පිරිමි දේශපාලනයේ නියැලෙන ගැහැණිය - with Samitha Ethuldoraarachchi Manasgatha Episode 67

  Рет қаралды 4,645

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this episode we discuss the women's role n modern society, affecting politics, economy, family and profession with the renowned psychologist Samitha Ethuldoraarachchi
Samitha's web site for appointments: Samhita.lk
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 29
@chavisitlk
@chavisitlk 24 күн бұрын
ආකල්පමය වෙනස අවශ්‍ය යයි..
@lakshikajayarathna6941
@lakshikajayarathna6941 2 ай бұрын
මම දකින විදිහට ගැහැනු පිරිමි සර්වසම නෑ. හැබැයි සම අයිතිවාසිකම් තියෙනව. ගැහැනු මිනිස්සුන්ගෙ තියෙන මනෝවිද්‍යාත්මක වෙනස තේරුම් අරගෙන ජීවත්වෙන එක තමා මම හිතන්නෙ හොඳ.
@crishnip3092
@crishnip3092 2 ай бұрын
I have worked in several companies. Never faced any gender discrimination. Also I am a physics and Astronomy enthusiast. Never questioned about it anywhere.
@HowPortal
@HowPortal 2 ай бұрын
තමංට ඕන subjects ගැන කතා කරන ගමන්ම, මිනිස්සු ඉල්ලන කෙයා කරන subjects ගැනත් කතා කරන්න.
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa 2 ай бұрын
ඇයි මේක Care නොවෙන්නෙ?
@kavimx3698
@kavimx3698 2 ай бұрын
8:45 හොදම උදාහරනය 'ලංකාවෙ පොලිස්පති , හමුදාපති වගේ නිලයන්ට කාන්තාවන්ට යන්න බැරි එක.'
@SamudraUmayanga
@SamudraUmayanga 2 ай бұрын
විනාඩි 42ක් බැලුවා. කිසිම තේරුමක් තියෙන සාකච්ඡාවක් ආරම්බ වෙයි කියල තේරුනේ නෑ. එකකට එකක් ගැලපෙන්නෙ නැති කිසිම පොයින්ට් එකක් නැති ඔහේ විකාර ගොඩක් ගැන කියවන්වා වගෙයි තේරුණේ. මනස්ගාත ඔක්කොම ඉවර වෙනකන අහනවා සාමන්‍යෙන් පැය කීයක් තිබ්බත්. මේක නම් මෙතනින් එහාට අහන්නෙ නෑ අහපු විනාඩි 42 කාලෙත් අපරාදේ.
@maheshgunawardana9599
@maheshgunawardana9599 2 ай бұрын
ඇත්ත
@PippigeLokaya
@PippigeLokaya 2 ай бұрын
ඇත්ත.. මේ නම් මටත් හරිගියේ නෑ
@shandisanayake3643
@shandisanayake3643 2 ай бұрын
ඒක ඇත්ත....😢
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i Ай бұрын
ඇත්ත
@ruwandarshana7881
@ruwandarshana7881 Ай бұрын
ප්‍රශ්නයක් තියෙනවා ඓක අවබෝධ ට රෙඩ්පිල් දැනුම අවශ්‍යයි , evolution psychology අනුව ගැහැණු සමග නොගේශිඓශන් ඓකක් ගෙනයා නොහැක , පිරිමි සියදිවිනසා ගැනීමට හේතුව මෙම මානවයාගේ පරිණාමයේ ගැහැණු point of origin ඓක අවබෝධ නොමැති කම
@gaminifernando9219
@gaminifernando9219 2 ай бұрын
මේ විශය ගැන තව එපිසෝඩ් 2 වත් තව කරන්න ..බොහොම කාලෝචිතයැයි අපිටත් ලොකු දැනුමට ඉවහල් උනු නිසා වෙන්ම...ස්තුතියි
@imeshkalhara-tt7nd
@imeshkalhara-tt7nd 2 ай бұрын
interesting discuss ❤
@mrthriller1267
@mrthriller1267 2 ай бұрын
පට්ට කතාව ❤
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 2 ай бұрын
❤❤❤❤
@Still_Learning-dhamma
@Still_Learning-dhamma 2 ай бұрын
ow new
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
📝📝📝📝
@rameshsilva8212
@rameshsilva8212 2 ай бұрын
NPP R&D Policy eka gena Video ekk kranna. Prof. Gomika Udugamasooriya ekka.
@PippigeLokaya
@PippigeLokaya 2 ай бұрын
ලංකාවේ public transport වලදි කොයිතරම් harassment වෙනවද දවසකට ගැහැණු අයට. එයාලා ඒවට හඬ නගන්න බයයි. හේතුව මොකක් වුණත් ලංකාවේ පිරිමි බහුතරයක්ම අසහනකාරයෝ. ගැහැණු ළමයෙක් තනියම බස් එකක යවන්න පුළුවන්ද ලංකාවේ.
@ruwandarshana7881
@ruwandarshana7881 Ай бұрын
කොල්ලො ටික "කිඩාල්ට් " ඇඩාල්ට් නෙවෙයි ෆෙමිනින් දන්නෙ නෑ පිරිමි කම ගැහැණු කම දන්නෙ නෑ , වැඩ සටහන අවසාන වෙනකං අදාල මාත්‍රාවට ගෙනියන්න බැරුව ගියා, ගැහැනු කතාව ඔර්වර්ට් ඓක තේරුම් ගන්න බෑ කොල්ලො ටිකට් , ගැහැණු ප්‍රශ්නෙ ගැන කතාකරනවා ප්‍රශ්නය මොකක්ද යන කියන්නෙ නෑ ජ ගැහැනුන්ගෙ හැටි , විසදුමක් කථා කරන්න ඈ නෑ ගෑනු , evolution psychology මානවයාගේ දැනගන කතාවට බහින්න , සොරි
@malithnadeeshan
@malithnadeeshan 2 күн бұрын
4500i යි බලල තියන්නේ
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 күн бұрын
වැදගත් ඒ උනාට නේද?
@malithnadeeshan
@malithnadeeshan 2 күн бұрын
@@SanjayaElvitigala අනිවාර්යයෙන්ම..
@PTECSW
@PTECSW 2 ай бұрын
ඇත්තටම STEM කියලා වෙනසක් නෑ, කාන්තාවන්ට මේ ගැටළුව තියෙනවා. මේ මනෝ විද්‍යාඥවරිය කියනවා වගේ ලෝකෙ පුරාම මේ ගැටළුව තියෙනවා කියල මටත් අත්දැකීම් තුලින සහ අහන දකින දෙයින් confirm කරන්න පුළුවන්. දසුන් ඒ විදිහට කීවාට Specially computing field එකේදි interview වලදී මේක මතු වෙනවා. Mr දසුන්, බුද්ධ දේශනාවෙ හැම වචනයක්ම, දේශනාවක්ම යොමු වෙලා තියෙන්නෙ නිවන් අවබෝධයටම තමා. ගිහියන්ට කියලා සම්මුතිය පවත්වාගෙන යන්න ධර්මය දේශනා කරලා නැහැ. ඒ ඒ කෙනාගේ දැනුම මට්ටමට ගැලපෙන විදිහට අවසානයේ නිවන් පිණිසම තමා ධර්මය දේශනා කරලා තියෙන්නෙ. අපි ඒ දේශනා ලෞකික දෘෂ්ටියකින් බැලුවොත් පෙනෙන විදිහයි සම්මා දෘෂ්ටිය තුළින් දැක්කොත් දකින විදිහයි වෙනස්.
@CodeWithDasun
@CodeWithDasun 2 ай бұрын
බහුතරයක් දර්ම දේශනා යොමු වෙලා තියෙන්නේ නිවනට තමයි. මං අදහස් කළේ, විස්තර සහිත වැඩි හරියක් දර්මයන් දේශනා කරල තියෙන්නේ භික්ෂූන්ට ගිහියන්ට නෙමෙයි. අඩුම තරමේ බාවනා කරන හැටි ගිහියෙක්ට කියපු දේශනාවකට තියෙන්නේ වේළුකණ්ඨකී නන්දමාතාවට කරපු දේශනාවකදී විතරයි (මට අහුවෙලා නෑ. තව තියෙනවා වෙන්න පුළුවන්.)
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 2 ай бұрын
❤️❤️❤️❤️
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 94 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 204 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
රොටි culture !!
55:06
SLVLOG POD TALKS
Рет қаралды 22 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 644 М.