පූසන්ට අමු මාලු කන්න හොද නෑ කියන්නේ ඇයි? .Raw fish not good for cats (Dr Dilan Rathnayaka)

  Рет қаралды 4,859

SL Pet Care Tube

SL Pet Care Tube

Жыл бұрын

Пікірлер: 68
@gr.perera7014
@gr.perera7014 11 ай бұрын
👍
@ridmikapiumini8600
@ridmikapiumini8600 11 ай бұрын
👍👍
@vilasnipriyangika7760
@vilasnipriyangika7760 8 күн бұрын
ඩොක්ටර් පුසිගේ ඔපරේශන් එකක් කරලා තියෙනවා ,ඒ තුවාල ගැබුරට තියෙනවා ,කොච්චර බෙහෙත් කලත් සුව නැ,එයාට අමු මාලුමයි හැමදාම දෙන්නෙ,උදේ හවස අනිවාර්යයෙන් අමු මාලු දෙනවා ,ඒක බලපානවද තුවාල වලට
@AnushaDilrukshi-vg4fz
@AnushaDilrukshi-vg4fz 4 ай бұрын
Mage pusodennata hamadama udepandara podi malu gnath tiyan udeta cool arala hamadama aurudu2k tisse denava.malu uyala tiyagenath 3n velatama bath ekka denava.poso2nna nirogiva innovative.
@user-gs8ge8rk7w
@user-gs8ge8rk7w 8 ай бұрын
Docter, mage kitigeth bada idiwenawa, thama masa 6i meka ledakda Sir?
@user-wk6so5ls1f
@user-wk6so5ls1f 8 ай бұрын
අනේ ඩොක්ට මගෙ පූසටත් මේ ලෙඩේ හැදිල ඉන්නෙ දැන්. මොකද කරන්න ඕන😢😢
@user-bx7sm6vf3b
@user-bx7sm6vf3b Ай бұрын
මම දන් නෑ මම මේ දාන comment එක කොයි තරම් දුරට හරි යයිද කියලා😢ඩොක්ටර් මගේ පුසට මේ ලෙඩේ හැදිලා තියෙන්නේ. සතියකට කිහිප වතාවක්ම අමූ මාලු කෑවා.දැන් සුදු පාටට පෙන වගේ වමනේ කරනවා.ඩොක්ට කිව්වා වගේ ගැහෙනවා ඔලුව උස්සන් ඉන්නේ.මේ වෙලාවේ වෙට් කෙනෙක් ලගට ගෙනියන්න බෑ.මෙහෙ වෙට් ඉන්නේ හවස 3 -5 වෙනකල්... මට හෙට වෙනකල් මේ පුසාව හොද කරගන්න තාවකාලික් බෙහෙතක් කියන්න පුලුවන්ද
@anurawickramaarachchi8558
@anurawickramaarachchi8558 19 күн бұрын
Doctor mata pus patieak innawa uga නහය හරිය pagila ලේ ආවා ita පසු uwa amu මාලු විතරක් කන pusak උගේ කකුල hariya wikuwa ita passa uge තුවාලය pesuwwa he pesuwwa tena isma ain kara dan uta නැගිට ගන්න බැ බෙහෙතක් kieanna doctor ඉක්මනින් පින් සිද්ධ වෙනවා කිව්වොත් doctor ta
@uadeniindulatha4582
@uadeniindulatha4582 4 ай бұрын
docter mage pusatath bella Ussan inne na habai eyata thambamu malu witharai dunne amu malu dunne na salayo thambala mokada karanne
@AnushaDilrukshi-vg4fz
@AnushaDilrukshi-vg4fz 4 ай бұрын
Me athtamai auru2k tissue mama mage puso2nnata ude pandarama amu malu denava.eka mata navattanna ba eyala uden avith illanava Hawaii eyala nirogimat sathtai .eyalata3n velatama uyapu malu ekka bath anivarenmath denava.badapu malu puchchapu malu alajik eyalata.eva Kavama vitarak eyala Tuvalu venava e Nisa mama badauva puchchapuva denna
@chammikaadikari9008
@chammikaadikari9008 5 ай бұрын
තියමන් නම් නෙමෙයි තයමින් කියලා කියන්නේ ❤❤
@AASSiriwardhana-is7vt
@AASSiriwardhana-is7vt 5 күн бұрын
Mage kity පැටව් damma 07 wenida eyata amu මාළු kawa me dawas wala kama කනවා අඩුයි beth ගත්තා eth thama hoda නැහැ
@MalkaLakshani-mt1dx
@MalkaLakshani-mt1dx 4 ай бұрын
meka Hoda karanne kohomada Docter
@user-cw9yi2ou7g
@user-cw9yi2ou7g 7 күн бұрын
Mage pusage malu.kattak hira vela ikmanin behetak kiyala.denna pizzz
@ShanayaShani-mi1ul
@ShanayaShani-mi1ul 4 күн бұрын
ඩොක්ට අපේ පූසාව නාවනවා දවස් දෙකකට සැරයක් නමුත එයා ගාව හරි ගදයි. එය ලෙඩක් ද මට මෙකට ප්‍රතිකාරයක් කියන්න.
@user-fq9eq3ev1c
@user-fq9eq3ev1c 3 ай бұрын
ඩොක්ට බුල් එන්න දෙන සිරප් එක දෙන්න වයස් සිමාව දන්වන්න මගෙ පැටියා කොමනෙරියන් වයස මාස දෙකයි දවස් අටයි දැනට විටමින් කැල්සියම් දෙන ගමන් ස්තුති යි
@Dewaprya
@Dewaprya Ай бұрын
Dr...බළලෙකුගෙ ආයු කාලය කොපමනද🙏
@Niwardhana1995
@Niwardhana1995 Ай бұрын
අපේ පූස්ට දැන් දවස් 2,3ක් විතර උණ තියෙනවා ඩොක්ටර්.එයාත් මාලු කෑව.අමුවෙන්.ඒත් මේ උන හැදුන දවස් ටිකේ නම් මාලු කෑවෙ නෑ.එයාගෙ ඇගේ රස්නය හොදට දැනෙනවා උණ වගේ.බත් කන්නෙත් නෑ.පශුවෛද්‍ය කාර්යාලයක් ලග නෑ.බෙහෙතක් කියන්න බැරිද.පණු පෙති දුන්නට කමක් නැද්ද.
@senu..9390
@senu..9390 8 ай бұрын
Mekata behath tiyada
@user-po4ue9jf3f
@user-po4ue9jf3f 6 ай бұрын
ඩොක්ටර් අපේ පුසට වයස දවස් 45 යි.
@D_creation_11
@D_creation_11 11 ай бұрын
Dr mage german sheperd balu patiyata hamadama youghert ekk denwa eka hodaid
@SLPetCareTube
@SLPetCareTube 11 ай бұрын
Denna puluwan
@janakirathnayake3825
@janakirathnayake3825 8 ай бұрын
පාරට ⁣ ගෙනත් දාපු බල්ලො පුසෝ දහයක් විතර මා ගාව ඉන්නවා ඔබතුමාගේ බන්ඩාරවෙල අවට වෛද්‍ය සායනය කොහෙද තියෙක්නෙ මම call කරලා සත්තු න්ගේ ලෙඩවලට උපදෙසක් ලබාගත තියනවා සතුට යි U tube වැදගත් උපදෙස් ලැබෙනවාට .
@SLPetCareTube
@SLPetCareTube 8 ай бұрын
Ellathota Bandarawela , Viharagoda Badulla
@GayansampathNawarathna
@GayansampathNawarathna Ай бұрын
Mage pusat ehema inne . Ane ekata behetak kiyannako
@himashisharanya6391
@himashisharanya6391 Ай бұрын
Doctor pusange ahe suduiriyava udata anne ai.
@tushinimadhubhashini2785
@tushinimadhubhashini2785 5 ай бұрын
Doctor kidny damage wela tiyena pusekta malu hoda nedd?eya cat food kanna kamati nettam mokda karanne.
@samanrathnayake9783
@samanrathnayake9783 3 ай бұрын
වකුගඩු අමාරු තියෙනවා නම් ප්‍රෝටීන අඩු කරන්න වෙනව. රෝයල් කැනින් එකේ තියෙනව විශේෂ පූස් කෑම වකුගඩු අමාරු තියෙන අයට. ඒ වගෙ පූස් කෑම එකක් දෙන්න. බෙහෙත් කරන්නත් ඕනෙ
@user-cm3rz5yc8z
@user-cm3rz5yc8z 2 ай бұрын
Ehama unanama kohomada behath tiyanwada doctor
@SLPetCareTube
@SLPetCareTube 2 ай бұрын
Doctor kenkta kiyala pariksha karaganna oni mulinma
@user-se1uh2pk4e
@user-se1uh2pk4e 8 ай бұрын
පූස් පැටව් දෙන්නට මාස තුනයි..එයලා අමු මාලු කෑවා දවස් දෙකකට කලින්..එක්කනෙක් නැගිටින්නෙ වත් නෑ ඒත් කන්න දුන්නම හොඳට කනවා..ගොඩක් ක්‍රියාශීලී ව හිටියා...අනිත් එක්කෙනට කටින් කෙල එනවා එයානම් දගලලා හොඳට ඉන්නවා කනවා...මේක බෝ වෙනවද තව ලොකූ පූසො දෙන්නෙක් ඉන්නවා. එයාටල බෝ වෙන්න පුලුවන්ද..මෙකට මොකක්ද doctor කරන්න පුලුවන්
@nikeshsithum1469
@nikeshsithum1469 5 ай бұрын
Oyage pusata den hodaida ape pusath katin kela danawa .oya mokadda kare ekata
@user-se1uh2pk4e
@user-se1uh2pk4e 5 ай бұрын
@@nikeshsithum1469 eyat hoda una...mn bladdin eyge diwe thuwal tibuna rathu pata dot wage...man mi pani gawa itpsse hri giya
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 10 ай бұрын
ඩොක්ටර් බව්වොන්ට අමු මාලු දෙන්නත් හොඳ නැද්ද.
@piyumisasindula7962
@piyumisasindula7962 11 ай бұрын
docter vitamin b1 pitin bonna denna barida
@SLPetCareTube
@SLPetCareTube 11 ай бұрын
දෙන්න පුළුවන් ලෙඩ උනාට පසුව . ලෙඩේ වලක්වා ගැනීම තමයි වදගත්
@piyumisasindula7962
@piyumisasindula7962 11 ай бұрын
@@SLPetCareTube kohomada illnna one docter pharmacy eken
@samanrathnayake9783
@samanrathnayake9783 3 ай бұрын
​ පොලිබයෝන් සිරප් කියල ඉල්ලන්න. දවසට තේ හැන්දක් වගේ දෙන්න..
@CeylonBoy4643
@CeylonBoy4643 11 ай бұрын
❤️❤️❤️❤️
@thineth105
@thineth105 24 күн бұрын
ඩොක්ට ඔය ලෙඩෙ හැදුනාම දෙන බෙහෙත මොකක් ද ?
@tharikamadushani223
@tharikamadushani223 11 ай бұрын
අනේ ඩොක්ට මගේ පුස් පැටියා ටික දවසක ඉදන් කිවිසුම් අරිනව. කෑම කන්නෙත් නෑ . හේතුව දැන ගන්න පුළුවන්ද මට
@SLPetCareTube
@SLPetCareTube 11 ай бұрын
kzbin.info/www/bejne/m3yogaGkeaanj80feature=shared
@DheepaniDheepani-tl5dv
@DheepaniDheepani-tl5dv 7 ай бұрын
Doktar ape musata me kiyana lede tiyenawa eyata kama dirawanne ne wati wathi awinne bada eliya yanawa passa pana ne detunparkma pasuwaddiyata aran giya et eyata dawasak dekak hodai aye asanipa oluwa ussannat be eyata ane mekata mokadda dena behet ekak kiyannako eyata masa 6 den
@achinihamesha1455
@achinihamesha1455 7 ай бұрын
Den hodai da
@DheepaniDheepani-tl5dv
@DheepaniDheepani-tl5dv 7 ай бұрын
Eya maruna
@achinihamesha1455
@achinihamesha1455 7 ай бұрын
@@DheepaniDheepani-tl5dv ane aparade oyata B vitamin dila salayo denna thibba ape ekata hoda una
@tharakawijerathna2890
@tharakawijerathna2890 5 ай бұрын
​@@achinihamesha1455salayo thambalada denne
@achinihamesha1455
@achinihamesha1455 5 ай бұрын
@@tharakawijerathna2890 ou prij eka thiyana nisa ice nethi wenna thambala denawa ,genawa dawasama nikan 2k 3k denawa
@openmindsinhalawadan92
@openmindsinhalawadan92 5 ай бұрын
බල්ලොන්ට අමු මස් මාලු හැමදාම දෙන එක හොඳයිද
@SLPetCareTube
@SLPetCareTube 4 ай бұрын
අමු මස් මාලු දුන්නට වරදක් නැත. හොද නරක දෙකම තියෙන්වා. සැල්මොනෙල්ලා වගේ අසාදන බැක්ටීරියා අපිරිසිදු අමු මස් මාලු වල ඉන්න ඉඩ තියෙනවා.
@openmindsinhalawadan92
@openmindsinhalawadan92 5 ай бұрын
බල්ලොන්ට අමු මාළු දෙන්න හොඳ නැද්ද
@SLPetCareTube
@SLPetCareTube 4 ай бұрын
අමු මස් මාලු බල්ලන්ට දෙන්න පුළුවන්, හොද නරක දෙකම තියෙනවා. අපිරිසිදු මස් මලු සමග විශබීජ ගිහින් ලෙඩ වෙන්න ඉඩ තියෙනවා
@dilakshishani65
@dilakshishani65 4 ай бұрын
dr පූසා කන්නෙ නෑ මොකුත්,වතුර ටිකක් විතරයි බොන්නේ.බේත්ගෙනාවට අඩුවක් නෑ.සේලයින් දුන්නා.දැන් ඇස් වැහිල වගේ, ඇට කටු පේන්නේ,කන් නැති නිසා,එයා වතුර සහිත තෙත තැන් වලට යන්නෙ ඇයි dr..ජීවනී,ග්ලූකෝස් දෙන්න කිව්වෙ
@chathurangimaheshika6591
@chathurangimaheshika6591 3 ай бұрын
අපේ පූසටත් එහෙම වෙලා dr. ඔයාගෙ එක්කෙනාට සනීප වුනාද?
@dilakshishani65
@dilakshishani65 3 ай бұрын
@@chathurangimaheshika6591 ane maruna.8wenida.😭me dawas wala adika rasne handa sathunta ena ledaklu.pusek wathurata yanne marenna thamai
@sasikairoshani2819
@sasikairoshani2819 3 ай бұрын
ඔයාලගේ පූසට බෙහෙත් විදලද තියෙන්නේ
@dilakshishani65
@dilakshishani65 3 ай бұрын
@@sasikairoshani2819 na.eya maruna.dn masayak
@rohanudawaththa9265
@rohanudawaththa9265 3 күн бұрын
Ape puso dennek ohoma wela maruna. Powo da dan ne.
@samanrathnayake9783
@samanrathnayake9783 6 ай бұрын
ඇයි ඩොක්ටර් ඉතින් ඔය කාරණාව සමහර වෙට්ලා වෙනස් විදියට කියන්නෙ. මම දන්න වෙට්ලා කියන්නෙ අමුවෙන් දෙන්න කියලා.. බඩඑලිය යන්න ගත්තොත් අමුමාලු දුන්නම නිකම්ම අඩුවෙනවා. වෙට් කියන්නෙත් අමුවෙන් දෙන්න කියල. මගෙ අය කන්නෙත් එහෙමනෙ.. මම පොලිබයෝන් සිරප් එකත් පොවනව දවසට තේ හැන්දක්. එයාල කන්නෙ නෑ තම්බල වත් වෙන කිසිම විදියකින්.. කන්නෙත් අලුත්ම මාලු. පරන ඒවා වලලනව ඉව කරල.
@SLPetCareTube
@SLPetCareTube 4 ай бұрын
මේක හැම කෙනාටම එන ප්‍රරශ්නයක් නෙවේ. අමු මාලු කෑවත් වෙනත් අහාරත් ගන්නවා නම් ගැටලුවක් නෑ. හැබැයි සමහර පූසන්ට මේක ලෙඩක් විදියට එනවා. Update nethi doctors lath innawane
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,2 МЛН
Cat Videos Sinhala Mistakes Cat Owner Makes Sinhala
5:16
CatVido Sinhala
Рет қаралды 2 М.
Why Do Cats Die Suddenly? Causes of Sudden Death in Cats!
8:08
Jaw-Dropping Facts
Рет қаралды 58 М.
Puppy 🐶 stuck @globalpetsclinic
0:15
Global pets clinic 🐶
Рет қаралды 22 МЛН
I'm sorry for you little brother! 💔😿
0:22
Cat in Day
Рет қаралды 3,6 МЛН
WWW!!! Amazing master at cleaning trout
0:13
brooztarin
Рет қаралды 16 МЛН
🤣МАЛО КУПИТЬ ЛОШАДЬ
0:18
Бутылочка
Рет қаралды 8 МЛН