KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලොව වැඩිම ආරක්ෂාවක් ලබාදුන් සුවිශේෂී සතුන් 08ක් | 8 Most Protected Animals in the World
9:06
ආක්‍රමණිකයන් දෙදෙනෙකු පරදා ලක්දිව ආරක්ෂා කළ දඹදෙණියේ වීර සෙන්පතියා | රණශුර දෙවන පරාක්‍රමබාහු රජතුමා
10:53
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
How Many Balloons To Make A Store Fly?
00:22
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
ලංකාවේ සිටි මේ ඉංග්‍රීසි පාලකයාගේ සොහොනට අදටත් හෙණ වදිනවා | Story of JP Ireshan in Elephant Country
Рет қаралды 294,077
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 1 000
@hhds6515
3 жыл бұрын
ගොනා පිටුපස එක කරත්තය සේ කර්මය සදා ඔබේ පිටුපස පැමිණෙනු ඇත. යහපත් ජීවිතයක් ගෙවන්න එය ඔබේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් සෑමවිටම සුවයක් ගෙන එනු ඇත.💝🇱🇰
@pathummihiranga221
3 жыл бұрын
මහ පිස්සුවක් වෙලා ඔයාගෙ video බලන එක ආදරෙයි විශ්ම ලෝකය 😂😂😂😂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chaturatenuware
3 жыл бұрын
හරිම දුක්බර කථාවක්... 😧 අද අපිව වෙනම ලෝකෙකට අරන් ගියා නේද 🙏
@kavigaming7627
3 жыл бұрын
Sup ekk oneeeeeee
@sandaruwan7032
3 жыл бұрын
එහෙදි උබ අතරමන් වෙයි බන්.
@awishkaakalanka7751
3 жыл бұрын
මේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට්ටිය කෝ 😉❤️✌️💥
@dinukaathugala6144
3 жыл бұрын
👍
@mbcreation-bussid.s.l8079
3 жыл бұрын
මම 😂
@sllovidu2992
3 жыл бұрын
Mama
@SKavishan
3 жыл бұрын
🙋
@anuskasen-i9q
3 жыл бұрын
🤘
@ravindramahanama
3 жыл бұрын
කොහොමත් බ්‍රිතාන්‍යය පාලනය කාලයේ ඔහොම දේවල් ගොඩක් වුනා... Thank you aiyye..💖💖💖
@sciencelanka4475
3 жыл бұрын
ලංකාව විනාශ කරපු කාලකන්නි 😓😑
@sciencelanka4475
3 жыл бұрын
@THE WIZARD un sinhala kiyl wes walagena apu kalu suddo bn 😅😅
@gimhanbhashitha1592
3 жыл бұрын
දැං ලංකාවෙත් ඉන්නව ඕයිට වඩා කුප්ප මොට්ට අදහස් තියන උත්තම පරම්පරාවක්😖🤬
@gimhanbhashitha1592
3 жыл бұрын
කාලෙකින් වීඩියෝ එකක් දැම්මෙත් නෑ නේද🙃
@prabathchinthaka9582
3 жыл бұрын
@@sciencelanka4475 ට්5ට්ට්ට්ට්ට්
@tektok6630
3 жыл бұрын
ආගමක් දහමක් නැති කාලකන්නි 😢👍
@ishii.wrskra1686
3 жыл бұрын
දැන් ඉන්න මිනිස්සු කරන්නෙත් අලින්ගෙ වාස භූමිවල ගෙවල් හදලා අලින්ව එලවන්න අලි වැටවල් දානවා,හක්ක පටස් දානවා..ඇත්තටම මිනිස්සු හරිම ආත්මාර්තකාමී..හැමදාම තමන් ගැන හිතුවා මිසක් සෝබාදහම,සතා සිවුපාවා ගැන හිතුවෙ නෑ කවදාවත්
@ramisha3270
3 жыл бұрын
ඒක ඇත්ත
@LokaKatha
3 жыл бұрын
ඉතාම සන්වේදී කතාවක්.මේවගේ අපේ ඉතිහාසය ගැන වටිනා විස්තර ගේන්න ❤
@DI_Shorts
3 жыл бұрын
අපි මේ අලි සම්පත රැකගන්න ඕන…!🥺♥️
@eranduheshan3360
3 жыл бұрын
🐘🐘🐘🦣👍👍
@champikasakunthala7433
3 жыл бұрын
ඇත්තටම
@kavigaming7627
3 жыл бұрын
Sup ekk oneeeeeee
@kavigaming7627
3 жыл бұрын
@@eranduheshan3360 sup ekk onee
@kavigaming7627
3 жыл бұрын
@@champikasakunthala7433 Sup ekk oneeeeeee
@mr.pm.j8768
3 жыл бұрын
Mind blowing voice 🔥💥☝️✅❤ සුද්දන් විතරක් නෙවෙයි,ලංකාවේ පර සුද්දන් ඊට වඩා සත්තු මරනවා 😡🚫. සත්තු මරන පාපයට'ස්භාව ධර්මය විනාශ කරමින් මේ යන්නේ ලෝකෙටම වන්දි ගෙවන්න සිදුවන දවස වැඩි ඈතක නෙවෙයි..☝️✅🏔🏞⛰🌍..🌋☄..⚰⚰
@anojdamsith2739
3 жыл бұрын
❤❤
@Hima28253
3 жыл бұрын
කොරොන ඇවිල්ල තියෙන්නෙ එකට
@mr.pm.j8768
3 жыл бұрын
@@anojdamsith2739 ❤👍
@mr.pm.j8768
3 жыл бұрын
@lahiru pramuditha sira mcn 👍✌
@mr.pm.j8768
3 жыл бұрын
@@Hima28253 mma hithanne Corona kiyanne මිනිස්සු කියන තිරිසන් ජාතියක වැඩක්. 😐🤨👍
@deepnakarunanayaka627
3 жыл бұрын
සුද්ද අපේ රටේ පාරවල් හැදුවා , බිම් ගෙවල් හැදුවා , තේ වතු හැදුවා .... මේ හැම දෙයක්ම කලේ අපිට තියන ආදරේට නෙමෙයි ........... අපේ රටේ සම්පත් උන්ගේ රටට ගෙනයාමේ ප්‍රධාන අරමුණින් ... ඉතින් සුද්දා අපේ රට සංවර්ධනය කරා කියලා කියනවා ...... එයට එවකට සිටි අපගේ සිංහල හෙයියන් හෙංචයියන් උදව් කරා ......... වර්තමානයේ කියලත් මහා ලොකු වෙනසක් නැහැ .........
@heartbeats-
2 жыл бұрын
එන්නතත් ගැහුවා😁
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
සිංහල නෙමෙ කලු සුද්දො
@sandirakumarasiri2203
3 жыл бұрын
මුට මෙහෙම හෙන ගහනවනම් , රාජපක්ෂ අයියල සෙට් එකට වෙන දේ හිතාගන්න පුළුවන්.😆
@Dqrkboi_97
3 жыл бұрын
සිරාවටම.😂😂😂
@sasirunima3
3 жыл бұрын
@lahiru pramuditha 🤟🤟🤟
@nimnanimneth3753
3 жыл бұрын
X_XX_X
@pushpamalkanthi8034
3 жыл бұрын
kzbin.info/door/jrB3vKHAAfm5umqRHj9xCQ
@wijaya4373
3 жыл бұрын
Siravatama😂😂😂
@urgsps
3 жыл бұрын
ලාංකීය ඉතිහාසය ගැන සදහන් කරන එක බොහොම හොඳයි..💐❤️🙏 හුඟක් වුන් තාම සුද්දන්ට ආවඩනවා..😒වුන් ගියෙ අපේ වුන්ගෙ කොදුත් කඩල(හෙන ගහලා මදි)
@sue_mama
3 жыл бұрын
සිරාවට, ඒක නම් ඇත්ත බං. අපේ එවුන්ට ලැජ්ජ නෑ... 😔
@dileepaappuhamy4017
3 жыл бұрын
සුද්දා තමයි ලංකාව දියුණු කලෙ.තාම ලංකාවේ කෝච්චි යන්නෙ සුද්දා හදපූ රෙල් පාරෙ.
@ආරච්චි-ණ5බ
3 жыл бұрын
@@dileepaappuhamy4017 හකෝ 🤣
@ආරච්චි-ණ5බ
3 жыл бұрын
@@dileepaappuhamy4017 ammo ammo සුද්දාව වර්ණනා කරන cer 🤣🤣🙏🏻🙏🏻 උඹලට සුද්දගෙ වැරැද්දක් කියන්න බෑ🤣🤣.. වැරදි අහගෙන ඉන්න අමාරුයි නේද🤣🤣..
@ආරච්චි-ණ5බ
3 жыл бұрын
@@sue_mama sago 😍
@hashandharmathilaka4890
Жыл бұрын
ඇතෙක් විසින් පොළොවේ ගහලා මැරුවා කිව්වම හිතට දැනුණා මාරම සැනසීමක්.කාලකන්නියා.
@santhushkaradana1844
3 жыл бұрын
ඒ කලේ අපේ ස්වභාවික සම්පත්, බෞද්ධ සංස්කෘතිය සියල්ලම විනාශ කරන්න හදපු සුද්දට එක සම්පුර්නෙන්ම කරගන්න බැරි උනත්. වර්තමානයේ අපේ සංස්කෘතිය ඔක්කොම අපි විසින්ම විනාශය ලගට අරන් යාම ගාන මාරම දුකක් තමයි තියෙන්නේ සිංහලයෙක් විදියට 😔
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
රැකගමු
@keshanpawindu498
3 жыл бұрын
ඇත්තටම අලි කියන්නේ කොච්චර අහිංසක සත්තු ද? අපි කවුරුත් දන්නවා ඒගැන. ඔය පාපතරයට ඔහොම වෙලා මදි. ගොඩක් ස්තූතියි! අයියේ මේ වගේ විශ්මය දනවන තොරතුරු අපට ලබා දෙනවට...☺☺
@opsnews8324
3 жыл бұрын
ජේ.පී. ඉරේෂන් පවු ඉතින් ධර්මය පවතින බුද්ධිමතුන් සිටින රටක අධර්මිෂ්ඨකම හේතුවෙන් කර්ම රැස්කරගත් පුද්ගලයකු ලබන ආත්ම බවයන් තුලදී හෝ වේවා... බුද්ධිමතුන් සඳහා වන්නා වූ ධර්මය අසන්නට තේරුම් ගැනීමට පූණ්‍ය ශක්තිය වැඩි වේවා....🙏🙏🙏🙏
@UKS820
3 жыл бұрын
ගොඩක් එවුන් සුද්ද මේ රටේ තාම පාලනය කලා නම් හොදයි කියනෝ. ඒත් උන් මේ රටට හැමපැත්තෙන්ම කරපු විනාශය අප්‍රමානයි. මේ පාලන පැලැන්ති නිර්මානයටත් උන්ගේ පාලන කාලය වගකිව යුතුයි .
@devindadodanwala6325
3 жыл бұрын
Hodai thamai ai ape ewun Ali maruwe nadda?
@dsalahakoonalahakoon4790
3 жыл бұрын
Den Maranava suddage kale tah wada darmaya danna minissu sudda darmaya no dannava kiyamuko
@cdw9244
2 жыл бұрын
@Devinda Dodanwala හොදයි කියලා ඔප්පු කරන
@ashinthailangakoon3191
3 жыл бұрын
හොඳම වැඩේ....ඒ මිනිහට දැනුත් සත්තු මරන උන්ට ඔහොම හෙන වදින්න ඕනේ....පහුගිය අවුරුදු වල කීයක් නම් අලි ඇත්තු මැරුවද...උන්ගේ පරම්පරාවටම හෙනම වදින්න ඕනේ..කාලකණ්ණි උන්ට...
@lily-yg8pq
3 жыл бұрын
එයත් අලියෙක් වෙලා ආත්ම ගාණක් ඔහොම මැරෙනව ඇති දැන් 💔
@DuMInduHarshana
3 жыл бұрын
පිස්සුද අලියෙක් වෙන්න කොච්චර පින් කරන්න ඕනෙද...අනික දැන් අලි මරන එක තහනම් 😅😅අනේ මන්ද...🤭🤭
@nethminaashen6201
3 жыл бұрын
@@DuMInduHarshana ලංකාවේ විතරනේ
@UKS820
3 жыл бұрын
ඌ අපායෙ bn දැන්
@DuMInduHarshana
3 жыл бұрын
@@nethminaashen6201 අප්‍රිකාවෙ විතරයි තහනම් නැත්තෙ
@shiranirathnayake1484
3 жыл бұрын
කරන කලට පව් මිහිරිය මී සේ. ව්දීන කලට දුක් දැඩි වෙයි ගිනි සේ 🔥🔥🔥🔥🌞🌞
@Madhushani507
3 жыл бұрын
අද video එකත් නියමයි අයියේ මේ වගේ වටිනා තොරතුරු අපිට ලබා දෙන්නේ විශ්ම ලෝකය තමයි අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක
@amilalaknathalahakoon8505
3 жыл бұрын
කැමතිම සතා අලියා....ගොඩාක් වටින සතෙක් ලංකාවටත්....
@pathmamunasinha6270
2 жыл бұрын
1300 ta wediya marapu kenek innawa
@chaminduhasintha887
3 жыл бұрын
සොබාදහමට එරෙහිව වැඩ කරන්න හිතන්නවත් එපා 🙏
@avgchandrakumara3125
3 жыл бұрын
අහිංසකන්ගේ ජීවිත නැති කරපු පහර යා ගේ සොහොනට හෙන වැදිලා බිමට සමතලා වෙයන්
@chanakamaduranga5520
3 жыл бұрын
මමනම් කියන්නේ ලංකාව දියුණු වෙන්න ඕනෙ නෑ..දියුණු වෙන්න ඕනෙ ආකල්ප...හිතන විදිහ..☝️ ලංකාව දියුණු වෙන්න ගත්තොත් මුලින්ම අත තියන්නේ වනස්පතින්ට..මොකද අපේ උන්ගෙ ආකල්ප හොද නෑ..😔
@ashi4736
3 жыл бұрын
Sirawatama hode
@kaveeshhirusha3180
3 жыл бұрын
මේ ගැන ටිකක් අහලා තිබ්බ ට අද විශ්ම ලෝකය ගේ මේ video එකෙන් තමා හොඳටම විස්තර දැනගත්තේ , ගොඩාක් වැදගත් සුපිරි video එකක් අයියේ... ❤️💯🔥
@jayanthapathmasiri6928
3 жыл бұрын
අයියට තියෙන්නෙ සුපිරි කටහඬක් 2M කලින් live ඕනි 🤜🤛👍👊☝️🙂🤟👆😋🙂
@sirajcell3957
3 жыл бұрын
ඇත්තටම හරිම දුකයි කතාව ආපි නොදන්න දේ ගැන කියලා දුන්නා වටිනවා ඔබතුමාට දළඳා සමිදුන් පිහිට යි සැමදා සතුට පිරි නිරෝගිමත් සුබ දවසක් වේවා සුභ දවසක් වේවා ♥️දීර්ඝායු වේවා පරිස්සමින් ඉන්න
@deshanlakshitha9375
3 жыл бұрын
අයියෙ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ලඟදිම අරන් එන්නකෝ 👍😍
@පූර්ණ
3 жыл бұрын
ඊලගට හෙණ වදින්නේ අවුරුදු 73ක්ම අපෙ රට වනසන දේශපාළුවන්ගෙයි උන්ට කඩේ යන එවුන්ගෙයි සොහොන් වලට
@barbieprincess7581
3 жыл бұрын
Me suddage sohonata hena gahala madi.dukai😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢😢😢😢😢
@tikiribandathennakoon3028
3 жыл бұрын
Great video supir thank oyat 😍😍😍good luck අට ලෝ දහම කාටත් එකයි අපි යහපත් දේ අගයමු හොදේ ආනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞
@piyumalerandaka8562
3 жыл бұрын
රාජපක්ශ පවුලේ සොහොන් වලටත් වෙන්නේ ඔය දේම තමා.....විනාස දෙකක් උනාට...දෙකම මුදලින් තක්සේරු කල නොහැකි විනාස
@villagefoods7538
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@musha6197
3 жыл бұрын
😲😲😲😲
@GaneshfireworksSriLanka456
3 жыл бұрын
රාජපක්ෂ වරු නෙවෙයි බන් ඒ කාලේ ඉදන් අවුරුදු 73 ක් පුරාවට විනාශ කරපු හැම එකාටම ඔහොම වෙන්න ඕනේ
@bro6275
3 жыл бұрын
ඇයි මිනී මරැ ලපයගෙ සොහොනටත් වෙන්නෙ ඒක පකයෝ
@piyumalerandaka8562
3 жыл бұрын
@@bro6275 දාර බයියෙක්ට රිදිලා....ඔය බයි පොන්නයොන්ට රිදෙන්නම තමා ඕක දැම්මේ මම....බයියොන්ගේ තියන බෙලහීන කමට ආයෙම දුන්නා රාජපක්ශ හුත්තෙක්ට 😂😂....බෙරිහන් දෙන්නෙපා....දාර බයි පොන්නයෙක් කියලා පේනවා
@Saranga-fe2ks
4 ай бұрын
😢 අපේ ඒ කාලේ හිටපු නපුංසක මිනිස්සු නිසයි සුද්දෝ ඇවිත් මේ රටේ අහිංසක සත්තුන්ට මෙහෙම ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ...😢😢
@rasikaweerasinghe3788
3 жыл бұрын
😎 niyamai .......💕😎
@zonezone7254
3 жыл бұрын
G H k. Kuwait මමත් හරිම කැමති වැඩ සටහනක්.... ඒ වගේම අහගෙන ඉන්න ආසයි පැහැදිලි කටහඬ....... තේරුම් ගතහෑකියි...
@resh_r.r
3 жыл бұрын
Ohh....... Oya chanux bro wa pahukara..... 1.53 M 😍😍😍wishma lokaya thama හොදටම කරල තියෙන්නේ .... ❤️😎😎
@deepikakahandawala883
3 жыл бұрын
වැභි නැති හෙණම ගහපන් කාලකන්නි ඉරේෂන්ට 🙏
@samaanishaa2835
3 жыл бұрын
අදත් වැදගත් දේවල් ගොඩක් එක්ක වටිනා video එකක්....❤️❤️
@boomboxlk
3 жыл бұрын
නුවරඑළිය පැත්තෙත් සුද්දන්ගෙ බංගලාවක්. එකෙත් ඔය විදිහටම අකුණු ගහනවා කියලා නුවරඑළිය ගිය දවසක දැන ගත්තා.
@sachigirl128
3 жыл бұрын
හෙන ගහල මදි😑💔 Niyama video ekk aiyya♥️
@sujithsujith1800
2 жыл бұрын
මන් ඔය සුද්ද ඉන්න කාලේ හිටියනම් ඕකට මන් කියන්නෑ කරන දේ? ආදරෙයි විශ්ව ලෝකය 😘😘😘👨❤👨💞💞💜️💜️❤️❤️💛
@warupdate7756
3 жыл бұрын
හෝර්ටන් තැන්නෙ ඕක ගැන විස්තරේ තියනවා .. එහෙත් එහෙම අලි පන්සිය ගානක් මරලා දාලා ඔය වගෙම සුද්දෙක් ගෙ සොහොනට හෙණ වදිනවලු .... ඒ කෞතුකාගාරෙ එහෙම තියනවා ..ඒ තෝමස් රොජර් කියන නිලධාරියා.. නුවරඑලියේ ගෝල්ෆ් පිට්ටනියෙ ඒ සොහොන තියනවලුඉ ..thank you @විශ්ම ලෝකය අද තවත් එකක් දැන ගත්තා 💙🙁
@whitedevil1163
3 жыл бұрын
ඒත් දුක හෝර්ටන්තැන්නෙත් අලි මරපු එකාගෙ නම හෝර්ටන්තැන්නට දාපු එක😒
@user-kv2hf6he9i
3 жыл бұрын
අයියාගේ කට හඩයි කියලා දෙන විදිහටයි පුදුමයි ස්තූති
@rathnaweeramayadunna6593
3 жыл бұрын
සුද්දන්ගේ ජරාම ගතිය සතුන් දඩයම
@ddeshan8081
3 жыл бұрын
sinhalayage jarama gathiya thamange untama kelawana eka 😂😂😂
@dileepaappuhamy4017
3 жыл бұрын
දඩයම යනු විනොදාන්ෂයකි.
@shashikashewon2725
3 жыл бұрын
@@ddeshan8081 ambo
@cdw9244
2 жыл бұрын
@D Deshan ඒකටනම් ජාතිය අදාලනෑ ඒක මිනිස්සුන්ගෙ හැටි
@cdw9244
2 жыл бұрын
@Dileepa Appuhamy fuck that hobby if it cause an extensive loss of bio diversity in a particular region
@theekshanaroshan4015
3 жыл бұрын
අදත් හොඳ වැඩක්
@AsankaRajapaksha-n5e
3 жыл бұрын
කොන්ඩදෙනියේ හමුදුරුවො ගැනත් කාතවක් කරන්න 😌😌😌😌😌😌😌 අසයි
@zonegammer2245
3 жыл бұрын
මේ යන විදිහට රටට කරන දේවල්වලට නම් කවද හරි බැසිල්ගෙ සොහොනටත් හෙන ගහනවා සත්තයි 😂😂👍
@bahagyafrenando4483
2 жыл бұрын
Hapoo oyanam
@bahagyafrenando4483
2 жыл бұрын
Ou penawa.besilge vitharak neme ai anith aiyala mallila.thawa tika dawasak yaddi ape sohonak hadanawath bim agalak ithuru karane ne mun.
@statusking1950
3 жыл бұрын
අදත් සුපිරි video ake🥰. දීගටම යමු🤩. good night හැමොටම.🙏😁
@kmilsaod1925
3 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
@THEGEMER-e8q
3 жыл бұрын
මෙ දෙෂ පාලුවො හින්දා තමා රට තාමත් එක තැන් රටටත් කෙල වෙන්න යන්නෙ දැන් හොද නායකයෙක් ඔනි අපිට 🙂
@kaveeshhirusha3180
3 жыл бұрын
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් වීරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
@vihangavithanage6481
2 жыл бұрын
ඩිග්ද්පි
@vihangavithanage6481
2 жыл бұрын
ඩ්
@vihangavithanage6481
2 жыл бұрын
සීඉග්පුර්ව්
@vihangavithanage6481
2 жыл бұрын
ඔබ උඩරට
@laksiriekanayaka9353
3 жыл бұрын
මේදැන්ඉන්න විනාසකාරයන්ට වෙන්නෙත් ඔයටිකමයි
@imaofficial5680
3 жыл бұрын
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
@lily-yg8pq
3 жыл бұрын
නෑ ඔනෙ නෑ 😒💔 ඊට වැඩිය වැදගත් video එකක් කරන්න 😁😁😁💖
@pathummihiranga221
3 жыл бұрын
අඩේ මන් දැන් මාසෙක විතර ඉඳන් මෙ comment එක කියවන්නෙ sub වැඩිම 😂😂😂😂😂👍👍👍
@SKavishan
3 жыл бұрын
@@pathummihiranga221 මාත් බං 😂
@vihaga6651
3 жыл бұрын
Ou danna
@userexist_08
3 жыл бұрын
@@pathummihiranga221 ඔව්😂😂
@sudeerathennakoon
3 жыл бұрын
මිනිසා තරම් තිරිසන් වෙනත් සතෙකු ලොව නොමැත
@dewmiakarsha5582
3 жыл бұрын
Wedasatahana godaak lassanai ..eeth eitath wadaa ඉදිරිපත් karana කෙනාගේ පැහැදිලි katahada seratama wadaa lassanai ..jp.
@sasinapiyummal5767
3 жыл бұрын
හපෝ මූ මහා බ්‍රිතාන්‍යටම අපහාසයක් 😡 හෙනම වැදිලා සොහොන කැඩියන් 😆
@anukadimayura8355
3 жыл бұрын
ammo
@kumararohan6087
3 жыл бұрын
මහා බ්‍රිතාන්‍යයම ලෝකෙට හෙනයක්
@sadewnimsara5412
2 жыл бұрын
@@kumararohan6087 ඔව්
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
@@kumararohan6087 බ්‍රිතාන්‍යෙ ඉන්න රාජකීය පවුලට උන්ගෙ රටෙ මිනිස්සුන්වත් කැමති නැ බන් නාකී රැජින මලාම මිනිස්සු සතුටු වුනා
@narcissamalfoy3166
Жыл бұрын
@@කාවින්දවිජේසිංහbruh people were lining up for days to pay respect for the queen. Lmao get your facts straight
@Ashen_sudda
3 жыл бұрын
සෝම හමුදුරුවෝ ගැන වීඩීයෝ එකක් ගෙන් නෝකෝ අයියේ 🥺🙂
@HP-hu8rw
3 жыл бұрын
Ow....
@prabhacreations6970
3 жыл бұрын
සුද්දො ඉදිය නම් මීට වඩා හොදයි කියල කියන තමන්ගෙ ජාතිය ගැන හැගීමක් නැති අය බලන්නම ඕනෙ වීඩියෝ එකක් 🇱🇰😣
@vimukthikaweeshvara
3 жыл бұрын
ඒක නම් ඇත්ත
@chandieta8043
3 жыл бұрын
හරිම වෙිදනාවක් දැනුනා අපේ සමිපත පිට ජාතිකයෝ මිනාස කරා එදා මියගිය සියලුම සත්වයෝ සුගතියක ඇති දේවියන් කෝප නොවි ඉදිද හේන ගහනවා සොහෝනට ඒ පව්කාරයා අපායේ පැහි පැහි අැති ඔබ තුමාට තේරුවන් සරනයිි නොදන්නා දෙයක් දැනගැනිමට ලැබිම ස්තුති
@prabathdisanayake1986
3 жыл бұрын
ආදරෙයි විශ්ම 🌎...........💙
@KM-tq1jo
3 жыл бұрын
ඕකගෙ සොහොන ඩෝසර් කරපන් .කෑලි ටික මුහුවට දාපන්. ජඩ බල්ලො.කෝ අර සුද්දොන්ගෙ ගුනවයන ලංකාවෙ බල්ලො? සුද්දොන්ට ලංකාව බාර දෙන්න කියල කියන උන්?😂 ලංකාවෙ අලියෙක් කරඩුවක් වැඩම්මුවොත් ඒකට පුප පලාගෙන කෑගහන උන් නිදිද?😂
@kavishkau
3 жыл бұрын
Niyamai ayye Oka kalin ahala thibba Dan thama dana gaththe
@dimithuasanka7008
3 жыл бұрын
සුද්දා මැරිලත් තවම සොබාදහම ඉන්න දෙන්න නැහැ අයියා
@dileepaappuhamy4017
3 жыл бұрын
ඓ සොහොන් කොත ඉහළ හදපු හින්දයි හෙණ ගහන්නෙ .ඒකට විද්‍යාත්මක සිද්ධාන්තයක් තියෙනවා.හාමදුරු කෙනෙක්ගෙ සොහොන් කොත ඉහළ හැදුවත් හෙණ ගහයි.
@ravinduyasas2226
3 жыл бұрын
@@dileepaappuhamy4017 මෙන්න් ඉන්නවා නියම කලු සුද්දෙක් දැකලා නැති උන් බලාගන්න
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
@@ravinduyasas2226 නාකී පකයෙක් බන් ජාතකයක් නැ ඕකට 😂
@pasanravihansa504
3 жыл бұрын
අපේ 🐘 මෙච්චර මරපු ඒකාගෙ සොහොන මොන එහෙකට ද ආයෙ ආයෙ හදන්නේ... UK මහකොමසාරිස් කාර්යාලයටත් හෙන ගහලම යන්න ඕනි.
@MauraKumara-d4p
3 ай бұрын
සිහිවටනයක් ඉතිහසයෙ එකයි
@shortclips932
3 жыл бұрын
අදත් සුපිරී
@deshanlakshitha9375
3 жыл бұрын
Radium නිසා ජීවිතේ නැති වුනු Radium girls ල ගැනත් සුපිරි වීඩියෝ එකක් අරන් එන්න..🌌
@DilakshanaC
3 жыл бұрын
මරු video එක 🤩👀 මරු කටහඩ ආදරෙයි හැමදාමත් ❤️🔥
@aboutjets2062
3 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@sachinnz-j5q
3 жыл бұрын
අමුතුම කතාවක් Thnks Wishwayh 💖
@nilminifernando5548
3 жыл бұрын
ඉරේසන්ට වැහි නැති හෙණ වදිනව වගේම අපේ උතැමිම සමිපත වන අලි අැතැන්ට හින්දා කරන කැරැරැ නප්‍රරැ සිංහල කල්ල්‍ර ස්‍රද්දටද එසේම විය ය්‍රතැයි 💖🐘😘 අපට වඩා ලෝකය අයිති සතා සිව්‍රපාවට වග තේරැමි ගන්නෙ නැති මෝඩ හරක්ට දෙවියන් විසිමිම. නිසි දඩ්‍රවමි ලබා දේවි
@sachindilshanmadusanka
3 жыл бұрын
කියන්න දෙයක් නෑ අදත් මරු...
@darabro9267
3 жыл бұрын
ඉලගට හෙන ගහන්නෙ රාජපක්ෂ මිනි වලට එදාට විඩියො එකක් ඔන කොල්ලො👍
@sue_mama
3 жыл бұрын
ඔය පරම්පරාවෙම, ගැවිච්ච එවුන්ගෙයි මිනීවලට හෙන ගහනවා අනිවා... මෙ රටට කරපු අපරාදේට 。◕‿◕。
@darabro9267
3 жыл бұрын
@@sue_mamaඅනිවා
@dinuklakshan4990
3 жыл бұрын
ඔය කතාව ඇත්ත ඔය සොහොන තියෙන්නේ කතරගම බුත්තල් පාරේ ගල්ගේ දේවාලේ පිටිපැත්තේ.තාමත් හෙන ගහනවා ඔකට
@buddhidilshan7418
3 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ ඵකක්....❤❤❤❤
@charith2636
3 жыл бұрын
අයියේ හොල්මන් වීඩියෝ එකක් ඕනේ 😃😃😃 විශ්ම ලෝකයට ආදරෙයි 😍😍👍👍👍👍❤️❤️❤️
@collection7663
3 жыл бұрын
Ow bn.
@deshanlakshitha9375
3 жыл бұрын
මාරම වීඩියෝ එක...👍
@sasirunima3
3 жыл бұрын
මෙහෙම ඇතුන් අලි මරපු උන් තමා දැන් හීලැ අලි ඇත් හිංසන ගැන කියෝ ගෙන එන්නෙ.
@yasasediriweera8281
3 жыл бұрын
ගොඩක් වෙලා තියෙන්නේ දැන් නම් එ සත්තුන්ගේ ජීවත් වෙන නිජබ්ම් පරිසර වලට ම්නිස්සු ගිහින් ජනාවාස හදාගෙන ඉතින් ගැටුම් තමයි..අනිත් දෙ කිසිම සංගනනයක් නැහැ අලි ඇතුන් පිලිබදව වනාන්තර වල..දැන් හීලැ අලි ඇතුන් අඩුවෙගෙන යන්නේ
@SecretsofAstronomy
3 жыл бұрын
Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁 තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁
@statusking1950
3 жыл бұрын
කො විෂ්ව ලොකයට ආදරය කරන අය🥰🥰❤️❤️😘😁😊🙏🙏 මම ඔයාට ගොඩක් ආදරෙයි.❤️🥰❤️🥰🥰
@a.d.indikakumara6769
3 жыл бұрын
Thanx vishma lokaya👍👍👍
@sajithbuddika8322
3 жыл бұрын
සුද්දෝ මේ රටට කරපු යහපත් දේවල් වලට වඩා වැඩියෙන් ම තියෙන්නේ අයහපත් දේවල් ...ඌව වෙල්ලස්සේ කී දාහක් අසරණ මිනිසුන් කඩු ගෑවාද? අද ලෝකෙට පෙනෙන්න මානව හිමිකම් කතා කලාට....
@s.d.a.d.r8538
3 жыл бұрын
සිංහල බවුද්ද අය දෙමළ අය කොච්චර මැරැවද (1983) කලු ජූලියේදී...සිංහල අය මැරැවද (1988-1989) කාලයේදී....කීදෙනෙක් අතුරැදහන් ද....පාස්කු ඉරිදා ප්‍ර්හාරය කොච්චර මිනිසුන් ප්‍රමාණයක් මරාදමා තියෙනවා ද....ඇයි ඒවා උනෙත් සුද්දාගේ කාලයේ ද....😡😡😡🤬🤬🤬
@cdw9244
2 жыл бұрын
@ඔය උඩ එකාට reply දාල තියෙන මොලේ මීයො කාපු මල් පොන්නයාට (internet එකෙන් log වෙන හින්දා reply කරන එකාගෙ නම mention වෙන්නෑ) හුත්තිගෙ පුතෝ අහගනින් ,ඉතිහාසෙ නොවූ විරූ විදිහට ලන්කාවෙ ආගම්,ජාති ප්‍රශ්න පටන් ගත්තෙ බ්‍රිතාන්‍යයේ පක්කු 1833දි කෝල්බෲක් ව්‍යවස්තාවෙන් වාර්ගික නියෝජනය හදුන්වලා දුන්නට පස්සෙ පලයන් ගිහින් ඉගෙන ගෙන වර .සින්හල බවුද්ධ මිනිස්සුන්ට බ්‍රිතාන්‍යය පාලන සමයෙදි අකටයුතුකම් කරලා උන්ව නොමග යැව්වෙත් බ්‍රිතාන්‍යයෝ
@chamillakmal878
3 жыл бұрын
ලස්සනයි ඔබගෙ විදහා දැක්ම..........❤️💕💕
@himasha6270
3 жыл бұрын
විශ්ම ලෝකය ගේ මේ වගේ videos දැක්කම අපේ රට ගැන අපේ සිංහල ජාතිය ගැන ඇත්තටම ඇති වෙන්නේ පුදුම ආදරයක් ඒ වගේම ආඩම්බරයක්❤️
@nipunaranjitha6443
3 жыл бұрын
පුලුවන් නම් සුද්දන්ගෙන් අපෙ රටට උන විනාශය ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න ❤ මොකද උන් මෙහෙමට ආවෙ ලංකාව දියුණු කරල දිව්‍යලෝකයක් කරන්න කියල හිතන් ඉන්න සුද්දගෙ ජාන ප්‍රමුඛ වෙලා සිංහල ජාන නිලීන උන සෙට් එකකුත් ඉන්නවා මෙහෙ 😄😂
@ආරච්චි-ණ5බ
3 жыл бұрын
සහතික ඇත්ත මචන් 👏👏.... ඔන්න දැන් බලන්න සමහර කළු සුද්දෝ tiper වෙලා ඒ ඉ ඇ... ලංකාවෙ ඉන්න සුදු හරක් 😂😂.. උන්ට හැමිනියන්
@nipunaranjitha6443
3 жыл бұрын
@@ආරච්චි-ණ5බ මං දැක්ක මේකෙත් එකෙක් දෙන්නෙක් ඉන්නවා 😄 තව ටිකකින් එයි උබ ඔය පාවිච්චි කරන ෆෝන් එකත් සුද්දා තමා හැදුවෙ කියාගෙන 😂😂
@ආරච්චි-ණ5බ
3 жыл бұрын
@@nipunaranjitha6443 හම්මෝ 🤣.. හරියටම හරි ඕක මීට කලින් එකෙක් කිව්වා🤣 බන්...
@nipunaranjitha6443
3 жыл бұрын
@Lonely Shadow උන්ගෙ සංස්කෘතිය සම්පූර්ණ වෙනස්. ඒ නිසා උන්ට අපෙ සංස්කෘතිය අනුගමනය කරන්න කිසිම ඕන කමක් නෑ. අනික ඉස්සර සිංහල සමාජයෙ ලිංගිකත්වය කියන්නෙ ගොඩක් opening දෙයක් කියන්න සාධක තියනවද
@nipunaranjitha6443
3 жыл бұрын
@Lonely Shadow ගනිකා ව්‍යාපාර තිබ්බට ඒවා ගොඩක් පරිහරණය වෙලා තියෙන්නෙ සමාජෙ ඉහල තලයෙ උන්ගෙන්. අනික බන් පාරෙ ඕනම දෙයක් කරන්න ලැජ්ජා වෙන්න ඕන නැති බටහිර රටවල් දිහා පොඩ්ඩක් බලපන්කො. ඒ ගොඩක් රටවල් වල ස්ත්‍රී දූෂණ රේට් එක අපෙ රටට වඩා වැඩී. ඉතින් මොකද්ද බන් ඒ ලිංගික නිදහසෙන් තියන ප්‍රයෝජනය
@sandusathsara4370
3 жыл бұрын
First Comment First View First 👍 like
@blackpnk9782
3 жыл бұрын
I'm 1st comment
@sagarbangla8555
3 жыл бұрын
ගොඩක් වටිනා video එක්ක thanks 🙏❤❤❤❤
@h.p.h.u0299
3 жыл бұрын
මම හිතන් හිටියේ, සුද්දො ලංකාවේ අපි ගැන දුකට ලංකාවට වෙලා රේල් පාරවල් හද හද හිටියා විතරයි කියල,එහෙමනෙ මෙහෙ අය කියන්නේ......නේද ???? 😏😏😏😏😏
@ආරච්චි-ණ5බ
3 жыл бұрын
🤣🤣.. Attac 🤣👍🏻
@pasindudissanayake8898
3 жыл бұрын
😂😂😂
@thineththathsara8894
Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වුනා අයියේ
@ruu-og6jd
3 жыл бұрын
නියමයි 😍
@Dkdula
3 ай бұрын
මගේ රටට ඒ කාලේ ඉඳලම මේ වාගේ අපරාධ කරපු සියලූම ඒවුන්ට සොහොන් වලටත් එක්ක හෙන වැදියං...
@motivationalsp2011
3 жыл бұрын
කවද හරි දවසක මේ රට කාපු දේශපාලුවොන්ගෙ වලවල් වලටත් හෙන ගහනව සත්තයි......👌👌👌👌
@wh2314
3 жыл бұрын
ගහන්න ඔනී චන්දේ දුන්න අයට අපි දුක් විදින්නේ චන්දදායකයා නිසා උන්ට ගහන්න ඔනී රට කාපු උන් දැන දැනත් මුනු චන්දේ දෙන්න චන්ද දායකයා තොත්ත නෑ නේ
@tektok6630
3 жыл бұрын
කුරුල්ලො 😢👍
@abhishekridmal1263
3 жыл бұрын
2M එනකොට ලයිව් එන්න ඕන හරිද
@collection7663
3 жыл бұрын
Enne ne bn me aiya .
@malishanirmal4517
3 жыл бұрын
සුපිරි video එක
@sasiruchamudithamusic
3 жыл бұрын
රට විකුනලා කන උන්ටත් මෙහෙම්ම වේවා 🙏😪💔
@naveensaumya7788
3 жыл бұрын
Maara dukai..tnx aiye
@vihangapanailu314
3 жыл бұрын
හැබැයි අයියේ ඔය සුද්දො කරපු නරක දේවල් හැරෙන්න ඔවුන් අපේ රටට ගෙනාපු තේ,රබර්,පොල්, කියන දේවල් වගේ ඒවයින් අපේ රට ගොඩක් දුවුනු උනා......අපේ රටට විදේශ විනිමය ලැබුනා.....ඒත් අපේ රටේ තේ,කොපි වගේ වතු වගාවන් කරන්ම ගත්තට පස්සෙ අපේ රටට විදේශ විනිමය ගොඩක් ලැබුන...... ඒත් ඔවුන් මෙරටට ගෙනාම වැරදි සංස්කෘතිය වැරදී.....මොකද අපේ රටේ තිබුනු ශ්‍රේශ්ට බුදු දහම අදහමට ගෞරව කරපු අයව වැරදි මිත්‍යාවන් වලට යොමු කලා......😒 හැබැයි අපේ රජවරූ අපස්සෙ පත්වුනු පාලකයෝ ඒ ගෙනාපු වැදගත් දේවල් පමනක් ඇරන් අවැදගත් දේවල් ප්‍රශික්ශේප කලානම් අද මේ රට කොච්චරද වටිනව කියල නිම කරන්න බෑ......ඒ අපේ රටේ🇱🇰🇱🇰 තියන මේ වටිනා සම්පත් වෙන කොහෙවත් නෑ.....අවාසනාවකට අපේ රටට විතර තියෙන්නෙ ඕනි ගොඩාක් දේවල් සුද්ද ඇරන් ගිහින් 😔💔 ඒ අතිබ් පුන්චි අපිට රැකගන්න ඉතුරු වෙලා තියෙන්නෙ හුගක්ම පොඩි ප්‍රමානයක්.....ඒත් අද මිනිස්සු ඒවත් විනාශ කරන්න පටන් ඇරන් 😔🇱🇰💔......අනේ අපි පුලුවන් තරම් අපේ දේවල් රකින්න කැපවෙමු......මොකද අපි වගේ ගොඩක් ලමයි මේ වටින සම්පත් දැකලාවත් නෑ😔😔💔💔💔💔 අපි පුලුවන් තරම් අපේ රටේ සම්පත් සුරකිමු🙂💖 බුදු සරණයි හැමෝටම🙏🙏🙏🇱🇰💖😔💔
@KAvi_YA666
3 жыл бұрын
Aniwaryenma. Obatath budu saranai.
@whitedevil1163
3 жыл бұрын
මල්ලි සුද්ද ඔය කරපු දේවල් කලේ ඇයි කියල බලන්න.උන්ට උන්ගෙ රටේ හදාගන්න පුලුවන් නම් මෙහෙ ඕව කරන් නෑ.අනික උන් ගෙනාපු සංස්කෘතික විතරද වැරදි.පොඩ්ඩක් හොයන්න.බුදු සරනයි
@vihangapanailu314
2 жыл бұрын
@@whitedevil1163 ඖ අයියේ ....ඔයාටත් බුදු සරණයි 💖💖
@chathrejayakody170
2 жыл бұрын
මට වයස අවුරුදු 13යි. ඉස්සර හිටපු කොරියානු සිංගප්පූරු ජපන් නායකවරු කිව්‍වේ අපි මේ රට ලංකාවක් කරනවා කියලා. එද හාල් ඇටයක්වත් කන්න තිබ්‍බ නැති චීනය කොරියාව ජපානය අද ලෝක බලවතුන් වෙලා. ඉස්සර ඒ රටේ හිටපු මිනිසුන්ට ඇඳුමක්වත් ගන්න පවා සල්ලි තිබුනේ නෑ. දැන් මෙහේ ඉන්න පාලකයෝ කියන්නේ ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. අපේ ජාතික ගීයේ තියෙනවා ලංකාවේ සම්‍පත් ටික. “ ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා” දැන් මන්නාරමෙනුත් තෙල් හම්‍බවෙනවා. ඒත් අපි මේවයින් කිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ. ඇමරිකාව, චීනය, ඉන්දියාව මේ වෙනකොට බලං ඉන්නේ ලංකාව ගන්න කං. අපිට අපේ මාතෘ භූමියේ වටිනාකම දන්නේ නැති වුනාට එයාලටයි ලංකාවේ වටිනාකම ගැන තමා තේරෙන්නේ. අවුරුදු 70ක් තිස්සේ මේ රට “ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් “ කියලයි සටහන් ෙවන්නේ. අතීතයේ තිබ්‍බ සිංහල ජාතිය කියන්නේ ලොකේ ත්බ්‍බ ශ්‍රෙෂ්ඨ ජාතියක්. අද ඇමරිකාව යුරෝපය වගේ රටවල් උත්සහ කරන්නේ ලංකාව දියුණු රටක් නොකරන්න. මොකද එයාලා බයයි අනාගතයේදි ලංකාවයි රුසියාවයි චීනයයි එකතු වෙලා ලෝකයට ගේමක් ගහයි කියලා ( එකඟ නොවෙන්න පුළුවන් ). අයියා/මල්ලි කිව්‍වා වගේ මේ රටේ තියෙන සම්‍පත් පරිස්සම් කරලා මේ රට දියුණු කරන්න ඔනේ. ඔයාටත් බුදු සරණයි!
9:06
ලොව වැඩිම ආරක්ෂාවක් ලබාදුන් සුවිශේෂී සතුන් 08ක් | 8 Most Protected Animals in the World
Wishma Lokaya
Рет қаралды 127 М.
10:53
ආක්‍රමණිකයන් දෙදෙනෙකු පරදා ලක්දිව ආරක්ෂා කළ දඹදෙණියේ වීර සෙන්පතියා | රණශුර දෙවන පරාක්‍රමබාහු රජතුමා
Wishma Lokaya
Рет қаралды 91 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 3,5 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 189 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,2 МЛН
00:15
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
Horror Skunx 2
Рет қаралды 19 МЛН
11:07
පාලකයන්ට අසුභ බව කියන අලි කුලප්පු ගැන අමුතු තොරතුරු 8 ක් | Kandy Perahera Festival 1959
Wishma Lokaya
Рет қаралды 336 М.
13:20
ටිකිරි කුමරු පෘතුගීසීන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු මුල්ලේරියා සටන | Story of Battle of Mulleriyawa
Wishma Lokaya
Рет қаралды 56 М.
12:26
කැළඹුනාම රටම අවුල් වෙන බෙංගාල බොක්ක ගැන පුදුම දේවල් 8ක් | Things You Don't Know About Bay of Bengal
Wishma Lokaya
Рет қаралды 206 М.
9:12
ලෝකය හමුවේ දණින් වැටී සිටි ජපානය නැගිට්ට වූ බුදු බණ පදය | Beginning of a Beautiful Friendship Japan
Wishma Lokaya
Рет қаралды 369 М.
3:29
කතානායක සහ පට්ටම | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 4,2 М.
14:48
කපිතාන්වරුට ශාපයක් වුණු අභිරහස් නෞකාව | The mystery of Marry Celeste
Wishma Lokaya
Рет қаралды 368 М.
8:55
බොන්න වතුර නැතුව මිහිපිටින් වදවී ගිය මැමත් සතුන්ගේ කතාව | The story of Mammoth who became extinct
Wishma Lokaya
Рет қаралды 161 М.
10:11
ගේන්න කතානායක විශ්වාසභංගේ!-වසන්ත මාධ්‍යට ගැම්මට කියයි.අනික් ඒවා ගැන අහද්දීත් සජබට සැර කතාවක්
The Life Traveler
Рет қаралды 4,8 М.
10:11
චීනය හදපු මේ මහා වේල්ල නිසා පෘථිවිය කැරකෙන වේගය පවා වෙනස් වුණා | World's largest power station
Wishma Lokaya
Рет қаралды 289 М.
10:33
සොලීන් කණ්ඩුලගේ ඇගට උණු කල යකඩ වක් කරා - ඒත් කණ්ඩුල ද්වාරය සුණු විසුණු කළා | Story Of Kandula Tusker
Wishma Lokaya
Рет қаралды 491 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 3,5 МЛН