ඩුබායි සමාජයේ හැමදෙයක් පිටිපස්සෙම භයානක යමක් සිදු වෙනවා | Dark secrets of dubai

  Рет қаралды 76,829

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 325
@madushankaganegoda
@madushankaganegoda 4 ай бұрын
ගොඩක් ස්තුතියි විශ්ව ලෝකය මමත් යන්න ඉන්නේ ඩුබායි ඔයා කිව්වා වගේ ඩුබායි විතරක් නෙවෙයි සෞදි, කුවේට්, භාරෙන්, ඔමාන්, කටාර් වලත් ඔය තත්ත්වය තමයි Accommodation නම් කියලා වැඩක් නැහැ පට්ට චාටර්
@sameerasomarathna6755
@sameerasomarathna6755 4 ай бұрын
විසිට නම් යන්න එපා ,Job visa එකක් නම් කමක් නෑ
@razeekhassim257
@razeekhassim257 4 ай бұрын
Not only Dubai all G C C COUNTRIES are a hell in.a 10 to 12 ft room bunker beds 4 12 people in hard working conditions drug dealers a heaven for them illegal money Laundering never to be in these G CC COUNTRIES third world countries because of the financial crisis indian subcontinent for labourer medical factilies are zero levels a heaven for the rich & hell for the working class
@sachintharupasena1230
@sachintharupasena1230 4 ай бұрын
මාත් ඉන්නෙ ඩුබායි.. මේ කතාව 100% ඇත්ත.. ලේබර්ස්ලාට රජයෙන් කිසිම සැලකීමක් අවධානයක් නෑ වංචාකාරයන්ට ඕන හැටියෙ නාඩගමක් නටන්න පුලුවන්
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 3 ай бұрын
සිරාවට මචන්
@gihanwijerathne2976
@gihanwijerathne2976 4 ай бұрын
මමත් වැඩ කරන්නෙත් ඩුබායි . කෘතිම ලෝකයක ජීවත් වෙන්න කැමති අයට ඇරෙන්න අපේ රටෙි මහ ගංඟා පටන් ගන්නා සමනළ කන්දෙන් පටන් ගන්න වතුර බිංඳුවක් තරමි වටින්නේ නෑ. කාලකන්නි දේශපාළුවෝ අපේ රටෙි බිහි නොවෙන්න ලෝකේ සුන්දරම රටයි.
@rosairodelester5989
@rosairodelester5989 4 ай бұрын
ඇත්ත සහොදරයා
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
සමනල කනිද තිබ්බට කන්න නැතිතම්..?
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 4 ай бұрын
​@@Dubai0000.0ubata kanda dewalmada hoyanne.ara kiwwa gully bowsor 😅😅😅😅
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 4 ай бұрын
Aththa
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
@@ShiranLiyanage-w4g අනේ හරකෝ තොපි තමයි ලංකාවට හෙනේ..
@Janakasnaturevibes
@Janakasnaturevibes 4 ай бұрын
ඩුබායි හොද නගරයක් විශේෂයෙන් කියනවනං ලංකාවෙ අපිට ඩුබායි වලදි හම්බවෙන පලවෙනිම සතුරා තමයි ලංකාවෙම අපේ එවුන්. ලංකාවෙ එවුන් තරං සක්කිලි ඩුබායි වල තවත් නැ. ඩුබායි වල ලංකාවෙ කම්පනිත් තියෙනව ඒත් ගෙවන පඩිය සොච්චමක් අන්නිම සක්කිලි විදිහට සලකන්නෙ මෙහෙ එනවනං හොදට හොයල බලලා වරෙල්ලා මේ වීඩියෝවෙ කියන හැමදේම 200% හරි.
@prasadtharanga9220
@prasadtharanga9220 4 ай бұрын
Wapurana de labei kollo😊
@vks12345678
@vks12345678 4 ай бұрын
Agreed with experience bro!!!
@preshartstudio3565
@preshartstudio3565 4 ай бұрын
Yes
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@hansanaAyash
@hansanaAyash 4 ай бұрын
Sira kathawa
@dilshanNaeto
@dilshanNaeto 4 ай бұрын
ලංකාවේ agency බල්ලොන්ට අහු වෙන්න එපා... ඔයාලාගේ education skills & talent එකක් තියෙනවා විතරක් එන්න...
@madushankaganegoda
@madushankaganegoda 3 ай бұрын
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මම දැන් ඇවිත් දවස් පහක් වෙනවා ඩුබායි වල කොම්පැණි එහෙනම් ගොඩක් පට්ට විදිහට චාටර් උපරිමයෙන්ම මරවලා වැඩගන්නවා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ දවස් 12කට කලින් ඩුබායි එනවා නම් හොදටම සිය දහස්වාරයක් හොදට හිතලා වරෙල්ලා මොකද මේ කොම්පැණිකාරයෝ උඹලාගේ පොත් අරන් හිරකරගෙන ඉන්නවා Accommodation නම් අන්තිමයි
@chathurangadilshan1102
@chathurangadilshan1102 4 ай бұрын
බොරු කියල කියන්න බෑ..මෙ ඔක්කොම වගේ ඇත්ත
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 4 ай бұрын
2015 සිට මමද ඩුබායි යන එන කෙනෙක්....නමුත් ඩුබායි නරක නැහැ ...අපි නරක විදියට සිටියොත් ඩුබායි වල තැනක් නැහැ ....තමාගේ පාඩුවෙ ඉදියොත් හොඳම තැනකට යන්න පුළුවන්
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
ඩුබායි විතරක් නෙවෙය් කොය් රටෙත් හොදට හිටියොත් හොදයි තමා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
ශ්‍රී ලංකාවේ අගය වටිනාකම දැනෙන්නේ විදෙස් ගතවී ඉන්න අයටයි. 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@alphagama4069
@alphagama4069 4 ай бұрын
Germany th awulda, lagadi enne enne man,advise ekak denna
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 4 ай бұрын
oya hare mama enne abudabi
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 ай бұрын
👍
@anuradhaY927
@anuradhaY927 4 ай бұрын
Atta 😢
@Lakshanbro123
@Lakshanbro123 4 ай бұрын
මේක 100%ක් ඇත්ත. ලස්සන ගොඩනැගිලි ඇතුල අපායවල් වගේ. මිනිස්සු පුදුම දුකක් විදින්නෙ. 😢
@Ushan_Don5
@Ushan_Don5 4 ай бұрын
ඩුබායි කියන්නේ ලන්කාවේ වත්කම එක්ක බලද්දි සුපිරිම රටක් ඒ ත් ලන්කාවේ ලස්සනත් එක්ක එහෙම නෑ 👀💗
@LittlemefromFinland-ih9rb
@LittlemefromFinland-ih9rb 4 ай бұрын
Dubai kiyanne ratak nemei
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
👍🌹.. සිගපූරුවට .. ඩුබායි වළට බඩු සපයන්නේ ලංකාවෙන් .. ලංකාවේ සිංහල බඩු තමා උන්ට වැඩිම හම්බකරලා දෙන්නේ .. 👍🌹..
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
නිදහසක් නැහැ කාන්තාවන්ට කැමති විදියට අදින්න එහෙම බලද්දී කොයි තරම් සල්ලි තිබ්බත් වැඩක් නැහැ
@INF_Tedd
@INF_Tedd 4 ай бұрын
Uk එන්න අදහසක් නැද්ද 😹
@Ushan_Don5
@Ushan_Don5 4 ай бұрын
@@BuddikaMadushantha-yx9bu ou ned
@sachiyamoviesonline
@sachiyamoviesonline 4 ай бұрын
ඉතා වැදගත් video එකක්. ඩුබායි කිව්වම ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා සුරපුරයක් කියලා. එහෙ ගිය අය විතරයි එහෙ ඇත්ත තත්වය දන්නෙ.
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@rasheenharitha8998
@rasheenharitha8998 4 ай бұрын
එහෙ නෙවෙයි bro කොහේ ගියත් unskilled අය ඕක තමයි තත්වේ මොකද මොනවත් බැරි එකා ලංකාවේ හිටියත් ඔච්චරයි
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
@@rasheenharitha8998 great bro good idea Modayonta theren naha
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
දන්න තරම තමා.. ඩුබායි ගැන මෝඩ යක්කු 😂
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මෝයෙන්න අපායක්.. බුද්දිමතුන්ට සුර පුරයක්..😀
@deeper6641
@deeper6641 4 ай бұрын
මාත් මෙහෙ ඇත්තටම. Dubai city එකෙ විතරයි ඔය ලස්සන. ඉන් පිට නිකන් ඉන්දියාවෙ වගෙ. හැබැයි වැඩකාරයාට උඩටම යන්න පුලුවන් මහන්සි උනොත් ඉතින්
@wnoyel4481
@wnoyel4481 4 ай бұрын
Yes
@madurangapinto5911
@madurangapinto5911 4 ай бұрын
දැන් නම් ගොඩක් තැන්වල එහෙම නෑ... තල්ලුවක් නැතුව දැන් ගොඩක් තැන්වල දේවල් වෙන්නේ නෑ... නීතියත් කොලවලට විතරයි...
@prasangaherath747
@prasangaherath747 4 ай бұрын
ඩුබායි කියන්නේ බිස්නස් city එකක්... ඩුබායි airport එකට පැය 24ත් මදී..
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 ай бұрын
👍
@travelwithsandaruwan
@travelwithsandaruwan 4 ай бұрын
මට නම් කිසි අව්ලක් නෑ UAE සුපිරි❤❤ ඕක එක එක්කෙනාට සාපෙක්ශයි.. තමන්ට ඕන නම් දියුනු වෙන්න පුලුවන්. නැත්තම් ලංකාවෙ මිනිස්සු වගෙ ඉරිසියා කර කර කුහක් කම් කර කර නෙගටිව් මයින්ඩ් එකෙන් ජීවත් වෙල නිකම්ම මැරිලා යන්නත් පුලුවන්. තීරනය තමන්ගෙ මනසෙ තියෙන්නෙ😅 දඩ ගහන්නෙ වරදකට. වරදක් නොකර හිටියාම හරි. අපෙ ලංකාවෙ මිනිස්සු හිතන්නෙ ලංකාව වගෙ නෙගටිව් වෙන්න ඕන කියලා අනිත් රටවල් ටිකත්. දියුනු වෙන්න මනස හදන මිනිස්සු එක්ක වැඩ කලාම ඔය අව්ල් නැහ. UAE වල නෙගටිව් නිව්ස් නැහ. මේ වීඩියෝ එකෙන් කරල තියෙන්නෙත් නෙගටිව් නිව්ස් ම උදෙ ඉදන් රැ වෙනකම් තියෙන රටක ඉඳන් දියුනු රටක ඇද කුද හියපු එක නෙ😂 ලංකාව දියුනු නොවෙන්නෙ ඕන් ඔය හේතු.. අපෙ රටේ තියෙන වැරදි අඩු පාඩු ටික මිනිස්සුන්ට දැනෙන්න වීඩියෝ එකකුත් කරමු විශ්ම ලෝකය එකෙන්. එතකොට ලංකාවෙ මිනිස්සු තමන්ගෙ ඇහෙ තියෙන පොල් පරාලෙ දිහා බලයි ද දකීද කියලා බලමු.😊 දියුනුවෙන්න හදන උගත් මිනිස්සු එක්ක ටිකක් ඉඳල බලන්න. ලයිෆ් එක වෙනස් වෙයි හොඳ වෙයි.. මට එ වෙනස ලංකාවෙන් ආවට පස්සෙ සෑහෙන දැනුනා.. අපෙ මිනිස්සු වගෙ කුහක නෑ මෙහෙ ඉන්න මිනිස්සු..
@suvicooperations
@suvicooperations 4 ай бұрын
Dubai city eken eha Indian wage nadda? Tikak aprasannayi neda? Dubai wala nature ekath ehema nahane swabhawika lassanak naha Lankawa diyunu wena ekak naha mehe budhdhi galanaya nawathenakam
@GeorgePerera-e7l
@GeorgePerera-e7l 4 ай бұрын
Deyak egenagena dubai yanna full fan ake inna puluvan
@travelwithsandaruwan
@travelwithsandaruwan 4 ай бұрын
@@suvicooperations පෙනුම සහ කාලගුනය සාපෙක්ශව ලංකාව අති සුපිරි. හැබැයි ලංකාවෙ එවුන් වතුර සහ පරිසරය අපිරිසිදු කරනවා නේ.. වටිනකමක් නෑ.. ඔය කියන එක හරි. සමහර තැන් මෙහෙ අපිරිසිදු තැන් තියෙනව. ඒත් හරය සහ වැදගත් ටික නෙ ගන්න ඕනා. ලංකාවෙ වැදගත් කියල මොනාද අපට තියෙන්නෙ සහෝ... 😔
@travelwithsandaruwan
@travelwithsandaruwan 4 ай бұрын
@@GeorgePerera-e7l හරියට හරි. සල්ලි ටිකක් හොයාගන සැපේ නිදහසෙ ඉන්න තියෙන්නෙ
@suvicooperations
@suvicooperations 4 ай бұрын
@@travelwithsandaruwanow, lankawe kiyala thiyenne ithin lassana than godak Horton plains, nuckles mountains loke jeyiwa wiwidhathwayen adhikama than 2 k top 50 list eke thiyenawa Ilagata itin issara minissu hadapu dadigama ath pahana, abhayagiriya, sigiriya, ritigala wage kaleta sapekshawa puduma hithena dewal tikak E arenna aluth dewal nam lankawe naha mukuthma Oya kiyana kathawa aththa , eath Mata lankawa gana dukai mehe nature ekath mehe inna ayata kisi ganak naha babarakanda diya alla uda, kikiliyamana ehema maarama lassanai Switzerland wage habai lankawe minissu e than winasha karanawa kiyana deyak ahanneth nathi minissu ithuru wenawa igena ganna ayata mehe thanak nathi nisa wenath ratawalata yanawa😓
@GamingSoul-tn3rs
@GamingSoul-tn3rs 4 ай бұрын
ලංකාව තරම් සුන්දර රටක් තවත් නෑ.මේ රටේ වටිනාකම තේරුම් ගන්න බැරව දේශපාලනය පස්සෙ ගිහින් රට විනාශ වෙන්න දෙනව කියන්නෙම අපි කොච්චර නිවටද😢
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 4 ай бұрын
ඩුබායි කියන්නේ රටක් නෙමේ වානිජ දිස්ත්‍රීක්කයක් වගේ රට එක්සත් අරාබිඑමීර්රාජ්ය්‍ය.
@IrajAdithya
@IrajAdithya 4 ай бұрын
ප්‍රාන්තයක් 😊
@samjasan7613
@samjasan7613 3 ай бұрын
100% ඇත්ත මං අවුරුද්දාක් හිටියා ඩුබයි . හොරු මංකොල කරයෝ පිරිලා පරේ යනකොට බෙල්ලට පිහි කඩු තියලා ෆොන් එක ඉදලා උදුරන් යන්නෙ . මං හිටපු තැන ඉදලා පොලිසියට 300m එත් ගනිකාවෝ මත්ද්‍රව්‍ය හොරු හැමදෙම වෙනවා . පොලිසිය එන්න කලින් කොල් කරනවා කියලා එත ඉන්න උං කියන්නෙ එනවා නිකම් ඇව්ත් බලලා යනවා . බොරුවට පෙන්වන තරම් දෙයක් නම් ඩුබායි වල නෑ . හරි හමන් සුදුසුකමක් රැකියා පලපුරුද්දක් නැතිව ගියොයත් ඉවරයි කෙල්ලෝ නම් ඉවරටම ඉවරයි කොල්ලොත් එච්චරයි .
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
බංගලි එහෙම වැඩ කරන්නේ අර බනිස් ගෙඩියක් කලා වතුර බීල මොන සැපක්ද
@SherineJayasinghe
@SherineJayasinghe 4 ай бұрын
නිකන් ටිකටි දුන්නා ත් i do not like to visit ,,,😱 පාරේ පොල්කටිටක් අරගෙන හිගා කනවා i never go there about the job 😱
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 4 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@gayanthasaptharshana9836
@gayanthasaptharshana9836 3 ай бұрын
"හංගේරියාව" ගැන video එකක් කරන්නකො...
@menolabrew8148
@menolabrew8148 4 ай бұрын
ඩුබායි කියන්නේ Business කාරයන්ගේ playground එක. ඒ නිසා මොළෙන් වැඩකරන්න දන් නැති හරක්ට මේ video එක වටිනවා. 👉 ඩුබායි කියන්නේ ඇත්තටම හොද රටක්. මේක Business country එක්ක්. 👉 ලංකාව කියන්නේ Tourist country එකක්. ☝️ මේ video එක ගැන මට කරුණු දෙකක් කියන්න පුළුවන්. 1. ඩුබායි ගැන මේ කරලා තියෙන video එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් skill එක්ක වගේම හොද අධ්‍යාපනයක් නැති උනාම මිනිස්සුන්ට අත්වෙන ඉරණම ගැන. 2. මම පෟද්ගලිකව මේ video එක හෙලා දකිනවා . හේතුව ඩුබායි කියන්නේ ඇත්තටම හොද රටක් දියුණු වෙන මනුස්සයෙකට. තමං ඉපදිච්ච රට තමන්ට දියුණු වෙන්න අවස්තාවක් නැත්තම් තමංගේ රටේ රජයෙන් තමංගේ දියුනුවට බාදා කරනවනං , එන්න ඩුබයි වලට. ගන්න හැම හුස්මකහ හොද opportunities දකින්න පුළුවන් ඒ මනුස්සයාට. තමංගේ career එක build up කරගන්න ගොඩක් අවස්තා තියෙනවා Dubai වල. 🔴 ඒ නිසා Dubai 🇦🇪 ගැන කරලා තියෙන මේ Negative Marketing Video එක මම ඉතාමත් පිලිකුල් විදිහට මම දකින්නේ. (මෙය මාගේ පෟද්ගලික මතයක් පමනී) 🟢 මේ channel එකෙන් Dubai ගැන Positive Marketing video එකකුත් දායි කියලා මං බලාපොරාත්තු වෙනවා.
@MABCAZZ
@MABCAZZ 4 ай бұрын
attac
@Aelfa_R
@Aelfa_R 4 ай бұрын
මේ කතව අනිවා හරි....මොලේ නැත්න්ම් කොහේ හිටියත් වැඩක් නෑ ..
@madurangapinto5911
@madurangapinto5911 4 ай бұрын
ඔය කියන කථාව මීට කලින් තිබුනා...වර්ථමානයේ සිදුවෙන දේ සහ අනාගතයේදී ඔය කියන දේ වගේම මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ වීඩීයෝ එක හෙළා දකින ඔබ සමහරවිට ගතකරන ජීවිතය සමග බහුතරය සංසන්දන කරන්න එපා... skill එක කියන දේ ඇතුව හැමෝම එන්නේ නෑ.. Housekeeping කරන්න skill එකක් තියෙන මනුස්සයෙක් එනවද... මම මේ රටට ඉස්සෙල්ලම ආවේ 2012.. එදා තිබුන housekeeping Salary එකයි.. අද තියෙන salary එකයි බලන්න... වෙනසක් වෙලාද කියලා. උද්ධමනය වැඩි වෙලා මිසක් මිනිස්සුන්ගේ (කම්කරුවන්ගේ) ජීවන මට්ටම ඉහල ගිහින් නෑ.. මෙහෙ ඉන්න company කාරයෝ මිනිස්සු මරාගෙන වැඩ ගන්නවා.. පඩි හරියට දෙන්නේ නෑ... ඕවා දකින්න මිනිස්සු අතර ඉදලා බලන්න. ගේමක් ගහන්න ආර්ථික මට්ටම හොඳ කෙනෙකුට පුලුවන්, ඇත්ත... ඒත් මෙහෙ දැන් එන අලුත් නීතී එක්ක.. ඉදිරියට ඒකත් අමාරුවෙයි.. මෙයාලගේ රටේ සල්ලි පිටට යන එක උපරිම අවම වෙන විදියට මෙයාල අලුත් නීතී ගේනවා.. ඒ නීති අනුව බලද්දි අනාගතයේදී මෙහෙ බොහෝ රැකියාවල වැඩකරන කාලය සහ ලැබෙන වේතනය ගණනය කලාම ඇති දෙයක් ලැබෙන එකක් නෑ.. බහුතරයකට.. එදාවේල ටුවර්ස් තමයි වෙන්නේ. කොහොමත් යුරෝපා රටක salary සහ දීමනා සමග බලද්දි මේකේ ඉන්න බහුතරයක් ශ්‍රමිකයෝ Modern Slaves ලා..පමණයි... මේවා බොරුනම්... ඔප්පුකරලා පෙන්වන්න. නමුත් මේ වීඩීයෝ එකේ කියන දේ 200% එකඟයි...
@aurora0534
@aurora0534 4 ай бұрын
Yes 😘
@dasunithisara8275
@dasunithisara8275 4 ай бұрын
eththa,me tike wishma lokaya lankawa era hema ratakma epa karawanawa minissunta .kalin hodai kiwwa hema ratakama aul kiyawanawa
@IrajAdithya
@IrajAdithya 4 ай бұрын
කුවේට් ,ඩුබායි,ඉරාක්,ජෝර්දාන් ,ඕමාන්,සවුදි ලෙබනන් කියන රටවල තත්වේ ඊටත් වඩා අවුල් ලෙබනන් ජෝර්දාන් ඉරාක් කියන රටවලට යන්න හිතනවානම් අනිවාර්යයෙන් දෙපාරක් හිතන්න අරාබි රටවල පහසුකම් හම්බවෙන්නේ ඒ රටවල පුරවැසියන්ට විතරයි මිනිස්සුන්ට කරන අසාධාරණයවලට මැදපෙරදිග රටවලට කවදා හරි ස්භාවධර්මය දඩුවම් දේවි
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
පලස්තීනෙට හම්බවෙන්න 😂😂
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 4 ай бұрын
Same country jordan
@Cheekynet
@Cheekynet 3 ай бұрын
But Qatar is good
@SamanRathnayake
@SamanRathnayake 4 ай бұрын
ඩුබායි වල තෙල් නෑ... Tourism වලින් දුවන්නේ
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 4 ай бұрын
කොයි රටෙත් හොඳින් හිටියොත් හොදයි මම අබුඩාබි හරිම ආදරේ යි හැමදාම ඉන්න ආසයි නීතිය හරියට වෙනවා හොර වීසා ගියාම සල්ලි ඉක්මනින් හොයන්න ගියාම ගැලපෙන ජොබ් එහෙකට යන්න මේ ජරා වැඩ ගොඩාක් වෙන්නේ පිටින් එන මිනිස්සු නිසා
@udayakumarawijewickrama5466
@udayakumarawijewickrama5466 4 ай бұрын
සුපිරියි..නියමයි කියන සෙට් එක අනිවාර්යයෙන්ම ටික් ටොක් 😂😅😊
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@stellaperera536
@stellaperera536 4 ай бұрын
Dubai is a very good, if you get the right job in right way. Dubai is beautiful no two words
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 4 ай бұрын
මමත් හිටියේ ඩුබායි, ලංකාවේ අයව විශ්වාස කරන්න එපා ඒ රටේ ඉන්න, යන්න ඉන්න කෙනෙක්ට කියන්නේ,හිතල බලන්න.අමාරුවේ වැටෙන්න තියන අවස්ථාව වැඩිය.
@sonex122
@sonex122 2 ай бұрын
උපාධියක් හදාරලා,හොඳ IT හැකියාවක් එක්ක ඉංග්‍රීසි, අරාබි භාෂාව ඉගෙනගෙන ආවොත් හොඳට ජීවත් වෙන්න පුළුවන්..ගෑණු කෙනෙක්ට රෑ 12ට උනත් කිසිම බයක් නැතුව ඇවිදින්න පුළුවන් නඟරයක්. මම මෙහෙ procurement officer කෙනෙක් විදිහට ජොබ් රැකියාව කරනවා. මම උපාධිය හදාරලා Msc එකකුත් කරන ගමන් ආවේ. ලොකුම කරදරේ තමයි අල්ලපු රටේ අයගෙ බොරු උපාධි නිසා වෘත්තියට ලැබෙන වටිනාකම ලැබෙන්නෙ නෑ. එයාලා ගොඩාක් අඩු වැටුපක් දෙන්න ආයතන කිව්වම ඉක්මනින් කැමති වෙනවා. නමුත් එයාලට ඒ තනතුර උනත් හරි ආකාරව කරන්න අමාරුයි. තමන්ගෙ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් නම් හම්බ කරන්න හොඳම තැනක්
@tulanmanage7799
@tulanmanage7799 4 ай бұрын
තමන්ගේ සුදුසුකම් හදා ගත්තානම් ඕනෙම රටක දුක්විඳින්නේ නැතුව වැඩ කරන්න පුලුවන්. හංදිගානේ බෝක්කු උඩ කලේ කකා ඉඳලා මේ වගේ රටවල් වල ඇවිල්ලා බැංකුවල රස්සා හොයන සමහර ලංකාවේ අයත් ඉන්නවා 😂 මුලින්ම තමන්ට ගැලපෙන විදියට සුදුසුකම් ටික හදා ගෙන ඒවට ගැලපෙන රස්සාවක් හොයාගත්තාම ඩුබායි වල තියන ලස්සන බලන්න ඕනෙ මිනිහෙක්ට පුලුවන්. වෙලා තියෙන්නේ හොයන්නේ බලන්නේ නැතුව ඔහේ එක එකාගේ කීම අහලා එන්නන් වාලේ මෙහෙ එන එකයි. ඊට පස්සේ ජොබ් කාක්කන්ට අහු වෙලා සල්ලි ටිකත් ඉවර කරන් කොහේ හරි මාසෙකට ඩිරාම් 800/1000 පඩි දෙන රස්සාවක් කරලා. රටේ ඉන්න එකාලට බනිනවා.
@wimukthihashan5
@wimukthihashan5 4 ай бұрын
මම අත්දැකීම් කියන්නේ ඩුබායි වල ඇත්ත තත්වේ ලංකාවේ මුඩුක්කු වලට වඩා අන්තයි.වැඩ කරන එකත් ඉන්දියාවේ වැඩ කරනවා වගේ හැමතැනම ඉන්දියන් උන් නවාතැන් වලදි තමා ලොකුම ප්‍රශ්ණය.ආරක්ෂාව ප්‍රවාහනය අතින්නම් සැහෙන හොඳයි
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
​​@@Dubai0000.0රට ගියාම තම හිසට තම අතමය සෙවණැල්ල...කොමහරි තනියෙන් ගොඩනැගෙන්න බලන්න...ලංකාවේ වගේ ඉන්න බෑ..රට ඉන්න හැම ලංකාවේ අයටම උදව් කරන්න බෑ නේ...ලංකාවේ මිනිස්සු ගැන එහෙම හිතන්න එපා...කුහකයි කියලා...මිනිස්සු කියන්නෙ සමාජයක් හොද නරක දෙකම තියනවා...නරකයි කියන එකත් කුහකයි හොදයි කියන එකත් කුහකයි...මැද ඉඳලා හිතන්න...ගොඩක් අය රට රස්සාව කරන්නෙ යනෙ ලංකාවේ ඉන්න් බැරි නිසා මානසිකව අවුලෙන් ඉන්න නිසා...
@SDN89503
@SDN89503 4 ай бұрын
හැම රටකම ඉන්න මිනිස්සු ඇත්ත තත්වෙ කියනවා නම් තවත් අහිංසක කොල්ලො සල්ලිත් නැති කරගෙන දුක් විදින්න ඔය රටවල ට එන්නෙ නැහැ .ඔය වගේම ඉතාලිය ගැනත් ඇත්ත තත්වෙ කිව්වා නම් ගොඩාක් වටිනවා.තව එකක් ලෝකෙ කොහේ හිටියත් පරිස්සමෙන් ඉන්න ඕනෙ ලන්කාවෙ සමහරු අපේම රටේ උන්ගෙන් .ඒ තරම්ම එපාම කරපු ජාතියක්
@rvandephili
@rvandephili 4 ай бұрын
කිසිම මැදපෙරදිග රටකට bike riders ලා හැටියට නම් වැඩට යන්න එපා
@INF_Tedd
@INF_Tedd 4 ай бұрын
ඩුබායි අරාබි කියන්නෙ තනිකර නීති හැබැයි US , UK , Japan , koria එහෙම නෑ පිට රටවල් වල මිනිස්සුන්ට උන් ගරු කරනවා ආදරෙ කරනවා ❤
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
සිරා
@desilvachandima3750
@desilvachandima3750 4 ай бұрын
ලෝකයේ හැම දේම වෙනස් වන යතාර්ථයට ඔය කොයි රටත් යටත් .ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනයි .
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 4 ай бұрын
කාටාර් වලත් මෙය වදියමයි
@ishanishan4011
@ishanishan4011 4 ай бұрын
Visit visa walin nm dubai enna epa 😢api visit avilla kelawagena inne mehe job na visit visa gahala dubai walata ekkm avilla laksha ganan padi aran denawa kyl gennana eun kynne eth avilla baluwam ewa okkoma boru visit visa ena ayata kann bonna na job na maha parawal wala gas yata nidan innawa minissu wathura vitharak bibi e nisa dann adunana kenekta wath visit visa walin dubai nm enna denna epa naya wela dubai awa,kynne mulu jeevithem iwarai 😢😢😢😢
@hansanaAyash
@hansanaAyash 4 ай бұрын
Ou eeeta passe dubai hoda na kiyanna epa
@hansinijayarathna2385
@hansinijayarathna2385 4 ай бұрын
Malaysia walath oya jawarama karanawa lankawe minissuma
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
​​​@@Dubai0000.0 ලංකාවේ ගොඩක් අය රට යන්නේ එ රටට Studen visa හරි Visit visa හරි Skill Visa යන අය දශම ගානක්...ඕහොම වෙනවා ගොඩකට...ගොඩකට ඔහොම වෙනවා කියන්නේ ඉතින් එක ඩුබායි හොද නෑ කියලා කියන්නේ...එක ඉතින් ලංකාවේ මිනිස්සු ගේ වැරැද්ද...
@mohomedfawmy6969
@mohomedfawmy6969 4 ай бұрын
හරි හරි ඔයා කලබල වෙන්න එපා මේ ලෝකය ගොඩක් කල් පවතින්නේ නැහැ
@saramal5962
@saramal5962 4 ай бұрын
😂
@amilapradeep36
@amilapradeep36 3 ай бұрын
aththama kathawak
@redEXwheel797
@redEXwheel797 4 ай бұрын
සතුව වැලි පාක් එකේ ඉදන් බලන්නෙ... යකො මන් මෙහෙට ආදරෙයි බන් ❤
@yasithpranama2915
@yasithpranama2915 4 ай бұрын
Dominican republic gana video ekak genna
@TimeWasting00
@TimeWasting00 4 ай бұрын
දැන් දැන් විඩියො වල ගන්නම දෙයක් නෑ, ගොසිප් චැනල් වගේ ටොෆික් එකක් වෙනම එකක්, ඇතුල වෙනම එකක්
@dilshanNaeto
@dilshanNaeto 4 ай бұрын
මාත් කරන්නේ ඇමරිකානුවන් ස්කැම් කරන එක ඒ රටේ... 😢 මගේ රස්සාව එකයි... මං චීන බළල් අතකට අහු වෙලා ඉන්නේ 😢
@LakshiSilva
@LakshiSilva 4 ай бұрын
Math hitiye ehema thama man visa iwara una masa deken man awa e nisa beruna 😢😢😢 mata dukai oyala gena
@evienleema101
@evienleema101 4 ай бұрын
මොකද්ද ඒ කතාව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද
@LakshiSilva
@LakshiSilva 4 ай бұрын
Gihin awane man den lankawe
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 4 ай бұрын
A kiwwe ??
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 4 ай бұрын
Dubai Nam echchara lassana ne Abudhabi Nam harima lassanai. Hebei Muslim ratak unath ganika jawarama Nam hondata karanawa.
@step0203-gv7kb
@step0203-gv7kb 4 ай бұрын
ආවොත් contact කරලා දෙන්න පුළුවන් ද
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 4 ай бұрын
අනිවාර්යයෙන්ම යකෝ ඔය මොකා මොනවා කොහොම කිව්වත් අපේ රට තරම් ලස්සන රටක් ලෝකයේ වෙන කොහෙවත් නැහැ බන්ලා, වැඩේ ඒක කුණු රටක් කරලා තියෙන්නෙත් අපේම සාමාන්‍ය පිස්සු ජනතාවයි, සක්කිලි දේශපාලුවොයි වෙන කවුරුත් නෙමෙයි යකෝ 😅🤣😂😅🤣😂😪😪😪😪😪😪!!!
@rasheenharitha8998
@rasheenharitha8998 4 ай бұрын
ලංකාව කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ කිසිම දෙයක් කර ගන්න බැරි යැපුම් මානසිකත්වය ක් තියේන ජාතියක් නෙ ලංකාවේ ඉන්නේ මං දකින විදියට රටක් ලස්සන වෙන්නේ ඉන්න මිනිසුන් ගෙ behavior එක අනුව ලංකාවේ සුද්දො ආවොත් දන්නවා උන් ව හුරන් කනවා කියලා සුද්දො දාන video වලින්ම පේනවා
@ConfusedCondorBird-pp9ik
@ConfusedCondorBird-pp9ik 4 ай бұрын
මෙහමයි ඉතින් නිකමට තැනක් නෑ තමයි.තමන් මහන්සිවෙලා ගේමක් ගැහුවොත් ගොඩ යන්න පුලුවන් සුපිරි රටක්.කාලන්නි වගේ නිකන් ඉදල ලොකු ලොකු හීන මවන්න බෑ තමයි.මගේ අය්යත් dubai wala අවුරුදු 10 වැඩ කරල තමන්ටම කියල එහේ වහනයක් ගත්තා.වපුරපු තරමට තමයි අස්වැන්න ඉතින්.අපි ඉතින් නිදානයක් උඩ වාඩි වෙලා ඉන්න හිගන්නු වගේ නේ.ආකල්ප.ඩිසිපිලීන්,තැනකට ගියාම හැසිරෙන්න ඕන කතා කරන්න ඕන විදිය අපේ උන් දන්නෙ නෑ. ඒකයි dubai ගිහින් ගොඩක් උන් ගූ වෙලා එන්නෙ. අනික එහේ නීති ගත්‍තම මොන ලොක්කට උනත් එකම නීතිය.මෙහේ උන් වගේ සල්ලි වලට දෙකට නැමෙන්නේ නෑ උන්.උන්ගේ quality යට උන්ට set වෙනවා නන් ගොඩ යන්න පුලුවන් .නැත්තන් නෑ.සල්ලිකරයට නෙමේ වැඩ්ඩෙක් නන් ගොඩ යන්න පුලුවන් එච්චරයි . 100 % perfect රටවල් නෑ. ඒ වගේම 100% perfect මිනිස්සුත් නෑ.මන් නන් හිතන්නේ self control එක මත තමයි මිනිස්සු උන්ගේ තැන් වල ඉන්නේ.ඒක නිසා අර රට මෙහෙමයි මෙහේ මෙහෙමයි ගගා වැලලෙන්නේ නැතුව තමන්ගේ ගමන ගියොත් හරි.මොකද වපුරපු තරමට තමයි අස්වැන්න 🙂🙃
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 4 ай бұрын
ඩුබායි දැන් දුවන්නේ තෙල් වලින් නෙමේ ,සංචාරකයන්ගෙන්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 ай бұрын
👍
@damai4603
@damai4603 4 ай бұрын
ස්මගලින්
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹☸️🌅☸️🌅☸️🌅☸️🌅☸️🌅☸️🌅☸️🌅☸️🌅☸️🌅☸️🌅☸️
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 4 ай бұрын
හොඳ වීඩියෝවක් 🤎
@erandidissanayake9645
@erandidissanayake9645 3 ай бұрын
Agreed 100% it is true
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 4 ай бұрын
බලාන ගියාම කොරියාව කියන්නෙ කොචිචර හොද රටක්ද
@aurora0534
@aurora0534 4 ай бұрын
😹😹😹
@diretdisco
@diretdisco 4 ай бұрын
Hodai hodai
@lkshnirusha
@lkshnirusha 4 ай бұрын
මිස්ටර් ටී නොහොත් සාතන් මපොගෝ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@shanweerage4164
@shanweerage4164 3 ай бұрын
ඇත්ත 😐
@buddhikagayan4720
@buddhikagayan4720 4 ай бұрын
mama Singaporuwe hitiya inna ten o ya wage tamai kisi wenasak nehe..
@neethasolaman159
@neethasolaman159 4 ай бұрын
Dubai is soo beautiful country I'm been five years if u have education u will get good job and happiness but in the world soo many woman are going to be quickly rich easy way that's why they are sleep with men's also not country problem u should about that's it's
@IrajAdithya
@IrajAdithya 4 ай бұрын
මැදපෙරදිග ගොඩක් රටවල තත්ත්වය ඕක තමා
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 ай бұрын
Thank you 👍
@AshikaKumar-rt3gm
@AshikaKumar-rt3gm 4 ай бұрын
Thank you👍🏻❤️
@hasiWills1021
@hasiWills1021 4 ай бұрын
Dubai දැඩි නීති තිබුනට sihgappor වල තත්වෙට එන්න බැ ඒ අතින්
@MABCAZZ
@MABCAZZ 4 ай бұрын
lankawa wage wenawa kiyala haduna singappor
@step0203-gv7kb
@step0203-gv7kb 4 ай бұрын
ඇයි ඒ
@step0203-gv7kb
@step0203-gv7kb 4 ай бұрын
​@@MABCAZZ ඇයි ඒ. මොකක් ද හේතුව
@hasiWills1021
@hasiWills1021 4 ай бұрын
@@step0203-gv7kb 1. සිංගප්පුරුව සම්පූර්න රටක් සහ ඒකේ සියලු පුරවැසියන් ස්ථාවර ආර්ථිකයක ඉන්නවා.( ඩුබායි එ තත්වේ නැහැ) 2. නීති පද්ධතිය දඬුවමින් එහා ගිය බුද්ධිමත් සහ තාක්ෂනික එකක්.
@malnimalni3284
@malnimalni3284 4 ай бұрын
Aththamy.. Thank you...
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@lakshanlashitha5976
@lakshanlashitha5976 3 ай бұрын
ඇත්ත කියන විඩියෝ එකක්
@lahirudilshan3087
@lahirudilshan3087 4 ай бұрын
වනචාරී හම්බ 🤢 රටවල් කවදාවත්, දියුණු සතුටින් ඉන්න පුළුවන් රටවල් වෙලත් නෑ කවදාවත් එහෙම වෙන්නෙත් නෑ 🎭.
@lahiruashen6326
@lahiruashen6326 4 ай бұрын
විසිට් විසා වලට ගිහින් රස්සා යන්ට ඒපා....
@nmm5281
@nmm5281 4 ай бұрын
ai a
@malizaperera
@malizaperera 4 ай бұрын
My pov is this not an issue with UAE it’s issue people who gone work for ground level . Same issue having in UK AND FRANCE . Some people life worse than UAE . So always wise and having proper education background to work in such countries.
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 4 ай бұрын
මරු අයියෙ ❤❤❤
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
අයියා දැකල තියෙනවද ?
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 4 ай бұрын
@@Dubai0000.0 මන් කිවුවේ ඒ වීඩියෝ එක මරු කියලා
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
@@ThinethThathsara-he3by මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@yomalsirimanna7546
@yomalsirimanna7546 3 ай бұрын
100% down town akei dubai inna ayo penna tharan ahe maha loku deyak na. Building witharai anith patta 80% shamaya huran kana nagarayak wokers la camp thiyenawa hira karayo wage wada karanne dark side aka aka thamai as deken dapuwa mn kiyanne හිතලුවක් නෙවෙයි ❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
රට ගියාම තම හිසට තම අය්තමය සෙවණැල්ල...කොමහරි තනියෙන් ගොඩනැගෙන්න බලන්න...ලංකාවේ වගේ ඉන්න බෑ..රට ඉන්න හැම ලංකාවේ අයටම උදව් කරන්න බෑ නේ...ලංකාවේ මිනිස්සු ගැන එහෙම හිතන්න එපා...කුහකයි කියලා...මිනිස්සු කියන්නෙ සමාජයක් හොද නරක දෙකම තියනවා...නරකයි කියන එකත් කුහකයි හොදයි කියන එකත් කුහකයි...මැද ඉඳලා හිතන්න...ගොඩක් අය රට රස්සාව කරන්නෙ යනෙ ලංකාවේ ඉන්න් බැරි නිසා මානසිකව අවුලෙන් ඉන්න නිසා...
@Manaindubai
@Manaindubai 4 ай бұрын
මෙහෙ ඉන්න උන් පුදුම දුක් විදින්නේ සල්ලි වලට. හිගන්නෝ ගොඩක් ඉන්නේ. මරවාගෙන වැඩ ගන්නවා පඩි නෑ.
@hansanaAyash
@hansanaAyash 4 ай бұрын
Dubai kiynne hoda minissunta hoda thanak Anith un wihin wala kapaaganne un thamai gihin kiynne narakai kiyla mawa goda damme me rata ❤❤UAE danne nathuwa google balala uae kohoma da kiyla kiynna epa eka waradi
@nirvanmadush5726
@nirvanmadush5726 3 ай бұрын
Tanikarama apayak salli salli etanin ehata manussakamak gawilawat na ....
@ss80866
@ss80866 4 ай бұрын
තමන් හොදින් ජීවත් වෙනව නම් ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්
@skillupdhanushh0510
@skillupdhanushh0510 4 ай бұрын
ඩුබායි වල තෙල් මත යැපෙන රටක් නෙමෙ උඩ බලන්ද වීඩියො හැදුවෙ 😅
@wasanakumari4363
@wasanakumari4363 4 ай бұрын
Awaga viswa ලෝකය ❤️❤️❤️❤️👍👍👍👍👌👌👌😘😘😘
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@nihaldassanayake9931
@nihaldassanayake9931 4 ай бұрын
Don't measure from on incident. Dubai is a great nation if you want to work and save money. There are few companies who ignores their workers and their benifits. however many companies treat their staff wery well .Its all depend on where you work. Its a safe country well managed, well maintained city I lived and work 18 years and I did not find any negaive as you mention in thie video. Local nationals are kind and helpfull one should not critizeis a nation .they develped within 40 years due to proper leaders who loves their country. They did not had 2500 years culture less natural income except oil .however they are weise enough to build their nation to top most best country in the Middle East "Mabruk Emirates"
@vish9562
@vish9562 3 ай бұрын
Well said👍
@millagalaks3318
@millagalaks3318 4 ай бұрын
සමහර දේවල් ඇත්ත. ඒත් ලොකුම බොරුව තමයි තෙල් ගැන කියන කතාව. තෙල් දැනටත් ඩුබායි වලට එන්නෙ කටාර් හරහා කටාර් ඇන්ගාේලා කසකස්තාන් යන රටවල් වලින්.
@user-DRv91
@user-DRv91 4 ай бұрын
Hemadema ett newi bosa boru dannepa minissu godk enn baln inno hari widihata en onima knekta hoda country ekk එච්චරයි ❤
@sisirakumara753
@sisirakumara753 4 ай бұрын
Oya hosata goyala baluwoth hodai video karanna esara
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@shanakaherath2872
@shanakaherath2872 3 ай бұрын
Dubai doesn't have crued oil. They made the fortune mostly from an open tax-free economy.
@sandaruwanudayanga1558
@sandaruwanudayanga1558 4 ай бұрын
ඇත්ත
@Noeelaminsrilanka
@Noeelaminsrilanka 4 ай бұрын
මේ විඩීයෝ කියන දේවල් වලින් 50% ක් සත්‍ය නොවෙයි.මම දැන් අවුරුදු 20ක් ඩුබායි.ඩුබායි පාලකයො මෝඩයෝ නෙවෙයි
@asokatissakumara3179
@asokatissakumara3179 4 ай бұрын
ඩුබායි බ්‍රිටිෂ් කොලනියක් වෙලා තිබුණේ නෑ ,,,,,
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@TuaMax-q4g
@TuaMax-q4g 4 ай бұрын
Not only Dubai ,USA CANDA ITALY AUSTRALIA EVEN SAME
@nethsarasheheran8128
@nethsarasheheran8128 4 ай бұрын
Never no
@diretdisco
@diretdisco 4 ай бұрын
Indian karayo yanne koheda a ratawal iwaray australia wala indian ayata loku piliganimak na Canadawa indiawa wela 😂
@preshartstudio3565
@preshartstudio3565 4 ай бұрын
1000% correct
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@hiranperera9663
@hiranperera9663 3 ай бұрын
No oil in Dubai🤔🤔🤔
@InsightGems
@InsightGems 3 ай бұрын
1000% eththa kathawa. Danna godak aya Innawa salary nethuwa weda karana. E wagema models karana weda Saha salli thiyena Arabic minissu karana weda. Namata Muslim vithrai karannema paw weda mun.
@SarathHewage-e8t
@SarathHewage-e8t 4 ай бұрын
හීන වලට පනදුන්නු රට ❤❤❤ dubai
@GamithMadumal
@GamithMadumal 3 ай бұрын
අවුරුදු පහක් හිටියා සක්කිලි පිරුනු රටක් පිහිපිට අපායක්ම තමයි සමාජජාල වල පෙනෙන දේවල්වලට එහා ගියගොඩක් දේවල් එහේ වෙනවා
@cl3dd
@cl3dd 4 ай бұрын
අම්මෝ මං ආසයි ඩුබායි වලට 🙊🙊💕
@skillupdhanushh0510
@skillupdhanushh0510 4 ай бұрын
ගොසිප් වගෙ දෙවල් හොයන්නෙ නැතුව ගිහින්ම බැලුවනම් හරිනෙ 🙃....
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
මෝඩයෝ නේ මුණ
@EashanRasitha
@EashanRasitha 4 ай бұрын
මේකා සාපෙක්ශයි..☝️
@lankatimelapse
@lankatimelapse 4 ай бұрын
අනිවාර්යයෙන්ම ,
@SherineJayasinghe
@SherineJayasinghe 4 ай бұрын
කවදා හෝ ඩුබායි දුප්පත් වෙනවා ,අනිවාර්යයෙන්ම ☝️👍
@rasheenharitha8998
@rasheenharitha8998 4 ай бұрын
කොහොමද bro ඔයා ඕක කියන්නේ එක රටක නගරයකට ඔච්චර දේවල් කරන්න පුළුවන් උනා නම් උන් දන්නෙ නැද්ද අනාගතේ survive වෙන්න
@hirushakelum1845
@hirushakelum1845 4 ай бұрын
😂
@mishandeshanga3973
@mishandeshanga3973 3 ай бұрын
මේක සම්පූර්න ඇත්ත කතාවක් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනෙ ලංකාවෙ පකයින්ගෙන්. කාමරයක් අඩි දහයයි දහය රුපියල් පනස් දාහක් එකම කාමරේ 5ක් 6ක් ඉන්නවා ඔක්කොටම හපං බංගලියොයි පක්කොයි ටෞකන්ඩ ගන්දස්සාරේ බෑ හුත්තලා ගාව. අනික උංගෙ කියවිල්ල. ඊයා මගෙ බල්ලවත් යන්නෙ නෑ ආයේ.
@pererastores9509
@pererastores9509 4 ай бұрын
ඇත්ත වහලා බොරුව උලුප්පලා පෙන්නන්න එපා බන් .... කොහොමත් ගොබ්බ voice ගෙනල්ලා විශ්ම ලෝකය කාලා තියෙන්නේ .....🤮🤮
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 4 ай бұрын
සොබාදහම වෙනස් කිරීම විනාශ KARI දෙයක්
@skillupdhanushh0510
@skillupdhanushh0510 4 ай бұрын
වීඩියො එක්කට එකක් පරස්පරයි
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 3 ай бұрын
skilled and unskilled jobs. Skilled jobs වලට එන්න පුලුවන්නම් හොදයි.
@Mahagajagegnanapala-to1je
@Mahagajagegnanapala-to1je 4 ай бұрын
Sampuurna atta. Sramaya suurakama. Waidya pahasukam ganna. Samanya kenekuta baa ayathanaya. Rakshanayak. Naaa
@Dubai0000.0
@Dubai0000.0 4 ай бұрын
මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. KZbin සල්ලි හොයන්න.. ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..
@RuwanPerera-t5h
@RuwanPerera-t5h 4 ай бұрын
සොබා ධර්මය කෘතිම වෙනස් කරන්න ගියහම ඔහොම වෙනවා..
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
👍🌹.. සිගපූරුවට .. ඩුබායි වළට බඩු සපයන්නේ ලංකාවෙන් .. ලංකාවේ සිංහල බඩු තමා උන්ට වැඩිම හම්බකරලා දෙන්නේ .. 👍🌹..
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
😂😂😂😂😂
@damai4603
@damai4603 4 ай бұрын
ඩුබායි කියන්නෙ අල්කයිඩා (මත්ද්‍රව්‍ය ජාවාරම් ) සුපිරි ම තො තැන්න කලු සල්ලි එම මුදල එහෙම නැතුව රටෙ සම්පත් වලින් දියුනු වුන රටක් නොවෙ
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 4 ай бұрын
Qatar walath oya tikama thamayi..miniss sura kema thamayi
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН