We kissed a baby Lion😱 | Ridiyagama Safari Park | TRIP PISSO

  Рет қаралды 101,108

Trip Pisso

Trip Pisso

Күн бұрын

Ridiyagama Safari Park, Ridiyagama
___________________________________
Ridiyagama Safari Park is located in the Ridiyagama area of Sri Lanka and is spread over 500 acres of land. This Safari Park opened in 2016 and is one of a kind in Sri Lanka. The park primarily aims at housing major mammals and birds. The park area is divided into six zones with four zones dedicated to carnivorous animals and two zones dedicated to herbivores animals. Some carnivore animals present at the zoo are lions, tigers and leopards. This park also has a 35-acre African Lion Zone, a 54-acre Sri Lanka Elephant Zone and a 80 acres World Zone and aims at constructing African, Asian, Australian Zones and a small animal kingdom.
Pro Guide in Ridiyagama:👉 0719855764 ( Mr.Dingi )
Subscribe Suppa's Channel:👉 bit.ly/2Zp2Uag
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
✍ Audio Credits
SINA PIPENA studio cover by HASHEN SILVA
Link:👉 • SINA PIPENA studio cov...
සිනා පිපෙනා | Kal Ho Naa Ho Mashup by Dinithi Neelawala
Link:👉 • සිනා පිපෙනා | Kal Ho N...

Пікірлер: 365
@TripPisso
@TripPisso 2 жыл бұрын
"රිදියගම" ගිහින් ආතල් ගන්න කැමැති අය ඩිංගි මහත්තයව Contact කරගන්න 👉 0719855764 ( Mr.Dingi )
@wildmachan
@wildmachan 2 жыл бұрын
ගැඩොල්.කැටයක් කපන් පාඩුවෙ ඉන්න මනුස්සයට ගෙදර ඉන්නත් නැති කරපං 😋
@TripPisso
@TripPisso 2 жыл бұрын
😂🙏
@arshadtopsite4080
@arshadtopsite4080 2 жыл бұрын
Mama December 2 lankavata anava .I will go this place thx for the cantact no u given...
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
ඩිංගි මහත්තයෝ අපි එනවෝ ☺️
@sumindasandaru5998
@sumindasandaru5998 2 жыл бұрын
😍😍
@FreeTraveller
@FreeTraveller 2 жыл бұрын
Trip pisso channel එක පටන්ගත්ත මුල් කාලේ ඉඳන් හිටපු කෙනෙක් විදිහට අද වෙද්දි මාර සතුටුයි. Trip pisso කියන්නේ travelling වලට එහා ගියපු චැනල් එකක්. ලංකාවේ ලස්සන ලෝකෙ පෙන්නනවා වගේම channel එක පටන් ගත්ත මුල් කාලේ ඉඳන්ම අනිත් චැනල් වල කට්ටියටත් උදව් කරපු පට්ට චැනල් එකක්. අවුරුදු ගානකට පස්සේ ගහපු පළවෙනි කමෙන්ට් එක මේක. ඉස්සරහටත් මේ වගේ සුපිරිම ගේමක් ගහන්න ඕනේ . ජය වේවා.
@mansaranna
@mansaranna 2 жыл бұрын
රිදීගම මතක අලුත් වුණා 💙
@TripPisso
@TripPisso 2 жыл бұрын
Bro ❤✌
@sathsaraviduranga5689
@sathsaraviduranga5689 2 жыл бұрын
Supiri man sarannath innava
@ravindumadushanka7192
@ravindumadushanka7192 2 жыл бұрын
අපේ ගම ❤️✨
@Denumamawatha
@Denumamawatha 2 жыл бұрын
adoo me yakath balanawada mewwa
@kalanadilshan2125
@kalanadilshan2125 2 жыл бұрын
saranna🤩
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 2 жыл бұрын
ඒ වචන ටික හරි අමුතු විදිහට හිතට වැදුන සතුට සාපේක්ශයි මේ පැලේ ඉන්න මනුස්සයට මේක දුකක්..ඒක දැනුන..🥺🥺 විඩියෝ එක නියමයි අවන්කවම..❤️❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Wow… සතුට සාපේක්ෂයි 🙏🏽
@TripPisso
@TripPisso 2 жыл бұрын
අනිවා මචෝ❤️✌️
@Denumamawatha
@Denumamawatha 2 жыл бұрын
e thusharath man wageema darshanikai harida
@wildmachan
@wildmachan 2 жыл бұрын
දැන් නිදහසේ බැලුවෙ ඇත්තටම එදා දවසේ රස දැනෙන්නේ දැන් බං, අපි ආයේ හමුවෙමු❤❤
@TripPisso
@TripPisso 2 жыл бұрын
අනිවා ❤🙏
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
තුෂාර අයියා පොඩි දෙයක් දැනගන්න ඕන. මුවො රංචුව එහෙම ගොඩක් ඉනන්වා තව වැඩි උනොත් එතකොට ගහනය පාලනය වෙන්න කොටි සිංහයො ඔය ස්වභාවික පරිසරයෙම ඉනන්වද කොහොමද වෙන්නෙ ඒක 😊
@wildmachan
@wildmachan 2 жыл бұрын
@@nikilagunawardhana4366 ඒකට අපිට මැදිහත්වෙන්න වෙනවා මුවෝනම් ලංකාවේ ජාතික උද්‍යානයකට නිදහස් කරන්න පුලුවන් අවසර අරගෙන පිට රට සත්තුන්නම් සත්ව හුවමාරු වැඩසටහන් යටතේ වෙනත් සත්වොද්‍යාන සමහ හුවමාරු කරගැනීමට පුලුවන්
@hemanthanaveen4663
@hemanthanaveen4663 Жыл бұрын
ඒ තුෂාර අයියේ ආදරෙයි හොඳේ ඔයාගේ වීඩියෝ බලනවා අපි
@travelpuma4738
@travelpuma4738 2 жыл бұрын
මම දැනට දැකපු හොඳම vedio editor තමා ඔයා උදය අයියේ මරු සුපිරි background music නම් කියලා වැඩක් නෑ. කෙලින්ම හිතට වදින්නේ. trip pisso ජය වේවා
@buliya
@buliya 2 жыл бұрын
එළ bros, 👊🏾 ඔයාලගෙ වීඩීයෝ මම ආසවෙන් බලන්නෙ.. මම අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ නැහැ.. මට මගහැරිච්ච දේවල් දිහා ඔයාගේ වීඩීයො වලින් මම බලන්නෙ දුකකින් වගේම සතුටකින්..තව මේ වගේ ලස්සන වීඩියෝ අපේරට ගැන දාන්න අපි බලන් ඉන්නව.යුරෝපය, විශේෂයෙන්, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඕස්ට්‍රීයා වෑන් කැම්පින්ග් වලට ට්‍රැවල් අත්දැකීම් ගන්න මාත් එක්ක එකතු වෙන්න.. මම වෘත්තීයයෙන් ජර්මනියෙ සමාජසේවකයෙක්.. ජර්මනියෙ, යුරෝපයෙ ප්‍රශ්න ගැනත් මේ පැත්තෙන් බලන්න පුලුවන්.. ජයවේවා!!
@kasundigital
@kasundigital 2 жыл бұрын
සුපිරි ගමනක්නෙ ඒක. තුශාරගෙ දැනුම සහ විස්තර කීරිමේ හැකියාව නම් සුපිරියි.
@FOODbodyMIND
@FOODbodyMIND 2 жыл бұрын
ලස්සන ගමනක් ඒවගේම විශේෂයෙන්ම timing and camera angles හරිම ලස්සනයි
@tiktokshorts5360
@tiktokshorts5360 2 жыл бұрын
ubala rata beela wifelage gutith kannathi neda
@chathurarathnayake4843
@chathurarathnayake4843 2 жыл бұрын
Video quality මරු දැන්. 😍😍😍 " සතුට සාපේක්ෂ යි "
@naduniwishmi7412
@naduniwishmi7412 2 жыл бұрын
සත්තුන්ටත් ඕනි නිදහස කූඩු වල හිර කරල ඉන්නවට වැඩිය මෙහෙම පරිසරේක නිදහසේ ඉන්න පුළුවන් විදිහට හදල තියෙන එක ගොඩක් වටිනවා බලන්න එන අයටත් නිදහසේ සුන්දරත්වය වින්දැහැකි . Trip pisso ඇත්තටම ඕගොල්ලො අපිට මෙහෙම වීඩියෝ එකකින් බලන්න දෙනවට ගොඩක් පින් . ගොඩක් වටින වීඩියෝ තමයි ඕගොල්ලො පෙන්නන්නෙ .🤗🤗🤗🤗🤗😍❤️
@YourManJerry
@YourManJerry 2 жыл бұрын
This seems an amazing experience combined with nature and wildlife. You guys must have had a great leisure experience with Suppa featured in the video and delicious food with alcohol 🥃. Wow it’s a superb video.
@dileepweerasekara5820
@dileepweerasekara5820 2 жыл бұрын
Trip pisso චැනල් eka patta .eth brother drinks ganna ekai pana පිටින් malu අල්ලලා kana ekai nethnam godak watinawa wede .එවා ඔයාලගෙ පෞද්ගලික දෙවල් .එකෙන් වැඩෙ ටිකක් කැත වෙනවා brother . Apita දැනෙන vidihata .
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 2 жыл бұрын
Mr තුශාරගේ විස්තර විචාරයත් ලස්සනට කරා..🤛😊සතුට සාපෙක්ශයි.ලස්සන වචන දෙක ❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
සතුට සාපේක්ෂයි.made my day.❤❤much love from නොර්වේ
@shanakap077
@shanakap077 2 жыл бұрын
ඩිංගි මහත්තයා මී වද කඩලා දුන්න මතක කට්ටිය ...🤪❤️❤️❤️
@TripPisso
@TripPisso 2 жыл бұрын
❤️🙏🏻
@skg7592
@skg7592 2 жыл бұрын
production eka ft ft ft next level camara shots ,drone scenes ,cut scenes nxt lvl
@travelpuma4738
@travelpuma4738 2 жыл бұрын
සුපිරි උදය අයියේ හැමදාම මේ වගේ පැය බාගෙකවත් vedio එකක් දාන්න. අර වැව drone shot ටික නම් මරු. හෂාන් අයියත් මරු
@priyankaraherath1624
@priyankaraherath1624 2 жыл бұрын
සතුට සාපේක්ෂයි.... සුපිරි වදන ....ආදරෙයි මචංලා...
@hdrumplus6880
@hdrumplus6880 2 жыл бұрын
supiri trip pisso daana hama vedio ekkma balanawa aniwa
@travelwithkochchi
@travelwithkochchi 2 жыл бұрын
Trip pisso..wow කොල්ලො ටික නියමයි.වෙනද වගේම අදත් වීඩියෝ එක සුපිරියි.❤️
@MillionEpics
@MillionEpics 2 жыл бұрын
trip pisso sri lankan no 1 travelars🤩
@මතියා-ඳ5ඟ
@මතියා-ඳ5ඟ 2 жыл бұрын
අමුතුම කලාවක් සහිත පුදයින්ගෙන් සමන්විත කන්ඩායම් ට්‍රිප් පිස්සෝ නම් විය...මේක වෙනම එකක් අයියේ..දිගටම කරන් යන්න..❤️💥
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
ඔයාලාගෙ විඩියෝ ආසාවෙන් බලනවා . බොහොම හොදයි ලස්සනයි . ඒත් මේ විඩියෝ එක බලන්න බැහැ . පනපිටින් මාලුන්ගෙ කරමල ඇතුලෙන් වැලක් දාලා එල්ල ගෙන ඒ මාලු fresh කියලා කියනවා . ඒ වගේ දේවල් දකින කොට පරිසරයට සතාට සිවුපාවා ට ආදරය කරන අපෙ හිත කම්පනයට පත් වෙනවා සහ උනා.
@EnSHAN
@EnSHAN 2 жыл бұрын
😂
@youthwisdom3719
@youthwisdom3719 2 жыл бұрын
Happy to see that your fun time and great video. That man who lived with you in tree house give me some good answer for you all. What you talking about Colombo, maximum 2 hours away from your house to that place wherever you guys stopped. How difficult life, that village people are experiencing. Nothing to talk about we are Colombo Kandy or Matara. Sri Lanka is tiny island. Try not to maximize your ego and work together to build up country and low income people life while you are traveling. Same time give great message to don't destroyed nature wherever you go. Good luck and bright future to trip pisso and other youtubers too.
@HEWA-ed4uk
@HEWA-ed4uk 2 жыл бұрын
සුප්පා හිනාවෙනකොට අශේන්ව මතක් වෙන්නේ 😂
@yasindudilshan464
@yasindudilshan464 2 жыл бұрын
Video eka සුපිරි ❤️ අසේල අයියා කෝ කලින් වීඩියෝ එකෙත් හිටියෙ නැ reply එකක් ඕනෙ අනිවා
@TripPisso
@TripPisso 2 жыл бұрын
Busy me tike :)
@dineshmadusanka8766
@dineshmadusanka8766 2 жыл бұрын
ගම තරන් ලස්සන තැනක් තවත් නැ.හිතට දැනුනා එ්ක තදින්ම.ඒලමයි....🇱🇰
@roshishere2362
@roshishere2362 2 жыл бұрын
Wow! හරිම ලස්සන video එකක් . Good job guys !
@Aaa-js6dj
@Aaa-js6dj 2 жыл бұрын
බොන්න එකයි මාලු seen එකයි නැත්තන් තවත් ලස්සනයි මේ ලෝකේ යන විදියට කිසි දෙයක් suwar නෑ නේ පව් වැඩ කරේ නැත්තන් හොදයි නේද Video එක මෝනෝ උනත් patta
@uthpalamadu1327
@uthpalamadu1327 2 жыл бұрын
අනේ මරු ඇත්තටම කොල්ලො වෙන්නත් පින් කරන්න ඕනෙ කියන්නෙ ඕකට තමයි අපි කෙල්ලො වෙලා ගෙදරටම වෙලා ඉන්න තමයි තියෙන්නෙ 😐💔 ආදරෙයි Trip pisso ❤❤❤
@madushinisagarika7472
@madushinisagarika7472 2 жыл бұрын
සතුට සාපේක්ෂයි ❤️🤗 ...ඒත්..හිත ඉල්ලන්නෙ මේ ගැමි නිදහසයි ❤️
@travelwithshihan
@travelwithshihan 2 жыл бұрын
patta aiye. Anith yaluwa ko...
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
Welcome trip pisso ..kaalekin 👍👍❤❤❤❤wow සුපිරි කෙනා එක්ක යන්නෙ සපාරිය ඇතුලට(තුශාර )එක්ක 👍👍👍
@RoshaniInch
@RoshaniInch 11 ай бұрын
Oyalage video perfect❤❤❤. Mara clear... good luck guys... godak video balanawa oyalage..
@explorer9967
@explorer9967 2 жыл бұрын
අසේල කෝ 😍❤️ superb😍
@pabasaravideovision
@pabasaravideovision 2 жыл бұрын
කොල්ලනේ.. ආය අලගල්ලේ යමල්ලා ඉහලකෝට්ටේ පැත්තෙන්.පට්ට ලස්සනයි.❤
@roshendesilwa6154
@roshendesilwa6154 2 жыл бұрын
හිතට දැනුන කතාවක්.....සතුට සාපේක්ශයි.....❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@travelwithkassa5995
@travelwithkassa5995 2 жыл бұрын
Game feel ekata godak asai.. lassanai video eka. Eth me para video eke monawahari madi kamak danenawa…
@tharusaraeksith8773
@tharusaraeksith8773 2 жыл бұрын
සුපිරි අයියේ...👌💞 ආදරෙයි ආ...❤🔥
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Ammapa udaya සුපිරි ban patta athal eka ubala newey api ඇබ්බැහි wela den ubalage travel walata vietnam idan ඔක්කොම balanawa ban elama හැමදාම volge dapan elama jayama wewaaa ammapa ආදරෙයි
@TripPisso
@TripPisso 2 жыл бұрын
😍 ELA✌
@chamaradananjaya3877
@chamaradananjaya3877 2 жыл бұрын
මේ වීඩියෝ එක තව දික් උනානම් කියලා හිතුන සිරාවටම ඇත්තටම පට්ට වැඩක් උදය අයියේ සහ ටීම් එකම good luck ❤️❤️❤️
@chathu_basnayaka
@chathu_basnayaka 2 жыл бұрын
සතුට යනු Also trip pisso 💪❤️😎
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
lassana music... lassanai program eka.. thanks... lankaawata aawahaama enawa.... thanks 🎊
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
පනපිටින් උබෙ කටේ කොක්කක් ගහල වතුරෙ එබුවම සනීපයි නේ පරිස්සමෙන් මල්ලි
@kasunranga8019
@kasunranga8019 2 жыл бұрын
Patta machan supiri ko anith dial eka ❤️👌👍
@chamothkavinda2376
@chamothkavinda2376 2 жыл бұрын
සුපිරියක් තමා ආදරෙයි trip pisso..😘😘😘😘
@julanmax
@julanmax 2 жыл бұрын
මොකක්ද යකෝ ඒ වීඩියෝ එක පටන් ගද්දිම උනේ.. බය වෙලා ගියා 😂
@NomadicLobsters
@NomadicLobsters 2 жыл бұрын
රිදියගම ගිහින් නෑ. දැන් නම් යන්න හිතෙනවා ❤ වීඩියෝ එක නියමයි 💥
@TripPisso
@TripPisso 2 жыл бұрын
😍👍
@HEWA-ed4uk
@HEWA-ed4uk 2 жыл бұрын
කෙසෙල් ගෙඩියේ ලෙල්ල කාලා ගෙඩිය විසික්කරා වගේ කුජීත සීන් එකක් වුනේ අම්මෝ😂 22:20
@alankafernando9819
@alankafernando9819 2 жыл бұрын
නියමයි. අන්තිම වැටිල්ලත් සුපිරි උදවා 😁😁
@dineshchathuranga969
@dineshchathuranga969 2 жыл бұрын
සුපිරි අයියා ..කොලිටි වීඩියෝ
@nimeshachathuranga5235
@nimeshachathuranga5235 2 жыл бұрын
රිවස්ටන් ගමනින් පස්සෙ සුපිරි ආතල් එකක් ❤️ ළඟ ළඟම වීඩියෝ ඕනෙ ට්‍රිප් පිස්සෝ...රෑ බඩු තාම වැඩ නේහ්😂💔
@TripPisso
@TripPisso 2 жыл бұрын
😂🙏
@cb-rl3zo
@cb-rl3zo 2 жыл бұрын
ආදරේයි trip pisso නියමයි. 💪💪
@mitravilla3120
@mitravilla3120 2 жыл бұрын
Nice riding wonderful place god bless 🙌 🙏 😊
@KadThushan
@KadThushan 2 жыл бұрын
මෙ විඩියෝ එක බැලුවම ආයෙත් යන්න හිතෙනවා රිදියගම . නියමයි ට්‍රිප් පිස්සො ♥️😍🇱🇰
@mashmello2101
@mashmello2101 2 жыл бұрын
Trip Pisso video එකක් දානකන් සෑහෙන කල් බලන් හිටියේ..trip pisso වීඩියෝ එකක් දැම්මා කියන්නේ ඒතැනට අපිත් ගියා වගේ තමා..විස්තර හැමදේම කියලා දෙනවා..Good Luck❤🙏(ගොඩක්ම ආස ඔයාලා වීඩියෝ එකට දාන එඩිටින් වලටයි..songs වලටයි)
@sasindu7648
@sasindu7648 2 жыл бұрын
පාවෙනව වගේ 🤩🤩🤩 ගැම්මක් තමයි
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
එකනම් මරු ජයවේවා කොල්ලනෙ❤😊
@tharindumaxzion4010
@tharindumaxzion4010 2 жыл бұрын
Ada Dingi mahattygen genapu joint aka koooo..😁😁
@pramodlamahewage
@pramodlamahewage 2 жыл бұрын
Drone shot Tika patta!
@niyomalwanasinghe9704
@niyomalwanasinghe9704 2 жыл бұрын
Background supiri cover song tikak giya nethe
@ආලෝකාදිව්යාංගි
@ආලෝකාදිව්යාංගි 2 жыл бұрын
Trip pissoo 💞 wow supiriyak mekath
@kushanm1182
@kushanm1182 2 жыл бұрын
Galle yanavanm blanda tiyana than kiyahankoo bn. Davs dekak inna blan yanne. Hoda place tikak kiyahnko
@TripPisso
@TripPisso 2 жыл бұрын
Galle Video ekak thiyenawa ape channel eke balanna :)
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
නියමයි සුපිරි අපිත් නිකන් ගියා වගේ දැනෙනවා
@cb-rl3zo
@cb-rl3zo 2 жыл бұрын
මේ 3න් වෙනි සැරේට බලන්නේ ලස්සන video එකක්
@chammikasandakelum
@chammikasandakelum 2 жыл бұрын
අසේල කෝ..🙄
@BHC-nf4yx
@BHC-nf4yx 2 жыл бұрын
Drone shots tik nm gemmc❤️❤️🔥🔥
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 2 жыл бұрын
drone eka hadagatada aiyaa
@TripPisso
@TripPisso 2 жыл бұрын
Ow
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow.. ඒකත් සුපිරියක්...Asela නෑනේ
@ranukajithmali7275
@ranukajithmali7275 2 жыл бұрын
නියමයි ඩිංගි අයියේ.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සුපිරිම පට්ට ආතල් එකක් 🔥🔥🔥
@shenal_mendis
@shenal_mendis 2 жыл бұрын
photos gahana denawada saththum ge pls reply
@banukasenarathna7871
@banukasenarathna7871 2 жыл бұрын
මෙ අවුරුද්දේ ස්කිප් නොකර බලපු එකන විඩියො එක....... ලාම්පුව නිවපු තැන තමා මරු
@anushjeewantha4091
@anushjeewantha4091 2 жыл бұрын
Eka supiri travel ekak
@udaravidarshana3778
@udaravidarshana3778 2 жыл бұрын
අදනම් මම ආසම video එකක් ❤️
@wildmachan
@wildmachan 2 жыл бұрын
පිස්සොම තමයි තව පොඩ්ඩෙන් ඩින්ගි මාම වට්ටනවා උඩ පැලෙබ් පල්ලට❤❤❤😋😋😋😘😘😘
@TripPisso
@TripPisso 2 жыл бұрын
Thushara 🥰🙏🏻
@malindha
@malindha 2 жыл бұрын
තුශාර කොයි බන් උබෙ විඩියෝ 😒 .ඔයාගෙන් වීඩියෝ එකක්.ගන්නව කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ 😒🖤 සතුට සාපේක්ශයි 🖤. Respect brother
@wildmachan
@wildmachan 2 жыл бұрын
@@TripPisso 😘😘😘
@wildmachan
@wildmachan 2 жыл бұрын
@@malindha දැන් ආයේ පුලුවන් වේවි කලින් පොඩ්ඩක් නතරකරන්න උනා😥
@malindha
@malindha 2 жыл бұрын
@@wildmachan ඉක්මනින් වෙනසක් කරමු කොල්ලො 🖤
@Abiyaproduction
@Abiyaproduction 2 жыл бұрын
මරු....පට්ටයි....💓👌
@hvacwithlife5262
@hvacwithlife5262 2 жыл бұрын
Gaha uda atal eka supiri
@TravelMaduwa
@TravelMaduwa 2 жыл бұрын
සුපිරියක්...ආදරෙයි❤️ .
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 2 жыл бұрын
ඔක්කොමත් හරි අන්තිමට ඇදන් වැටිච්ච එක..😅😂❤️
@TripPisso
@TripPisso 2 жыл бұрын
😂✌️
@himayaramanayake2322
@himayaramanayake2322 2 жыл бұрын
Super ayye adarei trip pisso ❤️
@surangalakmalfernando3773
@surangalakmalfernando3773 2 жыл бұрын
ඒක නියමයි... ❤️🌿🇱🇰
@lahirunediriweera
@lahirunediriweera 2 жыл бұрын
Adeh Trip Pisso Allapu gamata awilla dnnewath na ne. Shit.😒 Awlk na ela..🖤🖤
@ravindunimesh3319
@ravindunimesh3319 2 жыл бұрын
Superb video trip pisso
@amithagayan3450
@amithagayan3450 2 жыл бұрын
සුපිරි trip pisso
@travelsoul2842
@travelsoul2842 2 жыл бұрын
Superb trip pissp❤️🇱🇰
@dewakafernando8616
@dewakafernando8616 2 жыл бұрын
Oyala ma gamanadi pawichi karapu cameras monwda bro
@rohanjayasekara7470
@rohanjayasekara7470 2 жыл бұрын
24:18 nice talk
@cthushara.
@cthushara. 2 жыл бұрын
Good job උදය bro❤️
@sllivebeat
@sllivebeat 2 жыл бұрын
අනිවාර්යයෙන් සතුට සාපේක්ශයි✌️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
පට්ට ඇ. " සතුට සාපේශයි"
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 2 жыл бұрын
drone shot tika paara 😍😍
@shyanakanadeera6286
@shyanakanadeera6286 2 жыл бұрын
ලස්සනයි video එක .අපේගම සපාරිජීප්එක drive කරන්නෙ මගෙclassmate😍
@madhushans72
@madhushans72 2 жыл бұрын
එතකොට එක් එක් සත්ත්ව කොට්ඨාස වලට වෙන වෙනම කලාප නිර්මාණය කරලද තියෙන්නේ ?. මං එහෙම අහන්න හේතුව සමහර සත්තු අනෙක් අයගේ ආහාර වලට ගොදුරු වෙනවනේ හැමෝම නිදැල්ලේ හිටියොත් 🤔
@hashansiriwardana7267
@hashansiriwardana7267 2 жыл бұрын
ඔවු
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔව් ශාකභශක අය විතරයි එකට ඉන්නේ
@NirangaFernando-e1j
@NirangaFernando-e1j 2 жыл бұрын
Koo ape chef awe nedda me vlog ekta?
@LahiruMadushan-s5z
@LahiruMadushan-s5z 5 ай бұрын
Supiri machan jiwitha widina kollo sat akak
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ගැමිමක්..තමයි...සුපිරි
@malindusuraj5168
@malindusuraj5168 2 жыл бұрын
Adarei oyala hemotama ❤️❤️❤️🥰🥰🥰
Deadliest Tattoo Work on the top of Laxapana Falls | TRIP PISSO
17:12
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Siyatha News | 06.00 AM | 06 - 10 - 2024
10:15
Siyatha News
Рет қаралды 5 М.
72 HOURS IN ELLA SRI LANKA (This Place is Pure MAGIC!)
38:16
Lloyd & Mandy
Рет қаралды 26 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 433 М.
How To Survive in Baththalangunduwa Island | TRIP PISSO
40:00
Trip Pisso
Рет қаралды 182 М.