USA Higher Study Experience | ඇමෙරිකාවේ Higher Studies කරන සිසුන්ගේ අද්දෑකීම් | Phd Sinhala Vlog

  Рет қаралды 1,251

WIDEANGLE USA

WIDEANGLE USA

5 ай бұрын

USA Higher Study Experience | ඇමෙරිකාවේ Higher Studies කරන සිසුන්ගේ අද්දෑකීම් | Phd Sinhala Vlog
#usastudentvisa #wideangleusa #sinhalavlogs
Applying for MSc/PhD in USA from Sri Lanka
America PhD/MSc Sinhalen
How to Obtain a Student Visa
Study in USA
ඇමෙරිකාවේ Study කරන්න ඔයත් කැමතිද?
How to apply student visa
How to apply student visa sinhala
How to Apply for Higher Studies in USA sinhala
MSc or Phd Apply කරන්නේ කොහොමද
OPT work permit
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: / wideangleusa
✓ Follow on Instagram: / wide_angle_usa
✓ Follow on TikTok : / wideangleusa

Пікірлер: 30
@wideangleusa
@wideangleusa 5 ай бұрын
USA Higher Studies ගැන වැඩි දුර දැන ගන්න ආස නම් අපිට Message එකක් එවන්න. facebook.com/WideAngleUsa instagram.com/wide_angle_usa/
@lakshithafe
@lakshithafe 5 ай бұрын
Proud of you both
@wideangleusa
@wideangleusa 5 ай бұрын
Thank you 🥰
@sachideepashika
@sachideepashika 5 ай бұрын
💖
@wideangleusa
@wideangleusa 5 ай бұрын
🥰🥰🥰
@nirodhafernando6903
@nirodhafernando6903 5 ай бұрын
Akke mge podi kale mge jeewthe laginma htpu mwa blgtha mta ugnnpu akkala 2nk,amboo kalpani akkwa dakinna asawen htye!🥰 Gdk adrei ❤2ntma parissmn inna akkla 2nma! mn gdk suba pathnwa twth hodta video krla ape ayta udaw krnna akke!❤jp,bs parissmn akkla 2nma! Mn nirodha malli akke!
@wideangleusa
@wideangleusa 5 ай бұрын
Ane Nirodha malli, oyala hemomawa godak adaren mathak karanawa. Jp, Bs ❤
@dinukamadushan408
@dinukamadushan408 5 ай бұрын
❤️❤️❤️
@wideangleusa
@wideangleusa 5 ай бұрын
♥♥
@UdayanthaWithana
@UdayanthaWithana 5 ай бұрын
@wideangleusa
@wideangleusa 5 ай бұрын
♥♥
@sajithbandara007
@sajithbandara007 5 ай бұрын
❤❤
@wideangleusa
@wideangleusa 5 ай бұрын
🥰🥰
@barneycasting8331
@barneycasting8331 5 ай бұрын
ඇත්තටම USA ගිහින් නොමිලේ උසස් අධ්‍යපනය ලබන්න tuition waiver හෝ stipend හම්බ වෙන්නේ මම දන්නා තරමින් රජයේ campus ගිහින් වසර 4ක STEM related degree එකක් කරන කෙනෙකුට, අනෙක් අයට chances ගොඩක් අඩුයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ බව ඔයාල මේ video එකේ කිව්වේ නැහැ. රජයේ campus යන අය 3rd year එකේ වගේම GRE/TOEFL පොත් අරගෙන ඒ අදාළ exam වලට සුදානම් වෙනවා. ඒ අයට මේවා magic නෙමේ. නමුත් මේ video බලන්නේ සමහර වෙලාවට ලංකාවේ arts, commerce කරපු අය වෙන්න පුළුවන්, නැති නම් private campus එකක ගිහින් IT/Business වගේ 3 year degree එකක් කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ කෙනෙකුට ඔයාල ආපු විදිහට USA එන්න ගොඩක් අමාරුයි. ඇත්තටම USA අවහම තමයි තේරෙනෙන් ලංකාවේ "නිදහස් අධ්‍යපනය" කියල කරලා තියෙන්නේ පට්ට අමාරු exam එකක් පාස් වෙන කිහිප දෙනෙකුට නොමිලේ රටේ තියෙන quality එකෙන් වැඩිම degree එකක් ලබා ගන්න සැලැස්වීම. මේ නිසා ලංකාවේ ගොඩක් අය අනාථයි. USA වගේ රටකට visit විසා apply කරත් reject වෙනවා, මොකද කිසිම හොද qualifications නැහැ. අපේ මිනිස්සු හිතා ගෙන ඉන්න උසස් අධ්‍යපනය ලබන්න AL වගේ exam එකක් පාස් වෙන්න ඕනි කියල. මම නම් past papers කරලා campus ගිහින් එතනින් තමයි හරියට දෙයක් ඉගෙන ගත්තේ. ලංකාවේ ළමයි ඔක්කොම සල්ලි ගෙවල classes යනවා නමුත් campus යන්නේ හරි පොඩ්ඩයි. USA වල high school එකෙන් පස්සේ ගොඩක් අය campus යනව. සල්ලි තියෙන මිනිස්සු ගෙවන්න ඕනි, දුප්පත් නම් නොමිලේ. AL කියල දෙයක් USA වල නැහැ. ලංකාවේ OL දැනුමටත් අඩු දැනුමෙන් campus ගිහින් එතනින් පටන් ගන්න පුළුවන්. මේ නිසා මේ USA වල ගොඩක් දෙනෙකුට ඉගෙන ගන්න අවස්ථා වැඩියි. USA වලට සාපේක්ෂව ලංකාවේ අධ්‍යපනය ඉතා සෝචනීය තත්වයක තියෙන්නේ, මේ බව ලංකාවේ මිනිස්සුන්ට කියන්න. අපේ ගොඩක් වෙන්නේ අධ්‍යාපනය නිසා මම "උගතා, උබ AL fail ඒ නිසා සුළු සේවකයා " කියල සමාජයේ බෙදෙන එක. USA වල campus එකක TA කෙනෙක් වෙන්නැති නේ, හොයල බලන්න gen ed කරන සමහර ළමයි engineering කරන්න campus එකට එන්නේ පාසලේ ඒ අදාල subjects (calculus, physics, chemistry) නොකර. ඒ අයටත් තමුගේ dream එකට යන්න campus ඇවිත් වුනත් කරගන්න පුළුවන්. මම දකින්නේ මේක තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ. අනෙක බලන්න ළමයිට exams වලදී දෙන accommodations. ලංකාවේ අපි exam එකක් කරගන්න බැරි ළමයිට කියන්නේ "මැට්ටා" කියල. අපි ලංකාවේ රජයේ campus ගිහින් ඉගෙන ගත්තේ මේ video බලන ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින්, ඒ නිසා ලංකාවේ තියෙන කාලකන්ණි අධ්‍යපනය ක්‍රමය වැරදියි, මෙය වෙනස් විය යුතුයි කියල අපි මේ වගේ රටවල් වල ඉගෙන ගන්න අය හැටියට ලංකාවේ අය දැනුවත් කරන්න ඕනි. ඔයාල ලංකාවේ අයට USA ඇවිත් PhD කරන්න උපදෙස් දෙනවා, නමුත් comment වල ඒ මිනිස්සු දාලා තියෙන qualification දැක්කහම ඔයාලට දුක හිතෙන්නේ නැති ද ලංකාවේ නිදහස් අධ්‍යපනය කියල රටේ ජනතාවට කරලා තියෙන අපරාධය ගැන.
@wideangleusa
@wideangleusa 5 ай бұрын
ඔයාගේ වටිනා අදහස් වලට අපි ගරු කරනවා. අපිට ඕන වුනේ USA උසස් අද්‍යාපනය ගැන උනන්දු වෙන අයත් එක්ක අපේ experience එක බෙදා ගන්න.
@barneycasting8331
@barneycasting8331 5 ай бұрын
@@wideangleusa ඔබ හරි, නමුත් ඔබත් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු කෙනෙක් නේ මේ රටෙත් ඇවිල්ලත් ඉගෙන ගන්නවා. එතකොට රටවල් දෙකේ අධ්‍යාපන ක්‍රම ගැන වෙනස හොදටම තේරෙනවා නේ. අපේ රටේ මිනිස්සු නුගත් නැහැ . නමුත් නොමිලේ දෙන නිසා හැමෝටම රජයේ campus වල දෙන quality education එක ගන්න බැහැ. මේ system එක හදපු එකා රටේ සමානත්මතාවය වෙනුවට විෂමතාවයක් ඇති කරලා තියෙන්නේ, ඒක රටේ ජනතාවට ලොකු හානියක්. මමත් USA ආවට පස්සේ තමයි මේ තේරුනේ ...
@wideangleusa
@wideangleusa 4 ай бұрын
@@barneycasting8331 ඔව් මෙහේ ලමයිට දියෙන අවස්ථාවන් සහ නිදහස වැඩියි ලංකාවට සාපේක්ෂව නමුත් මම මෙහේ undergrad ලට lectures දෙන හින්දා දන්නවා මෙහේ ලමයිට වඩා ලංකාවේ ලමයි ඉස්සරහන් ඉන්නවා දැනුම මට්ටම්ම අතින්. රටවල් දේකේම education system එකේ හොද පැති සහ නරක පැති තියෙනවා.
@TwistWithATaste
@TwistWithATaste 3 ай бұрын
@barneycasting8331 I think you made this comment on the wrong place. Its my understanding that the purpose of this video is to help/motivate at least one Sri Lankan who does not know that they can do their higher studies in the US as a TA for free. Your point is what issues in the Sri Lankan education system. I'm not saying it is not true. But, they are two different things.
@thiliniwish19
@thiliniwish19 5 ай бұрын
very useful information.thank you! I have a question, my sister is looking for a transfer from Australia, MSc ekkata tranfer wenna puluwanda? wena ratwalain tranfer wunu student la get experience eka mokkada?
@wideangleusa
@wideangleusa 5 ай бұрын
It is possible but it depends on particular university policies and regulation. Because some universities may grant you full credit for course you followed. My recommendation is, contact your desired university (USA) and ask about degree transferring requirements and their policies.
@LionlankaLabs
@LionlankaLabs Ай бұрын
Fully funded scollorship walata, ape patten wiyadsm monawada? Flights and visa witharada
@wideangleusa
@wideangleusa Ай бұрын
Visa fee, air tickets and personal expenses
@user-un4qv1ku4d
@user-un4qv1ku4d 2 ай бұрын
Akki man Physical Science 3 year degree ekak (with a second class upper division degree) ekka last year graduate una… mata asai USA wala msc ekak complete karala phd ekakata yanna… Full scholarship ekak ganna puluwan posibility ekak thiyeida mata?
@wideangleusa
@wideangleusa 2 ай бұрын
lankawadi master akak karala apply karanna (master akakata credit 120k one) Good Luck
@mr-mm6nq
@mr-mm6nq 2 ай бұрын
Sister After a/l diploma ekata apply karoth visa approval veida
@wideangleusa
@wideangleusa 2 ай бұрын
oyage thiynena qualifications wedi wana tharamata visa approve wenna thiynena chance aka wedi
@kalpanirathnasekara1504
@kalpanirathnasekara1504 5 ай бұрын
❤❤❤
@wideangleusa
@wideangleusa 5 ай бұрын
🥰🥰🥰
@ravindilakshika8140
@ravindilakshika8140 4 ай бұрын
@wideangleusa
@wideangleusa 4 ай бұрын
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 34 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 27 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 34 МЛН