නවසීලන්ත පාරිලිමෙන්තුවේ තරුණ මන්ත්‍රීවරිය යකා නැටුවේ ඇයි ? Why Did She Perform the Haka?

  Рет қаралды 72,011

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер
@gayanganimodh928
@gayanganimodh928 Ай бұрын
හොය හොය හිටපු හේතුවක්, thanks Nodutu Lokaya❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
🎉
@arunasampth5246
@arunasampth5246 Ай бұрын
❤එ කෙල්ලගෙ ජවය 💪
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm Ай бұрын
මමත් මෑතකදී දැක්ක පට්ට විරෝධතාවයක්.❤❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
🥰
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Ай бұрын
අගෙයි! ඉතා විශිෂ්ටයි ! ස්තුතියි !
@slmaduproduction4403
@slmaduproduction4403 Ай бұрын
මුලින්ම සිංහල කලුසුද්දන්ව කොං කල යුතුයි. අපිට අපේ භාශාව තිබියදී පර භාශාවක් පොශ් කියල හිතන පරගැතියන් පිටු දකිමු. ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි හැබැයි ඒ සිංහල නොදන්න විදේශිකයන් එක්ක කතා කරන්න මිසක් සිංහල කතා කරන අපේ රටේ උං එක්ක කතා කරන්න නෙවෙයි. ඉංග්‍රීසි කියන්නෙ ආයුධයක් මිස ආභරණයක් නෙවෙයි. සිංහලයිනි අපේ භාශාව අංක 1 කරපියව්. නැත්තං අනාගතේදි. අපිටත් ඔයදේ වෙනව.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@MadushankaRandimal
@MadushankaRandimal Ай бұрын
එකගයි
@dilumkahandawala8402
@dilumkahandawala8402 Ай бұрын
එහෙම කියලා රනිල් ට ජ්නදෙ දෙන සි0හල හුත්තො ඉන්න රටක් අම්මා ට 😩😡🤬
@dilanisenanayake5152
@dilanisenanayake5152 Ай бұрын
කැරි සින්‍හල තොට ලොකු උනාට කාටවත්‍ ලොකු නැහැ කැරියො .තොගෙ ගොත්‍රික භාෂාව තොට තියා ගනින්‍.තො සින්‍හල කතා කර කර කැලෙට වෙලා හිටපන්‍ ගොත්‍රිකයා වගෙ 😂.ලොකෙ දැන්‍ දියුණුයි.සින්‍හල භාෂාව විතරක්‍ නෙමෙයි කැරි සින්‍හල ඡාතියත්‍ ලොකෙන්‍ වද වෙලා යයි ඉක්‍මනටම.තො සින්‍හලත්‍ එක්‍ක හැමනි හැමනි කැලෙට වෙලා හිටපන්‍.අලුත්‍ පරම්‍පරාව English තොර ගෙන ඉවරයි 😂.පල ගොත්‍රික පොන්‍සියා..😊
@dilanisenanayake5152
@dilanisenanayake5152 Ай бұрын
කැරි සින්‍හල තොට ලොකු උනාට කාටවත්‍ ලොකු නැහැ කැරියො .තොගෙ ගොත්‍රික භාෂාව තොට තියා ගනින්‍.තො සින්‍හල කතා කර කර කැලෙට වෙලා හිටපන්‍ ගොත්‍රිකයා වගෙ 😂.ලොකෙ දැන්‍ දියුණුයි.සින්‍හල භාෂාව විතරක්‍ නෙමෙයි කැරි සින්‍හල ඡාතියත්‍ ලොකෙන්‍ වද වෙලා යයි ඉක්‍මනටම.තො සින්‍හලත්‍ එක්‍ක හැමනි හැමනි කැලෙට වෙලා හිටපන්‍.අලුත්‍ පරම්‍පරාව English තොර ගෙන ඉවරයි 😂.පල ගොත්‍රික පොන්‍සියා..😊
@sarathwijayarathna1180
@sarathwijayarathna1180 Ай бұрын
අපේ භාෂාවට තැනක් නැ එය ආරක්ෂා කරන්නේ නැ කියනවානේ .දැන් ඉපදෙන බබාට දෙමවිපියෝ කතා කරන්නේ ඉංග්‍රීසි .තැත්නමි සිංඉග්‍රිස් වගේ දෙයක් අපේ සිංහල මිනිස්සු ම තමයි අපේ භාෂාවට කෙලවන්නේ වෙන කවුරුත් නෙවෙයි.
@KasunDhananjaya-jo3qm
@KasunDhananjaya-jo3qm 29 күн бұрын
ලෝකයේ වැදගත් දැනුම තියෙන්නෙ ඉංග්‍රීසි වලින් බන් විද්‍යාව කොහොමද සිංහලෙන් ඉගෙන ගන්නෙ උබ නම් හොදම ගොනෙක්. භාෂාව නෙවේ ලෝකෙ දැනුම හොයපන්
@AB-ub2kn
@AB-ub2kn 28 күн бұрын
Vidayawa sinhalen igana ganna beri ne thakshane diyunui Uba wage adi manawyanta English loku athi japane wage diyunu ratawal Englishwlt Maha loku thank dila ne😂😂​@@KasunDhananjaya-jo3qm
@OshadaDinushanka-l2j
@OshadaDinushanka-l2j Ай бұрын
මැය ගරු බුහුමන් ලැබිය යුතු ශ්‍රේෂ්ඨ කාන්තාවක් ❤
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d Ай бұрын
මේ බ්‍රිතාන්‍ය කිරීටය නම් ලෝකයේ හැම රටකටම රිංගු මළ මඟුලක් ම තමයි.
@funnysl8695
@funnysl8695 Ай бұрын
Lokema winasa karapu hattata dan kelwegana yannr😂
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
ඒ උනාට සුදු අප්පොලා ගිය දුකට තාමත් වැලපෙන කලු සුද්දො මේ රටේ ඉන්නවා
@indi15
@indi15 Ай бұрын
බ්‍රිතාන්‍ය බලහත්කාරයෙන් රටවල් ඇල්ලුවා
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t Ай бұрын
හැම රටකටම රිගුවෙි නැ අපි වගෙ හිගන එකක් ගැහුවහම යටත් වෙන දුර්වල රටවලට තමා රිංගුවෙි😂
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
​@@KavindaMadusanka-t5t​@KavindaMadusanka-t5t අපෙ රට යටත් කරෙ නැ ගොනො පවරල දුන්න ,,අපිට ය්ද්ද කරන්න උනෙ පෘතුගීසි ,ලංදේසි ,ඉංග්‍රීසි කියන ජාතින් තුනටම උන් එකතුවෙලා අපිට යුද්ද කරෙ,, අපේ රටේ උන්ට නිතරම යුද්ද නිසා හැම්දාම යුද්ද කර කර ඉන්න බෑ යුද්ද කර කර අවෘදු කීයක් රට අරන් ආවත් දිගටම කරන්න බෑනෙ මිනිස්සු මැරෙනව,,අනික හිගන රටක්නම් ඇයි උන්ට එකපාරටම අපිව යටත් කරගන්න බැරි උනේ උන් අවෘදු කීයක් යුද්ද කරාද අපිව අල්ලගන්න ,,මුලු භාරතයම(ඉන්දිය + පාකිස්තාන+ නේපාල් + බංගලාදේශ්....) අල්ලගන්න උන්ට කොච්චර කල් යන්න් අ ඕනේද එහෙනම් ,,අපේ වගෙ පොඩි රටක් අල්ලගන්න උන් කොච්චර දැගලුවද ,,අනික රටක තියෙණ දැනුම ,වස්තුව ගෙනියපුවහම ඕන රටක් හිගන රටක් වෙනව ,උන් අපිව යටත් කරෙ අපපිට කන්න බොන්න දීල ජීවත් කරවන්න නෙවෙයි ,,,අපෙ රටෙන් ජනගහනයෙන් 1/12කට වඩා උන් මරල තියෙයි ,එහෙම රටක් හිගන තත්වෙට පත්වෙන එක අහන්න දෙයක් නෙවෙයි ,,,අනික තම්න්ගෙ රටට හිගන රට කියන්න තරම් ගොබ්බයෙක් වෙන්න එපා ,,මෙ රට හිගන රටක්නම් වෙන රටකට ගිහින් ජීවත් වෙන්න
@SinhalaBuddhist1
@SinhalaBuddhist1 Ай бұрын
ඉතාමත් ස්තුතියි මෙය ඉදිරිපත් කිරීම ගැන.
@asangaekanayake3326
@asangaekanayake3326 Ай бұрын
Excellent ...📯📯📯📯📯📯📯
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
🥰
@chathurangamanoj3757
@chathurangamanoj3757 Ай бұрын
මැලේසියාවෙ බහුජාතියො වෙලා හිටපු බෞද්ධයො මුස්ලිම් ආක්‍රමනය නිසා සුලුජාතියත් බවට පත් උනා එ අයටත් ඔයදේම කරා මැලේසියාවෙ..
@Erandisalgado
@Erandisalgado Ай бұрын
නෙතට කඳුලක් 😢ඇතිවූනා හදවතට වෙදනාවක් ඇති උනා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
🥺
@fdoc6574
@fdoc6574 Ай бұрын
ලංකාවෙ පාර්ලිමේන්තුවේ ඔක කාරා නම් කියායි ඔයා කොහොමද කලිසම ඇදන් ඔවා කියන්නෙ ගිහින් ඔසරියක් ඇදන් එන්න කොයලා .😶
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
😂
@athulakodithuwaku-4605
@athulakodithuwaku-4605 Ай бұрын
සහතික ඇත්ත
@athulakodithuwaku-4605
@athulakodithuwaku-4605 Ай бұрын
වටිනා පලකිරිමක් ස්තුතියි
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT Ай бұрын
🇱🇰🇱🇰🇱🇰 සිංහල අපිට අපේ රට විතරයි 💔💔
@ajithmihira6732
@ajithmihira6732 Ай бұрын
Great woman ❤
@MudiyanselageC.K
@MudiyanselageC.K Ай бұрын
Great ❤❤❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@supunabishek5792
@supunabishek5792 Ай бұрын
Respect all nations ❤❤ And give them legacy back 😠
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
🥰
@MellowFam
@MellowFam Ай бұрын
Oh yeah 😎🔥❤
@dinesha-s4p
@dinesha-s4p 23 күн бұрын
Great woman😊❤👍
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
අපේ ගොන්නුන්ගේ සංහිඳියාව දෝරෙ ගලල අවසානේ අපි විනාස වෙලා යනවා
@Sasanka197
@Sasanka197 Ай бұрын
@@Lakshan-b3y 👍👍
@lalithsuralsp
@lalithsuralsp Ай бұрын
අපේ සමහරක් ගොන්නුන් ජාතිවාදයෙයි, ජාතිකත්වයෙයි වෙනස වටහාගන්න බැරි තරමට දේශපාලන වහලුන් වෙලා...
@Saleen906
@Saleen906 Ай бұрын
අනිවාර්යයෙන්
@TharinduIshanka-oo7xk
@TharinduIshanka-oo7xk 27 күн бұрын
හැම ජාතියක්ම එකතු වෙලා වැඩ කරමු. මුස්ලිම් දෙමල සිංහල ක්‍රිස්තියානි හැම කෙනෙක්ම. ලංකාව අපේ
@adikaripriyantha2
@adikaripriyantha2 Ай бұрын
අපේ අතිතයත් වැඩි කල් නොගොස් අලුයට ගිනි මෙන් එලියට එයි දැන් එමින් පවතී
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
මුතුන් මිත්තන් දිවි පුදා රැකගත් දේශය සිංහල බෞද්ධයන් රැකගත යුතුයි. පුළුවන් හැමෝටම දැනුවත් කරන්න. සිංහල බෞද්ධයාට තම රටේ ජීවත්වීමේ අයිතිය පවා නැතිවෙන දවස වැඩි ඈතක නොවෙයි....
@samanrathnayake9783
@samanrathnayake9783 Ай бұрын
දැන් දීලා තියෙන්නෙ පරයෙක්ට ඉතින්
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
ජාතියකට ලොකේ කොහෙවත් රටක් ලියලා දිලා නෑ.😂 Humans හැමදාම ඇවිද යන්නන් විවිධ චින්තන කාලවලදි මතූ උනා. එවා තාවකාලිකයි අවුරුදු ලක්ෂ 20 ක් පුරාවට වානරයා ඇවිද ආවා ඊළඟට ග්‍රහලොක වළ ඇවිද යාවි. අපි එතකොට වැරදි නෙද..?
@PThink1997
@PThink1997 Ай бұрын
​@@eshikaudayanawanigasekaraමේ හිඟන තමිබියෙක්
@Thilak-l9w
@Thilak-l9w Ай бұрын
Paka thami gobbaya
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
@@eshikaudayanawanigasekara උඹලට එහෙම රටක් නැති උනාට අපිට රටක් තියෙනවා.
@dushmanthafernando7541
@dushmanthafernando7541 Ай бұрын
ජය මංගල ගීය අයින් කරලා පෙන්නුවා
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Ай бұрын
මේ වීඩියෝවේ සමහර කොමෙන්ට් තියෙනවා , ලංකාවේ ජාතිවාදයට නැවත පනදෙන බොරදියේ මාලුබාන කොමෙන්ට්ස්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@slkidselectronic5511
@slkidselectronic5511 Ай бұрын
මාල දිවයින බංගලාදේශය පාකිස්තානය වගේ රටවලුත් ඔහොමලු හිතුවෙ
@fyfhvthgidtubuh
@fyfhvthgidtubuh Ай бұрын
Meka helayange matthru bhumiya bawa amathaka karanna epa..🇱🇰
@SriyaniMangalika-lu9pc
@SriyaniMangalika-lu9pc Ай бұрын
Good veedio and explanation.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
Thanks
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
සිංහල බෞද්ධයන්ටත් අවසානෙ වෙන්නේ මේ ටිකම තමයි....
@JanithJayawardena-m7o
@JanithJayawardena-m7o Ай бұрын
ඔව් මහින්ද රාජපක්ශලා වගේ බෞද්ද හම පොරව ගත්ත වසලයෝ මුස්ලිම් මද්‍රසා පාසල් වගේ අන්තවාදී දේවල් වලට ඉඩ දුන්නා චන්දෙ බලාගෙන
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
@JanithJayawardena-m7o සුද්දෝ මේ රට දාලා ගිය දවසේ ඉඳලා හරි සිංහල බෞද්ධ නායකයෙක් මේ රටේ පත්වුණේ නැහැ.
@krishperera5050
@krishperera5050 Ай бұрын
සීංහල බවුධ නායකයෝ තමයි පත් උනේ. නමුත් එයා රටේ නායකයා වෙන්නේ සීයලුම ජාතීන් ගෙන් සැදුම් ලත් ශ්‍රී ලාංකී ක පුර වැසීයන් ගෙන් නීසා නායකයෙක් හැට්යට එයා වැඩ කරන්න ඕනේ. ජපානේ /චීනේ වගේ නෙවෙයි ලංකා ව.
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
@@krishperera5050 පත්වුණා නමට සිංහල බෞද්ධ.
@sunethlanka8453
@sunethlanka8453 Ай бұрын
තොරතුරු අඩුවෙන් එකම දේනේ කියන්නේ....
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
1. මාඕරී කියන්නේ කව්ද? 2. හාකා කියන්නේ මොකද්ද? 3. වයිතන්ගි ගිවිසුම කියන්නේ මොකද්ද? 4. හානා රිවිටී කියන්නෙ කව්ද? 5. පාර්ලිමේන්තුවේහී ඇය හාකා නටන්න හේතුවූ සිදුවිම කුමක්ද? 6. එය ලන්කාව වැනි රටවල් වලට දෙන පනිවිඩය කුමක්ද? මේ මාතෘකා යටතේ තොරතුරු ගොනු කරලා තියෙනවා.
@waruna35
@waruna35 Ай бұрын
සිංහලයන් වෙනුවෙන් නැගීසිටිමි
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t Ай бұрын
ලංකාවෙි ජාතිවාදය ඇතිකරලා ආපහු ආණ්ඩු පෙරලන්න යන පොහොටිටු සුනකයෝ ටිකක් ඇවිස්සිලා😂
@sankhasenadheera
@sankhasenadheera Ай бұрын
උන් හකා නටනවා... අපි යකා නටමු
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
😂😂😂
@GaminiGunarathna-w4i
@GaminiGunarathna-w4i Ай бұрын
එතකොට ඔයාට ජෙප්පෝ ජාතිවාදියා කියයි
@tilanpathirana7829
@tilanpathirana7829 29 күн бұрын
Great woman 🤘👌
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Ай бұрын
Good vedio.
@MellowFam
@MellowFam Ай бұрын
Superb video bro keep it up ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
Thanks 🤗
@wimalreynolds1810
@wimalreynolds1810 Ай бұрын
Mavori Good luck ❤
@upulrhh4109
@upulrhh4109 Ай бұрын
very good girl 💪👍🙏❤🌹
@Muditha_art
@Muditha_art Ай бұрын
Respect ☉ loku vaysakk paenne monava unath ae rate minissu lankave vage nakinata chande dannae netheuva tahurunayanath avsathava deila teynava respect new zeland☉
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
🥰
@raveenaranathunga4509
@raveenaranathunga4509 Ай бұрын
Excellent
@ChamindaRuwan-u8c
@ChamindaRuwan-u8c Ай бұрын
සුපර්
@HemanthaAththanagoda
@HemanthaAththanagoda Ай бұрын
නවසිලන්ත පාර්ලිමේන්තුවේ හකා නැටුවා වගේද ලංකා පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගෙන පුටු කඩාගෙන යකා නැටුවේ.😂😂😂😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
😁
@NavodyaSathsarani-qh1bx
@NavodyaSathsarani-qh1bx Ай бұрын
Ammoh 🤣
@JanithaGanegala
@JanithaGanegala Ай бұрын
Watina wadak❤❤❤❤
@HarinduBandara-y3o
@HarinduBandara-y3o Ай бұрын
Shok
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 28 күн бұрын
👍🏻👍🏻👍🏻👍👍💕🎈
@SachinSachin-cp1oc
@SachinSachin-cp1oc Ай бұрын
She is respect ❤️
@surangamahanama4407
@surangamahanama4407 Ай бұрын
🎉🎉
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@JayasenaGunawardana
@JayasenaGunawardana Ай бұрын
HAANA RAVIDI BRAVE.WE LIKE HER SRI KANKAN.
@AndrasGraant
@AndrasGraant Ай бұрын
ලංකාවේ සිංහලයන්ට අත් වෙන ඉරණම මෙයින් පෙන්නනව
@JanithJayawardena-m7o
@JanithJayawardena-m7o Ай бұрын
ඔව් මහින්ද රාජපක්ශලා වගේ බෞද්ද හම පොරව ගත්ත වසලයෝ මුස්ලිම් මද්‍රසා පාසල් වගේ අන්තවාදී දේවල් වලට ඉඩ දුන්නා චන්දෙ බලාගෙන
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@AndrasGraant
@AndrasGraant Ай бұрын
@JanithJayawardena-m7o අනේ බං උඹ දේශපාලන වහලෙක්.
@nuwannelum1639
@nuwannelum1639 Ай бұрын
ආදිවාසී වැදි ජනයාට අයත් ලංකාව තමයි ඉන්දීය විජය ඇතුළු සිංහල ජාතිකයන් ආක්‍රමණය කරල දැන් ලංකාවේ බහුතරයක් සිංහල ජාතිකයන් වෙලා ආදිවාසී වැදි ජනයා සුළුතරයක් වෙලා.
@zeenathlattif7296
@zeenathlattif7296 Ай бұрын
Mek adewasen adarshyakat gata one tham janaya ugathkmen pohsath karanna
@zeenathlattif7296
@zeenathlattif7296 Ай бұрын
Wade janayath wejayagen pawaten aya tamai (kuweni/wejay)
@chamilaabeywickrama3367
@chamilaabeywickrama3367 26 күн бұрын
දැනුමනම් හොදයි,හැබැයි කතාව එකම වචන ටික නැවතනැවත කියනවා😢😢😢
@harshapriyantha6920
@harshapriyantha6920 Ай бұрын
Respect her ❤❤❤
@rohanacp
@rohanacp Ай бұрын
අපේ නම් ජයමංගල ගාථාත් නැවැත්තුව. මොකද නව රජය නිරාගමික නිර්සංකෘතික නිසා . නිරාගමික කිව්වට දෙසැම්බර් අගදි ඉටිපන්දම් පත්තු කරනව 😂😂
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
හකා නැටීම vs යකා නැටීම 🙆
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@DhanushkaKumara-m5u
@DhanushkaKumara-m5u Ай бұрын
@hasfernando9297
@hasfernando9297 Ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ජාතික ජනබලවේගය අපේ සංස්කෘතිය ඉතාම ඉක්මනට අවසන් කරනවා
@imeshmadusanka5838
@imeshmadusanka5838 Ай бұрын
මොනාද බන් උබ මෙ කියන්නෙ 😂
@Sasanka197
@Sasanka197 Ай бұрын
Yes, that's the agenda.
@anushkakavindu4439
@anushkakavindu4439 Ай бұрын
😁😁😁😁😁
@nalakapushpakumara17
@nalakapushpakumara17 Ай бұрын
මහින්ද සමග නැගිටිමු😂😂😂😂
@Thilak-l9w
@Thilak-l9w Ай бұрын
Nodakin awalam ballo 76 wasarsk gihin ada lankawe monawa ithiri wela tiyenne kuddo pirinu ratak nayabarin bankoloth ratak ballo
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv Ай бұрын
රටවල් හූරගෙන කන යුරෝපෙ හැම රටකටම සාතන් 02 වැහි වස්සවන්න ඕන.
@AsankaMalaviarachchige
@AsankaMalaviarachchige Ай бұрын
MCC ගිවිසුමට අනුව සිද්ධවෙන්නේත් ඒකම තමයි.😅😅😅😅😅😅
@arjunawimalasena-t7c
@arjunawimalasena-t7c 29 күн бұрын
මා ඕරි ජනතාවට වුන දේ ලංකාවේ කිසිම ජාතික කොටසකට වෙන්නේ නෑ අනුර කුමාර ජනාධිපති වෙලා ඉන්නතුරු.
@gayanips6458
@gayanips6458 28 күн бұрын
ලන්කාව චීන්නුන්ටයි ,ඉන්දියානුවන්ටයි අයිති නොවී ර්‍බෙර ගත්තොත් ඇති
@dulaksha2009
@dulaksha2009 Ай бұрын
Man kemathi ee Tradition ekata. ❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
ඒ රටවල් වල අලුත් පරපුර තමන්ගේ මුතුන්මිත්තන්ට උරුම වූ උරුමය ආරක්ශා කරන්න දැන් එලියට එද්දි අපේ රටේ පරපුර මේ රටේ විනාශ කරපු ඒ උරුමය ආරක්ශා කරන්න නෙවෙයි හදන්නේ ඒක විනාශ කරලා දාන්න
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@@nilminihewa1106 😢
@PahanArunda
@PahanArunda Ай бұрын
ඔය පනත තාම ඉවත දාල නෑ ඒක විවාදයට දාල තියෙනව විතරයි. ඔය maori කියන පක්ශයට පාර්ලිමේන්තුවෙ ආසන 6 ක් තියෙනව. ACT පක්ශය දක්ශිණාංශික පක්ශයක් ඒක තමා ආණ්ඩුවෙ ප්‍රධාන හවුල්කාර පක්ශය එයාලට ආසන 11 ක් තියෙනව new zealand first පක්ශය තමා අනිත් හවුල්කාර පක්ශය ඒකත් ඔය පක්ශ දෙක ආන්ඩුවෙන් අයින් උනොත් ආන්ඩුව පෙල්ලෙනව. ඒ නිසා ඒක එහෙම ඉවත දාන්න බෑ තව දෙයක් නවසීලන්තෙ බහුතර මතය තියෙන්නෙ ඕක අයින් කරල හැමෝටම එක නීතියක් ගේන්න කියල. ජසෙන්ඩ ආර්ඩන්ට බලය නැති වෙන්නත් මඔරිලට වැඩි සැලකිලි දුන්න එක හේතුවක් උනා. බහුතර ජන මතය තියෙන්නෙ ඕක අවලංගු කරන්න ඕනෙ කියල. maori පක්ශය අඩු ගානෙ විපක්ශෙවත් නෑ ඒක ස්වාධීන කණ්ඩායමක් විදිහට ඉන්නෙ. එයාලට පාර්ලිමේන්තුවෙ ලොකු බලයක් නෑ. මඔරිල විරෝධතා කලාට ජනමත විචාරණයකට ගියොත් අනිවාර්යයෙන් ඕක අවලංගු කරන්න කියල කියනව. research වල විදිහට නම් ඒක 60% ක් කිට්ටුව මතය
@zeenathlattif7296
@zeenathlattif7296 Ай бұрын
Mek pannana ape wade janayata ugat kamen age jateya babalanawa porawak aragen walalen natuwa
@AXOLOTL.0804
@AXOLOTL.0804 Ай бұрын
එත් ඉතින් අපි ලංකාවේ සංස්කෘතිය ඉගෙන ගන්න කොට අපේම වයසේ අනිත් රටවල් වල ඉන්න උන් java script එකත් හදනවා එයාලගේ ict/digital දැනුම අපිට වඩා වැඩි වෙනවා 🙂
@AXOLOTL.0804
@AXOLOTL.0804 Ай бұрын
මේ comment එක post කරද්දී මට හිනා emoji ද අඩන emoji ද දාන්නේ කියලා හිතාගන්න බැ ... එත් මේ comment එක ලියද්දි මගේ හිතට දුකක් එන්නේ ඔයාලා අපේ රටේ සංස්කෘතිය රෑක ගන්න කතා කරද්දී මගේ වයසේ අනිත් අය ඉන්නේ 21 සියවසේ එත් අපි ඉන්නේ තාමත් 20 වන සියවසේ.. මේ comment එක ඔයාලා දකිද්දී කේන්තියක්/දුකක් එයි.. ඔයාලා මගේ comment එක ගැන හිතන්නේ මොකක් ද කියලා කියන්න මට පුළුවන් විදිහට මම ඒවාට reply කරනවා 😒
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
​@@AXOLOTL.0804❤
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t Ай бұрын
@@AXOLOTL.0804 මෙන්න මසුරං වටින කමෙන්ටි❤️
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t Ай бұрын
@@Nodutu-Lokaya මෙික පින් කරන්න
@krishperera5050
@krishperera5050 Ай бұрын
ඔයා ගේ කථා ව ට 100%agreed මචං 👍​@@AXOLOTL.0804
@waruna35
@waruna35 Ай бұрын
මට හකා ජාතිකයෙක් වෙන්න ඕනෙ
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@MADUSHANKAGAYATHRA-i1g
@MADUSHANKAGAYATHRA-i1g Ай бұрын
හුකා...!!🤦‍♂️
@niranvskarunanayaka876
@niranvskarunanayaka876 Ай бұрын
හකා කියන්නෙ ජාතියක් නෙවේ මන් දන්න තරමින් හකා කියන්නෙ ඔය කිවුව සින්දුව වගෙ එකට
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@@niranvskarunanayaka876 ඔව්, ඒක වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා. ඔවුන්ගේ ජාතිය මාඕරී.
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t Ай бұрын
හුකා පං😂
@thusithakelumvithanage1175
@thusithakelumvithanage1175 Ай бұрын
❤❤❤❤
@thilinakasunka
@thilinakasunka Ай бұрын
❤❤😢😢
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Ай бұрын
නවසීලන්තය දියුනුව ඔතනින් ඉවරයි. දැන් පටන්ගන්නේ අවපාතය
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
😢
@sampath3324
@sampath3324 Ай бұрын
ubala wage un ekek dennek ati ratak knn
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t Ай бұрын
@@ChandanaAbeykoon-s6q උබලා වගෙ උං එහෙ නැ එක නිසා එහෙම වෙන්නැ😂
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Ай бұрын
@@KavindaMadusanka-t5t දන්නවද ඔය හතා නැටුම මොකක්ද කියලා
@youteub-s9o
@youteub-s9o Ай бұрын
මේදා පාර්ලිමේන්තුවේ ජයමන්ගල ගාතාව කිවේ නැත එ්කත් මේ වගේද?
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@@youteub-s9o 😮
@dammawansakotmale175
@dammawansakotmale175 Ай бұрын
Eka thama punarude. Mokada eyalata ona eka neti karanna punarude eyalage
@Pushpa1986-o3m
@Pushpa1986-o3m Ай бұрын
Mechcharakal jayamangala gaatha kiyala ratata una yahapatha mokadda
@zeenathlattif7296
@zeenathlattif7296 Ай бұрын
Higan ratakata mon jayamangala gatada
@Sasanka197
@Sasanka197 Ай бұрын
​​@@zeenathlattif7296Jayamangala Gatha nathi kare rata pohosath karandatada? Oba wani vahallu gena dukai.
@slvillagedoctorvd5720
@slvillagedoctorvd5720 Ай бұрын
ජාති වාදයක් නැතුව කොහොමද බලයට එන්නේ අපි සිංහල බෞද්ධ එයාලා හාකා 😂❤
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Ай бұрын
නවසීලන්තය දියුනුව ඔතනින් ඉවරයි. දැන් පටන්ගන්නේ අවපාතය
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb Ай бұрын
මටනම් සිංහල කියන ජාතිය පිලිබද ප්‍රස්න තියනවා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
😮
@chamindijasintha9278
@chamindijasintha9278 Ай бұрын
මොකක්ද ප්‍රශ්නෙ
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
​@@chamindijasintha9278සත්‍ය තේරෙන්නේ නැහැ භාණ්ඩාගාරය හොරා කන්න කලින් දන්නේ නැහැ එය සිදුවන බව හොරා කලා ගොඩාක් කල් ගියාට පමණයි දන්නේත්.
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 Ай бұрын
Maori people should stand with capital not for against progressive projects. They have to choose history or future scientific ways. As a social system of capitalism not harmful to humans but if expired capitalism (late capitalism) we have to find peaceful political and social systems.
@XxDONUTLORD
@XxDONUTLORD Ай бұрын
Wakanda forever ahh moment 💀😲
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
ඔය හකා එකට සමානයි නේද රොක් ජොන්සන්ලගේ හකා එක......
@Looop321
@Looop321 Ай бұрын
දැන් maori අය හැමෝම එක එක අයත් එක්ක mix වෙලා ඉන්නේ. Original maori අය මේ රටේ නෑ. ඉන්න අයට වරප්‍රසාද ගොඩක් තියනවා. එයාල හුගක් අය jobs කරන්නෙත් na
@judenilantha1598
@judenilantha1598 Ай бұрын
සිංහල බුද්දාගම කියකිය වැලලෙන්න එපා සිංහලයගෙ රට කියපල්ලා මොකද රාවානාගෙ කාලෙ බුද්දාගම තිබුනෙ නෑ බුද්දාගමත් පස්සෙ කාලෙකයි ලංකාවට ආවෙ, ඒක හින්දා සිංහල බුද්දාගම නෙමෙයි මේක සිංහලයගෙ රටයි ආගම මොක උනත්
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 Ай бұрын
අනෙක් ජාතින්ට විඹාල රටවල් ඕන තරම් තිබුණත් සිංහල ජාතියට තියෙන්නේ මේ රට විතරයි , සංහිඳියාව තියාගන්න හැබැයි සීමාවත් අැතිව. සීමාව පැනපු නිසා මහ ජාතිය ටිටකන් ටික සුළු ජාතියක් බවට පත් වීගෙන යනවා. මේ යන විදිහට දාගටම ගියොත් නං 2050ට කලින් සිංහල ජාතිය නැැති වෙලා යනවා. අපේ භාෂාවට ගරහන අපේම අය දන්නේ නෑ අපේ භාෂාව සොන තරම් පැරණි ඒ වගේම කොච්චර වැදගත් භාෂාවක්ද කියලා. ඕපදූප අනුන්ගේ හොයන්න වැය කරන වෙලාව වැදගත් දේකට යෙදෙව්ව නං මේරටට මෙහෙම වෙන්නේ නෑ . තව දේවල් තියෙනවා ඒවා කියන්න ගියොත් මාව ජාතිවාදියෙක් චේශ ද්‍රෝහියෙක් කියලා හිතන නිසා කියන්නේ නෑ . අපි අනිත් භාෂාවන් ඉගෙන ගක්න ඕන හැබැයි ඒ අපේ භාෂාව කොන් කරලා නෙවෙයි.
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v Ай бұрын
මෙයා ගැලපෙනවා නේද අපේ රටේ අරගල කාරයේ කසාද බැන්දා නම්
@VikeshP.w
@VikeshP.w Ай бұрын
ලංකාවේ හිංදු ජනතාට උනේ ඔය දේ තමයි සුද්ද හා
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
එයාලගෙ හකා එක ඒක....
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
ඔව්😊
@palinieedirisinghe163
@palinieedirisinghe163 Ай бұрын
apé kalu suddo vagé novéyi
@SIGMA-q1l4m
@SIGMA-q1l4m Ай бұрын
Moana mathak wune katada❤
@dushanthalakmal6643
@dushanthalakmal6643 Ай бұрын
යුරෝපේ උන් අල්ලපු ගොඩක් රටවල් වල සුදේශීය ජනයා වහල්ලු උනා අපිවගේ ඒවට විරුද්දව නැගිටපු හැප්පුන ජාතින් යන්තම් ඉතුරු උනා 🇺🇲🇦🇺🇨🇦🇭🇲රට වල ජනතාව නැතිම උනා
@MishayelRoowel
@MishayelRoowel 29 күн бұрын
අදාල දේ විතරක් දෙන්න පුරුදු වෙයන් බං අනිත් උංගේ අඩුපාඩු දකින්න කලින්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 28 күн бұрын
මෙතන ගොඩක් විස්තර තියෙනවානේ.
@palinieedirisinghe163
@palinieedirisinghe163 Ай бұрын
apé sinhala bavuddha sanskruthiyath onna oya vidhiyata apé kalu suddo dan dan vinasha karagéna yanava,avadi véyalla,
@Himate144
@Himate144 Ай бұрын
Time eka wedi karaganna ekama de newatha newatha kiyaweema adu karanna saho.... Honda vedio ekk
@farhillsinventor4239
@farhillsinventor4239 29 күн бұрын
Lankawe hema jathingema aithi wasikam ekineka wisin nethi karawanawa
@jildil
@jildil Ай бұрын
තොරතුරු නිවැරැදි නැත.🫣
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
වැරදි තොරතුරු ටික මොනවද
@RTKRanasinghe
@RTKRanasinghe Ай бұрын
@@Nodutu-Lokaya නිවැරදි කරන්න එහෙනම්
@sajithchathuranga6857
@sajithchathuranga6857 Ай бұрын
සිංහල ජාතිය රැකගන්න අපිට ලක්ශ 55 ජනතාවක් ඉන්න.ඒ අය තමයි චන්දය පාවිච්චි නොකල අය.උන් සේරම අපේ රටට කෙලිනවා.වටේ දුවන කාලකන්නී 69 ලස්සේ උන් තමයි කවදා හරි මේ රටට කෙලවන්න උදව් දෙන්නේ.උන්ට ආගමක්,ජාතියක් නෑ
@pali516
@pali516 Ай бұрын
පල රාඡපක්ෂ වහලෝ. උඹ රාඡපක්ෂලට කත්අදිනවා අපට ඡාතිවාදය පෙන්නලා.
@GaminiGunarathna-w4i
@GaminiGunarathna-w4i Ай бұрын
සිංහල කම ගැන කථා කලොත් ඔයාට ජෙප්පෝ ජාතිවාදියා කියලා කියයි
@Tiger-s6h
@Tiger-s6h Ай бұрын
Rata gana hithala jeppek wima watinwa bro ❤
@sameerms100
@sameerms100 Ай бұрын
balu suddo hama ratak ma mankolla kaala ada neethi danawa...americawe red indians lata uneth mekamai...
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 Ай бұрын
හා කම්මන්දේ..කම්මන්දේ 😅
@sampath3324
@sampath3324 Ай бұрын
jayamangala gathawath kiynne nathi anduwak awith thiyenne poddk hitha palla me video ekath ekka
@krishperera5050
@krishperera5050 Ай бұрын
ජය මංග ල ගථා ව නොකීවට කමක් නැහැ රට‍ වත් දීයුණු වෙනවා නම්. අඩු ගානේ රට‍ මේ හීගන තත් වෙන් ගොඩ එනවා නම් හැමදාම ගැයූ වත් කමක් නැහැ.
@sampath3324
@sampath3324 Ай бұрын
@@krishperera5050 oy kiyna de pahadili na
@asankahemanandasciencemast77
@asankahemanandasciencemast77 29 күн бұрын
දන්න ටිකක්මනේ බං කිව්වේ... ඔයිට වැඩිය විස්තර දෙන්න තිබුණා... අපරාදේ...
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 28 күн бұрын
මේ ටිකවත් නොදන්නා අය ඉන්නවනේ බ්‍රෝ. තව වීඩියෝ එකකින් ගේන්නම් වැඩි විස්තර. මේක ප්‍රවේශයක් විතරයි.
@dulinanarendra9
@dulinanarendra9 Ай бұрын
Eka karddi eyage munata hina yanwa 😁
@chathuridinushka6309
@chathuridinushka6309 Ай бұрын
Dan kiyanna api Buddhist kiyala siyaluma tamil aya koheta hari pannannada kiyanne.demala minisun hodai?.naraka tamil politicians. Ape sinhala kama rakagena tamil ayatath ida demu.
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci Ай бұрын
Mama hithuwe ape parlimenthuwen monawa hari igenagena kiyala😊😊
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
😂
@kegallesirirathana9344
@kegallesirirathana9344 Ай бұрын
Eya Lankaven giya ekkenekda?
@amilaubeysiri1985
@amilaubeysiri1985 Ай бұрын
ඔව් අනුරාධපුර ඉපිද විහාරපලුගම විදුහලෙන් මූලික සිප්සතර හදාරා ඉන් පසුව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහලෙන් උසස් අඨ්‍යාපනය හදාරා. රජරට කැම්පස් තුලින් ඇයගේ උපාධිය සම්පූර්ණ කල ඇය. නවසීලන්තයේ ඇන්කර් කිරිපිටි ආයතනයේ පාරිභෝගික ප්‍රවර්ධන කලමණාකාර වශයෙන් රාජකාරි කොට. 2023 නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කොට තේරී පත් වුන.නවසීලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ නීයෝජනයයි❤️‍🔥🎊️🎊️
@renukahingala9500
@renukahingala9500 Ай бұрын
Ape miharak kamati wrnasatane
@manjulakumara4403
@manjulakumara4403 Ай бұрын
Parliment එක නීති සකසන උත්තරීතර තැනක්..තමන්ගේ අදහස් දක්වන විදියක් තියෙනවා..මේ වගේ පිස්සු natimakin කරන්න හොඳ නෑ..
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
😮
@jayasinghajaya9392
@jayasinghajaya9392 Ай бұрын
ලෝකයෙ හැමතැනකම පාහේ අධිරාජ්‍යවාදී ලෝක බලවතුන්ගෙ ල බලපෑමට යටත්ව සිටි ජාතීන්ට උන් නාමික නිදහස් බවක් සිතට කාවැද්දූ අතර පසුව ඒ අධිරාජ්‍යවාදීන් විසින්ම *ලෝක වෙළෙඳපල ආධිපත්‍යයද* උරුම කරගනිමින් සාම්ප්‍රදායික සංස්කෘතීන්ට පහරදෙමින් ලෝකයම *ලිබරලිසම්* කරමින් තම සූරාකෑම තඑවුරු කරමින් සිටින බව පීඩනයට පත් සම්ප්‍රදායික සංස්කෘතික ජනයාට අවබෝධවෙමින් තිබෙන බවත්,ඊට එරෙහිව **ජාතිකවාදී ** ව එක්සත් වෙමින් තම සංස්කෘතික උරුමය පමණක් නොව වර්ගයාගෙ පැවැත්ම තහවුරු කරගත හැකි බව එත්තු ගැන්වූ තවත් සිදුවීමකි..
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
@GaminiGunarathna-w4i
@GaminiGunarathna-w4i Ай бұрын
සිංහල අපිවත් අනුර කුමාරයා ඩයස්පොරාව එක්ක එකතුවෙලා විනාශ කරනවා 😢
@krishperera5050
@krishperera5050 Ай бұрын
ඇයි තව ලේ වැගරී ම් ද ඕනේ? 😡
@KrishanManik
@KrishanManik Ай бұрын
Kondak athi duwek 🌹
@Winterlover-o1o
@Winterlover-o1o Ай бұрын
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН