ජර්මනියෙත් මිත්‍යා විස්වාස තියෙනවද? Germany Special 17 Facts Sri Lankans in Germany Sinhala Vlog

  Рет қаралды 7,448

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

2 ай бұрын

ජර්මනියෙත් මිත්‍යා විස්වාස තියෙනවද? Germany Special 17 Facts Sri Lankans in Germany Sinhala Vlog
රටවල් වලට, ඒ රටට අනන්‍ය වුණ මිත්‍යා විස්වාස, සංස්කෘතික කාරණා හරිම විනෝදශීලී ඒවා වෙන අවස්ථාවන් තියෙනවා. අපි අද කතා කරන්න හදන්නේ ජර්මනියේ තියෙන එහෙම කරුණු 17ක් ගැන.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
GoPro Hero 12
DJI Mini 3 Pro
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ස්ලෝවැකියාව මෙච්චර ලස්සන රටක් කියලා දැනගෙන හිටියද? : • ස්ලෝවැකියාව මෙච්චර ලස්...
රුපියලටත් බාල්දු යුරෝපයේ රට : • රුපියලටත් බාල්දු යුරෝප...
ඔස්ට්‍රියාවේ අගනුවරට ගොඩ බැස්සා : • ඔස්ට්‍රියාවේ අගනුවරට ග...
ජර්මනියේ මිනිස්සුන්ගේ ආතල් වැඩ : • ජර්මනියේ මිනිස්සුන්ගේ ...
සීතලට ගල් වුණ ජර්මනියේ ලස්සනම විල මැද : • ජර්මනියේ මිනිස්සුන්ගේ ...
සීතල විස්මලන්තය උඩින් ඩ්‍රෝන් එක යැව්වා : • සීතල විස්මලන්තය උඩින් ...
හිම වැටුණු රජ මාලිගා වල සුන්දරත්වය : • හිම වැටුණු රජ මාලිගා ව...
Greece Travel Videos :
ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
-------------------------------------------------
germany sinhala vlog, sri lankans in germany, europe sinhala video, sri lankans in europe, europe travel sinhala, travellinglovebirds

Пікірлер: 99
@menakagg
@menakagg 2 ай бұрын
bad weather එකක් නැත්නම්, කෑම ඉතුරු කරා කියලා හෙට bad weather එන්නෙ කොහොමද? අද කැම ඉතුරු කර කරුණාකර හෙට සුදුසු ඇදුම් අදින්න
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
අන්න ඒක නම් හොඳ උපදෙසක්. ජර්මන් අයටත් එහෙම කියන්න ඕනි. 🤭
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
අම්මෝ යකො... මටත් ඕකම හිතුණා... 😅😂😂
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔතන ඇත්තටම පොඩි පැටලිල්ලක් වුණේ. හෙට Bad Weather නෙවෙයි. හෙට හවසට වහිනවා කියලයි කියන්න ඕනි වුණේ. 😝
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 2 ай бұрын
Lassanai malli chanel oyala denna lassanata present karanawa. 🎊😍
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
අනේ බොහොම ස්තූතියි...!!! 🥰❤️
@hitravelers7637
@hitravelers7637 2 ай бұрын
great infomation
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
❤️❤️
@KalyaniVijesuriya
@KalyaniVijesuriya 2 ай бұрын
Issrahatath me wage videos karanna thawa❤german culture eka ,germanslage gathiguna,hithana pathana vidiya,government services mona wageda gana videos karanna issrahata 😊🔥
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
අනිවාර්‍යෙන්ම ❤️
@upalibatuwita235
@upalibatuwita235 2 ай бұрын
NIYAMAI COUPLE EKATA GOD BLESS
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Thank you! God bless you!
@SinhalaSlowedReverb
@SinhalaSlowedReverb 2 ай бұрын
Danke ❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Bitte ❤️
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 2 ай бұрын
Es ist sehr interressant .Ich danke die Beiden alles Gute und viele liebe Gruesse. Auf Wiedersehen !
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Vielen danke. Tschuss!!
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 2 ай бұрын
danke
@user13gfwrgetywkiydt
@user13gfwrgetywkiydt 2 ай бұрын
Kalekin germany vlog ekak. Thanks
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Thank you very much ❤️❤️
@gjdilhara2538
@gjdilhara2538 Ай бұрын
1)අයියෙ ජර්මනියේ සාමාන්‍යයෙන් ඉගෙනගද්දි වැඩිපුරම ගානක් හම්බුකරන්න පුලුවන් ausbildung ගැන වගේම අඩුම ගානක් ලැබෙන ausbildung ගැන වීඩියෝවක් කරන්න පුලුවන් ද ? 2) එ වගෙම අපිට ඉගෙන්ගන්නත් වෙන්නෙ ජර්මන් අයත් එක්ක නේද? 3) ජර්මන් ගැහැනු අය වැඩියෙන් කරන ausbildung වගේම, german පිරිමි අය ගොඩක් කරන ausbildung ගැන ත් වීඩියෝවටම දාන්නකෝ ඒව්ගෙත් වැඩිම වැටුපක් ලැබෙන ඒවා අනු (සාමාන්‍යයෙන් අපිට මෙහෙන් බ්ලොක් account එකක් අවශ්‍ය නොවන විදියේ වැඩි වැටුපක් ලැබෙන ausbildung ගැන ඕන ඒවගෙ ලැබෙන වැටුප් එක්ක, අයියම ගිහිල්ලා වෙබ් එකෙන් හොයලා බලලා ඇප්ලයි කරන විදියත් එක්කම් screen record විදියට) 😢❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Ausbildung ගැන අපි වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒකේ ඔය ගොඩක් දේ අපි සාකච්ඡා කරනවා. ඒක බලන්න. kzbin.info/www/bejne/qoenY4p3gt17rLMsi=PJ0-645_NHXTOHXi
@gjdilhara2538
@gjdilhara2538 Ай бұрын
@@travellinglovebirds ඔව් ඔව් මම අයියලගෙ ඔක්කොම වීඩියෝ බලලා තියෙන්නෙ , subscribed කරලා ඉන්නේ.... ඒත් මේ ප්‍රශ්න වලට අලුතින් එකක් කරන්න පුලුවන් ද කියලා ඉල්ලුවෙ .... අයියලට පුලුවන් නම් විතරක් කරන්නකෝ❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
අපි Q&A එකක කරන්නම් ඉස්සරහට.
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
ජර්මනියේ වාහන සේල්,කාර් ගැන වීඩියෝ එකක් කරන්න කො 😊❤😊
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
කරන්නම් ළඟදිම ❤️🤗
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 2 ай бұрын
1yr wlt klin wge video ekk dl thiye car exhibition ekaka wge... aniwa ek blnn kyl subscriber knk wdiyt mm suggest krnw
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව්. මේ සමර් එකේ අනිවාර්‍යෙන්ම කරන්නම්
@EverythingEsala
@EverythingEsala 2 ай бұрын
Car ekak ganna hati, select karana hati, driving license ganna hati a tika cover karanna.
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව්. ඒ ගැන ඉදිරියේදි කරන්නම්
@ArmadaxLanka-qe4cg
@ArmadaxLanka-qe4cg Ай бұрын
Anee ayye mama danta lankawe management bachelor එකක් කරනවා.ජර්මන් එන්න ආසයි Master එකකට.ඒත් එච්චර ගානක් හොයාගන්නෙ කොහොමද අප්පා. 🥺.ඔයත් පොඩිම තැනක ඉදන් ආපු නිසා මන් කැමතියි ඔයාගෙන් උපදෙසක් ගන්න.
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
මම නම් IT field එකේ නිසා කෙලින්ම job එකකට එන්න පුළුවන් වුණා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට එනකොට යන වියදම් ටික විතරයි ගියේ. ජොබ් එකකට නැතුව වෙන ක්‍රම වලට එනකොට ලොකු ගාණක් යනවා තමයි. ඒ ගැන නම් උපදෙසක් දෙන්න අමාරුයි.
@isurupwickramasinghe9015
@isurupwickramasinghe9015 2 ай бұрын
👍❤️
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
❤️🤗
@NatureKiss6
@NatureKiss6 2 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
🥰🤗
@heshn
@heshn 2 ай бұрын
ජර්මනියේ mobile phone planes ගැන explain කරන්න පුළුවන්ද. ලංකාවේ වගේ device එකපාර නොගෙන finance කරල ගන්න නිසා ඒක ගැන පැහැදිලි කරන්න කියලා කිව්වෙ.
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ම්ම් හරි. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්
@lahiruchathuranga9410
@lahiruchathuranga9410 2 ай бұрын
Harima watinawa.math langadima enna inne
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ෂා.. නියමයි. හම්බවෙමු දවසක
@ganethraheshan1619
@ganethraheshan1619 2 ай бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
❤️❤️
@cozygirl5640
@cozygirl5640 2 ай бұрын
Sehr interessant 😂❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Danke 😍😍
@jananathbanuka4994
@jananathbanuka4994 2 ай бұрын
Another fun fact: Der April macht was er will (April does what it wants.) :D
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
We forgot that 😂😂
@alphagama4069
@alphagama4069 2 ай бұрын
Ausbildung ekakata enna try karna ganm enne,me daws wala language egena ganwa,mata geman state walin godak friendly aya enne states,summer duration eka gana kiyanwda
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
එහෙම නම් කියන්න තේරෙන්නේ නැහැ. Summer එක සාමාන්‍යයෙන් ජුනි - සැප්තැම්බර් තමයි තියෙන්නේ
@lahirumadushanlakshman2484
@lahirumadushanlakshman2484 2 ай бұрын
I love Germeny
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
We love too 🥰
@BeWalk97
@BeWalk97 2 ай бұрын
ජර්මනියෙ තියන ගෙවල් ගැන වීඩියො එකක් ගේන්නකො 🥹 ගෙවල් මොන වගේද ඒවයෙ මිල ගණන් කොහොමද වගේ දේවල් දැනගන්න ආසයි
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
අපි මේ වෙනකං හිටිය ගෙවල් දෙකේම වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒකේ මිල ගණං ගැනත් කතා කරලා තියෙනවා අපි.
@BeWalk97
@BeWalk97 2 ай бұрын
@@travellinglovebirds අහ් නෑ මම කියන්නෙ රෙන්ටල් ඒවා ගැන නෙමෙයි own houses ගැන 🥹
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ආ.. බලමු ඉස්සරහට එහෙම එකකුත් කරන්න try කරන්නම්
@BeWalk97
@BeWalk97 2 ай бұрын
@@travellinglovebirds මොකද අපි කැනඩා,uk,ඔසී,ඇමරිකා,ජපන් වගේ රටවල ලංකාවෙ අය තමන්ගෙම ගෙවල් අරන් ඉන්නවා දැකලා තිබුනට තවම ජර්මන් වල දැකලා නෑනෙ එහෙම අය ඉන්නවද කියලා.ආසයි ඒව ගැන දැනගන්න
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ජර්මනියේ ගොඩක් දෙනා ඉන්නේ rent එකට. Local අය පවා rent එකට ඉන්න ලොකු නැඹුරුවක් තියෙනවා. මං කියන්නේ බොරු වගේ හිතෙනවා නම් google එකෙන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ.
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 2 ай бұрын
Ingolstadt wl walking video ekk dennko 💫
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
මේ සමර් එකේදි දෙන්නම්
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 2 ай бұрын
@@travellinglovebirds adrei denntm 💛
@user-ut8pg1yo3o
@user-ut8pg1yo3o Ай бұрын
❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
♥️🥰🙏
@batheegamakanthi1512
@batheegamakanthi1512 Ай бұрын
Bonjour madame monsieur, merci beaucoup très important , salut brother. Batheega
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
You are welcome. We don't know French. Sorry.
@dcp6830
@dcp6830 2 ай бұрын
German language gana video series ekak danawada?
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ජර්මන් භාෂාව නම් අපිටත් තාම බැහැ හරියට
@dcooper6329
@dcooper6329 2 ай бұрын
Prost 🥂
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Prost 🍻
@madilshan
@madilshan 2 ай бұрын
Ausbildung walata age limit ekk tiyeda aiye apply karanna
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
එහෙම limit එකක් නැහැ. ඒත් අවුරුදු 30ට අඩු නම් ලොකු හැකියාවක් තියෙනවා.
@shehaninduwara9085
@shehaninduwara9085 2 ай бұрын
අයියෙ එතකොට රත්ති බොන ඔක්කොම මෝඩයිද? 😁😂😂
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඒක නම් තේරුණේ නෑ 🤔
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 2 ай бұрын
malli, mama Denata Nordic Country ekaka Resident Permit thiyenawa. mata German city ekak employee kenekgen job offer ekak denna kemathi. mata puluwanda job permit hada ganna?
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව්. පුළුවන්. Schengen RP එකක් තියෙන නිසා job offer එකක් ලැබුණම මෙහේට visa apply කරන්න තියෙන්නේ
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 2 ай бұрын
@@travellinglovebirds mama visa apply karanna ona den inna nordic country eke German embassy ekenda
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව් ඔව්. ඔයාට ඔහේ residence permit තියෙන නිසා ඔහෙන්ම apply කරන්න පුළුවන්
@gangasanjeewani9208
@gangasanjeewani9208 2 ай бұрын
Danke❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Bitte 🥰🤗
@gangasanjeewani9208
@gangasanjeewani9208 2 ай бұрын
🎉😅
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
😂🤭
@nipunajithsandaruwan6688
@nipunajithsandaruwan6688 2 ай бұрын
German වල english භාවිතය කොහමද?
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ගොඩක් අඩුයි. නගර වලදි ටිකක් භාවිතා කරනවා
@thimirasandeepa4203
@thimirasandeepa4203 2 ай бұрын
Hi I am Sandeepa. We hope to go to Germany after the degree. Can you set up a Zoom meeting to know some details about it?
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
In which visa category are you planning to come? We have done video guides for all the visa categories. Please refer to our videos.
@thimirasandeepa4203
@thimirasandeepa4203 2 ай бұрын
@@travellinglovebirdsWe Came For the MSC Aiya. We Wan't a Small Discussion With You .
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
I don’t know about student visa category. We did a video with a person know came as a student. Just it. 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4 For additional questions, you can refer to Sri Lankan students in Germany facebook group.
@Lavinthekindu2244
@Lavinthekindu2244 Ай бұрын
Ayi Germaniya sathutinma inna ratawala wala ranking walin Godk pallehata awilla thiyenne
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
මෙහේ නීති ටිකක් වැඩියි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආයෙත් ඒ වගේ දෙයක් නොවෙන්න මෙහේ නීති ගොඩක් වැඩි කරලා තියෙනවා. ඒ නිසා සීමා වලට හිර නොවී නිදහසේ ඉන්න කැමති මිනිස්සු සතුටු නෑ ඒ දේවල් වලට. ඒක වෙන්න පුළුවන් හේතුව.
@Lavinthekindu2244
@Lavinthekindu2244 Ай бұрын
@@travellinglovebirds oyala sathutinda inne Germany wala
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ඔව්. අපිට කිසිම ගැටලුවක් නැහැ මේ වෙනකං නම්.
@PamuduKumarasinghe
@PamuduKumarasinghe Ай бұрын
Russia ukraine යුද්ධය බලපාන්නැද්ද ජර්මනිය ට???
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
දැන් නම් එහෙම යුද්ධයක් තියෙනවද කියලා ගාණක් වත් නෑ. හැබැයි බඩු මිල නම් වැඩි වෙලා සෑහෙන්න. 😢
@RukmanDedunupitiya
@RukmanDedunupitiya 2 ай бұрын
සහෝදරයා ව්ට්සැප් නම්බර් එක දෙන්න පුලුවන් ද
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Facebook page එකට message එකක් දාන්න. Link එක description එකේ තියෙනවා
@dilipchandima
@dilipchandima 2 ай бұрын
කෑම ඉතුරු කරාම Bad Weather හබැයි Bad weather කියලා එකක් නෑලු ඔයාලත් මොනවා කියනවද ම්න්දා 😖
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
අනේ මන්දා ඉතින්. අපි නෙවෙයි. ජර්මන් අය තමයි කියන්නේ 🥲
@sankhasrigunawardhana9508
@sankhasrigunawardhana9508 2 ай бұрын
ගස් වල 👙 එල්ලා තියනවා දැකලා නැද්ද 😂
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
දැකලා තියෙනවා 😂
@malshanhasaranga.
@malshanhasaranga. 2 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
🥰🤗
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 105 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 64 МЛН
අපේ ජර්මන් මිතුරිය | Coffee Evening at a German Friend's Place | Life in Germany Vlog |
22:22
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 3,2 М.
ජර්මනියේ චෙරි 🍒 කඩන ලංකාවේ කොල්ලෝ | Cherry picking in Germany
23:32
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany | Sri Lankans Life In Germany | Germany Sinhala Vlog
25:06