WAYO (Live) Sithin Ma Nosali සිතින් මා නොසැලී (Cover)

  Рет қаралды 6,246,858

WAYO

WAYO

Күн бұрын

WAYO (LIVE) - Sithin Ma Noseli සිතින් මා නොසැලී (Cover)
--------
Original Artist - TM Jayarathna
Lyrics - Premakeerthi de Alwis
Music - Stanley Peiris
අනාගතයේ Orchestral Live in concert
At Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBric...
➤ Wayo Originals: bit.ly/WayoOrig...
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#sithin ma #wayo #TMJayarathna

Пікірлер: 1 700
@prasangawedage9155
@prasangawedage9155 4 жыл бұрын
Audience.. එකට කියන්ඩ දෙන එක මහා අපරාදයක්.. 🙏🙏
@lahiruarachchige826
@lahiruarachchige826 4 жыл бұрын
අපි කොච්චර අවසානවන්ත රටක්ද බං? මේච්චර ලස්සන සිංදු ලියපු ප්‍රෙමකිර්ති ද අල්විස් වගේ අයව අපේ රටේ හිටපු කාලකන්ණි දේශපාලකයන් අතින් රටට අහිමි වුණා. එහෙම නොවෙන්න මේ වගේ තවත් ගීත රචනා කරනවා. රචනා කරපු ගීත ගොඩක් තියනවා. ඒවා අහලා හිත හදාගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැති තරමට අපිත් අසරණයි. මේ ගීතයත් එයින් එකක් තමයි! Rest in peace preme de alwis sir! ❤️
@chimalie1
@chimalie1 Жыл бұрын
හිටපු නෙවේ ඉන්න ජෙප්පො අතින්
@ruwandesilva985
@ruwandesilva985 Жыл бұрын
😢
@maxinilnethu2004
@maxinilnethu2004 9 ай бұрын
Eka boruvak .eyage birida kiyanava eyav marapu kenava .katava ahala balanna
@manasimadurika2319
@manasimadurika2319 8 ай бұрын
Rest in peace prem sir❤one of my favorite artist never seen in my life😭
@h_i_m8836
@h_i_m8836 7 ай бұрын
​@@chimalie1ජෙප්පෝ අතින්...??? ජීවත කතාව බලලා තියනවා ද...රනිල්ලාගේ පාපතර මිනීමරුවෝ තමයි ඒ වගේ කලාකරයෙක්ව මැරුවේ..අන්තිමේදී ඒක දැම්මේ ජේවිපි ගිනුමට හරියට දැනගෙන කතාකරන්න !!!!
@clpbandara8718
@clpbandara8718 Жыл бұрын
මේ වගේ හිත නිවෙන සින්දු හදපු ඉස්සර මනුස්සයින්ට respect
@sandyanidharmasena6921
@sandyanidharmasena6921 4 жыл бұрын
හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී... තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ වැටුනු මහා වරුසා මතක්වී නුඹ රැදි දෑසේ... හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී... තවම මා නොදුටු සිනාකැන් හමුනොවු යාමේ කඳුල මට කරැණා කරන්නැයි අයදිමි නිබඳේ... හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී...
@niranjalaferanando3774
@niranjalaferanando3774 4 жыл бұрын
Thanks
@nishkajayakody8506
@nishkajayakody8506 4 жыл бұрын
I really enjoyed your song pls let me know your contact no pls I really like to discuss pls thank r
@Chef_Buddhi
@Chef_Buddhi 2 жыл бұрын
❤️
@mashi6382
@mashi6382 Жыл бұрын
❤️
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 Жыл бұрын
😏😏
@roshanliyanage2330
@roshanliyanage2330 4 жыл бұрын
සෙනාන්ග TM ජයරත්න මහතා අසනවා මෙ සින්දුව ගායනා කරන්නද කියලා ජයරත්න මහතා කියනවා පුතේ ඔයා සින්දුව ලස්සනට ගායනා කරනවා ඔයා කියන්න පුතේ කියලා ඉතින් ලස්සනට ගායනා කරනවා බුදුසරණයි හැමෝටම වා⁣යො අංක එක
@ravindunanayakkara1897
@ravindunanayakkara1897 3 жыл бұрын
රෑ 12න් පස්සේ නම් අහන්න එපා ආයේ ඉතින් නින්දක් නොමැත 😍🔥✨️
@uvindukeys970
@uvindukeys970 3 жыл бұрын
Wayo band එකට මේ වගේ සද්දයක් ගන්න පිටිපස්සෙන් ඉදන් ගේම ගහන vinod melpitiya අයියා ඇතුලු wayo crew එකට ජයම. 😎
@naleendhanushka1242
@naleendhanushka1242 8 ай бұрын
Vinod Kiyanne සුපිරි වැඩ්ඩෙක්
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 2 жыл бұрын
සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා ඇමු ඒ නෙතේ පීඩා නොබිදුනූ මැනවී තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ වැටුනු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ සිතින් මා නොසැලී ...... තවම මා නොදුටූ සිනාකැන් හමු නොවූ යාමේ කඳුල මට කරුනා කරන්නැයි අයදිමී නිබදේ සිතින් මා නොසැලී .....
@chethiiii8547
@chethiiii8547 2 жыл бұрын
thanks
@nethunadeeshani3814
@nethunadeeshani3814 3 жыл бұрын
දැන් නම් 1000 ත් පැනලා අහල ඇති මේක පිස්සුවක්ද මන්දා😁 ඔන්න 1001 වතාවටත් අහනවා 😁😌🎧 ඒ ෆීලින්ග් එක උපරිමයි 💪🎧❤❤❤❤❤❤❤❤
@himathweerapana8362
@himathweerapana8362 3 жыл бұрын
Boru kiyanna epa yako😂
@kalanasudam5643
@kalanasudam5643 8 ай бұрын
@@himathweerapana8362😂😂
@hkoscreation2329
@hkoscreation2329 4 жыл бұрын
මොකක්ද බන් එ කරේ...අම්මෝ මත්පෙත්තක් බන් මත් පෙත්තක්..උඹේ කටහඩ අයියේ පට්ටම සිහිලයි..ගුරුලෙත්තුවකින් වතුර ටිකක් බිව්වා වගේ ❤️👌🇰🇷
@dilanifernando5197
@dilanifernando5197 4 жыл бұрын
kzbin.info/www/bejne/e4urgaONn9R-otU ගයාන් ගෙ පැටි කිරිය හෙලි වෙයි. දරැවන්ගෙ අම්මා එම හඩ පටය සනාත කරයි
@nalakaprasanna6197
@nalakaprasanna6197 4 жыл бұрын
@@dilanifernando5197 qqa
@lamidudayan9421
@lamidudayan9421 3 жыл бұрын
Boru keyanne
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
එහෙනම් ඉතින් සින්දු අහන්නෙ නැතුව ගුරුලේත්තුවක් ගෙනත් වතුර බිබී ඉදපන්කෝ 😂😂😂
@brusjajamey7603
@brusjajamey7603 3 жыл бұрын
බිප්න්
@nuwandhananjaya
@nuwandhananjaya 4 жыл бұрын
ඒක පිස්සුවක්. ❤ වයලීන් ගහපු දෑතට බුදුසරණයි දෙවි පිහිටයි 😁
@ravinduedirisinghe3803
@ravinduedirisinghe3803 3 жыл бұрын
Amen
@lamidudayan9421
@lamidudayan9421 3 жыл бұрын
Ai ae
@dissanayakedanushka6309
@dissanayakedanushka6309 3 жыл бұрын
sirama.dekapu lassanama comment Eka.adarei wayo
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 3 жыл бұрын
😌🔥
@dineshwanigasinghe2935
@dineshwanigasinghe2935 3 жыл бұрын
Rukshan sir
@pasindumanduzhanbandara8582
@pasindumanduzhanbandara8582 4 жыл бұрын
සේනාංග අයිය ගෙ කටහඬටත් වයලින් එක ගහපු අයිය ගෙ දෑතටත් තෙරුවන් සරණයි....!!!!!!!!
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
Yes,it's true
@upulpeiris474
@upulpeiris474 6 ай бұрын
It's un-matchable I love his voice and the violin music kept up with his voice
@upulpeiris474
@upulpeiris474 6 ай бұрын
Waiting to listen to same without the audience
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 3 жыл бұрын
1.clear sound 2.violin part amazing 3.superb drum playing 4.smooth voice 5.bass parts are superb ❤️❤️❤️❤️❤️❤️
@RusoGalle
@RusoGalle 3 жыл бұрын
මචන් ආයෙත් මේකම ඕඩියනස් එකට කියන්න නොදි අලුත් එකක් දාන්න...ඒක නම් සිපිරිම රසයක්..කනට මී පැනි ⁣වගේ...Thanks Wayo...
@pubudupriyankara48
@pubudupriyankara48 3 жыл бұрын
Agree 💯
@chamilravindu7934
@chamilravindu7934 3 жыл бұрын
Machan odianse eka kiyanne nathuva me sinduva dannako
@madukavinod1991
@madukavinod1991 3 жыл бұрын
Ou machan
@kosalaharshadewa5317
@kosalaharshadewa5317 3 жыл бұрын
Agree bro...
@cspeiris9367
@cspeiris9367 3 жыл бұрын
මාත් එකගයි...🙏plz
@isharamadushan9085
@isharamadushan9085 4 жыл бұрын
වායෝ ඉතින් හූ කිව්වත් අහනවා. මොකද මේකේ ඉන්නේ මාරම වැඩ්ඩො ටිකක්. කොහොමත් සංගීත් අයියාගේ තෝරා ගැනීම් විශිෂ්ටයි...මං හිතනවා මේ වගේම❤ **පිංවන්තිය මාගේ**❤ ඉක්මනින්ම දෙයි කියලා.... Thank you!! ජය වේවා.... ❤❤
@pushpakumarajayawardane5463
@pushpakumarajayawardane5463 3 жыл бұрын
awuru kiyaka inadalada illanne thama denne nane brickhouse session eken.
@Nuwanranasingha2
@Nuwanranasingha2 3 жыл бұрын
මේ වගේ සින්දු අහනවා කියන්නෙත් අමුතුම බාවනාවක් ඕනම කෙනෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න පුලුවන්
@sigiriyarock7583
@sigiriyarock7583 3 жыл бұрын
Iok
@deemanthak4894
@deemanthak4894 3 жыл бұрын
ඇත්ත
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Aniwaryen
@mounika1972
@mounika1972 2 жыл бұрын
සත්තකින්ම
@LeonardNakandala
@LeonardNakandala Ай бұрын
OF COURSE YES. ❤
@tharindukumara3746
@tharindukumara3746 4 жыл бұрын
වෙන බැන්ඩි වල වගෙ බෙිරිහන් දෙන්නේ නැ සුපිරිම අයේ කියන්න වචන නැ😍😘😘😘
@sudeerakelum3258
@sudeerakelum3258 3 жыл бұрын
අම්මෝ...... ඒක. රසයෙන් උපරිමයි. කියන්න වචන නෑ. මාරම ලස්සනයි
@EnglishSpeakingProgress
@EnglishSpeakingProgress 4 жыл бұрын
සිතින් මා නොසැලී හිදිද්දී කඳුළ නුඹ ඇවිදින් ❤❤❤❤😢 අනේ ඒ කටහඬ තව තවත් හැගීම්බර කරනවා ❤😢
@sarath9999
@sarath9999 4 жыл бұрын
මම මේක ඇහුව වාර ගණන කියන්න බැහැ ,ඒ තරම් ලස්සන යි ඒ කටහඬ .Excellent
@dineshsameera306
@dineshsameera306 4 жыл бұрын
Original song එකේ ඇහෙන්නේ නැති තනු අලංකාර කිහිපයක් verse වලට දාලා තියෙනවා. ඒක පට්ට. ඒ ටික විතරක් කිහිප සැරයක් ඇහුවා. ටී. ඇම්. මහත්තයා කලබල වෙන එකක් නෑ. සිංදුවට හොද සාධාරණයක් කරලා තියෙනවා කියලා එයාටත් හිතෙයි අහපුවාම. ලස්සනයි මචං, ඕක තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ උබලාගෙන්.... ජය ✌
@chathuragunarathne8145
@chathuragunarathne8145 4 жыл бұрын
Ammata sameeraya
@dineshsameera306
@dineshsameera306 4 жыл бұрын
@@chathuragunarathne8145 කියපං බ්‍රෝ
@shakilaelvitigala
@shakilaelvitigala 4 жыл бұрын
🤦🏽‍♂️🤦🏽‍♂️
@jananiupeksha101
@jananiupeksha101 3 жыл бұрын
Aththatama original song ekata wediye lassanai
@damithshayamal3793
@damithshayamal3793 4 жыл бұрын
Maseeeeeeeeeeeeee maxaaaaaaa කියන්න වචන නෑ. මාරම බැලන්ස් Music Sound. හැමදේම සංගීත් thanks oyaata Meewa විදින්න දන්න මිනිස්සු උපරීමේ විදිනවා
@PraveenDambawinne
@PraveenDambawinne 4 жыл бұрын
Lock Down වෙලා ඉන්නේ තව songs ටිකක් upload කරන්න, එවා අහලවත් job නැතිවේච්ච දුක නැති කරගන්න 🙏🏻
@savinisathsara3707
@savinisathsara3707 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරමටම ලස්සනයි අනේ...😋
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 4 жыл бұрын
සංගීත් අයියේ මේක නම් භාවනාවක් ❤ ආදරෙයි හැමදාම නිහතමානී කලාකරුවා ❤
@dilonshanez1309
@dilonshanez1309 4 жыл бұрын
Sanidapa tattaya wena ayage kalawen godaa Yana ekaa karanne.
@sheharashehara8828
@sheharashehara8828 3 жыл бұрын
'වායෝ 'භාවනාවක් නම් සේනාංග එහි නියමුවා ❤️❤️❤️❤️👌
@RasikaJewanthi-ue1rw
@RasikaJewanthi-ue1rw 11 ай бұрын
සංගිත්ට සංගිතය බෑ
@prabuddhar
@prabuddhar 4 жыл бұрын
අහනවා අහනවා. ආයෙත් අහනවා.. කොච්චර ඇහුවත් එපා වෙන එකක් නෑ.. ඇස්වහ කටවහ නෑ මල්ලි උඹේ වොයිස් සූ පී රී..❤️❤️❤️❤️
@chathurapanditha91
@chathurapanditha91 4 жыл бұрын
සේනාoග අයියේ , මට ඔයාව meter වෙච්ච තැන් ටිකක් කියන්නද අවුරුදු කීපයකට කලින් සංගීත් අයිය එක තැනක ඔයා ගැන කියනවා "මට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැ,මම නැති උනත් Wayo බෑන්ඩ් එකට සේනාoග ඉන්නවා කියල " ඊට පස්සසේ Brick House Session වල Music Arrangement වලට අයියගේ තිබ්බ contribution එක දකිනවා. ඊට පස්සේ චරිත එක්ක කරන වැඩ වලදී රිද්මලට දීපු support එක වගේ ම චරිතත් එක්ක කිසි බයක් නැතිව හොද solid සින්දුවක් කරන්න මුල් වෙලා කටයුතු කරනවා . චරිතගේ කුවේණි concert වලට සංගීත් අයියත් එක්කම ඇවිත් ලොකු සීන් නැතුව featuring කරලා යනවා. නාද ගම concert series එකත් එක්ක වැඩ කරනවා .උන් ට ලොකු sup එකක් දෙනවා . සුපුන් පෙරේරා ගේ "ප්‍රතිහාරි" සින්දුව melody එක අයියගේ මම දන්න විදියට . වයෝ එකේ මෙච්චර හොද සද්දයක් ගන්න music arrangement පැත්තෙන් ලොකු contribution එකක් දෙනවා . අයියා .සුබ ගමන් .ඉදිරියටම යමු .ආදරෙයි බන් අයියේ බොක්කෙන් ම
@charakaperera9249
@charakaperera9249 4 жыл бұрын
සේනංග super star ආපු කෙනෙක්
@ishankas4530
@ishankas4530 4 жыл бұрын
True talent
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 4 жыл бұрын
වැඩ කාරයට බොරු බෑ 😍👌
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 жыл бұрын
Qqqq
@geethamala7835
@geethamala7835 4 жыл бұрын
සුපිරි
@achiniachini4285
@achiniachini4285 3 жыл бұрын
අදත් අහන ගමන් කලිනුත් ඇහැවා කමෙන්ට් කලා..ඒත් බෑ අදත් කමෙන්ට් එකක් දාන්නම හිතුනා..මේකනම් බාවනාවක් ඔබටත් ඔබගේ සංගීත කන්ඩායමටත් ගොඩක් පිං අපේ හිත් මේ විදියට හදනවට.මේකනම් බාවනාවක් ඇත්තෙන්ම...👌....අහන්න අහන්න ආසා හිතෙනවා...කියන්න වචන නෑ හරිම ලස්සනයී...සුබ ගමන්....❤️❤️🌸
@distididin5287
@distididin5287 4 жыл бұрын
Wayo band eke hemotama budu saranai. Oyala thiyene hekiyawa gena kiyanna wachana na. Aththamai oyalanam giya athme loku pinak karala ethi me wage hekiyak labanna
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ලස්සනයි සංගීතය හඬ පාලනය සුවිශේෂිත,..ඒකයි මෙතන ඇති ලස්සන,..දක්ෂයි හැමෝම
@chathuramadushan5429
@chathuramadushan5429 4 жыл бұрын
Senanga aiye ඔයාගෙ වොයිස් එක නම් මාරයි....හදවතට දැනෙන්න ගයන්න පුලුවන් ගායකයෙක්..❤️❤️
@Sole_Luna
@Sole_Luna 4 жыл бұрын
සංගීත් අයියේ මේක නම් අහල අහල ඉවරයක් නෑ . ආදරෙයි හැමදාම නිහතමානී කලාකරුවා. Music සුපිරි.
@sandugamage992
@sandugamage992 3 жыл бұрын
ඒ කටහඩටම කියාපු වයලීන් වාදනය..පිස්සුවෙන් වගේ අහන්න පුළුවන් සිoදුවක්❤❤
@TiranYapa
@TiranYapa 4 жыл бұрын
I was lucky to witness this sweetness live . සේනාංග ගේ හැගීම් පිරුණු කටහඬ එක්ක මේ සිංදුව අමුතුම තැනකට ගෙනියනවා. වායෝ සංගීතය ඒ වගේම රුක්ශාන් අයියා ගේ වයලීන් වාදනය උපරිම රසයක් ලබාදෙනවා. විනෝද් ගේ ලයිව් සද්දේ , ඒක ඉතින් කොන්සට් එකක් බලලම විදින්න ඕන. තව තවත් මෙවැනි වෙනස් රසයන් ලබා දෙන්න ඔබ සියලු දෙනාගෙම හැකියාව තව තවත් වැඩිවේවා.
@thisaraamarasinghe8416
@thisaraamarasinghe8416 3 жыл бұрын
වෙනම ලෝකයක් බොහොම ස්තූති වායෝ.බලපු වාර ගනන ගනන් කරන්න බෑ..❤️❤️
@jackbroos1937
@jackbroos1937 4 жыл бұрын
Orginal සිංදුවේ feeling එක වැඩියි. T.M ජයරත්නයන්ගේ කටහඩ ඉතාමත් සුම්හිරි. එත් පුළුවන් උපරිම සාධාරණයක් කරල තියෙනවා.
@bokka9668
@bokka9668 4 жыл бұрын
හැගීමක් සිංදුවක පද වලින් කියනවා අහලා නෑනේ අහපන් ඒක වෙනම භාවනාවක්🙏🙏❤❤❤ much love wayoo
@nisankaranasinghe581
@nisankaranasinghe581 4 жыл бұрын
සුපිරිම ගායනයක්, හදවතට දැනුන ගීතයක් 👊👊👊
@greentela105
@greentela105 2 жыл бұрын
අහම්බෙන් වගේ ඇහුනෙ අලුත් රසයක් woyo ඔබට ජය
@rashodperera4864
@rashodperera4864 4 жыл бұрын
ambooo voice eka....... t.m jayarathna mahaththaya ahan innawanam mona hitheidaa..... music uth pattaaa....
@nisshankafernando6824
@nisshankafernando6824 4 жыл бұрын
මට නම් භාවනාවක් වගේ මේ සිංදුව . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️😍
@නොදන්නඑකෙක්
@නොදන්නඑකෙක් 4 жыл бұрын
අඩෝ වයලින්....තවුසෙ පිස්සෙක් ඕයි පිස්සෙක්...🔥🔥🔥🔥🔥❤❤❤❤❤
@RajithaSamarakoon
@RajithaSamarakoon 6 ай бұрын
Senanga disanayaka..kuruneegala apita adambarayak.wayamaba raajakeeya..and maliydewa boys ...harima lassanai.issara api live sing karanawa ahanawa..ape dahampasale...mathakada danne na bomaluwe mal sueadaka patalee...marama lassanai.❤❤❤❤❤
@nayanagunasekara
@nayanagunasekara 4 жыл бұрын
අමුතුම විදියකට ඇහුනා මාරයි කොල්ලා කියන්න වචන නෑ ට් එම් sir ගෙ සින්දුව අද වෙනත් කෙනෙක්ගෙ වුණා සිතින් මා නොසැලී සින්දුවෙ no1 cover version ☝ 👏😌😌😌
@NodutuAdaviya
@NodutuAdaviya 4 жыл бұрын
එලම
@Thasiii
@Thasiii 4 жыл бұрын
මන් කොහෙද මේ ඉන්නෙ🤤😵♥️. . . . . Love u WAYO♥️ .
@bat_ma.n_5599
@bat_ma.n_5599 3 жыл бұрын
Pissu neeh ♥️
@SherilKristan
@SherilKristan 2 ай бұрын
ඔබ නිර්මාණය කල, ගායනා කල හැම ගීයක්ම හරිම රසවත්. ඒ හැම දෙයක්ම රසවත් කරන්න ඔබට ජේසු දුන් තලෙන්තු නිවැරදිව භාවිතා කරන්න ඔබට ඇති හැකියාව අනර්ඝයි. ඔබට ජේසු පිහිටයි.. ❤❤❤
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
RIP Premakeerthi de Alwis...one of the phenomenal lyricist in Sri Lanka ever known...He is a quick songwriter...RIP Stanley pieris too...😔
@Rane1557
@Rane1557 3 жыл бұрын
❤️
@yoshi0426
@yoshi0426 2 жыл бұрын
භාවනාවක්, You guys are awesome 😎 Such a lucky Audience 🥰 ස්තුතියි ප්‍රේමකීර්ති ද අල්විස් 🙏❤️❤️❤️
@distididin5287
@distididin5287 4 жыл бұрын
Senanga Ayye me sinduwa den 10 parakata wada ahuwa, Ammapa ahana hema welawema mage mulu agama hiri wetigena yanawa. A tharamatama godaaaaaàak lassanai 🎤🎵😢💯✔✅
@rukshandezoysa6171
@rukshandezoysa6171 2 жыл бұрын
I don't know his name. But I think this is the best drummer in Sri Lanka today. He doesn't play breaks in inappropriate places like most drummers do today. Sri Lanka doesn't have good drummers today. This guy is very good.
@whyarewestillhere8767
@whyarewestillhere8767 2 жыл бұрын
That's Kaushan Wijesooriya, Sangeeth's son
@rukshandezoysa6171
@rukshandezoysa6171 2 жыл бұрын
@@whyarewestillhere8767 oh..I see. Thanks.
@ruwanalwis-xu6fr
@ruwanalwis-xu6fr Жыл бұрын
@@whyarewestillhere8767 thanks
@adipa_u4145
@adipa_u4145 4 жыл бұрын
ඒ වයලීන් පාට් එක අහල පිස්සෙක් උණේ මං විතරද.....💪❤❤ 0.54
@srimathiewickramasuriya5092
@srimathiewickramasuriya5092 4 жыл бұрын
Not only you. Me too. And I assume many more...
@shirot8423
@shirot8423 3 жыл бұрын
මමත් වුණා
@pandewmusic9471
@pandewmusic9471 3 жыл бұрын
දෙවනි පාරට ඉල්ලන්නෙ 😊 ප්ලීස් හාර්ට් රිඇක්ට් එක විතරක් දාලා යන්න එපා , මේ සිංදුවෙ මෙ විදිහට කවර් වර්ශන් එකක් කරන්නකො ප්ලීස්!
@ishanmadushanka8505
@ishanmadushanka8505 3 жыл бұрын
වායෝ කියන්නේ පිස්සුවක් අපි ඒකට ඇබ්බැහිවෙලා ආදරෙයි පැලෙන්න♥♥
@lakshithalivera1862
@lakshithalivera1862 3 жыл бұрын
Ma puthala .....ghindara🔥🔥♥️♥️♥️♥️👌👌😔
@sangeeth.production98
@sangeeth.production98 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ..... ඒ 🎻 part එක නම් next level ❤️🤟
@මැස්ඩාබොක්ක
@මැස්ඩාබොක්ක 3 жыл бұрын
සතුටු නහර පිනවනවා අම්මෝ❤️❤️❤️
@gimashacelineedirisinghe6379
@gimashacelineedirisinghe6379 3 жыл бұрын
❤ T.m Jayaratna mahaththayata harima santhosa athi wei meka ahuwothin.. puduma lassanak
@samadhibalasuriya
@samadhibalasuriya 9 ай бұрын
මේ සේරම අස්සෙ පිටිපස්සෙ ඉදන් violin artist violin එක අඩවනව ඇඩවිල්ලක්...😍🖤
@erilrajaratnam406
@erilrajaratnam406 4 жыл бұрын
I've watched this almost a 100 times! Feels new every single time!🤘🔥💯
@samannaotunna5776
@samannaotunna5776 4 жыл бұрын
❤️❤️❤️ maaat enawamai kawada hari oyalage indoor show ekak balanna Eeka mage hithe tyena loku target ekk dreem ekak Love you wayo
@RanPanchamee
@RanPanchamee 4 жыл бұрын
සිතින් මා නොසැලී ඉදිද්දී කදුල නුබ ඇවිදින්..... Favourite song of Sir T.M.Jayarathna..❤
@tharukagamage8250
@tharukagamage8250 4 жыл бұрын
Wayo live show ekak balanna ennama one kawadaa hari 😍😘 love you wayo.best band in sri lanka ❤️💕
@sudmudmud357
@sudmudmud357 7 ай бұрын
that violin in-between is mesmerising..❤❤❤... felt like went to heaven and back ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤... no words to explain the joy to my ears
@wathsaladissanayaka6710
@wathsaladissanayaka6710 4 жыл бұрын
සිංදුවකට එහා ගිය භාවනාවක්. ඒ හඩ විතරක් නෙවෙයි සංගීතයත් අසන්නාව වෙනමම ලෝකෙකට රැගෙන යනවා. 💐💐💐💝
@vihangagimhan7977
@vihangagimhan7977 3 жыл бұрын
Wayo එකේ Branded Items ගොඩකින් හැදිච්ච සුපිරිම බෑන්ඩ් එකක් ඒ බෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් එකක් සේනාංග අයියා සේනාංග කියන්නේ ඩොක්ටර් කෙනෙක් මිනිස් හදවත් සුවපත් කරන හඬ භාවිතයෙන් ❤🙏 ජයවේවා Wayo❤
@tharindujanith6512
@tharindujanith6512 4 жыл бұрын
මේක නම් පිස්සුවක්🤩🤩.හැමෝටම මේ පිස්සුව තිබ්බනම්😌😌
@bestproduction6402
@bestproduction6402 2 жыл бұрын
ඔයාගේ කට හඬ මාර ලස්සනයි. ඔයාගේ voice එකෙන් cover එකක් ඕනා 😘💯
@sewminifernando4256
@sewminifernando4256 4 жыл бұрын
අනේ දෙවියනේ.. 😍 ඒකනම් බොක්කටම වැඳුනා.. 💖 මොකක්ද උනා ඒක අහලා.. 😥😢
@samanvidarshana4095
@samanvidarshana4095 4 жыл бұрын
මිනිස් කට හඩක් මෙච්චර ලස්සනද
@shehanbuddika6392
@shehanbuddika6392 2 жыл бұрын
Sira oie
@kalinduchamikara8245
@kalinduchamikara8245 4 жыл бұрын
ආසම සින්දුව. වෙනම රහකට. WAYO ❤️ Thanq Senanga Aiya
@kaveendanushka2312
@kaveendanushka2312 4 жыл бұрын
සේනාංග අයියේ කටහඩ නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ😍
@shanebrendon2695
@shanebrendon2695 4 жыл бұрын
මේක කියන්නම ඕනේ දෙයක්... වායෝ කියන්නේ බෑන්ඩ් එකක් නෙමෙයි ... දැනෙන තැනට වදින අමුතුම එකක් ❤️ හිරිගඩු පිපෙන වචනයක් ආදරෙයි ❤️
@ashanharshana2127
@ashanharshana2127 3 жыл бұрын
Dawasak math enawa eka hinayak wayo oyalage band ekata mata salli nam na balanawa hakiyawen nagittinna 😍 chuti kale idan adarei oyata
@vibevortexlive
@vibevortexlive 4 жыл бұрын
ඒක අමුතු ආතල් එකක්....ආදරෙයි මේවගේ හිත නිවනවට...❤️
@rumeshfernando6264
@rumeshfernando6264 2 жыл бұрын
❤❤❤❤😍😍😍 වයලීනය මීපැණිය 💚💛❤💚💛 මතකයන්❤️❤️❤️තිබුණා වගෙයි
@supunpiyumantha5797
@supunpiyumantha5797 3 жыл бұрын
Me සින්දුව අපි අයෙත් බලාපොරොත්තු වෙනවා♥️♥️♥️👍😁😁
@supunpiyumantha5797
@supunpiyumantha5797 3 жыл бұрын
Ayeth kiyanawanam odians ekata denna epa
@supunpemachandra6082
@supunpemachandra6082 4 жыл бұрын
මේකට Unlike කරපු මහත්තුරුන්ගෙ Music දැනුම හිතාගන්න පුළුවන් ...යකෝ මේ රහ දැනුණෙ නැද්ද..... සේනාංග අයියෙ පට්ට ආදරෙයි ,ලස්සනයි උම්මා
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 3 жыл бұрын
Wayalin eka gahapu mahaththayo,oyata budusaranai yako..
@riyazkhaleed4651
@riyazkhaleed4651 3 жыл бұрын
Sangeeth pramuka wayo ogollan harima wenas widihata play karana band ekak !!! A wenasa lokuwatama danenawa , Sindhu ahana apiwa pissu wattanawa 😊😊😊
@virajchathuranga6959
@virajchathuranga6959 3 жыл бұрын
Super song.. super music ... superb singing 👌👌😍😍😍😍😍😍 amazing wayo..
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 4 жыл бұрын
හරිම ලස්සනයි,හැමදාාම ඔයාලා වැඩක් කලොත් එය හොද මිහිරක් ඇත,ජය වේවා ...🌹💖👍
@dilshanbandara4298
@dilshanbandara4298 4 жыл бұрын
❤❤ එ Voice එක 😍😍😍❤ මාව වෙනම ලොකෙකට අරන් ගියා 😍
@ceylonalbums530
@ceylonalbums530 4 жыл бұрын
LOVE IT !!!!!!!!!! Excellent Guys .... ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ පාළුව කාන්සිය සිතින් ඉවත හැර, සප්ත සවර මිහිර විදින්නට........ එන්න අප හා එකතුවෙන්න..... Ceylon Albums.
@sanjeewalakmaljayathilakal2743
@sanjeewalakmaljayathilakal2743 4 жыл бұрын
ගොඩක් පීං.මෙ වගේ ගිත ගයලා මිනිසුන් සතුටු කරන එක.Thanks Wayo.
@hamilton69
@hamilton69 4 жыл бұрын
Anehhh mehema Voice ekak😭😭😭
@sandarunayanajith3828
@sandarunayanajith3828 3 жыл бұрын
මේක ආයෙ දාන්නකෝ..ඕඩියන්ස් එකට කියන්න දෙන්නැති එකක්...භාවනාවක් වගේ..හරිම ලස්සනයි 🔥♥️😍
@cineventures_7267
@cineventures_7267 2 жыл бұрын
ade audiance eka kiyaddith patta gammak thiyenne
@sandarudesilva8985
@sandarudesilva8985 4 жыл бұрын
❤️ පාවෙලා ගියා යකෝ ෆට්ට ❤️ කාලෙකට පස්සෙ සින්දුවක් ඇහුවේ ❤️
@sajithudayanga5840
@sajithudayanga5840 4 жыл бұрын
youtube ආවොත් මේක අහන්වාමයි.. ♥️
@shanthidesilva4383
@shanthidesilva4383 4 жыл бұрын
Wow 😳 your voice excelant.I love ❤️ your all songs wish you all the best for a Bright future
@piyumigunarathne4495
@piyumigunarathne4495 4 жыл бұрын
Meka pissuwak sena aiye 😇😇😇😇ahana eka nawaththaganna ba.adarei WAYO ❤💯
@ruwindikaveesha4337
@ruwindikaveesha4337 4 жыл бұрын
Nawaththannath EPA 😊
@sachitheshan9909
@sachitheshan9909 3 жыл бұрын
වොයිස් නම් සේනාංග තමා ඉසුරු ජයරත්නට වත් මෙහෙම කියන්න බැ ඕඩියන්ස් එක අසරණ වෙනවා ෆීල් වෙලා❤
@hilarysilva8853
@hilarysilva8853 4 жыл бұрын
most significant and noted is the drummer i mean video ,song is awesome man who done it thumbs up man ,ur voice is unmatchable
@sirimal1018
@sirimal1018 3 жыл бұрын
ලයව් අහන්න මගේ කන් පින්කරපු ඒ මොහොත
@chamu96
@chamu96 4 жыл бұрын
Wayo..❤️❤️ ආදරෙයි හැමදාම
@lakshanperera9688
@lakshanperera9688 3 жыл бұрын
අය්යේ ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ❤ Stress වෙලා තියෙන ඔලුවකට ලොකු සහනයක්‌, ඒත් අය්යේ මේ සින්දුවේ audience එකට තැන වැඩි, ඔයාට පුළුවන්නන් අලුත් cover එකක් කරන්න, ආදරෙයි ❤ wayo
@DonMSirimanne
@DonMSirimanne 4 жыл бұрын
Music arrangement is excellent, my gratitude to violinist for the way he contributed his talent to this song.
@janadithlochana123
@janadithlochana123 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සන බැකින් එකක් වොයිස් එක මාරම ලස්සනයි කියන්න වචන නැති තරම් ලස්සනට Play කරනවා...
@pininduthiwanka3635
@pininduthiwanka3635 4 жыл бұрын
වායෝ කියන්නේ පිස්සූවක් ❤️
@achiniachini4285
@achiniachini4285 3 жыл бұрын
මාරයී...සුපිරි..👌තනිව මා හඩනා වෙලාවේ..සැලි සැලී සීතේ...😥💔
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 4 жыл бұрын
A cover becomes an original masterpiece when indescribable beauty is heard. Power of music is to let a listener to see a wholesome meaning ! Vocalist is that messenger and perhaps time of this release rather than time of the show is more appropriate for your audience out of SriLanka. Is it true sadness despite of we in life is offered everything but “tears” add more meanings to “ livelihood “ ? Amazing WAYO !! ❤️🇦🇺🎧
@wisemobile6354
@wisemobile6354 3 жыл бұрын
P11q.1q
@wisemobile6354
@wisemobile6354 3 жыл бұрын
P11q.1q
WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)
5:10
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 8 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 849 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 969 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН