✔රයිස් කුකර් එකේ ගොඩක් රසට සුවඳ කහ බත් හදමු|yellow rice in rice cooker💓M.R KITCHRN💓

  Рет қаралды 481,278

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 125
@chalanirashmika-y7s
@chalanirashmika-y7s 11 ай бұрын
අපි හැදුවා .හරිම රසයි අක්කේ.හදන කොට හොද සුවදක් එනවා .
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
තැන්ක්ස් ඔයාට. හෙට හදනවා. පලවෙනිදානේ. තනියම ඉන්න නිසා ගොඩක් ජාති හදන්න බැ. සීනි සම්බෝල ටිකක් හදනවා මේක ට. 😍😍😍😍😍😍❤❤❤❤
@nadeeshaamali2364
@nadeeshaamali2364 2 жыл бұрын
🥰👍👍
@dashiniseneviratne5030
@dashiniseneviratne5030 4 ай бұрын
අක්කා ඔයා හදපු විදියට මම හැදුවා. ගොඩක් රසට තිබ්බ
@befree1111
@befree1111 5 ай бұрын
මම හැමදාම කහබත් හදන්නෙ මේ ක්‍රමයට. නියමයි. ස්තුතියි ඔබට! ❤
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 4 ай бұрын
මම ඔයාගෙ කෑම හැදුව ගොඩක් ....හැමෝටම රසවැටිල . සේරම ස්තුති ඔයාට . ස්තුතියි දුව . ❤❤❤
@krishanthidayarathna624
@krishanthidayarathna624 2 жыл бұрын
අපි ඒක හැදුවා. ලේසියෙන් ඉක්මනින් හදල ආසාවෙන් රස වින්ද. ගොඩක් ස්තුතියි sister
@malmianuththara3617
@malmianuththara3617 2 жыл бұрын
Ape akka ada හැදුවා හරි ම රහයි මම වෙනදාට වඩා කැම කැවේ ada Thank you oyata akki 🌝🌝🌝
@mudithaathurupana3280
@mudithaathurupana3280 2 жыл бұрын
හරිම පහසුයි .ගොඩක් ස්තූතියි.
@janiduchaturanga5804
@janiduchaturanga5804 4 ай бұрын
මම හැදුවා නියමයි. Thanks අක්කේ
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
අක්කේ අවන් එක පාවිච්චි කරන විදිහ හරියටම කියලා දෙන්නකෝ, අවන් එකක් පාවිච්චි කරද්දි දැන ගන්න ඕන දේවල් , හොද අවන් එකක් තෝර ගන්න එක ගැනත් විස්තරයක් ඕන
@nadeeshaamali2364
@nadeeshaamali2364 2 жыл бұрын
Ow m.r kitchen..
@garushinisenanayake8677
@garushinisenanayake8677 2 жыл бұрын
Ane ow
@athuladinesh8546
@athuladinesh8546 5 ай бұрын
අපිත් හැදුවා .හරිම රසයි අක්කෙ thank you ❤❤
@samudijayas9512
@samudijayas9512 2 жыл бұрын
Mamath haduwa... harima rasai. Harima suwadai. Thank you akkaaa
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
අද recipe එක හරිම රසයි .මේකම couscous වලින් හදාගන්න බැරිද ,පුතේ .ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා, බුදුසරණයි !❤🙏
@isabellaobrien7305
@isabellaobrien7305 2 жыл бұрын
Couscous salad ekka kanna nathn gunayak na
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@isabellaobrien7305 ඇත්තද ,මම දැනගෙන හිටියෙ නැහැ .thanks puthe ..❤️
@isabellaobrien7305
@isabellaobrien7305 2 жыл бұрын
@@ushanigunaratne1349 Welcome anty
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 Жыл бұрын
මම ඔයාට ස්තූති කරනවා මේ විදිහට සරලව කියල දෙන නිසා
@rashinilakshani4617
@rashinilakshani4617 Жыл бұрын
Description dammanan thawath watinawa dr. Video ekama balanna epai hadanna kalin badu ready karaganna lesi description eka tibbanan
@madushikalakmali7906
@madushikalakmali7906 Жыл бұрын
Akki mamath me hadana gaman.suvadanam enava.thama kiri dammeth na.uyala ivara vela kala balalama rasa kiyannamko
@buddhikaherath9952
@buddhikaherath9952 2 жыл бұрын
පොල්කිරි බටර් සමග උතුරවාගෙන ඊට පසු ලුනු එක් කර රසබලා හාල් එකතුකලොත් හොද යි නේද ... නඑතිනම් නරක්වෙයි
@shiromiperera9083
@shiromiperera9083 2 жыл бұрын
Thanks for the recipe. Wishing you a very happy new year.
@ishperera3882
@ishperera3882 2 жыл бұрын
Mamat meka heduwa rasai godak.oyagen tamai kahabatha hadanna igana gatte thanks oyata
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
නියමයි අක්කි.අලුත් අවුරුද්දේ මුලින්ම හදලා බලන්නම්.සුභ අලුත් අවුරුද්දක් අක්කි 😍💖💖💖
@renukamalkanthi3785
@renukamalkanthi3785 9 ай бұрын
ගොඩාක් ස්තුතියි
@shalukamadushanka3307
@shalukamadushanka3307 2 жыл бұрын
Akka badapu aiyata nm hodai😁😂💯
@samm3168
@samm3168 Ай бұрын
I like your simple way of cooking 👊
@pghansika698
@pghansika698 10 күн бұрын
Rasata awa thank you ❤
@hmskhearath671
@hmskhearath671 2 жыл бұрын
Subama suba nawa වසරක් වේවා ඔයාට nangi api මේක හදනවා
@upullsanjeewa6876
@upullsanjeewa6876 2 жыл бұрын
Iamai 35 kata vithara hadanna Hal kiyakonada kiyanna puluwanda
@sanjikas2993
@sanjikas2993 2 жыл бұрын
mashika Sangika danayatath hadanna puluwanda dr
@nadeeshaamali2364
@nadeeshaamali2364 2 жыл бұрын
😋😋😋 Harima rasa paatai!!!" m.r kitchen.. 🥰🥰👍👍👍👍❤😋
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
මම අද හාදනවා කාලාම කියන්නාමි රස ඉස්තුනියි ❤❤
@nalanihewa9095
@nalanihewa9095 Жыл бұрын
අද haduwaa. Harima rasata awaa thanks honde
@tanushadilhani5826
@tanushadilhani5826 Жыл бұрын
Oyage resipi harima saralai hebei marama rasai 🌹
@nadeekadilrukshi1428
@nadeekadilrukshi1428 2 жыл бұрын
Happy New Year madu nangi oyage resipy mamath hadanawa harima rahai lesi Thanks nangi oyata suba anagathayak wewa..🙏
@anilweerawardana2243
@anilweerawardana2243 2 жыл бұрын
South haduwa rasai akki
@deepikarathnayaka4777
@deepikarathnayaka4777 6 ай бұрын
ස්තුති කහබත සු😂පිරි
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
සුබ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏🌹💞💞💞💞💞💞❤❤❤❤❤💯💯💯
@msooriyabandara4278
@msooriyabandara4278 2 жыл бұрын
Pol kiri වෙනුවට fresh milk danna puluwanda
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
puluwan
@EngMadushanka
@EngMadushanka 9 ай бұрын
හාල් 1kg න් කීදෙනෙකුට වගේ කන්න පුළුවන්ද?
@mansathuwan4084
@mansathuwan4084 4 ай бұрын
සාමන්‍යයෙන් හාල් කිලෝ 1kg කින් 6 දෙනෙක්ට 7දෙනෙක්ට කන්න පුලුවන්
@pb3636
@pb3636 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chathukodithuwakku1947
@chathukodithuwakku1947 Жыл бұрын
මාත් හැදුවා රසට තියනවා ස්තූතියි ❤😊
@seethaseethawijethilaka631
@seethaseethawijethilaka631 2 жыл бұрын
Godaaaaak sthuthi suba aluth auruddakma wewaa
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
Wooow නියමයිනේ 👍👍👍🌷🌷❤️
@prashadsudarshana8124
@prashadsudarshana8124 2 жыл бұрын
සුබ නව වසරක් වේවා !! 😎😎
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Duwe obata subama suba aluth awruddk wewa hamadama oyage video balana mama DUBAI WALIN
@rajithaegodage8324
@rajithaegodage8324 2 жыл бұрын
Good vedio akke....
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
හරිම ඉක්මනින් හරිම ලේසියට නියමයි
@ShamilaMadushani-wo9tz
@ShamilaMadushani-wo9tz Жыл бұрын
Sudu hala dammata gataluwak nadda akke
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ඔයා හදන රෙසපි හොඳ ට කියලා දෙන වා 👍
@sweetprincess5231
@sweetprincess5231 2 жыл бұрын
බිත්තරයක් දාන්නෙපාද
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
ගෑස් ලිපේ හදන්න පුළුවන්ද නංගි
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
puluwan
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thanks adara madu
@sanathranga2291
@sanathranga2291 2 жыл бұрын
Thank you oyata akki🙏🙏
@dhananjanathathsarani7829
@dhananjanathathsarani7829 2 жыл бұрын
Dapu gaman baluwa akki hamadama oyath ekka innawa 😘😘
@maryantony6117
@maryantony6117 Жыл бұрын
Thankyou dear rasài
@geethakumari5246
@geethakumari5246 2 жыл бұрын
Happy new year 😊😊😊💜💜💜
@chandanimalwaththage4580
@chandanimalwaththage4580 2 жыл бұрын
Happy new year akke
@imashakurundugoda5642
@imashakurundugoda5642 2 жыл бұрын
man oyage vidio hama ekakma balanawa
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. 🙏
@deepikarathnayaka4777
@deepikarathnayaka4777 6 ай бұрын
Thanks
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Soi ane Tahks oyatta adarei ❤❤❤❤🌹🌹🌹👍👍👍👍👍
@allisjayathilaka4395
@allisjayathilaka4395 2 жыл бұрын
🎀supiri oyage voice ekath lassanai
@pulinditedara981
@pulinditedara981 2 жыл бұрын
😍😍,Happy new year 👍👍
@wasanamalshani6263
@wasanamalshani6263 2 жыл бұрын
රයිස් cooker එක on වෙන්නෙ නෑනෙ ඔහොම කො⁣හොමද කර ගන්නෙ
@achalasubani1674
@achalasubani1674 2 жыл бұрын
Mn ada heduwa thanks hodee
@indeewarimaduwanthika7021
@indeewarimaduwanthika7021 2 жыл бұрын
Happyyy new year akke..❤️❤️
@nelkaperera1093
@nelkaperera1093 2 жыл бұрын
Obata_suba_aluh_aurudthak 👌👌👌👍👍👍💐🌺🌹💐🌺🌹✋
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
ස්තුතීයි 🌷🌷🌷
@karunarathnakarunanayaka1013
@karunarathnakarunanayaka1013 2 жыл бұрын
Niyamai
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
Thanks so much
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Wish you happy new year ❤🙏
@siyathnimthaka
@siyathnimthaka 2 жыл бұрын
Api haduwa godak rasata awa
@sandunividurangi2777
@sandunividurangi2777 2 жыл бұрын
1st comment❤🙂Mm yummy😋❤
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
Thank you 😋
@deepikarathnayaka4777
@deepikarathnayaka4777 6 ай бұрын
😂සුපිරි
@dilshidiaz1064
@dilshidiaz1064 2 жыл бұрын
WISH YOU HAPPY NEW YEAR DARLING....😍😍😍😍😍😍😍😍😍😍😍
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
Happy new year
@shashi1722
@shashi1722 Жыл бұрын
නාඩු හාලෙන් හදන්න බෑද.කහ බත් රතු පාට වෙන්නෙ ඇයි
@shanikadulee4494
@shanikadulee4494 2 жыл бұрын
Godak sthuthi naogi
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 3 ай бұрын
❤❤❤❤❤❤
@upulsampath6796
@upulsampath6796 2 жыл бұрын
Happy NEW year
@roseldefrancisco8248
@roseldefrancisco8248 2 жыл бұрын
thanks ❤
@sanathpathirana6011
@sanathpathirana6011 2 жыл бұрын
Happy new year akki
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
2020 ජයෙන් ජයම වේවා !
@wasanakumari184
@wasanakumari184 2 жыл бұрын
👍👍👍👍👍
@sanjiwaniajith3832
@sanjiwaniajith3832 Жыл бұрын
👍
@santhuruperadeep5731
@santhuruperadeep5731 2 жыл бұрын
Happy new year
@slherbals130
@slherbals130 2 жыл бұрын
Niyamayi
@nadeeshaamali2364
@nadeeshaamali2364 2 жыл бұрын
👍👍
@ahinsakaya67
@ahinsakaya67 2 жыл бұрын
2nd comment ❤❤mmmmmmm rasa patai
@ahinsakaya67
@ahinsakaya67 2 жыл бұрын
Patta rasapatai neth ❤🙏🙏❤
@හොටෙල්ලොකුඅයියාමින්නේරිය
@හොටෙල්ලොකුඅයියාමින්නේරිය 6 ай бұрын
Tnkx
@seethadahanayaka1897
@seethadahanayaka1897 2 жыл бұрын
Thank outta
@nilushianuradhika2255
@nilushianuradhika2255 2 жыл бұрын
Supper 😋😋
@sandamalisenarathna8235
@sandamalisenarathna8235 2 жыл бұрын
👍👍👍👍
@lasanthanalaka7449
@lasanthanalaka7449 2 жыл бұрын
Akke mn beluwa vedio eka danakotama
@nisansaladilrukshi8857
@nisansaladilrukshi8857 Жыл бұрын
Thankyou🌷
@kanchanak7096
@kanchanak7096 2 жыл бұрын
Good
@Dababydude
@Dababydude 2 жыл бұрын
😋
@Nethmi2002
@Nethmi2002 2 жыл бұрын
❤️❤️❤️
@pradeepnawarathne2193
@pradeepnawarathne2193 2 жыл бұрын
🎇Happy new year 🎇
@mokshaperera5048
@mokshaperera5048 Жыл бұрын
Hadanawa mama aniwaryen
@madhushanimadhushani3266
@madhushanimadhushani3266 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍
@ranigunaratne1367
@ranigunaratne1367 11 ай бұрын
Hadanna ona adama
@Rush-yt-u5y
@Rush-yt-u5y 2 жыл бұрын
💞💞💞💞
@ranifrando4544
@ranifrando4544 2 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼😍😍😍
@Shashi_dilrukshi
@Shashi_dilrukshi 2 жыл бұрын
👍❤️😍
@manjuplaystore1857
@manjuplaystore1857 2 жыл бұрын
👍👍👍❤❤❤
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН