සත්වයන්ගේ ආයු කාලයන් වෙන්ස් ඇයි| Why do animals have different Life Span |Unlimited History 211 - 03

  Рет қаралды 21,420

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඉතාලි වැඩසටහනේ ජයාරූප
1. නාපොලි,
/ izrkuy1mzchkaf9r
2.රෝමය
/ ia5bz15nf4wufvrx
3.මිලානෝ
/ smunq9vuwjuo6cjh
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 60
@Indika-fu8mp
@Indika-fu8mp 3 ай бұрын
මිනිසුන්ට ජිවත් විමට පෘථිවිය අවශ්‍ය උනාට පෘථිවියට මිනිස්සු අවශ්‍ය නෑත
@unlimitedgameszone
@unlimitedgameszone 3 ай бұрын
මිනිස්සු කොහොමත් මේ ලෝකෙට ඇත්තටම අයිති නැති සත්තු ජාතියක් කියල මං හිතනව.. එක්කෝ පිටින් ආපු ජානයක මිශ්‍රණයක්.. නැත්නම් මෙහෙදි උන ජාන විකෘති හෝ වෙනස් විදියෙ ජීවියෙක්.. සරලව සත්තුන්ට වඩා අපි දේවල් කරනව, තේරුම්ගන්නව... මිනිස්සුන්ට ඊටවඩා වෙනසක් තියෛන්න පුලුවන් කියනඑක සාධාරනයි
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
මාත් හිතෙන්නේ එහෙමයි ස්තූති ❤❤❤ ඇත්ත
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
ඔබතුමා අදහස ස්ක්‍රීන්ශොට් ❤️❤️❤️❤️❤️🪔🪔🪔🪔
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
@vinodratnayake ඇත්ත සහෝදරයා 🪔🪔❤️❤️❤️
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 3 ай бұрын
ඔබතුමාලට තෙරුවන් සරණයි ❤❤❤❤
@vipularatnayake4106
@vipularatnayake4106 3 ай бұрын
තමන්ගෙ දෙමාපියන්ට නොසලකා ඉතාලියේ වයසක අය රැකබලා ගන්න එක ආඩම්බරයක් වෙන්නෙ කොහොමද ........?
@fai3379
@fai3379 3 ай бұрын
ඉතින් ඒ අයගෙ දෙමාපියන් බලගන්න අය ලංකාවේ ඇති ළමයි කිහිපදෙනකුගේ ඉන්න පවුලක එක ළමයෙක් තමන්ගෙ පවුල එක්ක රට ගියානම්, අනික දෙමාපියන් ඒ වෙන ව්ට ම් ය ගිහින් නම්, ලගින් නැති උනාට දුර ඉදන් මුදල් එවන්නෙ රට,ඉන්න් කෙනා වෙන්න, පුලුවන් ලෙඩක් උනාම,
@vipulakularathne3664
@vipulakularathne3664 3 ай бұрын
Sir.... කතාව ඇත්ත.... ලංකාවේ පළ හටගන්න බැරි කාලෙට තමයි අම්මලා දුවලා දීග දෙන්නේ... හේතුවක් කියන්නේ කේන්දරෙන් මෙයාගේ පරක්කුයිලු😂😂 මාසික ඔසප් බිම වෙන්න ඇති😂😂 අයියෝ සිරිසේන
@erandasamarawickrama6667
@erandasamarawickrama6667 3 ай бұрын
මිනිසා කියන සතා ලොකයේ සත්වයෝ අතරාන් වෙනස් සතෙක් වෙනම ට්‍රැක් එකක යන්නෙ...ඒ⁣ක නිකං නිමිත්තක් වෙනවා ... බාග විට මිනිසා එක්කො පිටසක්වලින්ම ආව නැත්තං මැදදි බුස්ට් එකක් ගහගත්ත⁣ පිසක්වලින්..ආපු ජිවින් පිරිසකගෙන්...අඩුවැඩි වශයෙන්...
@wattakkapoosa
@wattakkapoosa Күн бұрын
පිටසක්වල + වානර = මිනිසා
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 3 ай бұрын
ස්තූතියි ❤
@twcprabhath
@twcprabhath 3 ай бұрын
අතීතයෙ අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ආහු කාලය කොහොම වෙන්න ඇතිද?ලංකාවෙ අවුරුදු 200 ආයු කාලය තිබුන කියලත් දේශගවේශකයෙකුගෙ වාරතාවක තිබ්න කියල වෛද්‍ය පාදෙණිය කිව්ව මොකක්ද ඒ පොත.එකෙ කතුවරය කවුද?අනුරාධපුර හුගයෙ ගංකාවට ආපු ඉතාලි ජාතික දේශ ගවේශකයෙක් ලංකාවෙ අයගෙ ආයු කාලය අවුරුදු 120 කියල තිබුන නේද?එවගේ තවත් මුලාශු මොනවද?
@niroshangunarathna7075
@niroshangunarathna7075 3 ай бұрын
විශිෂ්ටයි
@kamalperera1858
@kamalperera1858 3 ай бұрын
වර්තමාන මිනිස්සු ගත්තොත් වැඩිම ආයුෂ තියෙන්නෙ අග්ගිදිග ආසියාතික රටවල මිනිස්සුන්ට අඩුම ආයුෂ අප්‍රිකාණු රටවල එතකොට අතීතයෙ මිනිස්සුන්ගෙ ආයු කාලය කොයි වගේද?
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 ай бұрын
ජය වේවා ඔබ තුමාලට තෙරුවන් සරණයි
@sheham
@sheham 3 ай бұрын
Very interesting and informative
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 ай бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි ☸️☸️☸️☸️
@jayanthaherath6569
@jayanthaherath6569 3 ай бұрын
අගෙයි ❤...
@studionanayakkara-lr1ei
@studionanayakkara-lr1ei 3 ай бұрын
Thanks
@sudathbandara9745
@sudathbandara9745 3 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@niroshangunarathna7075
@niroshangunarathna7075 3 ай бұрын
සතුන්ගේ ලි0ගික හැකියාව වර්ගයා බෝ කිරිම සදහා කාලයෙන් කාලයට පවතී එහෙත් මිනිසාගේ ලි0ගිකත්වය ජිවිත කාලය පුරාවට මානසිකත්වය මත පදන්ව පවතී එය ශාරීරික දෙයක් නොවේ හුදෙක් ස්ත්‍රි පුරුෂ සම්භන්ධතාවය ඉන්ද්‍රිය මත රදා නොපවතී (මානසික සිතුවිල්ල) එම හේතුව නිසා මානසික පරිණාමය මත දිගු කාලීනව එය වෙනස් වීමකට භාජනය වීම තුලින් පිරීහි යයි.මෙය මාගේ මතයයි.
@petfashi.c0m672
@petfashi.c0m672 3 ай бұрын
නොදන්න ඉලවු කතානොකර ඉන්න, 😂
@fai3379
@fai3379 3 ай бұрын
ඔව් සත්තු ලිංගික ව හැසිරෙන්නෙ යම් කාලෙකට ඒ අරමුන ළමයි හැබැයි මිනිස්සු ඕන කාලයක හැබැයි ඒ දරුවන් වගෙම,ලිංගික ආශා සදහා.
@zeenath-thaha
@zeenath-thaha 3 ай бұрын
5 stars 🌟 🌟🌟🌟🌟 for the explanation
@susanthapushpakumara1867
@susanthapushpakumara1867 3 ай бұрын
❤❤❤❤❤
@sapdealwis
@sapdealwis 3 ай бұрын
Dear sir. Can you explain how people who has colonised our country have exploit our women and used them as sex slaves if they have. Sapumal. UK
@chandraprabhath6116
@chandraprabhath6116 3 ай бұрын
ගොවි යුගයට පෙර මිනිසාගේ ආයු කාලය 30ත් 40 අතර තිබුන කියලයි ඇතැම් මූලාශ්‍රවල තියෙන්නෙ ඒ කතාව ඇත්තද?
@cheezzslize39
@cheezzslize39 3 ай бұрын
ඇත්ත.. අද මිනිසාගේ ආයුශ වැඩි විද්‍යාව එක්ක වෙදකම් දියුණු උන නිසා
@amilaweragoda7127
@amilaweragoda7127 3 ай бұрын
@smartsrilankan9767
@smartsrilankan9767 3 ай бұрын
❤❤❤
@priyankaperera5010
@priyankaperera5010 3 ай бұрын
😮😮😮
@ranjithsilva878
@ranjithsilva878 3 ай бұрын
Great❤❤
@sriyanweerasekara3892
@sriyanweerasekara3892 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@chanodkaveesharanasingha2402
@chanodkaveesharanasingha2402 3 ай бұрын
Nice
@udayaprasanna2708
@udayaprasanna2708 3 ай бұрын
🙏🙏🙏
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nalinmedagoda6879
@nalinmedagoda6879 3 ай бұрын
කිරි දිරවන අය විතරක් survive වෙන්න ඇති සමහර විට.
@samje9042
@samje9042 3 ай бұрын
❤❤🙏
@niroshangunarathna7075
@niroshangunarathna7075 3 ай бұрын
සර්,වර්ණාවලී කියලා අලුත් පොතක් නිකුත් කරනවා කිවේ ඒක ලගදී නිකුත් කරනවාද
@HarshaGanganath
@HarshaGanganath 3 ай бұрын
ඔය කියපු ඉන්ජිනේරු මහතා මගේ මිත්‍රයෙක්.
@gaminigunarathna7453
@gaminigunarathna7453 3 ай бұрын
වයස 65න් පස්සෙත් දරුවො හදනවානේ,එහෙම වෙන්නේ කොහොමද?
@fai3379
@fai3379 3 ай бұрын
බොහොම කලාතුරකින් 65ක් වෙද්දී ආර්තහරණය සිදු ව් නැත්නම් ඩ්ම්බ් නිකුත් සිදු වෙනවානෙ ඉතින් ළමයෙක් හදන්න පුලුවන්, 73ka කෙනෙක් ට නිවුන්නු ලැබුනා හැබැයි ඒ බබාල ivF ක්‍රමයෙන් පිලිසිද ගත් අය.ඉතින් ඒ වෙන්න ඩ්ම්බ් මෝචනය වෙන්න එපානෙ, ඒ වගෙම egg donation, Ivt ක්‍රම. ස්වාභාවික ව අවු 50 න් පස්සෙ කෙනෙක් පවා pregnant වෙන්නෙ බොහොම කලාතුරකින්
@SS-of1eo
@SS-of1eo 3 ай бұрын
'Why do animals have different life spans......'
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 3 ай бұрын
👍👍👍
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 3 ай бұрын
👍👃👃👃👍
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
අවුරුදු 80 පැනපු අංකල්ට මේ කියන්නෙ. ඔයා තාමත් පරක්කු නෑ
@sirikumaradayananda368
@sirikumaradayananda368 3 ай бұрын
Beard Patta Kalui
@chathuranandika6331
@chathuranandika6331 3 ай бұрын
❤❤❤
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 3 ай бұрын
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 3 ай бұрын
❤❤❤
@PraZanext
@PraZanext 3 ай бұрын
❤❤❤❤❤❤
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 5 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
Neth Fm Unlimited History 210
1:22:35
Neth FM
Рет қаралды 5 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 422 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН