Sarayatiyen Api | සැරයටියෙන් අපි යනෙන තුරා - cover by YAKKU

  Рет қаралды 1,350,341

YAKKU

YAKKU

Күн бұрын

Пікірлер: 760
@sarangaparanavithana8829
@sarangaparanavithana8829 2 жыл бұрын
මේක අහනකොට ජීවිතේ ගොඩාක් ලස්සන කරපූ බිරිදව තව තවත් ආදරෙන් බලගන්න හිතෙනවා
@hasangadeeshanjalee2817
@hasangadeeshanjalee2817 Жыл бұрын
🥺🤍
@nilushanshanaka5344
@nilushanshanaka5344 Жыл бұрын
Comment athare dekka,lassanama comment eka ❤️
@prabathpeiris1986
@prabathpeiris1986 Жыл бұрын
❤❤
@madurajapaksha8010
@madurajapaksha8010 Жыл бұрын
Me wage lassna cmnt akak dakinna adui..❤
@duleejayasundara
@duleejayasundara Жыл бұрын
Glad to hear that .respect you .take care of your wife !
@mudithabandara8575
@mudithabandara8575 10 ай бұрын
මේ සින්දු නෙමෙයි බෙහෙත් 🙏 මානවහිතවාදී මිනිසාට උපහාරයක් ම වේවා !! ❤
@janangagamage1706
@janangagamage1706 3 жыл бұрын
ඔයාලත් සැරයටියෙන් යනෙන තුරා වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා! ❤️
@achii692
@achii692 3 жыл бұрын
obatath....
@exploreworld3561
@exploreworld3561 3 жыл бұрын
❤️ love tis cmnt
@warunamadushanka4736
@warunamadushanka4736 3 жыл бұрын
අනිවාර්යයෙන්.. ගොඩක් වෙලාවට දක්ෂ සංගීත කන්ඩායම් කලක් යනකොට වෙන් වෙනවා..ඒක හරි අපරාදයක්..එහෙම ⁣නොවේවා කියලා ප්‍රාර්ථනා කරනව
@taneeshasithmi3280
@taneeshasithmi3280 3 жыл бұрын
Ow attha
@udachiraishanthasilva.achi6023
@udachiraishanthasilva.achi6023 3 жыл бұрын
Nice
@mendissri
@mendissri 3 жыл бұрын
මචන්ලා ඇයි බන් උඹලා යක්කු උනේ කොහොමහරි කට්ටිය යක්කු වෙලා හරි අපේ කනට මිහිරි වින්දනයක් දෙනවට පින් යක්කයිනේ👌🏼👌🏼👌🏼👌🏼
@chinthanilanthidesilva1366
@chinthanilanthidesilva1366 7 ай бұрын
අමිමෝ ඔයාලා යක්කු වෙලා හරි දකින්න ලැබීමත් ලොකු දෙයක්....❤
@SnehaSewmini
@SnehaSewmini 6 сағат бұрын
🤴✊🫶💪👃🦶🦵🦿🦾🦴💌❣️❤️‍🔥💗💔💖💝💗👁️‍🗨️💦💫🖤🤎
@gimeshaupamali7111
@gimeshaupamali7111 4 жыл бұрын
Norman ගේ ගායනය වෙනදා වගේමයි, අතිමියුරුයි.
@dr_demel
@dr_demel 7 ай бұрын
2024ත් අහනවා. 👌👌👌
@ravishkasandeepa6805
@ravishkasandeepa6805 4 ай бұрын
මමත් පතනව සැරැටියෙන් යන දාවස වෙනකල්ම ආදරෙන් ඉන්න බිරිඳක් . 🥰
@Ss-hk1qx
@Ss-hk1qx Ай бұрын
aniwa set wei machan❤
@SandeepaLakshan
@SandeepaLakshan 3 жыл бұрын
අයියේ ඔයාලා සින්දුවේ අයවත් මුලදි මතක් කරනවා, ඒක නම් පට්ට ❤️👏🏻
@Zekara_gaming2k
@Zekara_gaming2k 2 жыл бұрын
අවදානෙද බොට ඕනි..😂
@charithjayawardena6770
@charithjayawardena6770 4 жыл бұрын
මේ වගේ සුපිරි සිංදු දවසක් නෑර Upload කරන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ.❤ මාරම පට්ට👍
@bcmadushan
@bcmadushan 4 жыл бұрын
Ape amma adatath ubalata katha karanne eyagema lamai wage.. ubalage sindu dawasak tv eke man ahaddi ammath awith balan hitiya. passe idan ara puthala tika kiyana sindu dannalu tattatai ammatai balanna... puduma adarayak tiyenne ubala set ekata. api machan eken aduragatta ubala ada yakku heta pisachayo unath ubalage sindu aniwa ahanawa... adarei machan ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@YAKKUmusic
@YAKKUmusic 4 жыл бұрын
Thank You Machan ❤️ ❤️ ❤️
@nayanadarshi9389
@nayanadarshi9389 4 жыл бұрын
Of course 👍
@sadinshasashinkaperera7768
@sadinshasashinkaperera7768 3 жыл бұрын
Pisachayoooo😂
@asanka560
@asanka560 3 жыл бұрын
ඇත්තමයි...❤️
@RasikaAluminiumFabricators
@RasikaAluminiumFabricators 7 ай бұрын
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු ………………… ජීවන මංපෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමුවුයේ කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමුවුයේ මින් මතු මංපෙත මලින් සදන්නෙමි ළතැවුල් සෝ ගී නෑසෙන සේ පමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ ……………… මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළඹෙන දා කුලුදුල් නැකතින් හමුවන පැතුමක් පතමුව සසරින් නික්මෙන දා සංසිඳුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුලුදුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු
@LakshanMHettiarachchi
@LakshanMHettiarachchi 3 жыл бұрын
10 පාරකට වැඩිය ඇහුවා තවමත් දිගටම අහනවා 🥰
@solotraveller7345
@solotraveller7345 4 жыл бұрын
යෙස් හම්බුනා..❤ පරණ රහ..නම වෙනස් උනාට රහ වෙනස් වෙලා නෑ..❤
@dinumadu399
@dinumadu399 2 жыл бұрын
Yakku aiyl adane denagaththe oyala yakku wela inno kiyala....mama ahapu mulm cover song eka oyalage aradana song eka thm ekt eda ee ethi una kemethth ehemm thiyanawa oyalage hekiyawa thawa thawath diunu wenn kiyl wish karanawa'......... kawadWath oyl wen wen nethu ektam.inn...
@melaniupekshika5646
@melaniupekshika5646 3 жыл бұрын
පරිසරය, හඩ, වාදනය, ගී පද තවත් මොනවද 👌💚
@lahiruthushara901
@lahiruthushara901 2 жыл бұрын
කාලෙකට පස්සේ අයෙත් ඇහැවුවා.......wife එක්කම මාරම ෆිලින් ආදරේ තවත් වැඩිවනෙ සින්දු ආදරෙයි මේ ගිත වලට.....❤❤❤❤❤
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
හැමදාම හැම මොහොතෙම අහන්නේ ඔයාලගේ සින්දු විතරයි.ඒ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මාර විදිහට හිතට දැනෙනවා.ඇත්තම කියනව නම් ඔය කටහඬවල් ටික භාවනාවක් ❤️❤️❤️
@DDPMSureshani
@DDPMSureshani 9 ай бұрын
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරේන් අපි සමුගන්නදා ඒ ගමනත් අපි එකට යමු
@NishaDammage
@NishaDammage 9 ай бұрын
මුලින්ම සිංදුව කියන කෙනා ගොඩාරියක් ලස්සනයි. හිංදි පෙනුමක් තියෙනවා. ඒ වගේම voice එකත් මාරම ලස්සනයි. අනික් අයත් ලස්සනයි. එයාලගෙ හඩත් ලස්සනයි. හැබැයි මං බලන් හිටියේ ඔයා දිහාමයි.Good luck ❤❤
@champikal
@champikal 4 ай бұрын
මමත් 🤭🤭
@narmadan3
@narmadan3 3 жыл бұрын
යක්කු අලුත් නමකින්... කෝ අර ගිටාර් play කරන්න කෙනා ...
@tharakasandakelum1079
@tharakasandakelum1079 4 жыл бұрын
අපි මචං වෙන සෙට් එකක් කරනවා දැක්කාම මාර අවුලක් දැනුනේ. කට්ටියට මොකද උනේ කියලා හිතා ගන්න බැරුව හිටියේ. කට්ටිය ආයේ මෙහම දකින්න ලැබූන එක මාරම සතුටුයි.
@sameerasampath3857
@sameerasampath3857 3 жыл бұрын
මි​යෙන ගායනයන් මිය ​නොදී තියාගෑනිමට අප​ගේ හදපිරි උත්තමාචාරය😍🙂🤙
@hasthi_lokaya_elephant_world
@hasthi_lokaya_elephant_world 3 жыл бұрын
Harima lassani kattiya aye kedenne netuwa ekata issarahata yanna suba anagatayak.......bs
@champikal
@champikal 4 ай бұрын
එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ. Unique voice. මාරයි
@chathurimadushani3575
@chathurimadushani3575 3 жыл бұрын
රසවින්දනයට නව අරුතක් එකතු කලාට ඔයාලට ගොඩක් පින්....නිසල් මල්ලි ඇතුළු කණ්ඩායමට පින්.....❤️ හර්ෂ තමයි අඩු....බුදුසරණයි
@nilupulkanchana3352
@nilupulkanchana3352 2 жыл бұрын
♥️
@lotustube9914
@lotustube9914 2 ай бұрын
මම නම් කටහඩටයි පෙනුමටයි පිස්සු වැටිලා ඉන්නේ...නිල් කොටු ශට්,පලවෙනියට සින්ඩුව කියන්නෙ ගිටාර් එක තියන්.මාරම පිස්සුවක්...❤❤❤
@Imeshweerasuriya
@Imeshweerasuriya 5 ай бұрын
මරු මෙක අහද්දී මට මගෙ බිරිඳව ආදරෙන් තවත් හොදට බලා ගන්න හිතෙනවා ❤😢
@janathprasanna8760
@janathprasanna8760 3 жыл бұрын
ඕන්න මචංලා සිංන්දු කියන්නේ මෙන්න මෙවට යක්කුනෙ සුභ අනාගතයක් සෙට් එකටම
@neeshacolambage9050
@neeshacolambage9050 4 ай бұрын
❤❤ හැමදේම හොදින් සිද්ධ වේවා
@pushpasuranga189
@pushpasuranga189 Жыл бұрын
අද හම්බුනේ ,සබ් කරා,ජයම වේවා.මේ කොලිටිය දිගටම තියාගන්න
@MallikaSuwarnalatha
@MallikaSuwarnalatha 4 ай бұрын
කරපු අලුත්ම සිංදු. නැද්ද ඔයාලාගෙ සිංදු ලස්සනයි ❤❤❤
@blackremind3423
@blackremind3423 3 жыл бұрын
Api machan page ekta ynne aluth sindu dlada blnne. Ahmbrn ahuvune supiri😊
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@samanthisamanthi3378
@samanthisamanthi3378 Жыл бұрын
සංසාරෙ මෙ විදියට වෙන් නෙවි ආදරෙ න් අපි එකට යමු මෙ සංසාරෙ විතරක් නෙවෙ උපදින හැම භවයක අපි දෙන්නා අපි අපෙ වි අපි එකට ඉමු
@NadeeshaJayanthi
@NadeeshaJayanthi 2 ай бұрын
මාරම ලස්සනයි ❤️❤️❤️
@umeshabandara3984
@umeshabandara3984 2 жыл бұрын
Mee dawas wala wadipurama ahana sinduwak...❤️❤️hitha nivenawa a hama hadakma harima lassanaii ...hadawatata godaaak danenawa...😍😍
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
@MethiRanasinghe
@MethiRanasinghe 3 жыл бұрын
ලස්සනම covers ටික කරපු set එක.. ❤️
@parasitologycmb7610
@parasitologycmb7610 2 жыл бұрын
Goda kalekin aluth song ekk dekke ne. Ikmanata new song ekk krnnko. harima lassanai hema song ekakma. Jayawewa
@nethma.m.fernandobulathawa5644
@nethma.m.fernandobulathawa5644 2 жыл бұрын
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ ජීවන මං පෙත මලින් සැදී ගීය යුගයක නොව ඔබ හමු වූයේ කටු කොහොලින් පිරි කලල් වියේ මා තනිවම එද්දිය හමුවූයේ මින් මතු මංපෙත මලින් සදන්නෙමි ළතැවුල් සෝ ගී නෑසෙන සේ පමනක් නොව මේ සංසාරේ උපදින වුව මතු සංසාරේ මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එලඹෙනදා කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමි සසරින් නික්මෙනදා සංසිදුවා සතු පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ
@nimminimmi1351
@nimminimmi1351 3 жыл бұрын
Harima sathutak denuna. Yakku dekala. Hemathenama hewwa.
@CharithIndunil-df9vo
@CharithIndunil-df9vo 2 ай бұрын
2024 අහන අය මේ කොනට ❤🔥❤️
@sltravelvlogs9845
@sltravelvlogs9845 Жыл бұрын
සන්සාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු❤
@lasithniroshanlasithnirosh169
@lasithniroshanlasithnirosh169 3 жыл бұрын
Me wage ahanna puluwan sindu denna... Budu saranai oyalata... Habai alut gas gembonge ewanap epa.....
@sumudunisansala6459
@sumudunisansala6459 3 жыл бұрын
මේවා තමයි නියම සිංදු,වචනෙන් කියල නිම කරන්න බෑ ඒ තරම්ම ලස්සනයි
@charithh4533
@charithh4533 3 жыл бұрын
මේක ආත්මීය තනුවක්, මුළුු ජීවිතේම වේදනාවන් මේක ඇතුලෙ වගෙ දැනෙනව
@eranganadeeshani2720
@eranganadeeshani2720 4 жыл бұрын
සිතුවිලි ගලා හැලෙන දැහැනෙන් ගැයෙන ගී, කැමරා කාචයේ ඉඳල යූ ටියුබයට මුදා හැරෙන චලන රූපමය චින්තනය හරිම අපූරුයි ... මේ සින්දු අහද්දි සිතුවිලි දැහැනක අතරමං වෙන්නෙ අපිටත් නොදැනීම...... විජය කුමාරතුංගයන්ගේ හඬින් ගැයුනු ගීයක් ඔයාලගෙ හඬින් අහන්න ආසාවෙන් හිටියේ....ස්තුතියි තෝරාගැනීමට...
@gsan9117
@gsan9117 3 жыл бұрын
මම නම් අපි මචං නමට ආසයි.... Anyway, nice to see you. Beautiful cover ❤️!
@chathushkanipuna6741
@chathushkanipuna6741 2 жыл бұрын
Me to bro🖤
@kanthathabrew3095
@kanthathabrew3095 4 жыл бұрын
එකටම ඉන්න හැමදාම.මේ වගේ ලස්සන සින්දු කරන්න.ඇත්තටම ලස්සනයි.අපි ඔබලා සින්දු දානකම් බලන් ඉන්නේ රසවිදින්න.සුබ පතනවා.තව හොද දේවල් ඉදිරියේදී කරන්න....CONDRATULETION....
@roshiniweerasinghe8799
@roshiniweerasinghe8799 3 жыл бұрын
A sinduwa ehenakota godak duka hitenawa.jeevithe koi taram anithyada kiyala hitenawa.lassanai.
@upendradesilva8201
@upendradesilva8201 4 жыл бұрын
........ නියමයි ....... ඔහොම යන් ...... පට්ට ........!
@mfdo_2007
@mfdo_2007 3 жыл бұрын
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු, ❤
@mewansayuranga7081
@mewansayuranga7081 3 жыл бұрын
Mn padam karaddi hitha rilax karaganne mewa ahala thanks aiye👍❤️💪🤪
@dilmihimansa5229
@dilmihimansa5229 2 жыл бұрын
එ කටහඩවල් ටිකට ඇස් වහක් වදින්න එපා...ඒ තරම් මිහිරියි...🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dahamdewinda6692
@dahamdewinda6692 3 жыл бұрын
wow niyamai niyamai supiri el --------------------------------------- good luck
@wedawedage3193
@wedawedage3193 3 жыл бұрын
Sarayatiyen api යනෙන තුරා...සංසාරේ අපි eakata imu👍👍
@rohanrajapksha2595
@rohanrajapksha2595 3 жыл бұрын
Koheda bolaw giye api machan wikunala magula...😘😘😘🤩😘
@bpspathirana6723
@bpspathirana6723 3 жыл бұрын
හරිම ලස්සනයි.කියන්න වචන නෑ.භාවනාවක් වගේ හිත නිවනවා💞💞💞
@nadeeshandhananjaya4883
@nadeeshandhananjaya4883 3 жыл бұрын
♥️♥️♥️👌👌
@madharapiyumali4183
@madharapiyumali4183 3 ай бұрын
2024 ත් අහනවා..❤
@sharmi6955
@sharmi6955 4 жыл бұрын
සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ... ලස්සනයි ලස්සනයි ලස්සනයි ... යක්කුනේ ලස්සනයි ..
@thusharirathnayaka870
@thusharirathnayaka870 3 жыл бұрын
පරිසරයේ සුන්දරත්වයට ඔයාලගේ හඩ එකතු වුනාම හරිම ලස්සනයි.බුදුසරණයි ඔයාලට.
@chanchalawasana3551
@chanchalawasana3551 3 жыл бұрын
පුංචිම පුංචි ඉල්ලීමක් අයියේ 🙏🙏
@TLKLakshan
@TLKLakshan 11 ай бұрын
ලස්සනයි හරිම ආසයි සිංදුවක් ලියලා දෙන්න... 😍😍😍😍😍
@MallikaSubashini
@MallikaSubashini Ай бұрын
❤❤❤❤ ලස්සනයි! ආදරනීයයි ඔයාලා හැමෝම. බුදු සරණයි.
@charithowenz4940
@charithowenz4940 3 жыл бұрын
හොය හොය ඉඳලා අන්තිමට අද හම්බුනේ සෙට් එක💜️🔥
@dushanjayawardena6082
@dushanjayawardena6082 4 жыл бұрын
මනුජ voice එක ටිකක් මොකක්දෝ වෙලා වගේ දැනුනා.... 😊 එළ ජයවේවා!🤜👊👍
@rocksohan2607
@rocksohan2607 3 жыл бұрын
ඔය සෙට් එකේ කටහඩින් තම හිත සින්දු ඉල්ලන්නේ එත් තව දෙනෙක් අඩුයි වගේ පෙනවා
@happynethitv215
@happynethitv215 3 жыл бұрын
Ane hari shoke oyalawa.hewwa adai hambawune mata kanduluth awa oyalawa dakala oyala wenas karanakota apata kiyanna haroma duken hitiye
@dushaniharshikakurugama6696
@dushaniharshikakurugama6696 2 жыл бұрын
ගොඩාක් ආදරෙ කරන කෙනාව මතක් කරගෙන සිංදුව අහන්න..සත්තයි ඇඩෙනවා..❤❤
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා ඔබ සැමටම මිහිරි ගායනය සහ වාදනය පරිසරය අති සුන්දරයි තෙරුවන් සරණින් තවත් මිහිරි නිර්මාණ බිහිකිරීමට අවැසි ශක්තිය දිරිය නීරෝගී සුව නිරතුරුවම ලැබේවා ජයෙන් ජය චිරන් ජයතු✌🌷🙏❤
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 3 жыл бұрын
සංසාරෙන් අපි සමුගන්නා දා ..ඒ ගමනත් අපි එකට යමු..😊❤️ 😊❤️
@asithsankalpa6327
@asithsankalpa6327 4 жыл бұрын
ආදරෙයි අහස තරම්,,,,,,,,,, හරිම ලස්සනයි මචෝ,,,,,,,,,,,,,,❤️❤️❤️❤️
@DinushaChamini-dv2yl
@DinushaChamini-dv2yl Жыл бұрын
Ada ape anniversary dawase දවසම shuwe me song eka හිතට harima ආදරයක් දැනෙනවා ❤❤
@indikafernando8977
@indikafernando8977 5 ай бұрын
Love u guys All of u ar sooo good lkng Soo proud of u
@Dewli8108
@Dewli8108 6 ай бұрын
ලස්සනයි අනේ.......❤❤❤තව ඉදිරියට යන්න සුභ පැතුම් පතනවා ❤
@DewanandaDpk
@DewanandaDpk 5 ай бұрын
Nice combination,,,keep it up
@madhushikamihirani714
@madhushikamihirani714 4 жыл бұрын
Good Luck ayyala set eka Wade nm supiri
@milanifernando2593
@milanifernando2593 Жыл бұрын
අහම්බෙන් අහන්න හම්බඋනේ හරිම ලස්සනට කියනවා❤❤
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නැ ❤️
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@indrachapabowalage9496
@indrachapabowalage9496 3 жыл бұрын
ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව අප හමුවූයේ කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමුවූයේ 💚
@kaushisiriwardana5483
@kaushisiriwardana5483 3 жыл бұрын
Thaniwama eddiya hamuwuuye...❤
@petworld3294
@petworld3294 Жыл бұрын
ජීවම මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වූවේ කටු කොහොලින් පිරි කලල් දියේ මා තනිව මියෙද්දිය හමු වූයේ💖
@echoproduction8790
@echoproduction8790 Жыл бұрын
සංසාරෙන් උබලා සමුගන්නා දා,ඒ ගමනත් එකටම පලයව් යක්කුනේ❤❤
@panchalasamod9791
@panchalasamod9791 4 жыл бұрын
ආත්මයක් නිවන්න පුලුවන් යක්කු.... covers + Actions , Musics , voices, filming and melodies වල සුපිරිතම එකතුවක් නම්.. යක්කු තමා මේ quality එකම තියන female voice එකකුත් හීනියට තිබ්බනම්....... කෝම උනත් අති විශිෂ්ඨයි... ඊළඟ එකක් එනකන් බලන් ඉන්නවා.. ජය වෙවා...
@chathumadushani4754
@chathumadushani4754 2 жыл бұрын
kotu shirt eka😍 manujath innw. love u all❤
@ravindurukshan2996
@ravindurukshan2996 3 жыл бұрын
Adai ahuwe oylage sinduwak supiri mn serama ahuwa ada 💕💕💕❤️ sinduwak danakan balan innwa ada idan ❤️ good lock
@madushikalakmali4972
@madushikalakmali4972 2 жыл бұрын
Mn asama music group eka thamay❤❤❤❤💗💗💗💗
@dumidusarapriyanka7584
@dumidusarapriyanka7584 2 жыл бұрын
Sinduwata pattama sadaranathwayak karala thiyenawa..thanks..
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
♥️🥰
@jayasanka-cd9tc
@jayasanka-cd9tc 6 ай бұрын
අනාගත band එකක් තමා මේ😘😘
@dilinirathnasekara7571
@dilinirathnasekara7571 Жыл бұрын
හරිම ලස්සනයි මම ආසම සිංන්දුවක්
@kanthipushpaiatha4758
@kanthipushpaiatha4758 3 жыл бұрын
Hithata maaraama sanasiimaak danenwa oyalage song ahaddi,❤️❤️❤️❤️
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
සංසාරෙන් අපි සමු ගන්නා දා එ් ගමනත් අපි එකට යමූ.... yakku 💚
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
හැමදාමත් යක්කුන්ගෙන් ආසම කටහඬ නිසල් අයියා ❤️❤️❤️
@nimhim5007
@nimhim5007 4 жыл бұрын
Adaraniya covers song aithikarayo adarei oyalata godak me sindu mama aye aye aye godak ahanawa oyalata godak Thanks 🤗🤗🤗🤗💐💐💐❤❤❤❤❤
@senithadulneth6160
@senithadulneth6160 3 жыл бұрын
අහපු ලස්සන සිංදු අතර මේක පට්ට 🥺😍💖⚕️💖
@subadra9980
@subadra9980 3 жыл бұрын
Supiri🌸🌸math asayi oyalata🌸🤩
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 3 жыл бұрын
Sansaren api samu gannada e gamanath api ekata yamu...sundarai👍🏻❤💐💐💐💐
@janathprasanna8760
@janathprasanna8760 4 жыл бұрын
Machanla manna sindu Bala ganilla lassana. brand eka wanas unath Rasa ekamai good luck yakkune
@shiwanthipalipana353
@shiwanthipalipana353 3 жыл бұрын
අනේ මන් ගොඩක් හෙවුවා ඔයාලාව.වෙන් වෙන්න නම් එපා.ආයෙත් ආවාට බොහොමයක් පින්
@cubetasticranddboys2371
@cubetasticranddboys2371 Жыл бұрын
Aththatama mama wish karanawa me team ekatath ehema venna kiyala .....oyala ven vennath epa hodada.... Lassana team ekak
@ariyadasakandilp7196
@ariyadasakandilp7196 3 жыл бұрын
හරිම ලස්සනයි පැටවුනේ නැවත නැවතත් අහන්න හිතෙනව.
@janathprasanna4040
@janathprasanna4040 3 жыл бұрын
හදවතෙ රිද්මය යක්කු.අප සිත් වෙනම ලොකයකට ගෙනියන්න සමත් වෙලා.. සුභ අනාගතයක් සෙට් එකටම
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 691 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 415 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 133 МЛН
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Mihirathi wasantha kale by Api Machan
3:45
Api Machan
Рет қаралды 2,4 МЛН