සෞදි අරාබි කාන්තාරය හිමෙන් යටවුනේ හොඳකට නොවෙයි. Rare snowfall in Saudi Arabia

  Рет қаралды 56,961

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер: 184
@amameth8872
@amameth8872 7 күн бұрын
මුලු ලෝකයම බුදුදහම පිලිගන්නවා ලගදීම. ඉක්මනින්ම තෙරුවන් සරණ යමල්ලා
@Sasukesasuke
@Sasukesasuke 4 күн бұрын
Me hemadema islam agame kiyala thiyenawa machan ❤❤
@MadurangaRamanayake
@MadurangaRamanayake 10 күн бұрын
අපිත් ඔය කියපූ තබූක් ඉන්නේ හිම නම් වැටුනේ නෑ....අල් ජයූබ් වල නම් අයිස් කැට වැටිලා කියලා අරංචී වුනා...😊😊
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
මේ වීඩියෝවේ තියෙන්නේ 2024 වර්ශයේ මෑතකදී සිදුවූ හිම පතනයේ සත්‍ය දර්ශන.
@iqbankuwa
@iqbankuwa 10 күн бұрын
මෙයා මේ කියක් හරි හොයා ගන්න එකනැති කරන්නේ නැතුව ඉන්නවද? 😂😂😂😂
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 10 күн бұрын
මෙයා.බොරැද කියන්නෙ
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
​@@iqbankuwaArabnews තබූක් වලට හිමපතනය වූ බව වාර්තා කරනවා. www.arabnews.com/node/2435266/saudi-arabia
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
​@@iqbankuwaමේ වීඩියෝ එකේ Al jauf වල 2024 සිදුවූ හිම පතනය තමයි විශේශ කොට දක්වා තිබෙන්නේ. සෞදි අරාබි කාන්තාර ප්‍රදේශ වලට හිම පතනය සාමාන්‍ය දෙයක් බව පෙන්වන්න තමයි තබූක් වලට සාමාන්‍යයෙන් ශීත රිතුවේදී හිම පතනය වෙන බව පවසා තිබෙන්නේ. ඔය ඉහතින් දීපු ලින්ක් එකේ තියෙන්නේ 2023 තබූක් වල සිදුවූ හිමපතනය.
@million_Star_shots
@million_Star_shots 8 күн бұрын
සවිදි රාජ්ජ්‍ය කොළ පාටින් වර්ණවත් නොවෙන තාක්. ලෝක අවසානය නොවේ. එහෙත් දැන් දැන් එහෙ කොළ පාට ගස් කෝලන් සැදීගෙන එනවා. එයද ලෝක අවසානයට ලකුණක් බව කුර්වාණයේ සදහන් වෙලා ඇත
@RaaidJazoor
@RaaidJazoor 8 күн бұрын
Eka atta👍
@safraabdulwadood8860
@safraabdulwadood8860 5 күн бұрын
Yes
@Sasukesasuke
@Sasukesasuke 4 күн бұрын
ඒක ඇත්ත මචං අල් කුරානයේ සදහන් වනු ඇත මෙය සියල්ලෝම ❤
@wasanaboxing
@wasanaboxing 7 күн бұрын
Good morning thank for sharing
@sanchalasanchala4982
@sanchalasanchala4982 7 күн бұрын
සීතල කාලේ එහෙම වෙන ඒක පුදුමයක් නෙවෙයි 😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 7 күн бұрын
@@sanchalasanchala4982 ඒක තමයි මේ කියන්නේ😀
@Sasukesasuke
@Sasukesasuke 4 күн бұрын
Education very important 😂😂😂😂
@Sasukesasuke
@Sasukesasuke 4 күн бұрын
Education very important 😂😂😂😂
@discoveryr9297
@discoveryr9297 10 күн бұрын
ඕක සාමන්‍ය දෙයක් සවුදියට සමහර පැතිවලට හිම පතනය වෙනවා හැම අවුරුද්දකම
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
ඒක වීඩියෝ එකේ කියලා තියෙනවා.
@NishanthiNishanthi-l6c
@NishanthiNishanthi-l6c 10 күн бұрын
😢😢අනෙ මන්දා මෙ ලොකටය මොකද මේ වෙන්නේ 😢😢😢😢
@Sasiru-y1t
@Sasiru-y1t 10 күн бұрын
තව මොනා වෙයිද දන්නෑ😶
@Kdj25
@Kdj25 10 күн бұрын
ලංකාවේ කාන්තාකරණය සුපිරි .එකෙන් මුහුද ගොඩකරලා කාන්තාරයක් හදපු එකත් සුපිරි වැඩක්.
@rajindragayan5276
@rajindragayan5276 10 күн бұрын
තව දේවල් ඉදිරියේ බලාපොරොත්තු වෙන්න.
@hirucent6023
@hirucent6023 9 күн бұрын
මම ගිය අවුරුද්දෙ තබුක් වල හිටියා.. ගිය අවුරුද්දෙත් අයිස් වැසි වැස්සා.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
ඔව්, මේක සාමාන්‍ය දෙයක්. හැබැයි අල් ජව්ෆ් වලට නම්, මෙවර සැලකිය යුතු විශාල හිමපතනයක් වෙලා.
@SMSLGAMER
@SMSLGAMER 10 күн бұрын
මොකක්ද මෙ වෙන්න යන්නෙ
@samsonpalitha4351
@samsonpalitha4351 10 күн бұрын
Owe dan mama inne saudi 🇸🇦 oba hari bro
@Supun.
@Supun. 10 күн бұрын
පරිසරය සුරකිමු.
@MohamedlaffirMohamedmubarak
@MohamedlaffirMohamedmubarak 10 күн бұрын
අයියෝ ඔයිට වඩා දේවල් වෙන්න තියෙනවා 😂😂Coming Soon 🤣🤣🤣මැදපෙරදිගට 😝😝😝
@enlightenedShoebill
@enlightenedShoebill 10 күн бұрын
මොරෝක්කෝ රාජ්‍යට ගිය සතියේ හිම වැටුන බව ආරංචියි
@scap6226
@scap6226 10 күн бұрын
Bro every year there’s snowfall in KSA
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
watch the video. I have already mentioned it.
@LAKIYABRO33
@LAKIYABRO33 10 күн бұрын
වැටුනා නෑ කියන්නේ නෑ දවස් දෙකයි ඉවරයි තොපි නිකන් හිමෙන් යටවුන විදියට මිනිස්සු අන්දවන්නේ
@CjcCnfm
@CjcCnfm 9 күн бұрын
❤❤❤සුපිරි
@nishanthaabesekara1104
@nishanthaabesekara1104 9 күн бұрын
තාරකා විද්‍යාව අත හැරලම වගේ. ඒ ගැන කිසිම වීඩියෝවක් නෑ. Lanka A news සහ විශ්ම ලෝකය වගේ දැන් ඔයත් ඕපදූප සමාජ ගත කරණය කරන්න පටන් අරන්. එයාලට එහෙම පුළුවන්නම් මට කොච්චර පුළුවන්ද කියල ඕපදූප චැනලයේම නොහිට මාසයකට සැරයක්වත් තාරකා විද්‍යාව ගැන තියන චැනලයට වීඩියෝවක් දාන්න. ඔබේ පුද්ගලික කාර්‍යබහුලතා ගැන අපි දන්නෙ නෑ. නමුත් චැනලයේ හිමිකරු විදිහට ප්‍රේක්ශක අපට සාධාරණයක් කරන්න.
@thilina_c5899
@thilina_c5899 9 күн бұрын
ඒක තමයි
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 8 күн бұрын
Ane palayan yanna h.o Abdul park Hiram rawana mage es dekstama oka maha wassa niyage apala anathuru Leda roga athi karala kelonawa mama dakka midicel kathawa maga arinne mewa dala K.a aka misisa machan harida
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 8 күн бұрын
Oita kalinuth snow 🌨️ watuna🌨️😁😁😁
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 8 күн бұрын
ඒ වැටුනු වර්ශයන්, ස්තානයන් පැහැදිලිව කියලා තියෙනවා වීඩියෝ එකේ. 😀
@SmithKumara-y2x
@SmithKumara-y2x 8 күн бұрын
කොල්ලෝ උබගෙ ජුන්ඩාගෙ හිම බැදිලා නෙදා😅
@سانتيالناصر
@سانتيالناصر 10 күн бұрын
Ane mat inne Al Jouf Sakakawala tamai giya satiye dawasak re wessa Apu welawaka mat ice keta ekatu Kala ,අතට
@ranjithPiyathilaka-t5m
@ranjithPiyathilaka-t5m 8 күн бұрын
@chithrairangani5225
@chithrairangani5225 7 күн бұрын
😊
@kasungunasekara6441
@kasungunasekara6441 10 күн бұрын
sobaha daham.......
@iMesH_13
@iMesH_13 9 күн бұрын
ලොකයේ අවසානය කියන්නේ මොකක්ද කියන එක දන්නෝ දනිත් නොදන්නො එය විහිලුවට ගෙන විනාස වෙති..
@MohomadHareed
@MohomadHareed 9 күн бұрын
MONAVA..UNATH..LOKA..VINASHAYA..NAM..LAGAI
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva 9 күн бұрын
2023 ice 🧊 kata watuna me aurudde nam na 😢man inne Al Majma'ah
@A.M.C.Adikari
@A.M.C.Adikari 3 күн бұрын
සිතල වැඩි ඇති
@anomadamayanthi3592
@anomadamayanthi3592 10 күн бұрын
Mama inneth tabuk ape gedara mama kiuwa tabuk himawatenawa kiyala
@Rajaguna-cp9mg
@Rajaguna-cp9mg 10 күн бұрын
Al-Jouf වලට 1990, දී අයිස් වැටුණා, මේ පලමු වතාව නෙවෙයි.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
@@Rajaguna-cp9mg ඔව්, වීඩියෝ එකේ කියලා තියෙනවනේ. බලලා නෙවීද කමෙන්ට් කරන්නේ?
@Tony-y1q
@Tony-y1q 9 күн бұрын
yes there was snow in Al Jouf in 1990/2
@maheshindika7496
@maheshindika7496 10 күн бұрын
ලාන්කවට වැටුනනම් මොකද
@SKBOLEGAMING2.0-ks8ck
@SKBOLEGAMING2.0-ks8ck 10 күн бұрын
Mokakda ban e rata koheda thiyenne😂😂😂
@SKYLER-FF-c9g
@SKYLER-FF-c9g 10 күн бұрын
ආන් ඒකයි 😂😂
@LakshithaDilshan-t5s
@LakshithaDilshan-t5s 10 күн бұрын
Lankawata hima nam watenna epa watunoth jivitha kiyak nathuwa yai da
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 10 күн бұрын
😂 ලෝකයෙන් යමු 😂
@IrajAdithya
@IrajAdithya 10 күн бұрын
තබුක් වලට හිම වැටෙනවානේ සාමන්‍යයෙන්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්නකෝ. ඒ ඔක්කොම වීඩියෝ එකෙ කියලා තියෙනවා
@KasunDananjaya-w3m
@KasunDananjaya-w3m 9 күн бұрын
ලෝකෙ ලස්සන වෙනවා ❤
@Supun.
@Supun. 10 күн бұрын
👍
@Saudi-vlogs93
@Saudi-vlogs93 10 күн бұрын
Ice nam watenawa hima kiyanne ice cube walatada
@amazingworld5709
@amazingworld5709 10 күн бұрын
@palithawanasinghe1539
@palithawanasinghe1539 8 күн бұрын
awasana wenna thawath rasna wedi wei issarahata
@ajithranasinghe7966
@ajithranasinghe7966 10 күн бұрын
ඔයාලා දන්නවද ලෝකය කැරකෙන ගමන් ටික ටික ඇලවෙනවා,අද ඉන්ගලතය අනාගතයේ කාන්තාර වෙනවා
@LahiruAshen-d2p
@LahiruAshen-d2p 9 күн бұрын
ඔයා හරි.
@viraranathunga5579
@viraranathunga5579 10 күн бұрын
කෙටියෙන් කියන්න ඕන එක මහා වටයක් ගහලා කියනවා.කාලේ කකා මේවම බලන්න වෙන වැඩ නැනේ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
අනිත් දවසේ community post එකක් දාන්නම්. 😂
@viraranathunga5579
@viraranathunga5579 9 күн бұрын
@@Nodutu-Lokaya මම මේ චැනල් එක බලනවා.ඕක තමා මට තියෙන අවුල..
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
@@viraranathunga5579 මේ වීඩියෝ එකෙන් බාග දැනුම නෙවි ලබා දෙන්නේ. මොකද මේ නිව්ස් චැනල් එකක් නෙවි නේ. මේ අධ්යාපතික නාලිකාවක්. මේ වීඩියෝ එකෙන් සමස්ත සිදුවීමම පිළිබඳව නරඹන්නාට පුළුල් දැනුමක් ලබා දෙනවා.
@ShabikaBatcha-sj7ik
@ShabikaBatcha-sj7ik 9 күн бұрын
😮😮😮😮
@rumeshjayashantha6554
@rumeshjayashantha6554 10 күн бұрын
Ice wetenawa samanyen.middle east wala
@padeepsuranga2261
@padeepsuranga2261 10 күн бұрын
රාජපක්ෂ ශාපය....😢
@PATHUMYT123
@PATHUMYT123 8 күн бұрын
meena podi ponnayek avith
@bandaradisanayaka297
@bandaradisanayaka297 10 күн бұрын
පරන පොත්. සොයලා කියවපල්ලා කාන්තාර කියන්නේ ළෝකය කොටස්‌වලට වෙන්වෙන්ව පෙර බ
@MohamedBasim-c5g
@MohamedBasim-c5g 10 күн бұрын
loka veinasaye mul adiyara patangath vagai amen amen 🕎✡️🤦✝️✝️🕯️📡
@buddhikanakandalage5442
@buddhikanakandalage5442 10 күн бұрын
Loka vinase dammama venne na. Thava loku vinasayak venna avurudu 6400k yanava
@RaaidJazoor
@RaaidJazoor 8 күн бұрын
Nah oya varadi. Loka awasanaya venna asannai quranaye kiyla thiyenawa kanthara okkoma kola paten wahenawa ,gagawal galanna patan gannawa kiyla
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 8 күн бұрын
Thopith iwarai mulu lokema inna thanbi K.o maka bavila hadi gawenawa mata arinna avilla mathaka thiya ganin budu bana jiwa manai h.o
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 10 күн бұрын
Ammoopo😮😢😮😢😮😢
@Mohamed-Rislan
@Mohamed-Rislan 10 күн бұрын
Meka venava venava kiyala apita dannava
@ORVCSPVTLTD-rw6od
@ORVCSPVTLTD-rw6od 10 күн бұрын
Oya bila serama karanne dan oya apahu awith inna Sai baba.Buddhata Jesus tath puluwan parathihara karanne eth egollo ewa ayuthu widihata pawichchi kale na e bale. dan awith inne antichrist sai baba mama kalin sai baba eyata chapathiyak wage pruthuviya polawe gahanna puluwan kiyala kiyana vedio ekak mama dakala thiyanawa. horen India we minisunnta penna addyathmaka nayakayek wage peni hitagena minissunta manthra balen karadara karanawa .Sai baba kiyanne Suniyam yakata. suniyam yaka thamai guru graha loke andakara patta palanaya karanne.Gurukam pruthuwiyata enne Guru grahayagen ekai Gurukam kiyanne manthra sastharayata
@asokabandara1061
@asokabandara1061 10 күн бұрын
🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔
@FathimaRafi-d2j
@FathimaRafi-d2j 9 күн бұрын
Allredy this 1ssid to quran
@anushajayaweera4756
@anushajayaweera4756 8 күн бұрын
😂😂
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 8 күн бұрын
ඉතාමත් හොඳට තමා හිම wattenne
@jithendrawijayanath
@jithendrawijayanath 8 күн бұрын
Are u out of your mind
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 8 күн бұрын
what is your point ? I don't get it. I want to clarify that this video shows that snowfall in Saudi Arabian deserts is not happening for the first time in history , it's actually a regular occurrence. However, the Al-Jawf region has experienced heavier snowfall than usual. Meteorologists suggest that climate change is somewhat responsible for this. This video contains genuine footage of recent snowfall in Saudi Arabia.
@mljacopasan-zd1ce
@mljacopasan-zd1ce 10 күн бұрын
තේරුම මම.කියන්නම් ..මුලු ලෝකයම..ජේසුව..පිලිගන්න කාලය ඇවිත් ..මනුෂ්‍ය වර්ගයාට ..මම මෙි කියන්නේ ..හැකි ..ඉක්මනට ජේසුස් වහන්සේව පිලිගනිල්ලා ..
@Upasaka-cm6bl
@Upasaka-cm6bl 10 күн бұрын
😂
@charithyt
@charithyt 10 күн бұрын
😅
@domeshweerathunga5982
@domeshweerathunga5982 10 күн бұрын
😂
@nimaljayasighe9777
@nimaljayasighe9777 10 күн бұрын
😂
@FREEDOM-94-
@FREEDOM-94- 10 күн бұрын
එතකොට හිම දියවෙනවද 😂
@mohomedrafeek
@mohomedrafeek 9 күн бұрын
Umbalawage ewwo ratata sapayakban
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
මොකද්ද මනුස්සයෝ සාපේ ? මී වීඩියෝ එක කරලා තියෙන්නේ ඉතිහාසයේ පලමු වතාවට සෞදි අරාබි කාන්තාරයට හිම වැටුනා කියන එක බොරුවක් කියලා ඔප්පු කරන්න. නමුත් අල් ජව්ෆ් වලට නම් වෙනදට වඩා සැලකිය යුතු හිම පතනයක් වැටිලා තියෙනවා. කාලගුණ විද්‍යාඥයින් කියන්නේ ඒ සඳහා යම් පමණකට කාලගුණ විපර්යාස වගකියන්න ඕනේ කියලා. පුදුම මිනිස්සු තමයි කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. උඩින් බලලා විකාර කමෙන්ට් දානවා.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
මේ දවස් වල ෆේස්බුක් වල වයිරල් යනවා, ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞදි අරාබියේ කාන්තාර වලට හිමි වැටිලා කියලා. මම මේ වීඩියෝ එකෙන් විද්‍යාත්මකව සහ අයිතිහාසික දත්ත වලින්, එය වැරදි බව ඔප්පු කරන්න මේ වීඩියෝ එක කරේ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
අනික මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ සෞදී කාන්තාර වලට හිම වැටුණු සත්‍ය දර්ශන.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 9 күн бұрын
මට ඕන නම් මේ කමෙන්ට් එක තත්පරෙන් මකන්න තිබුනා. ඒත් මට ඒ සඳහා පිළිතුරු දෙන්න වගකීමක් තියෙන නිසා තමයි මෙහෙම කමෙන්ට් කරන්නේ. මේ වීඩියෝ එකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා ඔබ සමග සංවාදයක් කරන්න කැමතියි.
@oluthushari4840
@oluthushari4840 10 күн бұрын
Wanada kiuwa boruda😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
@@oluthushari4840 පැහැදිලි නෑ.
@SKYLER-FF-c9g
@SKYLER-FF-c9g 10 күн бұрын
එයා කියන්නෙ වෙනදා කිව්වෙ බොරැද කියලා😊😊😊
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 10 күн бұрын
@@oluthushari4840 ඇයි එහෙම කියන්නේ? අද වගේම හැමදාමත් ගේන්නේ සත්‍ය තොරතුරු.
@0775251100
@0775251100 10 күн бұрын
​@@SKYLER-FF-c9ghi oyage puka kalui neda?
@0775251100
@0775251100 10 күн бұрын
​@@Nodutu-Lokayaanee oya..uuui kuchi kuuchi..❤
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 10 күн бұрын
Hima witharak thiyana than walata kiyanneth kanthara kiyala thama
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 151 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,1 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН