කිලෝ 23ක් අඩුකරා!

  Рет қаралды 91,378

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер: 225
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg Ай бұрын
2024A/l exam.. එත් මට මාව පලනය කරගන්න බැ.. youtube එකට ආවොත් එහෙම පැය 2-3 ක්..අයෙ wtsp ගියොත් එකෙ පැය ගනක්..මට මව පලන කරගන්න බැ🥲..එත් මේ අන්කල්ගෙ විඩියො එකෙන් මන් මර දෙයක් ඉගෙන ගත්තා..තමන් තමන්ව පාලනය කරගන්න එක...අර කිව්ව වචන ටික මාර හයියක් මට.."මට හිත පලනය කරගන්න පුලුවන් - මට මාව පලනය කරගන්න පුලුවන් කියන එක " ...මරූ.මව වෙනස් කරපු දවසක්...තව කෙනෙක්ට මෙකෙ සුලු දෙයක් උනට මට මර ගැම්මක් ආව වචන ටිකක් මෙක❤️☺️❤️
@NethmiJanodhya12
@NethmiJanodhya12 Ай бұрын
❤❤
@RupaBibi-h3k
@RupaBibi-h3k 2 ай бұрын
මේ වගේ ගුණ යහපත් හොද දරුවෝ හැම අම්මටම, තාත්තටම ලැබෙන්න ඕන. බුදුසරණයි
@nalinkrishantha3338
@nalinkrishantha3338 2 ай бұрын
Hama lamayekuta me vge thaththa, amma kenekuth hamb venna one ....mula hoda vela ona aga hoda venna 😊
@DiniLive
@DiniLive 2 ай бұрын
Ammai thatthai lamain wa hodata hadanna danaganna ona natthn ehema hoda lamai ibe pahala wennh
@duleekavanderbona9257
@duleekavanderbona9257 Ай бұрын
Wifege amma thaththa misak eyage amma thaththa party ekakawath kisima dawasak dekela nehe.
@manelkumari6251
@manelkumari6251 2 ай бұрын
සර් මං ගැහැනු කෙනෙක් සීනි නොකාම ඉන්නවා කියලා ඉන්නකොට හිත කියන දේවල් මං දන්නවා.මට නම් හරිම ආඩම්බරයි සර් ගැන.ප්‍රායෝගිකව කරල බලන්න ඕනෑ ඒකේ අමාරුව තෙරෙන්න.
@sujeewagalpaya3879
@sujeewagalpaya3879 2 ай бұрын
වටිනා අදහසක් සහ දිරිගැන්වීමක්.. හැකිනම් ඔය කාලයේ ලබාගත් ආහාර රටාව පිළිබඳ දැනුවත් කරන්න .. සුභ පැතුම් !!!
@renukasepali
@renukasepali 2 ай бұрын
අනිවාර්යයෙන්
@IreshaUdayashani
@IreshaUdayashani 2 ай бұрын
Diet කරන්න හිත පාලනය කරන්නේ කොහොමද කිය කිය ඉද්දි මේ විඩියෝ එක ලැබුනේ..හරිම සතුටුයී..හිතා ගන්නත් බැ..ඇත්තටම කා කා ඉදලා එක සතියක් ඒක පාලනය කලා කියනේ ඒක ලොකු ජයග්‍රහණයක් ..හැබැයි බලන් ඉන්න අයට ඒක නිකන්ම නිකන් දෙයක්..එකයි ඒක අගය නොකරන්නේ ..ඔබ කීව කතා සහතික ඇත්ත..thank you for your motivation ❤❤❤❤හරිම සතුටුයි 🎉🎉🎉🎉good luck
@madhushikamadhushika4219
@madhushikamadhushika4219 2 ай бұрын
සර් ඔයාගෙ වීඩියෝ පුලුවන් හැමවෙලාවෙම ආසාවෙන් බලනවා...❤❤❤ පරිස්සමෙන් සර්...වාහනේ යද්දී හරි පරිස්සමෙන් ...තෙරුවන් සරණයි ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....පවුලේ සැමටත් සුභ පැතුම් ..❤
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 2 ай бұрын
මේ මාතෘකාව ගැන අහපු ලස්සන අදහස් ටිකක් . අපේ මිනිස්සුන්ට කිව්වට වැඩක් නැ මේවා.😢😢😢
@NelkaThushari-sk2ik
@NelkaThushari-sk2ik 2 ай бұрын
අත්‍යාවශ්‍යම මොහොතක ලැබුණු වීඩියෝ එකක්.ගොඩාක් පින් මල්ලි..මට විශ්වයෙන් ලැබුණු විශාල තෑග්ගක් මේ වීඩියෝ එක...❤❤❤
@suwarnakumari4194
@suwarnakumari4194 2 ай бұрын
තැන්කියු මල්ලී ඔබ කියා දිපු ඒ ලස්සන උපදෙස් ටිකට.❤🎉
@chathurangigunasekara9766
@chathurangigunasekara9766 15 күн бұрын
Motivation වීඩියෝ එකක් ..... ඇත්තටම ජීවිතේ සැප විදින සරල ව ජීවත් වෙන උපරිම මනුස්සකම තියෙන කෙනෙක් ...... well done... බුදු සරණයි .....😘
@oshadinanayakkara7176
@oshadinanayakkara7176 2 ай бұрын
අද උදෙන්ම අහපු හොදම motivation එක. සර් හැමදාම හැමෝටම ආදර්ශයක් thank you sir ❤
@gangasanjeewani9208
@gangasanjeewani9208 2 күн бұрын
Thank you for giuding me... Me vedio aka dekke mage wasanawata... Mata oya wage deyak karanna one una ath kohomada karanne kiyala hithaganna beruwa hitiye....
@sachintharajapaksha7523
@sachintharajapaksha7523 2 ай бұрын
සර් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මන් බොහොම ස්තූතිය 🖤
@kumarigeeganage4893
@kumarigeeganage4893 2 ай бұрын
මහතට ඉන්නකොට අඩු වයසක් පෙන්නේ ඒ වගේම ලොකු පෙනුමක් තිබුණ ඒක අඩුවෙලා ඔබතුමාගේ ඒ උනාට නිරෝගි කමට මුල් තැන දෙන්න ඕනි තමයි ❤
@gamingnethuyt
@gamingnethuyt 2 ай бұрын
සමහර අය කන්නාඩි දැම්මම ගොඩක් ලස්සනට පේන ඒ අතරින් ඔයත් එකකෙනෙක් තමා මාර laccanai කණ්ණාඩි වලට❤❤
@tharushapathirana-ou4sp
@tharushapathirana-ou4sp 2 ай бұрын
මේ විඩියෝ එක දානකම්මයි බලාගෙන හිටියේ ❤️✨
@aishadissanayaka8857
@aishadissanayaka8857 2 ай бұрын
හැමදාම හැමෝටම ආදර්ශයක් අපේ සර් , හැම ප්‍රාර්ථනයක් ම ⁣ඉටුෙවන්න ඔිනි ඒ අයුරෙන්ම තෙරැවන් සරණයි සර් ❤️❤️❤️
@Achi_a
@Achi_a Ай бұрын
ඇත්ත මගේ අප්පච්චි ඒ confidence එක මට පොඩි කාලෙ ඉදල දුන්න අන්තිමේට එයාටවත් මාව පාලනේ කරගන්න බැරි තැනට හොද විදියට ගොඩනැගුනා
@chamininilanthi4259
@chamininilanthi4259 2 ай бұрын
ගොඩක් වැදගත් කතාවක් කිව්වේ.මාත් මෝටිවේශන් උනා අනේ දාන්න පුලුවන්නම් ඩයට් ලිස්ට් එක
@Achala.Sewvandi
@Achala.Sewvandi 2 ай бұрын
Danaganna kamathiy me masa thune kama kapuvidiha Gana,godak vatinava,bufu saranai!
@shanikadesilva6213
@shanikadesilva6213 2 ай бұрын
ගොඩාක් ස්තුතියි මෙ විඩියො එක දන්නෙ කවදා ද කියයලා බලන් උන්නෙ
@lxhub
@lxhub 2 ай бұрын
Thank you Mr. Sajeev. This discussion might change my life. Thank you so much🎉❤
@SudarshaniSamarakoon
@SudarshaniSamarakoon 2 ай бұрын
විශිෂ්ට ජයග්‍රහනයක් 💐සුබපැතුම් ! වසරක මේ අත්දැකිම මට තියනවා ඔබේ අදහස් හරියටම හරි
@ranjinigunathiake780
@ranjinigunathiake780 2 ай бұрын
Thnx.hodama moral ekak.watinaama adahas.udema kiyawa gaththa.siyalu apekshawan ituwewa.hamotma jesu pihitai aadarei ❤❤🎉🎉❤❤❤❤❤
@renukakapugamage4221
@renukakapugamage4221 Ай бұрын
ඔයාගෙ අවවාද ගොඩාක් වටිනවා ඒවා මිල කල නොහැකිය ❤❤❤❤❤❤
@thusharisaku5417
@thusharisaku5417 2 ай бұрын
ගොඩාක් ස්තූතියි සර් .මේ වීඩියෝ එක ගෙනාවට .
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
පුතේ ඔයා ගැන හරිම සතුටුයි තමන්ගේ උත්සාහයෙන් හැමදෙයක්ම කරගන්න හැටි තෙරුවන් සරනයි පුතා❤
@greenleaf4267
@greenleaf4267 2 ай бұрын
We're Thankful for your life. Amazing to watch and listen to you. I m speechless.ඔබ මහන උනානම් රහත් පලය ලබන්න තරම් අධිෂ්ටාන ශක්තිය බොහොම ප්‍රබලයි. "I can't change the direction of the wind, but I can adjust my sails to always reach my destination." -Jimmy Dean
@thushariliyanaarachchi5049
@thushariliyanaarachchi5049 2 ай бұрын
දවස් 90 මොනවාද ගත්ත කෑම please කියන්නකෝ තෙරුවන් සරනයි ඔයාට
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 ай бұрын
බොහොම ස්තූතියි ඒ වචන කීපයට ❤
@kavishani
@kavishani Ай бұрын
Watina adahas sir. Bohoma sthuthi ❤godak pin😊
@chamadisanayaka8116
@chamadisanayaka8116 2 ай бұрын
ඉතාම වටිනා අදහස්. ස්තුතියි ඔබට .💐💐💐 ජයම වේවා 💐🙏💐🙏
@ranjaniGalagedara-x3i
@ranjaniGalagedara-x3i 2 ай бұрын
Kondei rawlai dekama vawwahama kathai ekak wanna ethakota thawath lassanai putha pawlatama aadarei
@saliyasathyajith7837
@saliyasathyajith7837 2 ай бұрын
True. When I start to do the dieting I feel I can manage so many things in my life.
@manushakankanamge1105
@manushakankanamge1105 2 ай бұрын
Onema welawe onema vedio ekak❤ Thank you Aiya oyge Honda dewal share kragannwata ❤️
@DilaniRajapaksha-p1n
@DilaniRajapaksha-p1n 2 ай бұрын
ගුනයහපත් තාත්තා ..ආදරෙයි හැමෝම
@Bepawn
@Bepawn Ай бұрын
your words have truly inspired me. Thank you so much, sir! ❤💪
@05088
@05088 2 ай бұрын
Wow, what a great achievement. Well done 👏👏👏👏 you look so smart 👏 such a great willpower, 👏👏👏
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 2 ай бұрын
Ane kathai oya kettu... ko oyage gathiya...? Ath aulak naha niroge suwaya parthana karami... Bs... Adarei ❤❤❤❤❤❤ api godak.. kandy family
@nandanimataraarachchi8776
@nandanimataraarachchi8776 2 ай бұрын
අදිශ්ටාන ශක්තියට ආශිර්වාද කරමි.ජීවිතය පිලිබද ඔබගේ දැක්ම හැමෝටම ආදර්ශයක්.බුදුසරණයි.
@smallHead-x2q
@smallHead-x2q 2 ай бұрын
Purely positive vibrant vibes. ❤ keep it up bro .. good vlog 😊
@koshalirajapaksha-channel
@koshalirajapaksha-channel 2 ай бұрын
අපි දැක්කා දැන් නම් handsome ඇත්තටම....😁❤️
@thakshiladilhani7125
@thakshiladilhani7125 Ай бұрын
වටිනා අදහස් ජය වේවා!🥰
@NadeeNawarathne
@NadeeNawarathne 2 ай бұрын
wow what a motivation 💛, Thanks mr.rajaputhra...Good luck 💜️
@sandunirasangika646
@sandunirasangika646 2 ай бұрын
Thank you for your motivation ❤️ Budu saranai family eke hemotama ❤
@harshanikumari9229
@harshanikumari9229 2 ай бұрын
Aththa sir diet karana eken aga adu wena ekata wada wadagath hadena self control ekai. Thamanta thamanwa කොච්චර control k puluwanda kiyala balanna puluwan. ❤ eka life ekata marama wadagath.
@Gojoisoverrated
@Gojoisoverrated Ай бұрын
May God bless you and your family🙏🙏❤️ Jesus will give you strength and courage 🙏
@OmeliBamunusinghe
@OmeliBamunusinghe 2 ай бұрын
Obathuma nam supirima charithayak ❤
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 2 ай бұрын
ඔයාලගෙ පොඩිම බබා හම්බෙන විඩියෝ 1 බලල මම කල්පනා කරා අනේ මටත් බබෙක් හිටියා නම් කියල. ඒ පියවර ගන්න සුදුසු වාතාවරණයක් නෑ තවමත්. කුලියට ඉන්නෙ. 😢 ඔබතුමා පිංවන්තයි 🎉 සුභ පැතුම්
@Waji79
@Waji79 Ай бұрын
Great...but we Muslim do this discipline and practice 💪 every year on the Ramadan month!!! So congratulations 🎊
@BinanceOnly-ls3ep
@BinanceOnly-ls3ep 2 ай бұрын
Ambooo sir I feel u as my own father god bless u with divine health one day I would like to meet uu❤ I hope I ll
@gaganifernando7735
@gaganifernando7735 2 ай бұрын
වටින අදහස් ගොඩාක්🎉🎉
@wasanthiwijerathna1166
@wasanthiwijerathna1166 2 ай бұрын
I'm proud of you sir.your thoughts are really encourage me
@mycf6
@mycf6 2 ай бұрын
Silver Play ekath gattha ehenm, Very nice uncle 💗
@NayanaSumanadasa
@NayanaSumanadasa Ай бұрын
Beautiful to see your transformation well done 👍🏼 What did you eat for the pass 90 days Tell us your routine Well done 👏🏼👏🏼👏🏼👏🏼
@HeshaniRuwanthika-n8g
@HeshaniRuwanthika-n8g 2 ай бұрын
Man diat ekaka inne...hoda motivation ekak Mata meka.. thank you ❤
@RohiniDamayanthi-wv4jf
@RohiniDamayanthi-wv4jf 2 ай бұрын
God bless you and your lovely family 🎉❤
@CookwithDANU955
@CookwithDANU955 2 ай бұрын
Sirge jeewiten, dana videos walin api gdk dewal ape jeewiteta gannawa Thank you sir😊😊
@Hiruni__madushika
@Hiruni__madushika 2 ай бұрын
Hemadama udeta balanawa ada dala athi ada dala athi kiyala❤week ekata atleast two videoswath dannako sir❤respect for you sir ❤love you❤may you live a healthy wealthy and a lovely life ahead with your family❤
@indranidissanayake6346
@indranidissanayake6346 2 ай бұрын
බුදු සරණයි සිය පවුල ට🎉😂🎉
@hirunithathsarani6049
@hirunithathsarani6049 2 ай бұрын
I need to try it too.
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 ай бұрын
පරණ වීඩියෝ එකක් බලල දැන් බලද්දි look එක පට්ටම වෙනසක් 😇👍
@hemalikatharangani3314
@hemalikatharangani3314 Ай бұрын
මාර දිරිමත් කිරීමක් ♥️♥️♥️
@FreeTime-e6l
@FreeTime-e6l 2 ай бұрын
api godak dewal igena gannawa me video balala.❤❤
@warunaakalanka2680
@warunaakalanka2680 2 ай бұрын
ඒ අතින් ජොයින්ටෙකක් ගහලා ඉන්න එක මරු දෙයක් ❤
@erandi7058
@erandi7058 2 ай бұрын
❤❤❤wow great!! congratulations!!! 👏 🎉 ❤❤❤❤
@ruchirakariyawasam4603
@ruchirakariyawasam4603 2 ай бұрын
Thank you 🙏 good motivation ❤
@ryangmario
@ryangmario 19 күн бұрын
Very True ❤
@malkanthiperera3470
@malkanthiperera3470 2 ай бұрын
Pl explain your diet plan
@MagnetLimited
@MagnetLimited 20 күн бұрын
This is AWESOME 👏
@Ashtokyo110
@Ashtokyo110 2 ай бұрын
මම ඔය වගේ කෑම පාලනය කලා. මාස තුනකට විතර පස්සේ දකින දකින අය අහනවා ඔයාට සීනි වැඩිද? ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද? මොකද කෙට්ටු වෙලා. Body checkup එකක් කරලා බලන්න. 😂 මට මේක තේරුම් කරල එපා වුනා..😂
@sachiniprasadika1733
@sachiniprasadika1733 5 күн бұрын
ඒක ඇත්ත ඒත් ඒවා හිතට ගන්න එපා කියලා තේරුම් කරන්න අමාරු නං ඔවි කියලා පැත්තකට වෙන්න ...👍
@rainbowflowergarden6007
@rainbowflowergarden6007 Ай бұрын
Dan harima lassanai
@Shn-q8t
@Shn-q8t 2 ай бұрын
rewlai kondei adu karanam lassanai👍😊♥️
@dineshkawijerathna1468
@dineshkawijerathna1468 Ай бұрын
Looking amazing
@shanikarafeek441
@shanikarafeek441 2 ай бұрын
Ane mata mayage wife hamber Una lagadi....harima hodai....ma vedio wala dakina kenama thamai....harima adaren Katha kara❤
@PathmalathaAlagiyawanna-yy5dv
@PathmalathaAlagiyawanna-yy5dv 2 ай бұрын
තෙරුවන් සරනෛ පුතා ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා අති සෙස්ට අදහස් ටිකක්
@ThushariWasanthi-c4s
@ThushariWasanthi-c4s 2 ай бұрын
OBatath.paule.siyalu.denatath.jesu pihitai 🙏
@hemanthaarunakanthidealwis3883
@hemanthaarunakanthidealwis3883 2 ай бұрын
Wish you all the best
@chandaniweerasooriya2055
@chandaniweerasooriya2055 2 ай бұрын
Respect you ..🙏❤
@NekithFdo
@NekithFdo Ай бұрын
බුදු සරනයි
@h.vfishhousesinhala8040
@h.vfishhousesinhala8040 2 күн бұрын
නියමයි sir අනේ මේ වීඩියෝ එක මගෙ මහත්තයට පෙන්වන්න පුලුවන් උනොත් මාත් දිනුම් මගෙ දරුවොත් දිනුම්
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Hithata wahalek wena nisai hema dema ahimi wenne.eka aeththa.❤
@RuwanWannaku
@RuwanWannaku 2 ай бұрын
Well done good habbit
@PradeepShyamal-m8p
@PradeepShyamal-m8p 2 ай бұрын
මමත් අඩුකලා 116 ඉදලා 95 වෙනකන් අඩුකලා.මාස 2-3 අතර ❤
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 ай бұрын
කොහොමද
@PradeepShyamal-m8p
@PradeepShyamal-m8p 2 ай бұрын
@@RoshWeerasinghe කාබෝහයිඩ්‍රේට් අඩු කලා..බත් කෑම පොක්කටු හැන්දෙන් කපල තුන්කාලක් දවසට වේල් 2යි ( මගේපහසුවට උදේ සහ රෑ කෑවේ ) බිත්තරයක් අනිවාර්යයෙන්ම ගත්තා.එලවලු,මාලු ,මස් (තියෙන දවසට ) වැඩිපුර ගත්තා..ආරම්භ අමාරුයි ..ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂයි
@ashenthiwanka4877
@ashenthiwanka4877 2 ай бұрын
Suregrd sir anyway good decision
@IndikaKumari-k2w
@IndikaKumari-k2w 2 ай бұрын
Budusarani obathumata❤❤❤❤
@ashanirathnayake3674
@ashanirathnayake3674 16 күн бұрын
I need this motivation
@herukaaweso2510
@herukaaweso2510 2 ай бұрын
Very good advice
@Luzzy_22y
@Luzzy_22y 2 ай бұрын
Good motivation 🤝❤️
@asithabopakadage6665
@asithabopakadage6665 2 ай бұрын
Good advice ❤
@isuruhatangala9749
@isuruhatangala9749 2 ай бұрын
superb.. 👍
@dayakanthiabeyrathne588
@dayakanthiabeyrathne588 2 ай бұрын
Thank you for your opinion
@travelingandentertainment4930
@travelingandentertainment4930 2 ай бұрын
Kathawela. BARA ADUWELA NISA
@shanrukmal9118
@shanrukmal9118 2 ай бұрын
Looks Good❤👍
@chmindaprasadpererakuranag8029
@chmindaprasadpererakuranag8029 2 ай бұрын
Please can I know which app you used for your weight loss plan?
@BisanduYashishwara
@BisanduYashishwara 2 ай бұрын
මාත් kg 20ක් අඩුකරා මමත් හිටියේ 90kgවේ..❤
@erandi7058
@erandi7058 2 ай бұрын
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 ай бұрын
How??
@NIRMALIKUMARI-li8ih
@NIRMALIKUMARI-li8ih 13 күн бұрын
කොහොමද කියන්නකෝ
@sepalisenarathna9983
@sepalisenarathna9983 2 ай бұрын
නියමයි
@max-bro.1234
@max-bro.1234 2 ай бұрын
Issara lassanai aiyaa
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 15 күн бұрын
You looks better than before 😂
@HelaTwist
@HelaTwist 2 ай бұрын
Only strong, courageous people can stick to real discipline through the journey of life. Yes, we can win anything - One has to be true to themselves❤
දවස් 4ක් වතුර විතරයි
27:55
Sajeev Rajaputhra
Рет қаралды 102 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
sajeev Rajaputhra සජීව් රාජපුත්‍ර Lassana Derana ලස්සන දෙරණ
3:33
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 108 М.