බලු පැටවුන් ගල්, පස්, වැලි ආදිය කන්නේ ඇයි /Why do dogs eat dirts /soil/stones (Dr.Dilan Rathnayaka)

  Рет қаралды 122,872

SL Pet Care Tube

SL Pet Care Tube

3 жыл бұрын

සුරතල් බලු පැටවුන් සිටින බොහොමයක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඔවුන් ගල්, පස්, වැලි ආදිය අහාරයට ගන්න පුරුදු වීම.
මෙ පිළිබඳ වෛද්‍ය විද්‍යත්මක පැතිකඩ, මේ සදහා බලපාන හේතු,
එ වගේම මෙම ගැටලුව මගහරවා ගන්නා අකාරය සහ ප්‍රතිකාර පිලිබද මෙම සාකච්ඡාවෙන් පැහදිලි කරනු ලබයි.
keywords
/Why do dogs eat pets,dogs eating dirt,why do dogs eat dirt,causes for dogs eating dirt,my dog eats dirtourpetshealth,our pets health,vet advice,vet advice for dogs,why dogs eat dirt,dogs eating dirt,why do dog eat soil?,why do dogs eat dirt,dog behavior explained,dogs eating dirt problem,dogs eating dirt and grass,how to stop a dog eating dirt,how to stop dog from eating soil,pica in dogs,what is pica,why do dogs eat random things

Пікірлер: 449
@samanthikadarshani2183
@samanthikadarshani2183 Жыл бұрын
තෑන්ක්ස් ඩොක්ටර් මන් ඔයාගෙ වීඩීයෝ ගොඩාක් බැලුවා . ගොඩාක් දේවල් දැන ගත්තා ❤👍නොමිලේ දෙන මේ උපදෙස් හරි ම වටිනවා.
@user-ol2co7es7k
@user-ol2co7es7k 8 ай бұрын
බදුල්ල ට ඔබ වැනි කෙනෙක් ලැබිම සතුන් ට වගේ ම අපෙත් වාසනාව ක්.❤❤
@vijithamallika3328
@vijithamallika3328 Жыл бұрын
ස්තුතියි Drදැනුවත් කිරිමට
@vilashini123
@vilashini123 3 жыл бұрын
Very useful.Thanks.
@tisseradammi2568
@tisseradammi2568 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්
@lakmalthalagahage9392
@lakmalthalagahage9392 2 жыл бұрын
Thank you doctor.useful video.🙏🙏🙏🙏
@ls_arty_world9077
@ls_arty_world9077 2 жыл бұрын
ගොඩක් ස්තූතියි doctor❤️
@amalijayawickrema1355
@amalijayawickrema1355 2 жыл бұрын
ගොඩක් ස්තූතියි doctor 😊
@musicvideowithlayuris6432
@musicvideowithlayuris6432 2 жыл бұрын
ප්‍රයෝජනවත් වීඩීයෝ එකක් 👍
@eveenproduction9168
@eveenproduction9168 3 жыл бұрын
නියමයි ඩොක්ටර් ගොඩක් වටිනවා මේක නම්
@kasun4498
@kasun4498 3 жыл бұрын
ඇත්තටම ප්‍රයොජනවත් වීඩියෝ එකක් 👌👌👌
@deepikathushari1254
@deepikathushari1254 3 жыл бұрын
thanks Dr . dilan
@surangisanjeewani8601
@surangisanjeewani8601 Жыл бұрын
හොඳ වීඩියෝ එකක් .හරිම වැදගත්. 🎉
@dumeshhasanka8667
@dumeshhasanka8667 3 жыл бұрын
Niyamai docter goood job
@madumalidilrukshika8087
@madumalidilrukshika8087 2 жыл бұрын
වටින video එකක් good luck dr
@Hansajadhinushan
@Hansajadhinushan 2 жыл бұрын
බොහොම ස්තුති
@mari-tp5pb
@mari-tp5pb Жыл бұрын
Tankiu doktar මෙ දෙන උපදෙස් වලට
@kusumshyamali8870
@kusumshyamali8870 Жыл бұрын
ස්තුති
@padmikumari1855
@padmikumari1855 Жыл бұрын
ඔබතුමන්ට ගොඩක් ස්තූතියි විසදුම් ලැබුනා
@padyanjalihindinikethan3270
@padyanjalihindinikethan3270 3 жыл бұрын
Very important video
@rasinuwan501
@rasinuwan501 Жыл бұрын
Ela maru godak වටිනවා dr
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
තෙරුවන් සරනයි
@user-yf1ew2bk9e
@user-yf1ew2bk9e 2 ай бұрын
හරිම වැදගත් වීඩීයෝවක් ස්තුතියි doctor 😊
@saumya3407
@saumya3407 Жыл бұрын
Very valuable video sir...and Thank you !! Sir.. 🖤😍
@sanathautoelectricle6653
@sanathautoelectricle6653 2 жыл бұрын
Thanks doctar .....
@janakiuthkarshani1133
@janakiuthkarshani1133 2 жыл бұрын
Thank you soo mucj
@damithmanjula6415
@damithmanjula6415 Жыл бұрын
THANK YOU DOCTOR
@travelboy2010
@travelboy2010 2 жыл бұрын
Niyamai docter
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Thank you so much🙏👌🏼👌🏼👌🏼
@naturaleyes3624
@naturaleyes3624 2 жыл бұрын
Thank you doctor..
@kasunmadushanka2968
@kasunmadushanka2968 2 жыл бұрын
THANK YOU docter
@shinukgirl4197
@shinukgirl4197 2 жыл бұрын
Thank you doctor
@ranavirasundara6205
@ranavirasundara6205 2 жыл бұрын
Thankyou doctor 💯🐾
@chamindl5059
@chamindl5059 2 жыл бұрын
Thank Doctor ..
@sudeepadayarathna4773
@sudeepadayarathna4773 2 жыл бұрын
Tnx doctor ...
@mudithsports6762
@mudithsports6762 Жыл бұрын
Thank you doctor ❤
@shonandheshal1332
@shonandheshal1332 3 жыл бұрын
Thx doctor
@malshiranasinghe9452
@malshiranasinghe9452 5 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@ridmikapiumini8600
@ridmikapiumini8600 3 жыл бұрын
ඉතා ප්‍රයෝජනවත් දැනුවත් කිරීමකි .☺️☺️👍👍
@mdpriyantha3368
@mdpriyantha3368 3 жыл бұрын
Thanks doctor
@ugnplantsplus1649
@ugnplantsplus1649 Жыл бұрын
Thanks ..
@chathur_
@chathur_ 3 жыл бұрын
Thanks
@hdhhhdyhje4337
@hdhhhdyhje4337 2 жыл бұрын
👌👌👌👌👌niyamai 👍👍👍👍
@sachithperera7748
@sachithperera7748 3 жыл бұрын
ගොඩක් හොඳයි. දිගට ම මේ දැනුවත් කිරීම් කරන්න.
@Gagana_Abisheak
@Gagana_Abisheak 2 жыл бұрын
Thnks doctor
@sampathbandara6475
@sampathbandara6475 3 жыл бұрын
Thank doctor
@tharidusampath4833
@tharidusampath4833 2 жыл бұрын
හුගාක් වටිනවා doctor 🤩
@sachithreeekanayake3099
@sachithreeekanayake3099 2 жыл бұрын
හරිම වටිනවා doctor බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට ❤❤❤
@sanudulwanya
@sanudulwanya Жыл бұрын
Ane doctor aththatm obathumata pin❤
@fitnessninja14
@fitnessninja14 3 жыл бұрын
THANK YOU doctor ගොඩක් වැදගත් content එකක්.
@us1309
@us1309 Жыл бұрын
Doctor නියමයි... වැල්වටාරම් නැතුව අවශ්ය දේ කියනවා...
@justwatch-online5258
@justwatch-online5258 6 ай бұрын
Thankyou doctor❤️
@user-fq9eq3ev1c
@user-fq9eq3ev1c 4 ай бұрын
අපටත් ඔබ තුමා වගෙ ඉන්නවනම් හොදට පැහැදිලිව කියලා දුන්නා බුදුසරණයි
@chamikatechhunter204
@chamikatechhunter204 Жыл бұрын
❤Good video❤
@invention2001
@invention2001 3 жыл бұрын
super 👍
@vinithadesilva4333
@vinithadesilva4333 2 жыл бұрын
ගොඩාක් වටිනා කාලයක් ගතකර කල කාලෝචිත වැඩස්ස්ටහනක්
@sasidusasidu7072
@sasidusasidu7072 9 ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ට
@myfriend.7697
@myfriend.7697 3 жыл бұрын
Very good leason doctor ,thanx you let..
@thusithavipulanga6634
@thusithavipulanga6634 2 жыл бұрын
Hoda denumak laba dunna...godak pin dokta oyata
@pethumwasantha1064
@pethumwasantha1064 2 жыл бұрын
Good
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
හරිම වැදගත් video එක .මගේ pomeranian අවුරුදු 10 ඉදල මැරුණ .doctor උපසෙස් දුන්නෙ නැහැ .ගෙනියන ගමන් විදිනවා.බලන්නෙ නැහැ
@editorinduwara.8869
@editorinduwara.8869 3 жыл бұрын
Niyamay
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
🙏🙏🙏
@kamithajayasinghe3612
@kamithajayasinghe3612 Жыл бұрын
තෑන්ක්ස් ඩොක්ටර්🙏
@sadunisaduni214
@sadunisaduni214 3 жыл бұрын
Thank you so much
@kumariwasana6497
@kumariwasana6497 2 жыл бұрын
Thank you very much doctor
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 3 жыл бұрын
විසදුම් හම්බුනා.thnk u dr❤️
@anuruddhacharith4150
@anuruddhacharith4150 2 жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක්..බොහොමත්ම ස්තුතියි දැනුම්වත් කිරිම වෙනුවෙන්..ඔබතුමාට ජයෙන් ජයම වේවා
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Thank u
@sithewboy9120
@sithewboy9120 4 ай бұрын
Doctorge Animal clinic eka koheda tiyenne
@yummynenka3170
@yummynenka3170 3 жыл бұрын
🐶🐕🐶🐶🐶🐕🐕😍😍👍👍👍👍 godak honda wadasatahanak.
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
බොහොම ස්තූති
@lashanidhamayanthi4241
@lashanidhamayanthi4241 Жыл бұрын
Dog eye cataract Ganee video ekak keranneko
@mahinenu2812
@mahinenu2812 3 жыл бұрын
Thank you doctor for this useful information. Very much valuable.
@thusharaniroshan7773
@thusharaniroshan7773 2 жыл бұрын
👍
@RANDIL124
@RANDIL124 Жыл бұрын
තෑන්ක්ස්
@ravindumadushan5410
@ravindumadushan5410 2 жыл бұрын
❤️
@beautyofceylon10
@beautyofceylon10 3 жыл бұрын
👍👍👍👍👍👍
@roshanpramil90
@roshanpramil90 3 жыл бұрын
👌❤
@ashenpahasara8985
@ashenpahasara8985 2 жыл бұрын
😮
@shwetharomesh8304
@shwetharomesh8304 3 жыл бұрын
Poshana unethawayak thiyanewanam monade api karanna ona
@anjalimatale5417
@anjalimatale5417 3 жыл бұрын
👍👍👍😇
@RANDIL124
@RANDIL124 Жыл бұрын
Itha prayojanavath doctor nomile me kiyana deval tika.. තෙරුවන් සරණයි
@praveenwimuktha2049
@praveenwimuktha2049 2 жыл бұрын
👍👍👍
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
බොහොම ස්තූතියි අපගේ youtube චැනලය හා සම්බන්ද වීම පිළිබඳ.
@prabathsandaruwan5137
@prabathsandaruwan5137 2 жыл бұрын
❤❤❤❤
@upulliyanage573
@upulliyanage573 2 жыл бұрын
Dr. වටිනා වීඩියෝ එකක් ...නමුත් එකම කරැන ගොඩක් තැන්වල කියවෙනව....
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
වැඩිපුර වැදගත් දේවල් තමයි ඒ
@ashokudayanandana9334
@ashokudayanandana9334 3 жыл бұрын
ඇත්තටම හොඳ දැනුමක් ලැබෙනවා... ඉතා ප්‍රයෝජනවත් .... ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ...ස්තුතියි.
@reshandananjaya3021
@reshandananjaya3021 3 жыл бұрын
Dokter meka maru videyo eka
@g.ndiana6480
@g.ndiana6480 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ,ඒත් එකම දේ repeat කරනවා වැඩියි
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Doctor Sathi 6ka GSD puppy kenenkt calcium tablets kiyak denn oneda?
@hirunipalipana6462
@hirunipalipana6462 2 жыл бұрын
Dr mta podi prashnayak thiyenava. Mage balu patiyata una heduna. Eyata dn masa 3y teeth okkoma avillath naha. Una thama adu une nehe pasu vadya ekata ekkan giyath ehen dunna beheth valata aduth nehe
@tgrgamer3796
@tgrgamer3796 2 жыл бұрын
Dr.ape petiya urinate karaddi serawa wage pitawenwa eka asaneepayakda??medicine walata aduwak ne eka asaneepayakda???
@chamiwithenglish5723
@chamiwithenglish5723 3 жыл бұрын
👍👍👍👍 🐕🐕
@sahelichathu7526
@sahelichathu7526 3 жыл бұрын
Dr . Oba thumata puluwani nam balu patawunta poshyadai ahara saha dog food gana video ekk karanna . Hitnwa mata wagema godak ayta eeka wadagath wei kiyka
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
ඉදියේදී ඒ පිළිබඳ දැනුවත් කරන්න ඉන්නේ
@priyanthagamage1809
@priyanthagamage1809 2 жыл бұрын
Doctor ape Malli hitiya gaman pas ehema kanawa ai eee
@chanukadilshan3776
@chanukadilshan3776 3 жыл бұрын
විසදුම හම්බ උනා❤️ මෙවැනී විඩියෝ දිගටම කරන්න.
@abcde4982
@abcde4982 2 жыл бұрын
Great video
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Thank u
@devikaprabodani411
@devikaprabodani411 3 жыл бұрын
Ape dog ge tika kaleka sits kakule pathul 4 ma awidaganna Bari tharam thuwala ekata wisadumak denna puluwanda.
@user-ld2vp3fw6s
@user-ld2vp3fw6s 3 жыл бұрын
Rottweiler puppy kenekt le wademna denna guna kama monada doctor
@wolfqueenkiller474
@wolfqueenkiller474 2 жыл бұрын
Doctor ape ballage aha athula ekiynne yata aspihatuv path keram Thani sudu patai
@thinudidahamsa4415
@thinudidahamsa4415 2 жыл бұрын
ප්‍රයොජනවත් වීඩියෝ එකක් 👌👌👌
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Thank you very much🙂 for join with sl pet care tube.
@Chathu816
@Chathu816 6 ай бұрын
Doctor mage laga inne masa 2 hamaraka shizu puppy kenek eyath pas kanawa eliyata dapuwama. ( pet coat, petcal) vitamins 2 .thamai eyta denne .
@noname-ey5xn
@noname-ey5xn 2 жыл бұрын
සමබල ආහාර වෙලක් කියන්නෙ.masa 2kak වගෙ පැටියෙකුට දෙන්න ඔන මොනවාද කියන්න්කෝ
@dinethrandil6373
@dinethrandil6373 2 жыл бұрын
ඩොක්ටර් මාස එකාමාරෙ පැටැවින්ට දෙන්න ඔනෙ කැම ගැනත් විඩියො එකක් කරන්නකො
රන්ජන් ඇත්තටම බැන්දා ද ?
26:59
Ranjan Ramanayake
Рет қаралды 37 М.
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 60 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 108 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 135 МЛН
Abusive Cat Father 😿 #kitten #cat #cute #aicat
0:40
Stunning Cat Stories
Рет қаралды 6 МЛН
Это точно собака?😄
0:31
Deni & Mani
Рет қаралды 1,6 МЛН