Ribbed Gourd Cultivation වැටකොළු වගාව වැටකොලු wetakolu wagawa ගෙවතු වගාව Home gardening gewathu

  Рет қаралды 42,282

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

වැටකොලු බීජස් සිටවිම • How to plant Ridge Gou... wබදුන්ගත වැටකොලු වගාව • වැටකොලු වගාව කවරවල බීජ... ඉල් මැස්සා පාලනය • වැටකොළු වගාවේ ඉල් මැස්... වැටකොලු වගාවට ආදාරක • වැටකොලු වැල් මේ විදිහට... I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 201
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
බොහොම .ස්තුතියි .විස්වශක්තියේ .ආශිර්වාදය .ලැබෙිවා .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@Shamentharakaku
@Shamentharakaku 3 жыл бұрын
හොද වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ඔබට බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@Relaxyourself453
@Relaxyourself453 3 жыл бұрын
Harima sarthaka keti vediovak.bohoma sthuthi.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@user-qo5si3bc1z
@user-qo5si3bc1z 3 жыл бұрын
රස කෑමක් මම නම් හරිම කැමති බුදු සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@nadeeshanadeesha8514
@nadeeshanadeesha8514 3 жыл бұрын
Bohoma sathutui .gewaththa dakiddi asa hithenawahamadeyakma sarthaka wewa!!!nihal mahaththaya obata theruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@lifewithudeni8201
@lifewithudeni8201 3 жыл бұрын
dakkama asawe ba wagawa. mage asama de wagawa nihal aiye, suba pathanawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@bihaniwaravita4714
@bihaniwaravita4714 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයාණෙනි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
බොහොම හොදයි වැඩ සටහන ස්තුතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@shamaleefernando8517
@shamaleefernando8517 3 жыл бұрын
මගේ වැටකොලු වැල් හොදින් වැඩී ඇත.දැන් මාස 2කට ආසන්න වී ඇතත් මල් හට නොගනී...මා මැස්ස සෑදුවේ තිරස් ආකාරයටය..ඉතා හොදින් වැල් වර්දනය වී ඇතත් මල් හට නොගන්නෙ මන්ද
@SAMAN-xu7xo
@SAMAN-xu7xo 3 жыл бұрын
Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබ ට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතිය
@kaveesha6404
@kaveesha6404 3 жыл бұрын
Oyage danumen man watakolu haduwaa.keyanna sathutue karal pirila.oyata godak pin me danuma denawata.budu saranai oyata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@achinthachandika434
@achinthachandika434 3 жыл бұрын
Bohoma hoda vediyo akak Budusaranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@lnewlnew898
@lnewlnew898 3 жыл бұрын
ස්තුතියි.මල්ලියෝ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@thusharipinto4892
@thusharipinto4892 3 жыл бұрын
Thank you.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@viduradias4646
@viduradias4646 3 жыл бұрын
Thank you!! 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතිය
@canaaneric9790
@canaaneric9790 3 жыл бұрын
pro tip : watch series at KaldroStream. I've been using them for watching all kinds of movies recently.
@rodrigoluka453
@rodrigoluka453 3 жыл бұрын
@Canaan Eric definitely, been watching on KaldroStream for years myself :D
@rajnirmal222
@rajnirmal222 3 жыл бұрын
බොහොම ස්තූතියි! 👍👍💚
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kalingumalaka419
@kalingumalaka419 3 жыл бұрын
ඔන්න බලන්න කලින් ලයික් කලා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 3 жыл бұрын
Nirantharayen.apiwa.danuwath.kirima.pilibada.godak.sthuthiy..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@dinushasandamali9466
@dinushasandamali9466 3 жыл бұрын
වැටකොළු කරල් පොඩි කාලෙදිම කහ පාට වෙලා වේලෙනවට මොනවද කරන්න පුළුවන්
@sunilpunchihewa1154
@sunilpunchihewa1154 3 жыл бұрын
matat eeka denagnna one...kaha paata wela welila ynwa
@nadeeshadilrukshi3982
@nadeeshadilrukshi3982 2 жыл бұрын
Matath aka Gena dana ganna oni mahathmaya.
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sera6707
@sera6707 2 жыл бұрын
Welakin dala washayen kg keeyak wage puluwan da?
@pradeepkombuge4188
@pradeepkombuge4188 2 жыл бұрын
Mage badungatha wetakolu wagawe den karal Mal evilla, ( Tama genuala.pamnai)et gahe kalu kubi innawa, kolat laa kaha pata aran, samhra kola Wala kalu pelam wage tiyanwa, mata me sambndawa upades denna puluwanda,man kohba kola, lunu, Saban watura, weni niskarka satiya Gane spray kala,
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මට පත්‍රවල පොටෝ කිපයක් දාන්න වට්සැප් දලා කතාකරන්න 0786974418 බොහොම ස්තූතියි
@naveendralenagala6567
@naveendralenagala6567 3 жыл бұрын
Good hoda pahadili kirimak. 👍👍👍
@gamininawarathne2104
@gamininawarathne2104 3 жыл бұрын
ගොඩාක් පිං ඔයාට
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
සුපිරි 👌👌👌. බුදුසරණයි..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@udarisanjeewani6948
@udarisanjeewani6948 3 жыл бұрын
Wowooo.... maru aiye.. mata waga karanna one.... mama lankawata awahama aiyawa hamba wenna enawa... aiyagen upades ganna... jesu pihitai 💕
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@malithchinthaka7680
@malithchinthaka7680 3 жыл бұрын
වැට ක්‍රමයට සකස් කරන කොට පන්දලම් වලට වඩා අස්වනු අඩුවෙනවාද...
@yasinthaudayangani9148
@yasinthaudayangani9148 2 жыл бұрын
Watakolu karal podi kalema kaha wanawa hada ganna ba ane udau karanna mahattayo
@NadeeshakaBandara
@NadeeshakaBandara 25 күн бұрын
Beeja laba ganne kohenda api mathale
@sampathfernando8180
@sampathfernando8180 2 жыл бұрын
Watakolu walak yawwama mulu wattema yanawane ekata kappadu kirimak karanna ony da Bohoma sthuthi
@ushanijeewanthi5833
@ushanijeewanthi5833 3 жыл бұрын
Wetakolu karalwalata bag dammath kuda kaaledima karala yatin kaha paata wenawa, wisadumak kiyanna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කතාකරන්න මට 0786974418
@ranilranasinghevlogs
@ranilranasinghevlogs 3 жыл бұрын
Watakolu aswanna naleemata yana kalaya kochcharada ? Dawas keeyakin karala waken kadaganna oneda moranna kalin.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
වර්ග අනුව වෙනස් වෙනවා ස්වනු නෙළීමට පෙර දින සවස හොඳින් භෝගයට ජලය යොදන්න. මල් පිපී දින 14 කින් පමණ අස්වැන්න ලබාගත හැක. කරලට හානි නොවන පරිදි නටුව සමඟම අස්වැන්න නෙළන්න. භෝගයේ වයස දින 60-70 දී පළමු අස්වැන්න ලබා ගත හැකිය. ඉන්පසු දින 4 පමණ වරක් බැගින් මාස 1 1/2-2 පමණ කාලයක් තුලදී අස්වනු වාර 10-15 පමණ නෙළාගැනීමට පිළිවන.
@damindujayasinghe2744
@damindujayasinghe2744 3 жыл бұрын
අසමෝදගම් ගැන video එකක් කරන්නකෝ .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@nomaskzz3170
@nomaskzz3170 3 жыл бұрын
👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@nilankadilani8394
@nilankadilani8394 3 жыл бұрын
අයියෙ චුටිම කරල් කහ විලා හැලෙනවා
@nilankadilani8394
@nilankadilani8394 3 жыл бұрын
අවිව ඔනද
@hiruniranasinghe9444
@hiruniranasinghe9444 Жыл бұрын
Mala parawenna oneda kawara danne?
@dilhaniperera8665
@dilhaniperera8665 3 жыл бұрын
Watakolu kaha hata wanawa karala podi kalema makadda karanne
@sithumchandana1426
@sithumchandana1426 7 ай бұрын
හරිතාගාරයක් ඇතුලේ වැටකොලු හදන්න බැයිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 7 ай бұрын
පුලුවන් මල් අතින් ප්‍රාගනය කරන්න වෙනවා ඇතුලේ පරාග කෘමින් නැතිනිසා මිමැසි ජනපදයක් ඇතුලෙන් තියන්න පුලුවන්නම් මිමැස්සෝ පරාගනය karanawaa
@harithajayasooriya9926
@harithajayasooriya9926 2 жыл бұрын
මට දැන ගන්න පුලුවන්ද ඇයි කරල් චූටි කාලෙම පාට කහ වෙලා හැකිලිලා වගෙ වැටෙන්නෙ....හැදුනු ඒවා ඔක්කොම වගෙ එහෙම උනානෙ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට එලකිරි මිලිලිටර් 60ක් වතුර ලිටර් එහෙකට කලවම්කරලා ස්ප්‍රේ කරන්න කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න බොහොම ස්තුතියි
@dilankamaduranga8167
@dilankamaduranga8167 3 жыл бұрын
Mal pipila karala chuttak loku unamath cover karala ghiyanna oneda, ain karoth il messa widinawada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ඔවු ලොකුවුනත් හානිකරනවා ගොඩක් ස්තූතියි
@prabodsandaruwan1254
@prabodsandaruwan1254 3 жыл бұрын
👌👌👌👌👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@luxmanfernando2233
@luxmanfernando2233 3 жыл бұрын
වැටකොළු වලට කවර දැමුවට පස්සේ කරල් වේලිලා මැරිලා ගියා. එයට හේතුව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පරාගනයකරලා නෙමේද කවර දැම්මේ 0786974418 පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි
@luxmanfernando2233
@luxmanfernando2233 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට. පරාගනය කරන්න පිරිමි මල් මගේ ගස් වල ආවේ නෑ. ඔක්කොම කරල් සමග ආපු මල් තිබු⁣ණේ.
@ayathmamethnara5665
@ayathmamethnara5665 3 жыл бұрын
THANK YOU ayye. PATHOLA WALATATH KAWARA DANNA ONADA? PASSION WAGAWA GANAT VIDEO EKAK KARANNA OK. BUDUSARANAI
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ඔවු දාන්න ඔනේ බොහොම ස්තුතියි
@sadalitv210
@sadalitv210 3 жыл бұрын
170 👍godak sthuthiii yaluu
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@nipunarajapaksha2970
@nipunarajapaksha2970 2 жыл бұрын
දැන් වැටකොළු වගාවෙ හැදෙන කරල් කහ පාට වෙනවා .එක රොගයක්ද?මොකක්ද සර් ඒකට කරන පිලියම?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි හෙදු කිපයක්ම තියෙන්න පුලුවන් පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට එලකිරි මිලිලිටර් 60ක් වතුර ලිටර් එහෙකට කලවම්කරලා ස්ප්‍රේ කරන්න කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න
@nipunarajapaksha2970
@nipunarajapaksha2970 2 жыл бұрын
බොහොම ස්තුතියි
@madushankaerandi9868
@madushankaerandi9868 2 жыл бұрын
නිහාල් මහත්තයා, කරල් හැදිලා මලත් පරවුනාට පස්සේ පොලිතින් බට දැම්මම කරල කහ පාට වෙලා කරල මැරිල යනවා ඒ ඇයිද. මෙහෙට ගොඩක් අවුව සැරට වැටෙනවා ඒ නිසා කරල පොලිතින් බටේ ඇතුලේ තැම්බෙනවාද. බටේ යටින් විවෘත කරල තියෙන්නේ.
@nadeesrilanka1840
@nadeesrilanka1840 3 жыл бұрын
☺☺☺☺
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@fahmeedacareem304
@fahmeedacareem304 3 жыл бұрын
Hema karalakma kaha paata wela wetenawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
දිලිර හානියක් හෝ පොහොර වුනතාවයක් වෙන්න පුලුවන් කතාකරන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 3 жыл бұрын
Gewathu wagawedi wada sudusu mona prebadayada.wadi paladawak labadenne.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
හෙන්වැටකොලු කියන වර්ගය හදන්න
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 3 жыл бұрын
@@agriculturenihalranasingha godak sthuthi obata..
@kt762
@kt762 3 жыл бұрын
Mame mage watakolu wal Tikak thiyanwa haibred.karal hadenawa digata.mahath wenne na.ekata mokada karanne.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 කතාකරන්න බොහොම ස්තුතියි
@rajithjeewantha2414
@rajithjeewantha2414 3 жыл бұрын
Akkara kalaka wage haduwoth aka kannekata kilo keyak withara ganna puluwanda
@nimashamaduwanthi5161
@nimashamaduwanthi5161 3 жыл бұрын
Mage watakolu wale gahanu Mal enawa eth pirimi Mal mottu thibunath ewa pipenne na ekata mokakda kala haki pathola wale Mal pipunath pathola hadenne na mekata Mata piliyamak kiyanna please
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 කතාකරන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@bonsaiart2350
@bonsaiart2350 3 жыл бұрын
Aiye mn watakolu mala pipinta passe pahuwada iti kawara danwa...samahara karal narak wena..kaha pata wena..ai e
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පරාගනය කරලා නෙමේද කවර දැම්මේ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@user-wn9vt2ti5y
@user-wn9vt2ti5y 6 ай бұрын
මරූ පැල වුනා
@rajnirmal222
@rajnirmal222 3 жыл бұрын
❤🧡💚
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@nirmalirodrigo1763
@nirmalirodrigo1763 3 жыл бұрын
0me Watakolu waragaya kumakda kiyala denaganna puluwanada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මේ විඩියෝ එක බැලුවාද බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න visibility_off
@fahmeedacareem304
@fahmeedacareem304 3 жыл бұрын
Hodai oba iwaseemen hodin Kiya Dena sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@lakshithaidunil2502
@lakshithaidunil2502 3 жыл бұрын
watakulu mal pipila eka dawasai thiyenne nikamma watenawa. karalak en na. mokakda hethuwa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
එ පිරිමි මල් පිරිමිමල් පිපිලා සති තුනකින් විතර ගැහැනුමල් පිපෙන්නේ ගොඩක් ස්තූතියි
@user-oj6vj6fw1w
@user-oj6vj6fw1w Ай бұрын
Pirimi mal pipennathi hetuwa mokadda.gahanu mal wara dekakma pipuna godak.walath hoda saruwata thiyenawa.gahanu mal pipila serama kaha wela yanawa.
@chamodishehara6124
@chamodishehara6124 3 жыл бұрын
වැටකොළු කරල් පුංචි කාලයේදීම කහ පාට වෙලා යන්නේ ඇයි .ඊට පස්සේ කරල් හටගන්නේ නෑ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කතාකරන්න මට 0786974418 බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lkhsathich3037
@lkhsathich3037 3 жыл бұрын
මගෙත් එහෙමයි කරල් මල් පිපෙන්න කලින්ම කහ වෙලා
@darshikavithanage8370
@darshikavithanage8370 3 жыл бұрын
Ape wetakolu wagawe dimiyo innawa godak . Nathi karanna kramayak kiyanawada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
දිමියෝ ඉන්න එක හොදයිනේ අපි පිටින් දිමියෝ ගෙනත් දානවා වගාවට ඉවත්කරන්න අව්ස්‍යනම් දුන්කොල නිස්සාරණයයොදන්න පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@lakmalirathnayaka5855
@lakmalirathnayaka5855 3 жыл бұрын
වැටකොලු දඹල වල සේරම මල් කුරුල්ලො කඩලා දානවනී. ඒකට මොකද කරන්න ඕනී.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
සිඩි තැටි ටිකක් කන්නාඩි කැබලි කිපයක් තැනින් තැන එල්ලන්න එහෙම නැත්තන් දින කිපයක් යනකන් රතිඤ්ඤාකරල් කිපයක්ග්ගෙනල්ලා විඩින් විඩේ පත්තු වෙන්න තිබ්බානම් හරි මදුරු කොයිල් කැල්ලකට වගේ සම්බන්ද කරලා පහසුම ක්‍රමය කවර දාන එක බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@dinushikashiromali3353
@dinushikashiromali3353 2 жыл бұрын
Nihal mahathmaya, Watakolu karal hadenne nathiwa mal pipila, kaha pata wela, welila yanna hethuwa mokakda.. mokakda hodata karal hadenna sidukala yuthu wanne.
@sujiwealakmal6329
@sujiwealakmal6329 2 жыл бұрын
මට ඒ කවර දාන්නෙ කොයි වෙලා වෙඩ ගෙඩිය හැදෙන කොටමඩ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි kzbin.info/www/bejne/maLOpmallq14aZI
@mahindakulathunga9270
@mahindakulathunga9270 3 жыл бұрын
නිහාල් මහත්තයෝ සාමාන්‍යයෙන් වැටකොළු වැලක උපරිම කරලා කීයක් විතර හැදෙනවා ද??
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
වර්ගවලින් වර්ගවලට වෙනස් වෙනවා හේන් වැටකොලුවලනම් කරල් 100ක් විතර හැදෙනවා සමහර හයිබ්‍රිඩ් වර්ගවලනම් කරල් 15ක් 20ක් තමා හැදෙන්නේ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@mahindakulathunga9270
@mahindakulathunga9270 3 жыл бұрын
ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි!!
@shamaleemam4933
@shamaleemam4933 2 жыл бұрын
වැලක් තියෙනවා මල් ආවා කරල් එන්නෙ නැත්තෙ ඇයි
@lahirurajaguru2734
@lahirurajaguru2734 2 жыл бұрын
වැටකොලු වගාව කරන්න සුදුසු, අවුරුද්දේ විශේෂිත කාලයක් තියනවද? නැත්තම් ඕනැම මාසයක පුළුවන්ද? මම අනුරාධපුරේ ඉන්නේ..
@nilankadilani8394
@nilankadilani8394 3 жыл бұрын
අයියෙ පොල් අතු වැටෙන් නැද්ද පොල් ගස් තියෙනවනෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පොල්ගස්වලින් ලොකු හානියක් වෙන්නේ නෑ සමහරගස්වලනම් වෙලිලා වැටෙන්න කලින් ගලවලා ඉවත්කරනවා බොහොම ස්තුතියි
@nadeekaruwan8994
@nadeekaruwan8994 3 жыл бұрын
Ane bak dammath karala welenawa paraganaya karat ey wage
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කතාකරන්න මට 0786974418 බොහොම ස්තුතියි
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
සුපිරි. මටත්. පොඩ්. ලුණු වගාවක්. කරන්න දැනුමක්‌. ගන්න. පුළුවන්ද. No. නැද්ද. Oyagi....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418
@ayodyauthpalla2024
@ayodyauthpalla2024 3 жыл бұрын
Mame api kallin සාර්ථක leasa වැටකොළු වගාව k karagena giya නමුත් mee para api වැටකොළු වගාව karanna pala හිටෙව්වා apala walata rattaran pata සතෙක් awith විඳිනවා ale bala වෙනවා tawath කාරණයක් lassa pala podi kaledima kaha වනවා apita kalin awage leda රෝග hamu unee na mee dakata හේතු සාධක dakwamin mata උපදෙස් ලබා ගැනීමට mamage masage akak awanawanam ගොඩක් ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 රතුපාට සතා මෙයා අවුලකපෝරා කෘමියා භෝගයේ පත්‍ර වලට හා මුල් වලට හානි කරයි. හොඳින් බිම් සැකසීම, පස හිරුඑළියට නිරාවරණය කිරීම මඟින් කෘමි ගහණය අඩු කර ගත හැකිය.කොල කහ වෙන්නේ වෛරස් රෝගයට විචිත්‍ර වෛරස් රෝගය - mosaic vir වෛරස් විවිධ ක්‍රම වලට ව්‍යාප්ත වේ. ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ කෘමීන් මගින් හෝ වෙනත් වාහක ජීවීන් මගිනි. සමහර සත්ත්ව වෛරස් රුධිරය උරාබොන කෘමීන්ගෙන් ව්‍යාප්ත වේ. එක් එක් වෛරසය පැතිරෙන විශේෂ ක්‍රමයක් ඇත. විචිත්‍ර වෛරස් රෝග වාහක සුදුමැස්සා විශේෂ තුනකට අයත් සුදු මැස්සන් දැකිය හැකි අතර, පත‍්‍ර යටි පැත්තේ කුඩා සුදු පැහැ ශල්ක ලෙස දිස්වෙන අතර ශාකය සෙල වූ විට සතුන් පියාඹා යන අයුරු පැහැදිලිව දැක ගත හැකිය. බෝග පරීක්‍ෂා කිරීමේදී කුඩා සතුන් සිටී නම් සුදු මැස්සා ගේ හානිය පැහැදිලිව හඳුනාගත හැකිය. සුදු මැස්සා ශාකයේ යුෂ උරා බොන අතර සුහුඹුලා හා ශීෂුවා ආකාර දෙකකට හානි කරයි. සමහර වෛරස් රෝග පතුරුවන වාහකයා ලෙස කි‍්‍රයා කරන බැවින් බෝගයේ වෛරස් රෝග ඇතිවීමේ අවධානම වැඩි කරයි. එමගින් අස්වැන්නට ප‍්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මකවද හානි වේ. ශාක පත‍්‍ර කහපාට වීම පත‍්‍ර කුඩාවීම වර්ධනය බාලවීම සුදු මැස්සා ගේ හානිය නිසා ඇතිවෙන තත්ත්වයකි.මෙම වෛරසය වැළඳුනු විට පත්‍ර මත කොළ හා කහ පැහැති පුල්ලි ඇති වේ. නාරටි පැහැදිලිවීම, පත්‍රවල හැඩය වෙනස්වීම සිදුවේ.පත්‍ර කහවී ප්‍රමාණයෙන් කුඩා වී ඉතාමත් සිහින් වේ.
@ayodyauthpalla2024
@ayodyauthpalla2024 3 жыл бұрын
බොහොම ස්තූතියි mame
@nilankadilani8394
@nilankadilani8394 3 жыл бұрын
අයියෙ වැටකොලුයි පතොලයි ඵකට යැවිවට කමක් නැද්ද ඉඩනැති හින්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගේවතුවගාවකදි ගැටලුවක් නෑ බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
@samantharathnayaka6831
@samantharathnayaka6831 2 жыл бұрын
එළවළු වගාවේ කළු කූඹි පිරිලා ඒ නිසා එම භෝග කිසිම දෙයක් හැදෙන්නෙ නෑ ඒකට මොකද්ද කරන්න ඕන පිලියම කියන්නකෝ ?🙏
@samantharathnayaka6831
@samantharathnayaka6831 2 жыл бұрын
මෑ , වම්බටු , මුං , බෝංචි වගේ භෝගවල මලේ තමයි ගොඩක්ම ඉන්නේ එම නිසා පලදාව ගන්න බෑ 🥺
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
කලු කූබින්ට මොකද කරේ ඔබතුමා
@sarathamarathunga1872
@sarathamarathunga1872 3 жыл бұрын
MEPAMANKALAK KOHEDA GIYE OBA THUMA
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පසුගිය ටිකේ වැස්සනිසා විඩියෝ කරගන්න බැරිවුනා බොහොම ස්තුතියි
@nilankadilani8394
@nilankadilani8394 3 жыл бұрын
මමනමි අයියෙ දැන් අස්වැන්න ගන්නවා Bs
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@ranilranasinghevlogs
@ranilranasinghevlogs 3 жыл бұрын
Aswanna neleemata karal sudusui kiya theeranaya karanne kohomada ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මල් පිපී දින 14 කින් පමණ අස්වැන්න ලබාගත හැක. කරලට හානි නොවන පරිදි නටුව සමඟම අස්වැන්න නෙළන්න. භෝගයේ වයස දින 60-70 දී පළමු අස්වැන්න ලබා ගත හැකිය. ඉන්පසු දින 4 පමණ වරක් බැගින් මාස 1 1/2-2 පමණ කාලයක් තුලදී අස්වනු වාර 10-15 පමණ නෙළාගැනීමට පිළිවන.
@ranilranasinghevlogs
@ranilranasinghevlogs 3 жыл бұрын
Bohoma sthuthi.....
@dhammikadilrukshi1777
@dhammikadilrukshi1777 2 жыл бұрын
වැටකොළු කොලය කොඩ වෙලා වගේ වෙන්නේ ඇයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි වෛරස් රෝගය වෙන්න පුලුවන් වට්සැප් පොටෝ කිපයක් එවන්න 0786974418
@gothamiepabasara8651
@gothamiepabasara8651 3 жыл бұрын
Roof top ekaka waga karanna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතිය පුලුවන්
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
පොඩි. චැනල් 1k. බලන්න..
@ashanramesh4535
@ashanramesh4535 3 жыл бұрын
යටිපුස් වලට මොකද කරන්නේ අයියේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කාබනික වගාවකදි කුරුදුකොල නිස්සාරණය දින 4කට වතාවක් රෝගය අඩුවෙනතෙක් යොදාගෙන යන්න බොහොම ස්තුතිය
@lakshithavijesundara9783
@lakshithavijesundara9783 3 жыл бұрын
පොලිතින් එක දාන්න ඕන කරලක් කොච්චර ලොකු උනාට පස්සෙද
@milanimilani2039
@milanimilani2039 3 жыл бұрын
වැටකොලු කරල් නරක් වෙන්නෙ කුමක් නිසාද, කියල දෙනවද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ඉල්මැස්සාගේ හානියට මේ විඩියෝ එක බලන්නkzbin.info/www/bejne/a5akqa2kqpqVfdU බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@mangaleeweerasinha3797
@mangaleeweerasinha3797 3 жыл бұрын
මගේ වැටකොලු වල රැන් කහවෙලා වේලෙනව කුමකද කලයුත්තේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
වට්සැප් පොටෝ කිපයක් දාන්න 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@upakashaun5453
@upakashaun5453 3 жыл бұрын
Apita mekata shopin danna puluvanda iti kavara venuvata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පුලුවන් කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@shamalifernando7655
@shamalifernando7655 3 жыл бұрын
Me lesata karal kaha pata wenawa ekata mokada vkaranne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මට කතාකරන්න හේතු කිපයනිසා එහෙම වෙන්න පුලුවන් ඉල්මැස්සාගේ හානිය ඇතුලු මට කතාකරන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@dilanprasanna2837
@dilanprasanna2837 Жыл бұрын
වැටකොලු කරල පොඩිකාලෙම මැලිවෙලා යනවා ඇයි ඒ?
@keerthibandara1662
@keerthibandara1662 2 жыл бұрын
ඇත්තටම ඔබ කරන්නෙ ජාතික මෙහෙවරක් !!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@user-tn8ck8gy6m
@user-tn8ck8gy6m 3 жыл бұрын
වැටකොලු පිරිමි මල් විතරයි එන්නෙ වැල සරුවට හැදිලා තියනවා පතෝලත් එහෙමමයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පිරිමි මල් පිපිලා සති 3නක් විතර ගියාට පස්සේ ගැහැනුමල් පිපෙන්නේ එ මේ වර්ගවල හැටි බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 2 жыл бұрын
කවර දැම්මත් අයියේ කරල කුණු වෙනවනේ මම පරාගනයත් කරනවා හේතුව හිතාගන්න බෑ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0786974418 කතාකරන්න බොහොම ස්තූතියි
@dulminijagoda4619
@dulminijagoda4619 2 жыл бұрын
@@agriculturenihalranasingha වැටකොළු වලට මල් පරාගනය කරපු ගමන් polythene කවර දැම්මා. කරල් ලොකූ වෙන්නේ නැහැ. හේතුව කරුණා කරල පැහැදිළි කරන්න
@movietrailerhub1528
@movietrailerhub1528 3 жыл бұрын
අයියේ කොහොමද කාබනික කෘමි විකර්ශකය හදා ගන්නේ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මල්ලි මේ විඩියෝ ට්ක බලන්න බොහොම ස්තුතියි kzbin.info/www/bejne/qJLCaYdsi8h-b5Y kzbin.info/www/bejne/bn6uoGl4p8aaY68 kzbin.info/www/bejne/j5eteGOJZr6Mm7M kzbin.info/www/bejne/g4upq4N7qKxlbM0
@sujiwealakmal6329
@sujiwealakmal6329 2 жыл бұрын
කවර දාන්නෙ පොඩිකාලයෙ ද නැත්තම් ලොකු කාලයෙද මට එ විඩියි එකක් දානවද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි kzbin.info/www/bejne/maLOpmallq14aZI
@priyanthafriends-kurunduga4796
@priyanthafriends-kurunduga4796 2 жыл бұрын
වැටකොළු වැලෙහි මුල ඉදලා පත්‍ර කහපාට වෙනවා,ඇයි ඒ? තාම කරල් දෙකයි මල් පිපුණේ,මොකැද්ද කරන්න ඕනැ එකට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ නම්බර් එකට වට්සැප් පොටෝ කිපයක් එවන්න බොහොම ස්තූතියි
@ireshaperera4113
@ireshaperera4113 2 жыл бұрын
මගේ වැටකොලු වැලේ මල් පිපිලා. ඒ මල් වල කළු කූඹි පිරිලා. කෘමිනාෂක දැම්මත් අඩු වෙන්නෑ.🥺
@prasannakumara348
@prasannakumara348 3 жыл бұрын
පොඩියට කරල් ආවත් එවා ලොකු වෙන්නෙ නැ එ පරාගනයේ ප්‍රශ්නයක් නිසාද පරාගනය කරන්නේ කෙසේද
@amilashiromi4117
@amilashiromi4117 2 жыл бұрын
වැල ලස්සනට යනවා කරල් නැහැ ඇයි ඒ
@clueproduction7507
@clueproduction7507 3 жыл бұрын
වැටකොළු වලට කවරනම් දැම්මා, පත්‍ර වලට කෘමී හිල් විදලා විදලා වැල් සේරම විනාශ කලා, වැටකොළු කරල් දෙහෙකට වඩා කන්න උනේ නැ, කෘමි විකර්ෂක බැරිම තැන දවස ගානේ ගැහුවා එත් වැඩක් උනේ නෑ, සබන් කුඩු+කොහොඔ තෙල් ළුණු සුදු ළුනු පොතු ඉගුරු+සදුළුනු+දුම්කොල තම්බලා වතුර කොහොඔ ඇට නිස්සාරනය කරන්න පුළුවන් හැමදේම කලා දැන් එටිකම පතෝල වැලටත් සිද්ද වෙමින් තියනවා...😔😔😔
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මේ පත්‍ර වලට හානිකරන්නේ අවුලකපොරා කෘමියා මේයාව අතින් අල්ලලා බොතලේකට වගේ දලා කොහෙට හරි ගෙනිහින් දාන්න ඔනේ කෘමි විකර්සක වලට පාලනයවෙන්නෙ නෑ එහෙම නැත්නම් වටේට සාරිවලින් වගේ ආවරනය කරන්න ඔනේ භෝගයේ පත්‍ර වලට හා මුල් වලට හානි කරයි. හොඳින් බිම් සැකසීම, පස හිරුඑළියට නිරාවරණය කිරීම මඟින් කෘමි ගහණය අඩු කර ගත හැකිය. හානිය මුල් අවස්ථාවේදීම පාලනය කළ යුතුවෙනවා kzbin.info/www/bejne/lZOqhXqEis6hjqs
@clueproduction7507
@clueproduction7507 3 жыл бұрын
@@agriculturenihalranasingha මේ වීඩියෝ එක බැලුවා අයියේ, ගොඩාක් ඉන්නවා පාලනේ කරන්න අමාරුයි,මගේ ගෙවතු වගාවක් තියේන්නේ, කරවිල, මැ, පතෝල, වැටකොළු, සේරම විනාසයි මේ සත්තු නිසා..මහන්සියේ තරමට පලදාව නෑ, රෑ වැඩට ගිහින් ඇවිත් කෘමිවිකර්ෂක දානවා, පන්දරටත්, එත් වැඩක් නැ, තාමත් උස්සහය අත ඇරියේ නැ හැබැයි
@rajnirmal222
@rajnirmal222 3 жыл бұрын
ඉක්මනින් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් මොන පභේදයද?♡
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
නාගා ,මල්ලිකා ,අනුක වගේ වර්ග සුදුසුයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@rajnirmal222
@rajnirmal222 3 жыл бұрын
@@agriculturenihalranasingha නාගා ද නැත්නම් නදී ද වඩා හොඳ?
@nalinruwan9901
@nalinruwan9901 3 жыл бұрын
Unlike karala teyenne awajataka wela awa un
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@parichcheda-.2689
@parichcheda-.2689 3 жыл бұрын
ඔන්න මුලුන්ම මම ආවා වීඩියෝ එක බලන්න...👊👊👊 ගොඩ යන අලුත් චැනල් ටික එකතු වෙන්ටෝ ➡️ kzbin.info/www/bejne/oImtf32lh7WJq9U...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@maheeshkumara4274
@maheeshkumara4274 3 жыл бұрын
,,,,,z,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@yellowrose8312
@yellowrose8312 3 жыл бұрын
👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
වැටකොළු වගාව / Ribbed Gourd Cultivation / wetakolu wagawa / Home gardening / gewathu wagawa
22:29
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 13 М.
#Winged_Bean ( දඹල වගාව )
16:17
SL krushi
Рет қаралды 14 М.
Mabima | වැටකොළු වගාව
22:37
Charana TV
Рет қаралды 20 М.