No video

සිව්හෙළය කෘතිය දොරට වැඩුම │නීතිඥ නිහාල් සුමනධීර මහතාගේ දේශනය - යථාර්ථ │Yathartha│පළමු කොටස

  Рет қаралды 21,711

YATHARTHA

YATHARTHA

11 ай бұрын

සිව්හෙළය කෘතිය දොරට වැඩුම │නීතිඥ නිහාල් සුමනධීර මහතාගේ දේශනය - │පළමු කොටස - යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 340
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 11 ай бұрын
සිව් හෙලයට ජය වේවා🙏
@user-ns8wl9rb8r
@user-ns8wl9rb8r 11 ай бұрын
Budget sauna yaĺi bèbaleewa³
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 11 ай бұрын
හෙළයිනි ...... නැගිටියව් .... නැගිටියව් ..... නැගිටියව් ..... ජය .. ජය .. ජය ... බුදුන් උපන් දේශයයි ... බුදුන්ට පිදූ දේශයයි මේ ... නිදුක් නිරෝගී වෙත්වා ඔබ සැම ...
@shiromiganethige8996
@shiromiganethige8996 11 ай бұрын
අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපයයි🙏🙏🙏
@nirmaladeed9223
@nirmaladeed9223 11 ай бұрын
අගෙයි........... අගෙයි........... අගෙයි.......... නිහාල් සුමනධීර මහතාගේ දේශනය මිළකල නොහැකියි ........... බෙහෙවින්ම ඉස්තුතියි මහත්තයෝ 👏 සත්‍ය මතුවි අවසන් උනත් වගකිවයුත්තෝ බලඅරගලයෙන් ( රාග ........ ද්වේශ .......... මෝහයෙන් ......... ) මත්වී මරනින්දේය . මහාසංගරත්නය කියාගන්නා බහුතරයක් ඊටත් එහාගොස් ඇත 😫 මේවෙනුවෙන් වෙහෙසෙනා ඔබලා සියලුම දෙනා පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻
@benaimaamai6283
@benaimaamai6283 11 ай бұрын
ජය වේවා සුමනධීර මහත්මයා 🙏
@anushkamalinda3400
@anushkamalinda3400 11 ай бұрын
සිව්හෙල නැවත මතුවේවා!!!ඔබ සැම සුවපත් වේවා!!! 🙏🙏🙏
@krishanthipattividana2500
@krishanthipattividana2500 11 ай бұрын
ඔබ සියලු දෙනාම සිරි ලංකාවේ වටිනා මාණික්‍ය යැයි මට සිතේ. ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා .!🙏
@senawirathna6147
@senawirathna6147 11 ай бұрын
ආචාර්‍ය සූර්ය ගුනසේකර මහතා ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාත්නාකරමි... කියා නිමකල නොහැකි සතුටක් දැනේ.. අපගෙ හදවත්තුල සදා නොමැකෙන නම් පෙලක් ..අති විසිස්ටයි .. කිව්වොත් නිවැරදියි.. මේ දේසය සිදත ගොතම බුදුන්ගෙ දේසයයි... සැමට තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MallikaWijesekara
@MallikaWijesekara 11 ай бұрын
Hithe thibunu ek prarthanayak itu Una vage sathutak dannava.ekathu Una oba samadenatama godak pin.janith oyata siyalu Dev rakavarana labeva oya kapakirimata.
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 11 ай бұрын
සූරියගුණසේකරට අසනීප නෙවී තියෙයිද මේ කරපු අපරාධයට.
@indikaudayangani4385
@indikaudayangani4385 11 ай бұрын
සිව් හෙලය සත්ත්‍ය සොයාගමු නිර්බීතව.
@KmLm-yf9rx
@KmLm-yf9rx 11 ай бұрын
හෙළ බොදු ඉතිහාසය යටපත් වීමෙන් නිදහස් කරගැනීමට මෙන්ම බුදුහිම් ට අහිම්කල රට නැවත හිම්කරදීමේ කුසලය ලබාගැනීමට දරණ උත්සාහය මල්පල ගැන්වීම පිළිබඳ මගේ ගෞරවය ඔබ සියලු දෙනාට පිදෙන අතර අසනීපෙන් පසුවන සූරිය ගුණසේකර සිරිමතාණන් හට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනාකරම්.
@samanthifernando8283
@samanthifernando8283 11 ай бұрын
සූරිය ගුනසේකර මහතා ට ඉක්මන් සුවම අදිශ්ඨාන කරමි !🙏🙏🙏
@fdomarasinghe1011
@fdomarasinghe1011 11 ай бұрын
අපේ සිව් හෙළයට ජයවේවා!!!මැතිණියනි ඔබතුමියට සහ මෙයට සහභාගී වු සැමටම අපේ ස්තුතිය සහ ගව්රවය, ආදරය පුදකරනවා, යළි පුබුදමු හෙළ දේශය 🙏🙏🙏🙏🌹🌹🌹
@ramani4012
@ramani4012 11 ай бұрын
සාදූ .. සාදූ ...සාදූ.... මාගේ. අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පර දේශයකට පිටමං කරපු අධ බාලයින්ට මේ දේශනා ඇසේවා.සිදත ගොතම මහා සත්පුරුෂයානන් උපන් මේ හෙළබිම ය ,යන්න ලෝකයාට අවබෝධ වීම වැඩි ඈතක නොවේවා!!! සියලු ලෝක සියලු සත්වයෝ ම සුවපත් වේවා!
@dharmaarachchige3445
@dharmaarachchige3445 11 ай бұрын
මේ සත්‍ය අවුරුදු 2500ක් වහගෙන බන දෙසනා කරපු ලක්ෂ සංඛ්‍යාත පසේබුදු, රහත්, රහත් නොවූ සියලුම භික්ෂුන් නරකාදියටම පලයල්ලා. කිදෙල්පිටිය මැතිනියගේ සාරි පොටේ එල්ලිලා, ගමරාල අලි වල්ගෙන් ගිය විදියට දෙව්ලොවට වඩිමු.
@user-je4qj5od2h
@user-je4qj5od2h 11 ай бұрын
​@@dharmaarachchige3445😮 එතකොට බුදු දහම වසර 5000ක් පමණයි පවතින්නේ කියලා කියන්නේ?
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 11 ай бұрын
සිඋහෙලය යලි පිබිදෙවා
@BGroup-qp2lx
@BGroup-qp2lx 11 ай бұрын
ලංකාවේ කුල කාන්තාවකගේ අභිමානය ❤❤❤❤❤🎉🎉🎉🙏☸️🙏🇱🇰
@anomasamaranayake4277
@anomasamaranayake4277 11 ай бұрын
සුවපත් වේවා saththya ඉතිහාසය ඉක්මනට මතු වේවා ! .
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 11 ай бұрын
බුදු දහම වැලලූ දා සිට ලංකාවත් වැළලී ඇත. ඔබතුමන්ලා කරන මේ වටිනා මෙහෙය හේතුවෙන් බුදුදහමත් මතුවී ලංකාවත් සමෘද්ධිමත් රටක් වේවා❤
@nevillejayasena8960
@nevillejayasena8960 11 ай бұрын
Nimal obe adshas dekweema behevinma yatharthawadiyi. Singhela jathiyayi kiyagannaun sathyalesama "Manasika abbagathayin relak."
@user-nz1ob8mm9x
@user-nz1ob8mm9x 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅Person
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 11 ай бұрын
සිව්හෙල යේ සත්‍ය හෙලිදරව් කිරීමට වෙහෙස මහන්සි වෙන ඔබ සැමට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .ජයවේවා 🙏🙏🙏❤️❤️❤️
@samanvijaya8017
@samanvijaya8017 11 ай бұрын
ජයෙන් ජයම වෙිවා...අපේ අභිමානය ..කරැණාකරල මෙි කෘතිය මිළදීගත හැකි පරිදි ලංකාව පුරා පොත්හල් වලට ලබාදෙන්න..නැත්නමි ඒකට නිසි වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලමි
@mavgunasekara78
@mavgunasekara78 11 ай бұрын
සිව්හෙළය මේහෙළය තුළපැවති බව සිංහල යාට අමතකව ගිය කලෙක, සිව්හෙළ පොත ලියා එළිදැක්වීම අප ලද මහත්වූ දායාදයක් ලෙස සළකමු. ඔඛ තුමියට යහපතක් ම වේවා!!!!🌸
@mahindagamage3644
@mahindagamage3644 11 ай бұрын
ඔබ සියලු දෙනාට මුලු ජාතියේම ප්‍රනාමය හිමියි.🙏🙏🙏
@ranasingdil873
@ranasingdil873 11 ай бұрын
මගේ රටට දළදා සමිඳුන් පිහිටයි
@iltonfernando6483
@iltonfernando6483 11 ай бұрын
සිව්හෙලයේ නැගීසිටීම අපේ කාලයේදීම . ඔබ සියලු දෙනාම නිදුක් නීරොගීව සුවපත් වේවා . 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 11 ай бұрын
අපායට යන්නෝ මේවා ට නිග්‍රහ කරති. ඔවුන්ට අපි මෙත් වඩමු. සුවපත් වේවා සිරි සද්දර්මය අසා නිවන් අවබෝද කර ගනිත්වා.
@MaheshDasanayake
@MaheshDasanayake 11 ай бұрын
සුභාෂිණි කිදෙල්පිටිය මහත්මිය කියන්නෙ බොහොම තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් එහෙම අය විද්වත් අය අතරේ බොහොම අඩුයි
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 11 ай бұрын
👍
@MaheshDasanayake
@MaheshDasanayake 11 ай бұрын
@@nimalsandunsiri4024 🙏🙏🙏🙏
@senawirathna6147
@senawirathna6147 11 ай бұрын
👍♥️🎉
@MaheshDasanayake
@MaheshDasanayake 11 ай бұрын
@@senawirathna6147 👍👍👍👍👍
@lasanthajayasooriya6419
@lasanthajayasooriya6419 11 ай бұрын
යතාර්ථය අවබෝධ කිරීමට වෙහෙසන ඔබ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@samanwijenayake4261
@samanwijenayake4261 11 ай бұрын
ඉතාම වැදගත් කරුණු රැසක් ඉගෙන ගත්තා. නීතිඥ තුමා හොඳ කරුණු සොයා බැලීමක් වගේම හොඳ මතක ශක්තියකින් යුක්තයි. මෙය නැවත නැවත බලා අවබෝධයට ගත යුතුයි.
@shehansl2602
@shehansl2602 11 ай бұрын
මේ වැඩ සටහන දිගටම කරන් යන්න , ඔයාලට පින්😢
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 11 ай бұрын
ලොව උතුම්ම දේශය වන සැබෑ ලෙසම සියලු බුදුවරුන් පහළ වන දේශය කුමක්ද යන්න ලොවටම හෙළි කිරීමට වෙහෙසෙන උත්තමයින් මතුකරන්නේ යටපත්කරතිබූ නිවන්මගයි💐🙏🙏🙏
@dharmaarachchige3445
@dharmaarachchige3445 11 ай бұрын
ඇයි යක්ෂයෝ, දැනුත් ඔය පහලවෙලා ඉන්නෙ පිටදුවේ බුදුන්, ගලබොඩඅත්තේ බුදුන්, කිරිබයිගොඩ බුදුන් ඇතුළු හැට හුට‍ හමාරක්. ඉස්සරහට පඳුරකට පයින් ගැහුවත්, සොරි, අත්දෙකෙන් තට්ටු කලත් පිටදුවලාට වඩා හොඳ බුදුන්ලා සොයාගන්න පුළුවන් වේවි.
@fhgg1128
@fhgg1128 11 ай бұрын
සුවපත් වෙිිවා
@chandiweerasinghe1900
@chandiweerasinghe1900 11 ай бұрын
සිව් හෙලයට ජය වේවා.....🙏🙏🙏
@sunilshantha6769
@sunilshantha6769 11 ай бұрын
මේ පොත අන්තර්ජාල හරහා ලබා දෙන්න පුලුවන් ක්‍රමවේදයක් සැකසිය හැකිද. හැකිනම් බොහෝම වටිනා වැඩක් . ඔබලාගේ ඉදිරි ගමන ඉතාමත් යහපත් වේවා බුදුසරණයි .
@bodhuhela752
@bodhuhela752 11 ай бұрын
ඒ ගැන විස්තර පැවසීමට පොත අවශ්‍ය රට කොහේද කියන්න.
@sunilshantha6769
@sunilshantha6769 11 ай бұрын
@@bodhuhela752 මේ හෙළ බිම, මගේ රට. ⁣මගේ ඉල්ලීම ඒ හැමෝම වෙනුවෙන් . බුදුසරණයි.
@sunilshantha6769
@sunilshantha6769 8 ай бұрын
​@@bodhuhela752 මා මීට පෙර ඉල්ලීමක් කලා මේ පොත PDF එකක් ලෙසින් ලබාදීමට හැකිද,කියා. එයට පිළිතුරු දිය හැකිද. බුදුසරණයි
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 11 ай бұрын
හෙළබිමෙහි යථාර්තය, මංමුලා වූ බොදුනුවන් වෙත අභීතව- හේතු සාධක සහිතව ගෙනහැර පෙන්වමින්, දැනුම්වත් කිරීමට ගන්නාවූ ප්‍රයත්නය පිළිබඳව ප්‍රණාමය .. පූජ්‍ය සෝම හිමියන් පවා ' විජයගේ පරපුර ' පිළිබඳව මතය, මිත්‍යාවක් බවට දේශනා කළා. ඔබ සැමට සියලු දෙවි රැකවරණය ලැබේවා ! සුවපත් වෙත්වා !
@hajithprasanna
@hajithprasanna 11 ай бұрын
සිව්හෙළයටම උරුම අප තිලෝගුරු බුදුහිමියන්ගේ අති උතුම් දහම පවතින අපේ හෙළ ඉතිහාසය නියම සත්‍ය හෙලිකිරීමට උත්සුක වන ඔබ සියලු දෙනාටම සියලු යහපතම වේවා🙏
@shiranthaperera8642
@shiranthaperera8642 11 ай бұрын
පරම සත්‍ය කිසිදින යටපත් කල නොහැක.පරම සත්‍ය හෙලි කරන ඔබ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දීඝායු අදිශ්ටාන කරමි .
@iranipalwehera2726
@iranipalwehera2726 11 ай бұрын
හෙළ ඉතිහාසය මතුකර පෙන්වීමට ඔබතුමන්ලා දරන කැපකිරීම ඉතාමත්ම අගය කරමි. සියලු දෙනා සුවපත් වේවා!!!!!!!!
@dk4386
@dk4386 11 ай бұрын
අප හෙළබිම සත්‍ය ඉතිහාසය සහ යටපත්ව ගිය බුද්ධ ඉතිහාසය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා, මෙයයි විය යුත්තේ එහෙත් මෙය බහුතරයක් නොපිලිගන්න පුළුවන් එහෙත් සත්‍ය එයයි.
@sujeewabaddegama5911
@sujeewabaddegama5911 6 ай бұрын
සිව් හෙළය පොත ගෙන්න ගන්න පුලුවන්ද
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 11 ай бұрын
ඉතාමත් ශ්‍රේෂ්ට වැඩ පිළිවෙලක් අපේ හෙළ දීපයේ සත්‍ය බුදුන් උපන් ජන්බුද්දීපය අපි ජීවත් වෙන පින් බිම බව මතු කිරීමට ගන්නා උත්සාහය ඉතාමත් ශ්‍රේෂ්ටයි...!!!
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 11 ай бұрын
නමtama ගැලපෙන bhashanayak උරුම කර gath shubhashinie mahathmiyage ව්‍යක්ත bawa ඉතා anuunai.
@samanthifernando8283
@samanthifernando8283 11 ай бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක්, ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි !🙏🙏🙏
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st 11 ай бұрын
සුව්පත් වෙවා ,❤
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp 11 ай бұрын
නිහාල් මහත්මයාගෙ කතාව හරිම වැදගත්.තෙරුවන් සරණයි.🌻🌻🌻
@lakmanfernando5450
@lakmanfernando5450 11 ай бұрын
මෙයට අත හිත දුන්න සැමට බුදුසරණයි
@fernandoberny694
@fernandoberny694 11 ай бұрын
සිව් හෙලයට ජයවේවා
@dilweerasinghe3123
@dilweerasinghe3123 11 ай бұрын
යහපතක් ම වේවා! ❤️💐🙏
@saumyathushani4413
@saumyathushani4413 11 ай бұрын
ඔබතුමන්ලාට තේරෙන එක රටේ මහ එවුන්ට තේරෙන්නෙ නැහැනේ
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 11 ай бұрын
මේ සත්‍යය අහන්න දකින්න ලැබීම ගැන අපි පෙර කල පිනක් සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@charnipriyangika9028
@charnipriyangika9028 11 ай бұрын
මේ බුදුන් උපන් භූම්යමයී ඔබ සියලු දේනාටම 🙏❤️
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp 11 ай бұрын
🌻🌻🌻 සාදු.සාදු.සාදු.
@nimalkulasinhe4402
@nimalkulasinhe4402 11 ай бұрын
ඔබ සියලු දෙනාටම රටේ ඉතිහාසය මතුකිරීමට තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා .
@buddhikasanath
@buddhikasanath 11 ай бұрын
ඔබ තුමාට මේ කරන්නා වූ යුග මෙහෙවරට නිදුක් නීරෝගී සුවය අදිට්ඨාන කරමි... ‌‌ලෝකයෙන් උතුම් රට, පරම සත්‍ය යලි විවර වේවා......
@lilanthidesilva8347
@lilanthidesilva8347 11 ай бұрын
මේ රට මගෙ රට මා ඉපදුන රට මගේම මවු රට අපේම මවූ රට ...... බුද්ධ දේශයයි .🙏🙏🙏 මේ කර්තව්‍යය ට උරදෙන්නාවූ ඔබ සැම නිබ්බාන සුඛයෙන් සුඛිතතර වෙත්වා.
@DayawathiVidana
@DayawathiVidana 8 ай бұрын
❤❤❤
@chandranigomis9957
@chandranigomis9957 11 ай бұрын
සුවපත් ෙවිවා
@damayanthiranasinghe5205
@damayanthiranasinghe5205 11 ай бұрын
සත්‍යය හෙළිදරව් කරන්න ගන්නා වෑයම ට ඔබ සියලු දෙනාටම අප සැමගේ ප්‍රණාමය මුලු හදවතින් ම පුද කර සිටිමු. සිව් හෙලයට ජය වේවා! 💐💐💐🙏🙏🙏
@rmsiriwardhana3425
@rmsiriwardhana3425 11 ай бұрын
😮කියන්න වදන්‍ර් නැ...පුදුම සතැටක් සිතට දැනෙන්නේ ගොඩාක් පිං ඹබලාටත් හැදු වැඩු දෙමවුපියන්ටත්...සිරි සද්ධර්මය ලොව දස දෙස පැතිරේවා....සැවොම සුවපත්වෙිවා....
@sankadarshana9290
@sankadarshana9290 11 ай бұрын
මේ සියල්ල සත්‍ය බව මා වටහාගෙන සිටිමි.මා වගේම අනිකුත් සියලු දෙනාම මේ සත්‍යවටහා ගනිත්වා,මේ විඩියෝව සියලු දෙනාගේම ඇස ගැටේවා,බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 11 ай бұрын
Excellent speech by our lawyer
@suwinithagunwardana197
@suwinithagunwardana197 11 ай бұрын
සුවපත් වේවා
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 11 ай бұрын
යහපතක්ම වේවා ! ❤✊
@jayampathythissera6201
@jayampathythissera6201 11 ай бұрын
Excellent speech sir thanks
@singhh2347
@singhh2347 11 ай бұрын
Jayawewa.....
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 11 ай бұрын
සිව් හෙළයට ජය වේවා !!!
@sudharma4313
@sudharma4313 11 ай бұрын
ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@samanthifernando8283
@samanthifernando8283 11 ай бұрын
🙏🙏🙏
@pasindumunasinghe705
@pasindumunasinghe705 11 ай бұрын
සුවපත් වේවා.!!🙏
@vicimetc6901
@vicimetc6901 11 ай бұрын
ඉන්දියාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බොහොම සූක්ෂමව බලාගෙන ඉන්නෙ අපේ රටේ පුරාවිද්‍යයා පරීක්ෂණ ගැන එයාල වැඩියෙන් ආධාර දෙනව එයාලට ඕන විදිහට එයාලගෙ රටේ බුදුන් වහන්සේ ඉදිරියටත් තියා ගන්ඩ ඒ බුදුන්ට ආදරේට නෙවෙයි සංචාරක ආකර්ශනය සහ අධිරාජ්‍යයවාදය ගෙනියන්ඩ
@senawirathna6147
@senawirathna6147 11 ай бұрын
ගව මූත්‍රා බිබි ..😂😮
@dharmaarachchige3445
@dharmaarachchige3445 11 ай бұрын
ඔව් ඔව් උන්ට වෙන වැඩක් නෑ. දැන් මිලියන් 1400 ක් වූ උන් හද්න්නෙම මේ පිස්සුලන්තේ පිරිසිදු පුරා විද්‍යා පර්යේෂණ නවත්තන්නමයි.
@vicimetc6901
@vicimetc6901 11 ай бұрын
සෙනරත් දිසානායක කීව අන්තිමේට ඒ මෑත කාලීනව පරීක්ෂණ වලට ගොඩාක් ආධාර ලැබුනෙ ඉන්දියාවෙන් කීව
@vicimetc6901
@vicimetc6901 11 ай бұрын
දැන් සෝමදේව පරීක්ෂණ කරනව එයා ඒ කරන්නෙ ඕස්ට්‍රේලියාවෙ ආධාර වලින් අපේ රටේ ක්‍රිස්තු පූර්ව 3000 ඉදන් පරණ ප්‍රභූ සුසාන ගැන එහෙම භූමදාන ඉතිහාසයක් මේ ලෝකෙ කාටවත් නෑ
@sumanarathnama6530
@sumanarathnama6530 11 ай бұрын
Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 11 ай бұрын
Highly appreciated, your dedication 🙏 🙏🙏
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 Ай бұрын
ආචාර්ය වරිය කිදෙල්පිටිය මැතිනිය ටහසියලුම සිහෙල පැමිනි සැමට ජාතියේ ප්‍රනාමය හිමිවියයුතමය
@santhushdarmakeerthi9495
@santhushdarmakeerthi9495 11 ай бұрын
Our utmost appreciation for the author for this fabulous research. Also to the rest of the authors, presenters and researchers. Your hard work helped thousands of people like me to understand the historical truth about our beloved country.
@chamanidesilva1259
@chamanidesilva1259 11 ай бұрын
ඉතා වැදගත් කථාවක්.
@sunethrabandara7386
@sunethrabandara7386 11 ай бұрын
Sri saddarmaya mulu lokayema petirewa..
@ruwanfernandoyamahaguitarc8443
@ruwanfernandoyamahaguitarc8443 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤tanks
@chandimadesilva817
@chandimadesilva817 11 ай бұрын
Congratulations dear madam Subashini.well done 🌹🌹🌹
@dharmakarawita6159
@dharmakarawita6159 9 ай бұрын
අපේ සිව්හෙලය අපේ දේශය බුදුපියාණන් වහන්සේගේ දේශයයි හෙලයිනි දැන්වත් මේ කියන දෙයට ඇහුම්කන් දෙන්න ඔබලා සියලු දෙනාටම බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻
@user-ph1tg5kc7z
@user-ph1tg5kc7z 11 ай бұрын
❤❤❤❤❤
@nihalwijesinghe2727
@nihalwijesinghe2727 11 ай бұрын
සත්‍යය ඉක්මනින් හෙළිවේවා....
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 4 ай бұрын
අසනීප රෝහල් ගත වී ඉන්න එතුමාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මේ සියළුම දෙනාටම බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 👏👏👏👏👏👏
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 11 ай бұрын
සතුටුයි හරිම. අපේ හෙළ ඉතිහාසය මතුකිරීමට කැපවී සිටින ඔබතුමන්ලාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා..!!! 🙏🙏🙏🙏
@lalweragoda
@lalweragoda 11 ай бұрын
සුවපත් වේවා !
@kanthifernandopulle4129
@kanthifernandopulle4129 11 ай бұрын
🙏🙏🙏òbata theruwan saranai
@mal9924
@mal9924 11 ай бұрын
මේ හෙලි පෙහෙලි වන්නේ අප අතීත ශ්‍රේෂ්ඨත්වයයි මේ සඳහා වෙර දරන ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏
@nirooniroshan1457
@nirooniroshan1457 4 ай бұрын
බුදුසරණයි ඔයාලාට ගොඩක් පිං මෙවා අපෙන් හන්ගන උන් ට විදවන්න වෙයි තමත් පරක්කු නැ එන්න එකතුවෙන්න උතුම් රට ලන්කාවයි...
@m.g.r.890
@m.g.r.890 11 ай бұрын
❤🙏🙏
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 11 ай бұрын
පන්තිස් මහ නුවරවල් අතිශයින්ම රමණීයයි විදේශිකයො වැඩිපුරම කැමති අපේ රටේ මධ්‍යය තුල ආශ්‍රීතව ඇති කලාප වලට ඒ තරම් සුන්දර භූමි ප්‍රදේශයන් ඉන්දියාවෙ හෝ මේ ලොව කිසිම තැනකින් දැක නැති බව ඇතැම් විදේශිකයන් පවසනව
@SarathKosgahagamage-wg2kn
@SarathKosgahagamage-wg2kn 11 ай бұрын
Accept the whole nation's highest honour to all of you sadu sadu sadu.........!!!?
@SarathKosgahagamage-wg2kn
@SarathKosgahagamage-wg2kn 11 ай бұрын
Mrs. Subhasjini must be given a noble prize she is a meritorious heroine sadu sadu sadu.....!!!
@lakshmidapana1569
@lakshmidapana1569 11 ай бұрын
Theruwan..Saranai.🙏💛🙏🌷🌷🙏🙏
@lalithgunasiribandara4878
@lalithgunasiribandara4878 11 ай бұрын
🌷🌷🌷🙏🙏🙏
@geethakithulgoda667
@geethakithulgoda667 11 ай бұрын
Siwhelayata saha helayanta jayawewa !!!
@iswaragekusum9996
@iswaragekusum9996 11 ай бұрын
ජයවේවා!
@user-uv1vw5fk7y
@user-uv1vw5fk7y 11 ай бұрын
😊🙏❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 11 ай бұрын
💐💐💐🙏🙏❤️🙏🙏💐💐💐💐💐
@ariyasenaperera3644
@ariyasenaperera3644 7 ай бұрын
ගරු මැතිතුමණි හරි සතුටුයි අද මෙමට, බුදු හිමි දෙසුව දහමට ගරු ඇති සැමට, අසලා සිතන ලෙස කිවු ඔබ තුමන් හට, නිවනේ දොර ඇරෙනු පතනේ මම ඔබට.
@dtaKamalakirthiDissanayake
@dtaKamalakirthiDissanayake 11 ай бұрын
බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙ පහල වුන බවට යටත් විජිත යුගයට පෙර සදහන් කිසිම මූලාශ්‍රයක් නැහැ හුයුංසෑන් තෙරුන් මහ බෝධිය වැදීමටත් පෙර ෆාහියන් හිම්ගේ සමයේ චීන ග්‍රන්ථ වල පවා සීලනයේ බුදුන් උපන්නා කියල සීලාන් දේශයේ මිනිසුන් කියනවා කියා එම ග්‍රන්ථ වල සටහන්ව තිබෙනව මම අභියෝග කරනව අසූචි කන ඉන්දිය වන්දනා නඩකරුවන්ට පුලුවන්නම් යටත් විජිත යුගයට පෙර බුදුන් වහන්සේ ඉන්දිය භූමියේ උපන්න බවට එක මූලාශ්‍රයක් පෙන්වන ලෙසට
@ishiranasinghe8016
@ishiranasinghe8016 4 ай бұрын
sive helayata jaya wewa!!! oba wani uthum hela daru dariyanta maage pranamaya wewa!!!buddha shakthiya noaduwa labewa!!!theruwane anantha guna balayen oba apa samata uthum niwan maga himi wewa!!!
@acecoach623
@acecoach623 11 ай бұрын
🌹🌹🌹💐💐💐💐🌻🌻🌻🌻
@anomamalkanthi8505
@anomamalkanthi8505 9 ай бұрын
මේ අපේ ඉතිහාසය මතුවෙන විස්තර අහන්න අහන්න අාසයි. එ් අභිමානය යි. ඔබ සැමට තුති.
@user-ks4io4nt2r
@user-ks4io4nt2r 11 ай бұрын
Subasine.matineyane.oba.me.ratata.sampaaki.sew.heĺaya Ta.jayaweewa
@premamadamperuma4491
@premamadamperuma4491 11 ай бұрын
👍👍👍🙏🙏🙏
@sunilrm1628
@sunilrm1628 3 ай бұрын
මෙවන් හෙලයන් සිටිම අපි ලද මහා භාග්‍යයක් හැබැයි තවමත් ඉන්නවා මෙිවා එලි කරන්නේ පිස්සෝ කියන බුදුන් උපන් තැන මොකටද කියන ඔබ තුමන්ලට ජයවෙිවා දිර්ගායු වෙිවා ඉදිරියටම යන්න සක්තිය ලැබෙිවා අපි සැමදා ඔබ සමයි ආඩමිබරයි හෙලයෙක් වි ඉපදිම ගැන
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 37 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 75 МЛН