No video

අළුත් අවුරුදු මාසේ - it’s such a joyful month

  Рет қаралды 23,990

SAKURA RODRIGO

SAKURA RODRIGO

Күн бұрын

Пікірлер: 23
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 3 ай бұрын
ස්තූතියි සකුරා අක්කා. මෙය අලුතින් බණ්ඩාරගම පදිංචියට ආපු මට ගොඩැක් වටිනවා. මන් හරියට අසරණ වෙනව බඩුමුට්ටු ගන්න ගියාම විශාල මුදලක වැය වෙනවා. මේ වෙළද සැල් ගැන දැනගෙන හිටියෙ නෑ. බණ්ඩාරගම මහජන බැංකුවේදී දවසක් හමුවුණා අපි මා හා දරු දෙදෙනා. ඔබ ඉතා හොඳින් ප්‍රියමනාපව කතා කලා මගේ දරුවන් ඔබට හා බුබුලු ට ඉතාමත් කැමතියි❤
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
සකු අක්කෙ අනෙ බුබුලු මැනික ඇවදිනකොට මාරම ආසයී ඉස්සර එයා ඉදිය විදිය මතක් වෙනවා🥰🥰🥰අක්කගෙ දොහා කුස්සිය මාරම විදියට මතක් වෙනවා🥺🥺🥺මම මාරම ආස තැනක් තමා එතන අක්කට ඇබ්බැහි උනෙත් ඒ තැන නිසායී මගෙ බුබුලු මැනික නිසයී ඉතිම්🥰🥰🥰අම්මො අර ලුනු වල ලොකු🙄🙄🙄හැමදාමත් වගෙ ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී ☸️🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by 3 ай бұрын
My favourite doha videos ❤
@dilshiekanayaka
@dilshiekanayaka 3 ай бұрын
කාලෙකින් බලන්නෙ ඔන්න අද❤️
@user-rn8iz2ql5k
@user-rn8iz2ql5k 3 ай бұрын
අනිවාර්යයෙන් ම එපා කියන එක කියල දෙන්නම ඕනේ...ලොකු වෙලත් හොද නරක ඉගන ගන්නෙ නෑ එහෙම නොවුනොත්.මම ත් එහෙමයි.දැන් මම බබලා පිට තැන කට ගියත් ලස්සනට ඉන්න දන්නව ඒ ගෙදර අයට වදයක් නොවී
@amharriyas5041
@amharriyas5041 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@inokadissanayake3730
@inokadissanayake3730 3 ай бұрын
Ammoo kema pigaana dekkama aasawe be. ❤
@dilhanilakshika5218
@dilhanilakshika5218 3 ай бұрын
Akki ඔයා එන්නේ නැද්ද. doha..අපිත් ඇවිත් ඉන්නේ ❤❤❤
@-kuwen-584
@-kuwen-584 3 ай бұрын
akka aya doha yann nedda
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Godak asawen baluwa.❤
@sppereira224
@sppereira224 3 ай бұрын
ඔයා දෝහා යන්නෙ නැද්ද?ඇත්තටම ලන්කාවේ වීඩියෝ බැලෙන්නෙම නෑ ඔයාගෙ අක්කෙ.....දෝහා ගෙදර ගොඩක් missing
@RRRiiiiiii
@RRRiiiiiii 3 ай бұрын
බණ්ඩාරගම අපිත්
@prathibharasangi1480
@prathibharasangi1480 3 ай бұрын
❤❤❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 3 ай бұрын
❤❤❤❤❤❤
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 3 ай бұрын
hi saku oya apahu doha giyada.thama vidio eka balana gaman ❤❤❤❤❤
@bimsarapramoditha217
@bimsarapramoditha217 3 ай бұрын
Ane akke horana ena dawasak kiyanna ape wife godak asai oyawai baba wai balanna
@sujaniasanka1573
@sujaniasanka1573 3 ай бұрын
ඔයා බණ්ඩාරගම කොහේද ඉන්නෙ ?
@virajlakshan6098
@virajlakshan6098 3 ай бұрын
හාල් කඩෙ නමත් කිව්වනම් තමයි වටින්නෙ 🤭
@sakurarodrigo
@sakurarodrigo 3 ай бұрын
Man balala kiyannam..
@bottom0043
@bottom0043 3 ай бұрын
Pls help lu 😂😂
@Dul123-4
@Dul123-4 3 ай бұрын
Graden eke ithuru tika on
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 ай бұрын
❤👌😍🌟❤️🦋🌍🇮🇪
@duneshahemanthi1140
@duneshahemanthi1140 3 ай бұрын
❤❤❤
Party time/ ඉස්කෝලේ යාලුවෝ එක්ක
18:45
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН