No video

Elon Musk's Secret Projects on Mars

  Рет қаралды 87,459

TechTrack

TechTrack

Күн бұрын

Join Our Community: / techtrackshow

Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow

Пікірлер: 440
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
Damn, all his projects put together explains a lot. Interesting! Add English subtitles, bro, so that the International audience could understand it too.
@amithaindika819
@amithaindika819 4 жыл бұрын
Maniya umba mevath balanavada?pewdiepie nm elon ta vihilumai karanne.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
Subs are not working. Tried before. I already have another project to create English content.
@eng.lochanamodaragama1056
@eng.lochanamodaragama1056 4 жыл бұрын
agreed
@nipuntharuksha3070
@nipuntharuksha3070 4 жыл бұрын
@@TechTrackShow I would like to help if possible for subtitles
@akiedrck
@akiedrck 4 жыл бұрын
Absolutely 💪❤
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 4 жыл бұрын
ඇත්තටම ඉලෝන් මක්ස් කියන්නේ සුපිරිම මනුෂ්‍යයෙක් ඔහුට ලෝක සම්මානයක් දෙන්න වටිනවා ! ඒ වගේම ඔයාගේ වීඩියෝ එකත් අකුරක්වත් අහක දාන්න දෙයක් නෑ
@ceylonlife
@ceylonlife 4 жыл бұрын
මම කලිනුත් කිවේ. එලෝන් පිටසක්වල ජීවියෙක් (දැන් මට හිතෙනවා අගහරු වැසියෙක් ). අගහරු ලෝකේ ජිවය නැති වෙන්න කලින් මිනිහ පොඩි කාලේ පොරව පෘතුවියට හෙනත් දානවා අන්තිම අගහරු යානාවෙන්. දැන් මිනිහ බලන්නේ ආයත් අගහරු වල ජිවය ඇති කරන්න.
@samansamanprasad6823
@samansamanprasad6823 3 жыл бұрын
😂
@nnscreations
@nnscreations 3 жыл бұрын
lagadi super man balala wage 😂
@sadeepmihiran6610
@sadeepmihiran6610 2 жыл бұрын
@@nnscreations ඉලෝන් කියන්නෙ මාෂන් මෑන්හන්ටර් වෙන්න බැරිද 🤔👽
@manojrajithagunarathna2394
@manojrajithagunarathna2394 4 жыл бұрын
මලින්ද අය්යේ WW3 1ක ගැන video 1ක් කරන්න .. WW3 1කේ ඉතිහාසය, සහභාගි වන රටවල් වල යුද ශක්තිය, වෙන්න පුලුවන් ගෝලීය හා සමාජීය ප්‍රතිඵල වගෙ interesting Topic යොදා ගෙන.. Good Luck 🖖
@samithkavindu5012
@samithkavindu5012 4 жыл бұрын
ඇමරිකාවයි ඉරානෙයි ගැන වීඩියෝ එකක් කරන්නකො 💡
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
අනිවාරෙන් ww3 එයිද?
@everythinga-z7742
@everythinga-z7742 4 жыл бұрын
@@apeirostudio2993 hithannawath epa bn
@ashokjayarathna5562
@ashokjayarathna5562 4 жыл бұрын
ඕකුං එකෙකුට එකෙක් බයයි...ඒක නිසා මං නං හිතන්නෑ තුන්වෙනි ලෝක යුද්දයක් ගැන...
@MINZZA
@MINZZA 4 жыл бұрын
Comment ekak danna haduwa vitharai 🔥
@dilanawanthairoshedirising1093
@dilanawanthairoshedirising1093 4 жыл бұрын
මාත් කියන්න ආපු එකමයි 😅🙏
@janithchathuranga3176
@janithchathuranga3176 4 жыл бұрын
එක්කො elon musk time travel කරපු කෙනෙක් ;) නැත්තං පොඩිකාලෙ ඉදලම තිබ්බ ලොකු පිස්සු අදහස් ටිකක් හැබෑකරගන්ඩ පුදුමාකාර ඇම්මක් තියෙන කෙනෙක් සුපිරිම business මොළයක් එක්ක.
@janithnimsara3181
@janithnimsara3181 3 жыл бұрын
may be he is an alien...
@sajithlakmal9406
@sajithlakmal9406 4 жыл бұрын
ඉලෝන් මස්ක් පිටසක්වල ජීවියෙක්ද කියලත් හිතෙනව😀
@keshanisakunthala8600
@keshanisakunthala8600 4 жыл бұрын
ගිය ආත්මෙ අගහරැ වැසියෙක් ‌වෙන්න ඇති.😄😄😄
@anuhas4516
@anuhas4516 3 жыл бұрын
P
@manudirubasinghe1621
@manudirubasinghe1621 3 жыл бұрын
eekamai matath hituneeeee alien from mars 😊😊😊😊😊
@navindujayawardhane285
@navindujayawardhane285 2 жыл бұрын
@@keshanisakunthala8600 ehema wenna bane mokadha thama giviyo na ne
@PlanBShorts
@PlanBShorts Жыл бұрын
@@keshanisakunthala8600 මේ ආත්මෙත් එහෙම වෙනවනෙ
@chinthaka6
@chinthaka6 4 жыл бұрын
ඔය Boring කොම්පැනි එකේ නම වෙනස් කරගත්තා නම් ඉක්මනින් උමං හාරන්න පූලුවන් වෙයි😂😂😂. නියමයි මලින්ද ඔයාගේ ප්‍රසන්ටේෂන් නියමයි good luck♥️♥️
@tekkayourstruly
@tekkayourstruly 4 жыл бұрын
11:27 මෙක දැකල පිස්සු හැදුනා....😘😘😲
@botgaming5426
@botgaming5426 3 жыл бұрын
Vv
@janithpramuditha9401
@janithpramuditha9401 4 жыл бұрын
දැන් තමයි තේරෙන්නෙ Elon Musk ඇයි මේ වගේ එක එක කිසි සම්බන්දයක් නැ වගේ පේන projectsකරේ කියලා
@chethiyakd
@chethiyakd 4 жыл бұрын
මේ topic එක පට්ට interesting නේද :D
@FaiqueNaleem
@FaiqueNaleem 3 жыл бұрын
It was an awesome explanation, you could have included the "Neuralink" connection to Musk's ultimate objective too 👍
@namesh1747
@namesh1747 4 жыл бұрын
You r just great... U r a visionary... I think u also could come up with innovative ideas... That could help the future... I admire ur talent
@indeewara
@indeewara 4 жыл бұрын
I’m not a big fan of SpaceX , but Tesla , solar city, Pay pal shows his true potential. He is a Genius 👍
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
සුපිරිම මේ ඔක්කමත් එක්ක Elon ට පුලුවන් එයාගෙ ගෙදරට හිහිල්ලා එහේ ලොකුම දනවතා වෙන්න.🤟👏
@kalanaviraj259
@kalanaviraj259 4 жыл бұрын
ඇමරිකන් ඉරාන අර්බුදය ,දෙරටේ යුධ බලය ගැන වීඩියෝ එකක් කරන්නකො
@chandikacnet
@chandikacnet 4 жыл бұрын
කොහොමද කෑම. කුරක්කන් හේනක් දාගන්ඩ පුළුවන් වෙයිද මට අඟහරු වල
@SethumM
@SethumM 4 жыл бұрын
dawena prashna bm
@myday6613
@myday6613 4 жыл бұрын
එල අයියෙ ඔයාගෙන් අපි ගොඩාක් දැනුම ගන්නවා.දැන් අපි ඒකට ඇබ්බැහි වෙලා.දිගටම කරගෙන යන්න.ලංකාවෙන් Elon musk කෙනෙක් බිහිවෙන්න ඔයත් එක හේතුවක් වෙයි ඉස්සරහට..good luck
@amithaindika819
@amithaindika819 4 жыл бұрын
Aniva.umbath try karapan
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මගෙ චැනල් එකේ අරමුණත් ඒකයි...
@myday6613
@myday6613 4 жыл бұрын
Good luck..
@IndrajithJ816
@IndrajithJ816 2 жыл бұрын
@@TechTrackShow 👏👏👏👏👏🏼
@dilshanpremathilaka7279
@dilshanpremathilaka7279 3 жыл бұрын
වීඩියෝ එක දාල අවුරුද්දකට වැඩි..අහම්බෙන් අයෙත් බැලුවා.එදා කතා කරපු elon musk අද ලෝකෙ අංක එක වෙලා..කවද හරී දවසක අගහරුත් එලොන් මස්ක්ගෙම කරගනී.යකෙක්.❤️..පෘතුවියේ කෙනෙක් නෙමේද කියලත් හිතෙනවා.🤔...
@ravindusandun9963
@ravindusandun9963 4 жыл бұрын
Elon musk ගෙ වැඩ නම් නියමයි. ඒත් මට නම් මේ කථාවෙන් 🤔🤔 තේරුම් ගියේ අපේ පෘථිවියේ සම්පත් වලින් එක සම්පතක් වත් නැති මුඩු ග්‍රහලෝකයට වියදම් කරනවා මෙච්චර සම්පත් තියෙන පෘථිවිය මිනිසුන් විසින් විනාශ කරල
@jamsheddinshaw5171
@jamsheddinshaw5171 4 жыл бұрын
Ehma na eya methane vayuwa ain krl angaharu wla inna plwn wdhe system ekak hdnne..eyage anith projects uth blnna..ethkota therei..
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
හරියට හරි හැමදේම අඩුවක් නැතිව තියන දේ වීනාශ කරල මුඩු බිමක කාලකන්නි වෙන්න යන ගමනක්මේ
@unstoppable6117
@unstoppable6117 3 жыл бұрын
@@nelukachandranath7183 අගහරු මුඩු බිමක් කියන්නම බෑ . වෙනත් හේතුවක් තියෙනවා ලොකුම ලොකු. අගහරු වල යම් දෙයක් හොයනවා
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 3 жыл бұрын
අපි ඉන්න ලෝකයට අැස්ට්රොය්ඩ් එකක් අැවිල්ලා වැදුනු දවසකට තමය් තේරෙන්නෙ මෙහි වටිනාකම. දැනට අපි ඉන්න ලෝකය අඟහරුට වඩා හොඳය් තමය්. ස්වාබාවික ලොකු අනතුරක් අාවොත් එදාට යන්න පුලුවන් වෙන විකල්පයක් නැති නිසා.thanks
@dyanidyani4550
@dyanidyani4550 3 жыл бұрын
@@unstoppable6117 රාවන රජතුමාගේ ආයුධ ගබඩාවලු එහේ තියෙන්නේ .😊
@chamiduhasaranga1018
@chamiduhasaranga1018 4 жыл бұрын
Elon muskge wada okkoma ekakata ekak lassanata link kara 😍
@maaree
@maaree 4 жыл бұрын
අදවත් වීඩියෝ එකක් දාලාද කියලා බැලුවා විතරයි.. පැයකට කලින් දාලා වීඩියෝ එකක්.. 😍😍😍😍😍
@MrGladstone8703
@MrGladstone8703 4 жыл бұрын
Elon musk නම් සුපිරි.....👍👍👍
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
පට්ට මොලෙයක් 👍
@wickramawickramarachchi2240
@wickramawickramarachchi2240 4 жыл бұрын
On the other hand can’t we think like earth is turning to Mars in near future as all Elon Musks inventions considered as new and trending technologies for the future world.There is a better chance for us to live like in Mars on this earth in coming centuries
@malakad7047
@malakad7047 4 жыл бұрын
ඉලෝන් මක්ස් = රියල් ලයිෆ් ටෝනී ස්ටාර්ක්😍💓
@hashanmadushanka8471
@hashanmadushanka8471 3 жыл бұрын
100% ශුවර් ඉලෝන් මස්ක් අනාගතේ දැකලා තියෙනවා
@PlanBShorts
@PlanBShorts Жыл бұрын
😂😂😂
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 4 жыл бұрын
දැනට අපි පුංචි පුංචි මුදල් බැංකුවල තැම්පත් කරනවා.. මෙහේ තියෙන පොඩි පොඩි ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරනවා.. ඒත් නුදුරු අනාගතේ දි Elon Musk ගේ ව්‍යාපෘති තුළ අපේ අනාගත පරපුර සෑහෙන සංකීර්ණ ව හිතලා ආයෝජනය කරයි.. පෘථිවියේ සෑම වැසියෙක්ටම අඟහරුවල දියත්වන ව්‍යාපාරවලට හැකි ප්‍රමාණයෙන් සම්බන්ධ වීම අනාගත සිහින බවටත් පත්වේවි. ඔන්න ඔය වගේ අදහසක් තමයි මලින්ද අයියගෙ මේ වීඩියෝ එක බලද්දි මට හිතුනෙ.. නොනැවතී ඉදිරියට වීඩියෝ පළකරන්න.. අපි ඉන්නවා video recommend කරලා, දැනුම බෙදාගන්න සහ එයින් අලුත් අදහස් දැනගන්න බලාපොරොත්තුවෙන්.
@lahirudilshan8353
@lahirudilshan8353 4 жыл бұрын
දැන්නම් sure..elon musk time traveler කෙනෙක් 😮😮😮😯
@ranzigame828
@ranzigame828 3 жыл бұрын
Mt hituwa ek 👊
@gaweshaka7268
@gaweshaka7268 4 жыл бұрын
අර අනාගතෙං ආවය කියන ඩෑල් එක ඔය ගැන කියල තිබ්බ නේ ? ඒ ගැන වීඩියෝ එකක් ඕන
@mc5gangster55
@mc5gangster55 4 жыл бұрын
Kauda ara podi kollada?
@gaweshaka7268
@gaweshaka7268 4 жыл бұрын
@@mc5gangster55 නැ නැ 2075 ආපු එකෙක්
@mc5gangster55
@mc5gangster55 4 жыл бұрын
@@gaweshaka7268 kauda yako e Link ekak thiye nam daapan
@shalindaranasinghe7112
@shalindaranasinghe7112 3 жыл бұрын
@@gaweshaka7268 Kuda kiyala thibbe🤔🤔
@thusharasaneepa1146
@thusharasaneepa1146 4 жыл бұрын
ඉලෝන් මස්ක් හොරගෙඩිය වගේ ගේම ගහනව නාසාඑකට කලින්
@ranzigame828
@ranzigame828 3 жыл бұрын
That man is a time traveller
@kmr_official_lk
@kmr_official_lk Жыл бұрын
Elon musk කියන්නේ අමුතුම විදිහෙ මොළයක් තියෙන සුපිරිම පුද්ගලයෙක්.
@mp1569
@mp1569 3 жыл бұрын
ඉලෝන් මස්ක්. මිහි පිට ජීවත් වන වාර්ත මන, අනාගත මහා රාවණ.
@shashikamaduwantha7456
@shashikamaduwantha7456 4 жыл бұрын
Wow..😯 🔥 Tawa godak wistara issarahata ona sir me gana
@sisirabasnayaka3286
@sisirabasnayaka3286 3 жыл бұрын
Me topic ekanam super me video eka dawasama unath baluwa haki
@darabro9267
@darabro9267 4 жыл бұрын
නිකොලා ටෙස්ටා ගැන එකක්කරන්නකො broo
@kavinduudayanga4236
@kavinduudayanga4236 4 жыл бұрын
ඇමරිකාව සහ ඉරාණෙ ගැන වීඩියෝ එකක් ඕනෙ අයියේ.රටවල් දෙකේ යුද්ධ බලය. යුද්ධයක් ඇති උනොත් ඒවයෙ අතුරැ ප්‍රථිපල වගෙ ඒව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො nuclear wepan ගැන එහෙම එයාල ලඟ තියන.
@blackjr4180
@blackjr4180 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@shilpafernando
@shilpafernando 4 жыл бұрын
අනාගතේ දවසක Elon Musk ට අගහරු වල මිනිස්සු වදී ලෝකෙ මැව්ව දෙවියො කියලා 😂
@crezyman5610
@crezyman5610 4 жыл бұрын
Hambooh sira😂😂😂
@nethulnanayakkara9742
@nethulnanayakkara9742 4 жыл бұрын
The 100😂
@chinthakaruwan4786
@chinthakaruwan4786 4 жыл бұрын
මම නම් මේ video එක බැලුවට පස්සෙ හිනා නොවී හිටියෙ බොහොම අමාරුවෙන්. Elon Musk තමන්ගෙ company ටික මාර්කට් කරගන්න ගොතපු අගහරු හීනෙ ලණුව කට්ටියම හොදට ගිලල වගේ. අගහරුට ගියාම එන සන්නිවේදන ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න වගේ ඒවට වඩා බරපතල මූලික ප්‍රශ්න කීපයක් තියනව​. ඒවට විසදුම් දෙන්න Elon Musk ගෙ මොන company එකටද පුලුවන්. පලවෙනි ප්‍රශ්නෙ. අගහරුගෙ පසේ තියනව Perchlorate ඒක තනිකරම මිනිස්සුන්ට විශයි. එතකොට වස ගොඩක් ඇතුලෙද ජනාවාස හදන්න යන්නෙ. දෙවෙනි ප්‍රරශ්නෙ අහහරුගෙ තියන අදික විකිරණශීලීතාව මිනිස්සුන්ට බලපාන්නෙ කියල අවුරු හරි අද්‍යනයක් කරල තියනවද. ඒ ගැන තවම කවුරුත් හරියට දන්නෙ නෑ. අනිත් එක ශූන්‍ය හා අඩු ගුරුත්වයක් යටතෙ මිනිස් සිරුරට වෙන බලපෑම ගැන තවම හරියට දන්නෙ නෑ. අවුරුදු ගානක් ගුරුත්වයක් නැතුව මිනිස්සුන්ට ඉන්න පුලුවන්ද කියල කිසිම කෙනෙක් හරියටම දන්නෙ නෑ. ඔය කිසිම දේකට උත්තර දෙන්න Elon Musk ගෙ company එකකටවත් බෑ.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම කියන්නත් පුලුවන්. හැබැයි එයාගෙ සමාගම් ගොඩක් ලොකු ලාභයක් ගන්නෙ නෑ.. Elon මේ වැඩේ ප්‍රවාහනය ගැන විතරයි බලන්නෙ. එයා ඒක කීප පාරක්ම කියල තියනව. යන්න එන්න පුලුවන් උනාම ඉතුරු දේවල් බලන්න තව අය එයි. සමහර විට දකින්න ඇති සමාගමක් අඟහරු habitat හදල තියනව, විකිරණ වලින් ආරක්ෂා වෙන්න.
@YsKCreations
@YsKCreations 2 жыл бұрын
මිනිස්සුන්ට space industry එක එපාවීගෙන යන කාලෙක එහෙම කරන එකෙ තේරුමක් නෑ නෙද? මේක නිකන් මැරෙන industry එකක් ගානට ඇවිල්ල තිබ්බෙ. SpaceX එකෙන් ඒකට ලොකු තල්ලුවක් ආපොහු ලැබුනා. අනිත් එක elon වැඩි හරියක් වියදන් කරන්නෙ SpaceX එකට. SpaceX කියන්නෙ පෘථිවියෙන් ලාබ හොයන්න හදපු company එකක් නෙවෙයි. අඟහරු වල මිනිස්සුන්ට Space Suits නැතුව ඉන්න බැහැ. එතකොට එහෙ පස/වායුව එක්ක direct contact එකක් කොහෙත්ම ඇතිවෙන්නෙ නෑ. අනික Space Suit එකක් කියන්නෙ අගහරු වලට වඩා අන්ත අභ්‍යවකාශ රික්තයෙත් 100% සාර්ථකව වැඩ කරන suit එකක්. ඒක නිසා මමනම් හිතන්නෙ නෑ ඔය කියන ගැටළු ප්‍රශ්නක් වෙයි කියලා. හැබැයි ගුරුත්ව ප්‍රශ්ණය එනවා. ගොඩක් වෙලාවට අගහරු වල අවුරුදු ගානක් ඉන්න කොට එයාලට ආපොහු පෘථිවියෙ ජීවත් වෙන්න බැරි තත්වෙට වැටෙයි.
@chinthakaruwan4786
@chinthakaruwan4786 2 жыл бұрын
@@YsKCreations Space X එක බිලියන ගාණක් හොයනව. ඒ සල්ලි එන්නෙ private company වල satellite launch කරල සහ NASA එකේ supply mission වලින්. ඊලගට space tourism, star link වලින් සල්ලි හොයයි.2025 දි තමයි space X අගහරුට යනව කිවුවෙ. තව අවුරුදු තුනයි. මම ඔය comment එක දාල අවුරුදු දෙකකට පස්සෙත් මම කියපු ප්‍රශ්ණ එකකටවත් තවම උත්තර නෑ. SpaceX එක business එකක් විදිහට හොඳයි. gravity එකේ ප්‍රශ්ණෙට උත්තරයක් නෑ තවම​.
@vis
@vis 4 жыл бұрын
අයියා... ආහාර අවශ්‍යතාවය සපුර ගන්නෙ කොහොමද?
@LoitOne
@LoitOne 3 жыл бұрын
Hoda prashnayak
@cricketlife4481
@cricketlife4481 3 жыл бұрын
Dehydrated foods wenna plwn
@nimsaramahagedara6262
@nimsaramahagedara6262 2 жыл бұрын
Nuralink Project ekth eektma connected 😁 mn hithnne minissunge Body ekt connect krnna puluwan Suits, hands wage dewl hdnna puluwan wei nuralink success unoth, ehema unoth eeka mars wldi godk.useful wenw
@NadishanMaduranga
@NadishanMaduranga 4 жыл бұрын
අපි වෙන ග්‍රහ ලෝක හොයන් යන්න ඕන ඒවයි පුලුවන්නම් ජනාවාස හදන්න ඕන..හැබැයි මේ ලෝකය ආරක්ෂා කරගෙන..බලවත් රටවල් වල එකෙක්වත් මේ පොලව ආරක්ෂා කරගන්න කිසි දෙයක් කරන්නෑ ඒකයි දුක..මේක විනාශ කරල උං අඟහරු යයි..අපි මැරෙයි..😥 නැද්ද bro
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මේ කාලෙ මිනිස්සු දුවන්නෙ සල්ලි වලින්, ප්‍රොෆිට් වලින්. ප්‍රොෆිට් නැත්තං කවුරුත් පරිසරය රකින්න එන්නෙ නෑ.. මම වීඩියෝ එකක් හදන්නම් පරිසරය රැකීමෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගැන..
@amithaindika819
@amithaindika819 4 жыл бұрын
@@TechTrackShow anivaren
@ayeshranasighe2134
@ayeshranasighe2134 4 жыл бұрын
Amaricawa iranaya gana video ekak karanna
@jayvibez7900
@jayvibez7900 4 жыл бұрын
හුඟ දවසකින් 😍😍
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
ඕනම කරන 2ක් ගැන කිව්වෙ නෑනෙ. ආහාර හා ජලය සපයාගන්නෙ කොහොමද? අයිස් වලින් ජලය ලබාගන්න එක එච්චර ප්‍රායෝගික නෑ වගේ. මොකද අයිස් තියෙන්නෙ අඟහරු වල එක කොටසක විතරනෙ. කෘත්‍රිමව ජලය හදාගන්න වෙනව. ඔහොම ජලය හදාගන්න seen එකක් තියනව The Martian කියන film එකේ. ඒකෙම තියනව අඟහරු වල අල වගාකරන seen එකකුත්. කෑමත් එහෙදිම හදාගන්න වෙනව කොහොමහරි
@udanabandara8170
@udanabandara8170 4 жыл бұрын
Elon musk වැඩ්ඩෙක් තමයි ඉතින් 👌💪
@lakshansathsara8764
@lakshansathsara8764 4 жыл бұрын
Damn...Keep it up brother
@rainbowenglish4636
@rainbowenglish4636 3 жыл бұрын
Superb explanation bro💕
@aroshmtv1121
@aroshmtv1121 2 жыл бұрын
Fav
@samanthidinesha7825
@samanthidinesha7825 2 жыл бұрын
නියමයි සුපිරි සුබ පැතු මි
@RUKOREA7
@RUKOREA7 4 жыл бұрын
Elon musk අපෙ රටේ හිටියනං පිස්සන් කොටුවෙ හරි හිරගෙදර හරි🥺
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
Sira
@dayandammika3109
@dayandammika3109 4 жыл бұрын
සිරා bn
@methpahan2619
@methpahan2619 4 жыл бұрын
එකන්
@dulanmax9259
@dulanmax9259 4 жыл бұрын
😀😀😀
@chamarawedamulla5264
@chamarawedamulla5264 3 жыл бұрын
Sirawata bn.. sahathika aththa.
@gossipplus19
@gossipplus19 4 жыл бұрын
Oxygen naththan agaharu wala jeewath wenne kohomada minissu?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මේ උත්සහය ප්‍රවාහන පද්ධතියල් හදන්න. අනිත් ප්‍රශ්න ඊට පස්සෙ විසඳන්න ඕන..
@gossipplus19
@gossipplus19 4 жыл бұрын
@@TechTrackShow 👍👍
@Channel-wl2qo
@Channel-wl2qo 4 жыл бұрын
ඔබතුමාට ජයෙන් ජය!
@dayandammika3109
@dayandammika3109 4 жыл бұрын
boeing starliner එක ගැනත් කතාකරමුද
@NO-mz5bg
@NO-mz5bg 2 жыл бұрын
Tesla robot gena video akak oneee
@thushararathnayaka6293
@thushararathnayaka6293 3 жыл бұрын
Oyage katawa harima pahadi supiri
@lahirudilshan8353
@lahirudilshan8353 4 жыл бұрын
දිර්ඝ කාලීනව oxygen අවශ්‍යතාව සපුරා ගන්නෙ කොහොමද ?
@shalitha3.086
@shalitha3.086 4 жыл бұрын
දැන් කිව්වෙ අයිස් වලින් මීතෙන් ඔක්සිජන් හදාගන්න පුලුවං කියලා
@lahirudilshan8353
@lahirudilshan8353 4 жыл бұрын
Elm bro
@rajithadilshan8160
@rajithadilshan8160 4 жыл бұрын
Elon Musk පෘථිවියේ හැරවුම් ලක්ශය?🤔
@mchannel4589
@mchannel4589 4 жыл бұрын
why can t you be..?
@funnyworld9226
@funnyworld9226 3 жыл бұрын
@@mchannel4589 😮
@max-wx6xh
@max-wx6xh 3 жыл бұрын
@@mchannel4589 not enough human knowledge
@shenulyamandakini2020
@shenulyamandakini2020 4 жыл бұрын
මේ Project එක ටිකක් Practically මදි නැද්ද 😐 අඟහරුවල Oxygen නැති නිසා කොහොමද මිනිස්සු හුස්ම ගන්නේ.. ඒකට Oxygen tank පාවිච්චි කලත් දිගුකාලීනව එහෙම පාවිච්චි කරන එක ප්‍රායෝගිකද? අනිත් ප්‍රශ්නය කෑම බීම.. කෑම බීම පෘථිවියෙන් ගෙනාවත් ඒක ඒතරම් ප්‍රායෝගික වැඩක්වෙයි කියලා හිතන්න අමාරුයි.. ඉතිං මේ මූලික අවශ්‍යතා දෙක හරියට නැතව කොහොමද ජනාවාස වෙන්නේ 😐?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔක්සිජන් හදා ගන්න ක්‍රම ගොඩක් තියනව. එකක් මම වීඩියෝ එකේ කිව්ව.. හරිතාගාර වල වල වගා කරල කෑම + ඔක්සිජන් ගන්න පුලුවන්..
@hfernando1732
@hfernando1732 4 жыл бұрын
බොන්න වතුරත් හදාගන්න වෙනවා නේද​? Martian movie එකේ වගේ කරන්න හිතන් ඉන්නවද දන්නේ නෑ...
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@hfernando1732 අඟහරු වල වතුර තියනව, අයිස් විදිහට..
@shenulyamandakini2020
@shenulyamandakini2020 4 жыл бұрын
@@TechTrackShow ඒ වතුර බොන්න පුලුවන් මට්ටමේ තියෙනවද? 🙄
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@shenulyamandakini2020 ක්ෂුද්‍ර ජීවින් නම් නැතුව ඇති සූර්‍ය සුලන් නිසා. අහිතකර රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙන්නෙ පුලුවන්. ඒකට පෘථිවියේ වගේ ජල පිරිපහදු කරන යන්ත ප්‍රාවිච්චි කරන්න පුලුවන් වෙයි. හැබැයි අයින් කරන්න ගොඩක් අමාරු රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තිබුනොත් අමාරුවෙ වැටෙනව..
@ZubZ3r0
@ZubZ3r0 3 жыл бұрын
How do colony people suppose to gain Oxygion for the long period? re-crafting Co2 to O2 is massive scale?
@gayan22233
@gayan22233 4 жыл бұрын
baaba vanga ge prediction wala thiyey me wage wena loka walata yana ewa.. thanks me okkoma deal wisthara kalata. godak watinawa
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 8 ай бұрын
මේක අහල පිස්සු හැදුනා 🥲..ඩයල් එක නම් එකෙන්ම වැඩ්ඩෙක්..පිස්සු පොරක්.. ඇත්තට elon musk ට තියෙන ප්‍රයෝජනෙ මොකක්ද මෙච්චර දේවල් කරන්න..🥲..මට නම් තෙරෙන්නෑ.. හැබැයි වැඩේ ගොඩ ගියොත් elon musk ගෙ නම අමරණීය වෙනව අවුරුදු දාස් ගානක් යනකම් 😍
@dilanagasampath2953
@dilanagasampath2953 4 жыл бұрын
habits program karana hati kiyapu eke link eka plz
@tigercrewa9267
@tigercrewa9267 4 жыл бұрын
Pudumai..... Jayawewa.. .🤗🤗😯💯
@shanjun6695
@shanjun6695 2 жыл бұрын
ඔක්කොම හරි අයියේ.... හුස්ම ගන්නේ කොහොමද ??
@lakmaljayarathna4681
@lakmaljayarathna4681 4 жыл бұрын
ඩුබායි වලින් හදනවා කියන පාවෙන ගොඩනැගිල්ල ගැන video එකක් ඔනී.. ඒක practicle ද කියලා සැකයි.. ඒක ගැන වීඩියෝ එකක් ක්‍කරන්නකෝ....
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 4 жыл бұрын
නියමයි මලින්ද අයියෙ....💚💛❤️🤟
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
අගහරු වලට ඕන දේවල් ඔක්කොම ඉලෝන් ගේ company විදිහට තියෙනවා 💪
@SpaceFactsWax
@SpaceFactsWax 3 жыл бұрын
Thanks for sharing. I got the chance to witness a rocket launch in 2018. Amazing experience. I shared a pretty fun video of the trip to my channel.
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
ඊලොන් මස්ක් Master plan එකක් නෙ ගහන්නේ ❤️
@raveenkumuditharathnayaka7473
@raveenkumuditharathnayaka7473 4 жыл бұрын
What an interesting video. Future of mankind ❤️❤️
@iRsHAad-MaX
@iRsHAad-MaX 4 жыл бұрын
The Martian Man ❤️🥰😍
@mrcdesh
@mrcdesh 4 жыл бұрын
ane ammoh... pissu hadenava meeva ahaddi. thank you sir....
@bathkuraproduction638
@bathkuraproduction638 4 жыл бұрын
niyamai bro | ko Tech Track ge okkoma videos balapu aya
@allone6873
@allone6873 4 жыл бұрын
A vs I video ekak ona
@ojithgaminift6898
@ojithgaminift6898 3 жыл бұрын
ammo patta broo
@naveenranasinghe44
@naveenranasinghe44 4 жыл бұрын
ඒක මරු අයියේ..
@dilshanisuru8805
@dilshanisuru8805 4 жыл бұрын
අඟහරු Project එකට neuralink project එක සම්බන්ද වෙන්නෙ කොහොමද? එක ගැන video එකෙ කිව්වෙනැ එකටත් මොකක් හරි හෙතුවක් ඇති අනිවරෙන්
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
කමෙන්ට් වල ඔයා හොයන එක තියනව..
@chathurajayasanka4681
@chathurajayasanka4681 16 күн бұрын
What about o2
@srimaljayashanka5976
@srimaljayashanka5976 4 жыл бұрын
ප්‍රවහනය සන්නිවේදනය වගේම මුලික මිනිස් අවශ්‍යතා සපුරා ගන්නෙ කොහොමද කියලා video එකක් කරන්....
@kavindubambaragama6740
@kavindubambaragama6740 3 жыл бұрын
Ekane😕
@shehansadharu
@shehansadharu 4 жыл бұрын
4:53 🤣🤣🤣
@PotatoSaladwthMarmalade
@PotatoSaladwthMarmalade 4 жыл бұрын
Funny how Elon releases all his tesla patents right around the time Vega hits the market🤣. He waited so long to release the technology and save the environment😂
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
To my knowledge Vega is not for sale. It's a proof of concept...
@sangeethpushpakumara7910
@sangeethpushpakumara7910 4 жыл бұрын
ohu sarthaka wenawa aniwarenma
@kelumakuratiya859
@kelumakuratiya859 3 жыл бұрын
Thanks brother ✍️✍️✍️👍👍👍🙏🙏🙏
@dileepchanuka
@dileepchanuka Жыл бұрын
පට්ට මොලකාරයෙක් ❤️
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Hi ayya
@elonmusk8841
@elonmusk8841 4 жыл бұрын
Thank you malinda
@sportlifetv3838
@sportlifetv3838 4 жыл бұрын
Is this real Elon Musk?
@tekkayourstruly
@tekkayourstruly 4 жыл бұрын
@@sportlifetv3838 yes it is 😂🔫
@vimukthilakmal7844
@vimukthilakmal7844 4 жыл бұрын
😂😂 🔫 Dead
@studionr5540
@studionr5540 4 жыл бұрын
Elon musk gawena gawena hama de ganama vdo wean wenama karanna puluwannam .. thakshanaya gana igena ganna unandu wena hamotama wedagath .. thnks fr this vdo
@sangeethpushpakumara7910
@sangeethpushpakumara7910 4 жыл бұрын
globe QFS eka gana mokada hithanne lagadima wei neda {XRP} thami bridge eka
@himeshsandeepa1707
@himeshsandeepa1707 3 жыл бұрын
Supiriyak tama aiye❤️
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
Patta❤️‍🔥
@samgiapi
@samgiapi 4 жыл бұрын
🙏🙏
@wimurathnayaka6834
@wimurathnayaka6834 4 жыл бұрын
Marai neee
@chethiyawijewickrama6425
@chethiyawijewickrama6425 4 жыл бұрын
Mars wala transport design kardddi counter gravity ekak generate karanna puluwan engine ekak hadala use karanna bari weida.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
තාම එහෙම ක්‍රමයක් නෑ නේද
@chethiyawijewickrama6425
@chethiyawijewickrama6425 4 жыл бұрын
@@TechTrackShow ou eka aththa. Eth internet eka thiyanwa US navy ekan ehana device ekak develop karala thiyanwa kiyala..aththada boruda kiyaa danne ithina US navy eka ayama thamaii..
@gayanmadhusanka3521
@gayanmadhusanka3521 4 жыл бұрын
ඕව කරන්න ගිහිල්ල අගහරු නීච වෙයිද දන්නෑ.. 😁😂☝️
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
😂
@lasanthaudayakumara5748
@lasanthaudayakumara5748 4 жыл бұрын
ඉලෝන් මස්ක්ට මේ ව්‍යාපෘති කරන්ඩ මුදල් කොහෙන්ද?? මේ කරන ගොඩක් ව්‍යාපෘති වලින් ලොකු ලාභයක් එනව කියල හිතන්ඩත් බෑ නේද.ඒ ගැන විඩියෝ එකක් කරන්න මලින්ද අයියේ...
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
ආයෙත් අලුතෙන් ග්‍රහලෝකයක් හොයාගන නේද අයියා
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
නිතරම හොයා ගන්නව බ්‍රෝ..
@relaxnowsl6520
@relaxnowsl6520 4 жыл бұрын
Aiya Elon musk life story eka gana video ekak karannko
The Future of Starship
12:46
TechTrack
Рет қаралды 25 М.
The Evolution of Neuralink
12:06
TechTrack
Рет қаралды 38 М.
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
About Dark web in Sinhala
7:38
Knowledge Station
Рет қаралды 50 М.
Stars Wiped Out By An Alien Civilization
8:03
TechTrack
Рет қаралды 37 М.
Malinda Alahakoon "මම කැමතිම Billionaire" / EP.1
46:55
Sadhguru makes a foreign anchor speechless | Best reply
11:00
Varun Sharma
Рет қаралды 2,7 МЛН
SpaceX Crew Dragon Launch Escape Test
11:10
TechTrack
Рет қаралды 32 М.
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН