KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොලොවට පස් වෙමින් පවතින හෙල උරුමෙයේ ජීවමාන සලකුණු | Manavakanda Archaeological site in Sri Lanka
44:48
සියලු මඩ ප්‍රහාර ජනපති අනුර බොරුවක් කරයි
11:08
The evil clown plays a prank on the angel
00:39
To Brawl AND BEYOND!
00:51
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
How Many Balloons To Make A Store Fly?
00:22
ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ උතුරේ බොදු උරුමය. කුරුන්දිමලේ | Kurundi Archaeological site in Mullaitivu
Рет қаралды 3,277
Facebook
Twitter
Жүктеу
1
Жазылу 75 М.
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Күн бұрын
Пікірлер: 29
@BMKtravelSL
2 ай бұрын
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸 ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻 එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️ Buy me a coffee to support me buymeacoffee.com/bmktravel
@inokasenewiratna3425
4 ай бұрын
Thank you❤ උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ගවේෂණය කර එම ස්ථාන ගැන සියලු පුරවැසියන් දැනුවත් කරන්න. ඔබට තෙරුවන් සරණයි🙏
@BMKtravelSL
4 ай бұрын
ඒ දිරිගැන්වීමට බොහෝම ස්තූතියි 🙏🙏🙏
@k.a.rbandula7501
4 ай бұрын
ඉතා වටිනා දුර්ලභ ගවේෂණාත්මක හෙළිදරව්වක් දීර්ඝායුෂ ලැබේවා ඔබට සුභ පැතුම් තෙරුවන් සරණයි
@малинкидом
4 ай бұрын
වටිනා වීඩීයෝවක් හරිම වටිනවා බොහොම ස්තූතියි ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔය වගේම කොරවක් ගලක් හැබයි ලාහූගල මගුල් මහ වෙහෙරෙත් තියෙනවා
@lalithakodikara6689
4 ай бұрын
අගනා වට්නා ඉදිරිපත්කිරීමක්.🙏🙏🙏
@BMKtravelSL
4 ай бұрын
බොහෝම ස්තූතියි 💙💙
@shanejayasekara2965
4 ай бұрын
Sthuthiy jayawewa oyata budusarany
@MalipathiranaGunarathna
4 ай бұрын
ගොඩක් ලස්සනයි
@rohansomanayake304
3 ай бұрын
Thank you dear friend BMK.keep on your great expeditions of Srilanka.
@ruwanpiyathilake
4 ай бұрын
❤❤
@manorigeetha3263
4 ай бұрын
❤❤❤❤❤❤
@SanjuSanjubai
2 ай бұрын
නව බුද්ධාය🌛🇱🇰🌎🏯🙏🪷සාදු🙏🪷සාදු🙏🪷සාදු🌞⛩️🌔👉💐👌✅
@suwarnahettiarachchige4018
4 ай бұрын
On na adapt oyage veedio eka baluwa.godak watina Rate Janatawage danaganeemata meya loku matak wewi.uturu karaye mewani Purana stana anekut balawegayanta vinyasa karanna noddeema sndaha me danuwat kireema godak wadagat kartawayakya.oba ganna wehesa Agee kala utuya.oba dirimat kalautuya.e apa hamage wagakeemaki.obata nirogi jeevitayak samaga mewani sewayak karanna diriya Labeewa... ❤❤❤❤
@BMKtravelSL
4 ай бұрын
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට 💙💙💙
@senawirathna6147
4 ай бұрын
පොලොන්නරු යුගයවත් අනුරාධපුර යුගයවත් නොවන ..රංපත්වල ලියාතිබෙන බුදුන්වහන්සෙ වැඩසිටිය ඉස්තානයක්බවයි... කුරුන්දි විහාරය..🙏
@ThisaraHerath-we5ch
3 ай бұрын
මේ පුරාවිද්‍යා සාධක රන්පත්වල ලියූ රාවණ යුගයක නටබුන් නොවෙයි. බුදුන් ලංකාවේ උපන් බවට සාක්ෂිත් නොවෙයි. අද ඇතැම් පිරිස් කැළයේ තිබෙන නටබුන් පෙන්වමින් මේවා බුදුන් වැඩසිටි ස්ථාන යැයි මිත්‍යා මත පතුරුවනවා. ඒවා පිලිගන්න පොත පත නොකියවන ඉතිහාසය නොදත් පිරිසකුත් බිහිවී තිබෙනවා. මේ එවැනි අන්ධයෙකුගේ ප්‍රකාශයක්.
@BMKtravelSL
4 ай бұрын
මෙය කිසිසේත්ම ජාතිවාදී අරගලයක් නොවේ. මේවා සාමාන්‍ය දමිල වැසියාගේ ක්‍රියාකාරකම්ද නොවේ. සමහර ක්‍රියාවන් පිටුපස ඇත්තේ හුදෙක් එක් පිරිසකගේ උවමනාවන් බව සමහර කරුණු කාරණා නිසා හොදාකාරවම පැහැදිලි වේ. සමහර ක්‍රියා පිටුපස තියෙන්නේ දේශපාලන උවමනාවන්ද; එසේත් නොමැති නම් ජාතිවාදී හෝ ආගමික අන්තවාදී ක්රියාවන්දැයි අපි හරිහැටි නොදනිමු.. නමුත් මේ සියල්ල අපේ උරුමයන් බව නොදත් මිනිසුන් සිටීම කනගාටුවට කාරණයකි. මේ සියල්ල එක් එක් ජාතියකට පොදු උරුමයන් නොව, මේවා ජාතික උරුමයන් ලෙස නොදකින පටු දේශපාලනික සහ ජාතිවාදී උවමනා එපාකම් ඉස්මතු කිරීමට උත්සාහ කිරීමද කනගාටුවට කාරණයකි. "කුරින්දි" පුරාවිද්‍යා භූමිය බෞද්ධ ආරාම සංකීර්ණක්ව පැවති ස්ථානයක් බවට උවමනාවටත් වැඩියෙන් සාධක හමුවේ. ඉතිහාසය යනු අප සියල්ලන්ගේම උරුමයන් මිස තනි තනිව ජාතීන් වශයෙන් බෙදා වෙන්කොට ගත යුත්තක් නොවේ. ඉතිහාසයේ කල කී දෑ ආගමික වශයෙන් හෝ ජාතික වශයෙන් බෙදීමක් නැත. ඉතිහාසයේ ආගමික වශයෙන් හෝ කිසියම් ඉදිකිරීමක් සිදුවී තිබේ නම් ඒවා එලෙසම පැවතිය යුතුය. ඉතිහාසයේ කිසිම සාධකයක් විනාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නොවේ.. පොලොන්නරුව යුගයේ හින්දු බලපෑම නිසා ශිව දේවාල ඉදි විය, අදටත් වැදුම් පිදුම් ලබනා ඓයිතිහාසික ශිව දේවාල පොලොන්නරුව රාජධානියේ තිබේ.. "බෞද්ධ උරුමයක් ඇති තැනක, වෙහෙර විහාර, චෙත්‍යය ඇති භූමියක; කෝවිල් තියෙන්න බෑ, මේව අපේ උරුමයන් නෙමෙයි" කියමින් ශිව දේවාල වැනි ඓයිතිහාසික උරුමයන් විනාශ කිරීමට බෞද්ධයන්ට අයිතියක් නැතුවා සේම; කුරින්දිමලේ ඇති පුරාවිද්‍යා නටඹුන් විනාශ කිරීමටද කිසිකෙකුට අයිතියක් නැත.. ඒ වගේම කුරින්දිමලේ පුරාවිද්‍යා ස්තානයක් නිසාවෙන් ආගමික වශයෙන් භූමිය හාරා උරුමය ඉස්මතු කරගන්නා අටියෙන් අත්තනෝමතිකව ඉස්මතු කරගැනීම් සිදු කිරීමට බෞද්ධයන්ටද අයිතියක් නැත. මක් නිසාද යත්, එය වටිනා ඉහිහාසයක් ඉස්මතු කරගත හැකි පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව වටහාගත යුතුය.. නමුත් ඒ සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැනීම් සිදුකොට, අවශ්‍ය සාධක ඉස්මතු කරගනිමින් භූමියේ වැදගත්කම, වටිනාකම සහ ඉතිහාසය ඉස්මතු කරගෙන තිබේ.. මේ වැඩසටහන නූතනයේ සැබෑ ඉතිහාස හෙලිදරව්වයි..
@ThisaraHerath-we5ch
3 ай бұрын
සංයමයෙන් යුතුව පුරාවිද්‍යා සාධක අනුව කරුණු ඉදිරිපත් කිරීම අගය කරමි.
@shanthamallika9999
4 ай бұрын
🙏🙏🙏🙏💐💐
@chefmadu98boy
4 ай бұрын
Me ape sinhala baudha urumayan api mewa le halalaari reka gathayuthumai.....
@sreemathilka9633
4 ай бұрын
Samara wita yudde kaale. Apae purana sidhdastana winasa karanna ati ltte aeken idriyta thwa soyaganim karnna haki wewa teruwan sarnai ❤❤
@sreemathilka9633
4 ай бұрын
77 pasu ape ratata rata jatiya aagama gana kisima hagimak nati adarmishta paalakyo karapu aparada tamai oya teruwan saranai puta ❤❤
@mr.nadee_official
4 ай бұрын
Mata nam hithenne oya wawata godak natabun yatakaralaaaaa😢
@nandanajayantha2211
29 күн бұрын
මල්ලි යා නිදන් හොරු කියන වචනයවත් නොකියන්න පරිස්සම් වෙනවා.ඇයි ඒ?
@BMKtravelSL
29 күн бұрын
ඉතින් මට අනවශ්‍යය උවමනාවක් උනේ නෑ එවැනි වචනයක් සමාජගත කරන්න. ඇත්තටම මං ඒක හිතල නොකීව දෙයක් නෙවෙයි. එවැනි දෙයක් අහම්බෙන් හෝ නොකියවෙලා තියෙනවා. ඒක හිතාමතා පරිස්සම් වීමක් නෙවෙයි.
@sparklingresort65
3 ай бұрын
Oba karana de agaya karanava. But ithihasaya hariyata nodana hemadema Anura. Polon. ugavalata dala katha karanna epa. Ova Budun vahasege kalaya dakva parana natabun viyahekie.
44:48
පොලොවට පස් වෙමින් පවතින හෙල උරුමෙයේ ජීවමාන සලකුණු | Manavakanda Archaeological site in Sri Lanka
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 63 М.
11:08
සියලු මඩ ප්‍රහාර ජනපති අනුර බොරුවක් කරයි
VFM RADIO 107
Рет қаралды 24 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 50 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 16 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 1,7 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 198 МЛН
14:29
කදු මුදුනක ඇති මේ වස්තුව හරියට දැක්කනම්, වහපු සියල්ල එළිවෙනවා, siwhela foundation
Siwhela Foundation (සිව්හෙළ පදනම)
Рет қаралды 35 М.
10:02
ඔන්න සීයාගෙන්ම ගල් විහාරේ කතාව අහගන්නකෝ !!! | polonnaruwa Gal wiharaya | isum abeywickrama
Isum abeywickrama
Рет қаралды 209 М.
7:14
නකල්ස් කඳුවැටියේ ඇති තවත් හුදකලා ගමක්. || ගලමුදුන ගම.
Dasun gamage
Рет қаралды 8 М.
1:01:58
මහියංගන මහා සෑයේ ඇග කිලිපොලා යන සත්‍යය කතාව- Mahiyanganaya /Nethfm
Neth FM Bana
Рет қаралды 58 М.
14:45
Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️ #manthara_gurukam #gurukam
Traveling Diary Srilanka 🇱🇰
Рет қаралды 69 М.
8:54
බුදුන් වහන්සේගේ ජීවමාන පෙනුම සියැසින් දුටු ලංකාවේ වනවාසී හිමිනමක් කීව විශ්මිත කතාව | Naifm Infohub
Naifm
Рет қаралды 889 М.
26:09
Arankale ගල් ලෙනකින් සීතා දේවියගේ රුව සහිත කැටයම් ගලක් හමුවේ. | රාවණ ඉතිහාසයේ හෙලිදරව් නොවූ සාධක
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 32 М.
25:22
කොවිඩ් මුස්ලිම් මරණ ආදාහන කේස් එක පාර්ලිමේන්තුව ගිනියම් කරයි
VFM RADIO 107
Рет қаралды 3,9 М.
8:06
රුවන්වැලි සෑයේ අත්භූත හිමිනම | Ruwanwali Maha Saya Mystery |
Watapita
Рет қаралды 1 МЛН
22:04
Yapahuwa kingdom | සීගිරියට නොදෙවෙනි යාපහුවෙන්, වැදගත් තොරතුරු රැසක් හමුවේ.
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 17 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 50 МЛН