KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුද්ධ ඝාතනය නොකළ කුවේණී | Upul Shantha Sannasgala
1:23:53
Youth Art Beat | Chanuka Mora
43:21
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
VIP ACCESS
00:47
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Youth Art Beat | Dinupa Chathurangi Kodagoda & Nadika Asanga Weligodapola
Рет қаралды 26,886
Facebook
Twitter
Жүктеу
1
Жазылу 297 М.
Charana TV
Күн бұрын
Пікірлер: 69
@Sandyaedirisinghe-fsb
4 жыл бұрын
ඔබ දෙදෙනගේ ගායනා හරිම මිහිරියි,ඒ වගේමයි ඔබ දෙදෙනාගේම අදහස් හරිම අව්‍යාජයි.. දිගු ගමනකට සුභ පතමි .❤️❤🙌🙌
@grayshonkariyawasam8605
3 жыл бұрын
Superb ..Great music and Beautiful son and Daughter .God Richly Bless you ...ඉතා අලන්කාර දේව ආශිර්වාද පිරි ඔබ දෙපලට සුබ සිද්දි වේවා .Blessings
@arunalokuge1595
3 жыл бұрын
නදීක මල්ලී, ඔයාගෙ choice එක ගැනනම් කියන්න වදන් නෑ. Pure Chocolate ❤️ !! දෙන්නටම බුදුසරණයි !!
@damithlakshan2278
3 жыл бұрын
මේව ලේසි පහසු ගායන නෙමෙයි. ලස්සනයි bro & sis❤️
@malaka80
2 жыл бұрын
Apa ta idiriyata hoda gayana seteekak inna gana adambarai...wish wish you all the best
@lilanieshanikakumanayake855
2 жыл бұрын
දිනූපාගෙ හරිම බුද්ධිමත් හොද වටිනා උත්තර තියෙන්නෙ.. හරිම සතුටුයි ඇගේ හැකියාවට අමතරව ජීවිතය සමාජය කියවීම පිලිබදව
@sadeeshae
4 жыл бұрын
Sadara 👌 supiriyata program eka kara! Harawath adahas kihipayak ekathu kara! Niyamai.. 👏
@sahanadhikari9026
3 жыл бұрын
New chapter of Sri Lankan music❤️
@nadeekalakmali2150
2 жыл бұрын
ලස්සනයි ඒ කටහඩ ..❤️👌
@nuwansubashana8806
3 жыл бұрын
කොහෙන්ද හොයාගත්තේ ඔය මං පොර නිවේදකයා 🤓 අපරාදේ ලස්සන වැඩසටහන, අප්පිරියා කරනවා.
@ආතල්කෝටියයී-ෆ8ඵ
3 жыл бұрын
සාදර බණ්ඩාර
@anandaparanagama2467
3 жыл бұрын
wonderful duo , best wishes for your endeavor in searching endless boundaries in sri Lankan music, also also your future life together
@k.w.ajayathissa4611
4 жыл бұрын
Love you both.. 💝 congrats !💐💐💐
@sindhuthotupola1921
4 жыл бұрын
සාදර සොයුරාගෙන්, සාදරයෙන් කරන අයැදුම නම්... ඔබ ඔබවම උලුප්පා ගනිමින් කරනා රැඟුමන් අවම කර, අාරාධිතයන්ගේ ගැඹුරුම වටිනාකම් හාරා අවුස්සා ගොඩ දැමීමට මදක් මහන්සි ගන්නා ලෙසටයි.. ජය!
@priyandanirajanayake
2 жыл бұрын
ඒක ඇත්ත . නිවේදකයා කැපී පේන්න දගලනවා වැඩියි . ප්‍රශ්න අහන්නත් දන්නේනෑ
@beginningofcreativity9498
3 жыл бұрын
යකෝ ටීවි එකේ ඉන්න නිවේදිකාවෝ වගේද බන් මාරම ටැලන්ට් වොයිස් වචන මුනෙන් ඇස් වලින් කතා කරනවා මාරයි 💖👌
@pasinduumayanga6295
4 жыл бұрын
Nadeeka aiyya 🙌 akka ♥️🙆♂️🙏
@dmudiyanse9646
2 жыл бұрын
❤❤❤❤❤👏👏👏👏👏👍👍👍👍👍oyala Dennata bs dp
@milankaabeysooriya3500
4 жыл бұрын
Wonderful Dinupa and Nadika!!!!!!
@avesendvrs
4 жыл бұрын
සාදර අයියගේ voice එක perfect!
@premasirikavirathna5818
2 жыл бұрын
පුතාලට බුදුසරණයි දෙවිපිහිටයි . නිලුක්ශිගෙ තාත්තා .
@theglobaldiary6827
2 жыл бұрын
Great talents.thanks
@damirumandive723
4 жыл бұрын
meee nivedakayata wada ravii royster hdai iyna aya kooo
@yasasrathnayake
4 жыл бұрын
Puran wu meha sinhala shithye kubure theth wahi podakin nil wan wene lakunu. This is something I am trying to find for years. My congratulations.
@danapaladunusinghe4289
2 жыл бұрын
දිනුපා කෝදාගොඩ චරිතය මා පලමුවෙන්ව හඳුනා ගන්නේ ගාලුමුවදොර අරගලය සමිබන්දව සංගිත චාරිකා සමාජ මාධ්‍ය ජාලය හරහා රස චිඳිමෙිදි.ඇයගේ සහකරු සමග ඉතා හොඳට රස විඳිමකට හැකි වුනා .මා ඉතා ආශාවෙන් නැරඔු රුපවාහිනි රචණයක් තමා "විරයා ගෙදර ඇවිත් " ටෙලි සිත්තමක් වුවත් දිනුපා එම නිලියගේ චරිතය පනගැන්වු බව දැන සිටියේ නැහැ. තවත් දෙයක් තමයි "රැඩිකල්"යන්නට ඉතා හොඳ අර්ථ ගැන්විමක් දෙපල විසින්ම ඉදිරිපත් කලා.ඉතා විශිෂ්ටයි .දෙපලටම සුබ අනාගතයක් පතමින් ඹබ දෙපල කලාවට කරණ මෙහෙය ඉහළින් අගය කරමි .
@upul1684
2 жыл бұрын
නිවේදකයා පඩ ශෝ වැඩියි
@minodyanuvindi9929
2 жыл бұрын
ආදරණීය දිනූපා දුව,ඔයා ගැන තොරතුරු හොයා ගන්න වෙහෙසුනා"වීරයා ගෙදර ඇවිත් " බලපු දා ඉඳන්.අව්‍යාජ ස්වභාවික ලස්සන පෙනුම,make up නැති දක්ෂ නිලිය.ගායිකාවන් බව දන්නේ මෑතකදී.අනිවාර්යයෙන් "පීතෲ" සම්මානයක් ලැබිය යුතුමයි .දිගුකාලයක් කලාවට සේවය කරන්න වාසනාව ලැබේවා.
@induwelege6551
4 жыл бұрын
Charana TV oyala youth art beat eke high school junkies apu programme eka dala naneee eka dannakooo📺📺📺😢😢😢😢
@sadeeshmudalige8677
4 жыл бұрын
Theevra ♥️♥️
@mycar432
3 жыл бұрын
දිනූප සහ වැලිගෙපොල එල .....
@shandulaimani5241
3 жыл бұрын
බොහෝ කලකට පසුව නිවේදක භූමිකාවට තක්කෙටම හරියන නිවේදක මහත්මයෙක් ආසම චරිත දෙකක් මෙහෙයවනු දුටුවෙමි.
@sandeeraranasinghe9737
4 жыл бұрын
Nadeeka aiya 🧡 Dinupa akka 🧡
@sugathpriyantha3845
4 жыл бұрын
👍👍👍♥️♥️♥️ jayasri
@malinduramanayaka5208
3 жыл бұрын
අගයන්න තරම් වචන මා සතුව නැත.ජය❤
@inokajayawaredena5648
3 жыл бұрын
දිනූපා මරැ
@8085rd
4 жыл бұрын
Keep it up.....❤👍
@h.a.viraji2804
4 жыл бұрын
Let the artists speak than the announcers, they speak too much
@angelvishuu5777
4 жыл бұрын
apo me නිවේදකයා hari nane appa eya witharai kata karanne. Aparde hoda artists dennek
@rangaprasangam.m8811
4 жыл бұрын
FOR TO THE NAME _ LAND OF THE NIRVANA!!!!!! FRANCE
@dhanushkaliyanage6735
Жыл бұрын
නිවේදකය නම් මෙලෝ රහක් නෑ 🧐
@oshadaviduranga2638
3 жыл бұрын
Heavenly ♥️
@Travaler4
2 жыл бұрын
❤️❤️
@NirmaleeNeth
4 жыл бұрын
Nice program me
@movie_wow_28
4 жыл бұрын
Raviya genna sadara hariyanne na
@zedx4749
3 жыл бұрын
සාදර සංගීතඥයෙක් වශයෙන් සුපිරි. නිවේදනයනං එයාට එච්චරම සෙට් නෑ වගේ
@sachithishara8403
2 жыл бұрын
රටක් වටින මැණික් කැට ♥️♥️
@rameshfrenando6435
4 жыл бұрын
neda neda neda ayyooooo
@malinseneth1609
4 жыл бұрын
පූරකය ඇක්ෂන් කෝටියයි....මෙලෝ රහක් නෑ
@agrawalawage616
4 жыл бұрын
1st view
@niroshabandara2498
4 жыл бұрын
👍👍👍👍
@priyandanirajanayake
2 жыл бұрын
නිවේදකයා සවුත්තුයි.
@sajithparis4395
3 жыл бұрын
🥰❤️
@astridbrenner2957
4 жыл бұрын
Sadara set wen na... Kiyawanawa wadi
@rameshfrenando6435
4 жыл бұрын
kathawa wadi sadarage kacha kacheeeeeeeeeeee neda😂😂😂
@amiladon92
3 жыл бұрын
නිවේදකයා පොර scene ne...wadasatahana kanawa__________________----
@priyanthapereramahahewage1004
2 жыл бұрын
අපෝ වාත පියරු බබෙක්
@navodhden6117
4 жыл бұрын
Ai bn me sadaraya walwatarn kiyawnne huththa epa wenwa balana gihama..we want ravi💯💯
@damithadilum1901
4 жыл бұрын
Sadara is a good singer but not a good anouncer
@timrobinson7320
4 жыл бұрын
This presenter should be sacked!
@ashikanirukhi3720
4 жыл бұрын
Mata hithenne sadara mekta gelapenne ne..eya hema thissema kepila penna hadanawa boru pannditha kam pennala..programme eke type eka thereila na wage..
@mycar432
3 жыл бұрын
කවුද බන් මේ ගොන් පූරක....
@lalithkumara9373
2 жыл бұрын
අමිමො උබනමි උමිබැ කියනවා ද බං තාම
@Nuwan_Hetti_Aracci
3 жыл бұрын
Who's this wanna be male presenter. Get rid of him please. Ravi and Dilan is much better
@inokajayawaredena5648
2 жыл бұрын
Sadare sorry ban uba gelapene oya wedete
@timrobinson7320
4 жыл бұрын
The presenter is awful and has no talent. He just destroyed the program. But the guests are quite interesting.
@lankapuwath8308
3 жыл бұрын
හරිම ගොන් වගේ නේද? රැඩිකල් ද නැද්ද කියලා කියන්න තරං දන්නේ නැද්ද? පළමුව රැඩිකල් කියන වචනෙ තේරුම හොයාගන්න. තමුන් දන්නැති දේ දන්නෙ නැහැ කියන්න ලැජ්ජ වෙන්න එපා
1:23:53
බුද්ධ ඝාතනය නොකළ කුවේණී | Upul Shantha Sannasgala
Upul Shantha Sannasgala
Рет қаралды 46 М.
43:21
Youth Art Beat | Chanuka Mora
Charana TV
Рет қаралды 48 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 117 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 23 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,8 МЛН
53:10
Youth Art Beat | Photography
Charana TV
Рет қаралды 13 М.
2:12:12
Mihira Sirithilaka | Kavi 10ta Gee Dahayak | මිහිර සිරිතිලක | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 44 М.
1:52:46
ඇන්ටික් කඩයක මරණයක් (වේදිකා නාට්‍යය)/Antique Kadayaka Maranayak ( Stage Drama)
Asoka Handagama
Рет қаралды 192 М.
2:55
Dinupa Kodagoda live singing පොලිසිය ඉස්සරහ තියාගෙන ගැයූ අපේ රටේ අරගලය Dinupa Kodagoda songs
Srilankan Arrack Lovers ලංකා මත්පැන් සංසදය
Рет қаралды 4,4 М.
27:44
Bakannila _by Gune Aiya - බොන තැන්වල ජොලි කතා
Bakannila
Рет қаралды 15 М.
1:13:13
Khalid ibn al-Walid (ra): Becoming the Sword of Allah | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 1 МЛН
3:42
Tharanga Perera | Sigiri Sukumaliye (සීගිරි සුකුමාලියේ) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 9 М.
4:12
Premaniyama Susuma @ Tone Poem with Dinupa Kodagoda
Roo Tunes
Рет қаралды 28 М.
47:42
Youth Art Beat | Sachintha Pulasthi
Charana TV
Рет қаралды 23 М.
4:51
අප්‍රේල් හටන් කවි (April Battle Poem)- මංජුල වෙඩිවර්ධන | ශිෂ්‍ය වීර දිනය 2022 IUSF | Dinupa & Nadika
Janith Herath - ලෙස්සා
Рет қаралды 31 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 117 МЛН