Weight loss tips in sinhala| Episode -05| අංක එකේ පෝෂණවේදී උපදෙස් Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 162,209

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 289
@methuli4357
@methuli4357 5 жыл бұрын
Sir ..බොහෝම කැපවීමකින් හැම දෙයක් ගැනම පැහැදිලි කරල තියෙනවා ❤️ඔබතුමාගෙ උපදෙස් හරිම වටිනවා👍ජනතාව වෙනුවෙන් මේ කරන සේවය ගැන බොහෝම පිං 🌷🦋❤️ඔබතුමාටත් සුවැති දිවියකට ප්‍රාර්ථනා !....❤️
@gunalathawimalaratne1790
@gunalathawimalaratne1790 4 жыл бұрын
very educative sp. 4 the commoner .
@tassofinsrilankafonseka
@tassofinsrilankafonseka Жыл бұрын
😊😊😊😊😊😊
@nayomilakshika1792
@nayomilakshika1792 Жыл бұрын
Thanks doctor
@menikeadikari1445
@menikeadikari1445 Жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම්වලට බොහොම ස්තූතියි .ඔබතුමාට තෙරුවන් සරණයි ...
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 5 жыл бұрын
බොහෝම ස්තුතියි sir මෙවැනිවීඩියෝවකින් අපිව දැනුවත්කරනවට S g p t ගැන දැනුවත්වීමක් හෝ ඒසදහා ගතයුතු ආහාර ගැන වීඩියෝවකින් දැනගන්න කැමතී බොහෝම පින් මෙවැනි වීඩියොවකින් අපිව දැනුවත් කිරීම
@anulakarunarathna5450
@anulakarunarathna5450 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාගෙ වදන් හරිම පැහැදිලියි සුව දිවියකට වටිනා උපදෙස් ටිකක්❤️🌷🌷
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 2 жыл бұрын
Very useful advice. I am pleased to listen to your videos. You deliver valuable information. Thank you Dr.
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 4 жыл бұрын
හරිම හොඳ පැහැදිලි කිරීමක්.වටිනා උපදෙස් ගොන්නක්.නියමයි සරලයි.ඔබට ගොඩාක් ස්තූතියි.
@kamanihewage8409
@kamanihewage8409 2 жыл бұрын
හරිම ආසාවෙන් ඇහුව්වාබොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 Жыл бұрын
ඔබට බොහොම ස්තුතිය වටිනා කාරනා කියාල දුන්නට තෙරුවන් සරණයි 👍👍👍
@helavanjana729
@helavanjana729 5 жыл бұрын
බොහොම අගෙයි ඔබතුමාගේ පැහැදිලි කිරීම අපේ ජනතාවට ගොඩක් වැදගත් මේ කරුණු...තෙරුවන්සරණයි ඔබට !
@bianlofa9151
@bianlofa9151 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් .පැහැදිලිව දැණුවත් කරාට
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර් ගොඩක් වට්නවා ව්ඩ්යො එක ඩොක්ටර් තෙරුවන් සරනයි
@pamindapriyanka6463
@pamindapriyanka6463 Жыл бұрын
බොහොම හොඳයි සර් ඉතාම වැදගත්
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් බුදු සරණයි දෙවි පිහිටයි
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj 9 ай бұрын
ගොඩාක් වැදගත් විඩ්‍ යො එකක් ඔබතුමාට බුදුසරනයි
@aruniroshan5896
@aruniroshan5896 Жыл бұрын
Thanks for everything 🙏
@niloshasandamini1792
@niloshasandamini1792 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ තුමාට .ගොඩාක් දේවල් දැනගත්තා.බුදුසරණයි
@gsujshshjsggshdhhss193
@gsujshshjsggshdhhss193 4 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට අපව දැනුවත් කිරීම පිලිබදව
@funnypal480
@funnypal480 2 жыл бұрын
Thank u.very pleasant and positive description. So useful facts for a healthy life. Appreciate u so much.bs
@shiranigunarathna3712
@shiranigunarathna3712 Жыл бұрын
මගේ බර 71kg සිට 65kgඅඩු උනේ 8/16නිසා.fastingඉවර කරන්නේ සවි කැද බීලා.නැවත දවල්ට බත් ස්වල්පයක් කන්නේ.ඒත් දැන් මගේ බර එකම මටිටමේ තියේන්නේ.. ඒ ඇයි
@applewhite6544
@applewhite6544 4 ай бұрын
❤🙏Thanks a lot , keep up the good work !
@mallikaruwanpura7194
@mallikaruwanpura7194 5 жыл бұрын
ගොඩක් හොද විඩියොඑකක් බොහොම ස්තූතිය ඩොට්ට බුදු සරනයි දෙවි පිහිටයි ස්තුතියි
@arachchikaruna-wh4pi
@arachchikaruna-wh4pi Жыл бұрын
Docter, Palathuru kewa gaman tea/plenty bona Eka hodhada
@vishwapramuka3465
@vishwapramuka3465 3 жыл бұрын
ආසයි ලස්සනයි පැහැදිලියි❤️👍👍
@ramaniramani5551
@ramaniramani5551 Жыл бұрын
Thankyoudoctor very good lesson. 👍
@hemamunasinghe6086
@hemamunasinghe6086 2 жыл бұрын
Thank you so much for educating us always with important information.
@darshikabandara5284
@darshikabandara5284 3 жыл бұрын
Godakkkkk...hoda wadasatahank bdusarani..sir
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 2 жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් බොහොම පින් තව තවත් අපව දැනුවත්.කරන්න සක්තිය දහිරිය ලැබෙවා තුනුරුවන් සරණයි
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ඉස්තුති 💖💖
@sriyanigodagampala7093
@sriyanigodagampala7093 3 жыл бұрын
Thanks Soomuch Docter...God Bless You..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthikumari9939
@nilanthikumari9939 4 жыл бұрын
thanks doctor harima pehedili God bless you
@sanjurathnayake565
@sanjurathnayake565 4 жыл бұрын
Good job docter
@siranidolamullage983
@siranidolamullage983 Жыл бұрын
Dr oba thumata sthuthi sthuthi sthuthi
@ranthikumari4200
@ranthikumari4200 2 жыл бұрын
ස්තුතියි....වෛද්‍යතුමෙනි,.....💖
@sanadyaaaa1933
@sanadyaaaa1933 4 жыл бұрын
Godka hodea video eka upds sir godka watina sakcwka thank
@fggfgff9628
@fggfgff9628 4 жыл бұрын
🙏 doctor thank u 🤔👂 budu saranai
@shyaminiamandakoon9733
@shyaminiamandakoon9733 5 жыл бұрын
Thank you very much for the information 💖🙏 work out kireemen pasu gatha haki ahara varga gena danuvath karanna
@sandunisilva3240
@sandunisilva3240 2 жыл бұрын
ගොඩක් වටිනව ඩොක්ටර්. ඩොක්ටර්ව සම්බන්ධ කරගන්නේ කොහෙද
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 жыл бұрын
Thank you so much for your valubale health tips. Theruwan saranai dr.
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
බුදු සරනයි ඔබතුමාට❤❤❤❤❤❤❤
@deepikaroshini861
@deepikaroshini861 5 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතිය ඔබට
@javindrawasala9398
@javindrawasala9398 3 жыл бұрын
Plz, expecting one episode regarding about WHEY PROTEIN explanations , tnx
@shyamaannedambage2811
@shyamaannedambage2811 4 жыл бұрын
ශරීරයේ බර සාමාන්‍ය කෙනෙක්ට බඩ අඩු කරන විදිහක් ඔබතුමාගෙන් දැන ගැනීමට කැමතියි
@dinushisewwandi6796
@dinushisewwandi6796 4 жыл бұрын
Doctor දවසකට කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න ඕනෙද,whey protein එක්ක ගැනීම නුසුදුසුද. ගැනීම මගෙන් ශරීරයේ බර වැඩි වෙනවාද?
@nilunishana2811
@nilunishana2811 11 ай бұрын
godak sthuthi doctor.
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 5 жыл бұрын
thanks for advising vegetarian food as well
@kumudinisenawirathna
@kumudinisenawirathna Жыл бұрын
Hodin pehedili karanawa hema karunak genama obathuma,, arigathu obathumata
@dilpafernando8195
@dilpafernando8195 3 жыл бұрын
Sir mata huits hernia tiyanwa mage bara 58 kg usa 4 ,10 man තයිරොයිඩ් වලට බෙහෙත් ගන්නව මගෙ බර අඩු කර ගන්නෙ කොහොමද මට වැඩි වෙලා කෑම නොකා ඉන්න බහැ බඩ දැවිල්ල ඵනව
@gawriy9289
@gawriy9289 9 ай бұрын
ඝ්තුති ඩොක්ට
@chandraniyapa8324
@chandraniyapa8324 4 жыл бұрын
ගොඩක් හොඳයි ස්තුති doctor
@udawelasaranandahimi4889
@udawelasaranandahimi4889 5 жыл бұрын
මනුස්සත්වය මුල් කරමින් දුන් වටිනා උපදෙසක්. Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment. Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
@nathashaalmeida8291
@nathashaalmeida8291 4 жыл бұрын
Dr. Can I use oats for breakfast??
@jayanthisahabandu
@jayanthisahabandu 5 жыл бұрын
බොහෝම ස්තුතියි සර්.🌹🌹🌹🌹🌹🌹
@anutime2905
@anutime2905 5 жыл бұрын
Thank you doctor. Harima vadagat hair growth video eka karanna doctor 🙌🙌🙇🙇🙇🙇.
@hansamalifernando4087
@hansamalifernando4087 4 жыл бұрын
Doctor මමත් මහත්ය කැමතියිඅයියා නිවුන් ගැහැනු දරුවන් දෙදෙනකු හදන්න .video clip එකක් කරන්න
@varjiniyagunawardana8518
@varjiniyagunawardana8518 5 жыл бұрын
Good job doctor . Thank you.
@dineshsanjeewa3054
@dineshsanjeewa3054 4 жыл бұрын
Thank you doctor 😀😀👍
@susanthakoswatta9898
@susanthakoswatta9898 4 жыл бұрын
puthe oya hoda KOLAKADA VIDURUWAK BONNA pol keree bath blender nokera wngediye kota gena udeta
@sandiindi9000
@sandiindi9000 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ..තයිරොයිඩ් තියෙනවා නම් මහත් වෙන වා නෙද?
@ayodyaedirisingheedirising7257
@ayodyaedirisingheedirising7257 4 жыл бұрын
බොහෝම පින් වෛද්‍ය තුමනි තෙරුවන් සරණයි ඔබට
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Math wena pethi sudu rawum rasakawili. Bulto. Jujus kali
@paramiwayaba4936
@paramiwayaba4936 5 жыл бұрын
Thank you so much doctar old the best
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Anuhas
@dilakshanadiranga7670
@dilakshanadiranga7670 4 жыл бұрын
Excellent ❤️❤️
@ishustyle3890
@ishustyle3890 4 жыл бұрын
Doctor ethakota sup bonna hoda nethnam . Ethakota alavalu thambala aran kana ekath hoda nedda
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Suranga doctar
@Jojo-us4ew
@Jojo-us4ew 5 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට
@oshadeewarnakulasooriya5182
@oshadeewarnakulasooriya5182 4 жыл бұрын
The presentation is clear
@madushaprabodhani9782
@madushaprabodhani9782 5 жыл бұрын
Doctor hormone balance gena video ekak karannako
@nadeekaudayangani5287
@nadeekaudayangani5287 2 жыл бұрын
Dr.මොන Hospital එකේද ඉන්නෙ ...
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
සුපිරි ,tans,❤❤❤🌹
@cutevideo5878
@cutevideo5878 Жыл бұрын
දියවැඩියාව තිබ්බොත් බිත්තර 3 කන්න හොද නැද්ද මම උදේට බිත්තර 3 කනවා 😔
@udulaniabekon2962
@udulaniabekon2962 4 жыл бұрын
Thank you... Thank you... Thank you sir
@athugalpuratv617
@athugalpuratv617 Жыл бұрын
Ane..dostara maththtayo koi taram hutuwath bara adu karaganna o I nisa ahara nogena inna hituwath inna be kannamai hitenne s ai
@anushkagunarathna1999
@anushkagunarathna1999 4 жыл бұрын
raata kema nokaa inna aka prathipala daayakayida doctor
@nadeekarunarathna3106
@nadeekarunarathna3106 4 жыл бұрын
Aththatama docter oyanam harima hoday.godak wadagath kiyal dena dewal.loku sakthiyak enawa me upades walata.
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..බිත්තර වඩාත් සුදුසු තම්බලා ද නැත්නම් බැදලද ??
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
බදිනවනම් නන්ස්ටික් බදුන් භාවිතා කරන්න
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
@@nutriinfosl ස්තුතියි සර්..
@priyagimhani9688
@priyagimhani9688 4 жыл бұрын
ස්තූතියි
@pasindusulakshan3681
@pasindusulakshan3681 4 жыл бұрын
Thank you sir dinapatha eggs 2 gaane kewata kamak nedda
@TS-ov7hl
@TS-ov7hl 5 жыл бұрын
Tred mill eka use karata kamak nadda ?
@gamingpodda2805
@gamingpodda2805 2 жыл бұрын
Doctor dawlta nedaganna hoda nethda
@bjanaka1857
@bjanaka1857 4 жыл бұрын
Kettu unata bada Adu wenne ithin ekata visadumak kiyala denna doctor obata godak pin
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
Thx good ai කොළ පට කන්න එපා කියන්නේ ඇයි පිස් කියලා දන්නෙ koo ok 👍👍👍👍👍👍
@nadeekaudayangani5287
@nadeekaudayangani5287 2 жыл бұрын
උදේට බිත්තර 2ක් ගත්තොත් එදාට ආයෙත් බිත්තර ගන්න හොඳ නැද්ද ..
@dissanayaka1568
@dissanayaka1568 5 жыл бұрын
දෙහි වලට මීපැණි dala රස්නෙ වතුරින් හදලා hisbada බොන්න hodaida උදරය අඩුකරගන්න
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
Thank you doctor.cyprus
@btk9841
@btk9841 4 жыл бұрын
You do not mention regarding tea and coffee but I just can't wait without tea in the morning around 10 and tea or coffee in the afternoon at 3.00 so having a fruit before tea or coffee is impossible can you suggest when we should or should not have tea/coffee
@indrajithr2601
@indrajithr2601 Жыл бұрын
☕ ok , Green Tea ok. Makesure No black cofee also get advice if you are using fat burning green tea otherwise coffe and tea is best 👌
@osadajayawardena1472
@osadajayawardena1472 Жыл бұрын
U can have tea,cofeee or coriander without adding milk and sugar
@යමංරවුමක්
@යමංරවුමක් 4 жыл бұрын
doctor mage godak mahathwenne pita .mama miti nisa gdak mahatha penawa.pita adu kraganna deyak kiynna.
@dharshanahettiarachchi7419
@dharshanahettiarachchi7419 4 жыл бұрын
බුදු සරණා,,,,
@SR-zo3yy
@SR-zo3yy 4 жыл бұрын
Doctor mata hambawela diet plan ekak ganna puluwanda? Mata bara adu karaganna one ikmanatama
@malilanka1695
@malilanka1695 5 жыл бұрын
බොහොම ස්තූතියි
@Priyanka-ny1ob
@Priyanka-ny1ob 3 жыл бұрын
තැන් කිව් ඩොක් ට
@a.gmanelmanel4530
@a.gmanelmanel4530 5 жыл бұрын
ගොඩක් වැදගත් වෙයි
@pradeeptushara6023
@pradeeptushara6023 7 ай бұрын
මගේ වයස අවු 34 මගේම බර 70 වයසට වඩා බර වැඩීද
@ksamarasingha4478
@ksamarasingha4478 3 жыл бұрын
Thank you❤️❤️❤️❤️
@dayanimala5655
@dayanimala5655 3 жыл бұрын
Oba thumawa changing karanna bareda
@kaviprera2471
@kaviprera2471 4 жыл бұрын
එතකොට doctor රැට සුප් බොන්න එපානම් රැට ගන්න හොද අහාරයක් කියන්නකෝ plasse
@niroshaperusingha2332
@niroshaperusingha2332 4 жыл бұрын
Salad ekak kanna.
@chithranigunawardana9415
@chithranigunawardana9415 4 жыл бұрын
Mas malu nokawoth adata kumak wavida doctar
@sonalibasnayaka7764
@sonalibasnayaka7764 5 жыл бұрын
Thanks
@chadhumax5402
@chadhumax5402 2 жыл бұрын
Doctor mama mash malu kanne nene
@priyankapriyamalie167
@priyankapriyamalie167 4 жыл бұрын
Mata thiyena prasne doctor ai mahata
@hashinihashini626
@hashinihashini626 4 жыл бұрын
Godak hodai
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 22 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 32 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 5 МЛН
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 194 М.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 22 МЛН