Link Align කරද්දි අපට වුණ අකරතැබ්බයක්📡 👾

  Рет қаралды 2,105

Day with a Rigger

Day with a Rigger

Күн бұрын

Пікірлер: 107
@senarathweerasekara252
@senarathweerasekara252 7 ай бұрын
මට මේ චැනල් එක ළඟදි සෙට් වුණේ...නියමයි බං උඹලා...අපි යන්න හීන දකින තැන් වලට උඹලට රස්සාව කරන්න යන්න වෙනවා... මටත් පට්ට ආසයි ටවර් එකකට නගින්න...microwave antenna off කරන්නේ නැතුව නගින්න හොඳ නෑ කියන්නේ ඇත්තද...
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Microwave antenna නම් අවුලක් නෑ.tv radio antenna තියන තැන්වලටනම් යන්නහොද නෑ
@XChaminda
@XChaminda 6 ай бұрын
ජය වෙවා
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
ස්තූතීයි😍❤❤
@XChaminda
@XChaminda 6 ай бұрын
පාරිභෝගිකයාට සිග්නල් දෙන්න කරන කැප කිරිමට ගොඩක්පීං
@nipunawickramarathna1228
@nipunawickramarathna1228 7 ай бұрын
Great work. Learned a lot of things. Keep it up❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you 😍😍❤❤
@Niko90053
@Niko90053 6 ай бұрын
ඔයාගේ job එක ගැන video එකක් ඔනේ. මේ job එකට මොන වගේ කොලිෆිකෙශන් ද ඔනේ වගේ තියෙන video එකක්😃
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
❤❤
@Kesh_pathirana
@Kesh_pathirana 6 ай бұрын
ඔයාගෙ ජොබ් එක ගැන වීඩියෝ එකක් දාන්නකො... මමත් telecommunications hnd එකක් කරන ගමන් ඉන්නෙ..rigger technician ජොබ් එකකට පෙරේදා ඇප්ලයි කරා.. තවම ඉන්වට් ආවෙ නැහැ... පුලුවන්නම් දානවාද ජොබ් එක ගැන විස්තරයක්..පඩි ගැන , ජොබ් එකේන් යන්න පුලුවන් පැතිකඩවල් වගේ එව්ව.🤍
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
ලංකාවේනම් salary ගැන ඉතින් කතා කරල වැඩක් නෑ..🤐🤐මිනිස්සු job එකක් කරන්න ඕනි නිසයි කරන්නේ
@Kesh_pathirana
@Kesh_pathirana 6 ай бұрын
@@Daywitharigger 50ක් 60ක්වත් බැයිද.🥺
@chathuranga5891
@chathuranga5891 Ай бұрын
Telecommunication කියන්නෙ දැන් අනෙක් fields එක්ක බැඳුණු subject ekak. IT, Network, security සහ transmission. Digital transmission වල Microwave සිට optical, new radio දක්වා විහිදුණු තාක්ෂණික පරාසයක් තියනවා. Networking නම් CCNA වලින් පටන් ගන්න.. ජය වේවා..!
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 7 ай бұрын
Respect bro godak following kala subject aka dunnata
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍😍❤❤
@MarioDaniels
@MarioDaniels 6 ай бұрын
Thank u for all the videos. 5G gane oya karane videos danne puluwande
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
ඔව් දාන්නම්.දැනුත් මේ 5G site එකක් කරන ගමන් ඉන්නෙ..🙊
@dinushaakila7723
@dinushaakila7723 6 ай бұрын
❤️❤️👍
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
😍😍❤❤
@Danushkasuranji
@Danushkasuranji 6 ай бұрын
ලංකාවෙ වෙනස් ම චැනල් එකක්. ඔබෙතුමාගෙ දැනුම අති විශිෂ්ඨයි. දිගටම කරගෙන යන්න. කියලා දෙනකොට ටිකක් සරලව කියලා දෙනවා නම් වටිනවා. ජය වේවා
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
ගොඩක් ස්තූතියි.මං උත්සහ කරන්නම් තවත් සරලව කියල දෙන්න
@vikumshahara
@vikumshahara 7 ай бұрын
❤❤❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍😍❤❤
@mobnet3481
@mobnet3481 6 ай бұрын
Nice
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
Thank you😍😍
@greenTech88
@greenTech88 7 ай бұрын
Oya antenna polowe haikarala tiyenne pettiye tiyena keli horu galawagena yannedda netnam ?😮😮
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
නෑ ඒවා හොරකම් කරන්නේ නෑ.
@adeeshanimsara6038
@adeeshanimsara6038 6 ай бұрын
අපෙ පැත්තෙ tower නම් ගොඩක් තීනවා එවා dialog ද mobitel ද කියලා හොයාගන්නෙ කොහොමද
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
පරණ towerවලනම් හොයන්න පුලුවන්.අලුත් ඒවනම් හොයාගන්න අමාරුයි නොදන්න කෙනෙක්ට
@adeeshanimsara6038
@adeeshanimsara6038 6 ай бұрын
@@Daywitharigger පරණ එවා කොහොමද හොයන්නෙ අපෙ පැත්තෙ ඒව පරණයි 🤔
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
@@adeeshanimsara6038 leg 4ක් තියනවා hrd frame එක එලියට පන්නලා තියනවා.mobitel නම් එක එක විදිවලට තියනවා.
@adeeshanimsara6038
@adeeshanimsara6038 6 ай бұрын
@@Daywitharigger leg 4 thina ewa dialog da
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
@@adeeshanimsara6038 එහෙම නෑ.අනිත් අයගෙත් 4 leg towers තියනවා.ඒක මෙහෙම විස්තර කරන්න බෑ.ටවර්වල design වෙනස්කම් තියනවා නිසා
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 6 ай бұрын
Anithima vid eke idala dawas 11kuth wela ayye aluth vedio ekak dannako? Wadath ekka busy da?
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
මේ දවස්වල වැඩ වැඩී ගොඩක්.😔😔
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 6 ай бұрын
@@Daywitharigger hari ayye wada tika iwara wela damu. Parissmata inna
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
@@dilanmeegodavithana4924 thanx mchan support ekata❤❤
@ThimiraDeshan-qu9qs
@ThimiraDeshan-qu9qs 5 ай бұрын
ගමෙ ටවර් එකක් තිබිලත් ගෙදරට සිග්නල් නෑ ඩයලොග්,මොබිටෙල් දෙකට complain කරා ඒවාගෙ ටෙක්නීශියන්ලා සත පහකට ගනන් ගන්නෙ නෑ කාලකණ්ණි zoom class ehekatawath join වෙන්න සිග්නල් නෑ TRCSL එකට complain කරා උන් TRCSL එකවත් ගනන් ගන්නෙ නෑ
@Daywitharigger
@Daywitharigger 5 ай бұрын
@@ThimiraDeshan-qu9qs ඔයාලගෙ ගෙවල් පැත්තට antenna එකක් දාලා නැතිව ඇති.ගමේ ගෙවක් අඩු පැත්තක්නම් තමයි ඔය ප්‍රශ්නෙ වෙන්නෙ.. මට ඔයාට ඕකට විසඳුමක් දෙන්න අමාරුයි මේ camment එක අදාල company එකක planing පැත්තේ කෙනෙක් දැකලාවත් උදව්වක් කරොත් තමයි. හැබැයි ඔයාට small sell එකක් හෝ repiter එකක් request කරන්න පුලුවන්
@ThimiraDeshan-qu9qs
@ThimiraDeshan-qu9qs 5 ай бұрын
මේ දෙකට සිංහලෙන් කියන්නේ මොකක්ද
@ThimiraDeshan-qu9qs
@ThimiraDeshan-qu9qs 5 ай бұрын
Small sell, repiter දැන් ඩයලොග් එකෙ අය use කරන්නේ නෑ කීව්වා.මම ටෙක්නීශියන් කෙනෙක්ට කතාකරලා කිවුවා එතකොට එහෙම කිවුවා
@ChathurangaNimantha
@ChathurangaNimantha 7 ай бұрын
මම මාරම ආස ෆීල්ඩ් එකක් ඔයා ගිහින් වැඩ කරත් ඒක අපි කරනවා වගේ. දිගටම වීඩියෝ දාන්න ජයවේවා
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍😍❤❤
@rekhanwijesinghe5283
@rekhanwijesinghe5283 7 ай бұрын
වීඩියෝ එක නියමයි මල්ලී . ඔයාලා ටවර් වලට යනකොට ඒ ලස්සන තැන් කොහේද කියලත් කියන්න
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
❤❤
@plcreation3007
@plcreation3007 7 ай бұрын
වීඩියෝ එක නියමයි මල්ලි..❤️❤️
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
❤❤😍😍
@sunilananda5274
@sunilananda5274 7 ай бұрын
වාසනාවට කැළෑව කපනවාලු බුදු සරණයි මල්ලියේ
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
කැලෑවේ ගස් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුනනම් ඔහොම කියන්න වෙන්නෙ නෑ නේ ඉතිං.මට ගස් කපපු එකට මුකුත් කියන්න බෑ ඉතිං මොකද අපි නෙවෙයි නේ ගස් කැපුවේ.හැබැයි අපි එතන situation එක ඇස් දෙකෙන් දැක්ක නිසා ලොකු අනතුරක් වැලැක්වුණේ කියලා දැක්කා.
@OfficialLahiru
@OfficialLahiru 7 ай бұрын
Dialog+Airtel Merge වෙනකොට ඔයාල ඒ ටවර්ස් වලට ගිහිල්ලද ඒ Changes කරන්නෙ නැත්තන් එහේ ඉදන්ම ඒව කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
අපි යන්න ඕනී
@Nipuna_Galhenage
@Nipuna_Galhenage 7 ай бұрын
පිදුරුතලාගල රූපවාහිනී tower එකෙ තියෙන microwave link එක 100km වගේ දුරකින් මං හිතන්නෙ තියෙන්නෙ.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Tv,radio වල ලොකු දුරක් ගෙනියන්න පුලුවන් packet. Telecommunications වල දත්ත එහෙම ගොඩක් දුර ගෙනියන්න අමාරුයි.හැබැයි microwave antenna එකේ size එකත් එක්ක ලොකු දුරක් ගෙනියන්න පුලුවන් ඒවා තියනවා.(2.4m,3.m,4.m වගේ)
@Nipuna_Galhenage
@Nipuna_Galhenage 7 ай бұрын
@@Daywitharigger පිදුරුතලාගල තියෙන ඇන්ටනා ටිකක් ලොකුයි තමයි හැබැයි.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@Nipuna_Galhenage ❤❤
@dulakshanethsara8367
@dulakshanethsara8367 7 ай бұрын
ඔය tower එක මොන සමාගමේද...
@scorpion74
@scorpion74 7 ай бұрын
DNS ?
@DilrukLasantha
@DilrukLasantha 7 ай бұрын
ෆෝන් එකේ සිග්නල් කණු කොච්චර උපරිම තිබ්බත් Data Slow වෙන්නෙ ඇයි? අපි Complain කලාම එයාලා කියනවා RSRP Value එක හොදයි, Tower එක Load වෙලා නෑ කියලා. ඒත් පාවිච්චි කරනකොට මාර Slow. එහෙම වෙන්නෙ Sector Antenna වල Gain එක මදි උනාම නේද? ඒකට මොකක්ද කරන්න ඕනෙ?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඉස්සරෝම package එක වෙනස් කරලා බලන්න.
@allfreesounds7503
@allfreesounds7503 7 ай бұрын
එයාටෙල් ඩයලොග් මජ් එක ගැන විස්තර දෙන්න broo
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
හරි❤❤
@TharinduRanganath
@TharinduRanganath 7 ай бұрын
Ow eka gena nan oni visthara ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@TharinduRanganath mama siri lankawe nh.ekai prashne
@allfreesounds7503
@allfreesounds7503 7 ай бұрын
@@Daywitharigger ට්‍රයි එකක් දෙන්න බලන්න...❤️
@lakatheman
@lakatheman 7 ай бұрын
නියමයි, අන්තිමේදි මට ඕනෙ චැනල් එක හම්බු​නා
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
🙊🙊
@KumuduKapuge
@KumuduKapuge 7 ай бұрын
I watch your few videos. Grate. it is real experience in the field. appreciate your work. High demand work in telecom field. If you share about your safety on hight. how it manage. You are lucky to see nice views but always risk around you. If you share about your safety on hight. how it manage. (equipment...steps....procedures. ..etc0
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Yes it's true. I will be careful about it. All those videos are more than a year old. In the new videos I am very careful about my mistakes and flaws and also about my security and privacy of institutions.
@indikajayadewa5889
@indikajayadewa5889 7 ай бұрын
කැලෑ කපන්නේ නං අවාසනාවට... 😡
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව්.ඒත් වැස්සට ඒ ගස් කඩාගන වැටිලා මිනිස්සු මැරුනනම් ඒක ඊට වඩා ප්‍රශ්නයක් නේ.ඒ තැනේ විදිහට ඒකට වැරැද්දක් කියන්නත් බෑ ඉතිං
@DilrukLasantha
@DilrukLasantha 7 ай бұрын
අනේ Towers 5G කරන විදිය කියලා දෙන්නකෝ
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
හරි මං වීඩියෝ එකක් දාන්නම්
@PubuduPinsara
@PubuduPinsara 7 ай бұрын
Ane patta
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
❤❤❤❤
@testports3216
@testports3216 7 ай бұрын
අයියේ උසම ටවර් එක කීයක් වගේ උසද
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ලංකාවේ උසම telecommunications tower එකනම් kokavil transmission tower එක.මීටර් 174ක් උසයි.අඩිවලින්නම් අඩි 571යි
@testports3216
@testports3216 7 ай бұрын
@@Daywitharigger dialog tower එකක්ද
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@testports3216 නෑ
@James_Alfonso
@James_Alfonso 7 ай бұрын
මේකනම් ඉන්ට්‍රස්ටින් චැනල් එකක්.. කොරගෙන යන්න සුබ පතනවා මල්ලි.. තව එකක් අහන්න තියනවා කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි එකක් දාන්න. සාමාන්‍ය 5G ට්‍රාන්ස්මිට් ඇන්ටෙනා එකක කවර් වෙන රේඩියස් එක කොච්චරක් විතරද?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
වැඩිය ලොකු දුරක්නම් නෑ.Antenna එකෙන් Antenna එකට වෙනස් ව්ව්න නිසා හරියටම මේ ගාන කියල කියන්න අපහසුයි
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ගොඩක් ස්තූතියි මේ විදිහට support කරාට.ඔයාල මේ විදිහට support කරද්දි මටත් මාරම සතුටක් දැනෙනවා
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 7 ай бұрын
First comment ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍😍❤❤
@DilrukLasantha
@DilrukLasantha 7 ай бұрын
ඒ මිනිස්සු ගස් කපනවනේ අයියේ.. කැලෑව විනාශ කරලා නේද
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔය කන්දට පහලින් ලොකු ටව්න් එකක් තියෙන්නේ.මේ ගස් කඩාගන වැටුනොත් කන්දේ බෑවුමත් එක්ක ටව්න් එකටම යනව ගස්.අනික ගෙවල් ගොඩකුත් තිබුණා.ඒකයි ගස් කපන්නේ මිනිස්සුන්ගෙයි ගෙවල්වලයි ආරක්ශාව වෙනුවෙන්
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 7 ай бұрын
මේ ⁣ඩයලොග් ටවර් එකක්ද
@chathurangspushpakumara-jh8sq
@chathurangspushpakumara-jh8sq 7 ай бұрын
අයියේ 5G ඇන්ටනා වලින් මිනිසුන්ගේ සෞඛයට බලපැම්මක් වේනවයි කියලා ලොකු මතයක් අද සමාජයේ තියේනවා. ඒ වගේම 5G ඇන්ටනා වලින් මිනිස්සුන් ගේ මනස පලනය කරන්න පුලුවන් කියලා.( සිව්හෙල TV) KZbin Channel එකේ කියනවා මම දැක්කා ඒ පිලිබදව ඔබේ මතය කියන්න පුලුවන් ද?🙏🙏🙏
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ටවර්වලින් අකුණු විසි කරනවත් කියනවනෙ මිනිස්සූ.ලෝකේ හැම රටක්ම 5G දාලා තියෙන්නේ දැං.ඒ මිනිස්සූ එහෙම 5G දාන්න දෙයිද එහෙනම්..සිග්නල් එක්කට මනස පාලනය කරන්නනම් බෑ
@epicfail6987
@epicfail6987 7 ай бұрын
මොඩ තර්ක 5G network හදද්දී හැම තැනම transmitters හදන්න වෙනවා sub millimeter waves නිසා ඒ ඇරෙන්න එකෙ ප්‍රශ්නයක් නැ ජංගම දුරකථන වලින් නිකුත්වෙන විකිරන වලින් නම් හානියක් තියනවා
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 7 ай бұрын
Man research papaers kipayak kiyewwa oya gana karala thibba e ekakin wath prove wela thibbe na 5G nosa cancer ekak hadenna puluwan kiyana eka. Anitha ehama podi hari possibility ekak thiye nam autherities walin tower ekaka 5G danna dennneth na Europe wage ratawal wala
@Manaya10
@Manaya10 7 ай бұрын
Ayye mata puluwan widiyata man oyata video editing karala dennan ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
වැඩේ හොදයි ළගක හිටියානම්..නැත්තම් මේ ගැන idea එකක් නැති කෙනෙක්ට දේවල් කියල දීල කරන්න ගියාම අවුල් ගොඩක් වෙනෝනේ..
@ruwanmaduwantha2786
@ruwanmaduwantha2786 7 ай бұрын
❤️
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
❤❤
@ganushkar
@ganushkar 7 ай бұрын
ගිනිගත්හේන :)
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😎😎
@anushkaweerathunge129
@anushkaweerathunge129 7 ай бұрын
kzbin.info/www/bejne/bXelhJKBZdiLmsUsi=z4XHDnRa_7UGqY0f මේ වගෙ උපකරණ ලංකාවෙ නැතිද? මල්ටි මීටරයෙන් විතරද බලන්නෙ
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔය E Band microwave antenna එකක් ලංකාවේ ඒ technology එක නෑ.K Band කියන වර්ගය විතරයි තියෙන්නේ.අපට මල්ටිමීටර් එකෙන් පුලුවන් වැඩේ කරගන්න.
@MeMe_Hub2752
@MeMe_Hub2752 7 ай бұрын
අයියෙ, ඔය ටවර්ස් වල ඩේටා ට්‍රාන්ස්මිශන් වෙන්නෙ ෆයිබර් වලින්ද? එහෙම නැත්තන් ඔය ඇන්ටෙන්නා වලින්ද? ෆයිබර් වලින් වෙනවනම්, දැනට ලන්කාවෙ වැඩිපුර තියෙන්නෙ slt fiber නෙ. එතකොට Airtel, Hutch වගේ ඒවා ඩේටා ට්‍රාන්සර් කරන්නෙ කොහොමද? දැන් සමහර සයිට්ස් තියෙනවා, ෆයිබර් ජාලයක් ලග පාතකවත් නැ. ඒවගෙ ඩේටා ට්‍රාන්සර් කරන්න වෙනම ප්‍රයිවට් විදියට ෆයිබර් අදිනවද? Microwave වලින් නම්, මීදුම වගේ තියෙද්දි ඒ ඩේටා ට්‍රාන්සර් වලට බාදා වෙන්නෙ නැද්ද? එහෙම බාදා වෙනවනම් කාලගුනය වෙනස් වෙන හැ ම වෙලාවකම කස්ටමර්ස්ලට පාවිච්චි කරද්දි ගැටලු එනවා නේද? ඒකට මොකක් හරි විශේශ ක්‍රමයක් තියෙනවද?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ලංකාවේ ඔය වර්ග 2න්ම transmission කරනවා.දැං ගොඩක්ම fiberවලින් transmission ගන්නේ.microwave antenna තියාන ඉන්නේ stand by විදිහට. Fiber නැති ආයතන fiber තියන ආයතනවලින් ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්නවා. Microwave Antenna ව්ලට කාලගුණ තත්වයන්ගෙන් යම් බලපෑමක් තියනවා.ඒ නිසා දැං ගොඩක් fiber කරනවා.එහෙම බැරි ඒවගේ wave එක තවත් ශක්තිමත් wave එකක් දෙනවා විවිධ ක්‍රමවලින්
@kapilsds7
@kapilsds7 7 ай бұрын
ඩයලොග් එකටත් ෆයිබර් නෙට්වක් එකක් තියෙනවා.
@ManageRanjithPriyantha
@ManageRanjithPriyantha 7 ай бұрын
ඔයා යන ප්‍රදේශයත් කියනවනම් හොඳයි නේද
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Privacy ප්‍රශ්න තියෙනවා 💔
@DilrukLasantha
@DilrukLasantha 7 ай бұрын
ඔව්.. එහෙම කියන්න එපා. අනික ඒවා ඔයාගෙ රස්සාවට හොද නෑ. එපාඑපා..අපේ ලංකාවෙ මිනිස්සු එකමුතු නෑනෙ
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@DilrukLasantha ඔව් ඒක තමයි
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Single Tree Transmission Towers & SLBC Transmission Tower 🗼🗼
16:55
Tower වලින් අකුණු විසි කරනවද..⚡ ⚡
13:15
3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼
30:21
Greenfield Tower/Groundbase tower 🗼🗼
9:55
Day with a Rigger
Рет қаралды 1,2 М.
19 December 2024
3:03
ಎಸ್ಎಲ್ ಎಮ್ ಬೋರ್ವೆಲ್ಸ್ ಕೇಶವರ SLMBOREWELS
Рет қаралды 2