No video

මානසික රෝගයක් හඳුනාගත හැකි ලක්ෂණ 6ක්- Mental Health Awareness- 6 common symptoms of mental disorders

  Рет қаралды 342,058

සහකම්පන- Sahakampana- Empathy

සහකම්පන- Sahakampana- Empathy

3 жыл бұрын

Video by Suchinthana Dasun. This video discusses 6 factors on commonly identified symptoms of mental disorders.
Links to other videos
Depression- විශාදය
• Depression- Symptoms a...
Bipolar Disorder- ද්වීද්‍රැව අක්‍රමතාව
• Bipolar Disorder- ද්වී...
Suicide Prevention- සියදිවිහානිකරගැනීම කල්තබා හඳුනාගැනීම සහ වැළැක්වීම
• සියදිවිහානිකරගැනීම කල්...

Пікірлер: 772
@sampathranasinghe9422
@sampathranasinghe9422 6 ай бұрын
නිකන් වැටෙන හුස්ම ට ආනාපානා සති භාවනා ව කරන්න ,සැහැල්ලු ව තමන් කරන දෙ සහ අනුන් කියන දෙ පමණක් ජීවත් වෙන්න ප්‍රමාණවත් කියලා හිතන්න,හැමදාම සිත දියුණු වෙනවා .තෙරුවන් සරණ යි .
@sithuunimeshi5350
@sithuunimeshi5350 Жыл бұрын
මන් දන්නවා මන් මානසික ලෙඩෙක් කියලා. 🥺 මාව තේරුම් ගන්න කෙනෙක් නැහැ.මට කියන්න කෙනෙක් නැහැ.🤧 අඩුම අම්මටවත්.
@mudithamuditha9538
@mudithamuditha9538 Жыл бұрын
මටත් ඔහොම රොගයක් තියෙනවා .කොච්චර හිත හෙදුවත් හදගන්න බෙරි උනා මම එ වෙලවට කරන්නෙ .ඊතිබිසො ගතාව හිතන එක නැත්තම් ,සබ්බ පාපස්ස ,කියන ගාතාව හිතෙන එක මෙක හරියනව කරලා බලන්න.මනසික සමබරතාවය හදන්න මිට වඩා මටනම් පිහිටක් හම්බ වෙලා නැත.බුදුසරනයි.
@kalumprasannahewawellalage9795
@kalumprasannahewawellalage9795 Жыл бұрын
මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ 🤔
@wasanthakumara5017
@wasanthakumara5017 Жыл бұрын
I need hlp
@kasundilshan4262
@kasundilshan4262 Жыл бұрын
Prashne mokkd
@nalinmadhushanka6957
@nalinmadhushanka6957 Жыл бұрын
මටවගෙ🥺
@user-fd1gb2oz2o
@user-fd1gb2oz2o 12 күн бұрын
මම විදපු දුක මගේ මිනිහට වත් තේරුනේ නැහැ. දරුවන් දේන්නේක් මගේ තුරුලේම මැරූනා. අවුරුදු දෙකක් රෝහල්වල විදව විදව හිටියා. අනේ කාටවත් ඒහේම වෙන්න එපා
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 11 ай бұрын
මහත්තයෝ ඔයා කියන ගැටලු සතුවෙනවා ❤ නිබ්බාන මග දැකපු පුද්ගලයා හා එය නොදැකපු පුද්ගලයන් අතර ❤ඔබ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@thilakgunaratne3328
@thilakgunaratne3328 6 ай бұрын
ඔබට තිබෙන්නේ අධි මනෝ උන්මාද භ්‍රාන්තිය කියන තත්වයයි....ප්‍රතිකාර අවශ්‍ය නැත, කාලයත් සමග ඉබේම සුවවී යයි. තෙරුවන් සරණයි.
@user-xx5ot3gk5x
@user-xx5ot3gk5x 11 күн бұрын
ඇත්තටම අපේ ශරීරය සැදී ඇත්තේ...ශෛලවලින්...මේ සෛල විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් තමා....මානසික ශෛලද ගොඩනැගි ඇත්තේ....අපට ඇතිවෙන මානසික පීඩනවලට...සමහරවිට හේතු වෙනවා ජානමය ලක්ෂණ....ඒ වගේම බාහිර ලෝකයෙන් අපට එන..සිතුවිලි දිහා....සත්‍ය දකින්න පුරුදු වෙන්න....නිතරම ඔබට හැකි දේ කරන්න....ඔබ වැඩියෙන්ම දක්ෂතේ කරන්න. අන් අය ඔබ ගැන මොනවා හිතුවොත් ඔබ එහෙම හිතනවා කියලා හිතන්න එපා...ඒ හැමගේම අඩුපාඩුත් තියෙනවා කියලා හිතන්න...හිතීම නවත්තා ප්‍රයෝජනවත් වැඩක් කරන්න....ඔබේ ජයග්‍රහණය කාටවත් නවත්තන්න බැහැ.....නිතරම ධනාත්මක චින්තනය සිතේ ඇති කරගන්න.....බුදු දහම පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න....ඔබගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි.....
@prabodaniranasingha5346
@prabodaniranasingha5346 10 ай бұрын
මම ගැහැණු ළමයෙක්.මට ආදර සම්බන්ධයක් තිබුණා. එයා ගොඩක් හොද අවංක කෙනෙක්.අවුරුද්දක් විතර යනකොට මට කිසිම හේතුවක් නැතිව එයා එක්ක තරහා යනවා.එයා මට කොච්චර ආදරේ කළත් මට ඒක දැනෙන්නේ නෑ.ඊට පස්සේ මම එයාට ඒක කියලා දීලා අපේ සම්බන්ධය නැවැත්තුවා.සම්බන්ධෙ නැවැත්තුවා කියලා එයා එයාගේ වැඩ අතපසු කරගත්තේ නෑ.නරක අතට හැරුනෙත් නෑ.ඒත් එයා ගොඩක් දුකින් ඉදියෙ. ආයෙත් මාස නවයක් වගේ එයා මට කතා කරලා අපි ආපහු සම්බන්ධය පටන් ගත්තා... ඒත් මට තවම ඉස්සර වගේමයි.මම සම්බන්ධය ඇතුලේ සතුටින් නෙවෙයි... ඒත් එයා ගොඩක් සතුටින්...මම මේ සම්බන්ධය නිසා ගොඩක් අවුලින්.. සම්බන්ධය නවත්වන්න බයයි.එයා දුක් වෙයි කියලා.මට මේ ප්‍රශ්නෙට විසදුමක් ලබාදෙන්න
@Arundaka_Methsara
@Arundaka_Methsara 9 ай бұрын
Deyyane🥺💔
@uveshorts
@uveshorts 7 ай бұрын
DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )
@user-sc4ll5he1j
@user-sc4ll5he1j 5 ай бұрын
Paw eyath ekak hodin inna.katha karagena prashna wisadaganna
@keshikadewmini1822
@keshikadewmini1822 4 ай бұрын
😢
@nisansalakumuduni5740
@nisansalakumuduni5740 3 ай бұрын
අනේ මටත් මෙහෙමයි එයා මාව දාලා යයි බයයි ඒත් මං ඒ විදිහට ම හැසිරෙනවා
@uthumisenethma
@uthumisenethma Жыл бұрын
🙂exam ලගයි මොනා කරගන්නද කියලා හිතාගන්න බැ....සමහර වෙලාවට බයයි අම්මගෙ ,තාත්තගෙ බලාපොරොත්තු මං නිසා නැති වෙයිද කියලා...පාඩම් කරාට මුකුත් මතක හිටින්නෙ නැ...අරමුනක් තිබ්බට ඒ ටාගට් එකට යන්න ඔනි වුනත් ඒ වෙනුවෙන් කොච්චර වැඩ කරත් මුකුත් මතක හිටින්නෙ නැ...ක්ලාස් එකෙ හිටියත් ,ගෙදර හිටියත් කොහෙ හිටියත් එක පාරම ඔහෙ බලාගෙන ඉන්නවා...😊ලගදි ඉදන් කෙන්ති යන එකත් වැඩී...🙂ගෙදර අය මොනා හරි කිව්වත් එකටත් කෙන්ති යනවා...🙂සමහර වෙලාවට කලුවර තැනක තනියම ඉන්න ඔනි කියලා හිතෙනවා...සමහර වෙලාවට හෙතුවක් නැතුව කැ ගහලා අඩන්න තරම් මොකක්දො දුකක් දැනෙනවා....🙂අනෙ මන්දා exam එක කරගන්න බැරි වෙයි කියලා බයයි..😔මොකක්ද කරන්නෙ කියලා තෙරෙන්නෙ නැ 🥺
@virajbokula
@virajbokula Жыл бұрын
ඔයාට වෙලා තියෙන්නෙත් මට වෙලා තියෙන දේම තමයි යාළුවා..මාත් මේ පාර සාමාන්‍ය පෙළ ලියන්නෙ..ඔය දැනෙන ටික මටත් ඔය විදිහටම දැනෙනවා..මන් පිස්සෙක් වෙයි මෙහෙම ගියොත් 😖
@Chathu941
@Chathu941 Жыл бұрын
@@virajbokula me too😔
@prabodikaushalya
@prabodikaushalya Жыл бұрын
Puluwan tharam me mohothe jiwath wenna.
@nilanthigunatilaka1255
@nilanthigunatilaka1255 11 ай бұрын
Buduguna..menehe..කරන්න .pansil.ganna පිරිත් අහන්න hamadema sartaka වෙනවා sattai..budusaranai daruwani.nubalata.hita හයිය ඉන්නවා නේද අනිවාර්යයෙන් hare යනවා ada ඉඳල පිරිත් අහන්න උදේ හවස pansil..ganna hare යනවා සුවපත් වේවා
@roshanmexmex2396
@roshanmexmex2396 10 ай бұрын
මටත් තියෙනවා ඕකම 😢😢😢
@SayuriYaddehige-rx2um
@SayuriYaddehige-rx2um 4 ай бұрын
මිනිස්සුන්ගෙ දුක කියාගන්න කෙනෙක් නැතිව කීදෙනෙක් දුක් විදිනවද.හිතේ දුක කවුරු හරි අහන් ඉන්නවනම් ඒකෙන් ඒකෙනාට කොච්චර සහනයක් දැනෙයිද.
@sampathranasinghe9422
@sampathranasinghe9422 5 күн бұрын
@@SayuriYaddehige-rx2um තමන්ගෙ ශරීරය මතු කරගන්න ඔක්කොම හරී පුලුවත් තරම් ශරිරය සහල්ලු කරන්න,නිකන් වටෙන හුස්මට ආනාපානසතිය කරන්න ,කරන සියලු වඩ කටයුතු පුලුවන්තරම් හෙමින් කරන්න නිරායාසයෙන් මෙන් .
@nilaniroyal6567
@nilaniroyal6567 4 ай бұрын
මටත් මේ රෝග ලක්ෂණ සියල්ල තියෙනව .මම දෙයක් සෑහෙන දුරට සෑහෙන කාලයක් සිතනව ,නින්ද යන්නෙ නැහැ මට.මට කෙනෙක් පොඩි දෙයක් කීවත් එය ලොකුවට හිතනව.මම ගැටලු වලට හරිම බයයි.මොකද මට එය විසාල මානසික වදයක්.මිනිස්සු ආස්‍රය කරන්න කතා කරන්න මට හරිම බයයි.ගැටලු ඇති වෙයි කියල .මම දැනට මිනිස්සුන්ගෙන් ගොඩක් දුරස්වෙලා ජීවත් වෙන්නෙ.මට සමීප කීහිප දෙනෙක් පමනයි මම ආස්‍රය කරන්නෙ.මම නිතරම දුකින් ඉන්නෙ .මට මෙය විසාල වදයක්.😢😢😢😢
@shamalilokusuriya6665
@shamalilokusuriya6665 4 ай бұрын
මොන දේ ගැනවත් අසුභවාදීව හිතන්න එපා.දුකක් එන හැම මොහොතකම අදහන ආගම මෙනෙහි කිරීම සිත තුළ සතුටක් ඇති කරාවි.නිබදව සුළු මොහොතක් මෛත්‍රී භාවනාවේ යෙදෙන්න.එහෙයින් ඔබගේ සිතුවිලි යහපත් වේවි.ඔබගේ ඉලක්කය වෙත යන්න.රාත්‍රි නින්දට පෙර මෝර පිරිත ශ්‍රවණය කරන්න.තෙරුවන් සරණයි
@user-fl8om7yb3l
@user-fl8om7yb3l 23 сағат бұрын
01. මානසික ලෙඩ වලට බෙහෙත් අරගෙන ලෙඩේ නිට්ටාවටම සුවකරගත්තු එක්කෙනෙක් හරි ඉන්නව නම් ලියන්න බලන්න . 02. එහෙම බෙහෙත් අරගෙන ලෙඩේ ඩබල් කරගත්තු අය ඉන්නවනම් මේකෙ ලියන්න .
@dulanjanaamarasooriya6896
@dulanjanaamarasooriya6896 2 жыл бұрын
මට කිසි දෙයක් කරන්න හිතෙන්නෑ exam එකක් තියෙනවා පාඩම් කරන්නත් මට ඒක කොහොම හරි කරගන්නත් ඕන ඒත් මට ඒක එහෙම කරන්න හිතෙන්නෑ මට මොකක් හරි දෙයක් වෙලා මට තේරෙන්නෑ ඒක. මට එක දෙයක් අරමුනු කරගන්න බෑ පුලුවන්නම් උදවු කරන්න ප්ල්ස්
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
KATAHARI KIYALA BALANNA HEMOTAMA KIYANNA EPA OYT WISHWASAMA KENATA 1ST KIYANNA KIYALA EYATH EKKA DOCTOR KENEK MEET WENNA NITHARAMA RATHANA SUTHRAYA . JATHTHA MANAWAKA GATHAWA KIYANNA
@dulanjanaamarasooriya6896
@dulanjanaamarasooriya6896 Жыл бұрын
@@sahanlahiru7640 masa dahayakata passe hari comment ekak awa eka gana sathuti. Adath mm mona karannada kiyala hithaganna ba
@user-rb9pj2dc4s
@user-rb9pj2dc4s 4 ай бұрын
ඇගට අමාරුද නින්දෙන් නැගිටලා වගේද
@angelYashee.3528
@angelYashee.3528 2 ай бұрын
මම දන්නවා මමත් මානසිකව වැටිලා ඉන්නෙ කියලා... මුළු දවසම ඇදට වෙලා ඉන්නවා, තනිවෙන්න වෙන ක්‍රමයක් නෑ මට නිදාගන්නවා ඇරෙන්න ..මූනවත් සෝදන්නෑ මං හවස් වෙනකල් ...මට ඒතරම් කලකිරිලා තනියම ඉන්නමයි බලන්නෙ,, එක එක ඒවා මැවි මැවි පේනවා එතකොට මං බයට වෙව්ලනවා. පට්ට දුකක් දැනෙනවා කලකිරිල ජීවිතෙත් එපා වෙන වෙලාවන් තියනවා... කේන්තිය සතුට ඕවගේ දේවල් හිටි ගමන් මතක් වෙලා හිනා යනවා කේන්ති යනවා... ස්පර්ශ වෙනවා එහෙම නිදාගන ඉන්නකොට ඇගිල්ලෙන් අනිනව වගෙ දැනෙනවා ඒත් කවුරුත් නෑ ජීවිතේ එපාවෙලා මං ලියුමකුත් ලියලා බෙල්ලෙවැල දාගන්න ගියෙ අද පාන්දර ඒත් ටික් ටොක් එකේ එහාට මෙහාට යද්දි පේජ් ඇඩ්මින් කෙනෙක් පොඩි වෙලාවකට හරි ඒක නතර කලා. 🙂 නැත්නම් දැන් මං නෑ. ඒත් කොයි වෙලේ පුපුරයිද දන්නෑ මට ජීවිතේම එපා වෙලා තියන්නෙ 🙂 අනේ මට උදව් කරන්න පුලුවන් නම් කවුරුහරි ලොකු දෙයක් .මොකද ගෙදර අයට මේවා ගානක් නැ. 🙂💔
@LlLl-wq3it
@LlLl-wq3it 2 ай бұрын
තේ එකක් හදන් ආසම සිංදු අහගෙන කාමරට අස් කරගෙන භාවනා කරන්න . පන්සලට යන්න . පොඩි අය සතුන් එක්ක කාලය ගෙවන්න.
@luckyabey171
@luckyabey171 2 ай бұрын
වෛද්‍යවරයකු මුණ ගැසෙන්න. ජීවිතය ගොඩක් වටිනවා. පේන්නෙ හිතට මායාවල් බව ඔබට වැටහිලා තියෙන නිසා ඒවා සමඟ ගණුදෙණු නොකරන්න. ඇත්තට ම පෘතග්ජන ඔක්කොම ඉන්නෙ ඔය තත්ත්වය උඩ තමයි...🙂
@angelYashee.3528
@angelYashee.3528 2 ай бұрын
​@@LlLl-wq3it❤❤
@user-ig2ft6xt1e
@user-ig2ft6xt1e 2 ай бұрын
මමත් එහෙම හිටපු කාලයක් තිබුනා හැමදේම එපා වෙලා හටියා මම මැරැනොත් අනික් අය සදාකල්ම විදවනවනෙ එයාල එහෙම වෙනවට මම කැමති නැ ඒ නිසා අමාරුවෙන් හිත හදාගෙන දැන් හොදින් ඉන්නවා මම ගෙදර අයට ගොඩක් ආදරෙයි ජවිතය කියන්නේ මේ ලෝකයේ වටිනාම දෙයයි තනි නොවි ගෙදර අය සමඟ කාලය ගත කරන්න එයාල වෙනුවෙන් කැප කිරිම් කරන්න එවිට කියලා නිමකරන්න බැරි සතුටක් ලැබෙනු ඇත ❤❤❤❤❤❤❤❤❤❤❤
@nisshankait8822
@nisshankait8822 2 ай бұрын
🤔 sathutin inna .
@user-cr5md5dn5j
@user-cr5md5dn5j 2 ай бұрын
අනේ මගෙ කමෙන්ට් එක දැකලා නොදැක්ක ගානට යන්න එපා මගෙ යාළුවෙක් ඉන්නවා එයා නිතරම වගෙ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් කපුරු ලැකර් ඒ වගෙ දේවල් සුවදයි කිය කිය එ වගෙ දෙයක් හම්බුනොත් ඒකෙ සුවද බලනවා 😢 එයා කියනව දැන් එයාට ඒවා සුවද නොබල ඉන්නම බැ කියල අනෙ කියන්නකො එව සුවද බැලුවම මොකද්ද වෙන්නෙ කියල එහෙම වෙන්නෙ මානසික ලෙඩක් නිසාද අනෙ කියන්න ප්ලීස්ස්ස්ස්ස්ස්ස් ❤❤❤ අනේ ප්ලීස් කියන්න ගොඩක් පින් ඔයාලට
@user-tc3yh7li8n
@user-tc3yh7li8n 2 ай бұрын
නෑ පාන්ඩුව හැදුනාම එහේම වෙනවලු
@user-cr5md5dn5j
@user-cr5md5dn5j 2 ай бұрын
@@user-tc3yh7li8n සිරාමද
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
ඒක ලෙඩක් නෙමෙයි
@user-cr5md5dn5j
@user-cr5md5dn5j 2 ай бұрын
@@MediaLifeSL බොහොම ස්තූති 🤗
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 4 күн бұрын
Ou oba councillor kenek langata eyawa genayanna tharuna sewawe aga office wala innawa Nethnam rohalakata gensyanna 😊
@Californianboy476
@Californianboy476 6 ай бұрын
ලොකයෙ ඔනම කෙන්කෙට මානසික රොගයක් තියනවා එක සාමාන්‍යදෙයක් . හොද නැත්තෙ එ චාර්‍යාව වැඩි වෙන එක
@weheranikumari437
@weheranikumari437 13 күн бұрын
මේ මානසික රෝගවලට හේතුවක් විදිහට මම දකින්නෙ මිනිසත් භවයක් ලැබුන අපි ජීවත්වන ටික කාලය අවබෝධ නොකරගෙන ආත්මාර්ථ කාමී හා අවස්ථාවාදී ව ජීවත් වන මිනිසුන් අතර අනුන්ට කරදරයක් නැතිව අවංකව පාඩුවෙ ජීවත්වන අයට මේ ගැටලුව පවතින බවයි.
@nihalpremakumara3535
@nihalpremakumara3535 11 ай бұрын
මටත් තියෙනවා මානසික රෝගයක්. මට දැන් 65 යි. කියන්න කෙනෙක් නෑ. ඉතිරි කාලයත් මේ විදියටම ඉන්නවා
@jayanithij3293
@jayanithij3293 8 ай бұрын
Deegoda Kumara mahathage sith suwaya wada satahan balanna
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 5 ай бұрын
Dahamata yomuwanna heki hema welawema bo maluwa amadinna bodin wahanseta sathkara karanna
@tahikefreefire
@tahikefreefire 4 ай бұрын
ඩොක්ටර් කෙනෙක්ට කියන්න. එයාට ඔයාව තේරුම් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ
@Chandi38
@Chandi38 Күн бұрын
මානසික වයිද්‍යවරයෙක් හම්බවෙන්න කරුනකරලා.
@Angel_Heaven186
@Angel_Heaven186 5 ай бұрын
I'm having some issues with my boyfriend these days. My heart is really hurt. So can someone please pray that our problems will be over and we will be able to be in love again... God bless everyone. ❤❤
@AnjuRanji
@AnjuRanji 3 ай бұрын
I will tell you 1 thing.if some one ignores you,don't go behind them begging for love. If you really need him ,so you allso ignore him.dont think that he will runaway..if you ignore he will come behind you. If you beg behind him he will run away...🤫🤫🤫🤫🤫
@lahirumadusanka3591
@lahirumadusanka3591 2 жыл бұрын
Doctor මම මාර විදිහට හිතනවා ගොඩක් දේවල් ගැන. අනේ Doctor කරැණාකරලා මට කියන්න එහෙම ගොඩාක් හිතන එක මානසික රෝගයක්ද කියලා.එ්කට මොකක් හරි ප්‍රතිකාරයක් තියෙනවද Doctor.එක දෙයක් වෙලා මාසෙකටත් වඩා වැඩී Doctor. එ්ත් මට එ් දේ අමතක වෙන්නෙ නෑ Doctor. එ් දේවල් මගේ හිතට ගොඩක් වද දෙනවා Doctor. එ්ක මානසික රෝගයක්ද Doctor.එ්කට මොකක් හරි ප්‍රතිකාරයක් තියෙනවද Doctor.
@JJK451
@JJK451 5 ай бұрын
Doctor මටත් තියෙන්නෙ මේ කියන දේම තමයි.ඒක මානසික රෝගයක්ද ඇත්තටම මට සමහර දේවල් ඒතරම් වැදගත් නොවුනත් ඒත් මම ගොඩක් ඒ ගැන හිතනවා සතියක් දෙකක් නෙවෙයි මාසගානක් හිතනවා
@HashiniMadushika-gl9gu
@HashiniMadushika-gl9gu 4 ай бұрын
Ane Matath ehemai udau karannakoo
@lahirulahiru4487
@lahirulahiru4487 Жыл бұрын
ඩොක්ටර් අපේ අම්මගේ ලගදි ඉදලා ලොකු වෙනසක් තියෙනවා ඩොක්ටර්,එයා වෙනදා වගේ නෙවේ බලාගත්ත අත බලාගෙන කල්පනා කරගෙන ඉන්නවා සිහියෙන් නෙවේ ඉන්නේ අපි කියන දේවල් එයාගේ මොලේට දාරනය වෙන්නේ නෑ.එයා වෙනම කල්පනාවක ඉන්නේ බයෙන් සැකෙන් වගේ ඉන්නේ. නිතරම එයා අපිට කියන්නේ ගෙදරටම වෙලා ඉන්න කොහෙවත් යන්න එපා අසල්වාසියෝ ඔක්කොම හතුරෝ වගේ පේන්නේ එයාට. මොකක් හරි කම්පනයක් වෙලා වගේ,එකපාරකුත් එහෙමම උනා අම්මගේ අම්මා නැතිවුනාට පස්සේ එතකොටත් මාස ගානක් යනකල් කල්පනා කර කර ඕහේ ඉන්නවා එකල්ලා අඩනවා,,,ට්‍රිට්මන් කරා ඒත් හරිගියේ නෑ එකල්ලා ටික කාලයක් ගියාට පස්සේ ඉබේම හරි ගියා.මේ පාරත් ඒ ලක්ශන ටිකම තමා තියෙන්නේ ඩොක්ටර්, අපේ පව්ලට කරදරයක් වෙයි කියලා තමා එයා හිතන්නේ,මොකක්ද ඩොක්ටර් මේකට කරන්න ඕනි .
@kalumrathna2834
@kalumrathna2834 Жыл бұрын
Matath e vidihama thama karaganna deyak nethuwa inne.
@sujanikaushalya
@sujanikaushalya 7 ай бұрын
Church ekakata ekka yanna nidahas wei amma
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 4 ай бұрын
ඔබහේ ඔය තත්වයට හොදට ගුරුවරයා දේවියන් වහන්සේ .ලන් වේන්න දේවියන් වහන්සේගේ කරුනාව තුලට ඔබට යහපත් ජිවිත රටාවක් සමග ජිවත් වේන්න පුලුවන් ...මනුස්සයන් හිනා වේවී නමුත් ඔබ හරි දේ තෝරා ගන්න ....🩷
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
මගෙ සහෝදරයා මානසික prathikara සඳහා ..මහා නුවර මහා රෝහලේ ..මාසයක් පමණ නේවාසික prathikaara ලැබුවා ...hitiyata වඩා ටිකක් හොඳයි නමුත් ...ඔහුගේ තියෙනවා පුදුම සැක හැමෝම ගැන සැකයෙන් බලන්නේ ....eheth එම විසඳිය සුව කරන්න ...විදියක් නැ එයාට බෙහෙත් කරන්න පිළියමක් කියන්න ...පුළුවන් නම් ගොඩක් වටිනවා
@user-si7ng5qu6j
@user-si7ng5qu6j 8 ай бұрын
මටත් දැන් හිතෙන්නෙ මට තියෙන්නෙත් මේ දේ මයි.මට බබලා දෙන්නෙක් ඉන්නවා.මහත්තයාත් ගොඩක් හොදයි.ඒත් මගෙ අම්මා ,තාත්තා නැහැ.මට ලගක ඉදන් හිතෙනවා මම තනි වෙලා කියලා .තරහ යනවා.මැරෙන විදිහ ප්ලෑන් කරනවා.කල්පනා කරනවා.හස්බන්ඩ් ගැන කෙන්ති යනවා.වෙලාවකට ඔලුව පුපුරන්න වගේ.මම කැමති තනියම ඉන්න .මට මේකෙන් මිදෙන්න බෑ මොනා කරත්
@uveshorts
@uveshorts 7 ай бұрын
DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )
@vidusrilanka
@vidusrilanka 3 жыл бұрын
This is social responsibility. To help to people for removing their discomfort is much appreciated.
@janakrodrigo2600
@janakrodrigo2600 4 ай бұрын
මට නිතරම හිතෙනව දුක හිතෙන දෙයක් උනාම merenna මොනවා හරි කර ගන්න..අත පය තුවාල කර ganna.පුච්ච ගන්න මේ වගේ ගොඩක් අවස්ථා වල මම එහෙම දේවල් කරලත් තියෙනවා..ගොඩක් වෙලාවට අඩනවා kabareta වෙලා. තනියම ඉන්න ගොඩක් ආසයි මම..
@-1111wish
@-1111wish 4 ай бұрын
මම වගේ
@fathimasiyana6791
@fathimasiyana6791 3 ай бұрын
Maath
@linabas9007
@linabas9007 5 ай бұрын
Don’t think too much just be happy with what you have. And don’t worry about what other people say about you . Don’t compare yourself to others just do your best and be proud of yourself. If you have no one to talk start writing down everything you have in your mind and make your mind clear. Watch some comedy videos that make you laugh and happy. WISHING EVERYONE HEALTHY HAPPY LIFE ALWAYS!!❤️💐
@dongunatillaka6879
@dongunatillaka6879 4 ай бұрын
Runil Wicramasinghe shows all this signs and symptoms.
@thamodibandara2305
@thamodibandara2305 Жыл бұрын
අනේ ඩොක්ට මම ඕනිවට වඩා හිතනව.මට පිස්සු වගෙ.මම වැඩ කරන තැන කෙනෙක් මට බැන්නන.ඒක මතක් අර කර මම ඒ සිටුවේශන් එක මැවිලා පේනව..ඒ වෙලේ එතන තිබ්බ බඩු මුට්ටු පවා මම වෙන කොහේ හරි තිබ්බොත් ඒව පවා එපා වෙන්වා මට,
@preethiperera9261
@preethiperera9261 11 ай бұрын
1333 අන්කය ට කතා කර ගැටලුව කියන්න .කපිල රනසින්හ ඩොක්ටර් චැනල් කරන්න
@mashhash175
@mashhash175 8 күн бұрын
මට ප්‍ර්ශ්නයක් තියනවා . මේක කාටවත් කියන්න බෑ මට ආදරේ කරන අයත් මාව දාලා යයි . මං ගොඩක් ආදරේ කරන සත්තුන්ව මට රිද්දන්න හිතෙනවා . ඒක මට සතුටුයි වගේ ඒ වෙලාවට . ඒත් පස්සේ මට ගොඩක් දුක හිතෙනවා . මගේ ඇති කරපු ලේන් පැටියෙක්ව මං විසි කරලා ඈතට පස්සේ බලද්දි එයා මැරිලා . මං ගොඩක් ඇඩුවා . කවුරුත් දන්නේ නෑ එයාට මොකද උනේ කියලා . පස්සේ මට ගොඩක් දුකයි . මං සත්තුන්ට ගොඩක් ආදරෙයි . මං ආදරේ කරන කෙනත් මගේ හිත රිද්දන වෙලාවට මට ගොඩක් කේන්ති යනවා . මං ඒ වෙලාවට එයාට ගහයි කියන බයට මාව පාලනය කරගන්න මට රිද්දගන්නවා . මං ලගකදි ඉදලා කේන්තිය ගොඩක් පාලනය කරන් ඉන්නේ . ඒත් අද උදේ මගේ පූස් පැටියව උඩට විසික් කරලා ඒ සතා වැටෙනකම් මං අල්ලගෙන නෑ . ඒක මගේ හිතට සතුටක් දැනෙනවා . ඒත් පස්සේ මට ගොඩක් දුකයි .. මං තනියම ඉන්නේ , හස්බන් වැඩට යනවා . එයා ඉන්න වෙලාවට විතරයි මට ඒක එන්නෙ නැත්තෙත් . නැති වෙලාවට ගෙදර කවුරු හිටියත් මට තනියම ඉන්නමයි හිතෙන්නේ . කාමරේකට වෙලා . මට ලොකු හිසරදයක් මේක .මට බයයි තව ටික කාලයකින් හස්බන්ටත් මගෙන් කරදරයක් වෙයිද කියලා
@mashhash175
@mashhash175 8 күн бұрын
මට පිස්සුද , මට මාන්සික ලෙඩක්ද
@muthuanthony6521
@muthuanthony6521 4 күн бұрын
​​@@mashhash175Ow upadeshanayata yomu wanna
@navi_6856
@navi_6856 7 ай бұрын
මට පිස්සු වගේ,මැරෙන්න ගිය වාර අනන්තයි හැබැයි මැරෙන්න බයයි කොච්චර කට්ටිය ලග හිටියත් මං තනියම වගේ ,මගේ දේවල් කතා කරන්න කවුරැත් නෑ මං කැමති කිසි දෙයක් කරන්න බෑ මං තනියම ඉද්දි මං කැමති දේවල් මවාගෙන තනියම දොඩවනවා මට අද වෙන දේ හෙට මතක නෑ සමහර වෙලාවට පැයකින් පස්සේ වෙන දේවල් මතක නෑ මගේ ගෙදර හැමෝම හිටියත් මට ආදරේ කරන්න කවුරුත් නෑ මාව තේරැම් ගන්න කවුරැත් නෑ මං තනියම පැත්තකට වෙලා ඉන්නවා මං මේ අවුරුද්දේ o/l ලියනවා පාඩම් කරන්න යන්න හිතෙන්නේ නැ පාඩම් කරත් මතක හිටින්නේ නෑ මට මේ ජිවිතේ එපා වෙලා තියෙන්නේ 💔
@luvurslf2198
@luvurslf2198 6 ай бұрын
ඔයා තව ජීවිතෙ පටන් ගත්ත විතරයි වටිනකම දැන්ම තේරුම් ගන්න සමාජය අපි ගැන හිතන්නෙ නෑ බබෝ ❤️🙏
@meemanagerajitha3984
@meemanagerajitha3984 6 ай бұрын
Kata hari kiyanna oyage Duka Jevithe vinasa karaganna epa podi wayasa oyage
@navi_6856
@navi_6856 4 ай бұрын
​@@luvurslf2198❤
@navi_6856
@navi_6856 4 ай бұрын
​@@meemanagerajitha3984kiyanna kawuruth nane 😢
@piyumidissanayaka5026
@piyumidissanayaka5026 Жыл бұрын
මම හිතනවා මටත් තියෙනවා කියලා...මට හැමදෙයකටම බයක් හිතෙනවා...ඔිනිවට වඩා ගොඩක් දේවල් හිතෙනවා
@ireshamanage1000
@ireshamanage1000 11 ай бұрын
මාත්
@user-hw4xu1og1k
@user-hw4xu1og1k 7 ай бұрын
Mamat ohomai
@aukinterioraukinterior8657
@aukinterioraukinterior8657 4 ай бұрын
Math ehamai
@marianssamarathunga-hl3ij
@marianssamarathunga-hl3ij 6 ай бұрын
මානසික රෝග තත්ත්වය ක් ඇතිවුණ දරුවෙක් ට, ඉගෙනීම ට,මතක ශක්තිය තියෙනවා ද?
@nishanthilakmali9308
@nishanthilakmali9308 7 күн бұрын
මටත් මේ දේවල් තියනව බෙහෙත් ගත්ත ඒවට නින්ද යනවා විතරයි එක පාරයි බීවේ. මාත් කැමති තනියම ඉන්න
@ireshairesha2365
@ireshairesha2365 6 күн бұрын
මොකක්ද oyata thiyana parsne
@hashinimaheshikaappuhami5654
@hashinimaheshikaappuhami5654 Жыл бұрын
අනේ doctor මටත් මේ හැමදේම තියෙනවා. මාරම ඉක්මනට තරහ යනවා. දුක හිතෙනවා. දැන් මන් ජොබ් එක කරාට මට එකේ නිදහසක් ඇත්තෙම නැහැ. කල්පනාවෙන් කිසිම දෙයක් කරන්න බැහැ. Doctor කිවුවා වගේම හැමවෙලේම හදන්නේ තනියම ඉන්න. මන් සමහර වෙලේට කරන දේවල් මට එක කරන වෙලාවට තේරෙන්නේ නැහැ. වුනාට පස්සේ පසු තැවෙනවා. ඒ දේවල් නිසා මිනිස්සුන්ට මාව එපා වෙලා තියෙන්නේ. මටත් මාව එපා වෙලා තියෙන්නේ.ප්‍රශ්නයක් උනහම මුළු රෑ ඇහැරගෙන ඉන්නවා.
@nuwannirodha4825
@nuwannirodha4825 Жыл бұрын
Hii
@ICTUNIVERSE2999
@ICTUNIVERSE2999 Жыл бұрын
Meka matath thiynawa
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
මටත් එහෙමයි
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
Mitry bawanawa purudu karanna hodata ninda yanawa. ප්‍රබෝධමත්ව නැගිටින්න පුලුවන් නරක හීන පේනනෙත් නැ.ඇඟටත් හිරම සුවයක් තියෙනවා.තරහා යන එක ඉබේම නැතිවෙලා යනවා.
@preethiperera9261
@preethiperera9261 11 ай бұрын
1333 අන්කය ට කතාකර ගැටලුව කියන්න .universe in you ..නාලිකාව බලන්න .ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න
@franklin10133
@franklin10133 2 жыл бұрын
අනේ මං මාර විදියට හිතනවා ගොඩක් දේවල් ගැන. ඒකෙන් මගේ අනිත් වැඩ ගොඩක් මග ඇරෙනවා
@asankaprasad742
@asankaprasad742 2 жыл бұрын
Math ewage
@hishanrangika7758
@hishanrangika7758 2 жыл бұрын
kzbin.info/www/bejne/pmasomuEg9uDb7M meka balanna
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
Bawanawak purudu karanna. Pivithuru niwnmaga kiyala daham weda satahanak thiyenawa eka balanna bawanawa gena kiyala denawa ethakota sihiya pihitawana akaraya kiyala denawa
@rasikasmpath7509
@rasikasmpath7509 9 ай бұрын
Math ahemai..mata karanna thiyena weda okkoma aul wenawa..hitha ridena DeWal witharai wenne
@rasikasmpath7509
@rasikasmpath7509 9 ай бұрын
Ai minissunta beri thawa kenekge hithata dukak nodi enna
@devikakottahachchi7640
@devikakottahachchi7640 11 ай бұрын
wadagath danum dimak.sthuthyi. Theruwan saranai oba thumata ! ehemanam api hama kenekma adu wadi washayen manasa roagi ayai. Pirisidu sithuwili samaga dahamin semin gewamu labu jeewithaya.🙏🏵
@SasiniKumariya-hh2kl
@SasiniKumariya-hh2kl 7 ай бұрын
මටත් ගොඩක් තරහා යනවා ඩොක්ටර් . මගේ boy frind හැමතිස්සෙම බනිනවා.එයා සතියකට දෙපාරක් ව්තරම රන්ඩු වෙනවා..මට ඒක මානසිකව වදයක්..සම්බන්ධ ය නවත්තන්න හිත දෙන්නෙ nee..මම මොනා කරත් දකින්නේ වැරදි විදිහට ..එයා මාව තේරුම් ගන්නේම nee.මම ගොඩක් තනියම ඉන්න kemati kenek...
@user-op9fn7fi1f
@user-op9fn7fi1f Ай бұрын
මනසක් තියේන අයට පමණයි මනසික රෝග හැදෙන්නේ ⁣මෙකේ කණගාටු දායක දේ තමයි සමාජයේ සංවෙිදි මිනිස්සුන්ට තමයි මෙ රෝගය හැදෙන්නේ මම අහපු විදියට මොලේ ඇතිවන යමි යමි ගැටළු අපේ තාත්තා මගේ ඔළුවට ගහලා මම ගිහින් බිත්තියේ ඔළුව වැදුණා එදා ඉදන් විටින් විට මට මනසික රෝගයක් හැදේනවා කියන්න තෙරේන්නේ නැහැ එක හරියට ජලයේ ගිලේනවා වගේ උස්ම ගන්න බැහැ මට ⁣දැන් පැයකට කලින් හැදුණා ඇස්දෙක තදින් වහගෙන හිටියා එ වෙලාවට මැරෙන්න හිතේනවා පොඩි අය දෙන්නේක් ඉන්නවා එ වෙලාවට එවා මතක් වෙන්නේ නැහැ මම අගම දහම හොඳට දන්නවා එ රෝගය හැදුණම කිසි දෙයක් හිතන්න බැහැ
@tharushikajayaweera9362
@tharushikajayaweera9362 2 жыл бұрын
Doctor අපේ මල්ලිට අවුරුදු 11 වෙනවා එයාට නිතරම කේන්ති යනවා කියන කිසිම දෙයක් අහන්නේ නෑ එයා තනි මතයට වැඩ කරන්නේ අම්මා තාත්තාට අවනත වෙන්නේ නෑ ඉල්ලන දේ ගෙනල්ලා දුන්නේ නැත්නම් මැරෙනවා කියලා කියනවා වචනයක් කතා කරන්න බෑ කේන්ති ගන්නවා ඔලුව කැක්කුම සතියට තුන් පාරක් විතර හැදෙනවා කේන්ති ගියාම කාවහරි මරන්න හිතෙනවා කියලා කියනවා අම්මාට තාත්තාට එයාව පාළනය කරන්න අමාරුයි Doctor නිතරම රංඩු වෙනවා ...කලින් ඔලුව කැක්කුම තිබිලා පෙන්නුවා Doctor කලින් එයා මෙහෙම හැසිරෙන්නේ නෑ දැන් එන්න එන්න හැසිරිම වෙනස් Doctor මේක මානසික රෝගී ලක්ෂණයක් ද Please Reply Doctor
@Subashana
@Subashana Жыл бұрын
වෛදයවරයෙකුට යොමු කරන්න. ප්‍රතිකාරවලින් සුව කරන්න පුලුවන් ! 👍🏼
@ShyamaliMadhushika
@ShyamaliMadhushika 3 ай бұрын
මටත් ජීවිතේ එපා වෙනවා.මෙලෝ වැඩක් හරියන් නෑ වැඩක් කර ගන්ඩ බැ.මට ගැටලු විතරමයි..ආදරේ රන්ඩු විතරමයි මට කේන්ති යනවා..නවත්තගන්ඩම බෑ..පාලණය කර ගන්ඩම බෑ.දවසයි දෙකයි ඉන්ඩ පුලුවන් හොදට....ඉන්ඩම් බෑ..මේක කරුමයක්ද කොහේ...මට කියන්ඩ කවුරුත් නෑ ගෙදරට කියන්ඩත් නෑ නිදහසත් නෑ මට...අනිත් ගෑනූ ළමයින්ට වගෙ හොදට ඉන්ඩ බෑ ..හරියන්නෙම නෑ මෙහම වෙන්නේ ඇයි..😭..මං බුදුන් වදිනවා..ඉදන් ඒත් හිතේ නිදහස එන් නෑ.භාවනා කරන්ඩ හිතන් ඉන්නවා ඒත් ඒක වෙන් නෑ....අසරණ අයට එහම උදවු ඉදන් කරනවා....මොනවා කරත් මට හරියන්නෙම නෑ.මං හෙන කලබලයි..වැඩ කල් දානව...exam කර ගන්ඩ බෑ...රිපීට් කැම්පස් එකෙ exam ඔක්කොම.මට ඒවා කර ගන්ඩවත් බෑ මතක හිටින්නෙත් නෑ ඉස්සර වගේ..මන් ටේනීන්ග් යනවා මේ ටිකේ මට බෙහ්ත් ගන්ඩ වත් වෙලාවක් නෑ.😭..ගෙදර ඉද්දි දුක හිතුනාම දවල් ඉදන් පුරම නිදියනවා.... මැරෙන්ඩ හිතෙනවා ඒත් මැරෙන් නෑ ඒ ගැන තේරුමක් තියෙන හින්දා...බන අහලා හරි හයිය කරන් ඉන්නවා මට ගෙදරින් යන්ඩමයි හිතෙන්නේ
@sithuunimeshi5350
@sithuunimeshi5350 Жыл бұрын
doctor මට තියෙනවා. අව්.19 ඉදන්.දැන් මට 21 යි. 🥺 මට මාවම එපා වෙනවා.මට මාව පිරිහිලා ඉවරයි. මට අඩන්න පුලුවන් ඉක්මනට. ජීවිතේ එපා වීමෙන් මන් ගෙවන්නෙ 🤧 මැරෙන්න හිතෙනවා. එහෙම හීන මවාගෙන අඩාගෙන මම නින්දට යනවා 😢 ජීවිතේ අනිත්‍ය බව ඕනවටත් වඩා ආග්‍රාහනය කරගන්නවා
@sidathrosantha6314
@sidathrosantha6314 Жыл бұрын
Sister api oyata udaw karanna kemathei... kemathinam reply karanna..
@anu7430
@anu7430 Жыл бұрын
Aloka a light to life, chanal eka balanna.obata yahapathak wewi.b.s!!!
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
MATATH 21I MT HEDUNETH 19 IDAN
@madushaniweerasekara-pe7ih
@madushaniweerasekara-pe7ih Жыл бұрын
Oyata puluwn da mata inbox msg ekak danna fb hari
@madushaniweerasekara-pe7ih
@madushaniweerasekara-pe7ih Жыл бұрын
@@sahanlahiru7640 mata me roge thibuna man oyata udau karanna kemati inbox enna puluwn vidiyak kiyanna
@hewarahinduwagekeshari5506
@hewarahinduwagekeshari5506 6 ай бұрын
මාත් දන්නවා මටත් මානසික ලෙඩක් තියෙනවා.අනේ මාව තෙරුන් ගන්න කෙනෙක් නෑ නේ කියන දෙයක් අහන්න වත් කෙනෙක් නෑ න් මට 😢
@KDIJV
@KDIJV 5 ай бұрын
Oyata puluvan oya vagema kenekta kiyanna. Godak velavata oya vage deyak kivvama asarana karana eka lankave hati ehinda oyata thiyena prashnema thiyena thavath kenek hoyaganna kihipadenek unath hodai. Ethakota kattiyatama ekata shakthimathva godayanna puluvan
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 11 ай бұрын
මමත් ඔය තත්වයේ ඉන්නේ ..ඔය කරුණු 6 ya ඇතුළේ ..තුන්වන karanawath .6..වන karanawa තුළ mama ඉන්නවා ..ඇත්තටම මට නිතරම හිතෙනවා මගේ ජීවිතය නැති කර ගන්න .😢 හිතට ලොකු දුකක් දැනෙනවා මෙහෙම ජීවත් වෙන්නේ මොකටද කියලා හිතෙන nohitha දෙයක් නැ ..මට therenne na ලංකාවට අවම dr කෙනෙක් මුණ gahenna හිතන් ඉන්නවා 😢
@jayavirakristhina1433
@jayavirakristhina1433 11 ай бұрын
Kumak ratakada enne math hudakalawe wasara ganak jewath wenawa yaluwek na viswasn asuru kranna
@uveshorts
@uveshorts 7 ай бұрын
DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )
@user-wb3rh5po8q
@user-wb3rh5po8q 6 ай бұрын
අනෙ doctor මගෙ අම්මට පපුවේ මහන්සිය තියෙනවා.එත් හැමවෙලෙම නැ.අම්මා ගොඩාක් හිතනවා.පොඩි දෙත්.එකට මොකද කරන්නෙ.මම ලෙඩයි කිය කිය හැමොටම කියනවා
@dammikadamayanthi2662
@dammikadamayanthi2662 11 ай бұрын
Ane mata sthuttth aes deke කඳුළු pirenawa dukathth කඳුළු පිරෙන wa මානසික රෝගය kda Ane මේකට .uttrayakdenna
@CR-km1tf
@CR-km1tf 6 ай бұрын
Neee
@user-dx8jm9yt2s
@user-dx8jm9yt2s Ай бұрын
Mtth ok tiyenw dm masa 3 k withr mn wewulnw hiri wtenw...dadiy dnw .. oluw plenn wge enw ... loku bayak dnenw..mt kiynn kenek nh... yluwont kiuwm eyl kiynw beheth gnn oyt ledk kiyl...mn mara byen jiwth wenne...mrennmyi hithenne .. mrenne nh ... e nis inne mt ledk kiyl dnnw mokd krnne mekt... solution plz..😢 mn thm skole ynw .. 😢😢 dwlt ek wdi wenw innm bri wenw mn adnw godk ethkot .. 😢
@tv187
@tv187 3 жыл бұрын
වැදගත් වීඩියෝවක්
@sithuunimeshi5350
@sithuunimeshi5350 Жыл бұрын
මගේ තාත්තත් මන් වගේ 🥺. එයා ප්‍රශ්න වල මට තේරෙනවා.මන් වගේම.එයත් මන් වගේ ආදරේ හොයනවා. ඒත් ලැබෙන්නෙ නෑ. එයාලා දන්නෙ නැ අපි ලෙඩ්ඩු කියලා 😕
@thanujx6367
@thanujx6367 Жыл бұрын
Dr kenek hambawenna oya 🙂 godayanna puluwan 🙂
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
MT KISIMA WEDAK KARAGANNA BH MN VIKARAYAK WELA MGE HITHA EKA THENAKA NH HEMATHENAMA DUWALA MT KISIMA WEDAK KARAGANNA BH APE NENDATA MEKA THIYENAWA THATHTHATH MANASIKA ROGIYEK MAHAPPATH MANASIKA ROGIYEK
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
@@sahanlahiru7640 භාවනාවක් පුරැදු කරන්න.මනස එතකොට එකඟ වෙනව⁣ා.
@ShanthiKumari-cd2ix
@ShanthiKumari-cd2ix 11 ай бұрын
ඕනිම රජයේ රෝහල් වල මේවට ප්‍රතිකාර කරනවා යොවුන් පියස නමින් සායන තියෙනවා
@mayadissanayake7449
@mayadissanayake7449 11 ай бұрын
සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ දේසනා අහන්න ...අත් දුටු දෙ යෙක් කියන්නේ...උමන්දාවේ කරන දේසනා සරලයි. සරල දේසනා මුලින් අහන්න . විදේශ රටවල් වල කරන එවාත් සරලයි .
@FatimaFatima-pl6cq
@FatimaFatima-pl6cq 3 ай бұрын
Mage mahathyath oya dewal thiyenawa nitharama seka karanawa dekka wage kiyanne ane kiyaa dewal ahan inna be nida ganeth ne amma thaththa ekka randu karanawa
@nadeeshakumara7845
@nadeeshakumara7845 2 жыл бұрын
Sir...මානසික රෝග නිසා පපුව,බෙල්ල,ඔලුව තද වීම හිර වීම වගේ දේවල් වෙන්න පුලුවන්ද?
@rasojaamarasinghe8239
@rasojaamarasinghe8239 Жыл бұрын
Ow
@inukadamsara8033
@inukadamsara8033 Жыл бұрын
Matath papuwa hira wenawa.husma gabda amarue
@tharushidilmika
@tharushidilmika 5 ай бұрын
අනේ ඩොක්ටර් මටත් මනසට කිසිම නිදහසක් නෑ ඉක්ම්නින් කේන්ති යනවා නිකරුනේ....මන් ඒ නිසා මගේ ලග ඉන්න් අයට හුගක් කැත විදියට කතා කරනවා...මට මගේ දුක පාලනය කර ගන්න බෑ මට මගේ හිතේ ලෝකු ප්‍රශ්නයක් තියනවා කාටවත් කියා ගන්න බැරී මන් එක නිසා. හුගක් මානසිකව වද විදිනවා..ලොකු දුකක් හිතේ තියනවා මේ හෑම දේම අතරලා තනියම ඉන්න හිතෙනවා. මැරෙන්න හිතෙනවා හිතා ගන්න බෑ මන් මොනාද කරන්න් ඔනේ කියලා....නින්ද යන්නේ නෑ.ලොකු දුකක් වේදනාවක් හිතේ තියනවා...අනේ මන් මොනාද කරන්න් ඔනේ මාව තේරුම් ගන්න් බෑ කාටවත් ඒ අයටහ් මාව පිස්සුවක් ....🥺💔අනේ මේවා කල්පනා කරලා ඔලුව පැලේන්න වගේ රිදෙනවා
@user-gb8sw4xl2t
@user-gb8sw4xl2t 29 күн бұрын
මන් මානසික ලෙඩෙක්.මන් දන්නව මට මාව වත් දරාගන්න බැහැ.අම්මවත් තාත්තවත් හිටිය නම්.මිනිහ නැතත් මන් සතුටින් හිටිය දුවවෙනුවෙන්.නමුත් දුවත් දැන් වෙනස්කම් දෙනකොට දරගන්න අමාරුයි
@sriLanka-er7ru
@sriLanka-er7ru 10 ай бұрын
වෛද්‍ය තුමනි ඔබ තුමාගෙ ප්‍රතිකාර ගන්න මුනගැහෙන්න පුළුවන් ද.ඒ කෙසේද.මගේ සැමියා ට තමයි ලොකුම මානසික ලෙඩක් තියෙන්නේ ඒත් ඔහු කපටි මානසික ලෙඩෙක් නිසා මට කරන කැත වැඩ ඔප්පු කරන්න බැරි වීම නිසා මම අසරණ වෙලා.මම මානසික ලෙඩෙක් හැටියට මම අසරණ වෙලා.ඔහු කරන වැඩ ඉදිරියේ . ස්තුතියි, තෙරුවන් සරණයි
@PrabathPrabath-dn6oi
@PrabathPrabath-dn6oi 6 ай бұрын
මටත් මේ කියන දේවල් තියෙනව මං ආසයි සුව වෙන්න
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 5 ай бұрын
Oba dahamata yomu wenna heki hema mohothakama bo maluwa amadinna bodinwahanseta sathkara karanna obata niduk nirogi suwa lebewa theruwan saranai
@Asithadunuwilage
@Asithadunuwilage 7 ай бұрын
මේ ඔක්කොම මට තියනවා.මම හිතන් හිටියා හරි මට මානසික රෝගයක් තියනවා 🥺
@vasathiperera4500
@vasathiperera4500 4 ай бұрын
Jesu පිහිටයි doctor mage ammata dn 91 අවුරුද්ද idala tiyanawa doctor manisaka leda eya ඉස්සර beheth biwa hidin hitiya dn අවුරුදු 5k තිස්සේ eya masa 3kata සැරයක් hospital natara karanaa පේරාදෙණිය hospital eke doctor dn hema maseka hospital nata karanwa mata
@vasathiperera4500
@vasathiperera4500 4 ай бұрын
A pilibathewa hitala dukwemin inne dn doctor tama hospital ammm beheth vidinawa bonne na dn 😭doctar ...
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
Doctor mage aurudu 6 baba iye idan kiyanwa gedara than than wala kola pata lamai dennek innawa kiyala.eya kiyanwa e boothayolu.mn daruwata kiuwa ehem dewal na kiyla eya pili gatta.eth ada udet ehem penawalu me thathwaya mokak viya hakida doctor..plz reply me doctor
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 2 күн бұрын
ඔව් සර් මට දැන් අවුරුදු 54යි.මගෙ මහත්තයා මම විවාහ උන දවසේ ඉදල මාව සැක කරනවා .මම ගෙදර රින් මග හරිනවා
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 2 күн бұрын
ඒ කියන්නෙ ,කතා කරන සහෝදරයෙක් උනත් මට පාවල දෙනවා .මගෙ හිත පිරිසිදු නිසා පවුල් ජීවිතේ ආරක්ෂා වෙනවා .ස්තුතියි ඔන තුමාට .
@slgrungesick
@slgrungesick Жыл бұрын
ඒ නිර්වචනයට අනුව ලෝකප්‍රකට කලාකාරයො හැමෝම එහෙමයි
@PradeepikaWijekon
@PradeepikaWijekon 2 ай бұрын
බුද්දෙත්පාද දෙසනා වලට සවන්.දෙන්න තෙරුවන් සරණ යි
@user-db1cf7tq9m
@user-db1cf7tq9m 3 ай бұрын
Mama මනෝ විද්‍යාව subject aka university ake mage degree aka widiayata study karanawa .doctor kiyana hamadema aththa .e wagema ලෝකේ jeewath wena hama manussyatama දැනුවත්ව හෝ නොදැනුවත්වම මානසික රෝගයක් අනිවාර්යයෙන්ම තියෙනවා.නමුත් ඒ දේවල් සමහර අයට ලොකුවට බලපාන්නේ නෑ.නමුත් සමහර අයට බලපානවා දරුනුවටම . Suicide තත්ත්ව ඇති වෙන්නෙ ඒ නිසා .
@gamingshan236
@gamingshan236 Ай бұрын
මම තනියෙන් කතා කිරිමට හුරු වෙලා තියනාවා එක විශාල වෂයෙන් නෙවෙ තරමක් සුලුවශයෙන් මට මෙය නවතා ගැනිමට ක්‍රමයක් කියන්න
@ThiliniSewwandi-p3u
@ThiliniSewwandi-p3u 15 күн бұрын
වෙලාවකට මන් හඩනවා,තවත් වෙලාවකට මන් හිනා වෙනවා,කල්පනාවක් මට ඇත්තෙම නෑ දැන් මේම වෙන්නේ ඇයි
@nawodyasiriwardana5018
@nawodyasiriwardana5018 4 ай бұрын
මගේ බෝයිපෙන් ට හරියට කේන්ති යනවා ... ඒත් එයාව මං පාලනෙ කරන්න පුලුවන් උපරිම දෙවල් කරනවා ඒත් ඒ කේන්තිය අවම දවසක් දෙකක් තිනවාමයි
@malindubawantha7639
@malindubawantha7639 Жыл бұрын
ඒක හැදුනම අපිම හිතලා හොදකරගන්න බැරිද
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 11 ай бұрын
භාවනාවක පරැදුකරන්න මොකද භාවනාවෙන කරන්නෙ සිහිය දියුනු කරනඑක මතකය වැඩි කරන එක සිහියෙන් ඉන්න පුරැදු කරන එ ආගම මොකක් වුනත් කමක් නැ
@nethminethmi4641
@nethminethmi4641 Жыл бұрын
මට වෙලාවකට හිතෙනවා මං මේ දේ කරේ නැත්නම් මට මෙහෙම වෙනවා.. මොකද්ද මේකට කරන්න ඕනි මට දැන් මේක එපා වෙලා ඉන්නෙ. මං අරහෙම කරේ නැත්නම් එයාට මෙහෙම වෙනවා... ඔහොම විකාර දේවල් හිතෙනවා... මං අකමැති සිතුවිලිමයි එන්නෙ... අනේ plz මං මේකට මොකද්ද කරන්න ඕනි😢
@ruchira2009
@ruchira2009 Жыл бұрын
තනියම ඉන්න එපා එතකොට ටික කාලෙකින් හරියනවා
@milansilva000
@milansilva000 5 ай бұрын
කොච්චර නිදාගත්තත් මදි. තනියමමයි ඉන්න කැමති. හිතේ දුකකුත් තියෙනව. හැබැයි ඒ දුකට හේතුවකුත් නෑ. මටත් මානසික ලෙඩක් ද දන්නෙ නෑ.
@lalindimakalandadamunupola4634
@lalindimakalandadamunupola4634 Ай бұрын
A very important video..thanks😊
@user-cy5ge9ny8s
@user-cy5ge9ny8s 8 ай бұрын
ඩොක්ට මගෙ පුතාට අවුරුදු 8යි පාසලෙ දි ළමයගෙ හැසිරිමත් එක්ක පන්තිභාර ටීචත් තවත් ටීචලා දෙන්නෙක් මට කිව්වා ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න කියලා පින් සිද්දවෙනවා ඩොක්ට මට මෙ සම්බන්ධව උපදේශයක් දෙන්න
@mrmadushansl643
@mrmadushansl643 5 ай бұрын
අනේ මටත් හරි අමාරුයි මෙහෙම ජීවත් වෙන්න එපාවෙලා තියෙන්නෙ හැමදේම ඒ උනත් මැරෙන්න නම් හිතිල නෑ මට මට බයයි ඒකත් හිතේවි කියලා 🥺 මම මේකට මොකද කරන්නේ 😢
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 5 ай бұрын
Bomaluwa amadinna puluwan hema welawema bodinwagadeta sathkara karanna obata theruwan saranai
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh 2 ай бұрын
Hamawelema duka enna ekatama api karamnna ona manasika roga thiyenawada kiyala hoyanna kalin manasika roga hadanna uthsaha karana kattiya search karala policiyata bara dena eka ethakota thamunta beth gannawa wenuwata hadanna uthsaha karana kenata digatama pethikara karala e sathutinma thamunta hoda unaki
@user-ce2ux6up9l
@user-ce2ux6up9l 3 ай бұрын
Maranna kapanna kotanna hitenawa veeduru bhajana alluwot polawe gahannamayi hitenne awrudu gaanak behet gatta hoda wenne na ay aa
@Dedunu2024
@Dedunu2024 16 күн бұрын
Sir mage puthata fit eka haduna. Eya dan podi lamayek wage wela.eya deyak gana onawata wada hitanawa,dukwenawa.hama welema bayakin inne.24i putata dan.fit ekata beheth gannawa.ane sir eyawa ka lagatada yomu karanna ona
@dilanjayasuriya8731
@dilanjayasuriya8731 Жыл бұрын
Sir trichotillomania කියන මානසික රොඉගය සනීප කරන්න පුලුවන්ද? ඒ ගැන video එකක් කරන්නකො
@uveshorts
@uveshorts 7 ай бұрын
DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )
@user-bl6fr3zf5z
@user-bl6fr3zf5z Жыл бұрын
laga inna ayath ekka kenthi ynw, hethuk nathuw duka hithnw, hethuwk nthuw adenw, siyadiwi nasaa gnd hithenw , hethuwk nthuw sathutu hethenw , kisi wadak karnd hithenna meka මානසික රෝගයක්da doctor
@preethiperera9261
@preethiperera9261 11 ай бұрын
1333අන්කයට කතා කර ගැටලුව කියන්න
@SithumSathsara-wu3ms
@SithumSathsara-wu3ms 2 ай бұрын
ඩොක්ටර් තනියම ඉද්දි තනියෙන් කතා කරන්න හිතනෙවා තනියෙන් හින මවනවා තනියෙන් පාරෙ යද්දි එහෙම කට්ටිය ලග නැතිවුනා ම එහෙම තනියෙන් කතා කරන්න එකක ඉස්සරහ වෙන දෙවල් ගැන හින මවනවා මට හිතලා එවෙලෙට නවත්තන්න පුළුවන් එත් අයෙත් නොදනුවත්ම එ දෙ වෙනවා එ වගෙ එකකට ඩොක්ටර් විඩියෝ එකක් කරලා තියෙද මොකද්ද ඩොක්ටර් එකට කරන්න ඔනෙ තව එකක් ඔනෙම දෙයක් ගැන ගොඩක් හිතෙනවා තව එකක් පව පින ගැනත් ගොඩක් හිතෙනවා අපෙ ආගම ගැන මාහා ජාරා දෙවල් හිතට එන්නෙ එපා වෙලා ඉන්නෙ බෙහෙත් බොන්නෙ නැතිව මෙක නැති කරන්න විදියක් නැද්ද
@upamalidissanayake4948
@upamalidissanayake4948 2 ай бұрын
oya roga lakshana hama ekakma mata tiyenva.2021 idan.prashna tibuna.visadumak na.itin une mn leda una eka.bana ahalai tikak hari hita hada ganne.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර් නිතර කියවනවා රන්ඩු වෙනවා තරහා යනවා. අවුරුදු 53 පුංචි අම්මා ට .මේ මානසික රෝගයක්ද. ස්තුතියි 🙏 කියලා දෙන්න සර්.
@maxbrooo7157
@maxbrooo7157 6 ай бұрын
ඔව් අපේ තාත්තට තියෙනව ඕක ලෙඩක්...😢😢😢
@NilanthiPremadasa
@NilanthiPremadasa 11 ай бұрын
අනේ මාත් එහෙමයි .මට ගොඩක් තරාහා යනවා එ වෙලාවට කවුද ඉන්නේ කියලා පෙන්නේ නැ එතකොට .ඔක්කොම වෙලා ඉවර උනාමයි මට තෙරෙන්නේ මෙහෙම නොකර ඉන්න තිබුනා කියලා ..
@uveshorts
@uveshorts 7 ай бұрын
DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )
@mithunprabudha3765
@mithunprabudha3765 Жыл бұрын
විවාහක පිරිම්යෙක් පුරුද්දකට වගෙ නරක වීඩියෝ බැලීම මානසික ලෙඩක්ද? ඒක නවත්තලා අවන්කවම ජීවත් වෙන්න බැරී ඇයී
@Lazy570
@Lazy570 11 ай бұрын
Ow
@uveshorts
@uveshorts 7 ай бұрын
DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )
@user-vb1sb4yy4q
@user-vb1sb4yy4q Жыл бұрын
Dr mage mahaththaya mearila kenek mage jeewitheta awa podi prashnayak aapu nisa a minissu mage jeewithe winaasa kara mawa rawattuwa mata dan kiyanna kenek nahe a miniha awsasthawaadiyek
@preethiperera9261
@preethiperera9261 11 ай бұрын
1333 අන්කයට කතා කර ගැටලුව කියන්න .universe in you නාලිකාව බලන්න ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න
@adkdhananjaya
@adkdhananjaya Ай бұрын
බොහොම නිවරැදි මල්ලි හොඅදට කරගෙන යන්න
@viduminiliyanagamage5557
@viduminiliyanagamage5557 2 жыл бұрын
mt duka hithenn loku hethu oni ne.mt chuti deyk unth lokuvt denenv.dvst 7th 8t parak merenn hithenv.mokkd sir mn krnn oni.ikmntm
@niroshanmadu8055
@niroshanmadu8055 Жыл бұрын
Dr. Mage ammage sahena wenasak man dakinawa me kiyana roga lakshana thiyenawa api mokada karanda ona dr.
@chandanalatha6319
@chandanalatha6319 10 ай бұрын
මම දකින විදිහට මමත් මානසික රෝගියෙක් හැබැයි අත්දැකීම් අනුවගොඩාක් මානසික රෝගීන්ට නින්ද යන්නයි බෙහෙත් දෙන්නේ නිදියනවා nidiyanawa ඉවරයක් නෑ ඊට වඩා මානසික රෝගය හොදයි කියලා හිතෙනවා අනේ මන්දා
@uveshorts
@uveshorts 7 ай бұрын
DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )
@SunethraSunu
@SunethraSunu 3 ай бұрын
Manda manasika ledek yanu kumana kenekda.mage adarawanthiya hemawelawema kiyanawa.mage me Kisi laxsanayak ne.ai ahema wenne.
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 6 ай бұрын
Great video. Thank you. ❤👍🙏
@sudarikadesilva6893
@sudarikadesilva6893 2 жыл бұрын
Ai hamanitharama duka hithenne doctor .. oluva palenna ridenv e welavata eth anthimata eka podi deyak.. ehema wenne manasika ledak nisada
@hirushahimantha5709
@hirushahimantha5709 2 жыл бұрын
රෝග ලක්ෂන විදියට කටෙි තිත්ත ගතිය වගේ දේවල් තියනවද
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 4 ай бұрын
ඒක මානසික රෝගයක් නෙමෙයි කායික රෝගයක් වෙන්න පුළුවන් ..දිගටම තියෙනවා නම් සාමාන්‍ය දොස්තර කෙනෙකුට පෙන්නල බලන්න මුලින්
@SamithaDilru-lh9pj
@SamithaDilru-lh9pj 10 ай бұрын
මමත් විෂාදියට බෙහෙත් ගන්නවා මේ මනසික ලෙඩේ නිට්ටවට සුව කල නොහැකිද මගේ ඇග රිදෙනවා ඇග දනවා හිත එක අරමුනකට ගන්න බැහැ දන්න කෙනෙක් ඉන්නවානම් මට උදවු කරන්න ගොඩක් පින්
@KDIJV
@KDIJV 5 ай бұрын
Monavada ganna beheth. Oyata trust karanna puluvan kenek gedara innava nm kiyanna beheth gana hoyala poddak udav karanna kiyala. Samahara side effects nisa godak aya duk vidinava ledak kiyala hithageda. NIMH eke website eke balanna
@thisaranikaveesha1721
@thisaranikaveesha1721 3 жыл бұрын
Sir අපේ අයියට මොනවම හරි දෙයක් ගැන කල්පනා කරනකොට ලොකු ඔලුවෙ කැක්කුමක් එනවා..එයා කියන්නේ ඒකෙන් ලොකු පීඩනයක් දැනෙනව කියලා..දැන් අවුරුදු දෙකක් විතර ඉදන් ඒ ගතිය එයාට තිබිල තියනව..නමුත් ඒක ගැන එයා කාටවත් කියලා නෑ..එයාට ඒ ඔලුවෙ කැක්කුම ආපුවාම තනියම ඉන්න ඕනි කියනව සහ එයාට ගොඩක් තරහ යනව ඒ වෙලාවට එයාට කෙනෙක් කතා කරනකොට පවා..එයාට එකම දේ ගැන ආයේ ආයෙ කියවන්න හිතෙනවා (උදා : පොතක වචනයක් කියවනකොට ඒක ආය ආය කියවන්න හිතෙනව ) එයාට එක දෙයක් ගැන අවදානෙන් ඉන්න බෑ එක පාරම වෙන දේකට හිත යනවා..ඒක මානසික රෝගයක ලක්ෂණද sir
@thisaranikaveesha1721
@thisaranikaveesha1721 3 жыл бұрын
Sir තව අපෙ අයියට හීනෙන් එයා පාඩම් කරපු හෝ හදපු ගානක් පේනවා ඒක වැරදියට හදල කියල පෙනිල එයා එක පාරම බය වෙලා ඇහැරෙනවා..වැඩි වෙලා නිදාගන්නෙත් නෑ එයා..එයාට ගොඩක් වෙලාවට හිසේරදය ඇති වෙනව්
@adifferentcharacter...9305
@adifferentcharacter...9305 7 ай бұрын
ඩොක්ට ඔයාගෙ කටහඩ හිත නිවෙනවා.
@RhfathimaGuluGulu
@RhfathimaGuluGulu 3 ай бұрын
Docter manasika roga valata ega patha kekkum handi kekkum enavada
@user-wt9bz2yu3k
@user-wt9bz2yu3k 2 жыл бұрын
Mt therenne ne 😭 mt asanipayak thiyanawada kiyala .mt godak duka hithenawa chuti chuti dewal nisath .MN godak kemathi anith ayage adaraya karunawa labanna .jiwithakalema mn thaniyen kabareka inne mt sahodara sahodariyo ne nedayo ne tatta merila mt masa 3di .scole prashnekin yaluwo kauruth netuwa kon una nikarune mge weraddak netuwa samahara guruwaru pawa panthiye lmai ekka ekthuwela mawa kon kara .Mt scole oluwa ussan wath inna puluwankmk thibbe ne .ape amma kadayak krnwa .mn gdk thaniwela innawa .loku gosha walata kemathi ne MN oluwa nidahase tyagnn kemathi .MN yluwela inna pirimi kena ekka athiwena randu nisa MN ekaparak bellt bahalin papuwa hariyen bled 1kin kpagtta .mt pidana daragnn be .MN adare witrai balaporottuwenne .mge oluwa dawas ganan ridenawa hodawennema netuwa ekadigata .mt oluwe dukk tynakota thaniyen aduwata ammata penna MN gdk tharaha gannawa witrai karanne .kema bima ekka tharaha gnnawa ewata wathura danawa uyapuwata .MN gdk murandu weda karanawa .kauruthma ne mawa therumgnna .MN scole 1st shy kre ne scole yna 1 manasika pidanayk .2nd shy kra 3d shy krnn innawa .MN podikle hesirune amuthuma widihakta .MN harima wihiluwak wage hesiruna .anith ayawa hina gssanna MN mge charithe nasthikaragtta ljjawak netuwa .MN lokui kiyl mt therune ne mt MN hurathalet hitiye eka blna ayata pissu wage penna athi mt mongle kiyna kella dala mge nama kiuwe podikle kattiya MN dawasakata asamanya widihta aduwa .dawasata 30s parak wage adann athi .lokuweddi MN hithalama E dewal palanaya karagnna purudu una amaruwen .lssana una igenagtta hodata .hemadema wenas una .mt nawattagnna beri wena minissu matha mage duka sathuta thiranaya wena 1 .MN godak wena ayata wada wenas samanya dewal pawa MN thaniyen hithla purudu wenas kragnnwa .kauruhri mehema ktha krddi ewelawema mehema uttra denn one e welawe uttra nodi gedara awilla thaniyen tharka karata wedak ne kiyla mn mt kiyala denawa samaje dewal ekka getenna .mt therenne ne mt mkdd tyna getaluwa kiyala 😭😭
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 4 ай бұрын
ඔබට social anxiety තිබෙනවා වියහැකියි. දරුණු තත්ත්වයක් නොවේ... මේ සම්බන්ධ වෛද්‍යවරයෙකු හමුවන්න. ඉක්මන් සහනයක් ලබාගතහැකිවේවි.
@chathuranganisureshika7782
@chathuranganisureshika7782 2 ай бұрын
Mage mahaththya mewage eya ekka inna hari amarui mata therenna ekata karanne mokadda kiyala mamath godak duk vidinawa
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
මම අහලා තියෙනවා මිනිසුන් 100 ගත්තොත් 75 ක් මානසික ආතතිය රෝගයට ගොදුරු වෙලා ඉන්නේ කියලා
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 154 МЛН
Why am I so Angry? | මට මෙච්චර තරහ යන්නේ ඇයි?
6:41
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 51 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН