WILDISH කෑම ඇත්ත්ටම රසද? | TANDOORI PIZZA , WILD'S KABSA | FOOD REVIEW | Magu ASMR

  Рет қаралды 178,276

Magu ASMR

Magu ASMR

Күн бұрын

Пікірлер: 423
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
*ඉස්සර ඉදන්ම රු 30ටත් මාළු පාන් තියනව. 700, 800ටත් තියෙනව.* ඒවයි වෙනස තේරුම් ගන්න. නිකන් බනින්න යන්න එපා. විවිධ මට්ටම් වලදි එකම දේ විවිධ ගණන් වෙන්න පුලුවන් . ඒ වගේම තමයි price එක වැඩි වෙද්දි quality එක, ingredients වැඩිවෙන එක, පිරිසිදු කම, present කරන විදිය වගේ benefits වැඩි වෙනව. විවිධ මට්ටම් විවිධ මට්ටම් වල පුද්ගලයන් සදහායි. කිසිදු මට්ටමකට ගරහන්න එපා.
@muazunais2378
@muazunais2378 Ай бұрын
Bro box eke branding ekawath naha, nikan lunch sheet eke dala denne meka koheda present karala thiyana wenasa? High end restaurant wala wenama feeling ekak thiyana meka 5 star hotel ekata wadiya ganen ne
@normanreedus22
@normanreedus22 Ай бұрын
just because an influencer started a restaurant it doesn't mean always top notch , please try a meal from high end restaurant and then compare
@emnd4540
@emnd4540 Ай бұрын
😂😂😂😂
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
@@normanreedus22 he is not only the social media influencer, he also 5 star level professional chef🙂but i agree with your second point. Because taste is the best. I will try soon "wildish" and then I reply you again
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
@@muazunais2378 මං පොදුවෙ කිව්වෙ. Packing නම් ඉස්සරහට update වේවි. මෙයා try කරන්නෙ brand එකක් maintain කරන්නෙ. 5 star වල work කරපු කෙනෙක් නිසා වෙනසක් කරයි හැබැයි ඉස්සරහට
@G.L.senuka
@G.L.senuka Ай бұрын
Wildcook book අමාරුවෙන් හදාගත්ත බ්‍රෑන්ඩ් name එකට සහ ලංකාවේ වැඩිම subscribers ලා ඉන්න channel එක කරගත්තු මහන්සියට ඕක මිලක් නෙවෙයි...❤මහන්සිය අනාගතේ ආයෝජනයක්‌ විදියට ගත්තු එකෙක් ❤❤🎉
@Sarithdesilva
@Sarithdesilva Ай бұрын
මිලියන 9ක් ඉන්න චැනල් එකක්. ලන්කාවේ අයට ගණන් වැඩි උනත් ලන්කාවෙන් පිට රටවල ඉන්න අයට ඕවා ගනන් නෙමෙයි. ජයවේවා wild cook book 🎉❤ congratulations 🎉
@emnd4540
@emnd4540 Ай бұрын
Pitarata inna unta kannada restaurant eka lankawe dala thiyanne? 😂😂😂
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 Ай бұрын
@@emnd4540 location eka balanna foreign aya thamai enne. eka handiye thiyana petti kadayak newei demand ekak ekka price yana restaurant ekak
@warsil3735
@warsil3735 Ай бұрын
TV eke lassnata kama haduwa kiyanne rasa athi hodai kiyana eka nemi
@warsil3735
@warsil3735 Ай бұрын
​@@dinukakaveendominguhewa9017price is not equal to quality. 5 start hotel eka buffet ganba puluwan nam e ganata ,therimak Naha Michelin star restaurant ekak nemi nam
@imeshsankalpa4698
@imeshsankalpa4698 Ай бұрын
Gon katha kiyanna epa bn minihekta kanna puluwan ganak wenna one kama me ganan walata watinne na
@maduka_pathum2727
@maduka_pathum2727 Ай бұрын
Wildish ගැන KZbin එකේ කෙරෙන පලවෙනි රිවීව් එක වෙන්න ඕනේ ❤️
@rubymohamed712
@rubymohamed712 23 күн бұрын
“හුංගාක් අයට කියනවා වයිල්ඩිෂ් රෙස්ටුරන්ට් වෙල ගණන් වැඩි කියලා. හැමෝම දැනගන්න ඕන ගානේ නෙවෙයි වැඩි. ඔතෙන්ට යන්නෙ තරම් අපේ ආර්ථිකයට ඔරත්තුව දෙනේහ. ඒකයි යථාර්ථය.”
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
මේවට පට්ට පාඩුයි කියනව නම් ගාලු කොටුව ඇතුලට ඇවිත් බලන්න restaurant වල price කොහොමද කියල 😏 මෙහෙමයි එකම කෑම විවිධ මට්ටම් වල අලවිසැල් වළ තියෙන්නෙ විවිධ මිල ගණන් වලට. ඒ වගේම තමයි ගණන් වැඩි වෙන්න වැඩි වෙන්න quality එක present කරන විදිය , පිරිසිදු භාවය වගේ සාධක අතින් ඉහල තත්ත්වයක් අත් වෙනව
@KasunCool-q9v
@KasunCool-q9v Ай бұрын
ගාල්ලේද.
@dahamsadeepa8484
@dahamsadeepa8484 Ай бұрын
Gaalu kotuwe idam wal ganan dnne ndd budu aiye oya😢😂
@KasunCool-q9v
@KasunCool-q9v Ай бұрын
@@dahamsadeepa8484 ගාලු කොටුවෙ ඇතුලේ මිට ලභායි pizza එකක්.
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
@@dahamsadeepa8484 දන්නව. පර්ච් එක කෝටි 1 1/2 විතර වෙනව
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
@@dahamsadeepa8484දන්නව. පර්ච් එක කෝටි 1 1/2
@praveen_yapa_bandara
@praveen_yapa_bandara Ай бұрын
කවුරු මොනව කීවත් ඔයාල ඔයාලට දැනෙන දේ කියන්න. ජනප්‍රියද නැද්ද කියන එක කාටවත් අදාල නෑ. එක එක්කෙනාට කටට දැනෙන රස වෙනස්. අනික මේක රස නෑ කියලත් නෑ මඩත් නෑ. අවුලක් නෑ. Wildish and ඔයාල දෙන්නටත් ජයවේවා ❤❤
@SUBWAYGAMINGCHANNEL
@SUBWAYGAMINGCHANNEL Ай бұрын
ලංකාවේ රෙස්ටුරන්ට් අරින්නෙ ලංකාවෙ මිනිස්සු ටාගට් කරලා හැබැයි wild dish කියන්නෙ foreigners ලා ටාගට් කරන්නෙ ❤ එ නිසා මෙ කමෙන්ට් වල පාඩුයි පාඩුයි කියන්නෙ නැතුව වැල ලෙන්නෙ නැතුව 😂
@emnd4540
@emnd4540 Ай бұрын
Pakak kiyanawa mu 😂😂😂 goo kapan
@AbiMusicSriLanka
@AbiMusicSriLanka Ай бұрын
මගේ ගමේ කොල්ලා wild cook book කියන්නේ සුපිරි ගමනක් ගියා ජය නියතයි ,🎉🎉🎉🎉
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka Ай бұрын
Good luck Charith, Malindu and Malith ❤❤❤
@gayathriweerapperuma7991
@gayathriweerapperuma7991 Ай бұрын
Price is reasonable. It is a luxurious brand. If anyone want to go there and get a luxurious hour with delicious food, of course have to spend little extra. We support whoever have buildup their lives from the bottom. Their hard works and skills should be paid off very well.
@dilushaeka
@dilushaeka Ай бұрын
අද review එකේ නම් අවංක වුනේ නෑ වගේ දෙන්නා 😅😊
@kasunm345
@kasunm345 Ай бұрын
wildish giyada dn oya?
@ChandrikaKularathna
@ChandrikaKularathna Ай бұрын
Wildcook book අයගේ සල්ලි වලින් ගොඩක් නොමිලේ විවිධ අයට කෑම දෙනවා. පොඩක් වැඩි උනාට ගනන් ගන්න එපා.
@VinodMatrix
@VinodMatrix Ай бұрын
oyalth ehnm gihin kala enna
@yennna
@yennna Ай бұрын
සුපිරියක් තමා ❤✨️........
@AMIYA02.2
@AMIYA02.2 Ай бұрын
කමෙන්ට් වල ලන්කාවෙ උන් ලන්කාවෙ උන්ම පහලට දලා කතා කරගන්නවා 😂😂😂😂
@SNA_EDITS
@SNA_EDITS Ай бұрын
සිංහලයගෙ හැටි බන් ඕක 😂
@sudeepathanapathy314
@sudeepathanapathy314 Ай бұрын
Pizza sause දාගෙන කන්නෙ නෑ කොල්ලෝ..🫠🫠 ඉතාලියන් කාරයෙක්ගෙන් පිට්සා එක්ක සෝස් කනවා දැක්කොත් ගුටි කන්න වෙනවා..😂
@SLfoodsacademy
@SLfoodsacademy Ай бұрын
Wild cook book කියන්නෙ කට්ටක් කාල ආපු කොල්ලෙක්.6000 කියන්නෙ ගානක් නෙමේ කොල්ලගෙ මහන්සියෙ හැටියට❤
@dinuweerathunga5067
@dinuweerathunga5067 Ай бұрын
ගාන ගැන කතා කරොත් ඉතින් මනුස්සයෙක් අමාරුවෙන් හදාගත්ත බ්‍රෑන්ඩ් එකකට වටිනාකමක් දීලා.. ඕනම දෙයක් වටිනාකම වැඩි වෙද්දී ගනන් වැඩි තමයි. හැබැයි ගනන් වැඩි කිය කිය කිව්වාට ගොඩක් රෙස්ටුරන්ට් වල මේ ගනන් තමයිනේ ඉතින් තියෙන්නේ
@BukaPapa
@BukaPapa Ай бұрын
Lankawa හැමදාමත් quantity over quality...🌚
@ChamiKuma-l6l
@ChamiKuma-l6l 21 күн бұрын
Homagama brand food chef ain Una crispy chicken..burger ..biriyane kare a chef Dan taste aka kohomada
@xKaviya10
@xKaviya10 Ай бұрын
9:53 වංසකතාවල සදහන් වෙන්නෙ 😂 ❤
@Ajith-s8i
@Ajith-s8i Ай бұрын
Pizza එක italian විදියට හදල තියෙන්නෙ අපේ උන් ගොඩේ රහට හුරු උනා කියල කරන්න දෙයක් නෑ
@Upguy16
@Upguy16 Ай бұрын
හා අයියෙ 😊
@Omgshortsvideos99
@Omgshortsvideos99 Ай бұрын
Italian pizza kanna athers pizza ynna
@SHAVINDIPEAMASIRI
@SHAVINDIPEAMASIRI Ай бұрын
ගොඩේ රස කියල එකකුත් තියේද 🤣
@danielandrino5239
@danielandrino5239 Ай бұрын
පල ගොඩයා යන්න උබ දන්න ඉතාලි පීසා
@livethemoment2371
@livethemoment2371 Ай бұрын
Siawata
@chamodvishwa1154
@chamodvishwa1154 Ай бұрын
මොලෙ කල්පනා කරහල්ල wildish කියන්නෙ පිටරට අයව base කරන් content හැදුන තැනක් ඒක නිසයි එතන කෑම සාමනයෙන් ගනම්
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 Ай бұрын
මේවගෙන් කන්න හැම එකාටම බෑ 😂 හුල්ලන් නැතුව හම්බ කරගනිල්ලා 😅❤
@GAMINGCHAKKY1522
@GAMINGCHAKKY1522 Ай бұрын
Sir kathava😂😂💯💯
@KasunCool-q9v
@KasunCool-q9v Ай бұрын
හම්බකරත් බං ඔච්චරයි ගානක්දිලා කන්නේ නැ මහන්සියෙන් හම්බකරන එකා කුඩු විකුණලා හොයන උන් නම් එහෙමපකරනවා ඇති ඇ😅😅😅
@helloworld4505
@helloworld4505 Ай бұрын
@@KasunCool-q9vමෝඩ කතාවක් මොකද මම දන්න බිංදුවෙ ඉදන් ඇවිල්ලා මිලියනපතියො උන අය ඔක්කොම 5 star avant hotel වලින් කන්නෙ . උන් ඔය සයිවර් මගුල් වලින් අඩු ගානට බුදින්න යන්නෙ නැහැ . මේවගෙන් කන්න සල්ලි නැති උන් ඉතින් උන්ගෙ බැරිකම වහගන්න හේතු සීයක් විතර කියනවා 😂
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 Ай бұрын
@@KasunCool-q9v oya danna tharama thamai ithin
@KasunCool-q9v
@KasunCool-q9v Ай бұрын
@@dinukakaveendominguhewa9017හා බං 🤣
@siyapath8494
@siyapath8494 Ай бұрын
ගනන් වැඩී ගනන් වැඩී කියන උන්ට කියන්න තියෙන්නෙ ලෝකෙම ප්‍රසිද්ද KZbinr කෙනෙක්ගේ Resturant එකක් මේක ඔය ගනන් එහෙම බැලුවොත් ගොඩාක් reasonable මොකද ලෝකෙ වටේම ඉන්න මිනිස්සු හොයාගෙන එන මට්ටමේ resturant එකක්,අනිත් එක Magu ASMR ඔයාල Food Review කරනවා නම් ඔයාලා කෑම ගැන හොදට දැනගෙන ඉන්න🙂
@Purnimakaushi
@Purnimakaushi Ай бұрын
@@siyapath8494 apitanam brand eken wadak na aththatama.pirisiduwata kama hadana bada palenna kanna puluwan tharam rasak thiyana oya priceswalata loku posion ekak thiyana thanak unoth hodatama athi .ehema restaurant ,hotels thiyanwa lankawe oni tharam.
@Purnimakaushi
@Purnimakaushi Ай бұрын
Namuth oya keewa eka deyak hari .meyala kamawala nam dan na hariyata.apith dan na thamai ..e unata oya keewa wage eyala danaganna oni video eka karanna kalin e gana danuwath wenna.
@siyapath8494
@siyapath8494 Ай бұрын
@ ow anith eka pizza eka italian authenitc widiyt hadapu pizza ekak e wage kema gena nodena kohomd review karanne😐
@HansajaDhilhara
@HansajaDhilhara Ай бұрын
Yeah so true but bro I think most of audience is Sri Lankan and who helped him in the beginning is Sri Lankans so he must care about that. ( He can open a affordable place for Sri Lankans or affordable menu. )
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q Ай бұрын
Loka prasidda una kiyala sadarana wenna bari kamak nahane.api kauruth minissune😊
@TDesh777
@TDesh777 Ай бұрын
මෙහෙ (italy) සාමාන්‍ය මර්ගරීතා( margherita) පීසා එකක් රු 1250-3000 වගේ ගානක් යනව..ඒකෙ චීස් (buffalo mozarella ), තක්කලි (san marzano tomato), බැසිල් කොල විතරයි... ලංකාවේ රෙස්ටුරන්ට් වල රයිස් ෆුල් එක rs 3500-4500 වෙනව.... එහෙම බැලුවම Wildish ගණන් international level. හැබැයි එතන වෙන්නෙ එයා හදාගත්ත brand එකත් එක්ක dine in experience එක වෙනම ලෙවල එකකට විකුණන එක. එයාගෙ presentation, fan engagement එහෙම එකතු වුනාම මං නම් හිතන්නෙ ගණන් සාධාරණයි.. මොකද කෑමක් ගන්න එන බඩගිනි කස්ටර්මර්ලා නෙමේ එයාගෙ ටාගට් එක...එයා මේක බිස්නස් එකක් විදියට දියුණු කරද්දි තව අයිටම් ඇඩ් කරයි, ගනන් වෙනස් කරයි... 👁️ තුන් වෙනි ඇහෙන් බලන්න.. 😅
@helloworld4505
@helloworld4505 Ай бұрын
සිරා බන් ලංකාවේ උන්ට ඕක තේරුන් ගන්න බැහැ . හැම මගුලම හිගන ගානට ගන්න බලාපොරොත්තු වෙනව . එහෙම බැරි වෙනකොට කඩේ උන්ට බනිනවා . Wildcookbook කරන කොල්ලා globally ප්‍රසිද්ද නිසා උගෙ resturant එක exclusive එකක් . හරියට Salt Bae ගෙ resturant එක වගේ . Quality manage කරන එක උන් දැනගන්න ඕනි දෙයක් . හැබැයි කාටවත් බනින්න බැහැ ගාන වැඩී කියලා තමන්ට ගන්න බැරි උන පලියට 😂
@iamtheman12
@iamtheman12 Ай бұрын
ඇත්ත මේවා වලට යන අය බඩගින්නට බඩ පිරෙන්න කන්න යනවා නෙමේ පොඩි ආතල් එකක් ගන්න යන්නේ
@danielandrino5239
@danielandrino5239 Ай бұрын
හොරොව්පතානෙ ඉදන් ද කමෙන්ට් එක දැම්මේ ගොරකයා 😂
@rajitharasanjana-d9h
@rajitharasanjana-d9h Ай бұрын
@@danielandrino5239uba yapaneda😂..u kiyala thiyenne aththa..poddak loku town ekak peththata awith hoda restaurant ekakata palayan
@M_BRO_2
@M_BRO_2 Ай бұрын
මගේ favorite ම food review ලා දෙන්නගෙන් එක්කෙනෙක් ❤.අනිත් එක්කෙනා තමයි hungry hour 🎉.
@Alphamale102
@Alphamale102 Ай бұрын
Hungry hour wadak na ban ubata set athhi higannawa
@horus635
@horus635 Ай бұрын
බ්‍රෑන්ඩ් එක එක්ක බලව්දි සාදාරනයි❤️
@sahelamanupriyakodithuwakk6799
@sahelamanupriyakodithuwakk6799 Ай бұрын
Charith N. Silva ට challenge කරන්න කව් ද මුන්? 😂 Congratulations Wild Cookbook! 🎉❤
@samadhianne
@samadhianne Ай бұрын
Eka Italian pizza ekak original pizza rasa enne😍😍😍
@ChandramaliJayathissa
@ChandramaliJayathissa 29 күн бұрын
Supiri ❤❤❤
@lambda_69
@lambda_69 Ай бұрын
කබ්සා kiyala kiyanne... nice video btw😄
@tharundarshana
@tharundarshana 24 күн бұрын
කැබ්සා. සමහරු කබ්සා කියලා කියනවා. ඒත් අරාබි අය කියන්නේ කැබ්සා කියලා.
@gamingkassa3412
@gamingkassa3412 Ай бұрын
වීඩියො එකක් එනකන් බලන් හිටියෙ ❤
@officialsubodhsingh197
@officialsubodhsingh197 25 күн бұрын
Me denna food volg karata hari piliwelata kanwa. Samachara aya kana widiha dekkama appariyai
@Mr.laki1.0
@Mr.laki1.0 Ай бұрын
සුපිරියක් තමා.. 😋
@SUBWAYGAMINGCHANNEL
@SUBWAYGAMINGCHANNEL Ай бұрын
Pizza eka italian ekakata hadala thiyenne❤
@hero4k789
@hero4k789 Ай бұрын
italian style pizza wlt kohmth wenm ketchup wth pineapplewth danne naa oka karawela nme oka thmy hari gaana api kapu pizza godt oy wge ekk italian kaawama raha wenas thmy
@bimukisal-nn3jr
@bimukisal-nn3jr Ай бұрын
වියදං කරන්න බැරි නම් කන්න එපා බං 😂😂
@madu8705
@madu8705 Ай бұрын
eka baluwama penawa quality kiyala😚🤩wiyadam karanna puluwan aya kai bari aya ganan wadi kiya kiya walapenne nathuwa handiye kaden kanna ayyo😁😆
@hawatalk
@hawatalk Ай бұрын
අඩෝ බලන් හිටපු එකක් ❤
@Pa_va_ni123
@Pa_va_ni123 Ай бұрын
Wildish එකෙ unique floures tiynne
@Coockwithme-u4v
@Coockwithme-u4v 25 күн бұрын
Oya pizza eka hadala tiyenne harima vidiyta mama hithanne 🇮🇹
@nish7396
@nish7396 24 күн бұрын
Nanage Kade wage hal seru ganan bath denna bn anika api wage neme foreigners la hal seru ganan kannena 😅nanage kade kema ake level aka oye restaurant aken balaporoththu wenna apa aka gone kamak
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
මේව ගණන් වැඩි ඇයි කියන එක තේරෙන් නැත්තෙ ministry of crabs වගේ තැන් වල price දන්නැති අයට 🥲
@quencbary9922
@quencbary9922 Ай бұрын
එක්ලක්ෂ විසිපන්දහයි දූපත් වාසියො ඉතින් දන්නෙ හංදියෙ කොත්තු කඩේ ගැන විතරයි ගොබ්බ හැත්ත
@abzguy
@abzguy Ай бұрын
Ministry of Crab
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 Ай бұрын
Paduva idanko 😂 bn
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Ай бұрын
@@abzguy auto suggestion on krl thiyena nisa una podi awulak . mn dakketh dan. Thanks
@TDR-fs5eh
@TDR-fs5eh Ай бұрын
Aiooo oyala 'wasthi' elata gihin try karannako eth mewana thama prices 🤣 ewagema marama quality
@sltharakavip787
@sltharakavip787 Ай бұрын
Nice one💜️
@maguasmr
@maguasmr Ай бұрын
❤️
@Kamalgayantha-y9c
@Kamalgayantha-y9c Ай бұрын
Eating part eka vadipura dammanm koliti bn❤
@sachithranirmal6164
@sachithranirmal6164 25 күн бұрын
තමන් කරන දේ ගැන තව කෙනෙක්ට කියලා දෙන්න තරම් වත් ඒ ගැන ඉගෙන ගන්න.ලෝකේ ගැන දැන ගන්න. වෙන රටක ආහාර අපි කන්නේ ආවේණික අනන්‍ය රස වත් දන්නේ නැතුව ගොඩක් වෙලාට.ඉගෙන ගන්න ඇවිදින්න හොයන්න තව.ජය
@Enchanted-x7jClinicalpharmacy
@Enchanted-x7jClinicalpharmacy Ай бұрын
Italian pizza wl enne wenm rahak ,,eka pizzahut,dominos ewa wge newei,mtat italian rahanm set nha
@Minimize-m7m
@Minimize-m7m Ай бұрын
නියමයි brother 🎉
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Ай бұрын
Oyalage video godak balanne budget inna ayane. Me wage ganan walata kanna amarui. Ehema kiyala a wunata a restaurant budget ekakut nemene
@Ciaoamore-x1m
@Ciaoamore-x1m Ай бұрын
කෑම වල පෙනුම නම් චොර 😢 takeaway ගන්න එක නම් මං අනුමත කරන්නෑ 🤥ගාන අව්ලක් නෑ ❤
@methukadewvin8761
@methukadewvin8761 Ай бұрын
Good job .,Well Done
@lahiruweerarathna7296
@lahiruweerarathna7296 Ай бұрын
මරු හයි එන්ඩ්..පීසා එකේ චීස්වත් නෑ...😊
@mohammadshafri9969
@mohammadshafri9969 Ай бұрын
Congagulatin wild cook book❤❤❤❤❤❤❤❤
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Ай бұрын
Video eka supiri
@maguasmr
@maguasmr Ай бұрын
❤️
@Defzuze2005
@Defzuze2005 Ай бұрын
හැම මගුලටම ගෝති්‍රකයෝ වගේ බනින් නැතුව හම්බ කරන් කාපල්ලා…❤😂
@UdithaThathsara-h7q
@UdithaThathsara-h7q Ай бұрын
Wildish එකෙ තව කැම ගැන rewive ඕන ❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Ай бұрын
මල්ලි ඔය කැබ්ස රයිස් නොමේ. හරි නම කබ්සා රයිස්. ඇරබික් ඔතන්ටික් බුරියානි රයිස් එකක්. ඔක හදන හැටි වයිල්ඩ් කුක් බුක් චැනල් එකේ තියෙනවා.
@NavodyaSaluwadana
@NavodyaSaluwadana 8 күн бұрын
ඔච්චර දීලා ගන්න අමාරුව්ක නෑ😂
@dinethsehan9148
@dinethsehan9148 9 күн бұрын
sauce ekka kada ban pizza kanne ? italy ewilla ehema sauce illuwoth gahala elawanawa😝😝😝
@DJJANIDUEntertainment
@DJJANIDUEntertainment Ай бұрын
kataragama awoth bekariyenuyi nishadi ekenuyi review ekak karanna
@isharavithanage3158
@isharavithanage3158 Ай бұрын
Price athin gattama portion ekanam Madi ne.
@Rashmiperera-s1p
@Rashmiperera-s1p Ай бұрын
Pizza eka italian widiyta hadala thiyenne😊meheth oma thamai thiyenne
@Bimseth_R
@Bimseth_R Ай бұрын
කුපිරී ඩබල 🔥😉🇱🇰❤
@fathimanoof433
@fathimanoof433 Ай бұрын
Al malik eke kabsa and mandi try karanna kolonnawa
@KWImpressions
@KWImpressions Ай бұрын
😂 Pizza Hut, Domino's එකේ රෝස් පාන් වගේ පීසා කෑවම Italian බඩු සෙට් වෙන්නෑ තමා 😅
@danielandrino5239
@danielandrino5239 Ай бұрын
පල ගොඩයා යන්න. උබ දන්න ඉතාලි පීසා
@Opadupa_Opadupa
@Opadupa_Opadupa Ай бұрын
​@danielandrino5239 😂
@AkilaDhananjaya-o2s
@AkilaDhananjaya-o2s Ай бұрын
Uba kana itali pizza 😂😂😂
@SwagTIN4_91
@SwagTIN4_91 Ай бұрын
Ow bun uba kiwwa hari
@LM-no4sz
@LM-no4sz Ай бұрын
🤣 මුලදී උබලත් ඕව නේ කෑවේ දැන් original taste හෙව්වා ට
@shalomsenevirathne3
@shalomsenevirathne3 29 күн бұрын
Try Fab ceylon
@JB-jl3gm
@JB-jl3gm Ай бұрын
Unbala kamathi widihata program eka karan palayan ❤ eka channel wala wahal haththa dana dewal gana hithanna epa good job
@KumaraAj85
@KumaraAj85 Ай бұрын
ලොකු බ්‍රෑන්ඩ් එකක් wilddish කියන්නෙ...අනිත් එක highend කෑම මුට්ටි ගනන් ගිලින්නෑ බඩ පැලෙන්න... 😂 ගාන වැඩියි කොලිටි එක වැඩියි😎... හරියට කෑම කන මිනිස්සු වැඩිපුරම කන්නෙ සැලඩ්ස් , protines විතරයි... අපේ උන් තමයි හාල් සේරුවක විතර තඩි බත් එකක් ගිලල බුදියගෙන ලෙඩ්ඩු වෙන්නෙ😅
@sameerasandakelum9189
@sameerasandakelum9189 Ай бұрын
අපේ කල්චර් එකයි පිට අයගෙ කල්චර් එකයි කියන්නෙ 2
@KumaraAj85
@KumaraAj85 Ай бұрын
@sameerasandakelum9189 ඒක තමයි ඉතින් මාත් කියන්නේ😁.. හැබැයි හරිම ආහාර රටාව ලංකාවේ නෙවෙයි තියෙන්නේ
@AmeeraZainab-b1l
@AmeeraZainab-b1l Ай бұрын
Oyala okkoma kannakoo oya denna katha karanava vadi 😂😂😂😂😂
@Pissa-28
@Pissa-28 Ай бұрын
ඉස්සර වගේ අයිටම් දෙකක් අරන් පොයින්ට් දෙන ඒවා කරන් නැද්ද....දිගටම ඒ විදියට කරමු ඒක මරු....🤩🤍
@hldarkvideos7078
@hldarkvideos7078 Ай бұрын
Lebanon chef eke video ekak gemu
@DarkGaming-cj3cs
@DarkGaming-cj3cs Ай бұрын
පට්ට
@Dayarathnafurnitures
@Dayarathnafurnitures Ай бұрын
මම ආයෙත් චැනල් එක පටන් ගත්තා 🙂
@Aloka001
@Aloka001 Ай бұрын
අද බොරු රිවිව් එකක් වගෙ තෙරුනෙ මට විතරද❤
@gayanharshana608
@gayanharshana608 Ай бұрын
ඔබටත් ආහාර පිලිබද තොරතුරැ අවශ්‍යනම් මෙම මහාචාර්‍ය වරැන් දෙදෙනාගෙන් ලබාගන්න😂😂😂
@iamtheman12
@iamtheman12 Ай бұрын
Restaurant walata bada palenna kanna denna na kohomath😂 Therun ganin eka😂
@Shenal724
@Shenal724 Ай бұрын
Liam Payne’s tattoo 🥺
@SakunthaElvitigala-xo8ow
@SakunthaElvitigala-xo8ow Ай бұрын
wild dish❤🎉
@learnbook6541
@learnbook6541 Ай бұрын
It is not only one of resturant it is brand
@INFINITY1223
@INFINITY1223 Ай бұрын
Pizza එක shape rice එක තම case
@YasasGamage2
@YasasGamage2 Ай бұрын
ඕව ඉහළ පැලැන්තියේ කඩ පුතා ගාන සැරයි 😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
Anna ekay ne😂 ape mehe thanamalvila spicy lanaka restaurant eke ful mix rice eka venne 1600y awlak na habay😁🙌💙
@dilshanamg6380
@dilshanamg6380 Ай бұрын
ammo ehemd ane​@@ImanthaDeSilva-eo3yt
@anjana21117
@anjana21117 Ай бұрын
Pizza hut aluth pizza 2 try krl video ekk genna
@mohomadshahim
@mohomadshahim Ай бұрын
Try karapan
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg Ай бұрын
Set na wagey
@Aqua.7786
@Aqua.7786 Ай бұрын
That pizza looks like an Italian one, so the taste you get is the real taste of pizza, not your casual Pizza Hut taste🙌
@dilkisathsarani2227
@dilkisathsarani2227 Ай бұрын
Aru ai ara කණ්නාඩි dagenama kanne
@imanninsara4007
@imanninsara4007 Ай бұрын
😂
@siristoriez
@siristoriez Ай бұрын
For සල්ලි කාර පීපල්ස්ස් 😁😋❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
Hariyata hari
@kasunm345
@kasunm345 Ай бұрын
ai salli nadda
@siristoriez
@siristoriez Ай бұрын
@ ai dennada ?
@DanuBandara-c
@DanuBandara-c Ай бұрын
❤️
@lahirurathnayake4162
@lahirurathnayake4162 Ай бұрын
විනිලි මැනික් එකේ රුපියල් 7000ට බුෆෙට් එක තියෙන්නෙ,පෝශන් එකත් මදි රුපියල් 6000ට පාඩුයි,කට්ටටිය දල බජට් රෙස්ටුරන්ට් නෙමෙයි ලු,බ්‍රෑන්ඩ් රෙස්ටුරන්ට් ලු,එහෙනම් ඉතින් පට්ට ලොකු සල්ලි කාරයන්ට තමයි සෙට් වෙන්නෙ,ඒත් ඉතින් රස නැත්තන් බිල් ගේට්ස් වුනත් ආයෙ කන්නෙ නෑ
@iamtheman12
@iamtheman12 Ай бұрын
Rasa gana thamai branded restaurant wala balanne portion ekata denna kohomath
@dileepadarshana7936
@dileepadarshana7936 Ай бұрын
Malli hama thanama Indian Arabic kama vitharai ape kama walata gahanna loke kohewat kama na ban jayawewa
@nirukshanfernando5482
@nirukshanfernando5482 Ай бұрын
Lebanon chef eke try kerala balamu da...
@IshankaThilini
@IshankaThilini Ай бұрын
Perera sons vs carven fresh video ekak ona
@chamarasithum8437
@chamarasithum8437 Ай бұрын
3450ta 2550k dala hari yanawada yakooo😂😂😂
@wurasundarasiri
@wurasundarasiri Ай бұрын
බහුතරෙකට නම් බජට් නැ මං හිතන්නෙ.. 🥲 වස්තිලාට සමානයි වගෙ..
@UltraFunnyPro
@UltraFunnyPro Ай бұрын
ඔව්ව බජට් රෙස්ටුරන්ට් නෙමෙ බ්‍රෝ
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
​@@UltraFunnyPro ape mehe thanamalvila spicy lanaka restaurant eke 🎉 ful mix rice eka 1600y venne awlak na habay😁🙌💙
@kasunm345
@kasunm345 Ай бұрын
oyata natte
@GkBro-ti1xn
@GkBro-ti1xn Ай бұрын
​@@kasunm345lankawe bahutryakata na thama kohomath uba hithuwada oken 12000 k witra wiyadam karala samanya minihek eka welak kama gani kiyala 😅
@Hutto-v2q
@Hutto-v2q Ай бұрын
Nice❤
@slboy2076
@slboy2076 Ай бұрын
චමාට නම් ඔවා 20ක් වත් කන්න වෙයි බඩ පිරෙන්න 😂
@Hasithaleo
@Hasithaleo Ай бұрын
ඌ මොන ගොබ්බයෙක්ද බං සල්ලි වලට ඕන බෙට්ටක් කයි
@MatheshaPrabudda
@MatheshaPrabudda Ай бұрын
Hasithaleo උබ තමා ගොබ්බයා ඉරිසියාකාර හැත්ත
@janakahitihamillage
@janakahitihamillage Ай бұрын
Lankawen pita pizza ekak kapu nathi kenekta nm me pizza eka aul kiyana eka normal🤣
@sasikalakshan5302
@sasikalakshan5302 Ай бұрын
Dakka ma penawa pattatama paadui kiyla 😅😂
@madukaprabash5862
@madukaprabash5862 Ай бұрын
Target costomer base එක තමයි ඉතින් මිලේ වෙනස .බේරුවල කොල්ලා දන්නැද්ද foreign costomer base එක ගැන 😊❤
@nipundeeneth2345
@nipundeeneth2345 Ай бұрын
බලපිටියේ ❤
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Wild Cookbook Restaurant | Wildish | Rj Chandru Menaka Vlogs
15:08
Rj Chandru Vlogs
Рет қаралды 191 М.
දන්නෝ රස දනිති ‼ Seafood Parts ‼ @wishwatiyubaya 🦀🦞🐋🦐🦑
27:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 156 М.
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН