ආදරය වැඩිකමට නොදැන කළ භයානක ප්‍රාර්ථනා | Welimada Saddaseela Thero

  Рет қаралды 809,395

Shraddha TV

Shraddha TV

3 жыл бұрын

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
#SaddaseelaThero #PoyaDeshana #ShraddhaTv
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 1 900
@madurawahini8081
@madurawahini8081 3 жыл бұрын
ධර්ම දේශනාවක් tranding වෙලා මම දැක්ක පලමු වතාව.සාදු සාදු සාදු.
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@madurawahini8081
@madurawahini8081 3 жыл бұрын
@@chathurangadeshabandu1330 සහෝ ඔයාටත් තෙරැවන් සරණයි
@piyumihansani5375
@piyumihansani5375 3 жыл бұрын
Ane ow aka nam aththa. Bs!
@madurawahini8081
@madurawahini8081 3 жыл бұрын
@@piyumihansani5375 සහෝදරීටත් බුදු සරණයි
@shashikanishadi7902
@shashikanishadi7902 3 жыл бұрын
Trending ආපු ඒවත් එක්ක බලද්දි මේක මහ පොළොවෙන් මැණිකක් මතු වුණා වගේ ❤💎
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 3 жыл бұрын
හරියටම හරි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@HotGammiris
@HotGammiris 3 жыл бұрын
🙏🙏🙏
@ransimaliwickramasinghe7398
@ransimaliwickramasinghe7398 3 жыл бұрын
Aniwaryai ! Siyalu dena lowa suwapath wewaa !!
@madurawahini8081
@madurawahini8081 3 жыл бұрын
මේ දහම් දේශනාව ශ්‍රවනයෙන් පසු දවසකට එක පැයක්වත් දහම් ශ්‍රවණයට හිත ගිය අය කෝ.
@shakyagunatilaka8109
@shakyagunatilaka8109 3 жыл бұрын
🙏🙏🙏
@sashininimesha9111
@sashininimesha9111 3 жыл бұрын
මේ මමත්.. දවසට දෙකක් වත් අහනවා.. ඇහුවෙ නැති උනොත් කෑවෙ නෑ වගේ.. හරි අඩුවක් දැනෙනවා
@madurawahini8081
@madurawahini8081 3 жыл бұрын
යාලුවනේ මේ උතුම් ධර්ම දේශනාව tranding #1 කරමුද.
@wasana2808
@wasana2808 3 жыл бұрын
මට සසරේ කරපු පිනකට සවනට වැකුනු බන පදයක් මේක...ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිද්ද වේවා! තෙරුවන් සරණයි !!!
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත.
@chandrakanthigamage6809
@chandrakanthigamage6809 3 жыл бұрын
මගේ සසර පිනකට අහනින ලැබුන කාලෝචිත බනක් දිිර්ගුයුවෙිවා හැතැනකදිිම සත්පුරැෂ ඇසුර ලැබෙිවා...
@sunnypriyantha8734
@sunnypriyantha8734 3 жыл бұрын
@@chathurangadeshabandu1330 p
@tharindujayasingha9103
@tharindujayasingha9103 3 жыл бұрын
ඕපා දූප වල් පල් ට්‍රෙන්ඩිං වන කාලයක මෙවැනි ධර්ම දේශනාවක් ත්‍රෙන්ඩිං ලිස්ට් එක තුල දැකීම ලොකු සතුටක්. 🙂🙏🙂
@sandunivihara
@sandunivihara 3 жыл бұрын
ඔව් ඒක තමයි මටත් ගොඩක් සතුටු හිතුනා.😃
@malshafernando7777
@malshafernando7777 3 жыл бұрын
Eka nam aththa
@buduhimisarana6728
@buduhimisarana6728 3 жыл бұрын
🙏🙏🙏
@lifemusic4144
@lifemusic4144 3 жыл бұрын
👍👍👍
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 ඒක නම් සම්පූර්ණ ඇත්ත 😃 මටත් පුදුමාකාර සතුටක් දැනුණා .. මේ උතුම් ධර්මයමයි ශ්‍රේෂ්ඨ 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@samangirasamangira4920
@samangirasamangira4920 3 жыл бұрын
කුනු ජරාව ට්‍රෙන්ඩින් වෙන ලෝකෙ මේ ලස්සනම ලස්සන ..මහානර්ඝ දේශනාව ට්‍රෙන්ඩින් ආව කියන්න ඇත්තටම පින්වන්ත තරුණ ළමයි මේ සමාජය තුල ගොඩක් ඉන්නව කියන එකයි...ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි !!!
@sahann7043
@sahann7043 3 жыл бұрын
කුණුහරුප, පල් හෑලි වෙනුවට මේ වගේ දේවල් තමා හැමදාමත් trending වෙන්න ඕන...
@mayuralakshan878
@mayuralakshan878 Жыл бұрын
එකගයි👍
@Million.Subscriber
@Million.Subscriber 3 жыл бұрын
අහෝ ආශ්චර්ය මේ උතුම් දේශනාව KZbin TRENDING වීම සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@gimsaramax1668
@gimsaramax1668 3 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@thawathinsa8236
@thawathinsa8236 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏☸️
@sgmaduranga6340
@sgmaduranga6340 3 жыл бұрын
මේවැනි වටිනා ධර්ම දේශනා කරන ඔබ වහන්සේට ප්‍රර්ථනා කරන බොධියකින් බධාවකින් තොරව, ඉක්මනින්ම නිවන් යාමෙ ශක්තිය පහල වේවා...!!!
@eshansemasinghe3880
@eshansemasinghe3880 3 жыл бұрын
අපේ හාමුදුරුවණේ ඔබ වහන්සේගෙ පිංවන්ත කටහඬ අහන එකත් සතුටක්🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🏻🙏🏻
@narmadasubashi9894
@narmadasubashi9894 3 жыл бұрын
මිනිස්සු නොදන්න දේවල් කොයිතරම් ද? කරුණාවෙන් පහදා දෙන ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා .
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත...
@prasadvjayalath2017
@prasadvjayalath2017 3 жыл бұрын
@@ShraddhaTV plpp😉pppppppppppppp😉ppppppppllppppp😉p😉p😉pppp😉pplpppplppppp😉pppppppppppppl😉plpppp😉ppppppppppppppp😉ppppp😉pppp
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911 3 жыл бұрын
රුවන්වැලි මහා සෑරජාණන් ඉදිරියේ මා පැතුවේ සත්පුරුෂ ඇසුරමයමයි. කාමයේන් නිදහස් වීමමයි. ඒ උතුම් ධර්මය මා ඉගෙන ගත්තේ ඔබ වහන්සසේලාගෙන් මයි. ඔබවහන්සේලාට මාගේ නමස්කාරය වේවා.!!!
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pinkpanks5115
@pinkpanks5115 3 жыл бұрын
සධූ සාධූ සාධූ!!!!!
@Mylifepriyanga
@Mylifepriyanga 2 жыл бұрын
නොදැන කොයිතරම් ප්‍රාර්ථනා කරලා ඇද්ද. පෙර පිනකට අදහරි ඒ භයානක කම තේරුම් ගියා. ඔබ වහන්සේට අනේක වාරයක් පිං
@chathupriya6523
@chathupriya6523 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸
@sudeemasadamali3975
@sudeemasadamali3975 Жыл бұрын
Sadu sadu sadu 🌺🌺
@shasikalamadushani9572
@shasikalamadushani9572 Жыл бұрын
@@chathupriya6523 kkmkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkmkkmkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkmkmmmmmkmkmmkmmmmkkmkkmmmkkkmmmmmkkmkmkkmmmmmmmkmmkmkkmmmmmmmmmmmmmmmkmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm a0
@anushadilrukshi7450
@anushadilrukshi7450 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවා. කෙළවර උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුව ලැබීමට මේ උතුම් ධර්ම දානයේ පිං හේතු වාසනා වේවා..🙏🙏
@SomindraKannangara
@SomindraKannangara 3 жыл бұрын
නමෝ බුද්ධාය ඇත්තටම ගොඩක් සුතුටුයි ශ්‍රද්ධා එක ට්‍රෙංඩින් ලිස්ට් එකට ඇතුලත් වීම ගැන. භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මය තව තවත් බැබලේවා. තෙරුවන් සරණයි...!
@dhanuprabhath7136
@dhanuprabhath7136 3 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ අරහත් වූ සම්මා සම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@supunsandaruwan8191
@supunsandaruwan8191 3 жыл бұрын
මන් සසරෙ කරපු එක පින් බල යක් තිබිලා මට වටිනා බණ ටික අහන්න ලැබුනා හිතට පුදුම සැනසිමක් දැනෙන්නෙ ඔබ වහන්සේ ට ගොඩක් පින් ..
@wathsala7207
@wathsala7207 3 жыл бұрын
බණ අහලා තියෙනවා... ඒත් මේ බණ පද ටික ඇහුවේ අදමයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏🙏🙏
@nelumthushari9737
@nelumthushari9737 3 жыл бұрын
" සැකතැන් දුරු කරන එලෙසින් මෝ නසන - යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවිරකින - ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන - නමිදිමි බැතින් සිරි සදහම් මිණි පහන " 🙏🙏🙏🙏🙏
@silavasilava2508
@silavasilava2508 3 жыл бұрын
Darmaya desana kala suwanmin wahanseta mage namaskaraya weva sadu sadu sadu
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@Chillbeats7111
@Chillbeats7111 3 жыл бұрын
Sadu.. sadu.. sadu.. 🙇🙇🙇
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! නමිදිමි බැතින් සිරි සදහම් මිණි පහන
@vimukthiranaweera392
@vimukthiranaweera392 3 жыл бұрын
සාධු සාධු සාධු !
@nelumthushari9737
@nelumthushari9737 3 жыл бұрын
" සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධා සීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@ranimallika2416
@ranimallika2416 3 жыл бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸
@scienceschool5052
@scienceschool5052 Жыл бұрын
අහම්බෙන් මුණගැසුණු විඩියොවක්... සසර පිනකට
@Sachi20019
@Sachi20019 3 жыл бұрын
නොදැනුවත්කම නිසා තව තවත් මේ වැරදි ඉදිරියටත් කරන්න තිබුනු අවස්ථාව මම මග හරවා ගත්තා මේ වටිනා ධර්ම දේශනාව නැරඹීම තුලින් , තෙරුවන් සරණයි 🙏🙏🙏🙏ස්වාමීන් වහන්ස ,
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
මාත් 🙏
@induwarahandaragamage2474
@induwarahandaragamage2474 3 жыл бұрын
සාධු සාධු සාධු! සසරේ කරපු පිනකට මට මේ බණ පදය සවන වැකුනා! ඉතාමත් පින් සියලු දෙනාටම! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!🙏🏻❤
@pabasaranilupuli1711
@pabasaranilupuli1711 3 жыл бұрын
මෙවගේ දේශනා තමයි trending එන්න ඕන 🙏🙏🙏🙏❤️
@rasikagunasekara7840
@rasikagunasekara7840 3 жыл бұрын
සංසාරේ බිය දැනුනා ස්වාමීනි ..ඔබ වහන්සේට පින්.උතුම් නිවන් අවබෝධයෙන් සංසාරෙන් එතෙර වීමට මේ පිනම හේතු වාසනා වේවා...
@thilakshidanu1359
@thilakshidanu1359 3 жыл бұрын
🤍දැක්කමයි ධර්ම දේශනයක් 𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 ඇවිත් තියෙනවා!!! ඇත්තෙන්ම ඉතා සුන්දර දෙසුමක්.... ඔබ වහන්සේට බොහොමත් පින්.....සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻🌼
@abhidananjaya8973
@abhidananjaya8973 3 жыл бұрын
🌸🌸🙏🏻🙏🏻🙏🏻
@arunishashiprbha6690
@arunishashiprbha6690 3 жыл бұрын
නොදන්නා කරුණු කියා දී අපගේ අසරණ ජීවිත නොමගට යාම මගහරවන ඔබ වහන්සේත් ගුරු ස්වාමීන්වහන්සේත් නිරෝගී වේවා!!!
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@arunishashiprbha6690
@arunishashiprbha6690 3 жыл бұрын
මෙවැනි දේශනා නොතිබෙන්න අපේ ජීවිත මෙච්චර ලස්සන වෙන්නෑ නෑමයි💟.සියලුදෙනා සුවපත් වේවා!
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! ගුරු දෙවිදුන්ට නිදුක් නිරෝගි චිර ජිවනය අත්වේවා..
@sudeshwickramasinghe6975
@sudeshwickramasinghe6975 3 жыл бұрын
බොහෝ කාලයක් බලන් හිටියා මෙවැනි උතුම් ධර්ම දේශනාවක් trending එනකන්.
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
අනේ මාත් ❤🙏 අද ඒ දවස උදා උනා ❤🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ධර්මයමයි ශ්‍රේෂ්ඨ 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@lifeinsrilanka2509
@lifeinsrilanka2509 3 жыл бұрын
🙏🙏🙏
@vishmihansika9112
@vishmihansika9112 3 жыл бұрын
සාදු සාදු සාදු, ඔබ වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබීම මා ජීවිතයේ ලද භාග්‍යවන්තම දෙයයි. ජීවිතේ හොඳ විදිහට වෙනස් උනා🙏🙏🙏. ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය පිණිසම මේ පින් හේතු වාසනා වේවා🙏
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
හිතට සිසිලසක් දැනෙනවා හාමුදුරුවනේ මේ බණ ඇහුවම. සාදු සාදු සාදු
@lakshithathilakarathna6864
@lakshithathilakarathna6864 3 жыл бұрын
වර්ථමානයේ මෙවැනි දෙශනාවක් trending දැකීම ඉතාමත් සතුටුයී ... 🙏🙏🙏🙏 නමෝබුද්ධාය 🙏🙏🙏
@D_92461
@D_92461 3 жыл бұрын
අද මම මගේ ජීවිතේට අහපු ලස්සනම බන පදය ඇහුවා 💛. ධර්ම දේශනාව මුලදී අහද්දී ගොඩක් මේ සංසාරේ ඉපදී ඉපදී යන එක ගැන බය හිතුනා. නමුත් ධර්ම දේශනාව අවසානයේ මගේ හිතට ලොකූ සැනසීමක් ආවා ඔබවහන්සේ ඒ කියපු ලස්සන ප්‍රාර්ථනා අහලා. තව තවත් මගේ හිතේ ශ්‍රද්ධාවමයි වැඩුනේ. අනේ අපිට පින් කරගන්න, නිර්වාණයම පතන්න ඒ උතුම් ධාතූන් වහන්සේලා ගේ චෙතය්‍යවල් තාමත් වැඩ ඉන්නවනේ. 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේ නම් මහා කාරුණිකයි. උන් වහන්සේ අනාගතයේ ඉපදෙන අපි ගැන මහා කරුණාවෙන් බලලමයි ඒ ධාතූන් වහන්සේලා වැඩ සිටින්න අධිෂ්ඨාන කලේ. 💛😔🙏🙏🙏 අපිට කරුණාවෙන් මේ දේවල් දේශනා කරන ඔබවහන්සේලාට උතුම් වූ නිර්වාණයම සැලසේවා!!!!
@lifeinsrilanka2509
@lifeinsrilanka2509 3 жыл бұрын
🙏🙏🙏
@madu..123
@madu..123 2 жыл бұрын
සාදු සාදු සාදු.....🙏🙏🙏🙏 ඇහුනු බන පදයක් ගානෙ නිවන් දකින්න මග සැලසේවා.....!!
@methuthathsarani
@methuthathsarani 3 жыл бұрын
තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අපගේ සිත් සතන් මහත් වූ ආනන්දයටම පත් කරන්නා වූ නම සඳහන් කිරීමට අවසරයි,පින්වන්ත වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!ඔබ වහන්සේ තවත් චිරාත් කාලයක් අප අතරම වැඩ සිටීවා!!!තථාගතයන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් තව තවත් අපගේ සවන් පත් පිනවීමටම මහත් වූ වාසනාවම ලැබේවා!!!ඔබ වහන්සේට නිදුක්...නීරෝගී...දීර්ඝායුෂම සැලසේවා!!!මේ ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තුළඳීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය වහ වහාම අවබෝධ කිරීමේ වාසනාවම ලැබේවා!!!සාදු!සාදු!සාදු!
@Million.Subscriber
@Million.Subscriber 3 жыл бұрын
බොහෝ දෙනාට හිතසුව සලසන ඒ කළණ මිතුරු මහා සංඝරත්නය නිදුක් නිරෝගී සුවය ලබා බොහෝ කල් වැඩ සිටිත්වා සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@bassbeatshome4028
@bassbeatshome4028 3 жыл бұрын
පුහුදුන් මිනිසාගේ මෝඩ ප්‍රාර්ථනා නොකිරීමට මග පෙන්වූ ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!! Unlike කල 53 දෙනාටද ඉක්මනින් ධර්ම මාර්ගය අවබෝධ වේවා !!!
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 3 жыл бұрын
ඇස් ඇරුණා......🙏🙏🙏
@nirupikadamayanthi7137
@nirupikadamayanthi7137 Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සෙට නමස්කාර වෙව්වා ...මේ වගේ ධර්ම දානයක් ලබදීම පින්වත් සුවාමින් වහන්සෙට නිවන් අවබෝධය පිනිසම හෙතු වෙව්වා සාදු සාදු සාදු ...🙏🙏🙏...
@nikininaduni2710
@nikininaduni2710 3 жыл бұрын
මෙම ධර්ම දේශනාව trending උනා කියන්නේ කොච්චර දෙනා කොයි තරම් දේවල් ඉගෙන ගන්න ඇත්ත. ස්වාමීන් වහන්සේටත්,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් , ඕස්ට්‍රේලියාවෙ ඉදන් අනුග්‍රහය දැක්කූ අයටත්, ශ්‍රද්ධා ටී.වී එකටත් පින් සිදු වේවා...සාධු සාධූ..
@Shanakalakshan
@Shanakalakshan 3 жыл бұрын
Trending වෙන්න ඕන මෙවනි දේවල්මයි...
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@udeshikananayakkara5261
@udeshikananayakkara5261 3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා වලින්, මන් මගේ ජිවිතේ ගොඩාක් දේවල් හදා ගත්තා . ඔබ වහන්සේට චාතුර්ය සත්‍යම අවබෝධ වේවා! 🙏🙏🙏
@agnmranaweera2931
@agnmranaweera2931 3 жыл бұрын
සාදු සාදු. ආර්ය මහ සඟරුවන මේ පුණ්‍ය භූමියේ සුවසේ වැඩ සිටිත්වා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. නමෝ බුද්ධාය.🙏🙏🙏
@shalikaherath4312
@shalikaherath4312 3 жыл бұрын
අප විසින් කළ යුතු ප්‍රාර්ථනා සහ නොකළ යුතු ප්‍රාර්ථනා පිළිබඳ අපට කාරුණිකව පහදා දුන් ඔබ වහන්සේට නිවන් මගට දොර විවර වේවා ස්වාමින්වහන්ස..තෙරුවන් සරණයි..
@supermusicofsrilanka1461
@supermusicofsrilanka1461 3 жыл бұрын
ow ස්වාමින්වහන්ස
@sujeekasudharshanijayasuri43
@sujeekasudharshanijayasuri43 3 жыл бұрын
මෙවන් හරවත් දහම් දෙසුමකින් මිනිස් සිත් නිවාලන්නට ඔබවහන්සේ මේ දරන වෑයමේ පුන්‍ය බලයෙන් ඔබ වහන්සේට නිර්වාණ සුවය අත් වේවා!!!
@dilhara_prasanna
@dilhara_prasanna 3 жыл бұрын
කෙතරම් සතුටක්ද ධර්ම දේශනාවක් trending වීම, shradda ධර්ම දානය දෙන සියලු දෙනාට මේ පින් අත්වේවා.. ධර්මාවබෝධය ලැබේවා... පින්වත් ස්වාමීන්වහන්සේ ට ලොකුස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kushanchathuranga1235
@kushanchathuranga1235 2 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 3 жыл бұрын
අනේ මාත් පින් කරලා මෙ උතුම් ඌ ධර්ම දෙශනයට සවන් දෙන්න සාදු සාදු සාදු නාමෝ බුද්ධාය තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏
@Akhila_Ariyawanse
@Akhila_Ariyawanse 3 жыл бұрын
ප්‍රාර්ථනාවලින් සිද්ධ වෙන යහපතයි අයහපතයි දෙක ම ලස්සනට විග්‍රහ කරපු දේශනයක්. ❤🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් Trending List එකේ තියෙනව දැක්ක්ම පුදුම සතුටක් දැනුනා
@davidussein1042
@davidussein1042 3 жыл бұрын
ඔව් ඇත්තටම
@dulanjayarusith05
@dulanjayarusith05 3 жыл бұрын
sirawata
@nhkshakila1236
@nhkshakila1236 3 жыл бұрын
අනෙ එකනම් අත්ත මටත් එහෙමම දනුනා
@kavindawijayabandara795
@kavindawijayabandara795 3 жыл бұрын
සතුටුයි MRJ. හැමදාම ශ්‍රී සද්ධර්ය සමගම ඉන්න.ඔබේ Chanel එකටත් මුලින්ම ආශිර්වාදයක් උනෙත් ඒ දේමයි කියල මම හිතනව.
@umeshwijerathna6573
@umeshwijerathna6573 3 жыл бұрын
අයියා
@TwinklyMindRelaxation
@TwinklyMindRelaxation 3 жыл бұрын
ජීවිතයට වැදගත් නොවන දේවල් Trending වෙන කාලේ මේ වගේ උතුම් දෙයක් Trending List එකේ තියනවා දැකීම කොච්චර සතුටක් ද...🙏
@lakshmiindrani5545
@lakshmiindrani5545 2 жыл бұрын
දහම් ශ්‍රවණය කරන සැමටත් , පිං වත් ස්වාමීන් වහන්සේ ටත් නිර්වාණය අවබෝධ වීමට හේතු වාසනා වේවා!
@shanthisamanmali7716
@shanthisamanmali7716 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ජිවෙතේ නිවන් මග පැහැදිලි කිරීමට සියලු දෙවේයන් රකිවා ලොකු සුවාමින්වහන්සේ ට දීර්ගායු වේවා
@nilukabulathsinhala5735
@nilukabulathsinhala5735 3 жыл бұрын
අවුරුදු ගනන් බැදීම් වලට පොරකන,, හිස් පාර්ථනා පස්සේ වැටුන ජිවිතේට ඔබ වහන්සේගේ මේ බණ පද ටික හරියටම පැහැදිලි කරනවනම් හදවතට දැනෙන විදිහ පුදුම සැනසීම්බරයි.. ජාතිත් ජාතිත් ඔබ වහන්සේ ට පින් එකතු වෙන්න ඕනේ මේ හැම බණ පදයක් ගානේම.. ❤️❤️❤️ අපගේ සියළුම අකුසල් කර්ම දුරු වේවා🙏🙏🙏 යහපතක්ම වේවා 🙏🙏🙏
@ushanisandhuthala1995
@ushanisandhuthala1995 3 жыл бұрын
බොහෝ සෙයින් සතුටුයි ප්‍රථම වරට උතුම් ධර්ම දේශනාවක් trending list එකේ තියෙනවා දැක්කා..... 🙏 පිංවත් කල්‍යාණ මිත්‍ර සද්ධාසීල ස්වාමීන් වහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා! නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා! සාදු! සාදු! සාදු! මිට වසර දෙකකට පෙර එනම් 2019 වර්ෂයේ අග භාගයේ..... එවිට මට වයස අවුරුදු 19ක් මට මොක්ද මේ ජිවිතේ කියන්නේ කියලා තේරුම් ගිය දවසක් තිබුණා දුකින් පිඩා විඳ බැට කකා ඉන්න සමයක, හුදෙක් පාසල් පද්ධතිය තුළ විෂයකට පමණක් සිමා වු උතුම් ධර්මය පිළිබඳව මට වඩාත් මුල සිට ඉගෙන ගන්නට තිබුණා නම් කියලා සිතුනා.... ඒත් ඒ සඳහා අවශ්‍ය ලොව්තුරා තථාගතයනන් වහන්සේ දේශනා කළ ශ්‍රි සද්ධර්මය කොහෙන්දෝ ඉගෙන ගන්නේ කියලා සොයා ගෙන යන අතරතුර තමයි මට ශ්‍රද්ධා රූපවාහිනිය මාධ්‍ය ජාලය මතකයට නැගුණේ.... පසුව අද මේ මොහොත වන්නාක් උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඉතාමත් හොඳින් ඉගෙන ගන්න ජිවිතේ යාතාර්ථය නුවණින් දකින්න ශ්‍රද්ධා රූපවාහිනිය මාධ්‍ය ජාලය හරහා විකාශය වන ධර්ම දේශනා බොහෝ සෙයින් උපකාරී වුණා... ජිවිතේ යහ මඟට ගෙන ධර්මානුකූලව ජිවිතේ ගෙන යන්නට මට වාසනාව ලැබුණා..... උතුම් වු තිසරණ සරණ ලබා ගැනීම වාසනාවන්ත වුවා, එමෙන්ම කුසල් කිරීමට තව තවත් සිත ශක්තිමත් වුවා, සසර ගමනින් නිදහස් විමට අරමුණ කරගන්නට මා වාසනාවන්ත වුවා, එහින් මා වැනි දහස් ගණන් මිනිසුන් ගේ සිත් ඒ වු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙන් සනසාලන්නට අප හට කරැණාවෙන් ධර්මය කියා දෙන පිංවත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේටත්, පිංවත් කල්‍යාණ මිත්‍ර සියලු දේශකයාණන් වහන්සේලාටත් මගේ නමස්කාරය වේවා! උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! සුවපත් වේවා! ඒ ලෙසම ශ්‍රී සද්ධර්මය අප වෙත විකාශය කරන්නාවූ ශ්‍රද්ධා රූපවාහිනිය මාධ්‍ය ජාලයටත්, ලක්වීරූ ගුවන් විදුලි ජාලයටත් පිං සිඳු වේවා! එම ආයතන වල සේවයේ නියුතු අය නිරෝගී වෙත්වා! සුවපත් වේවා! උතුම් ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා! සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! 🙏🙏🙏🙏🙏🙏🙏
@thelmawijesinghe2720
@thelmawijesinghe2720 Жыл бұрын
මගේ පෙර පිනකට මම මේ බන ඇහුවා ..ඔබ වහන්සේට දිගායුශ .තෙරුවන් සරනයි ...සාදු .සාදු සාදු .🙏🙏🙏
@jayamadufernando2990
@jayamadufernando2990 3 жыл бұрын
දහම් සිසිලෙන් අප නිවාලන පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝගීසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏 මේ මාධ්‍ය සේවය සපයන සියලුම දෙනාටද උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වීමට මේ පින පාරමිතාවක්ම වේවා
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kanthive9451
@kanthive9451 3 жыл бұрын
මෙවන් උතුම් බන පදයක් හෝ අසන්නට ලැබීමම මම සංසාරේ කරපු මහා පිනක්, අපේ ගරුතර ස්වාමින් වහන්සට නිදුක් නීරෝගී දීර්ඝ යුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@nadeeshamalshani1080
@nadeeshamalshani1080 3 жыл бұрын
Trending list එකට ඇවිත්......පුදුම සතුටක්.......පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සහ වැලිමඩ සද්ධාසීල් ස්වාමීන් වහන්සේ ඇතුලු මාහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....සාධූ......මේ කුසල බලයෙන් චතුරාර්‍ය් සත්‍ය ඉක්මනින් අවබෝධ වේවා.....
@siwdesa403
@siwdesa403 3 жыл бұрын
මේ වගේ වටිනා ධර්ම දේශනා ට්‍රෙන්ඩින් එනව දකිද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බැරි තරන් 🙏🙏🙏
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
අපි කිසිදා නොඇසූ දහම් බිදක් .. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@damithroshan24
@damithroshan24 3 жыл бұрын
හිතට ගොඩක් සනීපයි අපේ හාමුදුරුවනේ ඔබ වහනසේට අප්‍රමාණ පින් බුදු සරණයි
@tharunyasdailydive
@tharunyasdailydive 3 жыл бұрын
අවසරයි, අපෙ හාමුදුරුවනේ මේ සම්බන්දව මීට කලින් කවදාවත් අහලාවත් දැනගෙනවත් ඉදලා නෑ. ඔබ වහන්සේට පින්සිද්ධ වෙනවා අපෙ හාමුදුරුවනේ🙏
@pawaniamasha5566
@pawaniamasha5566 3 жыл бұрын
අවශ්‍ය ම මොහොතක මට සවනත වැකුණු ධර්ම දේශනාවක් බොහෝම පින්.එමෙන්ම..ධර්මය ශ්‍රවනයෙන් මා හට ලැබූ පින සියලුම සත්වයෝ අවබෝධයෙන් අනුමෝදන් වේවා!!..ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..!!!
@kasunmaduwantha2223
@kasunmaduwantha2223 3 жыл бұрын
මම මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා මම හැමදාම පාර්ථනා කරේ. එකත් වැරදි කියල මට තේරෙනවා දැන්
@nethminanawarathna9095
@nethminanawarathna9095 3 жыл бұрын
අපිට මෙහෙම දර්මය දේශනා කරල..අපිව සුගතිගාමී කරන්න darana වෑයමට ඔබ වහන්සෙට ගොඩක් පින්.තෙරුවන් සරනයි.
@chamindaweerasinghe5242
@chamindaweerasinghe5242 Жыл бұрын
⁣නෙදන්නා කමට කරපු වැරදි මෙි මෙහොතේ සිට මට සමාවලැබෙිවා සසර දුකින් මිදිමට මෙි පිංන් බලයෙන්මට අනුමෝදාමි වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි
@isururajapaksha3814
@isururajapaksha3814 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ අත් වේවා!!! සාදු සාදු සාදු!!!
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
පොහොය දින වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ දේශනාවක් විකාශනයකලාට බොහොම පින්🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
@@Velosity696 දේශනය ඉවර වෙනකන් ශ්‍රවණය කලාද?
@udeshikadewasinghe603
@udeshikadewasinghe603 3 жыл бұрын
හරිම සතුටක් දැනුනා මේ වගේ ධර්ම දේශනාවක් trending වෙලා තියෙනවා දකිනකොට... අපේ පින්වත් ස්වාමින් වහන්සේලා සියළුම දෙනාට නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏☸️☸️☸️
@omjai7427
@omjai7427 3 жыл бұрын
මෙම ධර්ම දේශනාවට සවන් දෙන,සවන් නොදෙන සියලු දෙනාටම උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@shiwanthikamihirani7840
@shiwanthikamihirani7840 2 жыл бұрын
මේ සන්සාරෙදිම මගේ ජිවමාන බුදුපියාණන් වහන්සේගේ දේශනා කරපු දර්මය මා හට අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 3 жыл бұрын
තෙරුවන් සරණයි ... සංසාරය මොන තරම් දුක් සහිතද ඔය ලෙසින් සසර මග ලෙඩ දුක් හැදී කී වතාවක්නම් දුක් විද මියයන්නට ඇතිද මමත්.. ජීවිතය මේ තරම් දුකක්. උතුම් ධර්මය අහන්නට ලැබීමත් මහා පිනක් පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ පින් අත්වේවා නිවන් මග දුර නොවේවා සියලූම සත්වයන්ට නිවන් මාර්ගය අවබෝධ අවබෝධ වේවා....
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත...
@thilokavinodani2094
@thilokavinodani2094 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස අප නොදන්න දෑ බොහෝය...සසරේ කල පිනකට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීමට මමත් මගේ මවත් පිනක් කර තිබෙන්නට ඇති.... පින්වත් ස්වාමින් වහන්ස මේ පිනෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගී wethwa!!! සුවපත් වෙත්වා !!!!පතන බෝධියකින් නිවනින් සැනසේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamathkadissanayaka3455
@chamathkadissanayaka3455 3 жыл бұрын
මෙහෙම video එකක් trending list එකට අාවමද කොහෙද? සාදු සාදු සාදු 🙏🙏🙏
@bml97pramod75
@bml97pramod75 3 жыл бұрын
Ekh atta
@kavindugithanjana2384
@kavindugithanjana2384 3 жыл бұрын
මේ ධර්ම දේශනය අසන සියලු දෙනට යහපත් වුත් ආදරණීය වුත් හදවතක් ඇති අයකු හිමි වේවා.💘
@anjalikaumayangani1111
@anjalikaumayangani1111 3 жыл бұрын
නොදැන සිටි බොහෝ කාරනා ඔබ වහන්සේ දේශනා කරා...සුවපත් වේවා ස්වාමීන් වහන්ස...
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 3 жыл бұрын
ඔබ වහන්සෙට තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි නිදුක් නිරොගිමත් සුබම සුබ දීර්ගායු අනාගතයක් වේවා
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 3 жыл бұрын
ඔබේ ආදරණීයයන් සමඟ මේ උතුම් දහම් දේශනාව බෙදාගන්න සිත් පහල වෙවා..බොහෝ දෙනට යහපත පිණිස..අනුකම්පවෙන් ..බෙදා ගමු.. 1st trending ගෙන එන්නත්...ඉන් හැකි වෙවි..තවත් පිනැත්තෙක් ඒ දැක අසාවී..මේ බණ පද... .. 🙏🙏🙏🙏 මෙවන් දර්ම දානයකට උපකර කල සියලුම දෙනාට තව තවත් උතුම් ධර්ම දානය කෙරෙහි ම හිත් පහල වේවා 🙏🏻🙏🏻🙏🏻 ...🙏🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@chathurangadeshabandu1330
@chathurangadeshabandu1330 3 жыл бұрын
නමෝ බුද්ධාය...! එක නම් ඇත්ත. තෙරුවන් සරනයි.
@amandasayurangi98
@amandasayurangi98 2 жыл бұрын
ධර්ම මාර්ගයට යොමු වී ධර්මය ශ්‍රවණය කරන්න මාව යොමු කළ පිනෙන් මට ආදරේ කරන ඔහුට යහපතක්ම වේවා!! ඇති වෙලා තියෙන කරදර වලින් මිදී ඉක්මනින් නිදහස් ජීවිතයක් ගත කිරීමට ධර්ම දානය කළ පිනම හේතු වේවා!! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා!! මේ දේවල් පැහැදිලි කරලා දුන්නු අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා!! තෙරුවන් සරණයි🙏
@shakyamahoshyadha5940
@shakyamahoshyadha5940 3 жыл бұрын
ඊයේ රෑ මම මේක බැලුවේ. හොඳට නින්ද ගිහින් උදේ පාන්දර පාඩම්කරන්න හිත ලේසියෙන් හැදුනා...
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු අසමසම වු මෙ තුන් ලොකෙටම අග්‍ර වු එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වගෙම මෙ උතුම් නිර්මල පරම වීරාගී ශ්‍රි සද්ධර්මයටත් එ උතුම් ධර්ම මාර්ගයෙ ගමන් කර මෙ සියලු බන්ධනයන්ගෙන් සදහටම මිදුනා වු එ මහා රහත් මුනිවරුන් ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..!! සාදූ සාදූ සාදූ..!! එ වගෙම ඔබ වහන්සෙට ත් මෙ උතුම් ශ්‍රි සද්ධර්මය කියා සියලුම ආර්‍ය මහා සඝ රුවනට නිදුක් නිරොගි බාවය හා උතුම් දීර්ඝායුෂ සම්පත්තියම චිර ජිවනය ලැබේවා ..මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි උතුම් නිවනින්ම සැනසිම ලබත්වා ..!! අපටද මටද මෙ නිර්මල ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරන්නා වු පින උතුම් සත්පුරුෂ ඇසුරෙම මෙ සියලුම කෙලෙස් ගින්නෙන් මිදුනා වු සිතින් යුතුව නුවනින් යුතුව මෙ ධර්මය අවබොද ය පිනිස මෙ සියලුම පින් හෙතු වාසනා වෙවා..!!
@buddhikadissanayake9412
@buddhikadissanayake9412 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏සසරේ කල පිනකටම අසන්නට ලැබුන අමිල වූ ධර්ම දේශනයක්,තවත් මෙවැනි වටිනස් ධම්ම දේශනා පැවැත්වීමට නිදුක් නිරෝගී ,දීර්ඝායුෂ ලැබේවා,ඔබ වහන්සේ පතන බෝධියකින් සසර කෙළවර උතුම් නිවනින් නිවී සැනසේවා!
@amarajeewakonara7453
@amarajeewakonara7453 3 жыл бұрын
Sadu sadu💮💮💮💮💮💮💮💮💮💮
@devindirr7228
@devindirr7228 3 жыл бұрын
මගේ පෙර පිනකට මේ බණ පද අහන්න ලැබුනේ.. ඔබ වහන්සේගේ ට වැඩි වැඩියෙන් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය දිරිය වාසනාව නීරෝගී බව වැඩි වශයෙන් ලැබේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධ වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@vijithanandani6911
@vijithanandani6911 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබේවා බුදු සරනයි සිත සුව putha වුණා
@Sweeshi990
@Sweeshi990 3 жыл бұрын
ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍ය හොඳින් අවබෝධ වී පතන්නා වූ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@jayarathna6267
@jayarathna6267 3 жыл бұрын
හිත පැහැදෙන උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් මඟ සැලසේවා. සාදු සාදු සාදු තෙරුවන්.
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@shakyamahoshyadha5940
@shakyamahoshyadha5940 3 жыл бұрын
මේක ඇහුවට පස්සේ හිතට දැනුනු සතුටය, නිදහසයි නිසාම comment එකක් දාන්න හිතුනා. අපේ ඉස්කෝලේ class එකේ whatsapp group එකටමෙකේ link එකත් දැම්මා. බුදු දහමේ මාරම තර්ක තියෙන්නේ. කියන්න තේරෙන්නෙ නෑ හිතට අමුතුම දෙයක් දැනෙනවා. ඇත්තටම මෙකේ තිබ්බ මිනිස්සු යන වැරදි පාර දැකලා අඬෙන්නම එනවා. ඒ ගැන කියලා දුන්නට ඔබවහන්සේට නිවන්සුවටම ලැබේවා. සාධු! සාධු! සාධු!... 🙏🙏🙏
@anushara8764
@anushara8764 3 жыл бұрын
ස්වාමීන් වහන්ස මෙච්චර කාලයක් වැරදි ප්‍රාර්ථනා කර කර හිටපු මට නිවැරදි ප්‍රාර්ථනා කරන්න මාර්ගය කියාදුන්නට බොහොම ස්තූතයි.....
@peshakajayawardena4614
@peshakajayawardena4614 3 жыл бұрын
I am Catholic really like sermons of rev saddasila thero......give a great relief....sadu sadu sadu.. 🙏🙏🙏 and happy to see it's on trending.....eawagema saddarmaya shwanaya karanna lemiba pinak sadu🙏🙏🙏
@lifeinsrilanka2509
@lifeinsrilanka2509 3 жыл бұрын
🙏🙏🙏
@chammihansani7893
@chammihansani7893 3 жыл бұрын
Wow dr😍🥺🥺🥺💗💗
@peshakajayawardena4614
@peshakajayawardena4614 3 жыл бұрын
@@chammihansani7893 😊😊😊
@GihanWanasooriyalk
@GihanWanasooriyalk 3 жыл бұрын
ධර්ම දේශනාවක් trending list එකේ තියන එක ගැන හදවතින්ම සතුටුයි ! තෙරුවන් සරණයි !! 🌼🙏🏻
@wimarshirathnayaka3908
@wimarshirathnayaka3908 2 жыл бұрын
ඔබ වහන්සේලා වඩින මාර්ගය කොච්චර නම් අගෙයිද? අනේ අපි මේ දුක් වල පල් වෙවි පල් වෙවී තාමත්...... හිතට සැනසිම උතුම් බුදු පනයක්මයි.
@nimnijayathunga4643
@nimnijayathunga4643 3 жыл бұрын
මා වැනි දහසක් දෙනාගෙ නෙත් පෑදීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා..
@damindusandaruwan8512
@damindusandaruwan8512 3 жыл бұрын
වල් පල් tending එන කාලෙක.. මෙවැනි වටිනා ධර්ම දේශනාවක් trending වීම දැකීමත් සතුටක්. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය 🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@shanaka6038
@shanaka6038 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, මෙම ම්භිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට මෙතරම් ප්‍රමාද වූ යේ ඇයි දැයි සිතේ.ස්වාමීනී,පාර නොදන්නා කෙනෙකුට පාර පෙන්වූවා වගේ, ඇස් නැති කෙනකුට දෑස් ලැබුනා වගේ,කරුවලෙ සිටි අයෙකුට පහනක් ලැබුනා වගේ. ස්වාමීන් වහන්ස මේ ශ්‍රි සද්ධර්මය ඉතා මිහිරියි. ගුරු දෙවිදුන් ටත්, ඔබ වහන්සේටත් උතුම් පුණ්‍යානුමෝදනා වේවා!
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@m.milanperera7014
@m.milanperera7014 3 жыл бұрын
හැමදේම ලොකු දුකක් විතරයි...ඔබ වහන්සේගෙ මේ ධර්ම දේශනාවෙන් හිතට ලොකු සහනයක් දැනෙනවා අපේ ස්වාමීන්වහන්ස...ඉගෙන ගතයුතු දේවල් බොහෝමයි...බැදීම් අත්හල යුතුමයි...එතනයි සැනසීම...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...සාධු🙏 සාධු 🙏සාධු 🙏
@subashinikarunarathna452
@subashinikarunarathna452 3 жыл бұрын
මේ වගේ දර්ම දේශනාවක් අහන්න ලැබීම ලොකු පිනක් ඒ වගේම දර්ම දේශනාව අහන්න සැලස්සුවට බොහොම පින් 🙏
@lakshani7407
@lakshani7407 3 жыл бұрын
සාදු සාදු සාදු ..🙏 මෙවන් උතුම් වූ සද්ධර්ම දේශනවක් ශ්‍ර‍වනය කිරීමට මා හට වාසනාව උදා වූවා! පින්වත් ස්වාමීන් වහන්සේටත් ,ශ්‍රද්ධා ටීවි කාර්‍ය මන්ඩලයේ සැමටත් තෙරුවන් සරණයි..🙏✨️මා ඇතුලු සියලු දෙනාටම ඉක්මනිම්ම නිර්වාණ අවබොධයම ලැබේවා!
@dunijayakody8083
@dunijayakody8083 3 жыл бұрын
චතුරාර්‍ය සත්‍යම අවබෝධය වේවා 😊🙏🌸
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි
@shantishanti3442
@shantishanti3442 3 жыл бұрын
සාදු සාදු සාදු ජීවිතේ නොදන්නා බොහෝ දේ පහදල දුනු ඔබ වහන්සේට බොහොමත්ම පින් 🙏🙏🙏🙏
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 110 МЛН