සැරට රසට water spinich flower with full meal-.😍😍😍😍😋😋😋😋

  Рет қаралды 95,949

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

4 жыл бұрын

#සැරට_රසට #water_spinich_flower_with_full_meal
this school hodilay cook with your children and grow your own vegitable in your garden😍😋😋😋😋

Пікірлер: 98
@chanikajay6230
@chanikajay6230 4 жыл бұрын
මට වෙලාව තියෙන විදියට මම අක්කාගේ වීඩියෝ කිපයක් බැලුවා ඉතිරිවත් හිමින් බලන්නම්.ඔයාගේ මුල්ම විඩියෝ එක ස්වභාවිකයි ගොඩක්.මම නම් කැමති ඔයාලා ගෙදරට අදින සාමාන්‍ය ඇදුමෙන්ම මේ මුල් වීඩියෝවේ වගේ ඉන්නවා නම්.(ඒක මගේ කැමැත්ත.ඔයාලාට ඉතින් හැමෝම සතුටු කරන් බැනේ එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නේ.)ලංකාවේ තත්වය සාමාන්‍ය අතට හැරිලා ඔයාගේ මහත්තයාටත් ඉක්මනින්ම ඔයාලා ලගට එන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.සුබ පැතුම් අක්කා
@yamunarasikangani8556
@yamunarasikangani8556 4 жыл бұрын
අදත් හරිම ලස්සනයි කැම රස ඇති සුභ පැතුම් තෙරැවන්සරනයි 💗💗💗💗
@champiy5006
@champiy5006 4 жыл бұрын
Great to see kids are helping..
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
ලස්සනයි ඔයාගේ VIDEOS ජය වේවා
@asanthika6403
@asanthika6403 4 жыл бұрын
Love this. Great video. Thank you.
@annmadhushadilshanikaluara1337
@annmadhushadilshanikaluara1337 4 жыл бұрын
Waaw harima lassanai 😘😘😍😍🥰🥰
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 3 жыл бұрын
Beautiful super congratulations Amazing video
@madhukarunarathne1554
@madhukarunarathne1554 4 жыл бұрын
#hungry ... Chicken 🍗 look amazing 😋 😋
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
ලස්සනම ලස්සන යි අක්කේ.
@marianof65
@marianof65 3 жыл бұрын
,nice you have everything
@sudathshirani8097
@sudathshirani8097 4 жыл бұрын
beautiful country srilanka
@FahimEasyCooking
@FahimEasyCooking 3 жыл бұрын
Watching your videos brings peace of mind.
@villagelifetravel2023
@villagelifetravel2023 2 жыл бұрын
ලස්සනම ලස්සනයි ❤️❤️❤️
@dhammikawitharana2672
@dhammikawitharana2672 4 жыл бұрын
Good luck.
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 4 жыл бұрын
beautiful...ur cooking is very good... so natural....all the best...God bless u and ur kids..❤❤😘😘💐💐🌺🌺🌺
@rashedazahura3874
@rashedazahura3874 4 жыл бұрын
Wow, I hadn't any idea that the flowers were edible. Thanks for sharing. Love from Bangladesh .
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Ane oyage parana vedio akak beluwa.a kale godak wenas oya
@kumarishomecookingandvlogs8341
@kumarishomecookingandvlogs8341 4 жыл бұрын
wow....nice.
@loloaaldosari2855
@loloaaldosari2855 4 жыл бұрын
Kankun mal uyana Bawa danne adai godak hodai nangi oyage wada piliwela budusaranai oyala samatama
@padmasriharini
@padmasriharini 3 жыл бұрын
Great living
@ireshaireshamadhushami2264
@ireshaireshamadhushami2264 4 жыл бұрын
ඒ කෑම ගොඩක් රස ඇති මොකද ඒවෙලාවෙම කොටුවෙන් අරගෙන උයන නිසා
@dinushakalakanniyawamarala6001
@dinushakalakanniyawamarala6001 4 жыл бұрын
Woow wathura tika
@shaguftasiddiq1163
@shaguftasiddiq1163 3 жыл бұрын
Nice one 👌🏼🌟
@DD-yu3gp
@DD-yu3gp 4 жыл бұрын
Good luck akke
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Ane maru wathura paaara
@dinushakalakanniyawamarala6001
@dinushakalakanniyawamarala6001 4 жыл бұрын
Lassanai piliwalai pirisidui dakinnath labima pinak
@chandansampath8929
@chandansampath8929 4 жыл бұрын
Lassani......
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva kama dakinakota apita mehe ohoma nane kela enava 👍👍👍👍👍🌹
@zentai4
@zentai4 4 жыл бұрын
Me videos dakiddi ape ammath apiwa wata karagena uyana hati mathak wenawa. mage asata kadulak awa. Harima uthsahawanthai. Digatama videos karanna suba pathanawa. Thanks a lot for sharing.
@zentai4
@zentai4 4 жыл бұрын
@@Villagekitchensrilanka83 thanks for sharing your real experience without telling lies. Teach your children well. Good luck.😍
@aparnapanchali1049
@aparnapanchali1049 4 жыл бұрын
@samanalipriyanga8165
@samanalipriyanga8165 4 жыл бұрын
😍😍😍😍👍👍👍
@senudathulnith6023
@senudathulnith6023 4 жыл бұрын
Man asama podi ekkenawa ptee thiyagena yana ekata harima sawabhawikai oyage wadasatahana
@niroshadimidu5602
@niroshadimidu5602 4 жыл бұрын
👌👌
@ireshashiromali8177
@ireshashiromali8177 4 жыл бұрын
teruwan saranai oyata
@shaperera3204
@shaperera3204 Жыл бұрын
❤❤❤
@dulindanuwan
@dulindanuwan 4 жыл бұрын
මේ කෑම ටික දැකල කටට කෙල ඉනුවෙ මට විතරද 😍
@tsnmusic43
@tsnmusic43 4 жыл бұрын
👍
@kamilakamumilla5355
@kamilakamumilla5355 4 жыл бұрын
Lashsanai.
@oeshagoeder6448
@oeshagoeder6448 3 жыл бұрын
Now i see you water source. I like it so much
@oeshagoeder6448
@oeshagoeder6448 3 жыл бұрын
By the way we know the longbeans too from Suriname. But then the green variety. This one i see for the first time. I've seen the red ones too in other vlogs. Luckily we can get them here too in the tropical stores in the Netherlands/Holland
@srimathibanagalage2281
@srimathibanagalage2281 4 жыл бұрын
Mmmmmm yamiii
@rameezafirdous
@rameezafirdous 4 жыл бұрын
Hi my dear how r u ? I want to know about (madhatiya dhalu )pls can u make a curry of it n tell me how important to our health .
@nalakahettiarachchi1446
@nalakahettiarachchi1446 4 жыл бұрын
මම හිතුවෙ මල් කඩන් එන්නෙ ලස්සනට තියන්න කියලා...🤣🤣මේ වීඩියෝ එක ඇහැට හරි ප්‍රියයි...පාට පාට නිසා වෙන්න ඇති...බබාවත් කරේ තියන් ඇවිදින්න යනවා හරිම ලස්සනයි...පොඩි කාලෙ මතක් උනා...සුබ පතනවා...
@chamilachamila3568
@chamilachamila3568 3 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️
@nishaniroshini5882
@nishaniroshini5882 4 жыл бұрын
it looks so yummy.
@kibij
@kibij 4 жыл бұрын
I love your chicken curry, can you please upload your curry powder recipe and the ingredients you use for cooking. Beautiful country side 😊
@mafoozaiqbal6490
@mafoozaiqbal6490 4 жыл бұрын
I love watching you and your kids working together. Beautiful village,calm and peaceful. Where is Sri Lanka is this village? You good looks so tempting. Keep up your good work
@silvanilhanti5502
@silvanilhanti5502 4 жыл бұрын
Ok
@ruwanthiadikaram7881
@ruwanthiadikaram7881 4 жыл бұрын
wooow harima lassanai 😍😍
@superH3108
@superH3108 4 жыл бұрын
කොන්ක්‍රිට් වනාන්තරවල ජීවත්වන අපිට ඔයා ඔය ජීවත්වන පරිසරය සුරපුරක්.ඔය වගේ සාරවත් බිමක සෙරෙප්පු කුට්ටමක් නොදා නිකං ඇවිදින්න. අපේ මුතුන්මිත්තෝ අද ජීවත්වන අපි හැමෝටම වැඩිය නිරෝගී ජීවිත ගතකෙරුවේ ඒ අය කිසිදාක සෙරෙප්පු පැලදුවේ නැති නිසා. ඔය පොලවේ නිකං කකුලෙන් ඇවිදින්න,ඉහෙන් බහින රෝගයක් නෑ.
@Soysa421
@Soysa421 4 жыл бұрын
Akka I am tour guide but these days no tourist.. mama suddanwa ekkagena awothin oyata puluwanda uyala denna kema welak.... oyata udaw karai....
@SanaSana-xq5nr
@SanaSana-xq5nr 4 жыл бұрын
Akke daana kulubadu screen eke daanna
@janakanalinda5497
@janakanalinda5497 2 жыл бұрын
Kankun malda?😉😉
@dammikatishera3335
@dammikatishera3335 3 жыл бұрын
Ohoma thel kanna hoda natho
@DelopaDelopa
@DelopaDelopa 22 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sami-xj9cd
@sami-xj9cd 4 жыл бұрын
අක්කේ ඔන්න මං අද දැක්කේ ඔයාගේ චැනල් එක.හරිම ලස්සනයි.මත් ඔයාව සබ් කරා ඕන්.අක්කේ ඔය මල් බින්තබුරු මල් නේද ඕවා කනවද අනේ අදමයි දැක්කේ.ඔයාලා කොහෙද ගම
@nadeewijesundara1983
@nadeewijesundara1983 4 жыл бұрын
ගොඩක් ලස්සනයි .සුබපැතුම් .අර නොන්ස්ටික් තාච්චියක් නම් ඒක අයින් කරන්න.bs
@afdd3185
@afdd3185 4 жыл бұрын
ඔයා videoහරිම ලස්සනයි ඔයා මොන ගමේ ද
@pupcyb3669
@pupcyb3669 4 жыл бұрын
Super yummy 😋
@silvanilhanti5502
@silvanilhanti5502 4 жыл бұрын
Mama nilanthi
@silvanilhanti5502
@silvanilhanti5502 4 жыл бұрын
👍👍👍👍👍
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 4 жыл бұрын
කංකුන් මල්ද ඒ ඔම්ලට් දැම්මේ ...ඒව කනවද
@floridakalugamage8477
@floridakalugamage8477 4 жыл бұрын
Me lankave koheda???
@kaviiii68
@kaviiii68 4 жыл бұрын
E thel bothale athule ai ehema miris karal dala thiyenne ??
@kaviiii68
@kaviiii68 4 жыл бұрын
@@Villagekitchensrilanka83 එහෙමද.. මං එහෙම දැනගෙන හිටියෙම නෑ.. මොනව වුනත් හරිම අපූරුයි video එක.. තව ඉස්සරහටත් මේ වගේ කරලා දාන්න අක්කෙ.. බුදුසරණයි ඔයාටත් ❤️❤️❤️
@ireshashiromali8177
@ireshashiromali8177 4 жыл бұрын
me mirs dala tiyenne kulu badu watureda natnm tel walada ane pahadiliwa kiyanawada akke budu saranai
@ireshashiromali8177
@ireshashiromali8177 4 жыл бұрын
kulubadu wature dala tiyala padam unamada tel botaleta danne.. ane akke pahada dennako oyata pin sidda wenawa..
@nilukamihindukulasuriya5819
@nilukamihindukulasuriya5819 4 жыл бұрын
Eka hadana heti කියලා denna
@mafoozaiqbal6490
@mafoozaiqbal6490 4 жыл бұрын
Sorry, you food looks so tempting
@dilkalpana4875
@dilkalpana4875 4 жыл бұрын
හරිම ලස්සනයි. අර නන්ස්ටික් පෑන් එක පාවිච්චි කරන්න එපා. ඒකටත් මැටි එකක් හෝ වෙනත් එකක් ගන්න.
@kumarikumarp7607
@kumarikumarp7607 4 жыл бұрын
😕😕😯😯😯
@padmafernando930
@padmafernando930 4 жыл бұрын
MyUse
@larahomestay9168
@larahomestay9168 3 жыл бұрын
Now i knew if the flower of water spinach is delicious to cook I Will try to cook it because so far i always throw away my spinach flower 😀 Thanks so much you inspiration me lot🙏🙏
@amashahashani9174
@amashahashani9174 3 жыл бұрын
අර කොච්ච් බොතලයට තෙල් ද දාන්නෙ අක්කෙ..
@nilukasuwaranamali1881
@nilukasuwaranamali1881 4 жыл бұрын
Ammata udau karala ahama choti patau kannawa shok
@indranimaruthamuthu5613
@indranimaruthamuthu5613 4 жыл бұрын
Subtitles pls
@nashmisilva8083
@nashmisilva8083 4 жыл бұрын
ඔයගේ ඔක්කොම හොදයි හැබැයි චුටි වැරද්දක් තියෙනවා ඔයා කැම.හදද්දි ගොඩාක් කැම වට්ටනවා එක ටිකක් හදා ගන්න බුදුසරනයි ☺️♥️
@nashmisilva8083
@nashmisilva8083 4 жыл бұрын
Village Kitchen SRI LANKA ♥️😍
@lalanilalani2654
@lalanilalani2654 4 жыл бұрын
Kankun mal kanada ada tama.dakka
@nishadidanushika6443
@nishadidanushika6443 4 жыл бұрын
දිගටම වීඩීයෝස් කරන්න මිනිස්සු ගොඩක් ස්බාවිකත්වයට කැමති . කලුතර කොහේද ඔයාලා
@kanchanakanchana202
@kanchanakanchana202 4 жыл бұрын
Nishadi Danushika Ane man Mathugama ape GAM thama lassana ane
@anjulakumarasinghe7681
@anjulakumarasinghe7681 4 жыл бұрын
me akkalaa kaluth na tharath na
@MousumiSRyori
@MousumiSRyori 4 жыл бұрын
513 like. reply me
@hashankaushala7826
@hashankaushala7826 4 жыл бұрын
Akke oyagen kidenek ahala tiyada me koheda kiuala at,oya kiyala na ai a oya ehema karanne oyata diga gamanak yanna nam oyage subscribeasla ekka hodin inna one neda
@nilukamihindukulasuriya5819
@nilukamihindukulasuriya5819 4 жыл бұрын
Meya කළුතර
@erandikasubashani3550
@erandikasubashani3550 4 жыл бұрын
ඔයාගෙ ගෙදරට ඇවිත් දවස් දෙක තුනක් නිදහසේ ගමේ ඇවිදලා කාලා බීලා යන්න ආසයි..
@erandikasubashani3550
@erandikasubashani3550 4 жыл бұрын
@@Villagekitchensrilanka83 අයියෝ....ඕවා මොනාද...කාමර ඕනෙ නෑ...ඇවිල්ලා නිදහස විදින්න තියෙනවනම්....😊😊
@kanchanakanchana202
@kanchanakanchana202 4 жыл бұрын
Erandika Subashani enna enna man Mathugama ape gedara enna
@gjayaneetha
@gjayaneetha 4 жыл бұрын
Matath godak asai.mama inne new Zealand. Mewa dakinakota mehe thiyenne monawada kiyala hithenawa. Ape rata kochchara lassanada.?
@nilushagamage3974
@nilushagamage3974 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@fareedam9144
@fareedam9144 3 жыл бұрын
No English captions 😒
@siadalshmary6963
@siadalshmary6963 4 жыл бұрын
Hari shok podi dhenna
@malkanthijayasundara2103
@malkanthijayasundara2103 4 жыл бұрын
තවමත් ගම කොහේද කීවේ නැහැනේ මගේ පිය මනාප කෑම වම්බටු , මෑකරල් , බණ්ඩක්කා , කංකුන් , මල් කන වග මම දන්නේ නැහැ මස් උයල රසට කෑම වේල දරැවන්ට කුඩා අවධියේ සිට දැන් ගෙදර දොරේ වැඩ පුරැදු කිරීම ඉතාම හොඳයි තේරෙන වයස වෙනකොට සේරම දන්නව එහෙම තමා දරැවන් හදන්න ඕන මමත් අවුරැදු 9 වන විට ගෙදර වැඩ සේරම දන්නව අම්මා එක්ක එකතුවෙලා වැඩ කරනව දැලි වලන් හෝදල ඉවරයක් නෑ අක්කයි නංගිල දෙන්න පලාතක එන්නෙ නැහැ මේවා දකින කොට මගේ කුඩා කාලය මතක් වෙනව දරැවන් සමඟ සතුටින් ගත කිරීම තමයි අපේ සතුට කෑමවල රස වින්දා උයන අතරේ මදකට පුංචි විරාමයක් සමගින් නැවත හමුවෙමු. අපේ ගම්වල කතා කරන්නෙ මෙහෙමයි ඉතින් අක්කී සුභ අනාගතයක් පවුලේ සැමට දළඳා සමිදු පිහිටයි !!!❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹❣💞💕👌👍🇱🇰🇱🇧
@nilukamihindukulasuriya5819
@nilukamihindukulasuriya5819 4 жыл бұрын
වටිනා cament ekak ඇත්තටම මෙහෙම mal warga කනවා api dannewath නැහැ
@imashiweerasiri4986
@imashiweerasiri4986 4 жыл бұрын
This is a recipe, which is a healthy Sri Lankan traditional sweet snack. It has a unique food in Sri Lankan taste. Finger millet (Eleusine coracana) is known as "Kurrakkan" in Sri Lanka and has contributed greatly to the healthy traditional diet of its people. In this video, you can learn how to make “Kurrakkan Halapa” Recipe according to village taste. This is a traditional way of making “Kurakkan Halapa” and also it is very easy and tasty. “Kurrakkan Halapa” is awesome for teatime or as part of breakfast. kzbin.info/www/bejne/imS9e2V5q8yrask
Golden Pears🍐🍐.The sweet and juicy taste of summer,made spicy and sweet recipes
19:23
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 63 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 33 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 25 МЛН
පොකුරු වදමල් රසය flavours of hibiscus
10:18
Village Kitchen SRI LANKA
Рет қаралды 70 М.
Birth of String hoppers according to my culture | Poorna - The nature girl |
9:43
Poorna - The nature girl
Рет қаралды 1,3 МЛН
Maldive Fish උම්බලකඩ ☘️🍔🐟🐟🍔
19:13
Village Kitchen SRI LANKA
Рет қаралды 303 М.
Harvest අස්වැන්න  🌼🌻💐🌷🌹🍃🌱🌾
17:34
Village Kitchen SRI LANKA
Рет қаралды 166 М.
Breadfruit for different tastes දෙල් වූ රස🍈☘️🌳
14:01
Village Kitchen SRI LANKA
Рет қаралды 165 М.
🌶️ Traditional Lavash Bread: Baking Bread on a Barrel Over Wood Fire
28:44
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 63 МЛН