dayvlog | ජිවිතේ කියන්නේ මොනාද වෙන්නේ කියලා හිතාගන්න බැරි ගමනක්

  Рет қаралды 42,249

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 101
@shiharagamage
@shiharagamage 3 ай бұрын
මහන්න ඉගෙන ගන්න ආස අයට 077 696 5477 Call කරන්න.....❤
@nilnethudisa7530
@nilnethudisa7530 3 ай бұрын
Oyage number ekd
@sandunifernando3874
@sandunifernando3874 3 ай бұрын
4:21 පුසට මෙහෙම වද දෙනකන් බලන් ඉන්න එපා...ඔහොම පුසගේ අත්වලින් අදින්න දෙන්න එපා..ඒක හොද නැ...සතාට රිදුනත් කතා කරලා කියන්න බැනේ....අනේ් ආයේ ඔහොම කරද්දී නවත්තන්න...බලන් ඉන්න එපා....
@buddhikaaruna623
@buddhikaaruna623 3 ай бұрын
පුසා කුෂිට අකමැති එ එච්චර වධ දෙන නිසා තමයි. ටිකක් කල් යද්දි පූසත් ඉවසගෙන ඉන්න ඇති. නැතුව දැන් දැන්කුෂි කරන එවට ආස වෙලා නෙවේ. ඌට එපා කියාගන්න බැරිකමට ඉන්නෙ. දැක්කම තේරෙනවා ඌ කුෂි අදිනකොට සතුටින් නෙවේ ඉන්නෙ කියල. පව් සතෙක්ට එහෙම කරන්න දෙන්න එපා බබාට. අපෙ ඇගෙන් කවුරුහරි ඇද ඇද ඉද්දි අපිත් ආස නෑනෙ. සතා පව්
@vidumini648
@vidumini648 3 ай бұрын
එයා පුංචි දරුවෙක් තේරුමක් නැනෙ
@ShaniSew
@ShaniSew 3 ай бұрын
ow aththa saththu pau 😢kalakanni minissu bihiwenne podi kaleidala hariyata hadune nathi unahama
@ITsMI1107
@ITsMI1107 3 ай бұрын
​@@vidumini648eYata තේරුනේ nathi unata anik ayta therenwane gedra inna. Notherena hinda kiyl dunnahkine
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 ай бұрын
කතාව ඇත්ත සතුන්ට වද දෙනකොට ඒව කියල හදාගන්න ඕනෙ....
@TravlinksSL
@TravlinksSL 2 ай бұрын
සත්තුත්ට වද දෙන අයට තරවටු කරන්න ..ඔයාට හොද හැකියාවක් තියනවා ..එක එක steriotypes වල ඉන්න අය ඇද කියාවි...ඔයාගෙ design ස් fashion show වල තියන ඒවාට නැබුරුයි...ඔයාට මිනිස්සු එක එක ඒවා කියන එකේ තේරුම තමයි ඔයා වේගයෙන් ඉදිරියට යනවා කියන එක
@Thrishala97
@Thrishala97 3 ай бұрын
ඒ ගවුම මාර ලස්සනයි . ඔයාගේ design ගොඩක් යුනික්. දැන් ගොඩාක් අය කැමතී මේ වගේ design වලට. පොඩියට බිස්නස් එකක් පටන් ගමු . ❤❤❤❤❤❤❤ සාම්ප්‍රදායික design වලින් එලියට එන එක නියමයි ❤
@Hnjawjnz
@Hnjawjnz 3 ай бұрын
ප්ලීස් බබාට පූසට වද දෙන්න දෙන්න එපා 😢
@sandalifernando3609
@sandalifernando3609 3 ай бұрын
Babata podi kaalema kiyala denna saththunta aadaren salakanna. I felt sorry for the cat..😢
@NadeeshaSrilankanVillagefood
@NadeeshaSrilankanVillagefood 3 ай бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගේ ගවුම..ඔයා නමි නියමයි.ඔයාගේ ගමන ලස්සනට යනවා ඔයාගේ විදියට..ඒක තමයි වටින්නේම❤
@NeliNelI-s8v
@NeliNelI-s8v Ай бұрын
අනේ ඒ ගව්ම මාර ලස්සනයි❤ ගව්ම දැකලා බලන්න ආවෙ
@KalpanaWijesundara-f5f
@KalpanaWijesundara-f5f 3 ай бұрын
Pusata ohoma wada dila anthimata uta ridila u hiruwoth hri hapuwoth hri u thami anthimata waradikaraya wenne mokata u sathekne uta therenna u ridunoth hapanwa.
@heliheli2722
@heliheli2722 2 ай бұрын
පිස්සු මගුලක් ඕයි තමුසෙ..ළමයෙක් හදාගන්නවත් දැන්නැති අම්මෙක්..සතෙක්ට වද නොදී ඉන්න පුරුදු කරනවා ලමයට..සතා කන්න බොන්න ඕනවට ගෙදර නැවතිලා හිටියට සතාටත් තියෙන්නෙ ජීවිතයක් හලෝ..තමුසෙගෙ හැම වීඩියෝ එකකම වගේ පූසට අර පොඩි එකී වද දෙනවනෙ..ලමෙක් පොඩි කාලෙම හදනවා සංවේදී දරුවෙක් විදියට
@DilanLakmina
@DilanLakmina 2 ай бұрын
Aniwarynma.satunta salaknna huru krnna. barinm hohada inna
@kirnyy
@kirnyy Ай бұрын
Eka atta
@Minist562
@Minist562 3 ай бұрын
හරිම සංකීර්ණ ගවුමක් 😳🙄😊
@kanchanadilhani598
@kanchanadilhani598 3 ай бұрын
අනේ මිස් තාම ඉන්නවා... මැශින් එකක් කවදාවත් අල්ලලා නැති මට මහන්න හුරු කලේ මිස්. එයා හරිම හොඳයි හොඳට කියලා දෙනවා. 😊
@chathumora1291
@chathumora1291 3 ай бұрын
@@kanchanadilhani598 මේ කොහෙද කියන්න කෝ
@kanchanadilhani598
@kanchanadilhani598 3 ай бұрын
@@chathumora1291 හොරණ
@chadishakalani-zc7mb
@chadishakalani-zc7mb 2 ай бұрын
Me singer eke mahun course ekakda dr
@Helthyglassskin
@Helthyglassskin Ай бұрын
පුසාට පව් කියලා හිතුනා ඔයා ගැන තරහා හිතුනා ඇයි අර පොඩි එක්කෙනා පූසට වද දෙනකන් හිනාවෙවි බලන් ඉන්නේ🥺
@geethangimunasinghe3210
@geethangimunasinghe3210 2 ай бұрын
Aththatama me lamaya harima uthsha wanthai.kawada hari hoda thanakata enna ona ❤❤❤
@Momchanu
@Momchanu 3 ай бұрын
KZbin එක හරහා හමුවුණු වෙනස්ම ආකාරයේ සුන්දර චරිතයක් ඔයා ❤❤❤❤❤❤
@minushithathsarani7656
@minushithathsarani7656 2 ай бұрын
Gift pak eka kohomada kiyak wenawada
@shalikayapa181
@shalikayapa181 3 ай бұрын
සත්තුන්ට වද දෙන්නෙපා.
@ORASTITCH
@ORASTITCH 3 ай бұрын
හරිම ලස්සනයි ඒ ගවුම හැබැයි 😊
@monalnithin964
@monalnithin964 3 ай бұрын
podi kella kesewetath Pusa nam pawu... ehema karaddi ohe balan inna epa... 😢😢😢
@shenol22
@shenol22 2 ай бұрын
කුශීට තෙරෘමක් නැත්තම් සතාට වදයක් ඒක කියලා ගෙදර ලොකු අය 3 ඉන්නෙ ඒක තෙරුම් කරන්න .සත්තුන්ට සලකන විදිහෙන් එයාගෙ attitude ගැන තේරෙනවා 😅 අන්තිමට අර සතස් කූශීට හානියක් කරොත් ඔයාලම තමා එ සතාව ගිනිහින් දාම්නෙ 😂ගුනදර්ම උගන්නන්න දරුවොන්ට ඔහෙ ලමයි නොහද 😌සොරි මට මේක වෙන කියන්නෙ විදිහක් නැ
@DilanLakmina
@DilanLakmina 2 ай бұрын
Attamai
@lauxmiperera3317
@lauxmiperera3317 3 ай бұрын
Aduma nam kathai nangi
@dhanushkaherath9287
@dhanushkaherath9287 3 ай бұрын
Ara podi kellata kiyala denna saththunta wada denna epa kiyala. Chik paw a puusa
@MMMDDD-x8p
@MMMDDD-x8p 3 ай бұрын
Teruwan saranai pinwath oyalata ❤❤❤
@chathumora1291
@chathumora1291 3 ай бұрын
මැහුම් ක්ලාස් එක තියෙන්නේ හොරණ ද?
@anushkadilhani-gd4rj
@anushkadilhani-gd4rj 3 ай бұрын
Aththatama oya maara dakshay.sathutuy.....parissamin inna.❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 ай бұрын
Suba pethum obata Jaya wewa.gal mul ekka lassana geyak hadanna.oba dinana dawasa dura nowe
@Rashani_nav
@Rashani_nav 3 ай бұрын
අක්කේ ඔයාට කොණ්ඩේ ඉස්සරහා ටික ඇස් වලට කරදරයක් නැද්ද?කොණ්ඩේ ටිකක් දිගට වවලා සැලොන් එකකින් හෙයාකට් එකක් කරලා ඊළග පාර කොණ්ඩේ හදන්න තියෙන්නෙ..ඔයා කොච්චර කාලෙකින්ද දෙවනි පාරට කොණ්ඩේ හැදුවේ
@piumifernando6251
@piumifernando6251 2 ай бұрын
අනේ ඔව් තරහකට කියනවා නෙමෙයි කොන්ඩේ එක්කෝ අයන් කරන්න ඕනේ එකට ඇලිලා වගේ ඒ අස්සෙන් එක එක විසුකුරුත්තන් එල්ලන් සීත කාලේට අදින අදුම් ඇදන් අනේ මන්ද ගැළපෙන්න අදින්න ටිකක්
@arawindijayawardana8250
@arawindijayawardana8250 3 ай бұрын
Hemadama oyage videos asawen balanawa man parissamin inna teruwan saranai...!
@Thisara_Me
@Thisara_Me 2 ай бұрын
Cute dress ❤
@MadushaniJayawardhana-u5l
@MadushaniJayawardhana-u5l 3 ай бұрын
Ane e gauma echchara set ne nanga. Video eka ලස්සනයි
@menuri1313
@menuri1313 3 ай бұрын
Nice akki.parissamen inna budu saranai😘💖
@BitJay
@BitJay 3 ай бұрын
Eh frock eka hariii lassanay oyata❤
@ArunaKaushalya
@ArunaKaushalya Ай бұрын
ගවුම ලස්සනයි😊
@TravelPoddi
@TravelPoddi 3 ай бұрын
Gauwma lassanai unique icon ekak oyata thiyenne
@HashaniSewwandi-zi2nk
@HashaniSewwandi-zi2nk 3 ай бұрын
ගවුම ලස්සනයි ❤❤❤
@chethiyajihan
@chethiyajihan 2 ай бұрын
ඔයාට diunuwen diuniwa ලැබේවා
@IsurikaDevindi
@IsurikaDevindi 3 ай бұрын
E ගවුම ඇන්දෙ නැති උනාටනම් කමක් නෑ😂
@jamunamanamperi6788
@jamunamanamperi6788 3 ай бұрын
පවු එහෙම කියන්න එපා
@renukakumari5890
@renukakumari5890 3 ай бұрын
ලස්සනයි 😍😍බුදු සරණයි නංගි
@Esh96
@Esh96 3 ай бұрын
ඔව් ඊයා 😂😂 පිස්සු ගෑනියෙක්
@dreamdesigns2975
@dreamdesigns2975 3 ай бұрын
ammor ammor itin mhnna puluwan ostar la tikane me inne😂
@jamunamanamperi6788
@jamunamanamperi6788 3 ай бұрын
හරිම ලස්සනයි
@kasunineelaka8471
@kasunineelaka8471 2 ай бұрын
Gawuma lassanayi dr.
@thanushawanigarathna4106
@thanushawanigarathna4106 3 ай бұрын
ලස්සනයි ගවුම❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 3 ай бұрын
Lassanai gawumanam❤❤ oyata class yanna puluwan oya nidahas
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 ай бұрын
Beautiful 🤩
@nilnethudisa7530
@nilnethudisa7530 3 ай бұрын
Frock ekth lassanai.oyth lassanai.mahum clz eke vedio danawa nm kamathi mm nm.mokada mm ee field ekt asai.💙
@djhasithasl1596
@djhasithasl1596 3 ай бұрын
ඒ ගවුම ලස්සනයි නංගි
@RanjanaKodagoda
@RanjanaKodagoda 3 ай бұрын
ආපෝ ඔය බිස්කට් එක දත්වල ඇලෙනවා.... අපේ ක්‍රීම් ක්‍රැකර් එක කොච්චර ශෝක් ද ඕක එක්ක....
@nimaliakmeemana643
@nimaliakmeemana643 3 ай бұрын
Nangiya mahana thana gana visthara one
@isurukawinda3126
@isurukawinda3126 3 ай бұрын
Iiiiya kathai okanan adinna apa
@DilkiHarshika-es6yc
@DilkiHarshika-es6yc 3 ай бұрын
ඒ ගවුම ලස්සනයි👍👍🥰🥰
@HansikaSandaruwan
@HansikaSandaruwan 3 ай бұрын
ඒක ලස්සනයි අක්කි
@thariquesabar6481
@thariquesabar6481 3 ай бұрын
niyamai Shihara❤❤❤❤
@nethu3838
@nethu3838 3 ай бұрын
Harima lassanai
@nimeshaekanayaka7225
@nimeshaekanayaka7225 3 ай бұрын
ඔය වගේ ඒවා අදින්න බැනෙ😮
@saranya549
@saranya549 3 ай бұрын
class eka gana wisthara kiynna akka
@mihirimadushika4722
@mihirimadushika4722 3 ай бұрын
👍👍👍
@KaLani-j1f
@KaLani-j1f Ай бұрын
Oya ahinsakayta wada denn ugann ep bn druwant kiyl denn ona podi kl idn sathekuta karunwa dakwanna.kaiwaruwa nnm tyi shik
@LakshikaMadushani-ce8kb
@LakshikaMadushani-ce8kb 3 ай бұрын
Mahapu gauma lassanai ❤
@hirublacky8317
@hirublacky8317 3 ай бұрын
Wow ❤
@SanduniPerera-s3s
@SanduniPerera-s3s 3 ай бұрын
Gauma lassanai ❤
@ShehanaFashionwithlife
@ShehanaFashionwithlife 3 ай бұрын
Lassanai video ekak❤
@princess6614
@princess6614 3 ай бұрын
Lassanayi gawma
@VishusMemories
@VishusMemories 3 ай бұрын
Diga vlogs dannakoooo❤❤❤❤
@Sanduvlogs1
@Sanduvlogs1 3 ай бұрын
❤❤❤
@isinilakshika2425
@isinilakshika2425 3 ай бұрын
@reallife4197
@reallife4197 3 ай бұрын
Oke ath deka kapala andinnna😢
@madhuramadhusanka8746
@madhuramadhusanka8746 Ай бұрын
Iyaaaa aduma
@paulatompoe5354
@paulatompoe5354 3 ай бұрын
Nice frock design❤ do sell the it if how can I buy it.
@nimeshimenaka7346
@nimeshimenaka7346 3 ай бұрын
අනේ අතකැතම කැතයි වෙන ලස්සන් අතක් දාගන්න් තිබ්බේ
@Magicmoments-kh3qm
@Magicmoments-kh3qm 3 ай бұрын
මනුස්සයෙක්ට ඔහොම කියන්න පුරුදු වෙන්නෙපා මනුස්සයො.ඕක තමන්ගෙ සාමාන්‍ය ජීවිතේදිවත් කෙනෙක්ට කියන්නෙපා..කැතයිනම් කියන්න විදියක් තියෙනව
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 3 ай бұрын
Oww seharage poddak game gode kata tiyanawa namuth aya ona dekata daksai hakiyawa tiyanawa gauma lassanai akata exam tiyanawa kenek age karanna
@piyuminisansala8314
@piyuminisansala8314 3 ай бұрын
Mulm comment aka mgen akkiyo.😊
@anomafernando9829
@anomafernando9829 3 ай бұрын
ගවුම ලස්සනයි
@shalikachathurangi4582
@shalikachathurangi4582 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@lifewithBuddhi955
@lifewithBuddhi955 3 ай бұрын
❤😍😍
@SenuNimansa-nm4gd
@SenuNimansa-nm4gd 3 ай бұрын
Mokdda bn me eduma oka hodai ara chandimalga patiyaya adimma nm 🤣🤣
@Madushanichathurika-o1s
@Madushanichathurika-o1s 3 ай бұрын
Video asawen balanawa b.s
@Samidisajeevlogs
@Samidisajeevlogs 3 ай бұрын
ඒ ගවුම නම් ලස්සනයි නංගී ❤❤
@SithminiKawshalya-p5k
@SithminiKawshalya-p5k 2 ай бұрын
E gauma shoii
@anandhicooray5512
@anandhicooray5512 3 ай бұрын
Lassanai. Hondata mahala!👌
@piumiperera6817
@piumiperera6817 3 ай бұрын
Hrim Lazzanai
@SrimanthaRanasingha-n5w
@SrimanthaRanasingha-n5w 2 ай бұрын
මූසල lamahek kitiya pau
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 ай бұрын
ලස්සනයි ගවුම ❤
@PabodhaAthukorala-eh3ug
@PabodhaAthukorala-eh3ug 3 ай бұрын
ගවුම ලස්සනයි ❤
@DimuthuHerath-d6r
@DimuthuHerath-d6r 3 ай бұрын
❤❤❤
@LakmaliPerera-w2k
@LakmaliPerera-w2k 3 ай бұрын
❤❤
Birth story in kalubowila hospital#birthstory#gouvernment hospital#kalubowila hospital
39:42
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 301 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 758 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 758 М.