අදටත් දැකබලා ගත හැකි බුදුන් වැඩසිටි සීත ලෙන් | Ancient Buddhist ruins in Rajagala Ampara Sri Lanka

  Рет қаралды 139,674

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 446
@JanithHarsha
@JanithHarsha 3 жыл бұрын
අරහතුන් වහන්සේලා වැඩසිටි යාපනය කදුරුගොඩ විහාරය kzbin.info/www/bejne/o2m3oIV4bsl3btU
@chamindikarandagoda7490
@chamindikarandagoda7490 11 ай бұрын
🙏🙏🙏 Mahaa kashyapa maha rahathan wahansege dehaya thanpath Kala kiyana Thana gana wistarayak kiwahakida?
@bhadrakanthi8223
@bhadrakanthi8223 3 жыл бұрын
සත්‍ය සොයා යන ඔබතුමාන්ලට ගොඩක් පින් අද මෙහෙම හරි බලන්නෙ ඔබතුමාට පින් සිදු වෙන්න හිත හැදෙනවා අපිත් පින් කරලා අපේ බුදු හාමුදුරුවන් වැඩම කල ස්ථාන බලා ගන්න දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි (කුවෙට් මම )
@mal9924
@mal9924 3 жыл бұрын
එදා බුදු පියාණන් වහන්සේ වැඩ සිටි මේ පින්බිම කෙතරම් රමණීයව තිබුණාද හිතෙනවා මේ සියල්ල හෙළි කළ ජනිත් පුතා ඇතුළු සියළු දෙනාට නිවන ම වෙත්වා ! සුවපත් වෙන්වා !
@piyanandanikumarasinghe9005
@piyanandanikumarasinghe9005 3 жыл бұрын
මෙ බිමෙ ලන්කවේ පලමු යූගවල සාන්චියෙ වගේ චත්‍යක් හමුවෙනවා
@hiranyakaperera5986
@hiranyakaperera5986 3 жыл бұрын
kzbin.info/www/bejne/haqVgpiEaLlrqbc
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
තණකොළ 👂 කන තොපි වගේ හරක් ඕවට රැවටෙයි
@tilakkurukulasuriya9455
@tilakkurukulasuriya9455 Жыл бұрын
ගොන් හරක්.ආර්යර්‍උපවාදයට.නුඹලා.හසුවී.හමාරයි.නිරයට.යෑමට.සූදානම්.වන්න
@asankapradeep1078
@asankapradeep1078 3 жыл бұрын
අපේ ගම අපි ජීවත් වෙන්නේ මේ පින් බිම ආසන්නයේ ම ගොඩක් ආඩම්බරයි 👍
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
කරැණාකර කියන්නකො මේ පින්බිමට යන මග සලකුණු
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
ඔබ තුමන්ලා හට ගොඩක් පින් ජාති ජාති පින් මේ විස්තාරය ලෝකයට දැක බලා ගැනීමට සැලසුම් කර යු ටියුබ් මඟින් අපටත් බලා ගන්න පුලුවන් උනා ඔයාලට බුදු සරණයි
@lalperera8885
@lalperera8885 2 жыл бұрын
මිතුර මෙිි පින්බිම බලාන්න යන්න පහසු මාර්ගය දැනුමි දෙන්න පුලුවන්ද
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
ඉතාමත් ලස්සන පරිසරයක. ඔබතුමන් ලාට බොහොම ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏 නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා 🙏🙏🙏🙏🙏
@sujathasilmatha5847
@sujathasilmatha5847 3 жыл бұрын
බුදු සිරි පා පහස ලැබූ මෙවන් පූජනීය ස්ථාන දකින්නට ලැබීමත් වාසනාවක්. මෙවන් උතුම් රටක උපත ලැබූ අපි ඒ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දරුවන් ලෙස ඒ පෙන්වූ මග ගමන් කර සංසාර ගමන නිමා කල යුතුයි.
@gamagevlog3323
@gamagevlog3323 3 жыл бұрын
සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@linarahhi448
@linarahhi448 3 жыл бұрын
බුදු සරණයි අම්මේ හරි ආසයි හෝ ගිහින් බලන්න බෑ දන්නෑ නේද ගොඩාක් පින් බුදුන්වහන්සේ.
@h.k.c.sampathh.k.c.sampath2688
@h.k.c.sampathh.k.c.sampath2688 3 жыл бұрын
සාදු.සාදු.සාදු
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 3 жыл бұрын
අනේ අපි අද ලබලා තියෙන්නේ මොන දියුණුවක්ද කියලා හිතෙනවා මේවා දැක්කම. ඔබතුමන්ලා සිදු කරන සමාජ මෙහෙවර විශිෂ්ඨයි. තෙරුවන් සරණයි 🙏🙏🙏
@sadamalabharathi9053
@sadamalabharathi9053 3 жыл бұрын
Apita mewa pennala kiyala denawata boho pin. Sadu sadu
@kosalarajapakshe924
@kosalarajapakshe924 3 жыл бұрын
මේවා දැක්කම චක්‍ර වාර්තීලට නොතේරැනාට ඕනම පොඩි එකෙකුට තේරෙනවා අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද් ද්වීපයයි කියල. යථාර්ථයට ජය..!! සුවපත් වේවා.!!
@hiranyakaperera5986
@hiranyakaperera5986 3 жыл бұрын
kzbin.info/www/bejne/haqVgpiEaLlrqbc හෙළයේ නැගිටිම
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
නෑ ඔය මෝඩ මතවලට අහුවෙන්න එපා
@rdrajapaksha2454
@rdrajapaksha2454 Жыл бұрын
මොලේ වැඩියෙන් තියන අය මේ ඇත්ත පිලිගන්නෙ නෑ.
@thusharanilmini6332
@thusharanilmini6332 Жыл бұрын
එතකොට දඹදිව කවුරු උපන් තැනද
@navinduchathuranga6909
@navinduchathuranga6909 10 ай бұрын
අනිවා අය්යේ ❤❤
@nirmaladeed9223
@nirmaladeed9223 3 жыл бұрын
දෙයියනේ ඉන්දියාවේ මෙවැනි අති සුන්දර ඉස්තානයක්. දුටු අය ඉන්නවාද........ ???නොදන්නා නිසයි අහන්නේ ........ මුලු ඉන්දියාවේම හෙව්වත් මෙවැනි ඉස්තානයක් හොයාගන්න නම් බැරිවෙයි . අපේම බුදුන් වැඩ හිටිය තැන් අපේම පුන්‍යබූමියේමයි....👏👏👏 ඉස්තුතියි ..... සුවපත්වේවා ...🙏🏻
@havenangel5118
@havenangel5118 3 жыл бұрын
Oya hariyata dekala ne budun weda situ indiyawa pirith wala thiyenne indiyawe Nam ape rate suddodana kiyala rajek hitiye ne paw purawaganna APA 28 k budu waru upanne indiyawe
@acecoachjohn2839
@acecoachjohn2839 3 жыл бұрын
බුදුන් උපන් රට පොතපතින්
@nilminisamanthi3310
@nilminisamanthi3310 3 жыл бұрын
buduwaru 28 namak pahala une jambuddeepaye misaka indiyawe neme. Indiyanu ithihase kawadawat indiyawata ee nama kiyala ne. Eet lanawe godak pothwala lankawata jambuddeepaye kiu bawa sadahan wenawa. Me chennel ekema venath video beluwoth sathya wetahevi...
@nimalanandagoda9543
@nimalanandagoda9543 3 жыл бұрын
Budun upan mehelabime! Paramasathya eya. Suwapathwewa.
@nalikapathirana3815
@nalikapathirana3815 3 жыл бұрын
Mittyawa wapurla akusal wadanna EPA siyalu buduwaru pahalawennea desaya inddiyawai
@malipushpa3012
@malipushpa3012 3 жыл бұрын
අනෙ බුදුන් කිිපාරක් නම් මේ දොරින් එහා මෙහා යන්න ඇද්ද මේවා දකින කොට බුදුන් ජිිවමානව දකිනවා වාගෙ ජනිත් ඔයාට ගොඩක් පින් ⁣🙏🙏🌺🌺සුවපත් වේවා !!
@greenlazer8626
@greenlazer8626 3 жыл бұрын
මේකෙ තියෙන දොරවල් වලින්නම් එකපාරක්වත් ජීවමාන බුදුන් වැඩියේනෑ සැවැත්නුවර ජේතවනාරාම දොරටුවෙන්, කොසඹෑනුවර ඝෝෂිතාරාම දොරටුවෙන්, විශාලා මහනුවර කූටාගාර ශාලා දොරටුවෙන් ආදී දොරටුවලින්නම් බුදුරජාණන්වහන්සේ නිතර එහෙ මෙහෙ වැඩියා. මේරටේ කිසිම දොරටුවකින් බුදුරජාණන්වහන්සේ නම් වැඩියේ නෑ. අයියෝ පොහෝදිනවලට සිල් අරන්, දෛනිකව පන්සිල් රැකන්, දාන, සීල, භාවනා ආදී පින්කම් කරමින් මේ අපිවගේ මෝඩ හරක්ගේ කතා අහල නොමග නොයා දැහැමින් ජීවත් වෙයල්ලා. මේ පුංචි රටේ කිසිම කිසිකලෙක බුදුවරුන් පහළවෙන්නේම නෑ. ඒක ස්ථිරයි. මම ඒගැන විස්තර කියන්නෑ. මේටික ඇති.
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 2 жыл бұрын
ඉන්දියාවට ආවඩන පර කතා කියන්නෙක් කොහෙද ඉන්දියාවෙ මේව තියෙන්නෙ සාවදානව අහනව
@unique-marketer66
@unique-marketer66 10 ай бұрын
අපේ අය අද පාවහන් හිස්වැසුම් දාගෙන යන හැටි..😮😮😮😮
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
දැකබලා වැද පුදා ගත් තැනක් යළි දකින්නට ලැබීම සතුටක්. බොහොම පින්!
@chaturangasanjaya5352
@chaturangasanjaya5352 3 жыл бұрын
බොහෝමත්ම ස්තූති ඔබතුමන්ලාට
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
මමත් මෙම පුණ්‍ය භූමිය බලන්න නඩයක් සමග 2023-07-16 වන ගියා. මෙහි සදහන් හැම ඡායාරූපයක්ම තියෙනවා. ඇත්තෙන්ම අද්විතීය නිර්මාණ.❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan Жыл бұрын
Chayaruupa tika ewanda puluwandha😢
@susanthakumara6069
@susanthakumara6069 3 жыл бұрын
මමත් ගිය බගෙට බගයක් යට වෙලා පුලුවන්නාම් ඔබතුමා ඇතුළු සියලු දෙනාම මෙම දර්මය ලංකා වාසින්ට මෙක පෙන්නුවාට ගොඩක් පිං මමද සියලු ලොක සියලු සත්තවයොම නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏නිවනම වෙත්වා
@jinendareeseram3807
@jinendareeseram3807 3 жыл бұрын
Oba thuma lata dirga aysa lebewa apiwA denuwath kalata sadu sadu sadu 👏👏👏🌸🌷🌷🌷nirogi wethwa
@suwineethagunawardhana8943
@suwineethagunawardhana8943 3 жыл бұрын
බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි.සාදු සාදු
@havenangel5118
@havenangel5118 3 жыл бұрын
Aiyo budun upanne indiyawe jambud dipe kiwe dabadiwata
@nimalanandagoda9543
@nimalanandagoda9543 3 жыл бұрын
Budunpahalawu ape helabima.
@tharakasandaruwan8757
@tharakasandaruwan8757 3 жыл бұрын
Aiyooo gon minissi inne..budun upnne indiawe
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
නැහැ...මෝඩ කතා කියන්න එපා
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා . .🙏🙏🙏🙏🙏
@madhurangasampath7077
@madhurangasampath7077 3 жыл бұрын
නත්තිමෙි සරණං අඤ්ඤං බුද්ධෝ මෙි සරණං වරං සාදුු🙏 සාදුු🙏 සාදුු🙏 💐💐💐💐💐💐💐💐
@damayanthikaluarachchi396
@damayanthikaluarachchi396 3 жыл бұрын
තෙරුවන් සරණයි !! මෙම සියලු ස්තාන ආවරණය කරන සිතියමක් ලබා දිය හැකිනම් කෘතග්න වෙමි...මේ සියලු ස්තානයන් නැරඹිය යුතුමයි!!! සාදු !!සාදු !!
@nihalattygalle-ph.d.8422
@nihalattygalle-ph.d.8422 3 жыл бұрын
සුවපත් වේවා! ලස්සන ඉදිරිපත් කිරීමක්. අපිත් මීට වසර කිහිපයකට පෙර දැකබලාගත්තා අපට මගපෙන්වුවෙි උපුල් ( රජගල)
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
කරැණාකර අපටත් කියන්නකො මෙතනට යන විදිය ගොඩක් පින්
@Chamuditha_Edirisinghe
@Chamuditha_Edirisinghe 3 жыл бұрын
හෙලයාගෙ දක්ෂතා දැක්කම මාර ආඩම්භරයක් දැනෙනවා.ඒත් එක්කම වර්තමානය ගැන දුකක් ඇති වෙනවා
@hiranyakaperera5986
@hiranyakaperera5986 3 жыл бұрын
kzbin.info/www/bejne/haqVgpiEaLlrqbc
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
යක්කුන්ගෙ වැඩ දැක්කම ඇඝ හිරිවැටෙනවා කපුටන්ගෙ මයිනන්ගෙ වැඩ දැක්කම වමනෙ කරන්න බඩේ මොකවත්නැ.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 9 ай бұрын
ඔබතුමාලාට ගොඩාක් පිං...🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@nilukaanjaleen
@nilukaanjaleen 3 ай бұрын
අපේ රටේ ape බුදුන්වහන්සේ මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@gangajayakodi2071
@gangajayakodi2071 2 жыл бұрын
මමත් මේ රජගල බලන්න ගියා..අත්තමයි..නෙත් අදහන්න බෑනේ ...mee නිර්මාණ ...ඇත්තෙන්ම මේ තමයි රජගහ නුවර....කිසිදෙයකින් අඩුවක් නැති බව peennama තියෙනවා ....
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
ඔබට පිං.අපි යන්න හරිම ආසාවෙන් ඉන්නෙ.සාදු සාදු සාදු .
@maleeekanayake5548
@maleeekanayake5548 3 жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් සිරි පා පහස ලැබූ පින්බිමයි...🙏🙏🙏💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺🌺මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
බලන් හිටියවගෙ කියන එකතමයි අහන්න අාස.මෙම ස්ථානය මිහිදු හාමුදුරැන් අවසන් කාලයේ වැඩසිටි සංඝාවසයක් ලෙසය ප්‍රචලිතය. ඊටත් පෙර ජනාවාසයක් පැවතිබවට සොයාගෙන අැත.
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 6 ай бұрын
මාත් ගියා මේ තැනට ඒ උඩ ජල පහරින් සීතල වතුර බිව්ව.. හරිම ලස්සනයි ඒ නිර්මාණය න්.. සුන්දර පරිසරය .. යායුතු ස්තානයක්..
@nirmalajanakiwijesekara2923
@nirmalajanakiwijesekara2923 3 жыл бұрын
සුදත්ත සිටු මුලින්ම බුදුන් දකින්ට ගිය ශීතවනය,මා සොයමින් සිටියේ.
@thusithaindunil7466
@thusithaindunil7466 3 жыл бұрын
ඇයි ඔබත් රෑට යන්නද,ගල් ගුහා පෙන්නලා,එක සීත වනය කියනව අපේ මොඩයෝ සාදු කියලා එවා පිලිගන්නවා
@havenangel5118
@havenangel5118 3 жыл бұрын
@@thusithaindunil7466 pisso inne lankawe pawkaara minissu buduwaru 28 ma upanne indiyawe
@yamunapriyanthi1705
@yamunapriyanthi1705 3 жыл бұрын
ඔබලාට බොහොම පින් නිවනම වෙත්වා
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 3 жыл бұрын
ස්තුතියි යහපතක්ම වෙවා
@havenangel5118
@havenangel5118 3 жыл бұрын
Ape minissunge mole kachal mihidu hamuduruwo darmasoka rajathumage putha sangamiththa theraniya a duwa dabadiwen genaa Bo gasa anurapure thiyenne
@indrakulasuriya2036
@indrakulasuriya2036 3 жыл бұрын
Mage budu piyanan wada siti bumiye upan api kotharan wasanawanthayoda Namo Buddhaya ❤❤❤❤❤
@rajithaperera279
@rajithaperera279 3 жыл бұрын
mehema tenak tiyanawa kiyala denagathten denui. Bohoma pin oyata. mama aniwarayenma methana balanna yanawa.
@rohiniliyanage5527
@rohiniliyanage5527 3 жыл бұрын
Theruwan saranai .siyalu denatama sathya awaboda wewa .
@Sehantha
@Sehantha 3 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි,,
@akishanthi8362
@akishanthi8362 2 жыл бұрын
මේ දසුන් දකින විට මහා චිත්ත ප්‍රීතියක් උපදිනවා. දැනුවත් කිරීම ගැන ඔබලාට ගොඩක් පිං.
@prarthanaabeysekara-cv1kf
@prarthanaabeysekara-cv1kf Жыл бұрын
පෙලපත අමතක කර ඉන්දියාව ට දුන් අපේ බුදුන් ...
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@sriyanidavi890
@sriyanidavi890 3 жыл бұрын
Godak pin obata.theruwan saranai .
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 7 ай бұрын
ඇත්තටම අපේ බුදුපියානන් වහන්සේ වැඩසිටි ස්ථාන මේතරමි සාක්ෂි තියෙද්දිත් අපේ බුදු පියානන් ඉන්දියවට විකුණපු පව්කාරයෝ ඉන්න රටක් මේක ඔබවහන්සෙට ගොඩාක් පිං නොදන්න අයට මේව පැහැදිලි කලාට 🙏🙏🙏
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 8 ай бұрын
Mewa niyama sathya
@kalanadilshan2125
@kalanadilshan2125 3 жыл бұрын
අපේ හෙලයන්ගේ දස්කම් ඉදිරි අනාගතයට දැක ගැනීමට හැකි වේවා ❤️
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 жыл бұрын
Puduma sathutak danenawa theruwan saranai
@parakramakarunaratne1789
@parakramakarunaratne1789 3 жыл бұрын
Thank you. Our people and the world should know about these places and the truth. Unfortunately when I was young we were not told about these places or the truth.
@wasantha9559
@wasantha9559 3 жыл бұрын
බුදුසරණi ඔබ සියලු දෙනාට. ඔබ සියලු දෙනා කරන්නේ. අපගේ අයිතිය.අපගේ මතු පරපුරට සොයා දීමට නේද. ඔබට ජය හෙළyanta ජය api paradina ජාතියක් නොවේ.අපේ දේවල් අපේ . අනිත් උන්ගේ නොවේ .අනිත් උන්ට මේක තෙරුම් ගන්න අමාරුනං මේකෙන් පලයල්ලා අපි මේක රැක ගන්නං........................
@දේශාටන
@දේශාටන 3 жыл бұрын
සාධු ,..සාධු ,..සාධු,.. මේ සියල්ල සත්‍යයි,... බුදු පියාණන්වහන්සේ දම්දෙසූ භාෂාව පිළිබදවත්, පැහැදිළි කරදෙන්න.. එය අපට අයිති භාෂාවක්ද,....
@rupraha
@rupraha 3 жыл бұрын
අපි නම් ගියා හරිම ලස්සනයි
@samindayapa6074
@samindayapa6074 3 жыл бұрын
Godak sathutui යහපතක් වේවා
@sriyaniabeyrathne766
@sriyaniabeyrathne766 3 жыл бұрын
Great! Go forward.
@methutv1980
@methutv1980 3 жыл бұрын
සුවපත් වේවා. යහපතක්ම වේවා
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 3 жыл бұрын
aththatama janith mahathmaya api monawada danne kiyala hithenawa...ape hela muthunmiththan gena mara gaurawayak denenne.oba thumata godak sthuthi ...!
@raniheen281
@raniheen281 3 жыл бұрын
අපේ උරැමය අපිට අහිමි කරවන්න කොච්චර ඉරිසියා කාරයො ඉන්නවාද අපේ රට හරිම විසනාවන්ත රටක්
@PradeepSamarakoon-tn6pr
@PradeepSamarakoon-tn6pr Жыл бұрын
තෙරුන් සරණයි. මෙ කරනා උතුම් සේවයට නිර්වාන අවබෝධ යම ලැබේවා..
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 жыл бұрын
මේ මධ්‍ය මණ්ඩලයේ උපන් අප කෙතරම් භාග්‍යවන්තද🙏🙏🙏🙏
@nandanihappawanavithanage9005
@nandanihappawanavithanage9005 3 жыл бұрын
මෙතරම් සාක්ෂි තිබිලත් .......තව මොන කතාද
@ireshadesilva2271
@ireshadesilva2271 2 жыл бұрын
මෙවා ඉන්දියාවේ තියෙනවාද ?
@bandarabandara8486
@bandarabandara8486 2 жыл бұрын
මෙබඳු උතුම් දෑ ගැන ඉංදියාවේදී ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට මෙම අයට ⁣ශක්තතිමත් කොන්දක් ලැබේවා .
@uj757
@uj757 3 жыл бұрын
කොච්චර තාක්ෂණයක්ද බලන්න ඒ කාලේ තිබිල තියෙන්නේ.
@shyamiwanigasinghe4622
@shyamiwanigasinghe4622 3 жыл бұрын
Oluva awl venava appa mewa palak novi dakinnath,palakayata kisima vadagath kamak naha rate athithaya gana,unta rata vinasa karala hari hora kannai oona,
@dianarajapathirana978
@dianarajapathirana978 3 жыл бұрын
You will not find such an unique buddhist monastic complex elswhere. The scattered monastic remains ,dripledged cool caves,the cool enviornment whispers the hidden history. For a moment sit on this mysterious rocky hill,you will definitely experience the echo of the blessings of the Buddha. May all beings be happy and well.b
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 2 жыл бұрын
👌👌👌🙏🙏🙏
@janakaratnaweera9932
@janakaratnaweera9932 11 ай бұрын
මේ දේවල් දැකිමට විඩියෝ කර අපට පෙන්නුවට ගොඩාක් පිං.මම පිටරට ඉඳන් අප බුදු පියාණන් වහන්සේගේ මෙම යථාර්ත වැඩ සටහන් සියල්ලම බලනවා.මෙම දෙවල් ලොවටම පෙන්විම ගැන ගොඩාක් සතුටුයි🙏
@akalankatv
@akalankatv Жыл бұрын
අපි දැන් ගිහින් ආව විතරයි 🙏🙏
@sudathrathnayaka1555
@sudathrathnayaka1555 2 жыл бұрын
Obat බොහොම පිනක්
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
*pin ketha hela ran derane yali upadinnata hethu waasana wewa....🌼🙏*
@RansaraAloka
@RansaraAloka 10 ай бұрын
ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤
@sirilee139
@sirilee139 3 жыл бұрын
පුදුමයි; ඒත් අැත්තයි. පුරා විද්දයා දෙපාර්තමේන්තුවේ මහත්වරැන්ට අැස් අැරේවා. කිුයාත්මක වී සත්තය ලොවට හෙලිකරත්වා. සම්බන්ද වුන, ජනිත් පුතා අැතුලු සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මහ පුරාවිද්‍යා කාලකණ්ණි ඇස් වහන් ඉන්න තරමට හොඳයි.නැත්නම් මේවත් උගුල්ල්නවා
@sirilee139
@sirilee139 3 жыл бұрын
@@chanduim8501 අපි මෙත් සිත පතුරවමු. ඒ අයටත් සත්තය අවබෝධය තුලින් හේතු පල දහම අවබෝධ වේවා කියා හදවතින්ම හිතමු. තරහ ගත්තොත් අපි පරාදයි. තෙරැවන් සරනයි.
@roxzara5451
@roxzara5451 3 жыл бұрын
අපෝ පුරාවිද්‍යාවට ඇස් නොඇරේවා.ඉතිහාසෙ හන්ගනව සුද්දට ගෙනියන්න දෙයි ඔය තියන ටිකත්.ඕව පෙන්නන්න නරකයි
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
ඒකාන්තයෙන් මේ මුලාවෙන් දුවන ධම්ම පාලතුමන් ගේ වේගවත් මතු වීම නිසාවූ යටගියාවූ උත්තරීතර වූ යතාර්තයට ඒ ඇත්තාට විපාක ලැබීම වී ඇත. දැන් දැන් පරන වැහී තිබූ පනිවිඩ මතු වීමද කිසිවකුට වැලැක්වීය නොහැකිය . මේ වෙනුවෙන් හඩක් දෙන ඔබ සැමට මේ විශ්ව⁣යේ බලයක් ද,සම්මා දිට්ටියේ දෙවියන් ,බ්‍රහ්ම යන්ගේද මඟඵල ඣානය ලද ඇත්තන් ගේ ද අප්පමානවූ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා . පරමසචචය ,සූර්යයා සගවන්නට නොහැකි සේම උත්තරීතර ය. ඒකාන්තයෙන් මේ සිරිදේසමය .🗝️🙏.
@dilshan4860
@dilshan4860 3 жыл бұрын
මීවනපලානගේ බොරු අහන්න එපා.
@salonsasra
@salonsasra 3 жыл бұрын
Suwapathwewa...
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Oba lhumata bohoma pin mawani dawal apiwa danuwalh kirima lhawa kopamana alhida nodanna dawal godak slhulhi api Katar 👍 👍👍 rata sita budu saranai
@amilasudewa7496
@amilasudewa7496 2 жыл бұрын
අනේ..මෙිවා දැක්කෙත් අදයි.අපේ හෙලබිම අප රැකගනිමු
@lakshmanmakavita
@lakshmanmakavita 3 жыл бұрын
අති විශිෂ්ටයි
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
වර්තමානය ගැන ගොඩක් දුකයි ඉතිහාසය ගැන දකිද්දී
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
සත්‍ය සොයා ගන්න ලැබෙවා තෙරුවන් සරනයි
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Bohoma pin oba thumalata🙏🙏🙏❤️❤️❤️❤️❤️harma pin apata mewa dakinna labunata
@aramilaaramila7476
@aramilaaramila7476 3 жыл бұрын
Kotharam adambarada apy.budun.wydasiti .hylabema gena isthuthi api dynuwath karana oba.thumanlata pin
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ඒ කාලේ ඉදන්ම ඉන්න කෙනෙක් වගේ මේ මහත්තයා ගැම්මෙන් කතා කරනවා. පරන්පරා ගතව උගත් වැඩිහිටියෝ මේ වගේ දේවල් මෙච්චර කාලෙකට කටින් කටවත් නොගෙනාව එකනේ පුදුමේ. අපටත් හිතා ගන්න බැහැ පුරාණ ඉදිකිරීම් මොනවද කියලා. ඒ අපූරු තාක්ෂණය වල්බිහිවෙලා. හරිම දුකයි. අපේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කොහේ ඉපදුනත්, බුදුඋනත්, පිරිනිවන් පෑවත් කමක් නෑ කියලා ලබලා තියෙන මනුෂ්‍ය ආත්මෙන් මේ ටික කාලේ තුල ප්‍රයෝජනයක් ගන්න බලමු. ඔය කට්ටිය හොයා ගත්තොත් ඊලග ආත්මෙක දැකගන්න ලැබෙයිනෙ. 🤔
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 3 жыл бұрын
🙏🙏🙏
@amithamith5937
@amithamith5937 2 жыл бұрын
Mehema hari dakinnat harima wasanawak 🙏🙏🙏🙏🙏🙏🙏
@anomadahanayaka2183
@anomadahanayaka2183 3 жыл бұрын
Avri sathutui . Niwan suwa laba geneemata api siyalu denatama puluwan wewa!!' Obatapin siduwewa!!!!!
@kumuduperera1676
@kumuduperera1676 2 жыл бұрын
Oba thumalata pin...sadu..saduu.saduuuu.
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
athithaya dan vinasa wamin pawathi maya raka gatha yuthuya .. ❤❤❤❤❤❤❤
@darshanaperera7110
@darshanaperera7110 3 жыл бұрын
බුදු සරනයි
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
නත්තිමේ සරනං අන්නන් බුද්දෝ මේ සරනන් වරං සාදු සාදු සාදු
@upaliamarasena6499
@upaliamarasena6499 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@nilminisamanthi3310
@nilminisamanthi3310 3 жыл бұрын
හරිම සතුටුයි ඔබෙ නාලිකාවෙන් කරන සේවය ගැන. එසෙම මෙවන් හෙලිදරව් සිදු කිරීමට දායක වන ව්ද්වතුන්ගෙ නම් වීඩියෝවෙ සදහන් කරන්නෙනම් වඩා හොද යැයි සිතමි.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
බෞද්ධ ආරක්ෂක ඇමතිලා හිටියට නිකාය බදාගත්ත හාමුදුරුවෝ හිටියට.අපේ වැඩිදියුණු කරමින් රැක බලා ගන්ඩ ඕන තැන් .අභාවයට යනවා .නගරෙ ඉඳගෙන ඒසී කාමර වල සුපෝගබෝගී වාහනවල යමින් ශරීරයට සැප දෙන්න බලනවා .
@ausgame7249
@ausgame7249 3 жыл бұрын
Great work
@prasanaprasana5754
@prasanaprasana5754 3 жыл бұрын
Lassana wada satahana. Theruwan saranin ape niwaradi Ithihasaya ikmaninma soyaganimata hakiwewa.
@GATHIKA325
@GATHIKA325 3 жыл бұрын
Me dewal mehama hari daka ganna mn pin kara athi bawi mage hagema. Budu darani
@ravindraprabath4470
@ravindraprabath4470 3 жыл бұрын
Attatama apha etihasaya ai vahanna ...ai mha aya halaya vestara aliyata danda baya ai.. mha rata enna paalakaeni mha ganat avadanaya yomu karanda ...🇱🇰🇱🇰🇱🇰
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
Harima dakshayo ape helayo
@binarajayatissa9397
@binarajayatissa9397 9 ай бұрын
Ahoooooo Budun upanne indiyaaawemai
@cpak174
@cpak174 3 жыл бұрын
ජනිත් පුතා ඔයා කරන මේ මෙහෙවරට ඔයාට ගොඩන් පින් 🙏 සුවපත් වේවා!!
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
මේක බොරුවක් මේ මිත්‍යාවට රැවටිල අපාගත වෙන්න එපා භාග්‍යවතුන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවෙ ....
@SamithaRajapaksha-w4p
@SamithaRajapaksha-w4p 10 ай бұрын
1. මේතන විශිෂ්ඨ නිර්මාණයක් තිබුන බව පැහැදිලියි ඒත් බුදුන් සිටිබවට වන පුරාවිද්‍යා සාක්ෂි මොනවාද? 2. මේවැනි නිර්මාන ලෝකය පුරා දකින්න පුළුවන්. අපේ දේ අගය කලයුතුයි. ඒත් මේ එකම නිර්මාණය නෙවෙයි.
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Mahata yanh koahoamada kiayall kiayana puluwan huagk hoadiii බුදු සරණයි oayhallata
@emedauwenya3678
@emedauwenya3678 3 жыл бұрын
Monatharam lassana idikirimda. Ada API kothanada inne ? Janith oyata. Pin .. Mewa hoyagen yanawata.
@kmallika6823
@kmallika6823 3 жыл бұрын
Obathumanlata boho pin💐💐💐🙏🙏🙏
@huskylife-srilanka
@huskylife-srilanka 3 жыл бұрын
ලංකාවට ආවම යන්න බලාගෙන ඉන්නෙ..🙏🙏🙏
@gmeegahawatta5433
@gmeegahawatta5433 2 жыл бұрын
HARIMA PUDUMAI EWA PENWANA EKANAM OBALATA PIN
@rprp1921
@rprp1921 3 жыл бұрын
Janithe puthe jaye wewa Theruwan saranai
@pushpakumar2057
@pushpakumar2057 3 жыл бұрын
Very.good 👍👍👍👍👍👍👍💯💯💯💯💯💯
@indrawathi3229
@indrawathi3229 Жыл бұрын
බොහෝම පින් ඔබට බුදුන්වහන්සේ සත්ත්‍ය සොයා දිම නිසා
@chandimabasnayaka132
@chandimabasnayaka132 3 жыл бұрын
Theruwan saranai
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 9 ай бұрын
❤❤❤
@chandanasaud7739
@chandanasaud7739 3 жыл бұрын
budu sarani
@Lucky-w2e1v
@Lucky-w2e1v Жыл бұрын
අපි ඊයෙ ගියා........අතිශය වටිනව
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН