ආක්‍රමණිකයන් දෙදෙනෙකු පරදා ලක්දිව ආරක්ෂා කළ දඹදෙණියේ වීර සෙන්පතියා | රණශුර දෙවන පරාක්‍රමබාහු රජතුමා

  Рет қаралды 93,033

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 428
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
අපිට බෞද්ධ කියලා කියන්න රටක් ඉතිරි කලෙ ඒ උත්තමයෝ තමා..... ස්තුතියි මල්ලි ......ඔයා ලොකු සමාජ වගකීමක් ඉටු කරන්නේ .....තෙරුවන් සරණයි !
@calmdown657
@calmdown657 2 жыл бұрын
සත්තකින්ම ඔව්... 👌💖
@V.G.PUBG.MOBAILE.OFFICIAL
@V.G.PUBG.MOBAILE.OFFICIAL 2 жыл бұрын
💐
@motivation7343
@motivation7343 2 жыл бұрын
ඒකනම් ඇත්ත 🙏
@BEC-dl4rn
@BEC-dl4rn 2 жыл бұрын
බෞද්ධ කියන්නෙ රටක්ද බූරුවෝ 😂🔫
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
උබ වගේ අපතයින්ට මේක බෞද්ධ රටක් කියන එක අවුල් තමා...
@YashHere42
@YashHere42 2 жыл бұрын
කවියෙක් , උගතෙක් , රණශූරයෙක් , නියම රජෙක්.... ii වන පැරකුම් රජතුමා ❤
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
නැම්බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමා. නියමයි අයියෙ, O/L වලට වැදගත් රජතුමෙක් 🇱🇰♥️
@SLgamingLEADER5336
@SLgamingLEADER5336 2 жыл бұрын
O/L වලට අනිවාරෙන් එනවා
@Raveenathulhara..456
@Raveenathulhara..456 2 жыл бұрын
nambabara kiwwe wijayabahu rajathumata
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
මෙයාටත් එහෙම ගෞරව නාමයක් දීල තියනව මම අහල තියන විදට.
@KelanAmnel
@KelanAmnel Жыл бұрын
@@Raveenathulhara..456 neh 2 wana parakumt kiwe siri perkum eke thiyenne eyge kthw
@naveenlp7006
@naveenlp7006 Жыл бұрын
​@@deshanlakshitha7694නැම්බඹර කියන්නේ දෙවන පරාක්‍රමබාහු රඡුගේ පෙලපත් නාමය
@nadun19
@nadun19 2 жыл бұрын
අපේ ඉතිහාස කතා අහද්දි අපිටත් ලොකු ගැම්මක් දැනෙනව 😍❤️🔥
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Hirushankalhara84
@Hirushankalhara84 2 жыл бұрын
Eka nm ඇත්ත
@nanapiyasa8586
@nanapiyasa8586 2 жыл бұрын
ඒක ඇත්ත
@he9066
@he9066 2 жыл бұрын
@@thilinaedirisinghe6155 ඒ කිව්වේ ඉතිහාසය ගැන වර්තමානය ගැන නෙමෙයි සැලකිල්ලෙන් බලන්න😁
@farcialguy1992
@farcialguy1992 2 жыл бұрын
Ehema ahaddi gammak danenawa. Eee athithaya. Api eewagen igena gena anagathe hada ganna one.. athithaya gana hamathissema kiyawanne nathuwa. Ekanisane lankawata mehema wela thiyenne
@thiwankaamarasinghe5737
@thiwankaamarasinghe5737 2 жыл бұрын
දැනට කොහොම උනත් අපිට තිබ්බෙ වටින ඉතිහාසයක්. අපේ ඉතිහාස කතා අහද්දි අපිටත් ලොකු ගැම්මක් දැනෙනවා. දැන් කාලෙ තාක්ෂණයි ,ඒ කාලේ තාක්ෂණයි බලපුවාම ඒ කාලෙ ඉතාමත් වටිනවා. අපේ රටේ විශිෂ්ටතම අතීතය අපේ රටේ වීර රජවරුන්ගේ තොරතුරු ගේනවාට ස්තූතියි විශ්ම ලෝකය අයියා. අයියට පින් සිද්ද වෙන්න ඕනි අපේ මේ හෙලදිවේ අභිමානය ලෝකයට විදහාපාන්න උදව් කරනවාට. Thank you so much Wishma Lokaya..........................................
@sunilumagiliyage1088
@sunilumagiliyage1088 2 жыл бұрын
අතීත සිංහල නායකයින්ට මාගේ උත්තමාචාරය. මෙවගේ ශ්‍රේෂ්ට නායකයින් නැවතත් මේ පිං බිමේ පහල වේවා!
@minuka5837
@minuka5837 2 жыл бұрын
අයියගේ කටහඩ නම් මාර ලස්සනයි .ඒ කට හඩයි ඒ කතාවයි එක් වුණා ම මාර ලස්සනයි .අපිට ගෙන මෙ දැනුමට විශ්ම ලෝකයට thank you .ඉතිහාසය විෂයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ .
@arnoldalois123
@arnoldalois123 2 жыл бұрын
ඔව්
@thenukadiniruwan2758
@thenukadiniruwan2758 2 жыл бұрын
@@arnoldalois123 Hodi ayya
@shiran7403
@shiran7403 2 жыл бұрын
ලංකාවෙ ඉතිහාසෙ ගැන තව වීඩියෝ ඕනි එහෙම බලාපොරොත්තු වෙන්න පුලුවන් *විශ්ම ලෝකයෙන් පමණි* 💯
@ChathuAndDul
@ChathuAndDul 2 жыл бұрын
අයියට පින් සිද්ද වෙන්න ඔනි අපේ මේ හෙලදිවේ අබිමානයා ලොක්‍යට විදහාපාන්න උදව කරනවාට.යක්කයන්ට ජය
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
යක්කයන්ට මොකටද ජය.
@sandeepanilhara5698
@sandeepanilhara5698 2 жыл бұрын
@@Nisansalasewwandi128 හුකාපන් තෝ පල අනුන්ගේ දේවල් ගැන කතා කරන්න නැතිව
@prabathdisanayake1986
@prabathdisanayake1986 2 жыл бұрын
අපේ රටේ විශිෂ්ටතම අතීතය.....................🌎❤️
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 2 жыл бұрын
පාසල් දිවියේ ඉතිහාසය විෂයටවත් නොලැබුනු දැනුමක් අදත් ලැබුනා,ඔබට බොහොමත්ම ස්තූතියි 🙏 ❤ විශ්මලෝකය
@sudeerathennakoon
@sudeerathennakoon 2 жыл бұрын
අපේ රටේ වීර රජවරුන්ගේ තොරතුරු ගේනවාට ස්තූතියි විශ්ම අයියා.විශ්ම අයියගෙන් රිප්ලයි එකක් ගන්නවා කියන්නේ ගලෙන් පට්ටයක් ගන්නවා වගේ වැඩක්.😁
@nethuuu7412
@nethuuu7412 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මට මේ දෙක මතක තියාගන්න අමාරුවෙන් හිටියේ මේක බැලුම පස්සේ හරියටම මතකයි ගොඩක් ස්තුතියි ඔයාලට මේ කරන වැඩේම ඉගෙනගන්න කෙනෙකුට ගොඩක් වටිනවා ඒ පිනම ඇති 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@youtubeuser6810
@youtubeuser6810 2 жыл бұрын
දැන් කාලෙ තාක්ෂණයය් ,ඒ කාලේ තාක්ෂණයය් බලපුවාම ඒ කාලෙ ඉතාමත් වටිනවා
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
ෂා හරිම ලස්සන විස්තරයක් නියමයි👌👌👌👌👌 මරේ මරු ඈ...... 👍👍👍👍 විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි...... 🙏🙏🙏🙏🙏
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් දැනුවත් උනා.මෙවර උසස්පෙළට මුහුන දෙන සියලුම දෙනාටමත් බොහොම වැදගත් දේවල් මේ video එකෙන් ලැබෙනවා🇱🇰❤😊
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
ලංකාවේ ඒ ඉතිහාසය ගැන අහද්දි මාර ගාම්භීර බවක් දැනෙන්නේ , විශ්ම ලෝකය ගේ මේ video මාර වැදගත් , සුපිරි video එකක් අයියේ.... 😍❤️🔥
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
ඒ කාලේ වීර එඩිතර සිoහලයින් හිටපු එක ශ්‍රි ලoකිකයෙකු විදියට අබිමානයක් ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bhagyakirillawala27
@bhagyakirillawala27 2 жыл бұрын
අපි දඹදෙණියේ...හැමෝටම ආරාධනා කරනවා ඇවිත් දඹදෙණිය මාළිඟා ගල නරඹන්න කියලා
@ayeshnilan2578
@ayeshnilan2578 2 жыл бұрын
දබදෙනියෙ අපි 💪❤️❤️
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
දෙවන පරාක්‍රම හාහු නම් පට්ට රජෙක් තමා සුපිරි අයියා❤️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ඔය යුගවල යුධ ශක්තිය වගේම ආර්ථික ශක්තිය නිසාත් අපි ලෝකයේ ඉදිරියෙන්ම හිටියා අපනයනය අතින්. කුරුදු ප්‍රධාන වශයෙන්ම, පොල්, කුලුබඩු , යකඩ , වානේ, ලෝකයේ වටිනාම මැනික් , මුතු, ඇත්දල කැටයම්, ලෝකේ ලොකූම නැව්, ලෝකයේ හොදම වරායන් තිබුන ආර්ථික අතින් සේද මාවතේ දැවැන්තයෙක්. රට රැකගත් රනකාමී බව වගේම ආර්ථිකය ගැනත් අපි ආඩම්බර විය යුතුමයි අතීතයේ හොදම වෙලදාම් කල රටක් විධියට. අතීතයේ අපේ රටේනම සිංහලේ නම් විය. සිංහල නැව් තමයි ලොකූම නැව් විධියට චීනෙට කුලුබඩු ගෙනියන්නෙ කියලා චීන ඉතිහාසයේ පවා උගන්වනවා අදටත්,
@mr.Bobby585
@mr.Bobby585 Жыл бұрын
එදා ඒ මිනිස්සු ජිවිත පුදකරලා අනාගතේ වෙනුවෙන් අපේ රට බේරගත්තේ දැන් ඉන්න පාලකයෝ රට විකුනන්න දන්නවා වෙන රටවල් වලට දෙකට නැමෙන්න දන්නවා මේ රට විනාස කරනවා පොඩි මිනිහගේ ඉදලා මහ එකා වෙනකන් ඉතිං කොහොමද රට ගැන හැගීමක් තියන උන් රට රකින්න ඉස්සරහට එන්නේ කවුරු වෙනුවෙන් රට රකින්නද කුහකයෝ වෙනුවෙන් රට රකින්නද කියලා හිතෙනවා තමන්ගේ රට උතුම් තමන්ගේ ආගම ජාතිය උතුම් කියලා හිතපු මිනිස් සංහාරයක් කරා කියපු හිට්ලර් වගේ මනුස්සු තමන්ගේ රට උඩින් තියන්න ගහපු ගේමට එකෙන්ම respect ලෝක බලවත්තු එකෙක්වත් සත 5කට මායිම් කරන්නේ නැතුව ලෝකෙටම තමන්ගේ බලේ පෙන්නන putin උතුරු කොරියාවේ kim jon un ඒ වගේ ඊටත් වැඩිය හොද නායකයෝ ඉන්න තිබුණු රටක් අපේ උන්ම අපේ රට විනාස කරනවා තමන්ගේ බඩගොස්තරේ වෙනුවෙන් කොහොමද මේ දේවල් බලන් ඉන්නේ කියලා හිතෙනවා වෙලාවකට අරගල කරන්න ඕනේ බුද්ධිමත්ව එදා ඒ කරපු වැඩෙන් අද ප්‍රයෝජනයක් වෙලා නෑ වෙනත් වැඩකට තරුණ බලය පෙන්නුවානම් තව ටිකක් රටට වැඩදායි දෙයක් කරන්න තිබ්බා නායකයා මරු උන සැනින් රටේ වංචා දුෂණ නැතිවෙන්නේ නෑනේ ඒක පටන්ගන්න ඕනේ තමන්ගෙන් එතකොට වැඩේ සාර්ථකයි ඊට පස්සේ අනිත් දේවල් වෙනස් කරන්න පුළුවන්
@resh_r.r
@resh_r.r 2 жыл бұрын
ගොඩක් කැමති මාතෘකාවක් අයියේ.....😍👊 අපේ රටේ ඉතිහාසය ගැන කතාකරන එක හොදයි වර්තමාන පාලනය ගැන කතාකරනවට වඩා.....👊💙
@Minecraftshorts35
@Minecraftshorts35 2 жыл бұрын
රට ගැන දැන් කතා වෙන දේවල් එක්ක මේ වෙලාවේ මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා... thanks විශ්ම ලෝකය ❤
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
දැක්කනෙ, යුද්ධයෙන් පරාජය කල නොහැකි සිංහලයන්ව එලාරගෙ කාලෙ ඉදන්ම කපටි ක්‍රම වලින් බෙදලා වෙන් කරන්න තමයි හැදුවෙ අද වෙනකම්ම.. අදටත් බෙදෙන්න තියෙන හැම අතින්ම බෙදිලා..
@dhanushkamadusanka2305
@dhanushkamadusanka2305 2 жыл бұрын
ඉතිහාසයේ වැඩියෙන්ම අහන්න නොලැබුනත් නියම රජ කෙනෙක් තමා දෙවන පරාක්‍රමබාහු රජු.
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
එදත් අදත් හෙටත් ඉන්දියාව තමයි ලංකාවෙ සංස්කෘතියම ආක්‍රමණිකයා ලංකාවෙ අධ්‍යාත්මික කලාපයක් මෙන්ම ලංකාවෙ ප්‍රධාන අධ්‍යාපන කෙන්ද්‍රයක් වුන සිතුල්පව්ව ප්‍රමුක අද කැලෙන් වැසුණු යාල ප්‍රදෙශයට දකුණු,උතුරු ඉන්දියානු රාජධානි වලින් ඉතා සුක්ෂමව එල්ල වුන ප්‍රහාරය ගැන සොයා ඉදිරිපත් කරන්න
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
අනිවාර්යයෙන්
@shiromijayasekara3188
@shiromijayasekara3188 2 жыл бұрын
eka aththa
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ දෙවෙනි රැජිනිය වන සීවලී රැජිනිය සහ තුන්වෙනි රැජිනිය වන චට්ටගහක ජන්තු රැජිනිය ගැනත් මේවගේ video එකක් කරන්න 😊
@dhammikaabandara7285
@dhammikaabandara7285 2 жыл бұрын
Chattagahaka Janthu kiyanna rajinak newei raja kenek. Chththagahak Janthu kiyana kenage bisawage nama "Sangha". Aya thamai pera siti paalakaya wana Soththisena mara damala Janthu hata rajakama dunne. Mama hithanna net eketh me gana waradi thorathrak thiyenne.
@ayeshnilan2578
@ayeshnilan2578 2 жыл бұрын
කව්සිලුමින වන් සිරිපැරකුම්බා,රාජපහස ලද දබදෙනිය❤️
@statusking1950
@statusking1950 2 жыл бұрын
ඉස්කොලෙන් කියලා ඩුන්න ඔක්කොම මතක් වුනා.♥️ thank you අයියා.❤️❤️
@kavishkakeshan735
@kavishkakeshan735 2 жыл бұрын
විනාඩි 4 කමෙන්ට් 50 විව්ස් 550 ♥️♥️ සාර්ථකත්වය කියන්නෙ මේකට♥️♥️
@DasunNadeema
@DasunNadeema 2 жыл бұрын
අයියගේ කටහඩ මාර ලස්සනයි. 😘
@harshanathilanka5532
@harshanathilanka5532 2 жыл бұрын
අනේ මේ වගේ සටන් වල විඩියො දාන්න දිගටම සෙනාවල පිරිස් ගානයි ඔක්කොම ඇග හිරිවැටෙනවා එච්චර සෙනා අපිට හිටියා කියලා අහද්දිත්😍🤟
@vinindudilaksha8107
@vinindudilaksha8107 2 жыл бұрын
පන්ඩුකාභය රජ කතාවත් විස්තර එක්ක වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නකො.ඒකත් ගොඩක් ප්‍රසිද්ධ ,ඒත් ටිකක් අපැහැදිලි කතාවක්.Good luck.
@knowledgeandeducation1401
@knowledgeandeducation1401 2 жыл бұрын
ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා නොමසුරුව බෙදා දෙන දැනුම් සම්භාරය ගැන
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
සරසවිය බැලුමසෙක්නි -වෙත්වා කිවි දෙනො පෙදෙහි රස හව් විඳුනා -දෙනෙතා ඉතා දුලබෝ -කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජු
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
මෙවා මෙහෙම දාන්නම ඔන අද ඉන්න අයට.සුද්දාම හොඳයි කියලා නේ හිතන්නෙ.සුද්දා අැතුලු පර දේස කාරයෝ අපේ අය කොච්චර මැරුවාද එ් මැරුවේ තමන්ගේ මුතුන් මිත්තොම තමයි.මෙවා මෙසේ අප දැන් පරපුරට කියා දෙනවාට ඔබතුමාට දහස්වර ස්තුතියි
@sachindilshanmadusanka
@sachindilshanmadusanka 2 жыл бұрын
චක්‍රවර්ථි අශෝක ගැනත් වීඩියෝ එකක් දෙන්නකො පුළුවන් නම්😊
@Enjoying_Vibes
@Enjoying_Vibes 2 жыл бұрын
නියමයි අයියා ❤
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
තව දුරටත් මේ වගේ ලංකාවේ ඉතිහාසය ගැන සුපිරි video ගේන්න අයියේ , ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකයට .. 💯❤️🔥
@happycomppyshow
@happycomppyshow 2 жыл бұрын
අදත් සුපිරියක් තමයි විශ්ම ලෝකය 😎😎😎 😍😍😍
@bestofcricket4330
@bestofcricket4330 2 жыл бұрын
ශ්‍රි ලංකාවෙ ඉතිහාසය ප්‍රරයුඩ නිසා තමයි ටොලමි අපෙ රට ලොකුවට ලොක සිතියමෙ ඇන්දෙ (🇷🇺🤝🇱🇰)
@Kavindu940
@Kavindu940 Жыл бұрын
ලොකු ඉතිහාසයක් තිබුනා කියලා සිතියමක ලොකුවට ඇදලා පෙන්නුවා කියලා හිතන්න අමාරුයි.එහෙම උනොත් සිතියම වැරදි වෙනවා.
@gammiriskoththu7507
@gammiriskoththu7507 2 жыл бұрын
රට ජාතිය ගැන තව විඩියෝ ඔනේ ම්ච්න්.... අපෙ පොඩි එව්න්ට දැන ගැනීමට..💗💗💗
@malaniweerasekara526
@malaniweerasekara526 2 жыл бұрын
මේ අපගේ ආදරණීය මවුබිම යි කියලා බය නැතිව පොළොවේ පය ගහලා ඉන්න මැරුණාදාට මේ සුවඳ පස් යට සැනසිල්ලේ නිදාගන්න අපට මේමහ පොළොවේ එකම උරුමය මේ පුංචි බිම්කඩ විතරයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ අයිතිය උදුරගන්න මාන බලන, උදුරාගත් පරදේශක්කාරයන්ගෙන් මේ රට ගලවාගත් (ජිවිත පුජා කරමින්) අපේ අතීත වීරෝධාර මුතුන්මිත්ත න් ගැන කියලා දෙන මේ පිංබර පුතාට අනෙක වාරයක් පින්!!! මේ රට රැ කගත් ,දෙවි යන් වි මෙරටට බැල්ම හෙලන මුතුන් මිත්තනි, මේ රටට අත් වි ඇති පවුකාර ඉරනමින් අප ගලවාගනු මැනවි! අපටම ආවේශ වනු මැන.පොදු ජනයාම නැගිසිටවනු මැනවි.ඔබතුමන්ලා ට මතු බුදු බව ම අත් වේවා!!!!
@nuwanperera123
@nuwanperera123 2 жыл бұрын
ජයෙන් ජය!!!❤️💕💐
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
නියම video එකක් අයියේ. දිගටම ඉතිහාස කතා ගැන video කරන්න
@upulkumarakuk4900
@upulkumarakuk4900 Жыл бұрын
එහෙම තමා අපේ හෙල සේනා දැක්කම ලෝකයේ ඕන සේනාවක් බයයී
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 2 жыл бұрын
සුපිරියක් තමා 😘😘😘😘
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ. මේවා ගොඩක් වටින වීඩියෝ❤❤❤🙏🏻🙏🏻🙏🏻
@userexist_08
@userexist_08 2 жыл бұрын
නියමයි විශ්ම ලෝකයයයය😁🥳🥳
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
අදත් ඉතිහාසය නේ මරු 👌😊❤️
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
වීරෝදාර ඉතිහසය ..හිගාකන වර්තමාන ය
@තෙහස්දුල්නිත
@තෙහස්දුල්නිත 2 жыл бұрын
අයියා,ඔයා දන්න ව දන්නේ නෑ ii වන පරාක්‍රමබාහු රඡු ගැන 07 වසර ඉතිහාසය පොතේත් තියනවා මේ video එක දැම්මට TNK !!!
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
ලංකාවේ ඒ කාලේ ඉදන්ම ලොකුම සංස්කෘතික පරිහානිය කරේ ඉංදියාව දකුණු ඉංදියානුවෝ. නොවැදගත්ම සංස්කෘතිය හිමි ලෝකයේ එකම කලාපය වෙච්ච උන් ලංකාවට එන එක තමයි ලොකුම පරිහානිය. එදා වගේම අදත්. හැබැයි එදා ඒවා වලක්වන්න රණ ශූරයෝ හිටියා අද වගේ ගොබ්බයෝ හිටියේ නෑ. පරාක්‍රමබාහු රජතුමා හිටියා නම් මුන්ට ගහලා පන්නනවා.
@Kavindya40
@Kavindya40 2 жыл бұрын
Indonesiaweth dakunu Indian culture eka tiyenawa
@hfhidlw6253
@hfhidlw6253 Жыл бұрын
​@@Kavindya40 e chola empire ekata yatwuna nisa misak wena deyak nisa newei.
@heshuwijesinghe2697
@heshuwijesinghe2697 2 жыл бұрын
❤️🥰 අදත් මරු
@yasirusandamal1587
@yasirusandamal1587 2 жыл бұрын
@@DJJEEWASKBOYS මටත් දාපන් ඕක යකෝ 😠😠😠
@yasirusandamal1587
@yasirusandamal1587 2 жыл бұрын
@@rgentertainment4607 හ්ම් 😃
@harshanathilanka5532
@harshanathilanka5532 2 жыл бұрын
අනේ අපේ කන්ද ගොවිදුහෙල 😍😍😍 ප්‍රසිද්ධ යුටියුබ් චැනල් එකක දැක්කාමයි. හරිම සතුටුයි.පුංචි සිගිරිය කියලා කියන්නේ.. කියන්න දුකයි වැලලුනු පුරාවිද්‍යා ස්තානයක්
@TMACREMIXOFFICIAL
@TMACREMIXOFFICIAL 2 жыл бұрын
Wishma lokaya😍Sri lankan knoledge store...ඕන දෙයක් දන්නවා කරුණු හොයා ගන්නව...ඒව බෙදල දෙනව🌼තෑන්ක් යූ අයියෙ ආසාවෙන් බලනව හැම වීඩියෝ එකක්ම..මාර වැදගත් ඔක්කොම...කොමෙන්ට් දැම්මෙ නැති උනාට හැම වීඩියෝ එකක්ම බැලුවා..කියන්නත් වචන මදි..සුපිරි🔥❤
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
ඔය මාතෘකාව හොය හොය හිටියේ😇🙏💫
@jks2564
@jks2564 2 жыл бұрын
ම්ම්... මම නම් අද video එකට කලින්ම ආවා.☺ අයියේ ඉන්දියාව ලෝකේ හතරවෙනියට ධනවත්ම රට උන විදිහ ගැන video එකක්🙏🙏🙏🙏🙏
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
අන්න සැබෑ පාලකයෝ, කරුමෙට මේවා දැන් ඉන්න අය දන්නේ නෑ ... බොහොම ස්තුතියි Video එකට ...
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 9 ай бұрын
හරිම පැහැදිලි ස්තූති විශ්ම ලෝකය ❤❤
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 2 жыл бұрын
අද ඉන්න කාලින්ඝ මාඝලත් පලවා හරිමු.
@asithpasandul
@asithpasandul 2 жыл бұрын
අතීතය ගැන කයිය ගහන නීදානයක් උඩ නිදාගෙන ඉන්න කිසිම එකමුතු කමක් නැති ජාතියක් අපි අතීතය දෙස බලා අනාගතය හැඩ ගස්වා ගන්න ඔනේ
@indikakumara3745
@indikakumara3745 2 жыл бұрын
අදත් සුපිරිම සුපිරි වීඩියෝ එකක් විශ්ව ලෝකය👍👍😉😊🙂
@kaweeshaweersasingha8168
@kaweeshaweersasingha8168 2 жыл бұрын
මොන දේ උනත් අපේ උන් දක්ෂයෝ
@dilushalochana867
@dilushalochana867 2 жыл бұрын
ගොඩක් වටින video ekak 💓
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
මම ප්‍රියකරන රජවරුන් ගෙන් කෙනෙක් තමයි 2 වන පරාක්‍රමබාහු රජතුමා 💛
@wh2314
@wh2314 2 жыл бұрын
මම නම් රාවණ රජුට තමා ප්‍රියකරන්නේ
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
@@wh2314 එහෙම එකෙක් හිටියනම් ප්‍රිය කරන්න තිබුනා.
@r2kff567
@r2kff567 2 жыл бұрын
Rawana rajjuruwo thama ape godak danum wala arambaya bn Angampora , shinhala wedakama , ……..
@wh2314
@wh2314 2 жыл бұрын
@@r2kff567 ඔව් අංගම්පොර සටන් ශිල්පය ආරම්භ කලේ එයා අපි එකෙනුත් දන්නේ බොහොම පොඩ්ඩයි
@buddhikagamage7988
@buddhikagamage7988 6 ай бұрын
ඉතිහාසය විකෘති නොකර හරි දේ කියනවට ස්තුතියි..,.❤❤❤❤
@kalpanikaushalya203
@kalpanikaushalya203 2 жыл бұрын
පාඩම් කරන්න ඔනීත් නෑ වගෙ .හොදටම මතක හිටිනවා. කියලා දෙන විදිහට.. 👍👍👍🤗🤗
@tharushikodikaraarachchi210
@tharushikodikaraarachchi210 2 жыл бұрын
අපේ ඉතිහාස කතා අහද්දි අපිටත් ලොකු ගැම්මක් දැනෙනව 😍❤️🔥!!!""
@Thachno699
@Thachno699 2 жыл бұрын
නියමයි ❤️😉😉
@sproductions9033
@sproductions9033 2 жыл бұрын
මරු වීඩියෝ එක ගොඩාක් දේවල් ඉගන ගත්තා 😍😍👈👈😍👈😍❤️‍🩹😍❤️‍🩹❤️‍🩹🤩🤩🤩
@nethmaanuhas9986
@nethmaanuhas9986 2 жыл бұрын
Oyage videos maru niyamai ela maru niyamai ela
@JackSparrow-eo8ds
@JackSparrow-eo8ds 2 жыл бұрын
මන් දැක්ක පැහැදිලිම කටහඬක්.❤️🔥 ලස්සනට කතා කරනවා.ඔබට ජය.තෙරුවන් සරණයි..!!
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Jaya wewa ayiye
@youtubeuser6810
@youtubeuser6810 2 жыл бұрын
ඉක්මනින්ම 2M ගහමු .සුභ පැතුම්
@Ranagaming219
@Ranagaming219 Жыл бұрын
Aththatama godak watina video ekak.2 wana parakkramabahu rajathuma ugath,budhdhimath raja kenek.ethumata godak watina upadi namayakuth labuna.'kalikala sarvanchya pandith'.e ethumage kavya danumata...💪💪🇱🇰
@sl1734
@sl1734 2 жыл бұрын
මගෙ ගම දඹදෙණියෙය😍🙂
@wasanthakumara7427
@wasanthakumara7427 Жыл бұрын
සුපිරී දැනුම බෙදන විස්ම ලෝකය
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 2 жыл бұрын
නිකමට හිතමු තුවක්කුව බෝම්බ සහ පතරොම් වර්ග සොයා නොගත්තානම් දැනටත් දුනු කඩු හෙල්ල පමණක් තිබුණානම් දැනට සිටියා වූ බොහෝ පාලකයන්ට වසර පහක් ජනපති වීම සිහිනයක් වන්නට තිබුණා. මොකද රට අරාජික වීමට එරෙහිව නැගී සිටීමට නොහැක්කේ උණ්ඩ වලට ඇති බිය නිසාවෙනි. එසේනම් ප්රභාකරන් මියයන්නේද මින් වසර ගාණකට කලිනි. සිංහලයා රවටා රට ගන්නට ඔය මොන කෙරැමාටවත් බැරිවෙනවාමයි. නමුත් ලෝකය වෙනස් වී දියුණු වීමත් සමග ඒ සියල්ල වෙනස් වී ගොසිනි.😥😥😥
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 2 жыл бұрын
කාලිංග මග කියන්නේ සිංහලයට කරපු දරුණුම හානිය කරපු රජු
@unseenstorybehindsrilankan4038
@unseenstorybehindsrilankan4038 2 жыл бұрын
Informative video for O/L students.....
@samee29
@samee29 2 жыл бұрын
සුපිරි
@chamodkulathunga3316
@chamodkulathunga3316 2 жыл бұрын
good wishma Lokaya
@vibeedites7
@vibeedites7 2 жыл бұрын
ගැම්මක් තමා
@Realeye66
@Realeye66 2 жыл бұрын
Excellent ,Thank you
@oshanoshan3433
@oshanoshan3433 2 жыл бұрын
Nice video එකක් ❤️❤️❤️❤️❤️🙏
@madushankadisanayaka1364
@madushankadisanayaka1364 2 жыл бұрын
සුපිරි.❤️
@kdn8812
@kdn8812 2 жыл бұрын
ඇත්තටම මම හිතන් හිටියේ දුටුගැමුණු රජතුමා තමයි ලංකාවේ අංක 1 කියලා ඇත්තටම හොඳයි මේ වගේ වීඩියෝ තව තවත් කරන්න පුළුවන් වෙන්න ඔයාට
@Kaveen450
@Kaveen450 2 жыл бұрын
Mn baluwa💔
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
Video එකනං GREAT 🙏🙏🙏...
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
O/l history වලට ගොඩක් වටිනව 😘.🌝💖
@evil2965
@evil2965 2 жыл бұрын
gammak thama💪
@VISHVAMEDIA4349
@VISHVAMEDIA4349 2 жыл бұрын
Patta broooo..........🥰🥰🥰🥰🥰😘
@r.mitstimetohike
@r.mitstimetohike 2 жыл бұрын
නියමායි
@kosalalive7994
@kosalalive7994 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක් කියල කියද්දිත් අපිට මාර ගැම්මක් දැනෙනවා
@sithumini5573
@sithumini5573 2 жыл бұрын
1st like and 1st comment❤️🤟
@udeshgunathilake9686
@udeshgunathilake9686 2 жыл бұрын
Thank you aiya
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 2 жыл бұрын
Niyamai aiyaa 💪💪💪💪👍👍
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН