙏 චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න අපි සමගම. 🌺🌼🌷🌹
@NalakaKalamulla-v2b
@NalakaKalamulla-v2b Жыл бұрын
Mn me mantharaya ahuwa dawas 7 ane dewiyange pihiten mge mahaththyata mage lagata enna lebewa ada hetama🙏🙏🙏Budusaranaiii
@ishanthilakshan2337
@ishanthilakshan2337 Жыл бұрын
Budusaranaiy davipihitai thilani 16:51
@samanthaadhikari7347
@samanthaadhikari7347 Жыл бұрын
7:59
@ThanujaManori-nl1rq
@ThanujaManori-nl1rq Жыл бұрын
@@ishanthilakshan2337 ඛූදු සරණය!ි මම තනුජා
@JagathJagath-is4mw
@JagathJagath-is4mw 10 ай бұрын
එයි
@JagathJagath-is4mw
@JagathJagath-is4mw 10 ай бұрын
තෙරුවන් සරණයි මම ජගත් කුමාර ජයරත්න
@Samadhi-x4t
@Samadhi-x4t 16 күн бұрын
දෙවි පිහිටයි❤
@kanthiasha6839
@kanthiasha6839 Жыл бұрын
මට මලක් නම් නැහැ මං ඉන්නේ ඩුබායි වල අනේ මට පිහිට වෙන්න මේ ආදරේ නිසා මං පුදුම වේදනාව ක් විදින්නෙ
@dewashakthi-5189
@dewashakthi-5189 Жыл бұрын
ඔබගේ සියළු පැතුම් සඵල වී ධනය සතුට සෙත සෞභග්‍ය උදාවේවා. ඔබගේ පවුලේ සියළු දෙනාටද සෙත් වේවා. ඔබට සියළු දේව ආරක්ෂාව ලැබේවා...! 💎❤️🙏 චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න අපි සමගම. 🌺🌼🌷🌹
@nisansaladoni1762
@nisansaladoni1762 Жыл бұрын
මගෙ ආදරෙ මට ලැබේවා..😢 අනිත් සියලු දෙනගෙද පැතුම් සපල වේවා....( නිසංසලා )
@blackheartt14
@blackheartt14 Жыл бұрын
Budusaranai
@adagalagamages.d.kumara4941
@adagalagamages.d.kumara4941 Жыл бұрын
Matath kauruwath ne
@priyadharshanipriyadharsha3977
@priyadharshanipriyadharsha3977 3 ай бұрын
බුදුසරණයි
@priyangkapriyangka809
@priyangkapriyangka809 4 ай бұрын
අනිවාර්යෙන් ම.මෙක.අහන්න.සැමටම.සෙත.ක්.ලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rathnayakapalitha7819
@rathnayakapalitha7819 Ай бұрын
බුදු සරණයි සියලුම දෙනාට ජයවේවා 🙏🙏🙏🙏
@deuhewarathnage6717
@deuhewarathnage6717 Ай бұрын
තුනුරුවන්ගේ පිහිටයි ! මගේ බලාපොරොත්තුව ඉශ්ට වේවා! දෙවියනු.😢
@NilminiKumari-f2p
@NilminiKumari-f2p 3 ай бұрын
Budusaranai Devi pihitai❤❤❤❤
@LakshanSansidu
@LakshanSansidu 2 ай бұрын
මගෙ නම ලක්ශාන් මන් මෙ වශි මන්තරය දැන් ඇහුවා මගෙ ප්‍රශ්නෙට ඉක්මන්ටම දවස් හතක් ඇතුලට ඉක්මන් විසදුමක් ලැබෙවා.!ලැබෙවා.!ලැබෙවා.! දෙවි පිහිටම ලැබෙවා.! මේ වශි මන්ත්‍රය ගයනා කරන ඔබ තුමාට පුකුවන්නම් පුජව කරන වේලාවට මගෙ නම කියලා මගෙ මේ ප්‍රශ්නයට පිහිට වේන්න දෙවි පිහිටයි...!
@ThushariKumari-o6j
@ThushariKumari-o6j 2 ай бұрын
දෙවියන්ගෙ අසිර්වදය ලැබි මගෙ කරනාව ඉටුවෙවා දෙවි පිහිටයි බුදු සරනයි!!!!🙏🙏🙏🙏🙏🙏
@PbWickrama
@PbWickrama Ай бұрын
Thanks 🙏🙏🙏🙏🙏🙏🙏 budusaranai
@dedunuthakshila4428
@dedunuthakshila4428 4 ай бұрын
ඔබ වහන්සේගේ බලයෙන් මගේ මේ පැතුම ඉටු වේවා 🙏🙏🙏🙏
@SKumari-o5g
@SKumari-o5g 3 ай бұрын
මගෙ හිතේ තිබෙන දේ ඉස්ට වෙවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nirosha9024
@nirosha9024 5 ай бұрын
සියලුම දෙනාගෙ සිතුම් පැතුම් ඉටුවෙවා බුදු සරනයි
@chapakawshalya3841
@chapakawshalya3841 Ай бұрын
අවංකව කරන ආදරෙ හැමෝටම හිමි වේවා ........
@nmissewwandi
@nmissewwandi 3 ай бұрын
Budusaranai....hithe siyalu pathum ithu wewa...
@AshokaAshoka-m7l
@AshokaAshoka-m7l 2 ай бұрын
දෙවි පිහිටයි මගෙ ප්‍රාර්ථනා ව වගෙම අනෙක් අයගෙ ලස්සන ප්‍රාර්ථනා ඉෂ්ට වෙවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@ThushariKumari-o6j
@ThushariKumari-o6j 2 ай бұрын
දෙවි පිහිටයි මමත් කරනවක් ක් ඉස්ට කරගැනිමට මෙය බවිතා කරනවා මට අසිර්වදය ලබාදෙන්න ඔබට පිං බුදු සරනයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@thanujadanendanialpitige7805
@thanujadanendanialpitige7805 Ай бұрын
Teruwan saranai thanuja amila wana apa dedenage adare rakadenna me adare kisi dawasaka wen nomawewa apa dedenata marenakalma me adare rakadewa.
@shehanmadhuwantha1998
@shehanmadhuwantha1998 3 ай бұрын
Budu saranai devi pihitai mage pathum itu wewa .. 🙏🙏🙏
@RohanPieris-si3ew
@RohanPieris-si3ew 3 ай бұрын
මාගේ සිතුවිලි ඉෂ්ට වේවා දෙවි පිහිටයි
@DiyanaPathmini
@DiyanaPathmini 8 ай бұрын
සාර්ථක වී ගෙන එනවා දෙවියනී අනේ දෙවියනී කතා කරවා දෙන්න සමිත් මදුර ඩයනා සමග සමගී කරවා දෙන්න දෙවියනී . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumariDilrukshi-z8h
@KumariDilrukshi-z8h Ай бұрын
Deviyane mage prarthanawa itu wewa.. Budusaranai devi pihitai🙏🙏🙏 obata dahas warayak pin sidu wewaaaa🙏🙏🙏🙏..... Man wd kumari...
@wajeerawa3369
@wajeerawa3369 7 ай бұрын
බුදු සරණයි දෙවිපිහිටයි
@KumaraKumara-he2ie
@KumaraKumara-he2ie 6 ай бұрын
බුදුසරණයි අනේ දෙවියනි මගේ පාර්ථනාව සහ මේ සියලු දෙනාගේම පාර්ථනා ඉටු කරලා දෙන්න ලැබේවා 🙏
@sujeewaniroshani7421
@sujeewaniroshani7421 3 ай бұрын
මගේ පාර්තනාව ඉටුවේවා ! බුදු සරනයි !
@surekadilani3790
@surekadilani3790 5 ай бұрын
devi pihitai.siyalu prarthana itu wewa!
@Littleshinestar4588
@Littleshinestar4588 2 ай бұрын
මාගේ ආදර ප්‍රාර්ථනාව ඉටුවේවා අන් සියලුදෙනාගේ ද ප්‍රාර්ථනා ඉටුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@PriyankaSajeewani-iz7ry
@PriyankaSajeewani-iz7ry 28 күн бұрын
Mage raththaran mahaththayage adaraya mage jeevithe adaraneeyama balaporoththuwai eya magema vitharak wewa devi pihitai
@NisansalaMadushika-s5b
@NisansalaMadushika-s5b 6 ай бұрын
බුදු සරණයි.
@minolidilshara3353
@minolidilshara3353 4 ай бұрын
Budusaranai, dewi pihitai 🙏
@ChamudikaGamage
@ChamudikaGamage 3 ай бұрын
දෙවි පිහිටයී🙏 මා ඇතුලු සියලු දෙනාගේම පාර්ථනා ඉශ්ට වෙන්න දෙවියනේ🙏
@ireshaudyangani844
@ireshaudyangani844 7 ай бұрын
දෙවියන්ගෙ පිහිටෙන් මගේ හිතේ දුක නිවි සැනසූම .ලැබේවා !! මගේ පැතුම ඉටු වේවා 🙏🙏🙏
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 4 ай бұрын
👑🎓💎
@ShanVidura
@ShanVidura 2 ай бұрын
මටත් අවුරුදු තුනක ආදර කතාවක් තිබුනා ඒ ආදර කතාව කලින් හිටියා වගෙ ආදරෙන් ඉන්න .දෙවියන්ගෙ අශිවාදයෙන් ලැබෙවා
@jananinawodya-ez2pu
@jananinawodya-ez2pu 6 ай бұрын
Devi pihiten mage parthanawa ishta wewa ❤🙏🙏🙏
@priyankaGeethmali
@priyankaGeethmali 4 ай бұрын
Meka hari giya 🙏katha karapu neti eya ada peya ekaha marak katha kara. Devi pihitai 🙏🙏🙏
@RaviniAnuththara-t1x
@RaviniAnuththara-t1x 7 ай бұрын
දෙවිදුන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්ථනාවත් ඉෂ්ට වේවා.... දෙවි පිහිටයි 🙏🙏🌸
@NilanthiInosha
@NilanthiInosha 4 ай бұрын
Deviyangen pihiten mage parthanawa issata wewa,Uba wahanseta teruwan saranai,devipitai
@shamali-g1k
@shamali-g1k 4 ай бұрын
ඔබතුමාට ස්තුතියි තේරුවන් සරනයි දේව් පිහිටයිශාමලි🙏🙏🙏
@RifanMohomadrifan
@RifanMohomadrifan 4 ай бұрын
Aiyata enna hita atikarala denna .budu saranai.
@DammiKuma
@DammiKuma 19 күн бұрын
බුදු සරනයි දෙවි පිහිටයි කුමාරි
@OshaniRavishika-g1p
@OshaniRavishika-g1p Ай бұрын
මේක අහන හැමෝගෙම ප්‍රාර්ථනා වන් ඉෂ්ට වේවා මගෙ ප්‍රාර්ථනා වත් ඉෂ්ට වේවා බුදු සරණයි
@thusharidhammika4964
@thusharidhammika4964 8 ай бұрын
Mage mahathtaya mata labadenna dewiyane🙏🙏🙏
@vimalavimala8190
@vimalavimala8190 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@AdmiringPug-bx1pg
@AdmiringPug-bx1pg 3 ай бұрын
Ane mage prarthanawa ituwewa davi pihitai ramani🙏🙏🙏🙏🙏🙏🙏🙏🦧
@NilminiWeldheniya
@NilminiWeldheniya 2 ай бұрын
මගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා! බුදු සරණයි දෙවි පිහිටයි
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН