Weigh loss|How to reduce weight|weight reduce|suwahasclinic|drchaya

  Рет қаралды 120,224

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

අපි අද කතාකරන්නේ බර අඩු කරගන්න විදිය ගැන.
මේ වෙනකොට මේක ගැන ගොඩක් අය ගොඩක් වීඩියෝ කරල තියෙනවා වගේම ගොඩක් උපදෙස් පවා දීලා තියෙනව.නමුත්....
මම මේ කියන විදියට ඔයාල කරල බලන්නකෝ සාර්ථකත්වය කොහොමද කියලා...
Weight loss වල වැදගත්ම දේ තමා self motivation !!!!
මේක නැතුව ඔයාලට ඒ කැපවීමට යන්න බැහැ.ගියත් ඒක හරිම පොඩි කාලයයි කරගෙන යන්නේ අතෑරලා දානවා..ඒනිසා අද කාලේ ලස්සනට ඉන්න ආස තමන්ට ආදරේ කරන හැමෝටම වීඩියෝ එක නරඹන්න කියල ඉල්ලනවා.
#Weight loss treatment #weightloss #weightlossjourney #weightlossmotivations#selfmotivation#motivation #weight #weightlosstips #weighttransformation#SUWAHASCLINJC#DrChaya#howtoreduceweight

Пікірлер: 358
@tayanilasanthika9631
@tayanilasanthika9631 10 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.ඩොක්ටර් කියන දේවල් හරියට හරි.
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤️❤️❤️
@NayanaSamanmali-z9x
@NayanaSamanmali-z9x 9 ай бұрын
හොදට උපදෙස් දුන්නා ඔබ තුමාට පින්
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Welcome❤️
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 8 ай бұрын
බොහොම ස්තූතියි doctor .... මම මාස 7ක් intermittent fasting කලා. බර අඩු උනේ කිලෝ 5ක් විතර. අසනීප වෙලා බෙහෙත් බොන්න ඕන නිසා fasting eka නතර කරන්න උනා. දැන් ආයෙ බර වැඩිවෙලා. උදේට නොකා ඉන්නත් බෑ දැන් . බත් 50gක් විතර උදේට කනවා දවල්ට නොකා ඉන්නවා. රෑට 7ත් 8ත් අතර බත් 50g k වගේ කනවා. හවස 6ට විතර තේ බොනවා මොනවා හරි shorties එකක් කාලා. මට ආයෙත් බර අඩු කරගන්න ඕන. Intermittent fastin ekenuth මං බලාපොරොත්තු උන තරම් බර අඩු උනේ නෑ...
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Yes oya hithuwoth oyata puluwan
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 8 ай бұрын
Thank you doctor!❤️🌻🦋,කතා කරන විදිහත්,voice එකත් හරිම sweet!,හරිම ලස්සනයි!ප්‍රියමනාප,ලස්සන රූපයක්!!!🌟🥰
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Thank you❤️
@buddhikanisansala4034
@buddhikanisansala4034 8 ай бұрын
ඔබතුමියගෙ උපදෙස් බොහොම වටිනව. ඇත්තටම ,නිතරම අපේ හිත අපිව වට්ටන විදිහට තමයි කටයුතු කරන්නෙ. හිත ශක්තිමත් කරගෙන මේ ගමන යන්න ඕන විදිහ ගැන කියපු දේවල් බොහොම වටිනව. මේ වැඩසටහන නම් හැම කෙනෙකුට ම වගේ ගැලපෙන විදිහට ඉතාමත් හොදින් කරල තියෙනව . බොහොම පිං 😊.
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you me comment ekata💖
@basnayakahimashahashani1000
@basnayakahimashahashani1000 7 ай бұрын
අහම්බෙන් දැක්ක හරිම වටින video එකක් ගොඩාක් ස්තූතියි ඩොක්ටර්
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you oyatath comment ekata
@daphnesilva7345
@daphnesilva7345 6 ай бұрын
අනේ ස්තුතියි ඔබට මම ගොඩක් කල්පනා කරනවා ලස්සනට හිටියට මට මොකද වුණේ කියලා දැන් දුවලා තුන් දෙනෙක් ඉන්නවා මම ආසාවෙන් ඔබගේ කතා ව අහලා පිලිපදිනවා ස්තුතියි
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
@@daphnesilva7345 mata sathutuy agena❤️
@sachii_Amii2001
@sachii_Amii2001 10 ай бұрын
Doctor exam කරන්න ඉන්න කෙනෙක්ට healthy විදියට ඉන්නත් weight වැඩි නොවෙන්නත් හොඳ advice දෙන්නකෝ
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Sure
@susiladesilva1236
@susiladesilva1236 9 ай бұрын
ඇත්තමයි මමත් මේ video එක අහම්බෙන් දැක්කෙ.හරිම ආසාවෙන් බැලූවා. ගොඩාක් දේවල් දැනගන හිටියට කරන්න පස්සට කල් දමදමා හිටියෙ.මේ video එකෙන් පස්සෙ ඒ උපදෙස් ඒ ව්දිහටම කරන්න හරිම ආස හිතුනා.thanku,Doctor...❤❤
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Welcome darling ❤️
@ChamiKalpika-ge3fz
@ChamiKalpika-ge3fz 10 ай бұрын
ඩොක්ටර් මගේ බර කලින් කිලෝ 72 මම කෑම අඩුවෙන් කාලා වතුර වැඩ්පුර බිව්ව හැමදාමත් පැයක් එක්සයිස් කරා දැන් මගේ බර කිලෝ 55
@A.AWasanthi
@A.AWasanthi 8 ай бұрын
මොන වෙලාවටද කෑවෙ
@maheshnilanka6992
@maheshnilanka6992 9 ай бұрын
Hoda danuwath kiremak nodanna godak dewal danagaththa thankyou doctor
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Welcome ❤️
@sriyanisilva9344
@sriyanisilva9344 9 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්....Thank you doctor ❤️
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Welcome❤️
@Diluba-ll3zi
@Diluba-ll3zi 10 ай бұрын
Good Luck Bunchesi ❤️🇰🇼
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
❤️❤️❤️
@dammikaudekanthi6391
@dammikaudekanthi6391 9 ай бұрын
Hodata පැහැදිලි කිරීම kala.kenekta bara adu kara ganna විදිය පහසු ආකාරයට kiyala dunna.thank you doctor .👍❤️🙏
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Welcome❤️
@dilinimadhushika8811
@dilinimadhushika8811 10 ай бұрын
ඩොක්ටර් මගේ තයිරොයිඩ් වැඩි මම මහත් වෙනවා නිතරම කන්නම හිතෙනවා නිදියන්නමයි හිතෙනවා කොහොමද මං පලනය වෙන්න
@ROSHEL-h8c
@ROSHEL-h8c 9 ай бұрын
තයිරොයිඩ් වලට බෙහෙත් කරගන්න.
@Nadeekagunrathna
@Nadeekagunrathna 2 ай бұрын
මටත් thiroid තියෙනවා
@karunagallage4973
@karunagallage4973 5 ай бұрын
හොඳ වීඩියෝ එකක්. පැහැදිලිව වැදගත් උපදෙස් ටිකක් දුන්නා.ස්තුතියි!!!
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
@@karunagallage4973 thank you❤️
@SujeewaNiroshani-v7e
@SujeewaNiroshani-v7e 9 ай бұрын
Thank you doctor ,godak pahadili obe danuwath kirima
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Thank you❤️
@dilhaniranasingha7334
@dilhaniranasingha7334 9 ай бұрын
අහම්බෙන් දැක්ක වටින vidio එකක් ❤️
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Thank you
@SureniFernando-i1t
@SureniFernando-i1t 10 ай бұрын
ඩොක්ටර් මම උදේට කිරි එකක් බොනවා. සැලඩ් එකක් එක්ක ආටා රොටියක් තමයි දවල්ට කන්නේ. ඒ අතර තුර වතුර බොනවා. රෑට ගොඩක් වෙලාවට කෑම කන්නේ නෑ. අවශ්‍ය උනොත් කෙසෙල් ගෙඩියක් වගේ කනවා. ඒ වගේම වතුර බොනවා. ඊට අමතරව full body workout එකක් කරනවා විනාඩි 45 ක් වගේ. මම මේක කරන්න පටන් අරන් සතියක් වෙනවා. Workout එකත් හැමදාම කරනවා. පිටි කෑම සීනි සහිත කෑම මුකුත්ම කන්නේ නෑ. මං මේ කරන ඩයට් එකේ වරදක් තියෙනවද. පිළිතුරක් ලබා දෙන්න ඩොක්ටර්.....
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Male da? Female da? Weight eka?job eka? Body condition,mental condition,helath issues,reason for weight loss? Mewage awata answer man danne nethuwa mata mekata reply ekak denna amaruy
@iroshanilmini7776
@iroshanilmini7776 9 ай бұрын
ඔයා උදේම බොන්නෙ වහනෙ කිරි බොන්න එපා හිස්බඩ
@SureniFernando-i1t
@SureniFernando-i1t 9 ай бұрын
Doctor mama female. Privet company ekaka assistant accountant kenek widiyata weda karanawa. Mama kemathi tikak kettu wenna. Ekai weight loss ekak karanna hithuwe. Mata wayasa 35 y.
@athdathperera-fv4np
@athdathperera-fv4np 10 ай бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරිමක් ඩොක්ටර් ස්තූතියි❤
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
You’re welcome
@ArunaSangeewa
@ArunaSangeewa 4 ай бұрын
FcraA5​@@SuwahasClinic
@dammikadili2977
@dammikadili2977 9 ай бұрын
Harima nihamani doctor kenek ..thurum ganeema hari pahasui ..Thank you doctor.
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Thank you comment ekata
@nimeshamadushani2230
@nimeshamadushani2230 9 ай бұрын
ඩොක්ටර්, මගේ බර 65,උස 162cm,වයස 33,මගේ බර 55 ආවම ඇති නේද,මං ගැහැනු කෙනෙක්.මගේ ඉන දෙපැත්තෙ එල්ලා වැටෙන්න ඇවිත් බඩත් ඇවිත් ඩොක්ටර්..මං කෑම පාලනය කරනගමන් ඉන්නෙ
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Good❤️
@mangamanga1521
@mangamanga1521 10 ай бұрын
Thanks .Doctor ❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
❤️❤️❤️
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r 9 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් .ස්තුතියි දැනුවත් කලාට ඩොක්ටර්.😂
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤️❤️❤️
@gaminirajapaksha1714
@gaminirajapaksha1714 8 ай бұрын
ඩොක්ට ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම ආක්දනි යයි ස්තුතියි.........
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Thank you
@KrishanthiHangawaththa
@KrishanthiHangawaththa 8 ай бұрын
Thank you sooooo much.doctor .God bless you .
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Welcome❤️
@dmtkdissanayaka7312
@dmtkdissanayaka7312 10 ай бұрын
හොදටම හිතට වදින්න කියලා දුන්නා මමත උත්සාහ කරනවා ඔබ තුමියට පින්
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Yes you can
@diluruwanara4729
@diluruwanara4729 10 ай бұрын
Thank you doctor. It is a good motivation
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Thank you❤
@ayeshagamage6020
@ayeshagamage6020 10 ай бұрын
Thank you doctor
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Welcome ❤
@amilanishanthi4222
@amilanishanthi4222 10 ай бұрын
Thanks Doctor ආස හිතෙන ව කියන විදිහට.මමත් උත්සාහ කරනව බර අඩු කරගන්න
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Yes you can❤️
@damika-ku9ge
@damika-ku9ge 7 ай бұрын
අහම්බෙන් දක්කෙ මෙ විඩියො එක මගෙ k 65 අඩු වෙන්නෙ ම නෙ මම් ඉන්නෙ විඩද්ස ගත වෙලා ❤❤❤❤❤
@dkarts4903
@dkarts4903 9 ай бұрын
thank you doctor....harima pehediliyi
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤️❤️
@user-yp1rd6jl7h
@user-yp1rd6jl7h 8 ай бұрын
Thanku doctor❤❤❤❤
@user-yp1rd6jl7h
@user-yp1rd6jl7h 8 ай бұрын
Hodata padili kala thanku❤❤❤❤
@paupkarunarathnakarunaratn1291
@paupkarunarathnakarunaratn1291 9 ай бұрын
ow doctor ..මන් මීට මාස පහකට කලින් 90kg ක් හිටියා..දැන් 63kg ..මගෙ සම්පූර්ණ මහන්සියෙන් මේ අඩු උනේ..මේත් බර වැඩි..තව 6 kg adu karan maintain karan yanawa ❤️
@ANUKabral
@ANUKabral 9 ай бұрын
Oya monada kale
@sajinthaperera257
@sajinthaperera257 8 ай бұрын
Mage barath 90 kg oyata පුළුවන් da bara adukaragatha widiha pahadili karanna eka mata udawwak wei thank you
@pardeepasadamali5393
@pardeepasadamali5393 4 ай бұрын
​@@sajinthaperera257ඔයා උදේට බත් කප් එකයි දවල්ට බත් කප් එකයි කන්න වැංජන වැඩි පුර කන්න ඉට අමතරව මුකුත් කන්න එපා.. රෑට කන්න එපා ...පැය බාගයක්වත් එක්සයිස් කරන්න වතුර බොන්න හොදට ඩියර උදේට සම්බොල එක්ක හරි බත් කොප්පේ කන්න....ග්‍රීන් ටී එකක් බොන්න.....මගේ බර 92.400 තිබුනා මගේ මාසේට 6kg අඩු උනා....උස්සහා කරන්න අනිවාර්යයෙන් පුලුවන් ....
@gimhanijayathilaka5734
@gimhanijayathilaka5734 9 ай бұрын
Thank u doctor ...doctor kiuwa hemadema aththa🙏🙏🙏🙏❤
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤️❤️❤️
@Erandi1998
@Erandi1998 2 ай бұрын
Doctor mata PCOS thiyenava....GM diet eka karata prashnayak nadda....සාමාන්‍යෙන් Hormone inbalance තියෙන කෙනෙක්ගෙ weight loss වෙන්න සෑහෙන කාලයක් යනවද doctor ..
@NearanjalaRathnayake
@NearanjalaRathnayake 9 ай бұрын
Good coments Doctor Thanks🎉
@ureshapiumali6325
@ureshapiumali6325 9 ай бұрын
Thnks dr.godaaaaaaak vatinva.mat tri kranva.
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Yes you can❤️
@nilankafernando3427
@nilankafernando3427 9 ай бұрын
You are absolutely correct doctor, I'm a well built woman so I do exercise and dieting too , doctor I need to know this, my father passed away because of liver cancer so doctor is it effect to us also? To get the same disease . Thank you doctor
@amtdesilvaa1697
@amtdesilvaa1697 5 ай бұрын
Dr..mn Babek balaporoththu wena knk..eka overy ekaka pcod kiuwa.mn kurudu biuwata Kamak nadda.
@jayavirakristhina1433
@jayavirakristhina1433 10 ай бұрын
Ost dakakiri vidurubagsyak oedema bonawa
@simplelife478
@simplelife478 3 ай бұрын
Dr. Mn female. Government job ekak kranne paya 8ma wadi wela inne . Nida gnna paya 8arenna ithiri paya 16 kata kittuwa wadi wela mai inne. Height 4.9 weight 56 BMI=27 overweight ynne. Self excercise and food control kranwa.
@AnuradhaRavilal
@AnuradhaRavilal 9 ай бұрын
ස්තුතියි ඩොක්ට❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤️❤️❤️
@JD-yn1ul
@JD-yn1ul 9 ай бұрын
Thank you very much🌹❤
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤️❤️❤️
@SarahSara-iy5lr
@SarahSara-iy5lr 6 ай бұрын
Doktar mama ude 11 pres kire ekak bonawa sawal jus, ekak, hada, gannawa, hawasa, 4,bath hade dekak mas pray karana jus wattaka betrut, apel, carot, wage, sulu, pramanayak bonawa gawasata tekak veya yama karanawa thanks doktar
@ruwanichamila3631
@ruwanichamila3631 9 ай бұрын
ඩොක්ටර් මට වයස 28 ජිවිතේ අලුතෙන් පටන් ගත්තා විතරයි ..නිතරම නිදි මත ගතිය එන නිසා ලේ එකක් චෙක් කරන්න කිවුවා ඩොක්ටර් බලන කොට සීනී කොලෙස්ටරෝල්ලුයි තියෙනවා කිවුවා හැබැයි මට කලක ඉදන් හොමොන ප්‍රශ්නයක් තියෙනවා..මමත් ..8/16 පාස්ටින් එක කලාට ප්‍රශ්නයක් නැද්ද..මේ කොමෙන්ට් එකට නම් රිප්ලයි දෙන්න .මගේ යාලුවන්ගේ අදහසුත් මෙකට ලියන්න.තෙරුවන් සරනයි.🎉
@shanikanishadi766
@shanikanishadi766 8 ай бұрын
Baya nathuwa karanna matath shuger thinawa beheth bona eka natharakarala 8/16kala den sini naha
@shanikanishadi766
@shanikanishadi766 8 ай бұрын
Baya nathuwa karanna
@ruwanichamila3631
@ruwanichamila3631 8 ай бұрын
@@shanikanishadi766 බෙහෙත් බොන්න කිවුවානේ අක්කා
@NadeeshaDilrani-ij8kg
@NadeeshaDilrani-ij8kg 10 ай бұрын
Thanks doctor
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Welcome ❤️
@shanikamahanama
@shanikamahanama 8 ай бұрын
මම දවසටම කන්නේ එක වේලායි ඩොක්ටර් එත් මන් කේට්ටු වෙන්නේ නෑ මට තයිරොයිඩ් තියෙනවා මන් බෙහෙත් ගන්නවා මන් මොනවද කරන්න ඔනේ ඩොක්ටර්
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 10 ай бұрын
Thank you so much doctor❤❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Welcome❤️
@Wimukthini
@Wimukthini 7 ай бұрын
Ane akki man merrykarala inne babala nm ne thama eth bara 85k withara tiyanawa akki bara mata meka adu karagannama bene
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
@@Wimukthini oya hithuwoth oyata puluwan
@sujeewanilmini7800
@sujeewanilmini7800 7 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් හිත පාලනය කරගන්න හොද මෝටිවේෂන් එකක් ❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you💕
@bimmal4818
@bimmal4818 10 ай бұрын
Doctor mn university student knek girl knek Aurudu 22.mn podi kle idn sports krnw et mn mahatai.mm usa nh wediy High 4.7 weight 62 Mt me agat ekk sports krn amarui.hari mahnsiy.et sports atarinnt bh.mn excrris krnw.mekt mokd krnne
@madumishashikala3521
@madumishashikala3521 10 ай бұрын
Stretch marks walata lesar treatment gana vedio akk gennako
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Im sorry .Laser treatments have some side effects
@KaushiKushi-fi2ye
@KaushiKushi-fi2ye 10 ай бұрын
ඇවිදින එක බර අඩු කර ගන්න සාර්ථක ක්‍රමයක් නෙමෙයිද.....විනාඩි 40 වගේ ....
@chathurisasankadanansooriy4995
@chathurisasankadanansooriy4995 7 ай бұрын
Dr nonfat milk hodaida fresh milk wenuwata
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Hodai
@harshana1598
@harshana1598 10 ай бұрын
ඩොක්ටර් මම රට ඉන්නෙ.මම වැටිලා කොන්දෙ සහ බෙල්ලෙ ඩිස්ක් දෙකක් තියනවා.එක්සයිස් කරන්න හරිම වේදනයි කොන්ද.මගෙ ඇග කෙට්ටු කර ගන්න ක්‍රමයක් කියන්නකො. 95 ක් විතර බර.මම ගැහැනු කෙනෙක්.
@sajeeherath1980
@sajeeherath1980 10 ай бұрын
Thank you
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Welcome
@sandamalipksd1077
@sandamalipksd1077 10 ай бұрын
Thank you doctor 💐💐💐💐
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Welcome ❤️
@ruvininisansala3420
@ruvininisansala3420 10 ай бұрын
ගොඩක් ස්තුතියි Doctor ❤ කළින් Vedio එකේදී ගේනවා කිව් Beauty Tips ගේන්න ඕනි 😊
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Sure darling ❤
@ruvininisansala3420
@ruvininisansala3420 10 ай бұрын
@@SuwahasClinic ❤🙏💐
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 10 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස බීගල් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
❤️❤️❤️
@maheshikawijerathne5039
@maheshikawijerathne5039 10 ай бұрын
Thankyou doctor...doctor mage brest eka godak mahathai.ane docor brest eka adu karaganna widiyak kiyannako.babata kiri dennath apahasui ethakota.
@NipunMadusanka-b2k
@NipunMadusanka-b2k 10 ай бұрын
Ow matath Dana Ganna onii
@hasaraperera128
@hasaraperera128 10 ай бұрын
Doctor orslim tablet eka use karanwanam kemata pasuda eka use karanna oni dawasata deparakda
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Orslim use karanna qwe kauda?aka kiyapu kenagen thama aka ahanna one,mokada man tablet ekak patient kenekta use karanna denna kalin patient gena godak dewal danaganna one
@ChamilaSudarshani-c8f
@ChamilaSudarshani-c8f 6 ай бұрын
අනේ ඩොක්ට මගේ බර 88kl මගේ බර අඩු කරකන්න උපදෙසක් දෙන්න් ඔබ තුම්‍ යට පින්
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
@@ChamilaSudarshani-c8f bara adu karaganna advice thamay me video eke dila thiyenne,oyata puluwan❤️
@BuddhikaUdayangani-hh8qe
@BuddhikaUdayangani-hh8qe 8 ай бұрын
Dr.hambawenna puluwanda.dr koheda channeling enne
@ManojiManoji-km4qr
@ManojiManoji-km4qr 6 күн бұрын
කෙසෙල් කැවට කක් නැද්ද
@shashikaladilrukshi6379
@shashikaladilrukshi6379 9 ай бұрын
Doctor ..pegnat amma kenek chemical alladdi glows dan mask dan wada krata kamk nedda..eka hoda nedda..
@TharinduThushan-rc4pz
@TharinduThushan-rc4pz 3 ай бұрын
Mahath wenna beheth nedda doctor
@priyadarshanidarshani-h9v
@priyadarshanidarshani-h9v 5 ай бұрын
Kiri dena amma kenek kohomada karanne doctor
@wasanthadesilva8633
@wasanthadesilva8633 8 ай бұрын
Doctor mage wayasa 55 hight 163cm bara 91kg wenwa mata ukul ata wala kakumak thiyanwa mage bara adukarganne kohomada docter
@BchHd-v3h
@BchHd-v3h 9 ай бұрын
ඩොක්ට ෆ්‍ර්ශ් මිල්ක් වෙනුවට පිටි කිරි කෝප්පයක් බිවූවොත් හොද නැද්ද රිප්ලයි එකක් දෙන්නකෝ
@manupawedage1560
@manupawedage1560 10 ай бұрын
Doctorwa meet wenna puluwan kohomada
@UdeniFernando-l5f
@UdeniFernando-l5f 9 ай бұрын
මමත් මේ විදිහට .කරනවා❤❤❤
@dananjirangika7537
@dananjirangika7537 9 ай бұрын
doctor,yogurt walata bara wadi wenawada?
@srimathihp5787
@srimathihp5787 10 ай бұрын
ස්තුතියි ඩොක්ට.
@anuanushka2907
@anuanushka2907 10 ай бұрын
Dac Doctor mage bara monwa karath adu wenna ne aiya
@bhagyarandunuge195
@bhagyarandunuge195 9 ай бұрын
Kohomada doctor ge programme ekakata join wenne?
@HimaliRupika-r5g
@HimaliRupika-r5g 9 ай бұрын
Tanks doktar
@Beautygirl4yy
@Beautygirl4yy 8 ай бұрын
පිලිතුරක් දෙන්න මිස් එක පාරම අත් මහත් උනා මොකක්ද කරන්න පුළුවන් එක්සයිස් කියන්න පුළුවන් ද
@meshalisathsarani8987
@meshalisathsarani8987 7 ай бұрын
Man wadipura adata wela inna kenek. Kabareta wela man dan mahath wenawa balan iddi
@nisansalapriyadarshani9341
@nisansalapriyadarshani9341 8 ай бұрын
docrt mn udeta kiri the ekqk witharai bone ekkth hoda nda math wenawada
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Freshmilk or milk powder
@nipunikaadikari6084
@nipunikaadikari6084 9 ай бұрын
ඩොක්ටර් පැනි රස නතරම කරන්න ඕනේද...
@sanjuthennakoon4328
@sanjuthennakoon4328 10 ай бұрын
Doctor tea ekak biuwata aulk nadda?? Dawsta
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Nehe,weight eka
@NADUcreations24
@NADUcreations24 10 ай бұрын
Thank you chayo..❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Welcome darling
@sheranimadushika1842
@sheranimadushika1842 10 ай бұрын
mis mata deparakma abiotin una.thma bbk ne.giya mase piriyad parkku nisa doctr hamba una doctr kiwa dimba mornne kiyla.mensas prkku nsa hednna beth bila hedunata psse letov 2.5mg dunna menssa wela dws 2 idn dws 5k bila 12 dwse scn ekkta gya dimba morla thbuna hodi kiwa. ekta doctr sru dws kiyla e dina tika apita ekta inna kiwa.den mge sru dws iwra wela sthiyk.me serth pregnt une nththm letov 2.5mg peththa bonna kiwa.mensas unama.mta thwa hormon ekk liuwa clomifene 50mg me tablt eka bonne kohomda mis eka gena poddk kiynna pluwnda e tablt eka letov ekth ekkmda mensas unama bonna ona.nethtm mensas iwra unmda.
@sheranimadushika1842
@sheranimadushika1842 10 ай бұрын
@@SuwahasClinic pls rply mis.uda comment eka mge
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
@@sheranimadushika1842 western beheth gena mata kiyanna behene,oya vog gen aka gena tikak ahanna.hemadema hariyay❤️
@priyankafernando9507
@priyankafernando9507 10 ай бұрын
Doctor udeta kurakkan kada hodaida suger nathiwa
@Manelfonseka-bi9ws
@Manelfonseka-bi9ws 7 ай бұрын
ඩොක්ටර් මගෙ බර කිලෝ 65-67අතර අඩු වැඩි වෙමින් යන්නෙ මම දවසට වේල් දෙකයි කන්නෙ දවල් 12-රෑ 7 බත් කන්නෙ චුට්ටයි බර අඩු වෙඩ්ඩිනම් ආස හිතෙනව ඒත් ආයෙ වැඩි වෙද්දි එපා වෙනව අනේ ඩොක්ටර් මම මේකට මොනවද කරන්න ඔනෙ
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Hitha hadaganna.bara wadi unath adu karagannawa kiyala positive hithanna
@kumarapodi8414
@kumarapodi8414 10 ай бұрын
Mama anu.work karana kale mn kettui.bada adu uan.dan gedara inne doctor.ayet bada awit.gedara nikanma idala..😊
@diludilu6531
@diludilu6531 10 ай бұрын
හොද දැනුවත් කීරීමක් ඩොක්ටර් ...ස්තුතිය
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Welcome ❤
@nadeeshakalpanimaldeniya9023
@nadeeshakalpanimaldeniya9023 9 ай бұрын
Weight loss sambanda deyk nemei.kalin video ekakata sambandai.ikmanin pilithurak oni nisai mekata comment karanne doctr. Mata masa 6 ka duwek innawa.eya labenna kiyala denagatta mul dawas wala mata panu rogaya athi una.. dn menses natara wela dawas 38 k wenawa.samahara lakshanath thiynwa.masa 6 ka daruwek iddi thawath wathawak pregnt wena eka sudusuida doctr? Man dn kiri dena nisa bona beheth daruwek labenna innawnam eyata hoda nedda.? Pluwan taram ikman pilithurak balaporoththu wenawa .
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Mata me comment eka clear madi. Dan inna babata 6month.thama panu rogaya thiyenawada?monawada bona beheth?eyata thama feed karanawanam oya beheth bonne paediatrician gen ahalada? Baba hambunata passe oyata mensus hariyata piliwelata hadenna gaththe kawadada? (masa6 babek iddi pregnant wenna hodaida kiyala oyata magen ahanna deyak ne amma.aka oyatama therenawa aththatama.namuth ena widiyata face karamu api ok.❤️
@nadeeshakalpanimaldeniya9023
@nadeeshakalpanimaldeniya9023 9 ай бұрын
@@SuwahasClinic mis mn panu beheth biuwe ne.babata tama kirri denawa.baba hambune october 3 .etapasse november mase idala hariyta periods haduna.hma masema dineta haduna.memaseth dawas 30 k pahuwela dn dawas dahayak period natarawwla.eth eye bladdith pregnt strip eka negative .
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 9 ай бұрын
Doctor udeta oats svalpayak aharayata gattata kamak nadda?
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Kamakne
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 9 ай бұрын
Thanks Doctor
@anuruddikawgm421
@anuruddikawgm421 9 ай бұрын
Dr mama 51k mage bada anaw kalawa mahathai mata authorities tiyenawa clostol tiyenawa..height 5 wight 73 ane mata menu 1k hadala denna
@කුමාවික්රමසිංහ
@කුමාවික්රමසිංහ 10 ай бұрын
Thanks Doctar❤️❤️❤️❤️
@HansaniKumari-j9f
@HansaniKumari-j9f 10 ай бұрын
Doctor lankawen ganna puluwan weigh loss milk powder akak kiyannako. Mn bode wela job aka karanne. Mageth weight aka wadi. 65kg thiyanawa. Math asai 50kg bara adu karaganna. Bode wela inna hinda kama control karanna ba. Weight loss kama ganna ba.
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Nehe oyata puluwan.man me qwa widiyata tikak try karanna
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 9 ай бұрын
Doctor morning oats svalpayak aharayata gattata kamak nadda?
@ChandimaSandaruwani-km7od
@ChandimaSandaruwani-km7od 9 ай бұрын
Doctor pls mata reply ekak denna?oats hodad? Nadda?kiyana de danaganna .Please
@travelwithjeena9566
@travelwithjeena9566 9 ай бұрын
Doctor mage usa 4,11 bara kg ,53 e gana wedida ? Please help me ❤💐🙏🙏
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo 9 ай бұрын
Mata babala 4k innawa age 39i man ubeta kanawa dawalta kanne nh reta poddak kanawa wathura nam godak bonawa mage bara 71ta thibbe dan bara 60i
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 8 ай бұрын
Mamath dn oya krana widiht kranawa dawas deka thunak. Kalin intermittent fasting kala. Bara poddai adu une. Dn udeta poddak kanawa dawalta kanne ne. Retath poddak kanawa bath 50g k withara. Balamuko meken wath math aduweida kiyla. Math 69k innawa. 😢
@manupawedage1560
@manupawedage1560 10 ай бұрын
Doctor kohedida meet wenna puluwan
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Im not doing physical channeling
@madhavijayarathna4057
@madhavijayarathna4057 8 ай бұрын
Koheda clinic eka thiyenne
@Geethanjalisharmila
@Geethanjalisharmila 10 ай бұрын
Math dan hari vidiyta kama palanaya karala bara klio 6k wage adu wela tiyenne godak aya man dan kettu wela kiuwma attatama sathutui.
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Apitath sathutuy
@sumithabandara1365
@sumithabandara1365 10 ай бұрын
Ani doctor mama kattui eth mage bada godak lokui mata පිළියමක් kiyanna
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 10 ай бұрын
Doctor man kana vidiya mata hitenava kg 40 lose vei kiyala a taramata kama adui mata.ath kg 64 mage bara.ahema venna venath hetu bala panavada.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
PCOS එක්ක Pregnant වුනේ කොහොමද ?
37:47
Lankan in Melbourne
Рет қаралды 46 М.