සිඩ්නි ගිහින් සැබෑ උන අපි දෙන්නගේ පුංචි හීනේ🙈😍|winery experience🍇🍇-Sangeeth Dini Vlogs

  Рет қаралды 252,846

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

6 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #winetasting #winerytour

Пікірлер: 349
@Anu.00
@Anu.00 6 ай бұрын
අනේ මගේ බල්ලා 3 වෙනිදා ඉදලා අතුරුදහන්. හොයන්න පුළුවන් හැමතැනම හෙව්වා ඒත් හම්බුනේ නැ. 🥺 මේක දකින හැමෝම එයා වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනාවක් කරන්නකෝ ඉක්මනට ආපහු හම්බවෙන්න කියලා..🥺🙏❤️🐶😭
@sandamalisenevirathna8138
@sandamalisenevirathna8138 6 ай бұрын
අනේ ඉක්මනින් ඔයාට ඔයාගේ සුරතලාව ලැබෙන්න ඕනි
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 6 ай бұрын
ඔයාගෙ බලු කුක්කා ඉක්මනට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🥺❤️
@user-do5kp4dl1w
@user-do5kp4dl1w 6 ай бұрын
Koheda village eka??
@dcj2914
@dcj2914 6 ай бұрын
Ane ballawa ikmanata hamba wewaa..mamath mage ballawa ohoma hewwa
@asangidilrukshi9286
@asangidilrukshi9286 6 ай бұрын
ඉක්මනි ඔයාගේ බලු පැටිය හම්බෙන්න කියාලා ප්‍රර්තනා කරනවා
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi Ай бұрын
, රත්තරං පුතෙ රත්තරං දුවෙ මගෙ දවසෙ ගොඩක්ම ඔයාල ගෙ දිහා බලාගෙන ඉන්නවා මිදි දැක්කාම අපිටත් ඇත්නමි කියලා හිතෙනවා.බුදුසරණයි.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
දිනිති ,සංගීත් ඔයාලට මෙහේ කට්ටිය හෝ ගාලා බනිනවා,මඩ ගහනවා.බලන්න ඔයාලා කොයි තරම් සතුටින් ඉන්නවද .මිනිස්සුන්ට ඔයාලා සතුටින් ඉන්නව බලන් ඉන්න බෑ කුහකයෝ.ඊරිසියා කාරයෝ..හැමදාම සතුටින් ඉන්න .හැමෝටම ඔයවගේ ඉන්න ලැබෙන්නෙ නෑ තෙරුවන්සරණයි ❤️❤️
@user-oe8sr4qu2o
@user-oe8sr4qu2o 6 ай бұрын
මුන්ගෙ බෙටිත් කයි නේ බන් උබ😢😮
@thanujakumari-mm2xi
@thanujakumari-mm2xi 6 ай бұрын
Pu
@ayeshikakonara9864
@ayeshikakonara9864 6 ай бұрын
ඒකනම් සහතික ඇත්ත..මේ රටේ මිනිස්සුන්ගෙ ජාන ප්‍රශ්නයක් තියෙනව
@vihaseksitha2323
@vihaseksitha2323 6 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ.ඔයාලට ගොඩක් ස්තූතියි ඒ වගේම ගොඩක් පින් අපේ දරුවන්ට මේවා පෙන්නනවට❤❤❤සතුටින් ඉන්න
@manojagunarathna2367
@manojagunarathna2367 6 ай бұрын
Happy New year Sangeeth Ayya & Dini Akki❤❤❤Love U lot❤❤❤❤Budu Saranai ❤❤
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 6 ай бұрын
අක්කි ඔයා අදින ඇදුම් මාරම ලස්සනයි ඔයාට ඔයාට ගැලපෙන ඇදුම් අදිනවා අක්කි මාරම ලස්සනයි අයියාත් ලස්සනයි ගොඩක් දෙන්නා දිහා බලන් ඉන්න ආස හිතෙනවා ❤
@renukagamage3449
@renukagamage3449 6 ай бұрын
Happy new year sangeeth dini love u lot budu saranai🎉🎉🎉❤❤❤❤❤😊😊😊😊
@dananjaleeudari231
@dananjaleeudari231 6 ай бұрын
Happy New Year Akka and aiya ❤❤🎉🎉🎉 hamadamath sathutin inna akki aiyai ❤❤🎉
@anomagamage4992
@anomagamage4992 6 ай бұрын
හරිම සතුටුයි.ආදරෙයි ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 6 ай бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Ammoo Tika dawasakata passe vlog ekak dala Wow E grapes wattanam Lassanai 😍 Parissamen inna Adarei Hemadama Ikmanin Vlogs genna🥺 God Bless Akki&Aiya 😘
@praneedipraneedi9731
@praneedipraneedi9731 6 ай бұрын
සුභ ම සුභ නව වසරක් අයියා අක්කා, හැමදාම සතුටින් ⁣ඉන්න❤❤❤
@veenanisha478
@veenanisha478 6 ай бұрын
නියමයි. හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තුතියි. 🩷 වටිනවා.
@SadalathaJayasingha
@SadalathaJayasingha 6 ай бұрын
Ammo pudumayak meyalata apiva mathak vela .happy new year akka & aiya
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 6 ай бұрын
සුභ නව වසරක් වේවා අයියේ සහ දිනී නංගි.. ඔයාලා සතුටින් ඉන්නවා දකිද්දි හරිම සතුටුයි අපිට... ඒ වගේම තමයි මේ වගේ දේවල් අපිට බලන්න සලස්වනවට බොහොම පිං අනේ ඔයාලාට❤❤❤❤
@kaushalyamarasinghe182
@kaushalyamarasinghe182 6 ай бұрын
Aiya akka happy new year ❤ amma thaththa miss you 😘 and love you both
@shereenkum4303
@shereenkum4303 6 ай бұрын
Nice to see you in Sydney. I am in Perth. Not coming this way??
@raveeshapalawaththa3272
@raveeshapalawaththa3272 6 ай бұрын
Happ New Year Both of U....Love U 😘
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 6 ай бұрын
Ammoooooo ගොඩාක් dawasakin mulinma ....සුභම සුභ නව වසරක්ම වේවා දෙන්නටම.....සිතන පතන සියලුම පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවාකියලා හදවතින්ම සුබ පතනවා....සතුටින් ආදරයෙන් පරිස්සමින් හැමදාම ඉන්න ලැබේවා....බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දෙන්නටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rathunishshanka9689
@rathunishshanka9689 6 ай бұрын
සුබ නව වසරක්‌ වේවා!!ඔයාලාට, ඔයාලා නිසා අපිත් ලෝකය දකිනවා, ඔයාලට බුදුසරණයි, සතුටින් පරිස්සමින් ඉන්න නංගි සහ මල්ලි
@LakshiImalsha-qe8pt
@LakshiImalsha-qe8pt 6 ай бұрын
Happy new year akki aiya .ane mage chuti babath hari asai midi kanna 😅😂
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 6 ай бұрын
අක්කි අයියෙ ඔයාගෙ ලොග්ස් බලලා මාර විදිහට ගොඩක් දැන් ගොඩක් දෙවල් ගැන ඉගෙන ගත්තා ගොඩක් පින් ඔයාලාට ❤ ආදරෙයි අක්කි අයියෙ ඔයාලාට ඔයාලා මාර වටින මිනිස්සු වටිනා කමක් දෙන්න ඔන මිනිස්සු
@perera9535
@perera9535 6 ай бұрын
ලස්සනයි හැමෝම බුදු සරණයි පරෙස්සමින් ලංකා වbala.එන්න ලැබේවා .❤️❤️❤️❤️🌹🌹🌹🌹
@muditha363
@muditha363 6 ай бұрын
අදත් ලස්සනයි .අපේ හීනයකවත් නැති ලස්සන දේවල් ඔයාලා පෙන්නනවට ගොඩක් ස්තුතියි ❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 6 ай бұрын
ලස්සනයි ආස හිතුණා හැමදාම අලුත් video දාන්න අයියා අක්කා හැමදාම සතුටින් ඉන්න මුලු පවුල එක්කම ආදරෙයි
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 6 ай бұрын
ලස්සනයි, ගොඩක් ආස හිතුණා. තව ලස්සන ඒවා අපට පෙන්වන්න.❤❤
@nipslofficial
@nipslofficial 6 ай бұрын
ගහන ගහන ගල්,මඩ එකතු කරලා එයාලා ලස්සනට ගෙයක් හදනවා...ලස්සනට ඉන්නවා..කවුරු මොනවා කිව්වත් එයාලා ලස්සනට එයාලගෙ ගමන යනවා..එහෙම තමයි වෙන්න ඕනි.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ නේ..❤
@lilidesilva5163
@lilidesilva5163 6 ай бұрын
අනේද කියන්නේ ඒ දෙන්න. සතුටින්මයි ඉන්නේ ❤
@rashmishihara9341
@rashmishihara9341 6 ай бұрын
හරිම ලස්සනයි. ❤ ගොඩක් පින් ඔය දෙන්නටම අපිටත් මේ ලස්සන දේවල් පෙන්නනවට .😊❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 6 ай бұрын
අම්මෝ frist comments ගොඩ.. 😄🤣. ගොඩාක් දවසකින් දෙන්නා දැක්කේ... 🥰♥️
@user-qw7li6cj9o
@user-qw7li6cj9o 6 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න..හැමෝටම ඔහොම ජිවිත හම්බවෙන්නේ නෑ...ආදරෙයි ගොඩක්..😍❤️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 6 ай бұрын
Nice akki ❤ god bless both you ❤
@nishubabe3491
@nishubabe3491 6 ай бұрын
Kawru kohoma monawa kiwwath.....🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️ lassanata inn dennek adreiiiii 🥺♥️♥️♥️
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 6 ай бұрын
Wow marama lassanai akki aiye...ammi thaththi ennath hitiya nm😢❤marama lassanai oyla denna nisa apith happy 😊 suba pathanawa oyla dennatma lassana inna hamadama adarei aiye akke 🤗❤️
@user-mo1cp1bh6u
@user-mo1cp1bh6u 6 ай бұрын
දෙන්ටම සුබ නව වසරක් වේවා අක්කේ අයියේ.සතුටින් ඉන්න හැමදාමත් අදරෙයි ❤❤❤
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 6 ай бұрын
බල්ලා ඉක්මනින්ම හමුවේවා නියම මි දි වත්තක්. Thanks for showing ඔය දෙන්නට ජය වේවා wish you a happy new year
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 6 ай бұрын
අනේ ඇත්තටම මෙහෙම දකිද්දි මාරම සතුටුයි .ඔයාලට කොච්චර මඩ ආවත් ඔයාලා ජීවිතේ ලස්සනට විදිනවා.❤❤❤❤
@dinithiwalgamage6206
@dinithiwalgamage6206 6 ай бұрын
❤❤
@dhanudhanu3590
@dhanudhanu3590 6 ай бұрын
Happy New Year both of you ❤🎉
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 6 ай бұрын
oyalage nSydney vala yaaluva hareema lassanaiy, piyakaruyi.
@MOCHI333
@MOCHI333 6 ай бұрын
කවුරු කොහොම කතා කවුවත් ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ජේසුපිහිටයි ❤️❤️❤️💐
@nishanthirathnayake891
@nishanthirathnayake891 6 ай бұрын
Happy new year ❤❤❤❤ budusaranai 🙏parisamen inna
@jayanthiginige7216
@jayanthiginige7216 6 ай бұрын
😂Nice to see you two. Enjoy the holiday
@shakeelaariff548
@shakeelaariff548 6 ай бұрын
HelloDinithi akki and sangeet Aaya i really enjoyed the log today. Love😀❤💖
@user-tm2qg4fr2t
@user-tm2qg4fr2t 6 ай бұрын
Happy new year akki aiya ❤❤❤❤❤❤
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c 6 ай бұрын
සුභ නව වසරක් වේවා ඔයාලා දෙන්නට ❤❤❤❤ගොඩක් දවසකින් ආදරෙයි හොදේ 😊
@sarojakusum3973
@sarojakusum3973 6 ай бұрын
පහුවදා ඇස්දෙක ඇරගන්න පුලුවන් වුනාද දෙන්නටම පරිස්සමෙන් බුදු සරනයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 6 ай бұрын
අයියා අක්කා දෙන්නම ලස්සනයි හරිම ආදරනියයි
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 6 ай бұрын
Happy New year! කක් කුස්සි බාල්දි😂😂😂❤❤
@Gayathrichandima11
@Gayathrichandima11 6 ай бұрын
විඩියෝ හරිම පරක්කුයි .ආදරෙයි හැමදාම ත්❤️❤️❤️❤️
@Olyas-NZ-Diary
@Olyas-NZ-Diary 6 ай бұрын
Woow niyamai... mehenam wadipurma tiyenne cherry wathulu.. apith yanna innee. 😢 lassnaiiii oyalage videos ..lovely couple 🥰🤗
@navithmaduranga4539
@navithmaduranga4539 6 ай бұрын
Adarei dini akki and sangeeth ayya
@seetharajarathne359
@seetharajarathne359 6 ай бұрын
මෙහ ඉන්න සත්තු වැලළෙන කොට ඔයාලා හැමෝම වෙනුවෙන් සතුටින් ඉන්නවා. ආදරේ හැමදාමත් ❤තෙරුවන් සරණයි.
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 6 ай бұрын
Godak lassanai hemadama sathutin inna onee theruwansaranai❤❤❤❤❤
@sarangadilmini8635
@sarangadilmini8635 6 ай бұрын
Red Grapes supermarket වල, 500g dollars 9.99. ඔය vineyard එකක් නිසා ඒ ගාන.
@pushpanilanthi6984
@pushpanilanthi6984 6 ай бұрын
අනේ හරි ශෝක් හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලෝකෙ වටේ සවරි යන්න ආදරෙයි දිනී සන්ගීත් 🌹😘
@Mashii473
@Mashii473 6 ай бұрын
ඇස්වහා නම් වදින්න එපා වගාවට ..තැංකු අයියා ලස්සන විඩියො එකක් අරන් ආවට ❤❤❤❤
@yashmimadusha
@yashmimadusha 6 ай бұрын
Beautiful Sangeeth and Dini 😍 You must visit great Ocean road if you are coming back to Victoria ❤
@Ses85Lanka
@Ses85Lanka 2 ай бұрын
Background music වලට තව ටිකක් classic ,Soft track use karannna malli ❤. Vedios hari lassanai
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
සුභ නව වසරක් වෙවා ඔගොලො හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
හරිම ලස්සනයි අක්කා හැමදාම සතුටින් ඉන්න
@judithp125
@judithp125 6 ай бұрын
Thanks Sangeeth and Dinithi. Sangeeth you are a so kind husband to Dinithi. Stay together forever. Love
@helankumari7059
@helankumari7059 6 ай бұрын
Adari nangiyo malliyo satutin inna ❤❤❤❤❤❤
@pamelaferdinandus2601
@pamelaferdinandus2601 6 ай бұрын
Welcome to Sydney you two.... enjoy.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 6 ай бұрын
සැමට උතුම් තෙරුවන් සරණයි පරිස්සමෙන්
@dilshanidilshani-xn5ob
@dilshanidilshani-xn5ob 6 ай бұрын
නියමයි මේ ව්ලොග් ඒක මේ වගේ ඒවා බලන්න ආසයි ❤️❤️
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 6 ай бұрын
Ammo..apith kelagilla iwarayak naa .😀😀ithin puthe oyalata nawawasara Jaya wewa .....❤❤
@nalikasamanthi8612
@nalikasamanthi8612 6 ай бұрын
Oyalata satutinma Enna labewa.god blessss
@kanchanagimhani9949
@kanchanagimhani9949 6 ай бұрын
ලංකව දාලමද අවේ අනේ .❤❤❤❤
@shilasriyatha7232
@shilasriyatha7232 6 ай бұрын
Happy new year
@prashania2825
@prashania2825 6 ай бұрын
Yum yum...wish you both a very happy 2024
@nirmaltharusha5532
@nirmaltharusha5532 6 ай бұрын
ජනවාරි පළවෙන්නට සුභ පතලා වීඩියෝස් එකක් දැම්මේ නැත්තේ ඇයි ඇයි වීඩියෝස් පරක්කු වුනේ🌹🌹❤❤
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 6 ай бұрын
හරිම ලස්සනයි
@nilusha518
@nilusha518 6 ай бұрын
සුබ නව වසරක් වේවා❤️❤️
@upulshantha7212
@upulshantha7212 6 ай бұрын
Happy new year godaaak dawasakin dakke
@priyanthidesilva4204
@priyanthidesilva4204 6 ай бұрын
Wow nice god bless you all ❤️🙏
@chamilafernando5941
@chamilafernando5941 6 ай бұрын
Thank you soo much for sharing this with us ❤❤
@shirmalejasinghe5892
@shirmalejasinghe5892 6 ай бұрын
Dara gena duka bala rasa vidimi...oyalata thanks vedio pennuwata
@chamodya3331
@chamodya3331 6 ай бұрын
මගෙත් dream country ekak thami australia ❤ awrudu kihipaykin math ausi enawa aniwaryenma
@chathunigunawardana6631
@chathunigunawardana6631 6 ай бұрын
Oyalata goda dawasakin sms danda vlog balanda bari una kohomada oyala hamadamath sathutin enda theruwan saranai ❤❤❤😍😍😍
@kumarikumari1262
@kumarikumari1262 6 ай бұрын
Suba nawa wasarak wewa .parissamin inna Budu saranai
@SanjulaNadisani-gp7nn
@SanjulaNadisani-gp7nn 6 ай бұрын
Ikmaninma suba aranchiyak enakan apith balan inne ❤❤❤
@nalikadamayanthi3402
@nalikadamayanthi3402 6 ай бұрын
Akke aiye oi dennama harima wasanawanthai.oi denna hari adaren innawa.mamath harima adarei oi dennata
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා දෙන්නටම ප්‍රාර්ථනා කරනවා❤.❤❤❤❤
@rosanrosan2733
@rosanrosan2733 5 ай бұрын
ඔහේ ගෙවල් vala vadata වත් ගන්නේ නැද්ද එහෙම වත් බලන්න ආසයි
@Chathu741
@Chathu741 6 ай бұрын
What's the name of this winery please ❤❤
@champananayakkara5765
@champananayakkara5765 6 ай бұрын
Aneeeeee❤, ammita pennanna adare❤adorable
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 6 ай бұрын
Happy new year.
@TharushaDinal-vj3cb
@TharushaDinal-vj3cb 6 ай бұрын
මඩ ගහන උන්ට බන්බු ගහගන්න කියල ජීවිතේ විදින්න ඕනෙ .ඒක ඔය දෙන්නගෙන් හොදටම දකිනව මන් දිනී අක්ක සන්ගීත් අයිය සුපිරි හැමදාම හිනා වෙලා ඉන්න ඕනෙ බුදු සරනයි ජේසු පිහිටයි ❤️‍🩹💖❤️❤️❤️😁
@chandialwis9462
@chandialwis9462 6 ай бұрын
dennama kalu wela katha wela gihin lankawen yanakota godak lassanai oya kohewath oyalata hariyanne na ape mu rata tharam ane ikmanata ape ratata enna adarei godak ❤❤❤❤❤
@ThilakshiSenarathne-hy9qe
@ThilakshiSenarathne-hy9qe 6 ай бұрын
වාසනාවන්ත මිනිස්සු jevithe විඳිනවා ..
@Chathu741
@Chathu741 6 ай бұрын
What's the name of this winery please ??
@user-vn7xb1or5j
@user-vn7xb1or5j 6 ай бұрын
Awww ape love birds with 🇱🇰 stars 🌟 u all look great n fantastic 🫶🏽
@priyanganijayawardana5490
@priyanganijayawardana5490 6 ай бұрын
ඔයාලා දෙන්නාට බුදු සරනයි!
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 6 ай бұрын
Suba nawa wasarak wewa lassanai godak adarei hamadama budu saranai
@vishanthimanel9884
@vishanthimanel9884 6 ай бұрын
ලස්සණයි...කෙළ ගිල ගිල බලන් හිටියා..ම්...මිදි...😜
@niroshanialvish7877
@niroshanialvish7877 6 ай бұрын
Akka owa hadala Kanna owata kamikal gahala tiyanna.
@mangalaliyanage471
@mangalaliyanage471 6 ай бұрын
Oyalata godak sthuti
@user-gh4tf6ek9r
@user-gh4tf6ek9r 6 ай бұрын
Oyala dennagodak වාසනාවන්ත dennek theruwan sarani oyala dennata
@wajiranishanthi7221
@wajiranishanthi7221 6 ай бұрын
Harima lassanai oyala denna
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j 6 ай бұрын
Me denna haduvak ganna e poto eka harima adaraniyai,eth Ara gayan rithu ekka hiru eke vasse natana vidiya balanna harima appiriyai
@enoshibaby
@enoshibaby 6 ай бұрын
ඔන්න අක්කි මන් ඉස්සෙල්ලා ම ආවෝ
@sewwandi326
@sewwandi326 6 ай бұрын
Apita yanna nethath oyala me wage vedeo dana ekak hari balala api sathutu wenawa apitanam hina thamai mewa
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 16 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 3 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 16 МЛН