ගැස්ට්‍රයිටීස් ගෙදරින්ම හොඳ කරගන්න | Home readies for Gastrities By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 178,703

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 186
@ShanthiMenike-y7p
@ShanthiMenike-y7p 4 күн бұрын
ඉතාම අගනා පැභූදිලි කිරීමක්. ඔබ තුමාට දීර්ඝායු වේවා! නීරෝගී වේවා!..
@soulanthrax
@soulanthrax 4 ай бұрын
මේ Doctor කොච්චර හොද ට තේරුම් කර ලා දෙනවා ද.අපේ සින්හල ජාති ය ට කොහොම කිව්වත් හොයන්නේ අඩු පාඩු වක් මයි .කිසිම කෙලෙහි ගුනයක් නැති ජාතිය ක්.පන්ඩිත ජාතිය ක්.ඔබ තුමා ට ගොඩාක් පින් සිදු වෙනවා .මේ පැ හැ දිලි කිරීමට .මට ත් gasrities තියෙනවා .මට සුදු කිරි .nonfat යෝගට් ,වගේ ඒවා හරිම හොද යි .ස්තුතියි doctor .🙏💐
@nmpiyadasanvon
@nmpiyadasanvon 5 күн бұрын
.i
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
හරිම පැහැදිලියි ඩොක්ටර් කියල දෙන දේවල්.පින් සිදුවෙිවා
@chandanalatha6319
@chandanalatha6319 3 ай бұрын
ගොඩාක් ස්තුති ඩොක්ට මමත් පුදූම දුකක් විදිනව මේ ලෙඩෙන්
@smgnanaratna3092
@smgnanaratna3092 8 ай бұрын
බොහෝම වටිනා වීඩියෝවක් ඉස්තූතියි ඔබ තුමාට
@Premarathnayake-g5p
@Premarathnayake-g5p 16 күн бұрын
අදරෙන් අසා ඉන්න පුලුවන් දෙසනාව බෙහෙත් වගේ අසනවා තෙරැවන් සරණයි අසයි සවන් දෙන්න
@Nisansalasewwandi-v8k
@Nisansalasewwandi-v8k 4 ай бұрын
ගොඩක් ස්තූතියි Doctor. මේ විදියට අපිව දැනුවත් කරනවට.
@Sanjana_deshan
@Sanjana_deshan 8 ай бұрын
ගොඩක් පිං ඔබතුමාට
@padminidissanayake129
@padminidissanayake129 8 ай бұрын
මේ අලුත් තොරතුරු මගෙ යාලුවො කීපදෙනෙකුට share කලා... පොලොස් ගැන වැරදි වැටහීම් තිබුණු නිසා...thanks dr...💐💐💐💐
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 8 ай бұрын
ස්තුතියි ඔබට මෙවැනි දේ අපට පැහැදිලි කලාට.
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 6 ай бұрын
ගොඩක් පිං ඩොක්ටමේ වීඩියෝ වලටදීර්ගායු ලැබේවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 8 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි 🙏🇰🇼
@janatj3030
@janatj3030 Ай бұрын
දැනූවත් කලාට ඹඛතූමාට ස්තූතියි ඩොක්ට
@sriyani20hiru96
@sriyani20hiru96 8 ай бұрын
ඩොක්ට මම ගෑස්ට්‍රිස් අමාශයෙ තුවාල ගොඩාක් පිඩා විදිනවා මම සව්දි වල රැකියාව කරන කොට වේලාව ට කෑම ගන්න බැරි වෙනවා ලංකාවට නිවාඩූ ගියා හැමදේම කන්න පුළුවන් උනා .ආපසුරට ආ පසු නැවත වේදනා එනවා .: ගොඩාක් පින් DR
@ShyamaKumuduni-s5w
@ShyamaKumuduni-s5w Ай бұрын
ගොඩක් ස්තුති ඔබතුමා ට ❤❤
@sudharshanianushika2861
@sudharshanianushika2861 7 ай бұрын
ගොඩක් වැ දගත් වැඩසටහනක්.🎉
@AliAli-wd5ys
@AliAli-wd5ys 8 ай бұрын
ගොඩක් පිං ඩොක්ට මම ඉන්නෙ කුවේට්.ගොඩක් දුරට කන්න තියෙන්නේ රොටි පාන් බනිස් වගෙ දේවල් ඉන්න තරමක් ඉන්නේ බඩගින්නෙ.පුදුම දුකක් විදින්නේ මහ කරුම ලෙඩක්....
@NelshanNelshan-j5e
@NelshanNelshan-j5e 5 ай бұрын
Hi
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 күн бұрын
ස්තූති ඔබතුමාට ❤❤❤❤
@KalyaniNayakarathna
@KalyaniNayakarathna 5 ай бұрын
😂පොලොස්,අච්චාරැ කෑමෙන් බඩ දැවිල්ල ,පපුවෙ කැක්කුම් .වමනය .හිසරදය හැදෙන වා ගැස්‍ රයිටිස් හොඳ ටම වැඩි වෙනවා
@BigBoss-b9n
@BigBoss-b9n 5 ай бұрын
ස්තූතියි ඩොක්ටර් ❤
@BigBoss-b9n
@BigBoss-b9n 5 ай бұрын
ඔව්
@shiranigunaratna8410
@shiranigunaratna8410 Ай бұрын
Thank you so much Doctor for informing us about Grastritis.
@shayamaleekalupahana
@shayamaleekalupahana 8 ай бұрын
ස්තුතියි ඩොක්ටර්. කරුණු ගොඩක් දැනගත්තා.
@UdeniUdawaththa
@UdeniUdawaththa 8 ай бұрын
Video hama akakma balanawa harima pahadilie nodanna dawal dana gannawa godak stuti doctor
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 8 ай бұрын
සර් මට අත්‍යවශ්‍යයෙන්ම දැනගන්න ඕනේ කොහොඹ පොතු තම්බල බිව්වහම හාට් එකේ නහර වල ලේ කෙටි හැදෙනවාද නැත්තං තෙල් තැන්පත් වෙනවද
@PriyaniHettiarachchi-tw6dw
@PriyaniHettiarachchi-tw6dw 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්
@chandanamahaarachchi3686
@chandanamahaarachchi3686 Ай бұрын
Doctor , දිය බත් හදාගෙන කෑමෙන්(පෙර දින බත්) ගැස්ට්‍රයිටිස් සහ දියවැඩියාව පාලනය වෙනවද?
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 8 ай бұрын
මම හිතාගන හිටියේ පොලොස් අගුනයි කියලා ඔබ තුමාට බොහොම පිං
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 7 ай бұрын
Aiyoo polos aguna naaa
@SwaranamliPerera
@SwaranamliPerera 4 ай бұрын
Thanks for your doctor 7:07
@padmasirinvg1324
@padmasirinvg1324 4 ай бұрын
මෙතුමා Dr.කෙනෙක් නොවේ, පෝෂණවේදීයෙක්
@ShanthiMenike-y7p
@ShanthiMenike-y7p 4 күн бұрын
දැ න් ඔබට ඒකද පුරස්නේ
@nilankagamage8646
@nilankagamage8646 2 күн бұрын
Doctor ලා ගෙන් පෝෂණය සම්බන්ධව උපදෙස් ගන්න එපා. මෙයා තමයි හරි කෙනා. දොස්තරලා ගොඩාක් සෙම හෙම්බිරිසාව චෙක් කරන. අය. දොස්තර කරන්නේ චෙක් කරලා වැඩි වගේ නම් ඉස්පිරිතාලෙට යවන එක. එතනදී තමයි විශේෂඥ වෙෙද්‍ය වරයා පැමිනෙන්නේ. එයා නම් වැඩ්ඩෙක්.
@chandikakdr4441
@chandikakdr4441 8 ай бұрын
ස්තුතියි ඩොක්ටර් මටත් තියෙනවා 🌹🌹🌹
@padmathalumpitiya3707
@padmathalumpitiya3707 3 күн бұрын
පෝෂණ වේදී වෘත්තීය වුනත් පලපුරුද්දෙන් වෛද්‍යවරයෙක්ටත් වඩා දැනුමක් තියෙන්න පුළුවන්.පලපුරැදු හෙදියන් පවා ඉන්නව වෘත්තීයටත් වඩා දැනුවත්.
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 8 ай бұрын
ස්තුතියි ❤❤❤❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 7 ай бұрын
ගිරවා වගේ ඔහේ kiyagana යනවා අහන kisema දෙයකට උත්තර nee .achcaru වලට ges වැඩි වෙනවා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 7 ай бұрын
Ethin iya ahaennae nathuva hitapanko van
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 7 ай бұрын
Uba vitharaei gaaniyae banala thiyaennae molar amasruvakda essarawaela doctar Karnak hambawaeyanko.
@damithprasanna2816
@damithprasanna2816 3 ай бұрын
​@@SleepyDarts-sd4puubta gastritis tynwanm achcharu ehma kala balpn.ntnm gastritis sambanda doc kenekgn advice ganin.etakota kiyai me kiypuwa gna.matat aurudu gnk tibba.
@ramiru_vip
@ramiru_vip Ай бұрын
එක එක්කෙනාට මේ කන දේවල් වෙනස් වෙනවද මන්දා..තරහ ගන්න එපා ළමයි...❤❤❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 7 ай бұрын
මම සතියකට දවස් 2-3 ක් වත් පොලොස් කනව මගෙ ආසම කෑම
@DiluRane
@DiluRane 20 күн бұрын
Bohoma sthuthie budusaranaye
@nuwankumara8294
@nuwankumara8294 8 ай бұрын
මටත් තියෙනවා ඩොක්ට කිසිම දෙයක් කන්න බෑ අඩුම තරමෙ වතුර ටිකක් වත් බොන්න බෑ. මම රොමේනියාවට ආවට පස්සෙ තමයි වැඩි උනේ වෙලාවට කෑම කන්න බැරි උනා ඒ නිසා ගොඩාක් අමාරු උනා. මෙහෙන් බෙහෙත් කරා ඒ උනත් පූර්ණ සුවයක් නෑ ඒ නිසා දැන් සුදුසු කෑම පමනක් අරන් . වියායාම කරනවා. ඒවගේම වෙලාවට කනවා. බෙහෙත් මොකුත් ගන්නෙ නෑ දැන් සාමාන්‍ය සුවයක් තියෙනවා.
@jokijoki8016
@jokijoki8016 8 ай бұрын
ඔයා බොන්න කස කසා ඇට වතුර ට දාලා
@MmNn-kz5zy
@MmNn-kz5zy 7 ай бұрын
බුදුසරණයි ඩො ක්‌ ට
@dhanu557
@dhanu557 8 ай бұрын
Thank you Dr God bless
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 8 ай бұрын
පොලොස්. උස්ණ.ගුන.නේද doctor .
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 8 ай бұрын
ඔයා හරි ලස්සනට ඉදියනෙ ඩොක්ටර් .මොකෝ දැන් එන්න එන්න කැත වෙන්නෙ මහත් වෙලා කලුවෙලා කොන්ඩෙත් මොකද්දෝ වෙලා කලින් වීඩියො බැලුවම දැන් එක්ක මාර වෙනසක්.
@RASA171-vy6ho
@RASA171-vy6ho 8 ай бұрын
Ow neada poundation gaala wage
@O.A.Kusumalatha
@O.A.Kusumalatha Ай бұрын
මේ කියපු හැම ආහාර හැම එකකට ම ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා
@sampathranasinghe9422
@sampathranasinghe9422 15 күн бұрын
පොල් කිරි ගොඩක් දාන නිසා තෙල් නිසා ද
@ManelYapa-v1b
@ManelYapa-v1b 6 күн бұрын
මටත් මේ කෑම ගත්තොත් ගැස්ට්‍රයිටිස් වැඩි වෙනව.
@nandadissanayake9930
@nandadissanayake9930 8 ай бұрын
Dr thank you very much 🙏
@indikadilhani4931
@indikadilhani4931 8 ай бұрын
Thanks sir Is there any probiotic tablets?
@nirmalaliyanage6403
@nirmalaliyanage6403 3 ай бұрын
කොස් කෑවහම ගැස්රයිට්ස් වැඩි වෙනවා.මටනම් වමනෙ යනවා කාපු කොස් ටික ඔක්කොම යනකම්ම.
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 7 ай бұрын
Boma sthhi Dr.budu sarani
@or8140
@or8140 7 ай бұрын
කස කසා ඇට බොන්න හොද නැද්ද ඩොක්ටර්
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 8 ай бұрын
සර් මට තව කරුණක් දැනගන්න ඕනේ සමාවෙන්න ටෙශර් කොලෙස්ටෝල් සීනි නැතුව හාර්ට් එකේ තෙල් තැන්පත් වෙලා බ්ලොක් වෙන්න පුළුවන්ද ඒකට හේතු මොනවද
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 6 күн бұрын
Thank you doctar
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Thank you 💐
@sumanaguruge2987
@sumanaguruge2987 3 ай бұрын
Thanks docter god bless sir
@Saman-x8o
@Saman-x8o 4 ай бұрын
Godak sthuthi doktar oba thumata
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 8 ай бұрын
ස්තූතියි සර්
@fouzanmohammed6872
@fouzanmohammed6872 5 ай бұрын
Thanks 👍🏻
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 6 ай бұрын
Gasstik hoda kara ganna dina 6yak hisbada ala gediyak sudda kara watura mll 400gena watura ha samana brendar katala bonna dina 6i suwa wenawa
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 8 ай бұрын
මගේ අමාසයේ පොඩි හර්නියා තත්ත්වය ක්ලු පොලොස් කෑවාම මාර විදියට මගෙ උගුර දනවා.
@LiyanageRanjani-h4u
@LiyanageRanjani-h4u 7 ай бұрын
Mageth harniya akaklu.
@srohibranoden9176
@srohibranoden9176 5 ай бұрын
dr.thank you very much ❤❤❤❤
@uditharuwanga7415
@uditharuwanga7415 8 ай бұрын
Wannaku method hoda nedda? Doctor
@samwickramanayaka4841
@samwickramanayaka4841 7 ай бұрын
පොලොස් කාපුවම ගැස්ට්‍රික් වැඩි වෙනවා
@bkindrni2444
@bkindrni2444 6 ай бұрын
පොලොස් කන්න ඕන් තම්බලා රම්පෙ කරපින්චා රතුලූනු කහ උලුහාල් පම්න්‍යි
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 4 ай бұрын
@@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 4 ай бұрын
@@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 4 ай бұрын
@@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi
@uruthrenthiranilanatharath241
@uruthrenthiranilanatharath241 Ай бұрын
Thanks
@ManikeDunukara
@ManikeDunukara 5 ай бұрын
Dr.thank you.
@mkskmudunkotuwa1886
@mkskmudunkotuwa1886 8 ай бұрын
පංපිටිවල ග්ලූටන් තියෙනවා නම් ආට පිටිවල නැති වෙන්නේ කොහොමද
@danojbro4733
@danojbro4733 5 ай бұрын
Thank you 🎉 🎉🎉🎉🎉🎉
@chapakumari9880
@chapakumari9880 7 ай бұрын
Thank doctor mtath gastik godak thiyenwa 💐
@DilrukshiSarojani
@DilrukshiSarojani 5 ай бұрын
Yako docter kiyanna bactiria thibunoth ekata beheth widihata ganna puluwan ahara.modaya hodata.ahan hotapan.
@prashanthipeiris2773
@prashanthipeiris2773 4 ай бұрын
thank u doctor ❤
@sachinthalakshan1749
@sachinthalakshan1749 7 ай бұрын
ඩොක්ටර් මට පවුද්ගලිකව හම්බුවෙන්න හරි කතාකරන්න හරි පුලුවන් ද??
@MaheshiPerera-py8ml
@MaheshiPerera-py8ml 7 ай бұрын
Thank you doctor
@buddikasadaruwan5071
@buddikasadaruwan5071 5 ай бұрын
Matath tyenwa meka maha karuma ledak kochchara kawath badagini...bade wathaya pirenawa...karumayak gewanne dan awurudu 3k thisse
@koralageranjani3361
@koralageranjani3361 8 ай бұрын
Thanks doctor
@TheGameVaulT55
@TheGameVaulT55 7 ай бұрын
Thank you ❤❤❤❤❤ 1:09
@chandimasubashini3099
@chandimasubashini3099 8 ай бұрын
Polos ushnaine. Kawama thawa wadiwenawa
@TheGameVaulT55
@TheGameVaulT55 7 ай бұрын
Thank you❤❤❤❤❤ 2:02
@dhanu557
@dhanu557 8 ай бұрын
Ane Dr matath thiyanwa hodatama
@myfmlyamma
@myfmlyamma Ай бұрын
Obathuma weni doctorsla ratata vasanawai.
@RUBARuba1123
@RUBARuba1123 7 ай бұрын
Weda.karana.gaman.meistuti.godak.budu.saranai
@harshawanigasuriya3749
@harshawanigasuriya3749 7 ай бұрын
Owa api kalin dannnawa..thawa ledakata hodai owa
@IreshaDilrukshi-o5c
@IreshaDilrukshi-o5c 8 ай бұрын
Doctor matath thiyenawa.itapasse husma gannath ba
@farihaawfar6641
@farihaawfar6641 7 ай бұрын
God bless you.
@ShamaNilmini-t7n
@ShamaNilmini-t7n 7 ай бұрын
Kos polos del walata wedi wenawa
@ramyathenuwara8552
@ramyathenuwara8552 8 ай бұрын
Obata.sththi.Dr.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 7 ай бұрын
Doctar mama. Magaema sahodarayingae poulvalata. 6 darnaekuta shar kala gaass tik ayalagae daruvanta. Keepadaenarkuta. Samma Asambudusatanari doctar. .
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 7 ай бұрын
ඩොක්ට සෙමරොගේටමොනවාහරිකියන්නකොඉස්තුතියිඔබතුමාට
@ritamudalige5828
@ritamudalige5828 5 ай бұрын
Ane manda dr mewa may කාලේ thora බේරාගෙන kohoma gannada kiyala ape rate isthuthi oba තුමාගේ පැහැදිලි කිරීමට
@RUBARuba1123
@RUBARuba1123 7 ай бұрын
Mata.yogut.kawama.wadiuna..
@skyphone8133
@skyphone8133 8 ай бұрын
අච්චාර තමා ගැස්ටයිටිස් වලට මුලික
@priyaniuduwaka7003
@priyaniuduwaka7003 7 ай бұрын
thank you doctor god bless you 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏
@MalinthaPilapitiya
@MalinthaPilapitiya 7 ай бұрын
මම හැමදාම උදේට රෑට කුරක්කන් වලට සුදු ළුණු සමග කැද බොනවා මේක හොදද...?
@vimanthakanchana7792
@vimanthakanchana7792 3 ай бұрын
මගෙ ආමන්සෙ තුවල වෙලා ඉන්ඩ්‍රස්කොප් පරික්සනේ කරල කිව ඒකට බේත් බොනව ඒත් කිසිම සුවයක් Nehe
@sunithrakumari1667
@sunithrakumari1667 20 күн бұрын
komarika kolayak kadala ude his bada eka urala sathiyak withara kanna nathnam jus ekak hadala bonna seethalai sanipai
@Sanjana_deshan
@Sanjana_deshan 8 ай бұрын
අපේ අම්මට ගැස්ට්‍රයිටීස් ,කොලෙස්ට්‍රෝල් ,සීනි තුනම තියනවා ඒවට බෙහෙත් ගන්නවා එතකොට මේ දේවල් ආහාරයට ගන්න හොද නැද්ද
@skyphone8133
@skyphone8133 8 ай бұрын
පොලෝස්වල පොබයිටික්ස් හැදේන්නේ නෑහෑ එයට යොදන ඈබුල් ගොරක බිලිං හා තුණපහ හා කහ නිසා.
@MadasekaraManjuu-rq7us
@MadasekaraManjuu-rq7us 8 ай бұрын
thanks.
@Annglorry
@Annglorry 7 ай бұрын
Methuma kiyanakathawa at ha. Polos geiyk thmbala wathura Tina Bela balannako sepa ... Mansha supe parathi gunai
@pattinigesriyani9119
@pattinigesriyani9119 7 ай бұрын
Polo's tambala nekan kanna
@SamanKumara-vb3nz
@SamanKumara-vb3nz 5 ай бұрын
අලිගැට පෙර
@SajithSehan-j1x
@SajithSehan-j1x 6 ай бұрын
මානසික රෝගීන්ට බේහේත් කීයන්න
@SUSILAPRIYANTHIPARIS
@SUSILAPRIYANTHIPARIS 7 ай бұрын
Godak.pin.doctor❤❤❤❤❤❤❤
@sugathwickramasinghe4477
@sugathwickramasinghe4477 8 ай бұрын
Doctor ai oyage muna wenas wela.hoda kamak kannako😢
@kumudinigalbokka2280
@kumudinigalbokka2280 8 ай бұрын
Anee ay ehema kiyanne. Dr. Kochchara lassanada. Issara labalay. Den muhukura. Gihin.ehema thamay denuma prakgnawa wedi wenakota meruu bawak penawa.
@manekamaneka4696
@manekamaneka4696 5 ай бұрын
Mata hamadam gasrais
@anndevika1605
@anndevika1605 8 ай бұрын
Dr obage phone no eka denda puluwanda.obawa chanel karanda barida kohoada oben upades gane
@samikaekanayake6051
@samikaekanayake6051 8 ай бұрын
👍👍👍
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 11 МЛН