What’s In My Diaper Bag | බබාගෙ බෑග් එකේ තියෙන්න අවශ්‍යම දේවල් | what’s in my bag | Binario 12

  Рет қаралды 49,903

Binario 12

Binario 12

Күн бұрын

#diaperbag #binario12
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 107
@chamodhiimasha3622
@chamodhiimasha3622 Жыл бұрын
බබා කලින් ඇදපු සයිස් පැම්පස් පවා අම්මෙක්ට මාරම වටිනවා නේද.. පිස්සු නටපු නදී අක්කා අම්මෙක් වෙලා ඉන්න විදිය දැක්කම මගේ අම්මා ගැනත් ලෝභ හිතුනා. තව ආදරේ හිතුනා අම්මා කියන්නේම සසරක්🎉 වෙනසක් නෑ තාත්තත් දරුවෙක්ට විශ්වයක් ❤ . . . . . . එල්බී මැනිකට ආදරෙයි ගොඩක් ❤🎉🎉
@pro_yt_official7341
@pro_yt_official7341 Жыл бұрын
අවුරුදු 3ක් තිස්සෙ ඔයාලව follow කරනවා. අපේ වෙඩින් ඔයාලගෙ වෙඩින් එක වගේමයි ගත්තෙ ආසාවටම. ෆයිනලි මගේ ගයුල් පුතා ඉපදුනෙත් එල්බි බබා ඉපදුණ දවසෙමයි.
@liyan_bp6113
@liyan_bp6113 Жыл бұрын
😢❤
@angelsu116
@angelsu116 Жыл бұрын
චුටි එල්බා මැනික ගොඩාක් දඟයි දැන් ඉක්මනින් එයාව ලංකාවට එකගෙන එන්න එයාට ලංකාවේ ෆීලින්ග් එක ගන්න මේ පරිසර විඳගන්න බුදුසරනයි චුටි පවුලට ආදරෙයි හැමදාමත් ගොඩාක් ❤️😍😘
@suty4635
@suty4635 Жыл бұрын
අනේ කවුරු හරි උදව් කරන්න මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි අපි පිහිටක් වෙන්න ලොකු පිනක්
@pradeepasandamali1706
@pradeepasandamali1706 Жыл бұрын
Oyage phon number ekak danna.
@suty4635
@suty4635 Жыл бұрын
@@pradeepasandamali1706 description eke
@mishastar2366
@mishastar2366 Жыл бұрын
Wennappuwe duppath manusayo nane man danna tharamin
@hashininuwanshika2025
@hashininuwanshika2025 Жыл бұрын
අනේ චූටි කෙල්ලට ඉක්ක වැටෙනවා ❤
@buddikapushpakumara454
@buddikapushpakumara454 Жыл бұрын
බබාට ඉක්කා වැටෙනවා ඇහුනේ මට විතරක් ද?
@dumindudilshan5903
@dumindudilshan5903 Жыл бұрын
Panadol syrup සහ medicine gun එකක් , thermometer එකක් අනිවාර්යයෙන් දාගන්න ... අර ඩයිපර් චේන්ජින් මැට් එක ගැන පොඩ්ඩක් කියන්න ප්ලීස් .. කොහෙන්ද ගත්තේ ගාන කීයද.. අපිට ලංකාවට ගෙන්න ගන්න පුලුවන් ද ඒ වගේ දේවල් ... ප්ලීස් ග්‍රයිප් වෝටර් දෙන්න එපා පැටියට .. ඒකෙ තියෙන ඇල්කොහොල් නිසා තමයි දරුවට නින්ද යන්නෙ හෝ එයා සංසුන් වෙන්නෙ.. මට ඩොක්ට කෙනෙක් පැහැදිලි කරලා කිව්වා ඒ ගැන.... කෝලික් සිරප් එකක් ගන්න කෝලික් වලට
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
අනේ අක්කි මාත් ටික කාලයක් ඔහොම බබා කලින් ඇදපු diaper sizes 2 න් එක ගානෙ තියන් හිටියා . ඒ bag එකේම තිබිලා පස්සෙ ඒවා අන්දලා. 😉❤️😉 නිර්වානා දෝනිගෙ වයසෙදි මං බාබාගෙ බෑග් එකෙ nose cleaner එකයි, අර බාබාට තියෙන clinic book එකයි, extra dresses එක්ක pannel එකකුයි, towel එකකුයි, jercy එකකුයි, cloth nappy 2 කකුත් කෝකටත් කියලා හැම වෙලේම ගෙදරින් එලියට යද්දි අරන් ගියා අක්කි 🤗🤗🤗. ඔහෙදී ඒ සමහර ඒවා ඔනේ වෙන් නැති වෙයි.
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
අනේ චූටි ප්‍රින්සස් උම්මාමාමා ... parissamin inna aiya akki jesu pihitay 💙💙💙💙💙💙💙
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
හන්ටි බබා කොට්ටෙට ඔලුවත් තියන් දොයි හොදටම💕
@nimmithushi598
@nimmithushi598 Жыл бұрын
Akki mama lankawe midwife kenek.akki babata grip water use k epa.eke thiyenne ඇල්කොහොල්.ithin eka nisa babata thiyana asanipaya hoda wenne na ekata.eken wenne baba math wela wage ninda ynwa.eke hrima bayanakai.mokda asanipa thathwe wadi unath baba adanne nathi nisa hoyaganna amarui.budusarani oyalata
@myworldudachammi691
@myworldudachammi691 Жыл бұрын
Grip Water Gena yeheli KZbin channel eka doctor kenek ekak karapu video ekakth chuttak balanna nangi...mage babata awurudu 1 ye Masa 10 mama kawadawath grip water dun ne e doctor ge video eka balala.
@strawberrypetal4348
@strawberrypetal4348 Жыл бұрын
Wow💗 Elba's so cute🤗💗
@madhushanipradeepika
@madhushanipradeepika Жыл бұрын
සදුදා O/L තියාගෙන Binario 12 බලන අය කෝ🫣✌🏻
@ariannaudadewa4604
@ariannaudadewa4604 Жыл бұрын
Gammc🤣♥️
@aaaaaaaaaadi___
@aaaaaaaaaadi___ Жыл бұрын
Mn hithuve mn vithry mehem kiyl
@nethmitharushika2730
@nethmitharushika2730 Жыл бұрын
Hey hey😁
@ariannaudadewa4604
@ariannaudadewa4604 Жыл бұрын
Apith eseeema thm🤣🤣
@kuviya7707
@kuviya7707 Жыл бұрын
Sathutui mn wage thawath aya innawa kiyala dakiddi
@hansinipathirana-mm2ku
@hansinipathirana-mm2ku Жыл бұрын
Elba manikata budusaranai ❤️ matat innwa chuti patiyek maseka me dws harim adaraneeyai ❤❤sounds madi wage aiye
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 Жыл бұрын
Kiri bila hic up eka yewwama kiri wamane yanne neha nadhi....
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
2:55 cute elba said ammi ❤❤❤♥️💞😘😘
@sithulove6591
@sithulove6591 Жыл бұрын
theruwan saranai chuti rosa mala......adareii oytaaaaaa❤❤❤
@sanju4866
@sanju4866 Жыл бұрын
අක්කි මුලින්ම පෙන්නුව රබර් එක කොහෙන්ද ගත්තේ පොටෝ එකක් දාන්නකෝ
@lihinilihini4120
@lihinilihini4120 Жыл бұрын
නදී අක්කත් දැන් අම්මි කෙනෙක්...🤗
@Oniandosivogs139
@Oniandosivogs139 Жыл бұрын
Akki Ballage bool babata hoda nane ai ballawa ade thiyaganeee
@cafeamore4241
@cafeamore4241 Жыл бұрын
Grip mixer denna epaa.den lankawe owa denna arinne na.midwife la baninwa okata daruwa math wenawalu.oka den mehe famercy wala denneth naa
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Godak watina vlog ekak , lassanai ❤
@dulandithisadara5004
@dulandithisadara5004 Жыл бұрын
7:41 Akke oka dan babalata denna epa kiyanawa Alcohol hari mona hari thiyenawa kiyala babala math wela wage wadiyen nida gannawa kiyala .. Mage amma midewife kenek eya nam babalata oka denna epa kiyala thama kiyanne.. Don't misunderstand me❤️ Love you ❤️
@rasikajayasundara2534
@rasikajayasundara2534 Жыл бұрын
Akki babage hiit eka ushnathwaya balanna puluwan una balana katuwak aran yanna penadool sorap ekak geniyanna mage babatath dan masa 1 man ewath geniyanawa
@deenethraudani
@deenethraudani Жыл бұрын
First comment🙈🙈 adarei chuti princess petiyoo 😘❤❤
@chandrikanilaweera1175
@chandrikanilaweera1175 Жыл бұрын
Elba angel is so cute ❤
@rameshmeme6285
@rameshmeme6285 Жыл бұрын
21 වෙනි කමෙන්ට් එක මගෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
@shalikagithangaly8347
@shalikagithangaly8347 Жыл бұрын
Bib eka kiyala kiyanne.bellata ellana ekata.🥰
@Cameila.shardonay
@Cameila.shardonay Жыл бұрын
Bless you elbi baba... mage due date september,,, important video ekak.. thanks..❤
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Cute elba....budu saranai 🙏🙏🙏❤❤😘😘😘
@mashiekanayaka
@mashiekanayaka Жыл бұрын
Love you eliii bbh♥️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
❤❤❤❤❤❤❤ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Love you menika ❤️❤️
@sudarshikawarnakula8345
@sudarshikawarnakula8345 Жыл бұрын
Man asama youtube channel eka i love it ummmmmmma❤❤❤❤❤❤
@cheythi
@cheythi Жыл бұрын
ආදරෙයි B12❤
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane doni manika shoi Dan Danga mallak welane adarei patiyo ❤️
@piyumipoornima7971
@piyumipoornima7971 Жыл бұрын
Ane oyala 3 denatama man gdak asai adarei ❤ 🥺
@sitharadinithi8396
@sitharadinithi8396 Жыл бұрын
Gridporda akki suger wadineda
@nethupiyumanthi2278
@nethupiyumanthi2278 Жыл бұрын
අක්කෙ අර මදුරුවන්ට ගහන ස්ප්‍රේ එක ලංකාවෙ ගන්න තියනවද
@oshirajapaksha4468
@oshirajapaksha4468 Жыл бұрын
😍elba babyy😚
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful akkiyooooo❤️❤️❤️
@adhikarikavisha1334
@adhikarikavisha1334 Жыл бұрын
Mustela cream ekata Kalu wenawa ape babalawa
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Cute එල්බී ❤❤
@HARRY16111
@HARRY16111 Жыл бұрын
@sanju4866
@sanju4866 Жыл бұрын
අක්කි බබා ලොකු වෙද්දි බබාට නිතර දෙන්නේ නැති සෙල්ලම් බඩු ටිකක් තියාගන්න...ට්රැවල් කරද්දි ලේසි වෙයි.නිතර දකින සෙල්ලම් බඩු වලට එයාලා ලොකු වෙද්දි අාස නැ. අලුත් එකක් ඔනේ එයාලට....හැම බබාමති එහෙම නැතිව අැති
@yohanashen3090
@yohanashen3090 Жыл бұрын
Bib ekata kiyanne බරෙත්තුව kiyala
@gimhani6105
@gimhani6105 Жыл бұрын
🖤🖤🖤
@niroshasandamali970
@niroshasandamali970 Жыл бұрын
❤❤❤❤
@lalithsamantha9471
@lalithsamantha9471 Жыл бұрын
Sewala perana ekak newei bib
@menukaushani6578
@menukaushani6578 Жыл бұрын
🥰😘
@kasuniimalsha410
@kasuniimalsha410 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@warunipabasara2045
@warunipabasara2045 Жыл бұрын
1st comment ❤️
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 Жыл бұрын
Ane eyage hic cup eka ikmanin yawanna...eka ape baby tath thibuna..
@asankamadusanka7442
@asankamadusanka7442 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sadewmethusara9960
@sadewmethusara9960 Жыл бұрын
Adarei ane thun denatama
@hasangadeeshanjalee2817
@hasangadeeshanjalee2817 Жыл бұрын
Chooty manika❤️😘
@MinuliMinu-mm8lm
@MinuliMinu-mm8lm Жыл бұрын
🥺❤️
@sanju4866
@sanju4866 Жыл бұрын
හා පැටියා❤❤❤
@angelsu116
@angelsu116 Жыл бұрын
Hi gys chuti manika elba adare manika ❤️😍
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl Жыл бұрын
dan nam ithin elbi chanthana aiya wagemay. 😉
@hiruniweerasinghe5751
@hiruniweerasinghe5751 Жыл бұрын
Bib
@kodithuwakkuwajira3955
@kodithuwakkuwajira3955 Жыл бұрын
Anidda O/L Binario 12 balana mama 👍
@surangichathurika4581
@surangichathurika4581 Жыл бұрын
Elba මැනිකට formula දෙනෝද darling
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Chuti manike❤❤❤❤
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
බව් බව් ඇද උඩ ඉන්න එක ප්‍රශ්නයක් නැද්දෝ...
@chaminda1341
@chaminda1341 Жыл бұрын
2:54
@kavinisanjana1996
@kavinisanjana1996 Жыл бұрын
Elba baba Nadee akkige tatta wage 😍
@Study_With_Shehara
@Study_With_Shehara Жыл бұрын
මට සපෝට් එකක් දෙන්නකෝ.. 😢😢😢😢 අනේ please 😢😢😢😢
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
අනේ එල්බිට ඉක්කා වැටෙනවා
@sudeerasuraweera7569
@sudeerasuraweera7569 Жыл бұрын
නංගි අපි ලංකාවෙ කෙල පෙරන කොට අන්දන ඒවට කියන්නෙ බිබ් එක කියල 😂😁😊
@manishalakshan3775
@manishalakshan3775 Жыл бұрын
Ftt ppbs adarei jp
@RazorShort-d9c
@RazorShort-d9c Жыл бұрын
❤️
@isurika.s.rasadhya
@isurika.s.rasadhya Жыл бұрын
❤❤
@nirmanianjalika6798
@nirmanianjalika6798 Жыл бұрын
❤❤
@nadaniyasara9591
@nadaniyasara9591 Жыл бұрын
❤❤❤❤
@dilshamalshani
@dilshamalshani Жыл бұрын
❤❤❤
@vihangana7460
@vihangana7460 Жыл бұрын
❤❤❤
@wasanthiramyalatha1146
@wasanthiramyalatha1146 Жыл бұрын
ඇයි සූප්පුවක් දෙන්නේ අපි දුන්නේ නැති නිසා අහන්නේ
@thakshilathathsarani4391
@thakshilathathsarani4391 Жыл бұрын
😍
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,9 МЛН