KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෙති පුරා සුවඳ | Pethi Pura Suwanda - Nirosha Virajini with @NAADAMusic
5:13
Danuට කියන්න! | හිරුෂි ජයසේන
15:40
Thank you mommy 😊💝 #shorts
0:24
Their Boat Engine Fell Off
0:13
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
Yali hamuwemu | Live performance by Hirushi Jayasena | MATHRA මාත්‍රා Swarnawahini
Рет қаралды 231,816
Facebook
Twitter
Жүктеу
1
Жазылу 21 М.
Keshan Perera
Күн бұрын
Пікірлер
@rukshankodithuwakku5526
12 күн бұрын
Coach Hirushi ❤ #VoiceSriLanka
@anudanthabhagessri1551
Жыл бұрын
පෙති පුරා සුවඳ විහිදුණු.. අනන්තයේ යලි හමුවෙමු... මල් පුරා... - බඹරු පියඹන ඒ ලොවෙි යලි හමුවෙමු.. බිඳුනු සිත්සතන් සුවකළ - ඒ ආදරයෙන් යලි හමුවෙමු.. මෙි භවෙි බැරිනම් ඉතින් අපි - මතු භවෙිවත් අපේ වෙමු.. කතර සරු කල දිය උපත අපි වෙමු.. ගිරි දුර්ග මැදින් ගලනා - සිසිල් දිය අපි වෙමු... මහ මුහුද පෙම් බඳින ශීතඉම ඔබ ඉනූ සැඩ සයුරු රළින් පෙරලී - වෙරළට සමුදෙමු.. නිමක් නොමැති අහසේ කොනටම පියඹමූ.. මහ පොලොවෙි ඉඩ නැති නම් - වළාවක අපි ඉමූ... සැඩ වැස්සට නොපෙනී පිහාටුවක් ඉහලමූ මෙි ආත්මයේ බැරිනම් - මරණින් මතු හමුවෙමු.. පෙති පුරා සුවඳ විහිදුණු.. අනන්තයේ යලි හමුවෙමු... මල් පුරා... - බඹරු පියඹන ඒ ලොවෙි යලි හමුවෙමු.. බිඳුනු සිත්සතන් සුවකළ - ඒ ආදරයෙන් යලි හමුවෙමු.. මෙි භවෙි බැරිනම් ඉතින් අපි - මතු භවෙිවත් අපේ වෙමු..
@Nisansalasadruwani-w8s
7 ай бұрын
❤
@DisconnectedRat7788
3 жыл бұрын
නිරොශා විරාජනි ගේ හඩවගේමයී 😍
@DilshanWijesooriya123
3 жыл бұрын
Ow e wgem thmy
@shehaniomaya3143
2 жыл бұрын
ඔව්මයි නේද 😍♥️
@SamKwt-sy2jf
Жыл бұрын
Ekanam aththa.
@luckyschennel4202
5 ай бұрын
ඊටත් වඩා ලස්සනයි මට නම්.
@luckyschennel4202
5 ай бұрын
❤
@chamindasamaranayaka2716
2 жыл бұрын
මේ අපුරු කටහඩ නම් භාවනාවක් වගේ. දැහැනට සමවැදී ඇසිය හැකි අපූරු ගීතයක්. රචනය සහ තනුවද අගේ කල යුතුමයි. ඔබ සියල්ලටම ජය.....
@chamodyalakshani3568
3 жыл бұрын
lyrics- Shalani Tharaka Perfect 👍👍 ඒ හඬ භාවනාවක්👌👌
@withinK783
Жыл бұрын
මොකුත් කියන් නෑ. විරහව හරි රහයි. මේ වගේ සිංදු, ගායනාවන් ඇහෙද්දි.🥺❤️
@sanduniipiyumikaa4690
2 жыл бұрын
Hearttouching voice...මුල් ගායනයට වඩා මේ ගායනයට හිත ඇදිලා යනවා ඒක ඇත්ත..❤
@SamKwt-sy2jf
Жыл бұрын
Music Danne nathi UN mun. Ekay Niroshage Ara bhawathmaka hangeembara gayanaya voice eka feel wenne naththe.
@luckyschennel4202
5 ай бұрын
@@SamKwt-sy2jfMusic දැන ගත්තම කනට හිතට feel වෙන දේ වෙනස් වෙනවද බූරුවො
@Perera4321
11 күн бұрын
ලස්සනයි❤
@chandrikagamage901
3 жыл бұрын
ශලනී තාරුකාගේ හදවතින්ම ලියවුනු ගීතයක් .හරිම ලස්සනයි
@flashsellers2204
Жыл бұрын
ක්‍රිකට් බෝඩ් එකේ (Sugar daddy) එකාට ලිව්ව සිංදුවක් රට යන්න කලින්
@Sayumi-Perera
Жыл бұрын
😂
@Sadaruwan611
8 ай бұрын
@@flashsellers2204 na bn dasunta 🙂
@Perera4321
11 күн бұрын
ලස්සනයි
@gayanchinthaka7278
2 жыл бұрын
නිරෝශා විරාජිනේගෙ හඩ වගේමයි ලස්සනයි අක්කෙ
@harshanigamage5265
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ අප්පා..ඔයාගේ ඇස් වගේම වොයිස් එකත් ලස්සනයි අක්කේ...all the best💖💖
@vihangakodagoda2521
6 ай бұрын
මේ භවේ බැරි නම් ඉතින් අපි මතු භවේවත් අපේ වෙමූ ❤
@tharukatharuka1394
3 жыл бұрын
Niyamaiii akke real eka ahala ath ekkama thama meka play kale hithaganna bari una voice eka aththtatama lassanai akke suba pathanava
@sasindulalantha9154
2 жыл бұрын
❤️❤️❤️ වදන් නොමැත,පැවසීමට..ඒ ගායමයේ මනරම් බව...
@shiromasajeewaniesajeewanie123
Ай бұрын
දහස් වරක් ඇහුවත් මදි👍👌❤️
@chethanadesilva5881
5 ай бұрын
එහෙම තමයි අපේ හිරුෂි අක්කා ❤❤❤🥰💥💥💥😫😫😫
@shermilamaduwanthi4619
3 жыл бұрын
Niroshage voice ekamai😍♥️
@shyamirajapaksha9854
3 жыл бұрын
Ada issellama me sinduwa ahuwe danata 5 wathwak ahuwa.harima lassanai ❤❤❤❤.ශලා ලස්සන පද රචනයක්
@dilhanisilva6539
4 жыл бұрын
හරිම ලස්සනයි ගායනය...ඔබට සදා ජයම වේවා ....දුවේ ...!
@ThusithaSilva-e5n
5 ай бұрын
So emotional every moment this song,then explant lirycs great job 👍💖
@nimaliperera7664
3 жыл бұрын
සුපිරි 💗💗💗💗 කියන්න වචන නැහැ . ඒ තරම් මිහිරි ගායනයක් 👍👍👍
@hansakaonline
3 ай бұрын
What a masterpiece!! 😭❤️ better than the original 🥺 this is the first time i felt in love with a cover ❤️🩹
@neranjanadissanayaka5799
2 жыл бұрын
අහගෙන ඉන්න ආස හිතෙන හඩක්... භාවනාවක් වගේ.... ජයවේවා.....
@wasanthisriyalatha1966
Жыл бұрын
හරිම ලයාන්විත voice එකක්. ❤❤❤❤
@nadeeshafernando9654
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක්
@nadeeshamadhushani974
3 жыл бұрын
❤❤❤ ඒ වොයිස් එක මෙලඩි එක 😍
@poornimapremarathne1455
2 жыл бұрын
Great job..Hirushi nangi...beautiful voice....superb...
@kumudini7791
9 ай бұрын
හරිම ලස්සනයි♥️♥️♥️
@annefonseka6982
6 ай бұрын
😮😢😢Harima lassanai . Hadawathata katha karana hadak.
@chamikahirushan-yh9yq
Ай бұрын
This voice feels like meditation ❤
@jagathfernando2162
9 ай бұрын
Lyrics and voice Super😘
@madushanimadushani4388
2 жыл бұрын
Niyamayi......nirosha miss deka una.....patta❤️❤️❤️😘😘
@Keshani829
Жыл бұрын
විරහව හරි රහයි මෙ වගේ සින්දු අහනකොට❤
@gayankanchana5837
2 жыл бұрын
Hirushi thamai hodatama kiyanne 🥲❤️
@SandraSandra-z1w
Ай бұрын
Harima lassanai. Dahangatha wenawa.
@ruwanedirisinghe4099
3 жыл бұрын
හිත හිරි වට්ටනවා නේද මේ වොයිස් එක..❤❤👍👍
@asankamanula6593
3 ай бұрын
Niroshata passe lassanatama kiuwwe eya❤
@quintusfernando7396
Жыл бұрын
Kindly start this programme again.
@priyadarshanichandrasiri4780
Жыл бұрын
මේ භවේ බැරිනම් ඉතිං අපි මතු භවේවත් අපේ වෙමූ...❤️❤️
@Perera4321
7 күн бұрын
#voicesrilanka #hirushijayasena ❤
@LahiruHimanka-bw9hg
7 ай бұрын
පිස්සුවක් මේක නම් 😢 අහන එක තාම නතර කරගන්න බැරි උනා
@anuththaraeshani1163
2 жыл бұрын
කටහඬවල් වෙන් කරලා අදුන ගන්න බැරි තරමටම ලස්සනයි. ❤️❤️
@chaminijayarathna2614
Ай бұрын
කේතුමතී නුවර තනන මහ පින්කම❤❤
@kumudini7791
2 ай бұрын
මාරම ලස්සනයි. ❤❤❤❤
@ishanianuruddika8878
3 жыл бұрын
Marama lassanai song aka lyrics ita wada lassanai oyage voice aka marama talent nirosha akkige wagemai.... 10 parakata wada ahuwa song aka good luck dr....👏👏
@JeevikaVithanage
4 ай бұрын
නිරෝෂා විරාජිනී ගෙ කටහඩමයි ❤
@ashenpriyanjan5075
2 жыл бұрын
හිරුෂි මේ ගීතය කියන විට රවීන් පුදුම වී බලා සිටින දර්ශනයක් තියෙනවා. ඇත්තටම ඒක පුදුමයක් තමයි. ඇය ගයන විට මුල් ගායිකාව පරයා යන තරම් මිහිරක් දැනෙනවා. ඒ භාව ප්‍රකාශනය අති ඉහළයි. ලයාන්විත බව හා අලංකරණ ඉතාම ඉහළයි
@lahiruprasad9016
2 жыл бұрын
නිරෝෂා කියන්නෙ legend කෙනෙක්..මෙයා එක්ක කොහොමද compare කරන්නෙ ..😂😂
@SamKwt-sy2jf
Жыл бұрын
Eka aththa. Meya godak lassanata sing karanawa. Eth Niroshata samana krala e asahaya Yoda gayikawata apahasa karanna EPA.
@flashsellers2204
Жыл бұрын
@@lahiruprasad9016නිරෝශා legend කෙනෙක් තමා...Legend ලත් juniors ලට පරාද වෙන වෙලාවල් තියෙනව..මේක පරාජයක් නෙමේ..මෙයත් සුපිරියට කියනවා...නිරෝශා තරම්ම ඒ අලංකාර මෙයාගෙත් තියෙනවා..දෙන්නටම සම ලකුණු තත්වයක් තියෙන්නේ...කවුරුත් පරයා යන්නේ නෑ දෙන්නම එක හා සමාන ගායනයක් සහා අලංකාර මේ සිංදුවේ..මෙයා මේ ගීතය හොඳටම අහලා තියෙනවා..හොඳ කණක් තියෙනවා..නැත්තන් එහෙම කියන්න බෑ..කියන්න කලින් අහන්න එපැයි සිංදුව
@luckyschennel4202
5 ай бұрын
@@lahiruprasad9016feeling වලට දැනෙන්න sing කරන එකෙන්...😊
@jeevadarshanie8625
2 ай бұрын
@flashselle අනිවාර්යයෙන්මrs2204
@sheneshrashmika9081
2 жыл бұрын
Matanam monatharam ahuwath epa wenne na harima lassanai hemadama ahanawa mama
@chandrathilakaudage5491
3 жыл бұрын
laasanai aa voice eka.santhush oyage tereema marai.ela aaa
@tachnibihara
Жыл бұрын
මේ භවේ බැරි නම් ඉතින් අපි මතු භවේවත් අපේ වෙමු .. ❤️🩹🥺
@R.tharuka3302
3 жыл бұрын
Maara talent ekak mekanm....ape punchi ratata loku sampathak....denenna sing karanawa hrim lssanata.....wachanath maarama clear.....💓💓💓💓
@THARINMUSIC
3 жыл бұрын
පිස්සුවක් මේ melody එක! 🥺
@dilumikariyawasam6135
3 жыл бұрын
Eka nam etta.👍👏
@T타
2 жыл бұрын
asama sinduwak voice ek lassanai 💝🎵
@lankikajayakody9432
2 ай бұрын
Harima lassani ❤❤
@chamilakumari8839
3 жыл бұрын
ශිලා නංගි ආදරෙයි හැමදාටම.හඩ ලස්සනයි
@Nipun-Kavinda
3 ай бұрын
Love it❤
@shiromasajeewaniesajeewanie123
Ай бұрын
Wooow❤️👌
@lasaprarthana8491
3 ай бұрын
I lov this song lot ❤
@wasanafernando6314
3 ай бұрын
Superb !!
@ransudarmasooriya5465
2 ай бұрын
කවදත් පවතින ගීත...මේවා අධිමාත්‍රා❤2024🎉
@dilhanidammika6578
5 ай бұрын
Marama lassani❤❤❤
@PrageethNilangana
7 ай бұрын
භාවනාවක් වගේ❤
@JanithaPiyadarshani-l7r
Жыл бұрын
Ha...❤
@janarusirikumarage6717
4 ай бұрын
Beautiful ❤
@Thought_of_Me_
6 ай бұрын
Supperb❤
@InokaPerera-xm1tz
4 ай бұрын
Lassanai ❤
@abhithraperera2027
3 жыл бұрын
Hirushi Jayasena 🌼♥️ Shalini Tharaka 🌼♥️
@SandamaliDayarathna-tx1tw
8 күн бұрын
Adaraneeeeeeeya kushan ayyata
@kasunkaushalya
Жыл бұрын
Pissuwak😔😔😔❤❤❤ යලිහමුවෙමු.
@thusharihearth1605
Жыл бұрын
ලස්සනම හඩ
@jeevadarshanie8625
3 жыл бұрын
මාර ලස්සන මෙලඩි එකක්.
@shanikawijesooriya3550
10 ай бұрын
❤ touching 😢😢
@dilininadesha8487
10 ай бұрын
Best ❤
@jayvibez7900
2 жыл бұрын
Ammoo 😪😔
@ndarsh5679
3 жыл бұрын
Harima lassanai ea gayanaya.
@senurijayawickrama6295
4 жыл бұрын
Gorgeous!!!!!!
@navodiwarnasuriya3524
3 жыл бұрын
Marama lassaniiii akkiyooo.......❤️
@madhurajayasanka5801
3 жыл бұрын
Adarey oyage voice ekata....
@hasininehansa8035
2 жыл бұрын
What a performance ❤️
@hashinikolambage8945
3 жыл бұрын
Mathu bawe api ape wemu ❤
@dineshug7334
Жыл бұрын
voice 👌😍
@Gayanmakavita
3 жыл бұрын
Perfect voice..
@sasiduransika6667
2 жыл бұрын
Godak lassanaii ❤️🎧🎧🎧
@pulasthishermal
3 жыл бұрын
Original track eka wagemai good job 👌👍
@maneeshasonali4809
2 жыл бұрын
Wooooww lassanay ❤️
@randisamarawickrama1514
3 жыл бұрын
Touching heart❤️❤️❤️
@hasheenpiumakaranasinghe1663
3 жыл бұрын
Heart touching 😪❤️
@sheneshrashmika9081
2 жыл бұрын
Dawasata eka parakwath aduma gane mama ahanawa harima lassanai b.s. d.p
@sithusemasinghe6240
Жыл бұрын
Yes
@Bakesbyishi
3 жыл бұрын
Wow Hirushi
@thilininimesha3748
2 жыл бұрын
Heart touching 🥺❤😣
@chamodapiumal3823
3 жыл бұрын
Wooow...voice....🔥🔥🔥🎖❤️
@shyamalipathirana4312
2 жыл бұрын
Nirosha ge sinduwata wada lasssanai
@shehaniomaya3143
2 жыл бұрын
ඇස් වහන් අහද්දි නිරෝෂා විරාජිනියගෙ හඬමයි ඇහෙන්නෙ ♥️
@kaveeshadewmini5281
3 жыл бұрын
Lassanay ❤️
@madhawadasanayake2956
2 жыл бұрын
මායාකාරී
@RSusan-g1p
3 ай бұрын
🔥🔥🔥🔥🇱🇰
@pradeepanandani5251
2 жыл бұрын
කොච්චර අැහුවත් එපාවෙන්නෙ නෑ..❤
@thusharasampath665
Жыл бұрын
Me bawe barinam api mathu bawe api hamwemu
@tharuhimasha721
2 жыл бұрын
අධි මාත්‍රා❤️
@sulochanaharapathdeniya1427
2 жыл бұрын
ශා නිරෝශා විරාජිනි වගේමයි 🙊 මේ ඔයාමද කියලත් හිතුණා 😍😍😍
@sachiii7192
Жыл бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නෑ . මගේ හදවතට ම කතා කළා 😢
@maduherath2298
2 жыл бұрын
E girl hodatm kiynwa ,aththatama lassani
5:13
පෙති පුරා සුවඳ | Pethi Pura Suwanda - Nirosha Virajini with @NAADAMusic
Lakhanda Radio
Рет қаралды 103 М.
15:40
Danuට කියන්න! | හිරුෂි ජයසේන
Lankadeepa
Рет қаралды 405 М.
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
13:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
Marmok
Рет қаралды 2,8 МЛН
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
4:38
Hirushi - Hanguman (Mata Wetahenne Na) | Pasan Liyanage
Hirushi
Рет қаралды 1,1 МЛН
20:33
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
RAWEEN KANISHKA - Official
Рет қаралды 764 М.
20:11
"ගෙනයමි ඔබේ ආදරේ...ආදරේ." යුග ගණනක සිත් සැනසූ, ප්රියා සූරියසේනට ලැබුණු ආදරණීය සම්මානය...❤
Hiru Gossip
Рет қаралды 635 М.
5:14
ශලනි ලියූ නිරෝෂා ගැයූ ගීය
Swarnavahini TV - Live
Рет қаралды 351 М.
37:27
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Hirushi jayasena | Sirasa TV
Sirasa TV
Рет қаралды 50 М.
4:30
Mihiran - Ma Deparak | මා දෙපාරක් (Numba Nositi Dina Wala) Official Music Video
Mihiran
Рет қаралды 1,2 МЛН
4:58
Hiru Maki Yai - නෙතුසලා හමුවෙලා | Kavindya Adikari | KOME VIBEZ | CHANNEL ONE | FULL SONG
kome vibez
Рет қаралды 324 М.
12:30
Kalindu De Silva | Obe Namin (ඔබේ නමින්) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 284 М.
3:06
Kathirina | කතිරිනා | Hirushi Jayasena | DAWASAK DA HANDAWAKA @RooTunes
Roo Tunes
Рет қаралды 12 М.
21:20
හිරුෂි තාමත් තනිකඩද ? | Let's Talk About - Hirushi Jayasena @hirushi
Neth FM
Рет қаралды 30 М.
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН