අපේ Wedding Album එක බලමු

  Рет қаралды 50,819

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 248
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා හොද දහිරියමත් වාසනාවන්ත දරුවන් දෙන්නෙක් බුදුසරයි ජෙසුපිහිටයි ඔයාලා දෙන්නාට
@sanju4866
@sanju4866 Жыл бұрын
අක්කි මේක ඉල්ලීමක්... කැමති නම් කරන්න.....ජීවිතේ ෆේල් වීම් ගැන පැරදිච්ච තැන් ගැන exam fail වීම් ගැන... Life එකේ දේවල් ප්‍රමාද වීම් ගැන.... ලංකාවේ ළමයි ගොඩාක් එ්ක අත්විදිනවා... මේ කාලේ ගොඩාක් විභාග ප්‍රතිළුල ප්‍රමාදයි සෙකන්ඩ් සයි එකක් වුනත් ලියන්න සැහෙන්න කාලයක් බලන් ඉන්න වෙනවා ජීවිතේම එ්නිසා පරක්කු වෙනවා ඊලග ස්ටෙප් එකට යන්න....මට මතකයි අක්කි කිව්වා ඔසී අැවිත් කරපු පලවෙනි ඩිග්රිය pR ගන්න වැදගත් වුනේ නැ නිසා අක්කි teachinng ඉගෙන ගත්තා කියලා(විස්තර නිවැරදිද දන් නැහැ) එතකොට මොනවද දැනුනේ කොහොමද හිත හදාගත්තේ....වගේ දේවල් ගැන කියන්න පුලුවන්ද....ඔයාගේ හිනාවට දීර්ඝායුෂ ලැබේවා❤❤❤
@Harshi_online
@Harshi_online Жыл бұрын
Good❤
@dilrukshiumeshika9788
@dilrukshiumeshika9788 Жыл бұрын
තමන් තමන්ගේ හිත හයිය කරගන්නකෝ.....ලාමක අදහස් වල හිටියම තමා කඩාගෙන වැටෙන්නේ....ඔයාගේ අදහස් වලින් පේන්නේ ඔයා පොඩ්ඩ අැත්තම් කඩාගෙන වැටිලා කියලා.මම මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා...මොකෝ මම එහෙම නැ...මට පුදුමයි මේ වගේ ලාමක අදහසක් දැක්කම...ජීවිත කතාව අැඑුව එකට නෙමේ මම මුකුත් කිව්වේ....ඔහොම වැටිලා ඉන්න එකට...ප්‍රතිපල එන්න ප්‍රමාදයිලු,ලමයි පිඩනනෙන්ලු....එ්වා අැත්ත වෙන්න අැති සමහරවිට...එ්ත් එක එක්කෙනා මත එ්ක depend wenawa. හොද පෞරුෂයක් හදාගන්න ඔයා...එතකොට ඔහොම හිතෙන්නේ නැ...ඕන දේකට ඔට්ටුයි කියලා ..අනික ලංකාවේ මොනවද අනේ හරියට වෙන්නේ...හැමදේම කල් අැදෙනවා...යකාගේ හැටියට විමානේ හදාගන්න...ඔහොම හිතන්න එපා ....අනේ හැමදේම කල් යනවා ...මම වැටිලා ....ජිවිතේ පරාදයි කියලා....ඔයාගේ comment කියවද්දි මට හිතෙනවා ගොඩක් සෙනග දැන් ඉන්නේ මානසිකව වැටිලද කියලා...පෞරුෂය පිලිබද ප්‍රශ්න තමා...මේවා ඉතින් ඉස්කෝලවලින් හදන්න ඕන...මාත් second shy කරලා තමා කැම්පස් ගියේ...එ්ත් a/l exam eken awrudi 1 masa 8 kata wage passe 😂😂😂.exam kal gihin results enna kal gihin ohoma prashna una.... Awrudu 2kata asanna kalayak gedara.... Hitiye...... හැබැයි එ් කාලේදිවත් මම නම් ඔහොම නහයෙන් අඩලා නැ
@pamode7607
@pamode7607 Жыл бұрын
good idea...akkiwa follow karan godak innw students la.pita rataka idiyath atarala aye yanna hituna dws tyenw.lankawata wada nmm mehe education patta godak hodai...e patten nm lankawe hadenna godak dewl tyenw
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
අනේ......🥺 ඒ අදහස නම් ගොඩක් හොඳයි ඔය ප්‍රශ්නේ ඔය විදිහටම මටත් තියනවා
@wajiralakshan9749
@wajiralakshan9749 Жыл бұрын
​@@dilrukshiumeshika9788😂 yanne koheda malle pol answer akk. A lamaya kiyala thiyenne,ahala thiyenne wena akak. Ane manda ithin
@samudrakumari1612
@samudrakumari1612 Жыл бұрын
දෙන්නම හරිම ලස්සනයි ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,ජේසු පිහිටයි .
@inokafernando340
@inokafernando340 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් එකිනෙකට විස්වාසවන්තව ඉන්න ❤ ජේසු පිහිටයි ❤ 😘😘
@annehathurusinghe5755
@annehathurusinghe5755 Жыл бұрын
වාසනාවන්ත දරුවො දෙන්නෙක් .... පවුල් ජීවිතය වාසනාවන්ත වේවා .. Sly හොඳ පුතෙක් බව පේනවා. ඇන්ජි ගොඩාක් වාසනාවන්තයි එවැනි දරුවෙක් ලැබීමට ....❤️🙏 Wish you happy wedded life... God blez you'll ❤❤❤❤❤❤❤
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
හරිම ලස්සනට, පිළිවෙලට, චාම් සරලව , සැලසුම් කරගෙන තියෙනවා...දෙන්නම සහයෝගයෙන් හරිම සතුටුයි බැදීම් කියන්නේ එතනට තමයි....ජේසු පිහිටයි දෙන්නටම.....❤
@dinujayasinghe2866
@dinujayasinghe2866 Жыл бұрын
Woooowww perfect අක්කි. ඔයාගෙ තීරණ, ඔයා හැමදේම බැලන්ස් කරන විදිහ ඔයාගෙන් අපේ ජීවිතවලට ඉගෙනගන්න දේවල් ගොඩයි ❤ හැමදාම සතුටින් ඉන්න ඕන...🎉
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
හරිම ලස්සනයි නංගී .සුබ අනාගතයක් ඔයාලට.❤❤❤❤❤❤❤❤
@wasanatharangi4284
@wasanatharangi4284 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි.ඒ වගේම ඔයා කතාකරනවා අහන් ඉන්න ආසයි.ඔයාගෙන් ඉගෙනගන්න ළමයි ගොඩක් වාසනාවන්තයි
@wasanthikapushpakumari3180
@wasanthikapushpakumari3180 Жыл бұрын
හරිම ලස්සනයි. සුබ පැතුම් හැමදාම සතුටින්, ආදරයෙන් ඉන්න ලැබේවා...!
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අපි එක family එකක් කියනකොට හරිම ආදරනීයබවක් දැනුනා නංගීයෝ .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .😘😘❤️❤️😍😍
@sanduvlogs6963
@sanduvlogs6963 Жыл бұрын
හරිම ලස්සනයි wedding එක වගේම මේ විඩියෝ එකත්. හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා දෙන්නම 💕 ඒ වගේම කියන්න ඕනි ඔයාල දෙන්නා හැම විඩියෝ එකකින්ම වගේ අපිට ලොකු ආදර්ශයක් දෙනවා. තැනක් යූ 🙏 ප්ලෑන් කරලා හැමදේම කරද්දී ඒ දේවල් සාර්ථක ව කරන්න පුළුවන් . මං ඒ දේවල් අක්කිගෙන් ඉගෙන ගත්තේ . Thank you so much ❤️🥰😘 .. oyala dennage wedding life eka lassana wenna kiyala hadawathinma wish karanawa 🎀 much love akki aiya ❤️
@harshanidissabandara
@harshanidissabandara Жыл бұрын
හරිම ලස්සනයි අක්කි... 😍 අක්කි හැමදාම වගේ අක්කිගේ ජීවිතේ විශේෂම දවසත් හරිම ලස්සනට සැලසුම් කරලා... ❤
@sashasenevirathna20
@sashasenevirathna20 Жыл бұрын
ගොඩාක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න සුබ පතනවා ඔයාල දෙන්නට ❤❤.
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 Жыл бұрын
Wow❤harima harima lassanai akke.harima satutui. ❤❤❤ hemadamath adaren satutin inna. Budusaranai ...!
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි අක්කටයි අයියටයි
@madushaninisha7901
@madushaninisha7901 Жыл бұрын
ලස්සනයි ... akki wedding photo ටිකක ❤️❤️❤️
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 Жыл бұрын
හරිම ලස්සනයි...❤️
@subashiniliyanage9106
@subashiniliyanage9106 Жыл бұрын
Beautiful wedding album .All the best dear .
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
ඇත්තටම හරිම සරල ඒ වගේම ලස්සන ඇස් දෙක පිරෙන ලස්සන photos thibba aththatama lassanai සුබපැතුම් ❤
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
❤❤❤❤❤ සතුටුයි
@gc1086
@gc1086 Жыл бұрын
Harima lassni. 😍😍Last page aka superb 👍👍👍
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Hai ගොඩාක් kalekin duwa ❤jesu පිහිටායි .
@rusirupasan1965
@rusirupasan1965 Жыл бұрын
WOW akke superb
@sandyapriyadarshani4170
@sandyapriyadarshani4170 Жыл бұрын
❤❤🎉 GOD BLESS YOU!!
@saik2244
@saik2244 Жыл бұрын
akkigei ayyagei hard working and planinng everything bacame success ❤❤❤❤god bless u two❤❤
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
හරිම .ලස්සනයි දුවෙි .වෙඩින් .පොටෝ .ඹබ.දෙදෙනා ගේ .අනාගතය සාර්ථක වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .තෙරැවන් සරණයි
@nilanthikumari8217
@nilanthikumari8217 Жыл бұрын
හරිම ලස්සනයි. ආදරනීයයි. Wish you a happy wedded life. God bless you
@shamasenadeera8462
@shamasenadeera8462 Жыл бұрын
ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🌹
@Explorereye208
@Explorereye208 Жыл бұрын
නංගී මල්ලි , හරිම ආසාවෙන් හිටියේ ඇල්බම් එක බලන්න ❤️❤️❤️❤️
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Beautiful Album .. Thank you so much for sharing.. stay blessed...
@sapnasankalpani5901
@sapnasankalpani5901 Жыл бұрын
Austrailia pissuwak thibune akkige videos nisa... Austrailia enne tharam wasanawak nethi nisa japan aawa.. Akkige videos hamadama motivate kalaa e gamanedi. Kwdhri ausi enwa visit ekakata hri. Thank you soo much. akki oyge e hinaawa hamadaama e widiytma thiyenne kiyl praarthana karanawa. Oyala denna mama dakapu adaraniyma couple eke. God bless you❤❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Budusarani akki lassnai
@l.s.a.perera3924
@l.s.a.perera3924 Жыл бұрын
Ohh.. Very sweet Dhanya! Absolutely beautiful! ❤
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
ඔයලා දෙන්නා ට දෙවී පීහීටයී හරිම හෙද යී ඔයලා දෙන්නා ❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Ara oya තනියම hinawela inna photo ekak damme ,eka loku karala බිත්තියේ gahanna,mara ලස්සනයි eka .
@sujithrasubawickrama155
@sujithrasubawickrama155 Жыл бұрын
😍♥ wish you a very happy future ahead
@dhammikahemamali9690
@dhammikahemamali9690 Жыл бұрын
දුවට සහ පුතාට ජේසු පිහිටයි, !
@sureshinoj2943
@sureshinoj2943 Жыл бұрын
Nice album. God bless you both
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
lankawe wedding ekkak ganna wenama course ekak krna onee...mth akkage simple wedding eka dakala asa una.. Math dwsaka wedding eka ganiddi oya wgeema puluwn tharam simple karala❤..lssnata gnnwa athatama akkge wedding eken thamai wedding eke niyama arutha therunee. . Api ekka dukedi sepedi idiyaa aya ekkala api wiwaha una sathutata uthsawayk gnna eka...🎉❤wedding eka sarala unhama thamau athatama sathuta💕✨🪸
@sarojinarasingha788
@sarojinarasingha788 Жыл бұрын
Hari lassanai nagi happy marge life
@chamilkasewwandi904
@chamilkasewwandi904 Жыл бұрын
Kalekin aiya godak ktha krn video ekk 🧡
@lopez7077
@lopez7077 Жыл бұрын
Sly's looks like actor , vicky kaushal🌝❤️ Happy marriage life akki & ayya 🤠🙌
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
Akkige video nisa podi hari mohothakata hithata sathutak athi wenawa.....😢 ❤
@sanju4866
@sanju4866 Жыл бұрын
එ් හිනා මූණ බලන් ඉද්දි ප්‍රශ්න අමතක වෙනවා. අයියා වාසනාවන්තයි එ් හිනාවේ අයිතිකාරයා එයා වෙච්ච එකට❤
@skformation2981
@skformation2981 Жыл бұрын
❤Ane cute 🥰 Lassanai hema dema piliwalai ❤ God bless you both
@kamalaedirisuriya7975
@kamalaedirisuriya7975 Жыл бұрын
Wish you all the best and good luck. ❤❤❤
@sanju4866
@sanju4866 Жыл бұрын
අක්කිගේ පෙටෝස් නම් හරිම අාස හිතෙනවා දෙන්නම හරිම ලස්සනයි....ඩීටේල්ස් හරිම අාස හිතෙනවා කලර්ස් එහෙම අැස යනවා ❤
@s.sadeeshi4100
@s.sadeeshi4100 Жыл бұрын
Wow Akki Wedding Album Photos are sooo Beautifullll 😍✨️
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
ලස්සනයි ලස්සනයි ❤❤
@Iam_Shashii
@Iam_Shashii Жыл бұрын
Beautiful captures and you both looking perfect together ❤ wishing you to have a lovely and cheerful life ahead ❤️❤️❤️
@lakshanidesilva4975
@lakshanidesilva4975 Жыл бұрын
Harima lassanai ❤❤ God bless you both ❤❤ May your all dreams come ture 🎉🎉 Good Luck ❤❤ Im always inspiring from you akka ❤❤
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g Жыл бұрын
Harima lassanai ayya &akki....❤️❤️❤️bless you
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 Жыл бұрын
ලස්සනයි දෙන්නම... හරිම ලස්සනයි පරිසරය ඇල්බම් එක.... තාත්ත ආවෙ නැත්ත ඇයි.....
@thusithakumara5294
@thusithakumara5294 Жыл бұрын
Math ehuwa.kiwwe ne anji akka..
@Dinu-shi1111
@Dinu-shi1111 Жыл бұрын
Lassanai aiya akkiii... ❤😘
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
සැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි ජෙසු පිහිටයි ♥️♥️♥️
@viha3239
@viha3239 Жыл бұрын
Perfect❤ well planned wedding album 🥰
@rachinikaushalya1731
@rachinikaushalya1731 Жыл бұрын
Wooow we were waiting for this vlog ❤️❤️❤️ lovely 😘😘😘
@umendraweerawansa6176
@umendraweerawansa6176 Жыл бұрын
Wonderful wedding. Wish you both lifetime of hhappiness ...
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Wow ,very nice photos ,good job ❤
@surangasuranga4749
@surangasuranga4749 Жыл бұрын
❤️❤️ lassanai akka & aiya 😍
@ashafonseka
@ashafonseka Жыл бұрын
🎉🎉🎉 very beautiful and Have a blessed life together..
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 Жыл бұрын
Beautifull both of u&beautifull pictures&nice location..god bless both of u!❤
@nalaniperera1880
@nalaniperera1880 Жыл бұрын
Very beautiful duwa. Love you both. God bless with love and happiness
@sitharasewwandi2109
@sitharasewwandi2109 Жыл бұрын
God bless u both ❤
@DuleeshaNayananjalie133
@DuleeshaNayananjalie133 Жыл бұрын
God bless both akki and aiyaa 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sandalisamarage193
@sandalisamarage193 Жыл бұрын
Beautiful ♥️😍 Stay happy forever 💞
@lilamaniperera8212
@lilamaniperera8212 Жыл бұрын
Beautiful Wedding album. Wishing you both a lifetime of happiness. God Bless you! ❤
@sebbygamer1633
@sebbygamer1633 Жыл бұрын
Lovely pictures stay blessed thank you so much for sharing your sweet memories you are very beautiful and the drone pictures are excellent ❤️
@sebbygamer1633
@sebbygamer1633 Жыл бұрын
God bless you two I’m from London
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
ලස්සනයි ඔයාලගෙ ඇල්බම් එක. ආදරෙයි හැමදාම පරෙස්සමින් ඉන්න 🎉
@Indrani997
@Indrani997 Жыл бұрын
Harima lassanai.. Oyalage album eka..❤️🌷🌷🌷🌷🌷❤️
@suvinithabatuwanthudawa6843
@suvinithabatuwanthudawa6843 Жыл бұрын
I like your arrangements very honest god bless both of you
@subodhaekanayaka7355
@subodhaekanayaka7355 Жыл бұрын
Wedding eke video ,photos marama lassanai akki ❤❤❤
@wathsalarathnayaka7498
@wathsalarathnayaka7498 Жыл бұрын
තෙරුවන් සරණයි...
@menakadissanayake9101
@menakadissanayake9101 Жыл бұрын
Beautiful & elegant ❤️❤️ everything is perfectly done. Lovely couple 😍😍 May u both blessed with the best of everything ❤❤💐
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Beautiful blessings to both of you.
@thamaradissanayaka8029
@thamaradissanayaka8029 Жыл бұрын
Tanks Congratulations Suviet hata 🇱🇰🌹❤ God basst family
@productiondilru
@productiondilru Жыл бұрын
Congratulations akki & aiya!!😘😘🥰😍
@Sanujayamusic
@Sanujayamusic Жыл бұрын
Congratulations both of you 🎉🎉
@nilanthirenuka7038
@nilanthirenuka7038 Жыл бұрын
Lassanai wedding album eka paressamata satuten enna god bless you 😊
@dreamygirlgeethi754
@dreamygirlgeethi754 Жыл бұрын
Woow.. it's beautiful akka ❤️❤️❤️ stay blessed forever both of you 💞
@sharikaismail9480
@sharikaismail9480 Жыл бұрын
Beautiful vlog!
@dwdsjayarathna
@dwdsjayarathna Жыл бұрын
Harima lassanai akki ❤
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
ammmooo🥹🙈🙈 akkkige ara anthimta dapu photos and thani pitu wlata dapu loku photos nikn thel sayam chithrayk wgee❤❤❤ hriiimaaaa lssnai kiyna wachna nh ....eka pudumakara lssnai eka hrimma feel wena lssnama lssna album ekak❤🎉
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
ලස්සනයි අක්කි ❤
@himashanethmini6777
@himashanethmini6777 Жыл бұрын
I always want something more, but never thought simplicity can be elegant. Everything is beautiful and captured well.🤩🤩 Love your cover photo😍 💓
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 Жыл бұрын
හරිම ලස්සනයි album එක
@woshinthadinoj3875
@woshinthadinoj3875 Жыл бұрын
Church function eke video ekak daanko Akka .😊❤
@chandirajapaksha3933
@chandirajapaksha3933 Жыл бұрын
ඔයාලාගේ ජීවිතය දවසින් දවස ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා ..ආදරෙයි හැමදාමත් ❤❤
@chameerasilva5724
@chameerasilva5724 Жыл бұрын
Simply say we owe you dhanya and sly❤
@saduniimalsha5425
@saduniimalsha5425 Жыл бұрын
Godak lassanai Aiya & Akka ❤️🥰😍
@duneshahemanthi1140
@duneshahemanthi1140 Жыл бұрын
Green colour blouse eka ලස්සනයි .
@Nuwan183
@Nuwan183 Жыл бұрын
First comment.❤hi akke😊.God bless both you and ayya.🙏
@chandimahemamali5883
@chandimahemamali5883 Жыл бұрын
Hrima lassanai akki 😍❤️
@hemamthiefernando9510
@hemamthiefernando9510 Жыл бұрын
Happy wedded life. May God bless both of you.
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
හරීම ලස්සනයී අක්කෙ ෆොටො ටික නම් මාරම ලස්සනයී🥰🥰🥰🥰අක්කයී අයියයී දෙන්නත් ඊටත් වඩා ලස්සනයී🥰🥰🥰🥰විඩියො එකත් මාරම ලස්සනයී🥰🥰🥰ඔයාලා දෙන්නා හැමදාමත් ලස්සනට හීනා වෙලා සතුටෙන් ඉන්න ආදරේයී දෙන්නටම අපි ගොඩක්🥰🥰🥰❤❤❤❤☸️✝️🙏🙏🙏🙏
@hasaniwijeweera678
@hasaniwijeweera678 Жыл бұрын
It's so beautiful ❤️❤️
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
Congratulations
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
හරිම ලස්සනයි නංගි..
@niranjalaadikari3784
@niranjalaadikari3784 Жыл бұрын
Subapathanawa oya dennata❤❤❤❤
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 Жыл бұрын
Wow මාරම ලස්සනයි අක්කිලාගෙ ඇල්බම් එක 😍 හැමවාම වගේ අක්කිගෙ හැම ලස්සන මොහොතකම අපිත් ඒකත් බෙදාගන්න එකට බොහෝම ස්තූති ❤ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආක්කි & අයියා ආදරෙයි ♥️🥺🤗
1 Million Dollar Home
48:24
Lankan in Melbourne
Рет қаралды 119 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
මේ සතියෙ Meal prep | සතියටම උයමු
33:26
Lankan in Melbourne
Рет қаралды 107 М.
Birthday Vlog | Lankan in Melbourne
42:13
Lankan in Melbourne
Рет қаралды 83 М.