බුදුන් උපන් තැන කියන අයට වනරතන හිමිගෙන් ප්‍රභල අනාවරණයක්

  Рет қаралды 36,984

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 240
@manelperera5336
@manelperera5336 9 ай бұрын
ඔබවහන්සේත් ජනිත් පුතාත් දැනුවත් කිරිම අගයනවා.ජයරත්න පතිආරචිචි මහත්මයාගේ දැනුමි සමිභාරයත් එකතුකරගන්නවානමි අගයමි.
@dehemiupeksha2902
@dehemiupeksha2902 9 ай бұрын
ජනිත් පුතාටත් වනරතන ස්වාමීන්වහන්සේටත් අපේ ඉතිහාසය නිවැරදිව හෙලිකරන්න ශක්තිය ලැබේවා !!!!
@d.a.gaminikarunarathne953
@d.a.gaminikarunarathne953 8 ай бұрын
ඉතාම වැදගත් සාකච්ඡවක් සාදු සාදු සාදු සාදු
@AmusedHills-ku1iz
@AmusedHills-ku1iz 9 ай бұрын
දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි විෂයන් සඳහා කැප වෙන නූතන යුගයේ භික්ෂූන් අතර විකෘති කල ඉතිහාසය තුළ බුද්ධ ශාසනයේ සැබෑ බෞද්ධ ‌උරුමය සොයා වෙහෙස වෙමින් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන තවත් සැබෑ බෞද්ධ පුත්‍රයෙක් දුටුවේමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@PradeepDiwakara
@PradeepDiwakara 9 ай бұрын
ගොඩක් වැඩිහිටියන් බොහොම දුර ගිහින් වැඩියි. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියලා කිව්වොත් ඇති තරහා යනවා. හරිම දුකයි. මේ උපාසක අම්මාලා, තාත්තලා කොතරම් වැරදි පාරකද අරගෙන ගිහින් තියෙන්නේ. තර්ක කරන්න ගි⁣යොත් බුද්ධ වචනයටත් නොගැලපෙන කතා කියමින් ද්වේශයෙන් පව් පුරවා ගන්නවා. මෙය වැටහෙන්නේ පිංවන්ත , සංසාර පුරුද්ද තියෙන , බුදධිමත් පුද්ගලයින්ට පමණයි. මේ කාලයේ ගොඩක් පිංවන්ත මිනිස්සු අඩුයි. හැඟීමක් දැනීමක් නැති මිනිස්සු. තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්, ජනිත් මහත්තයාටත්.....
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
සහතික ඇත්ත තෙරුවන් සරණයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 7 ай бұрын
ඇත්ත කතාවක්👍👍👍👍❤️❤️❤️
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 6 ай бұрын
උඩුගම් බලා පීනන,, කෝටි සංඛ්‍යාත ජනතාවක් විරුද්ධ උනත් ,එඩිතරව සත්‍ය සොයා පියමං කරන බුද්ධ පුත්‍රයාණන් වහන්ස ජනිත් මහත්මා නෙනි !!දීර්ඝායුෂ පතමි ඔබ වහන්සේටත් ජනිත් මහත්මාටත්,, ඉස්සරටත් වඩා දැන් ඉතා පැහැදිලිව සුගම අයුරින් උඩුගම් බලා පීනමින් මේ කරන්නා වූ සේවය දැක ලංකාවේ ඉන්න අනෙකුත් භික්ෂූන් වහන්සේලාටත් ඇස් ඇරී මොලේ පෑදීමට අපි ප්‍රාර්ථනා කරමු
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 9 ай бұрын
ගොඩක් පිං ජනිත් මල්ලියෝ අපේ වනරතන ස්වාමීන් වහන්සේ සමඟ මේ වගේ දීර්ඝ වීඩියෝ එකක් ගෙනාවට. 🙏🙏🙏🙏 බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් මේක.
@janakadivarathne3137
@janakadivarathne3137 9 ай бұрын
ඔබවහන්සෙට දිර්ගයු පතනවා.අපෙ හාමුඩුරු වනෙ පිරිස රැස්කොට අපෙ ස්ත්ත්‍ය ඉතුරු ට්කත් යටපත් කරන්න කලින්(අර ටයි කොට් ඇදගතු මාහාචාර්‍ය වරුන්ටත් එන්න කියලා )ඉතා ඉක්මනින්ම නිවැරදි කරගමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BGroup-qp2lx
@BGroup-qp2lx 9 ай бұрын
බොහොම ස්තුති හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය ☸️🙏☸️
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 7 ай бұрын
ඔබවහන්සේටත් ජනිත් මහතාටත් බොහොම පිං🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 ........❤❤❤❤❤❤
@poojawanigasinghapoojawani6388
@poojawanigasinghapoojawani6388 9 ай бұрын
ඔබ වහන්සේ සහ ජනිත් මහත්මාගේත් උත්සාහය කැපවීම මහන්සිය අතිවිශිෂ්ටයි. 💜👍🙏
@shantha696
@shantha696 9 ай бұрын
අපේ hamudurwone. ඔබ වහන්සේ හඳුනාගෙන තියෙන අතීතයේ භාවිතා කරපු nam gam .වර්තමානයේ කුමන ස්ථාන ද යන්න වග හඳුනාගෙන දේශනාව කරන්නේ nam . අලුතෙන් සම්බන්ධ වුණ අපි වගේ අයට . මහත් රුකුලක් . Oba වහන්සේට . Budusaranai . Janith මහත්මයා ඔබතුමාටත්. බුදුසරණයi...
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 9 ай бұрын
වනරතන හාමුදුරුවනේ හරිම පැහැදිලි 🙏🙏🙏 අම්මෝ අපේ බන කියන හාමුදුරුවන්ටත් බැරි ඇයි මේ වගේ ගවේෂණය කරලා ඇයි බන කියන්න බැරි . අපිව මුලාවේ දාන්නේ නැතුව අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ .
@geethanganisadalatha2205
@geethanganisadalatha2205 3 ай бұрын
තෙරුවන් සරණයි.ඔබ දෙදෙනාටම .දීර්ඝායුෂ ලැබේවා.නිදුක් නිරෝගි වේවා.
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 9 ай бұрын
මෙවැනි තව වත් ස්වාමීන් වහන්සේලා බිහි වේවා!!!!!සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු වේවා
@indraekanayake8811
@indraekanayake8811 9 ай бұрын
💐💐💐💐💐💐🙏🙏🙏🙏 යටගියාවෙහි යථාර්ථය .
@renukajayathilake6654
@renukajayathilake6654 7 ай бұрын
ලංකා වාසි ජනතාවට ඉක්මනින් නිවැරදි අවබෝදය ලැබෙිවා 🙏🙏🙏🙏🙏 බුදුන් වහන්සේ උපත ලැබු පින්වන්ත භුමිය මෙයයි
@athulakeenawinna7608
@athulakeenawinna7608 9 ай бұрын
ඉතාම වටිනා දේශනාවක් සුවපත් වේවා
@sunandagamage6641
@sunandagamage6641 9 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සේ ගේ,,මේ විග්‍රාහය,,"පරම සත්‍යයකි ..එයයී ..පරම සත්‍ය අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏
@mpk-oc8gv
@mpk-oc8gv 9 ай бұрын
දිගටම කරගෙන යන්න අපිත් ඉන්නවා.
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
අනේ අපේ පිනට පහලවුන පෙර හුරැ පුරැද්දකට තොරතුරැ ගවෙිශනය කරන ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේට ත් ජනිත් පුතාටත්මෙි අත්බවයෙහිදිම අමාමහනිවනින් සැනසේවා
@birthmarksl6903
@birthmarksl6903 9 ай бұрын
ඔයාලට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයල ඉවරයි කියලා මට හිතෙනවා අපේ බුදුන් අපි වෑන් ද පෙරළී පෙරළී අපි වෑන් ද සාදු සාදු සාදු. ඔබලාට ජය වේවා සාදු සාදු
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 9 ай бұрын
අපෙ පිනට පහලවුන ස්වාමීන් වහන්සේලා නිදුක් නිරොගි සුව අත් වේවා මැරෙන්න කලින් ඇත්ත මුලු ලොවටම දැනගන්නට ලැබේවා
@senawirathna6147
@senawirathna6147 9 ай бұрын
පින ඇත්තවුන් මෙය තේරුම් ගනීවි .. මේ බුදුන්වහන්සේගෙ බූමියයි..නොරැවටෙනු පරදේසයකට දඹදිව නම් අපසිටින මේ පිංබිමමයි කියා සිතාගෙන දැෂ් පියාගන්න පුළුවන් නේද සතුටෙන්..🙏🌹🙏🙏♥️🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
මේ නම් සක්‍ය වනසේ අයගෙම ලෙඩුවන සුවාමින් වහන්සේ නමක් සහ මහත්මයෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏
@indraekanayake8811
@indraekanayake8811 9 ай бұрын
නැවත වතාවක් මෙි ස්වාමීන් වහන්සේ ගෙ දේශනා ව ඇහුව . කාරණාවල් පෙළ ගැස්වීම අති විශිෂ්ඨ යි. 🙏🙏🙏💐💐💐 නිදුක් නිරෝගී සුවය අදිශ්ඨාණ කරමි .
@namaliegunawardane449
@namaliegunawardane449 9 ай бұрын
ඔබවහන්සේ සහ ජනිත් මහත්තයා සමගින් මෙම කටයුතු කරන්න සියලු දෙනාම පෙර කාලයේදිත් එකට එක්ව මෙලෙසින්ම සිව්හෙළය ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වූ සිව්හෙළයේ උපන් කුමාරවරු වෙන්න ඇතී🪷. සියළුම කටයුතු සාර්ථක වේවායි අදිට්ඨාන කරන්නෙමු. 🙏🙏🙏💐💐💐
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 9 ай бұрын
බොහෝ පිං ස්වාමීන් වහන්ස... මගේ ගම් පලාතේ ස්ථාන.... මොනතරම් උතුම් භුමියක් ද....මේ සදහන් කල සියළු දේවල් සත්‍යය වේ.....
@SubagyaHansamali
@SubagyaHansamali 4 ай бұрын
සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
@d.gchandrani8702
@d.gchandrani8702 9 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතා ශේෂ්ඨයි.. සාදු..සාදු..සාදු..
@MudiyanselageSenarathna
@MudiyanselageSenarathna 8 ай бұрын
සත්‍ය ජය ගනීතෙරුවන් සරණයි දෙපිටයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 9 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් ඇත්තටම ඇත්ත තවත් යටකරනවා
@rohanfernando679
@rohanfernando679 9 ай бұрын
ඉස්සර වගේ නෙමෙයි දැන් එන ප්‍රතිචාර බැලුවහම ඇත්ත දැන් තේරෙනවා
@bodhuhela752
@bodhuhela752 9 ай бұрын
කලකට පසු මල්වත්තේ සුවඳ හමන මලක් පිපී ඇත.කඳුලව වනරතන හිමියන් සම්මතය හාරා අවුස්සමින් ඇත්තටම සිදුවිය හැක්කේ කුමක්ද සිදුවයේ කුමක්දැයි ලෝකයාට පහදාදෙයි. පංසලට වී පඩික්කම් පුරවන්නේ නැතිව යටපත් වු සාසන ඉතිහාසය නැවත කෙලෙසක තම දායකයින් අතට පත්කරන්නේ දැයි හැගීම් බරව වෙහෙසෙමින් සිටිති. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා!
@dangerous1504
@dangerous1504 9 ай бұрын
සුවපත් වේවා🙏
@sudharma4313
@sudharma4313 9 ай бұрын
සත්‍ය ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවායි සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 8 ай бұрын
හරිම සරලව , මෙම කරුණු පැහැදිලි කරන ආකාරය, ඉතාමත්ම ප්‍රශංසණීයයි. අපගේ ගවුරවණීය හද පිරි ප්‍රණාමය !
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 9 ай бұрын
Sathya eyamai ape hamuduruvane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmaladeed9223
@nirmaladeed9223 9 ай бұрын
ගරු පූජනීය ස්වාමින්වහන්සේටත් ........... ජනිත් පුතාටත් බෙහෙවින්ම ඉස්තුතියි ............ සුවපත්වේවා 🙏🏻
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
ස්වාමින්වහන්ස ඔබවහන්සේ නියම ප්‍රචිඥාව පහලවු කෙනෙක් දහම ඇතුලාන්තය මනාව තෝරා ගත් කෙනෙක්.. අපේ ස්වාමින්වහන්ස ජාතක කතාවක් තේරැමි ගන්නබැරි අය කියනවා ජාතක කතා බොරැලු..මම අපේ හාමුදුරුවන්ට එය තෝරාගන්නා අන්දම කියා දෙන්නමි....මම ලන්කාවට එනවා ලබනමාසේ ඒ ආවාම බොහෝ ⁣ොරතුරැ කියල දෙන්නමි..මටත් කියාදුන්නේ පාරමිදමි පුරාගෙන යන බෝසත්වරයෙක්....
@kasunperera3828
@kasunperera3828 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@pradeepkumara4439
@pradeepkumara4439 9 ай бұрын
❤🙏සුවපත්වෙවා.. හෙළයට ජයම වේවා...
@MaheshaDisna
@MaheshaDisna 9 ай бұрын
ස්වාමීන් වහන්සේටත් ජනිත් මහත්මයාත් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා.
@palithagooneratne5332
@palithagooneratne5332 9 ай бұрын
🙏🙏🙏සුවපත් වේවා🙏🙏🙏
@gayanjayasekara7379
@gayanjayasekara7379 9 ай бұрын
සාදු 🙏සාදු🙏 සාදු 🙏🌻🌻🌻
@GrandAvalon
@GrandAvalon 9 ай бұрын
Jayawewa ❤ budu sarenai janith aiye ❤
@ranuranu1234
@ranuranu1234 8 ай бұрын
❤❤❤❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ජනිත් පුතේ ඔබට තව වැඩසටහන් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@shiromigamage4507
@shiromigamage4507 9 ай бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් 🙏
@lpsumeda2192
@lpsumeda2192 9 ай бұрын
යතර්තයට ජය
@mavgunasekara78
@mavgunasekara78 9 ай бұрын
බුදු පියාණන් වහන්සේ ඉංදියාව ටම භාර කරන්න උත්සාහ කරන. ගිහි පැවිදි පිරිසක් මේ දින වල සාකච්ඡා පවත්වන්නේ දබදිව චාරිකා අහිමි වීමෙන් ඇතිවන කම්පනය නිසා ද? ඔබ වහන්සේ. සහ ජනත් මහතා කරන මේ සේවාවන් බෞද්ධ අපගේ සැනසීම යි. යහපතක් ම වේවා!!!🌸🌸🌸
@susanthakumara4739
@susanthakumara4739 9 ай бұрын
අපි නොදන්න දේවල් බොහොමයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ලස්සනට පහදල දුන්නා
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 9 ай бұрын
බොරුවට තැනක් නැහැ සත්‍ය ජයගනි ඔබ වහන්සේට නිරොගි සුව අත් වේවා සියලුම දෙනාට තෙවැනි ඇස පැහැදේවා
@MadushankaHerath-uz2mz
@MadushankaHerath-uz2mz 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී sepa සම්පත් ලැබේවා
@manoowithana6440
@manoowithana6440 9 ай бұрын
Obage mema wedasatahana bohoma watinawa,
@shehansl2602
@shehansl2602 9 ай бұрын
Great job ❤❤
@jeewaniwijesooriya2193
@jeewaniwijesooriya2193 4 ай бұрын
Saththya pahadadeema job ekak hatiyata dakeemath papayak
@RanjaneeMuhandiram
@RanjaneeMuhandiram 9 ай бұрын
ඉතාම වැදගත් ,පැහැදිළියි අද බුද්ධාගමේ තියන බොරු ඉතිහාසය makadamana කාළය එළඹි තිබෙනවා. නියම ධර්මය මතුවෙන්න obawahansela pahalawenne darmthawayenmayi ඔබ දෙපළට නිදුක් නිරෝගී ව කිසිදු බාධාවක් නොමැතිව ධර්මය mathukaranna sakthiya ධෛර්යය labewa.darmayenma ආරක්ෂා වේවා. සුවපත් වේවා.
@Helaithihasaya
@Helaithihasaya 9 ай бұрын
නිදුක් නිරෝගී වේවා අපේ සුවාමින් වහන්සේ සුවපත් වේවා
@anushkamalinda3400
@anushkamalinda3400 9 ай бұрын
Oba wahansege handa itha gambheerai.mesathya helikireemata oba wahansetath janith puthatath dairiya shakthiya labewa!!!🙏🙏🙏🙏🙏!!!!!
@presannabuddika7839
@presannabuddika7839 9 ай бұрын
ඔබවහන්සේ කියන්නේ ඇත්ත තමා අපිට පෙන්නපු ලෝකයෙ අපි මෙච්චර කල් හිටියේ
@Helaithihasaya
@Helaithihasaya 9 ай бұрын
සුවපත් වේවා ජනිත් මහත්තයෝ ❤❤
@patminisilwa5944
@patminisilwa5944 9 ай бұрын
godak.pin.sadu.sadu.sadu❤
@sujeeths1602
@sujeeths1602 9 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේටත් ජනිත් මල්ලී ඇතුලු සියලූම දෙනාට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏
@RenukaIndrani-v3t
@RenukaIndrani-v3t 9 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය පතනවා සත්‍ය දහම ලොවට හෙලිවෙිවා❤
@wimalawathiwa7594
@wimalawathiwa7594 9 ай бұрын
අති ගෞරවනිය ස්වාමින් වහන්සේ ත් ජනි්ත් මහතාත් සමග මෙම නිවැරදි හෙල බොදු ඉතිහාසය අලුතින් ලිවීමට මග හෙලිවෙිවා.ඔබ දෙපලට මෙිසදහා සියලු බාධක දුරැවෙිවා
@samanmadhusanka4265
@samanmadhusanka4265 9 ай бұрын
බුදු දහම මතු වේවා......🙏🙏
@sarathkumara619
@sarathkumara619 9 ай бұрын
පින්වත් හාමුදුරුවන් කෙනෙක් ❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 9 ай бұрын
අපේ හාමුදුරුවනේ ජනිත් මහත්මයා පුලුවන්නම් පතිආරච්චි මහත්මයාත් සම්බන්ධ කර ගන්න
@anushkamalinda3400
@anushkamalinda3400 9 ай бұрын
Sadu sadu sadu!!! Deergau wewa!!! 🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
ඔබ වහන්සේ ට මේ මහත්මයාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👌👌👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹
@KAMalani-z8m
@KAMalani-z8m 9 ай бұрын
බුදුන් උපන් දෙසය ලන්කාවයි
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
ජම්බු දීපය උතුම් ලංවය් බුදුසරණයි
@ranjithwelekumbura3598
@ranjithwelekumbura3598 6 ай бұрын
ගරු.ස්වාමීන් වහන්ස ජනිත් මහත්මයා සමඟ බුදුන් කල රාජධානි පිහිටි ආකාරය දන්නා පරිදි දල වශයෙන් සිතියම් කිරීමට කටයුතු කරමු.එවිට නිවැරැදි ව බුදුන් දවස වෙහෙර විහාර පිහිටි ස්ථාන සොයා ගැනීමට හැකිවෙිවි.ඉන්පසු ඒවා තවදුරටත් සාකච්ඡා කර නිවැරදි කර ගත හැකිවනු ඇත.සත්‍ය ස්ථාන පෙන්වාදීමෙන් හා හෙලිදරව් කිරීමෙන් අති උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා
@QwQw-jm1rr
@QwQw-jm1rr 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවෝ කියන්නෙ
@sajeedh2822
@sajeedh2822 9 ай бұрын
ජයරත්න පතිරාරච්චි මහත්මයත් සම්බන්ධ කරගන්න.. ජනිත් මහත්තයා 🙏🙏
@AriyarathnaLiyanag
@AriyarathnaLiyanag 7 ай бұрын
සාදු..සාදු..සාදු
@SmilingGreenTea-wl3iy
@SmilingGreenTea-wl3iy 9 ай бұрын
ජනිත් අයියෙ අපේ ලංකාවෙ ඉන්න නාකි අයගෙ ඔලුගෙඩි ටිකනම් හදන්න බෑ.. ඉංදියාවෙ නේපාලෙ බැරිනම් තූත්තු කුඩියෙ යන්න අරින්න.. ඒත් අපේ අලුත් පරම්පරාවනම් කොහොම හරි යොමු කරන්න ඕන ඇත්ත ඉතිහාසය හොයන්න.. පාසල් මට්ටමින් හරි මේ විදියට වැඩසටහන් කරනවනම් ගොඩාක් පිං අත් වෙනව අපේ ස්වාමීන් වහන්සේ සමග සියලු විද්වතුන් එකතු කරන් පාසල් වලට එන්න දෙන්නෙ නැතිනම් ගුරුවරුන්ගෙ නිවෙස්වල හරි එකතුවෙලා මේ වැඩසටහන් පැහැදිලි කරල දෙන්න ඕන පාසැල් දරුවන්ට... මොකද ලංකා සිතියම ලෝක සිතියම අද්‍යයනය කරන දරුවන්ට මේව ගොඩක් වටිනව ... දැං ඇති මේ බොරු ඉගන ගත්තු කාලෙ..
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 9 ай бұрын
මෙකච්චර කියලත් තේරුම් ගන්න බැරිනම් මොනවා කියලා කරන්න ද තෙරුවන් සරනයි !!
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 9 ай бұрын
Mewa. Pili Ganna. Puluwan. Ne. At. Samahara. Aya. Piligan na Buduhamuduruwan. Apasu. Wadiyat. Piliganne. Nati. Aya. Pili Ganna. Budun. Kiuwot. Ape. Rate. Tamai. Upata. Labuwe. Kiya. At. Piliganna. Akak. Na. 🙏🙏
@NelumwassaNursery
@NelumwassaNursery 7 ай бұрын
මේ වගේ වැඩසටහනක් කරද්දි සිතියමක සටහන් දාලා පෙන්නුවානම් තවත් අවබෝධ කරගන්න ලේසියි
@bandarahrcs3731
@bandarahrcs3731 9 ай бұрын
ඔබවහන්සේ ත් ජනිත් මහතා ත් කරන මේ සත්‍ය හෙලිකිරීම මම හැමදාම අහනවා.දිඹූලාගල සෙල්ලිපි ය ගැන විචාරයක් එල්ලාවල මේධානන්ද හිමියන් දඹදිව වන්දනාවෙ චාරිකා ගෙනියන මාධ්‍ය ආයතනයක මධ්‍ය වේදියෙකුට කියනවා බුදුහිමි ලංකාවභවාගෙ කුඩා රටක ඉපදුනේ නෑළු.එහෙම වයනවා නම් ලජ්ජා වෙනවළු.ඔවුන් පර සුද්දන් තවම කරේ තියාන ඉන්නෙ.ඒවගේ අයද පුරාවිද්‍යා චක්‍රවර්ති කියන්නෙ.එවැන් අය මේරටේ ඉපදීම අපිට ලැජ්ජාවට කාරනයක්.ඉතාමත් ඉක්මන් ජනතාව සමග මේ තොරතුරු හෙලිකර සත්‍ය පහදා දීමට අපි වෙහෙසිය යුතුයි. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 9 ай бұрын
In the past, the land of Lanka was about 50 times bigger. The modern geologists are finding the facts little by little. They have found that Antarctica is having ancient tree trunks of trees that belong to the Indian Ocean region of the earth.
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 9 ай бұрын
Sadu sadu sadu
@DinethAththanayaka
@DinethAththanayaka 9 ай бұрын
සිංහල බෞද්ධයන්ට ඇත්ත පහදා දෙන්න ඔබවහන්සෙට ශක්තිය ධෛර්යය ලැබේවා
@dangerous1504
@dangerous1504 9 ай бұрын
🙏🙏🙏
@Sriyani-h2w
@Sriyani-h2w 9 ай бұрын
Theruwan saranai,oba samata. Bohomath pin
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 6 ай бұрын
අපි මෙතෙක් කලක් මොනවාද බන කියල අහල තියෙන්නෙ අපි පින් කරල තියෙන්න ඇති ඔබවහන්සෙගෙන් බන අහන්න ඇයි පන්සල් වල ඉන්න හාමුදුරුවන් ගවේෂණ කරල හොයා ගත්ත බැරි එහෙම උනා නම් අද අපි කොහෙද ඉන්නෙ ????? :::තෙරුවන් සරනයි
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
අනේ හාමුදුරුවනේ ප්‍රධාන මාධ්‍යය එන්නේ කොහොමද දිබුලාගල සෙල්ලිපිය පුරාවිද්‍යාවේ තෝරල දුන්නහැටි දැක්කනේද.
@sarathkumara619
@sarathkumara619 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@guruvlogsrilanka
@guruvlogsrilanka 9 ай бұрын
Wadak ma na ..lankawata adaryak na eyala😢
@shyamaliepa3154
@shyamaliepa3154 9 ай бұрын
ඕබ වහන්සේටත් මේ ජනිත් මහතාත් කරන මේ .මහ බල ගතු පින් කමක් මේ තමයි එදා රජ දරුවන්ගේ රජ දරුවොමයි මේත්
@Sriyani-h2w
@Sriyani-h2w 9 ай бұрын
Jayarathna pathiraarachi, mahathmayath, sanbanda karanna, karunawen.
@sameeraranjana2688
@sameeraranjana2688 9 ай бұрын
Well done ❤
@lovewithsahi
@lovewithsahi 9 ай бұрын
Me rate eththa ikmanta minissu Dena ganna oni. Ape budun wena ratakta dena eka denwath nawathana oni. Duki me dewal es issarha tiyedith tama minissu Mula wela inna ekata
@k.a.rbandula7501
@k.a.rbandula7501 9 ай бұрын
ඕන මෝඩයෙකුටත් මේ කියන්නේ ඇත්ත කියලා තේරෙනවා හැබැයි බොරුවට නිදන් ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න කවදාවත් බැහැ
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 9 ай бұрын
Ape pinata pahalawu uthum himinamanata namaskarawewa
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 9 ай бұрын
Tharuwan saranai 🙏🏻🙏🏻🙏🏻
@GayanSandaroo
@GayanSandaroo 9 ай бұрын
❤❤❤❤
@ruwanpiyathilake
@ruwanpiyathilake 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@priyandias8475
@priyandias8475 9 ай бұрын
Oba wahanseta theruwan saranai🙏🙏🙏
@chamaraambawatte852
@chamaraambawatte852 9 ай бұрын
Wanarathana Swameen Wahansege Pahadili kireema ithama hondai..Api methekal danagena hitapu dewal serama asathya dewal ne..Api danagena idala thiyenne sathya asathya karapu ithihasayakne..
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 9 ай бұрын
සිදුහත් බෝසතුන් බුදුබව ලැබූ ඉස්ථානය නාලන්දා ගෙඩිගේ තිබෙන ඉස්ථානය.
@nilanthagunawardana8861
@nilanthagunawardana8861 9 ай бұрын
Janith aiye mama obalage siyalu vidio balnawa samara vidio mage f b ake danawa mama iye wasgamuwe purana natabun wagayak mage f b ake damma parani vihara sankiranayak obata hakinam ae pilibadawa soyabalannna obalasiyaludenatama tunuruwange sarani
@Sujatha-du4we
@Sujatha-du4we 8 ай бұрын
Sathya soyadenna oba wahanse athulu me gana wehesena samata yofabala Yoda shaktjiya labewa.mama 15years waladi katharagama kiriwehera Lange thibunu galpuwaruwaka satahanak dakka Siduhath kumaruge mahul kaduwa & some items chathiye thanwath Kala hadubawa.From that day I read many history books Thripitaka I realised buduhimi ape rate ape urume Kiya. Dan sathuru Mata.
@gnanam715
@gnanam715 8 ай бұрын
BORUWAK GOTHANNA BAYA HITHENAWA THAMAI.
@birthmarksl6903
@birthmarksl6903 9 ай бұрын
ඔයාලාට 😊😊😊ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයල අපිට මේ පිළිබඳව පැහැදිලි කර දී අපේ බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාවේ කියලා කියන්න පුළුවන් සාක්කි හොයලා ආපිට පැහැදිලි කර දුන්නා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙ දේ ගැන කතා කරන්න එපා කියලා බෞද්ධ ජනතාව නොමඟ යවමින් මේ පිළිබඳව කාටවත් කියන්න එපා ලු මෙවා පොලිටික්ස් ලු කවුරු හරි කෙනෙක් මේ පිළිබඳව අදහස් පළකරනවා වට එයා බයයි ඒගොල්ලන්ට පට්ටම නැති වෙලා යයි කියලා ඔබලා සියලු දෙනාම මේ ජම්බු දීප හෙළ පුත්‍රයන් වෙලා ඔබලා සියලු දෙනාට සියලු දෙවි පිහිටයි සාදු සාදු සාදු...
@erandisadaruwani5093
@erandisadaruwani5093 9 ай бұрын
ඇත්ත කතාව, අපෙ අම්මා එහෙම තමයි කියන්නේ.. මිත්‍යා දුෂ්ටික වෙන්න එපා.. කියලා
@susanthawimalasiri9471
@susanthawimalasiri9471 9 ай бұрын
Itha watina wadasatahanak ❤❤❤
@Wasanthiwasanthi-z2j
@Wasanthiwasanthi-z2j 8 ай бұрын
සිදුහත් කුමාරයාගේ රමීය සුරමිය සුභ මාලිගා පිහිටියේ හේද
@udanparanawithana8266
@udanparanawithana8266 9 ай бұрын
Matath vishala siripathul galak dakaganna labuna kurunagala pansalakin ❤🙏🙏🙏
මෙලොව රහ ගැන දන්නවා ද?
2:11:16
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 4,9 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 71 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 48 МЛН
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 11 17
52:20
Neth FM Bana
Рет қаралды 2,6 М.