මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry

  Рет қаралды 167,301

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
මාළු උගුල part 2
කළුකුඩු හොද්ද | මාළු උගුල 2 | black curry
• කළුකුඩු හොද්ද | මාළු උ...
හොද්දට මරපු මාළු | fish for lunch | fishing | lagoon fishing
• හොද්දට මරපු මාළු | fis...
ඉරටු සාත්තරෙන් කකුළු දඩයම
• ඉරටු සාත්තරෙන් කකුළු ද...
කඩොල් කකුළු දඩයම
• කඩොල් කකුළු දඩයම | man...
කකුළු අතංග දැමීම | kakulu athanga
• කකුළු අතංග දැමීම | kak...
රෑ කකුළු දඩයම | පන්දම් පෑම | night crab hunting
• රෑ කකුළු දඩයම | පන්දම්...
කුඩා ඔරු කලපු රැකියාව
• කුඩා ඔරු කලපු රැකියාව ...
වෙඩි කන්ද කඩොල් කකුළු දඩයම part 2
• වෙඩි කන්ද | vedikanda ...
බිලී බෑම
• බිලී බෑම | rod fishing...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
www.youtube.co....
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0. .
Original sound track by - Agra Premarathna
Studio AGRA
Sydney Australia
Facebook - Studio AGRA
/ studio-agra-. .

Пікірлер: 537
@diasbro497
@diasbro497 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ හැම එකක්ම. කියන්න තියන දේ කෙලින්ම කියන එක හොදයි. Channel එක කවද හරි සුපිරිම තැනකට එනවා Sure. Keep it up. ❤️❤️🙏🙏 Sulochana and Janaka both are very nice people 👍👍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@hett686
@hett686 10 ай бұрын
සොන් ඉදපන් 😀😀😀
@slliftings8766
@slliftings8766 2 жыл бұрын
ඔයා නියමෙටම කරනවා. සුලොචනලා ඇත්තටම සුන්දර චරිත අයෙ කකුලුවොන්ගෙන් පස්සෙ සුලොචනලා එක්ක එකක් එනකල් බලන් හිටියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@shashikaudara1989
@shashikaudara1989 Жыл бұрын
ඇත්තටම ලොකු දැනුමක් ගත්ත චැනල් එකක් අදට හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. එක දෙයක් ඉගෙන ගත්ත .. එ. අපි රස කර කර කන මාලු අපිට කවන්න මෙ දීවර ජනතාව ව්දින දුක.. බොහොම ස්තූතියි මිත්‍රයා ඔබට අපි නොදන්න දීවර ජනතාවගෙ දුක සහ සතුට අපිට පෙන්නුවට..මාලු වලින් ඔබ්බට ගිය මෙ වගෙ. ලස්සන ලොකයක සුන්දර දේවල් ඔබ පෙන්නාවි කියල බලාපොරොත්තු වෙනව බුදුසරනයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
මම මස් මාලු කන්නෙ නෑ. මේ පෙන්නනකොට මට රස නහර පිනා ගිහින් කටට කෙල උනන්නෙත් නෑ...කන අයට කන්න එපා කියන්නෙත් නෑ....මම මේ වීඩියෝ බලන්නෙ මෙ අමිල මිනිස්සු ගෙනියන ජීවිත සටනෙ අපිට නොතේරෙන දේවල් බලන්න.කොයිතරම් මහන්සි වෙනවද ...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@IshanShenu
@IshanShenu Ай бұрын
දැන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාලගෙන් පොලවේ පය ගහලා ඉන්න රත්තරන් මිනිස්සු හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
ධීවරයින් අනිත් අය වගේ සතියක් strike කලොත් ඔය පව් කියන අයම තමයි මැරෙන්න හදන්නෙ කන්න දෙයක් නැහැ කියලා. එහෙම රටක් මේක.
@japandiaries9538
@japandiaries9538 2 жыл бұрын
සමාවගතයුතු කිසිම කාරනයක් නෑ සහෝදරයා ධීවර වෘතිය කියන්නේ ඉතා හොද රැකියාවක් වගේම එම වෘතියේ නියලැන මිනිස්සුගේ හිත් හරිම සුන්දරයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@vishva1983v
@vishva1983v Жыл бұрын
ජනක මහත්මයට ධීවර කර්මාන්තය පිලිබද තිබෙන දැනුම සහ ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් ධීවර අමාත්‍යාංශය වැඩක් ගන්නවා නන්,, රටේ ඉන්න ධීවරයන්ව motivate කරලා සෑහෙන දෙයක් කරන්න පුලුවන් ... ජනක ඔයා මරු,,,
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤩
@dinethneelaka2027
@dinethneelaka2027 Жыл бұрын
අහම්බෙන් හම්බඋන චැනල් එකක් 😍හොය හොය වීඩියෝ සේරම බැලුවා god job 😍😁 සුලෝචන අයියා මාරම චරිතයක්♥️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@anjanamunasinghe1327
@anjanamunasinghe1327 Жыл бұрын
හංවඩු ගහන උංට පුපේ ඇගිලි ගහන්න කියන්න අය්යේ, ඔයායි සුලෝචනගෙයි නම දැං කැනඩාවෙ Toronto වල සුද්දොත් දන්නවා. විසි දැල දැල හද හද එක අතකින් සුලෝචන තනි අතින් ඔරුව පදිද්දි මෙහෙ veteran කියන ෆිෂර්මන්ලත් කොර. සුලෝචන කියන්නේ “extreme fisherman” කෙනෙක්ලු. අපි නෙමෙයි මෙහෙ අය කියන්නෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@gadgetshouze
@gadgetshouze Жыл бұрын
ඇත්ට කතාව මචන්
@anthuriumworld6193
@anthuriumworld6193 2 жыл бұрын
ලස්සනට වචන ගලපල කතා කරනවා.. ලස්සනට වැඩ සටහන කරනව.. ජනක.. සුලෝචන නියමයි.. අනිවාර්යෙන්ම මේ චැනල් එක hit වෙනව.. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👯🦈🐬🦈🐬🦈🐬🐬🐋🐬🐳🐟🐠🐟🐋🐬🐳🦐🦞🦀🐙🦪🐙🦀🦞🐡🦐🦀🦑🦑🦞🦀🦐🦞🦀🐬🐋🐳🐳
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@kasundilshan269
@kasundilshan269 2 жыл бұрын
සුලෝචන සුපුරුදු චරිතයක්...බොක්කක් තමයි ඉතින්❤️❤️
@milanweerasuriya8029
@milanweerasuriya8029 Жыл бұрын
ජනක ...සුලෝචන සුපිරිම මිනිස්සු දෙන්නෙක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@niroshantharanga5070
@niroshantharanga5070 Жыл бұрын
apita kakulu janakage thawa video ekak ona aiya...
@bronya4840
@bronya4840 Жыл бұрын
පින් පව් ගැන නම් මට හරියටම කියන්න තරන් දැනුමක් නෑ කියල මන් හිතනව...ඒත් මන් කවදාවත් ධීවර රස්සාව කරන අයගෙ වැරැද්දක් දකින්නෙ නැහැ...තමන්ගෙ පව්ලෙ අයගෙ අඩුපාඩු වෙනුවෙන් දුක් විදගෙන අව්වේ දවසම ගෙවන ඇග දියවෙන තරමට කිව්ල් වතුරෙ දවසම ගෙවන...එයාලත් කිසිම මොහොතක එයාලගෙ හිතෙ සතුටක් වෙනුවෙන් මාලු මරනව කියල හිතන්න බෑ...අකමැත්තෙන් හෝ කැමත්තෙන් එයාල මාලු මරන්නෙ තමන්ගෙ පව්ලෙ අය වෙනුවෙන් හරියට අපේ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් දුක් විදිනව වගේ එහෙම නේද....ඉතින් අපි හැමෝම මිනිස්සු හැටියට එයාලට චෝදනා කරන එක වැරදී..චෝදනා කරනවට වඩා අපි එයාලට අපිට පුලුවන් විදිහකින් උදව් කරන එක හොදයි නේද...නොකිව්වට ඒ හිත් ඇතුලෙන් මහමෙරක් දුක් විදිනව ඇති...ඒ වේදනාවට පිහියෙන් අනිනව වගේ අනිත් අයත් චෝදනා කරද්දි...ඇත්තටම හැමවෙලේම තව කෙනෙක්ව තේරුම් ගන්න උත්සහ කරන්න...එත්කොට ගොඩක් මතයන් වෙනස් වේවි...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@deshappriyatdk
@deshappriyatdk Жыл бұрын
සුපිරි වැඩක් අහම්බෙන් හම්බුන චැනල් එකක් එදා ඉඳන් දිගටම වීඩියෝ බලනවා. සුභ පතනවා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@SuperIranga
@SuperIranga 2 жыл бұрын
සුලෝචන තාම ආසම චරිතෙ.... Ela කොල්ලෙක්.... නිහතමානී චරිතයක් සුලෝචන... මේ youtube නාලිකාව හිතුවට වඩා මරු... ආසාවෙන් බලනව video ටික.. අලුත් එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ.... Best of luck සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@priyadarshanacooray9650
@priyadarshanacooray9650 3 ай бұрын
ඊට වැඩිය පව් තියනවා කෙරෙන ඔය ජොබ් එක 👌
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
යතාර්ථය
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
අපිට ඔනෙ බ්‍රො sulochana mallige වීඩියෝ විතරයි ආදරෙයි 🇱🇰 ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO 2 жыл бұрын
කවාටි මරැ කැමට ලංකාවට අවම මෙයලව හොයා ගෙන කවාටි ටිකක් ගන්න ඔනා 😊
@powerupyou1
@powerupyou1 2 жыл бұрын
මටත් මේ ලගදි සෙට් උනෙ සුපිරි වැඩක් අයියේ ඔක්කොම video ටික බැලුවා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@feelchoice5880
@feelchoice5880 2 жыл бұрын
සුලෝචන නම් ආය ගැම්මක් තමා 💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sandungunathilaka156
@sandungunathilaka156 2 жыл бұрын
එක එකා කියන ඒවට පසු තැවිලා ,දුක් වෙලා වැඩක් නෑ.තමන් කරන දෙයින් වෙන කාටවත් කරදරයක් නැත්නම් එච්චරයි. තමන්ට දවසක හිතුනොත් මේක ඇති මේක නවත්තන්න ඕන කියලා එදාට ඒක නතර කරනවා මිසක් එක එකාගේ කීමට දෙකට නැමෙන්න නරකයි. හොරකමක්, මංකොල්ලකෑමක් නෙවෙයිනේ කරන්නේ. පව පින ගැන හිතලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ කොහොමටවත් නෑ. ජයවේවා.
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
ලංකාව දියුණු කරන්න බැරි මේ වචන මාකට් කරන නිසා තමයි. දියුණු රටවල මේ විකාර සිතුවිලි වලට තැනක් දෙන්නෙ නැහැ
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
පට්ට අනාගතයක් තියන චැනල් එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@heshanlakmina4956
@heshanlakmina4956 2 жыл бұрын
සුලා ඉන්නවනම් වීඩියෝ එක එපාවෙන්නෙ නෑ 😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@pradeepdewasinghe1549
@pradeepdewasinghe1549 2 жыл бұрын
කලු කුඩු හොද්ද ...ගොඩක් රසයී
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@kaushalrashmika85
@kaushalrashmika85 2 жыл бұрын
කතා හදන අය සේරම බෝසත්ද??????????? ජය වේවා අයිය ❤️දිගටම කරන් යන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@IshanShenu
@IshanShenu Ай бұрын
ඔයාලට ජය ❤ හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ වෙන මහන්සියට ඔයාලට ජය අයියේ ලස්සන විඩියෝ ටිකක් තව ඕනේ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@heaventventertinment479
@heaventventertinment479 Жыл бұрын
පව් කිය කිය හැමිල්‍ටන් වෙන උන් උබලට කන්න බොන්න දෙන් නෑ නේ පෞ කියන උන් තමයි කන්න බොන්න ගියම මස් මාලූ ඇද ඇද කන්නේ.. දිගටම කරන් යන්න මේ වැඩේ අපී දන්නැති දෙවල් ගොඩක් ඉගනගත්තා මෙ විඩියෝ වලින් මරු .♥️ වැඩසටහන කරන අයියා පට්ට දැනුමක් ඔයට තියෙන්නෙ සුපිරී සුපිරී සුපිරී ♥️♥️♥️♥️♥️✌️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 🤩
@slrasum3096
@slrasum3096 3 ай бұрын
සුලොචන ඉන්නවනම් ඉතින් සුපිරිම තමා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@Sasindu-yg5ex
@Sasindu-yg5ex Ай бұрын
මෙක ගොඩක් කල් විඩියො එකක් මෙක මන් ගොඩක් සැරයක් බැලුවා ජනකට මාර දැනුමක් තියෙන්නෙ ..ජනක සුලොචන එක්ක විඩියො එකක් ඔනා දමිත් අයියේ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@danushkakumara7144
@danushkakumara7144 2 ай бұрын
ආල්ලන මාලු අහාරයට ඇරගෙන පව් පව් ගන කට්ටිය ඉන්නවා ඔන තරන්... ඇත්තට මෙයාලා මලු අල්ලනේ එයාලගේ රස්සව නිසා ... ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
යතාර්ථය
@AkiduPro
@AkiduPro 2 ай бұрын
Oyata vitarada therune attha
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
සෑම කෙනෙකුටම ආත්ම ගව්රවයක් තියනවා වගේම තමන් කරන රැකියාවේද ගව්රවයක් තියනවා .කිසිම රැකියාවක් හෑල්ලුවට හෝ අගව්රවයට පත්කරන්න එපා.ජනක,සුලෝචන කිසිම විටක සමාව අයදින්න එපා.ගොවියා වගේම ධීවර රැකියාවත් උතුම්.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@isharaekanayaka6576
@isharaekanayaka6576 2 жыл бұрын
පට්ටම ආසාවෙන් බලන චැනල් එකක්..👏👏👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම 💛
@pasinduupeksha9796
@pasinduupeksha9796 2 жыл бұрын
Adath patta😎 api malu tikak hri kanne oyagollo hinda 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@senakadinesh1390
@senakadinesh1390 2 жыл бұрын
මුන් හොද කොල්ලො බන්.. බොක්ක හොදයි උන්ගෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@nuwanwalikumbura9058
@nuwanwalikumbura9058 2 жыл бұрын
ලන්කවට ආව දවසක එන්න ඕනි සුලෝචනයත් එක්ක ඔරුවෙ රව්මක් ගිහින් මාලු දුවනව බලන්න.😀😀😀👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එන්න .......👍
@Lahirugamageonline
@Lahirugamageonline 2 жыл бұрын
තව පොඩ්ඩක් කතාව අඩුවෙන් දාමු අයියා මොකද අපි ආසයි මලු අල්ලන ඒවා බලන්න ඩේටා කාර්ඩ් එකක් දාගනෙ බොහොම අමාරුවෙන් ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මාලු අල්ලන ඒවා විතරක් දැම්මොත් fishing chanel එකක් වෙනවා.....මම ඊට වඩා වෙනස් විදියකටයි වීඩියෝ කරන්නේ......ස්තුතියි 💛
@IshanShenu
@IshanShenu Ай бұрын
❤ලස්සන විඩියෝ එකක් හිත හොද මීනිස්සු ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@madhuraperera
@madhuraperera 2 жыл бұрын
අද තමයි හොදම වීඩියෝ එක...කියන්න ඕනා එක හොදටම කියලා තියෙනවා ....පව්කාරයෝ කියන උන්ට රිදෙන්නම කියලා තියෙනවා ...කවුරු උනත් අනුන් කරන රස්සාවට ගරුත්වයක් දෙන්න දැන ගන්න ඕනා ...🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@yureshshanaka
@yureshshanaka 7 ай бұрын
හැබැයි මේ මිනිස්සුන්ගේ මාර මනුස්සකම තීන මිනිස්සු. 😘😘😘
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@cmdgeming7453
@cmdgeming7453 Жыл бұрын
ලංකාවට ඩොලර් ගෙන්න කට්ට කන මිනිස්සු ආදරෙයි❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@ShehanMaduranga-v6k
@ShehanMaduranga-v6k 11 ай бұрын
ඒ මනුස්සයොත් දන්නව පව් කියල ඒ උනාට එයාල ජිවත් වේන්නේ ඒ රස්සාවෙන්
@diamondtv5374
@diamondtv5374 Жыл бұрын
මම ආසම රස්සාවක්.කාටවත් නැමේන්නේ නැති.නිදහස් ජීවිත
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Tipper-Parking.
@Tipper-Parking. 2 жыл бұрын
ජනකත් එක්ක ඉන්ටවීව් එකක් කරන්න එයාට ගොඩාරියක් අදහස් තියෙනව මිනිස්සුන්ට කියාගන්න බැරුව ඉන්න...🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ඒක ඇත්ත .....ඉදිරියේදී කරමු....💛
@minindukaviranga7718
@minindukaviranga7718 2 жыл бұрын
මේක කාගෙවත් සල්ලි හොරාකන එකක් නෙමෙයි කාගෙන්වත් පිනට ඉල්ලගෙන ජීවත් වෙනවත් නෙමෙයි මේ මිනිස්සු දාඩිය දුක්මහන්සියෙන් හම්බ කරන එකට කාටවත් මුකුත් කියන්න අයිතියක් නෑ සුපිරිසිදු කෙනෙක් නෙමෙයිනම් මිනිස්සු පරිනාමය උනේ මස් මාංශ ආහරයත් එක්කම තමයි ඒ නිසා ආගම් හෝ ජාති හෝ කුලමල් මත අදහස් ප්‍රකාශ කරද්දි පරිස්සමෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@gaminisubasinha5764
@gaminisubasinha5764 9 ай бұрын
සුලෝචන ඉන්න මීගමුව කිට්ටුව දංකොටුවෙ මම බෞද්ධ සුලෝචන ඇතුළු බහුතර ධීවර ජනතාව කතෝලික ඉතින් එයාලගේ ආගමට අනුව ධීවර කර්මාන්තයෙ යෙදෙනවා බෞද්ධ බහුතරයක් මාළු කනවා සාංඝික දානයටද තෝර ⁣මාළු පෙති ලොකු ඉස්සන් ගන්නවා ජයවේවා ඔබට සුලෝචන
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
යතාර්ථය 💖
@asokakahandawala3094
@asokakahandawala3094 7 ай бұрын
දංකොටුවේ කොහෙද මමත් එහේ
@fbfunnybro3255
@fbfunnybro3255 2 жыл бұрын
jivithe widinawa kiyanne okata thamai bro.. pitaratakata wela kath kawruth nethuwa.. ape kiyana deyak nethuwa.. salli wenuwen chater kana apita salli witharai.. nidahasa ne.. ube video hemadama balanwa bn .. thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@dnd330
@dnd330 2 жыл бұрын
Adath niyama video ekak machan. Umbata set wela inna kollo denna supiri. 👌🏾👌🏾👌🏾👍🏽🇱🇰🇱🇰👍🏽👍🏽👌🏾👌🏾👌🏾
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@Dk04.
@Dk04. 2 жыл бұрын
🙂පවුකාරයො කිය කිය කෑගගහා ඉන්නැතුව මස් මාලු කන එක නවත්තපන්කො🙂එතකොට හරිනෙ🙂මිනිසුසුන්ට බොරුවට නොබැන පවුකාරයො කිය කිය🙂🌺
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@අවසානයනොව
@අවසානයනොව 2 жыл бұрын
අපිට සොබාදම මොනතරම් ලැදිද ඇය සියල්ලන්ටම ජීවයත් ජීවන උපායත් දීතිබේ ඵහෙම හිතන කොට ඵන සතුට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@tharinduranasooriya5330
@tharinduranasooriya5330 2 жыл бұрын
ඔයගෙත් මූණ පෙන්නන්නකෝ..😁 සුලෝචන , ජනක , රොෂාන් අයියා .. ඔයාලාගේ මේ job එක දියුණු වෙන්න ඕනී. 😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@WKmadhuranga
@WKmadhuranga 2 жыл бұрын
pattama video eka,,,, ,, Loku maluwekut allamuda ? ..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අල්ලමු. 👍
@ඉසුරු-හ6ඡ
@ඉසුරු-හ6ඡ 2 жыл бұрын
සුන්දර හදවත් ටිකක් සුලෝ සුපිරි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@nishakafernando9766
@nishakafernando9766 2 жыл бұрын
දීවරය්න්ට පව් කාරයෝ කියන උන් මාලු කන එක නවත්වන්නෙ නැ උන් මේ අහිංසක මිනිසුන් ට බැන බැන මේගොල්ලන් අල්ලන මාලු කනවා හෙන කුහක ම්නිස්සු මේ ගොල්ලො ජීවිත් වෙන්නෙ මේ රැකියා වෙන් ඔය කුහකය්න්ට week end එකෙ beer shot එකක් දාල සැපට කලපුවෙ නාල යන්න පුලුවන් විදියට ඒ පරිසරය ලස්සනට තියෙන්නේ මේ අහිංසක ය්න්ගෙ කැපවීමෙන්.AC Room වල ඉන්න උන්ට කියන්න හරි ලේසියි.මේ ජීවත් වෙන්න කරන දෙයක්.එහෙනම් ඒ අප්පුහාමිල මාලු කරවල වගෙ ම සැමන් කන එක්ත් වැරදිය්.කාපල්ල එලවලු විතරක්.දුප්පත් දීවරයගෙ දුක හදුනන් නැති පඩ show කාරයෝ තමයි මෙ අහිංසක මිනිසුන් ට ගරහන්නෙ.මේ ම්නිස්සු නෙමේ පව් කාරයෝ.කොච්චර මල් වට්ට් උස්සන් පන්සල් ගියත් පල්ලි ගිහින් කොච්චර ඉට් පන්දම් පත්තු කලත් මේ අසරණ ම්නිස්සු ගැන සංවේදී නැති උන් තමයි නියම පව් කාරයෝ.සුලොචන මාලු වෙක් අල්ලාගන්න විදින දුක දැක්කම පට්ට දුකක් දැනුනා.සුලොචන උඔ කරන්නේ පවක් නෙමෙ බන් උඔ කරන්නේ තවත් ම්නිහෙකුට ප්‍රෝටීන් බහුල ආහාරයක් ලබා දීම සදහා උදේ සවස දහඩිය හෙලන එකය්.ඒගැන සංවේදී නැති plastic හදවත් සහිත රොබොල වගෙ කෘතිම ම්නිස්සු උඔලට පව් කාරයෝ කිව්වාට ගනන් ගන්න එපා වැඩෙ දිගටම කරගෙන පලයන් සුලොචන උඔටත් කවදා හරි ඉර පායනවා මල්ලි.ඒනිසා උඔ අල්ලන මාලු කකා උඔලට පව් කාරයෝ කිය කිය ගරහන අයත් මේ ගෙන්දගම් පොලවෙ ඉන්න බව මතක තියන් "එලපන් දැල හෙටත් හිරු පායන තුරු උඔට හෙටත් උඔට බුදුසරණ ය් දෙව්පිහිටය් !!!!
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ncmusic4418
@ncmusic4418 2 жыл бұрын
සුලෝචන සුපිරි කොල්ලෙක් 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@ayeshadsp2962
@ayeshadsp2962 2 жыл бұрын
සමාව ගන්න ඕන නෑ.පොඩි හරි පව් නොකරන සිල්වත් අය නෑ අද සමාජයේ.ඔයාලා දුක් විදල අල්ලන මාලූ ,රසට උයාගෙන කනවා ගොඩබිමේ ඉදලා.දැනුම තියන අය කවදාවත් කාගෙවත් රැකිවට ගරහන්නැහැ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මම මහනුවර ජීවිතෙට මාළුවෙක් අල්ලලා නෑ.හැබැයි ධීවර වෘත්තිය කියන්නේ ගෞරවනීය වෘත්තියක්.පව පින බැලුවොත් කිසිම වෘත්තියක් කරන්න බෑ.මිනිස්සු මාළු කන එක ඉතාම හොඳයි මිනිස්සු නීරෝගි වෙනවා ඉතාම හොඳ වෘත්තියක්.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 2 жыл бұрын
නියමයි සුලොචන 😊😊👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@judeniranjan9479
@judeniranjan9479 2 жыл бұрын
Malli mama lankawata AWAMA OYALA TUNDENA BALANNA ANAWA MACHO
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@amitha4191
@amitha4191 Жыл бұрын
කිබුල්ලු නැද්ද කලපුවෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නැහැ ....🤔
@Folyofc
@Folyofc Жыл бұрын
ධීවරයෝ නෙමෙයි පව් කාරයො , මේ අහිංසක මනුස්සයෝ අල්ලන මාළුම කාලා දිවරයින්ට බනින ජනතාව තමයි ඇත්තටම පව් කාරයෝ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේක ධීවර රැකියාව....ඔවුන් කරන්නේ තවකෙනෙකුගෙ කුස පුරවන්න මසුන් අල්ලන එක....ඔවුන්ගේ චේතනාව යහපත්....... නමුත් අනුන් වෙනුවෙන් වෙහෙස නොවන ,අනුන්ගේ දුක හදුනන්නේ නැති,මිනිසුන්ට කරුනාව දයාව ප්‍රේමය නැති ....මිනිසුන් වෙජිටේරියන් ලේබලය ගහගත්තාට ඇති පලයක් නෑ..... ලෝකයේ දරුනුම ගාතකයා වන හිට්ලරුත් වෙජිටේරියන් කෙනෙන්ක්..... හිතන්න යමක්.....💯🤔
@sellakkaraya3934
@sellakkaraya3934 Жыл бұрын
@@wishwatiyubaya අනිවා
@chmiya8655
@chmiya8655 2 жыл бұрын
සුලා අයිය එක්ක සෙට් වෙලා කලපු රස්සාව කරන්න බැරිද 💪😼❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එයාගෙන් අහලා කියන්නම්....😍
@Sameeraindrajith96
@Sameeraindrajith96 2 жыл бұрын
ඒක එයලගෙ රස්සවා පවු පින් එයාලට මොනා උනත් මේ රටේ සුවහසක් මිනිස්සු බඩ පුරො ගන්නෙ. මෙතනින්..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@kasundilshan269
@kasundilshan269 2 жыл бұрын
අන්න කතාව..සිරාම ඔවු
@අවසානයනොව
@අවසානයනොව 2 жыл бұрын
මටත් ඕනෙ සුලෝචනල ඔයාලා වගේ සුන්දර චරිතයක් වෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@filmzone1845
@filmzone1845 2 жыл бұрын
අලුතින් සෙට් උනේ.පට්ට ඈ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@samangammanpila5849
@samangammanpila5849 2 жыл бұрын
ada video eka supiri presentation ekath maru good luck
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 7 ай бұрын
තම තමන් අදහන ආගම් විස්වාසයන් තමන් විතරක් අදහාගත්තම ඇති ඔය ආගම් කියලා අදහන්නෙත් තව කවුරුහරි කියපු දෙයක් මිසක් තමා හොයාගත්ත දෙයක් නෙමෙයි නේ..ඕනම මනුස්සයෙක් දුක් මහන්සියෙන් කරන රැකියාවට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. මස් මාලු කන අයට කන්න පුලුවන් නොකන අයට නොකා ඉන්න පුලුවන්. මස් මාලු නොකන උන් මෙතන ඇවිත් ගොබ්බ comment නොදා හිටියා නම් තමයි හොද. මමත් උපතින් බෞද්ධ.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හිතන්න යමක් 🤔
@christyfernando9804
@christyfernando9804 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි වීඩියෝ එක 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@harshabuddhika7446
@harshabuddhika7446 2 жыл бұрын
Harak mas kan ,kukul masa kana ,hama masakma kan un thama pau gana katha karane, job eka kokath ekai,tamage jewithayata oni awasyathawayan itu karaganna eka eka aya eka eka job karanawa. Kudu ,ganja, busines novara thamange mahan siyen karana me rassawa godak wathinawa. Respect 🙏 both of you. Mama Oman idan hama dama balanawa. Buddu saranai..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
මමත් ඉන්නෙ මේ මතයෙමයි
@rangademel7288
@rangademel7288 2 жыл бұрын
අලුතින් සෙට් වුනෙ පට්ට ඇ 👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@ytgamingalpha6152
@ytgamingalpha6152 2 жыл бұрын
මටත් හිතනවා මටත් අසායි ඔහෙ ඉන්න ඔයාගෙ විඩ්යො නියමයි අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@ytgamingalpha6152
@ytgamingalpha6152 2 жыл бұрын
තව විඩ්යො ඔනෙ අයියෙ ජනක අයියයි සුලොචන අයියයි මතක් කරා කියන්න අයියෙ අපි ඉන්නවා ඔන ඩෙයකට මිනුවන්ගොඩ න් අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@ytgamingalpha6152 හදවතින්ම ස්තුතියි 💛
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
මේ ලෝකෙම පවතින්නෙ ආහාර දාම එක්ක අපි මිමිස්සු විදියට ඒ ආහාර දාමෙ ඉහලම පුරුකක්.මොනව කිව්වත් මේ සොබාදහම බලාපොරොත්තු වෙන්නෙත් ඕනෙම සතෙක්ට පහලින් ඉන්න සතුන් දඩයම් කරන එක තමයි ඒකෙන් තමයි මේ සොබාදහමෙ සමතුලිතතාව රැකෙන්නෙ. පොඩි කතාවක් යම් රටක වනාන්තරේක විශාල ලෙස මුවෝ ගහනයක් ඉදල තියෙනව ඒ රජය කල්පනා කරල ඒ මුවෝ ටික ආරක්ෂා කර ගන්න ඒ වනේ කොටි ටික වෙනත් වනේකට ගිහින් දාන්න. ඊට පස්සෙ අර මුවෝ ගහනය අධිකව වර්ධනය වෙලා උන්ට කන්න කෑම පවා නැති වෙලා උන් ගස් උඩ නගින්න පවා අනුවර්තනය වෙලා .උන් උන්ම මරාගන්න ගිහින් පේනවනෙ පරිසරේ සමතුලිතතාව නැති උනහම වෙන දේ .ඊට පස්සෙ ආයෙ කොටි ඒ වනේට දාල නැවත. මිනිස්සු ගහනය පොඩ්ඩක් හිතන්නකො.මිමිස්සු මැරෙන්නෙ වයසට ගිහින්මයි .අනතුරු , ලෙඩ රෝග වලිනුත් මැරෙනව යම් තරමක් දැන් මේ ලෝකෙට මිනිස් ගහනයත් දරාගන්න බැ. බිලියන 8ත් පන්නලා ඉන්නවනෙ එක්කෙනෙක් මැරෙද්දි දෙන්නෙක් ඉපදෙනව ඒ නිසා කොරෝන , යම් පාරිසරික විපත් වලින් ඒ ජනගහනය ස්වාභාවිකව අඩු කරන්න යන්නෙ ඒ වගේ තමයි අනිත් ජීවීන්ටත් මේ ආහාර දාමවල යම් තැනක් නැති උනොත් ඒක ඉතා විශාල විදියට බලපානව. ඔය මාලුත් උන්ට වඩා පොඩි සතුන්ව කනව අපි මාලුන්ව කනව ඒක තමයි මේ ස්වභාව ධර්මය බලාපොරොත්තු වෙන්නෙ අපෙන් .මන් නම් හිතන්නෙ නැ බුදු දහම ඇත්තටම විද්‍යාත්මක දර්ශනයක් ඇත්ත බුදු දහමෙ ඔය දේට බාදක තියෙනව කියල මන් හිතන්නෙ නැ. පව් වැඩනම් ඔයිට වඩා අනන්ත අප්‍රමාණ තියෙනව සමාජයෙන් ඉවත් කරන්න ඕනෙ. ඔය පොඩි විද්‍යාත්ම දේ හිතුවොත් සතුන් ආහාර සදහා මරණ එක ගැන අවබෝධ කර ගන්න පුලුවන්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔබ තුමා හරියටම හරි.....💯 ස්තුතියි 😍
@kasundilshan269
@kasundilshan269 2 жыл бұрын
අහම්බෙන් හම්බ උනු චැනල් එකක් නියමයි දිගටම කරන් යන්❤️❤️onna sub kara
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 👍
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
ලස්සනයි.බොහොම.ස්තුතියි💕💕
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
අදත් හොද වීඩියෝ එකක් 👍👍හොද අත්දැකීමක් 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@DinushaChamali-p9l
@DinushaChamali-p9l Жыл бұрын
ජනක අය්යා,සුලෝචන අයියා,, ආදරෙයී......... 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
පව් කියන වචනය පාවිච්චි කරන අය කරන පව් බැලුවොත් කායන්න වචන නැහැ. ඒ වගේම ලංකාව සංවර්ධනය කරගන්න බැරි එක හේතුවක් තමයි මේ පව් පිං කියන වචන අනවශ්‍ය විදිහට මාකට් කරන එක. අධ්‍යාපන ක්රමයෙ එක වැරැද්ද ක් තමයි ඒක. මේ නිසා වෙන්නෙ හොරූ, හිගන්නො, ආගමික සංවිධාන පෝසත් වන එක පමණි .
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කතාව ඇත්ත 👍
@bimsararuchiran164
@bimsararuchiran164 2 жыл бұрын
සුලෝචනලා තමා හොදටම කරේ....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@hareendraperera7562
@hareendraperera7562 2 жыл бұрын
අද ජාඩි එකක් හදලා දැම්මා. සති දෙකකින් බලමු.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරියිනේ 💛👍
@mohammadhsilmy1043
@mohammadhsilmy1043 2 жыл бұрын
ලස්සනයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@tmcapture6312
@tmcapture6312 2 жыл бұрын
විස්තර කරන දේ ඇත්ත. ලංකාවේ විතරද බන්.බන්.පිටරට වල ලක්ශ ගනන් මාලු මරන්නේ. ජනක කියන්නේ ඇත්ත
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@DanushkaDesa
@DanushkaDesa 2 жыл бұрын
නියමයි එල..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@DanushkaDesa
@DanushkaDesa 2 жыл бұрын
පොකිරිස්සො අල්ලන්නේ කොහොමද
@harshaisurusampath37
@harshaisurusampath37 2 жыл бұрын
වැදගත් දෙයක් 👍🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@jayanthaliyanage5191
@jayanthaliyanage5191 2 жыл бұрын
Kollo tika nam niyamai oyala giwithe widinawa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@pushpikasunimal
@pushpikasunimal 2 жыл бұрын
watching this from the UK, and i watched all the ads , hope the ad revenue will help improve the channel :)
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks lot 👍
@myfavmuzk1773
@myfavmuzk1773 Жыл бұрын
Ad Mehe na pushpika..show nodi Inna kollo ape neda.. oya uk hitiyata.. apita pukada.revenue..kollo don’t give fuck bout women like you.. you looks like gold digger 😂😂😂..shit… I said it.. lankawe weyan pita rataka innawanam..
@pushpikasunimal
@pushpikasunimal Жыл бұрын
@@myfavmuzk1773 🙄 mongal the utto Video eka daapu kena "thanks a lot "kiyala comment karala thiyanawanam Ube opinon eka kawda ahuwe😆
@nirmalkavinda3484
@nirmalkavinda3484 2 жыл бұрын
මන් ආසම චැනල් එකක් අයියේ.අහම්බෙන් හම්බුනේ.❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@hiru7686
@hiru7686 2 жыл бұрын
කරන වැඩේ ලස්සනට පිලිවලකට කරන channel එකක්. සමාජෙට දෙන්න ඕනේ උත්තරයක් දුන්න කියලත් හිතෙනව මස් මාළු කකා මේ මිනිස්සුන්ට බනින කොටසට හොද උත්තරයක් දුන්නෙ 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@wimal3613
@wimal3613 Жыл бұрын
සුපිරි ඔයාගේ වීඩීයෝ නමි දවසක අපිවත් එක්කන් යන්න 😁❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kasunmrajapaksha9275
@kasunmrajapaksha9275 2 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sureshfonseka7703
@sureshfonseka7703 2 жыл бұрын
Keep it up Damith Aiye....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks suresh...💛
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 2 жыл бұрын
ඕක පවක් විදිහට දකින්නෑ මම නම්.😌ඔව් අපිට තේරෙනව අපෙ බඩට මාලු කෑල්ලක් වැටෙන්නෙ මේ මිනිස්සු නිසා කියල.හංවඩු ගහල නෑ අනෙ ,ඕව ආදි කාලෙ කතා😒
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@geethnayakarathna6378
@geethnayakarathna6378 2 жыл бұрын
ඔයාගෙ ෆිසික්ස් දනීම නම් හොදටම තියෙනවා 🤣
@sachithishara8479
@sachithishara8479 2 жыл бұрын
Okata kiyanna kemana kiyalada
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේකත් කෙමන වගේ උපකරනයක් තමයි......මේකට ධීවරයින් කියන්නේ මාළු උගුල කියලයි......කෙමනට වඩා භාවිතය වෙනස්......😍
@vimukthiTawasha-d2o
@vimukthiTawasha-d2o Жыл бұрын
බුදු සරණයි ❤ ඔක්කොටම
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@deneshpriyadarsana4813
@deneshpriyadarsana4813 2 жыл бұрын
ජනා බ්‍රෝ 🖤👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛👍
@5.minutes.s
@5.minutes.s Жыл бұрын
Damith Aiye dallo thambala bathui polui ekka kana vidio ekak karala naththam karannako thawa monahari deyak add karala❤️🤞🏻😉bath kaddi e hodith ekkama Kanna one hodi thambum ekka kanawa wagema 🤤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරමු....😍
@5.minutes.s
@5.minutes.s Жыл бұрын
Jaya wewa🤞🏻❤️😉
@chinthakakarunarathna8109
@chinthakakarunarathna8109 Жыл бұрын
Digatama sulochala ekka karanna maru
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@saumyahimaliperera3900
@saumyahimaliperera3900 Жыл бұрын
සුපිරිම සුපිරි වැඩසටහනක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sunethsuranga6670
@sunethsuranga6670 2 жыл бұрын
වීසී දැලක් හොයලා දෙන්න බැයිද ටිකක් පරන එකක් උනාට අව්ලක් නෑ
@slfishing3132
@slfishing3132 2 жыл бұрын
Hoyala dennm
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පුලුවන් හොයලා දෙන්නම් .....👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@slfishing3132 ස්තුතියි 💛
@renukasatchithananthan7302
@renukasatchithananthan7302 Жыл бұрын
Supiri video eka. Ithama supiri manussayo ❤️🌹🌹🌹
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@JeewanthaBiyagamage
@JeewanthaBiyagamage 4 ай бұрын
අනේ බන් යන යන තැන මාලු උයාගෙන කන වීඩියෝ දාන්න එපෝ.මුහුදට ගිහින් ගේමක් ගහල මාලු අල්ලන සීන් තිබුනම ඇති .කන බනේ එපෝ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මේ චැනල් එකේ පෙන්වන්නේ ධීවර ගවේශණය .. ...මේක ෆිශින් චැනල් එකක් නෙමේ.......ෆිශින් කියන්නේ එක කොටසක් විතරයි...... ධීවර කර්මාන්තයේ 360° පෙන්වීම තමයි මේ චැනල් එකෙන් වෙන්නේ...... ස්තුතියි
@JeewanthaBiyagamage
@JeewanthaBiyagamage 4 ай бұрын
හාකො හාකො.උබටත් අයියෙ කන්න කිවුවොත් ඉතින් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
🙏
@roshankodikara2569
@roshankodikara2569 3 ай бұрын
බලන්න බැරි ඒව නොබල ඉදහන් බලන්න එපා ඒව
විසිදැල් පාඩුව | බිත්තර මාළුවගෙ කටේ | net fishing
26:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 176 М.
කලපුව | Kalapuwa @wishwatiyubaya 👣😍💖
26:28
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 72 М.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 23 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,5 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 16 МЛН
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 155 М.
රිටිපන්නෙ | Stilt fishing | බිලියක් හදමු |   @wishwatiyubaya 🎣👣😲
26:44
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 65 М.
අයිස් අස්සේ ලංකාවට ඩොලර් ගේන්නේ මෙහෙමයි .....
33:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 176 М.
කරමුරල් දඩයම |black bream hunt @wishwatiyubaya 🙄😮😲
25:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 373 М.
බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? | @wishwatiyubaya  😲🦞🙏
19:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 89 М.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 23 МЛН