No video

Why am I so Angry? | මට මෙච්චර තරහ යන්නේ ඇයි?

  Рет қаралды 46,617

Mental Health Round Table

Mental Health Round Table

3 жыл бұрын

Today we are hoping to discuss a common presentation to our mental health clinics in relation to cocnerns about increased anger levels.

Пікірлер: 159
@sanijamanujaya1453
@sanijamanujaya1453 3 жыл бұрын
මුලින්ම සුභ පතනවා doctor You Tube channel එකට.වීඩියෝ ගොඩාක් වටිනවා..ඉදිරියට නවතම වීඩියෝ මගින් අපව දැනුවත් කිරීමට සහ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වීමටත් සාර්ථක දිගු ගමනක් යාමට හදවතින්ම සුභ පතනවා...🙏
@piyumimenaka4870
@piyumimenaka4870 2 жыл бұрын
මෙ. වගේ වීඩියෝ දිගටම දාන්න ඩොක්ටර් ...ගොඩක් වටිනවා ම්‍රෙ වීඩියෝ.. මම මේ වීඩියෝ බලලා ආස නිසා දැන් psychology ඉගෙන ගන්නවා...ඒ වගේ ඉගෙන ගන්න අයට වගේම මේ වගේ රෝග තියෙන අයට මේ වගේ වීඩීයෝ ගොඩක් වැදගත් .thank you sir❤😍
@noosha2477
@noosha2477 Жыл бұрын
මමත් ආසයි ඉගෙන ගන්න , මේ වගේ වීඩියෝ බලන්න පුරුදු උනාම තමයි කොහොමද සම්බන්ධ වෙන්නේ, මොකක්ද institute එක
@ranjithpriyankara966
@ranjithpriyankara966 6 ай бұрын
මට නිතරම කේන්ති එනවා. හිතට දැනෙන සමහර දේවල් හිතට වද දෙනවා ඒ ගැන කතා කරන්න බලන්නෙ මගේ බිරිඳ සමග නමුත් මට එයා ඇහුම් කන් දෙන්නෙ නැහැ එතකොට ප්‍රශ්නය බරපතල වෙනවා සර් මට පිලිතුරක් දෙන්න
@nethmiahinsha4965
@nethmiahinsha4965 4 ай бұрын
Oya bawanawata yomuwenna.parisaraya,sathun ekka wadi kalayak gatha karanna .birida ahanne naththam oya eyata kiyanna uthsahayak ganna epa .oya wage thawa prashna thiyena aya ekka katha karala wadak na .ekanisa oba adahana agamika katauthu ekka niratha wenna.obata budu saranai 😊 suba dawasak. Habai mama doctor kenek newe 👍
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 Ай бұрын
අනේ dr මට උදවු කරන්න. මම කෑගල්ල මම sir සම්බන්ධ කර ගන්නෙ කොහොමද?මට කේන්ති යනවා ලග ඉන්න හැමෝම නැති කර ගන්වා. Wadinam dr මට උදවු කරන්න
@RanjithPanandu
@RanjithPanandu 13 күн бұрын
මට ගොඩක් කෙන්ති යනවා .මන් මටම රිදවගන්නවා කෙන්ති ගියාම මොකකින් හරි ඔලුවට ගහගන්නවා එක බාබෙක් ඉන්න ආම්මා කෙනෙක් එයාට නිතරම බනිනවා ටිකකින් එයා පවු කියලා හිතෙනවා ගොඩක් දුකක් හිතෙනවා මන් කෙන්න්ති ගන්නෙ නැ කියලා හිතෙනවා එත් අනිත් අතට කෙන්ති යනවා😢
@user-qj1ix5qw8b
@user-qj1ix5qw8b 3 ай бұрын
නිතර අමතක විම මනසික ලෙඩක්ද ඩොක්ට🙏
@manelnishara8731
@manelnishara8731 3 ай бұрын
මං මගේ ගේදර අයට ඔනිවට වඩා බනිනවා හේතුවක් නැතුවම මට උදවු කරන්න මනස එක් තැන් කර ගන්න විදියක් කියලා දේන බේහේත් ගන්න තරම් පුලුවන් කමක් නැ මං ඉන්නේ ඔමන් වල😢
@Sadu248
@Sadu248 3 ай бұрын
ඩොක්ට මටත් ටග්ගලා තරහා යනවා. තරහා වැඩි උනාම මරන හෑගීම් පවා එනවා . පාන්දරට නින්ද යන්නෑ . ප්‍රශ්න කාටවත් කියන්න හිතෙන්නෑ ටික කාලයකින් හැම දේම එපා වෙනවා මම මොකද කරන්නෙ
@Sadu248
@Sadu248 3 ай бұрын
අමතක වෙනවා
@DilshansameeraRajapaksha
@DilshansameeraRajapaksha 2 ай бұрын
මගෙ නෝනාටත් ගොඩක් තරහා යනවා කියන එක ට්කක් එයාට තෙරුම් ගන්න අමාරුයි එයා කියන දේ තමයි හරි කියලා එයාගෙ තිරනේ ඉන්නෙ ලමයිට බනිනවා මම මොකක්ද කරන්න ඔන සර් මෙකට
@devnipadmasiri1765
@devnipadmasiri1765 2 жыл бұрын
Great explanation sir. sir I had ocd and I took zosert 25, 50, 100, 50, 25. I get improved my thoughts as well. Now, ocd has gone but I always get angry, feel everything annoying and I'm being so selfish. I dont like this. But, I'm always irritated. Ive also got brain zaps. Ive noticed that when I get angry, brain zap frequency also increases. It's been quite a long time sice I stopped taking medicine. Therefore, I'm going to meet the doctor again. Sir, It would be a great help if you could make people aware about those kinds of withrawal symptoms as well.
@vasanthibookshopvrmbooksho391
@vasanthibookshopvrmbooksho391 27 күн бұрын
ඩොක්ටර් මගේ පුතාට මේ වගේ කේන්ති යනවා. ඒ වෙලාවට එයා අපිට ගහනවා හයියෙන් කෑගහනවා. කුනුහරුප කියනවා. අපි කොහොමද ඩොක්ටර් ව සම්බන්ධ කර ගන්නේ
@sadikalasanthi9738
@sadikalasanthi9738 8 ай бұрын
අනේ මටත් ගොඩක් කෙන්ති යනවා මහත්තයා එක්ක ගොඩක් රන්ඩු කරනවා බඩු කඩනවා
@sajisanjeewa46
@sajisanjeewa46 5 ай бұрын
Issara idanma ohomada
@user-vt8ct2re1w
@user-vt8ct2re1w 5 күн бұрын
Sir kohomada sambanda karaganna one?
@rupikasamanmali1167
@rupikasamanmali1167 5 ай бұрын
Doctor mata kenthi giyama mage mahaththayata raraka wachana kiyala baninne. Mata tharaha giyama mama kiyanne monawada kiyala wath hithenne na. Mata ninda yanneth na. Aya hodin katha karath mata hodin katha karanna hithenne na. Hithata anne tharaha vitharai.
@krishanchandimal
@krishanchandimal Ай бұрын
@@rupikasamanmali1167 oyata wena sambandayk thiyenaw da
@sureni7110
@sureni7110 3 ай бұрын
අනේ ඩොක්ට මටත් ගොඩාක් තරහ යනවා මම ඉන්නෙ සවුදි වල මට තෙරෙන් නැ ඩොක්ට මොනාද කරන්නෙ කියලා😓😓😓
@manelnishara8731
@manelnishara8731 3 ай бұрын
මං ඉන්නේ දැනට ඔමන් වල බේහේත් ගන්න තරම් පුලුවන් හැකියවක් නැ මට ශේනික කේන්තිය යන කේනේක් මං දැනට ගොඩක් තනිවේලා ඉන්නේ මට ගොඩක් අඩනවා මං දන්නැ හේතුව මට බය හිතේනවා මට සුව නින්දක් ලබාගන්න ගොඩක් අමරුයි නින්ද යන්නැ ඔලුව පැලේන්න වගේ වේලාවකට රිදේනවා මට ඔයාලගේන් දැන ගන්න ඔනි එහේම ඔලුව් ඉවසගන්න බැරි විදියටම රිදේන්නේ ඇයි කියලා හේතුවක් කියන්න පුලුවන්ද?
@ashaChathurangi
@ashaChathurangi 20 күн бұрын
Doctor matath oy dolakata kiyapu tharaha yanawa.babylata gahnawa sera karanawa.gedara piliwelakata nethnam baninawa.lok pidanyak inne.meyata mama mokakda kala uththe.mata mahaththayagen lok karadara.ewa gena hithanawa.denta auruda2pamana wenawa.mathakaya ne.e wage godak dewal mata udaw karanna.oba thumata pin ath wewei
@user-ic8lj7rv3r
@user-ic8lj7rv3r 9 ай бұрын
මගේ ලොකු පුතා ට මේ කියන ගොඩක් රෝ ගං ලක්ෂණ තියනවා එයා ට තරහව කියන එක උපරිමයෙන්ම තියනවා නිතරම තමන් ගේ අය සැක කරනවා ඉරිසියාව වයිරය වගේ දේවල් ඕනවටත් වඩා තියනවා අම්මා තාත්තා සහොදරයො පවුලේ හැමෝටම කුනුහරැපෙන් බනිනවා කිසිම කෙනෙක් කියන දෙයක් පිළිගන්නේ නැ වෙලාවකට හොදට කතා කරනවා ඒ ක් එක්කම ටිකකින් කියන්ට ඔන හඇමජරආ වචනයකම කියල බනිනව පලිගැනීම් හිහටත් වඩා උසින් තාත්තොක්ක වයිරම් වයිරයි නොකරපු දෙකට තාත්තා සැකකරලබැනල තාත්තා එකට බැණ්නා කියල දැන් මොනවා ක නව ලෙබොනව කියල බනින්නේ මැරෙන්නට මොහොතක් හරි කියල තාත්තාගෙන් පලි ගන්නට කියනව මම අම්මා මට මැසේජ් දාන්නේ එහෙම කියල අපිට නම් කියල කතාකරන්නේ නො නව සැක කරනව නිතරම එයා විහින් කරගත්ත වැරදි වලට දොස් කියන්නෙ අපිට දැන් ලමය ඉල්ලනවාගනොනා අතැරල දාන්න ඔනලු එයාට හරියන්නේ නෑලූ එයා කපටඉලඌ නොයෙක් දේ කියනව ඔබ තුමාට කතා කරන්න හැකි නෙ තියෙනම මට ගන්න තිබුනා මම රට ඉන්නේ මටත් දැන් මේ රෝ ගො හැදිල වගේ ඉන්නේ එයාගේ බැනුම් අහලම මම බන්දුල දුනන නිසා එයාගෙ හැම දේම බිද වැටුනලු ලමය හද ගත්ත කියල නොනට ලමය බඩට ආව දවසෙ ඉදලම බනිනවා
@kkbmpbulathsinhala2652
@kkbmpbulathsinhala2652 9 ай бұрын
Ayawa doctor kenekta pennanna wei amme
@user-ic8lj7rv3r
@user-ic8lj7rv3r 9 ай бұрын
එයාට මම කිවා පැහැදිලිව ඒ ක් එයා පිලිගන්න කැමති නැ මම මේ විඩියෝ ටිකත් දැම්ම බලන්න කියල තවම බලල නෑ ජෝන්ට එකත් මට කුනුහරැපෙන් බැනල එයයි ඔබතූමාට ගොඩක් ස්තුති මට පිලිතුරු එන්නට 🙏🙏
@pawaniprabodha6634
@pawaniprabodha6634 3 ай бұрын
Doctor මම අවු 24ක පිරිමි ලමයෙක් මට ඉක්මනින් කෙන්ති යනවා මට මාව කන්ට්‍රෝල් නෑ මගෙ ආදරනීයන් මාව නිවන්න උත්සහ කරන්නෙත් නෑ මන් බොරුවක් කරනවා කියලා එයාලා හිතන්නෙ .අම්මටයි තාත්තටයි බනිනවා කුනුහරපෙනුත්😢 මගෙ වයිෆ්ටත් කුනුහරපෙන් බනිනවා😢 මට කෙන්ති නිවුනම මන් පරක්කු වැඩී මට උදව් කරන්නකො ඩොක්ට😢😢 ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහනවා කෙන්ති ගියාම තාත්තා තාම පොලිසි ගියෙ නෑ පුතා නිසා ඉවසන් ඉන්නවා මන් අසරණයි මේ ප්‍රශ්නෙ නිසා😢 හැමෝම ඇත් වෙනවා මගෙන් 🥺 මන් හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්නෙකද ඩොක්ට හොද😢😢 මන් මේක මෙච්චර කාලෙකට කාටවත් කිව්වෙ නෑ .කාට හරි මේ ප්‍රශ්නෙ කියද්දි එයාලා විහිලුවට ගන්නවා හිනාවෙවි මට මේක කියන්න ලැජ්ජයි මට මැරෙන්න පාවා හිතෙනවා😢
@rupasinghe2464
@rupasinghe2464 3 ай бұрын
අපිටත් කේන්ති යනවා මචං ඒත් ප්‍රවේශමෙන්
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 15 сағат бұрын
Matath oyaata wage oya kiyapu ඔක්කොම tiyenawa...ane matath udau karannako....matath jeevithe epa wela tiyenne....ගොඩාක් pin...
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 11 ай бұрын
අනේ මමත් ඔය වගේ කෙනෙක් නිසා මාර දුකක්‌ විදිනවා 8
@user-ey2uk6xc4z
@user-ey2uk6xc4z 3 ай бұрын
මගෙ පුතාගෙ තමයි ගැටළුව Doctor...පුතත් එක්ක මට Doctor ව මුණගැහෙන්න විදියක් කියනවද Doctor..Thank you Doctor ..
@user-ey2uk6xc4z
@user-ey2uk6xc4z 3 ай бұрын
මෙි මගෙ whatsApp number eka
@geethagunawardhana9508
@geethagunawardhana9508 Ай бұрын
Issara tharaha giya dewalata dan mata duka hithenawa.dan nam godakma adui...api akamathi dewal nisai matanam kenthigiyema.
@user-uh8qj9nq8m
@user-uh8qj9nq8m 2 ай бұрын
ඩොක්ටර් මන් ඉන්නෙ පිට රටක මගේ මහත්තයත් එක්ක එකට ජොබ් එක කරන්නේ මට නිතරම කේන්ති යනවා ඒක මටත් හරිම වෙහෙසක් මන් කොච්චර උත්සහ කරත් මේ තත්වේ පාලනය කර ගන්න අමාරුයි ඩොක්ටර් මන් මොකක්ද කරන්න ඔනේ
@user-wu1hs5il9y
@user-wu1hs5il9y Жыл бұрын
අනේ ඩොක්ට මට ගොඩක් කල් ඉදලා මෙි ලේඩ තිබුනා දැන් මට දාරාගන්න බැරි දුකක් එනවා ඔලුව බිත්යේ හප්ප ගනවා ඔලුවට ගහ ගනවා🙏🙏🥺🥺🥺
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@maheshikaweerasinghe7551
@maheshikaweerasinghe7551 Жыл бұрын
Ane matath ehemai issara mama mehema tharaha gtt knk nmei..kttya kynne issra galwlin ghlawat kenthi aussnna bri knk kyl mm et dn hmwlma pupurana gaman inne
@MinuliSiduth
@MinuliSiduth Ай бұрын
Me video eka mata hugak watinawa. Mata thawa doctorgen advice one. Kohomada doctorgen upades ganne
@ChandrikaPriyadarshani-zn1rc
@ChandrikaPriyadarshani-zn1rc Жыл бұрын
Ane docter mata babala thundenek innawa mata godakk kenthi yanawa mage gevetha nati kara ganna hithenawa masha 5 babek innawa mata hasbend waradak nokalath waradak karanawa kiyala hithenawa mata mekata visadumak denna docter
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@user-li1is9dq7b
@user-li1is9dq7b 2 ай бұрын
Doctor mama inne kuwait wala Mata pahugiya dawas tikema jeevithe nathikaraganna tharam duka vitharay uruma une, Mata therenne na me mokadda kiyala Kauru man ekka kathakarath Mata dirawanne na Mata maran kanna puluwannam man ekath karanawa Mage hitha kalabala wela wage kauru kathakarath Mata mage oluwa rathwela pupuranna tharam kenthi yanawa Minissu Mata kiyanawa oya ekka kathakaranawata wada hoday wadagath deyak unath katha nokara inna eka kiyala Mata hariyata nindayanneth na Phone eke balanna deyak athtgeth na E unata man nidiyanna nathuwa phone eka oba oba innawa Math ekka kauru mona de kathakarath Mata kenitiya vitharay enne Mata ona thaniyema inna Thaniyema inneka tharam Mata sanaseemak na kohewath Mata welawakata hithenawa mokatada me Mata kenthi giye kiyala E unata ilaga thathpareth man ekamai karanne Koi weleth man kalabala wela wage hithe kisi sanaseemak na deyyane😢
@dineshkumara6434
@dineshkumara6434 2 жыл бұрын
Mama pitarata inne doctorwa hamuwenne kohomada
@nlnvlog6554
@nlnvlog6554 Жыл бұрын
Mata me kiyana vidihema godak thraha yanawa doctor. Mata gedr kauruth penna ba. Mage babath magen banum ahanawa. Guti kanawa . Husbun ekka randu karanwa. Mata mekta visadumak denna doctor. Mage gataluwa nisa kauruthma mata adare karanne na. Husbun mata kata karanna wath kamathi na. Mata welawakata jeewithema epa wenawa. Hamoma dala ynna hithenawa. Mata mawa suwapath karaganna oni doctor. Plz doctor mata udau karanna
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@ThakshilaWeerasinghe-tr1fs
@ThakshilaWeerasinghe-tr1fs 4 ай бұрын
Any doctor matath jiwithe epa wela inne a tharam kenthi yanawa.doctor muna gahenne kohomada kiyanna puluwanda
@AnushaSadamali-es2cz
@AnushaSadamali-es2cz 3 ай бұрын
ඩොක්ටර් මට ගොඩක් කේන්ති යනවා නිතරම අමතක වෙනවා මොකද්ද ඩොක්ටර් කරන්න ඕනි
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
ස්තුතියි !
@sadad.s7525
@sadad.s7525 Жыл бұрын
Doctor mata aurudu 3 hamarak baby kenek innawa eya mata hamba wela sathi 2 man depression wenawa masa 6 beheth gannawa mama.dan man godak sarai napurui tharaha yanawa ikmanat. Amma thaththa ekka randu wenawa lamait gahanawa.mata mewat beheth ganna oni doctor .kohomada doctorgen ganne .p/z number ekak danne puluwanda
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@dineshtharindu2469
@dineshtharindu2469 3 ай бұрын
Ane doctor matat me pasne tiyenawa... daruwot baya wela. Hamadema nati wei kiyla byai. Mata mawa palane ne mn sathek wage. Kenti niwnama ehma ne. Mata daruwot nati wei kiyla bayai
@adithyasilva7521
@adithyasilva7521 3 жыл бұрын
Dr al liyanna inne dan mara bayak thiyenne puluwanda menna me thiyena stress eka nathi karaganna vidiha gana video ekak daanna godak pin exam baya thamai dan lokuwatama thiyenne
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-gf9gt5vu4w
@user-gf9gt5vu4w 3 ай бұрын
කේන්ති ගිහින් අම්මගෙ ස්නායුවක් පිපුරුනා. දැන් පිස්සු වගේ කියෝනවා
@SanojaWikramasingha
@SanojaWikramasingha 2 ай бұрын
Docter Mata OCD thathwaya tiyanawa eath mama eakata kochchara prathikaara karath aduwak une na Dan Mata docter kiuwa wage asamanya widiyata keanti yanawa
@nishanijeewanthi4536
@nishanijeewanthi4536 5 ай бұрын
Sir koheda inne hamba wenna kohomada mathath ehemai docer godak kenthi yanawaa godak tharaha
@kokilaperera4092
@kokilaperera4092 Жыл бұрын
thank you so much doctor.
@user-tc1qc1hd3h
@user-tc1qc1hd3h 6 ай бұрын
doctor matath me pashna thiyenawa ekkamata kenthiyanawa kenthi giyama kenthiya palane karagana amaruyi mata mekara pilithurak balapothuwenawa
@pradeeparjun9281
@pradeeparjun9281 Жыл бұрын
Mage aiyya ta oyavage passanyak tiyenava Amma thaththa va dakina dakina Hama velavema randu Amma godak dukin inne eka nisa
@malikapimburage8488
@malikapimburage8488 5 ай бұрын
ආයුබෝවන් මෙම ලක්ෂණ තියෙන කෙනෙක් පිලිගන්න නේ නැතිනම්මෝකද කරන්නෙ
@citynetpc8222
@citynetpc8222 9 ай бұрын
Doctor oyagollanta me wage kenek akka katha kalama hariyatama denganna puluwanda .
@user-yk4zs7si9o
@user-yk4zs7si9o 3 ай бұрын
Mama awrudu 35 wahansa mahansiyan jewatuna mama Dan pilika rogeyak Tamat ahamae Mata hare mahansi gedara ayat taranna kantinoyatiyaeda
@deenanadishani1430
@deenanadishani1430 3 жыл бұрын
Good job sir.😊
@rupikaupp6672
@rupikaupp6672 10 ай бұрын
Ane doctors mata daraganime shakthiyak na mata marenna hithila thiyenne puluwannam matakatha karanna pon nommare denna mage prasne gana kiyanna
@user-wv5if1vq9r
@user-wv5if1vq9r 5 ай бұрын
Docter mage nangita godak kenthi yanawa. Kenthi giyama eya harima darunu widiyata hesirenawa. Eya eyatama gahagannawa. Oluwa athapaya thuwala karagannawa. Welawakata eyata podi saddayak ehunath kenthi yanwa. Loku sadda eyata daraganna be. Mekata pilithurak labadenna
@UdeshikaPriyadarshani-hm8qk
@UdeshikaPriyadarshani-hm8qk 11 ай бұрын
ඩොක්ට Nexium 20 දෙන්නෙත් විශාදයටමද, මට ගොඩක් කේන්ති යනවා එ නිසා මම ඩොක්ට කෙනෙක් හමුවුනා.ඒ ඩොක්ට දුනනේ මේ බෙහෙත..
@user-vf5by3rj5b
@user-vf5by3rj5b 8 ай бұрын
Oyata hoda unada
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Parapeedana manasika ththwaya yanu kumakda ?dr
@UdaraAbeshek
@UdaraAbeshek 4 ай бұрын
Doctor mata hamadama marenna hithenawa kenthi yanawa man mokada karanne mata therenne na
@SmilingAardvark-jn5ky
@SmilingAardvark-jn5ky 4 ай бұрын
Ape thattata hema dama okkomalata banina va nikkang podi podi prasna Val tha ke Ghana va guli kanava meka kohamada hari gassanne
@shyamaranga
@shyamaranga Жыл бұрын
ඩොක්ටර් මනෝ චිකිත්සක ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න
@udaratagowiya
@udaratagowiya 6 ай бұрын
Mata me kiwwa okkoma tiynawa . Mata ibs pawa tiynawa niknama taraha yanwa gahanaw baninawa wlai dagannnwa police pawa ynawa ewa nisa palanaya karagannama ba 😊
@sagarikanelum4206
@sagarikanelum4206 5 ай бұрын
Docter matath hariyata tharaha yanawa ethakota mta pissu wage. Oluwa kakkumakuth enawa. Hamotama baninta hithenawa haiyek kagahanta hithenawa adanta hithenawa. Mta pilithurak denna
@LahiruSampath-zd7zb
@LahiruSampath-zd7zb 10 ай бұрын
Mage mahaththayatath hemadetama tharaha yanawa.sema kenawama pawa denawa .ahuwena hema dekinma gahanawa.gedara hemathenama cctv cemara haikarala ayatath mana seka rogayakda thiyenne
@user-ve5br6kw4x
@user-ve5br6kw4x 5 ай бұрын
Dokta mage aiyyatah oya lede thiyenawa podi deyak kiuwath ikmanin kenthi yanawa kenti giyama eya wisinma eyage oluwata gaha gannawa .beranna giyama tawath wadi meya manasika ledak kiyala piliganne na
@AjithKumara-xf5ql
@AjithKumara-xf5ql Ай бұрын
Mage putha loku manasika rogayakin pelenawa mata oba thumawa hamu wenna puluwanda
@nalinjayasinghe5116
@nalinjayasinghe5116 8 ай бұрын
Thyroid grand full ain kalama mehema wenawada
@sewwandimadushika3404
@sewwandimadushika3404 Жыл бұрын
Sar mata godak kenthi yanawa e welawata katawath pennana be sar men mekata mokakda karanna ona sar mata gedara prashna e nisada me munen gedi danawa gedara aya kiyanawa mata ඩිප්ප්‍රෙසන් kiyala ane dokta mata mekata uththarayak denna puluwanda
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@comadysira1266
@comadysira1266 11 ай бұрын
Ane matla udaw karanna dokter mata hamoma penne weradi vidihata mage birida hamathissema mata adare nakiyala hithenawa mata godak kenthi yanawa mata sathutin innama ba mage birida katha karaddi mata kenthi yanawa adare hagim danenne na sambandakam walin ath wenna hithenawa mata hamadeyakma epa wela
@geethagunawardhana9508
@geethagunawardhana9508 Ай бұрын
Thanks doctor.
@NGAriyarathne-dn3sx
@NGAriyarathne-dn3sx 11 ай бұрын
Matath kenthi enawa uhulanna bA mage munupuranta mama sArata baninawa habayi passe Mata hithenawa.sarawadi banana kiyala mama mahathtaytath sarawenawa matahithaaganna ba manasika awulakda kiyala me wene witath, mage daruwatath sarayi Katha nokara masaganan innawa kiyanna doctar
@sumeshascj2457
@sumeshascj2457 11 ай бұрын
අනෙ මටත් එහෙම කෙන්ති යනවා .මගෙ ඔලුව රිදෙනවා ඔලුවට ගාහා ගන්න හිතෙනවා .
@Next_Quest
@Next_Quest 7 ай бұрын
Mata th 😢
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 6 ай бұрын
Math mama sathi math wema purudi wenawa dannam tikak adui Tharaha giyama math oluwata gaha gannawa dannam adui Sihiya kiyala chanal akak thiyanawa balanna.
@user-sn8in2uv6u
@user-sn8in2uv6u 5 ай бұрын
Doctor mt godak kenthi ynawa hamo ekkama randu karanawa mt mage prashna katwath kiynna bayai eyala hamo ekkama kiyai kiyala bayai
@mallikaranatunga6458
@mallikaranatunga6458 2 ай бұрын
Sir obathua munagenne kohmda
@user-rq5pp8od1n
@user-rq5pp8od1n 2 ай бұрын
මටත් ගොඩක් කෙන්ති යනවා මෙ දවස් වල ගොඩක් බනිනවා එත් පස්සෙ බලද්දි මන් ගොඩක් වැරදි..චුටි වචනයක් ඇති කෙන්තියන්න සතුට නැතිවෙනව එකෙන් මට තෙරෙන්නැ මොකද්ද කියලා අසනිපයක්ද🤔😔😔
@FatimaFatima-pl6cq
@FatimaFatima-pl6cq 3 ай бұрын
Ane ou oya kiyana hemadema mage mahathyata thiyenawa man ara vidiyata dukvidinne meka nisa
@NadeeshaFernando-md9cs
@NadeeshaFernando-md9cs 9 ай бұрын
Ape ammata godak tharaha yanwa ekata monada karanna ona aaa
@madumalisewwandi
@madumalisewwandi 2 ай бұрын
Doctor mt patikara ganna one oyawa hamba wenne kohomada
@user-sh6vt3jz6e
@user-sh6vt3jz6e 3 ай бұрын
Ape gedarath oyawage kenek ennawa wadaknaa kiyala epawenawa
@Sampathkumara-yk4pr
@Sampathkumara-yk4pr 2 ай бұрын
කියපු දේසනාව හරි
@RanDuli
@RanDuli Ай бұрын
Matath godak kenthi yanawa doctrea
@PkcpkjayarathnaJayarathn-et7jw
@PkcpkjayarathnaJayarathn-et7jw Жыл бұрын
How can I contacted your sir
@maheeherath3874
@maheeherath3874 3 жыл бұрын
Please explain about narcistic personality disorder
@Mahehshi
@Mahehshi 26 күн бұрын
මට dr ekka katha karanna bari weida
@user-pw8qo5hj6x
@user-pw8qo5hj6x 6 ай бұрын
doctor hamuwenne kohomada
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 3 жыл бұрын
Mamata mewa tiyenawa mage puljeevite vinasa una dan mata mokuth nee leda විතරයි
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071 8328716
@nimeshlakmal7773
@nimeshlakmal7773 4 ай бұрын
Doctor hamba wenne kohomadha doctor
@SandaliThathsarani-ns9lf
@SandaliThathsarani-ns9lf Ай бұрын
Ma tat hoda tama kantianava😢😢
@user-lx7mm1vd2m
@user-lx7mm1vd2m 8 ай бұрын
තරහ ගියාම ඇයි ඔලුව රිදෙන්නේ ඩොක්ටර්
@rruwanweerasinghe4482
@rruwanweerasinghe4482 3 ай бұрын
Why are you relating anger to males? Isn't that a discrimination?
@geomatrix2683
@geomatrix2683 3 жыл бұрын
Great doctor
@chathuranikumari9908
@chathuranikumari9908 6 ай бұрын
Docter mn systemic scorosis thiyena ledek.hart eka penahalu wala roga wakugadu wala,akmawe roga thiyenawa.nitharama apahasuwen inne.mt babala 2k innawa,loku putha 6 wasare.eya mt godak udau karanawa.namuth eyage podi waradak dekkath mt adikawa tharaha yanawa..mt eyawa epa wenawa..mt hithenawa mge hema pidanayakma eya pitin yanawa kiyala.
@chathuranikumari9908
@chathuranikumari9908 6 ай бұрын
Mge manasa hadaganna kohomada doctor.
@samanthikapushpakumari5225
@samanthikapushpakumari5225 10 ай бұрын
Me prasna okkoma mata thiyanawa mama mokada karanna one doctor
@rajeewaruwan5411
@rajeewaruwan5411 4 ай бұрын
මටත් තරහා යනවා
@user-hj2ex5lh1h
@user-hj2ex5lh1h 5 ай бұрын
මට අදිකව කෙන්ති යනව මොකද කරන්නේ මෙකට
@nimeshekanayake6823
@nimeshekanayake6823 Жыл бұрын
👍👍👍👍
@Manoja-vk1lt
@Manoja-vk1lt 2 жыл бұрын
Doctor mage duveta me roga lakshana siyallama thiyanava .eyata aurudu4 Babek innava eyata gahana math gahanava. Gedarata ena ayatath kunuharupa kiyala baninava .Danatath aurudu 1 masa 2danata eyata presided a Doctor kenek gen beheth gannava namuth asanipaya aduba na. Me prasnaya nisa ape malu paulama kada vatila . apita minissuntath mina denna bari thathvayak athi Vela eya samiyagen ain Vela mama gava inna Barbara saha duveta siyalu viyadam daranneth api ane Doctor mama mokakda kalautthe. Mata Doctor ge namber ekak denna. Puluwanda.ane Doctor mata udaukaranna pinsiddavenava. Doctor hamuvena chanal karanna vidihak mata kiyanna.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@arunishanthi8768
@arunishanthi8768 2 ай бұрын
Matat kenti yanawa wedii
@SandaliThathsarani-ns9lf
@SandaliThathsarani-ns9lf Ай бұрын
Ou
@chaturaudhara8575
@chaturaudhara8575 3 жыл бұрын
Sir could I meet you personally through video call. I have a problem
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
Don't think same thing again & again.Do exercise,speak with a faithful friend & Listen to music which you desire./ Dr.Dewage-071 8328716
@weerasinghe0
@weerasinghe0 2 ай бұрын
👍
@sanijamanujaya1453
@sanijamanujaya1453 3 жыл бұрын
🙏
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-qd4ib6vt2q
@user-qd4ib6vt2q 6 ай бұрын
Ana doctor nambar aka danna puluwanda
@cholakakumara115
@cholakakumara115 9 ай бұрын
Mata doctor wa contak kara ganna one number denawada
@cholakakumara115
@cholakakumara115 9 ай бұрын
Sir matath Loku ? Godak tiyanwa contact number 1 denna puluwanda
@user-pi3gn7vp6t
@user-pi3gn7vp6t 5 ай бұрын
👍👍👍
@g.gnilmini5354
@g.gnilmini5354 2 ай бұрын
Sir mata number aka dennako
@user-ln4hn1qv2w
@user-ln4hn1qv2w 7 ай бұрын
Ape ayya
@user-qd4ib6vt2q
@user-qd4ib6vt2q 6 ай бұрын
🙏🙏🙏🙏
@bandalow8381
@bandalow8381 3 жыл бұрын
❤️
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 28 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 32 МЛН
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 51 М.
Anger Management Technique | Simplebooks Motivation
10:03
Simplebooks
Рет қаралды 20 М.
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 28 МЛН