සීගිරි දිය අගලේ කැනීමකින් ඉස්මතු වූ සාධක 🏺| Sigiriya lion rock

  Рет қаралды 10,339

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

Пікірлер: 49
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් ‪0760174318‬ number එකට මට whatsapp message එකක් දාන්න. 🌸 ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻 එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️ Buy me a coffee to support me buymeacoffee.com/bmktravel
@wusanthagunathilaka3827
@wusanthagunathilaka3827 Ай бұрын
ඔබ සොයාගන්නා තොරතුරු පොතක් වශයෙන් පලකරන්න පුලුවන් නම්,ගොඩක්ම පින්.....
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි .. ❤️ අද කාලෙ උදවිය පොත් කියවන්න උනන්දු නොවන නිසා ඒ ගැන වැඩි අවදානයක් යොමු නොකරන්නේ..
@DasunHardTalk
@DasunHardTalk Ай бұрын
මම කෑම කාලා movie's බැලිව්වේ ඉස්සර දැන් මම BMK TRAVEL - Buddhika Mahesh Kodikara video's බලන්නේ ඒවා ලාසනයි ආකර්ෂණීයයි ❤ කුතුහලය දනවන සුරුයි
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
ලොකය නිවැරදිව දකින ඉපදුන රටෙ වටිනාකම දන්න අපෙ කම ගැන හැගිමක් තියෙන ඔබ වැනි තරුණයෙක් මෙ අවකාශය තුල දැකිිමම මට මාහා වසනාවන්ත සතුටක්.උදෙ ඉදන්රැවෙනකමි කෙල්කෙක් සෙටකරගන රුමියන්න පෙරුමි පුරන සිහන කුමාරයො ඉන්න රටක මටනමි ඔබ මගෙ රටට සමිපතක්.ශක්තිය ආරක්ෂාව සොබාඩහමෙ රැකවරණය ඔබ ලැබෙන්න කියලා පුාර්තනා කරනවා.මට ඔයා වගෙ තරුණයෙක් මෙජාතිය රට වෙනුටවන් යමක් කරන හැමවෙලෙම...නන්දා මාලනි මහත්මය ගයාන කරපු...යදමින් බැද වලනගුදා රැගෙන යන්න.....සිංදුව.....විජය කුමාරතුංග මහත්මයා ගායනා කරපු දගගෙයි දඩුවමිසියුමැලි ............සිංදුව...විවඩ අවස්ථාවල මෙ රට ජාතව ආගම අවදිකල ඔබවැනි තරුණ මිනිස්සු න්ට මහා ජවයක් උදාර බවක් එකකරනවා නිසකයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Ай бұрын
ඉතාමත් වැදගත් තොරතුරු සහිත වීඩියොවක්.
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@ChamariDasanayaka-dm2pl
@ChamariDasanayaka-dm2pl Ай бұрын
ඔබතුමාගේ උත්සාහය අගයමි. 👍
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@Darshana-b4n
@Darshana-b4n Ай бұрын
වීඩියෝ ගොඩක් වටිනවා .ඉදිරියටත් සීගිරිය ගැන වීඩියෝ ගොඩක් ගේන්න.❤❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@namalarana5170
@namalarana5170 Ай бұрын
You are a gem for History searchers...
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Godak watinawa tnx❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️❤️🤗
@YeonminKim-p1g
@YeonminKim-p1g Ай бұрын
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Ай бұрын
ස්තූතියි ඔබට
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Thanks
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Ай бұрын
Bali, Tharu, Rawana, Gamunu, vijayaba... Apey rajawaru.
@KitsorMadhuranga
@KitsorMadhuranga Ай бұрын
Harima kenata harima de labunata passe meka thamai out put eka. Jayen jayama wenna kiyala suba pathanawa…!! Thawa thawath apita me wage ithimath watina documentaries hadanna…!! Superb in details and the explanations. Perfect. Jaya wewa..!!
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@inokasenewiratna3425
@inokasenewiratna3425 Ай бұрын
Thank you❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@Sriomal
@Sriomal Ай бұрын
Interesting observation in asssigning the four quadrants of Sigiriya in the four cardinal directions to four themes. Spiritual and religious theme to the North towards Pidurangala, political and governance to the south facing Mapagala, technology and economic aspects to the east and leisure and social aspects to the west, form a broad categorisation of lifestyle of people at the time associated with this vast complex of Sigiriya. These in essence form today's PEST factors in the environmental landscape with the happiness aspects of people also present.
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Thank You so much ❤️
@Arunalu583
@Arunalu583 Ай бұрын
මොනවාහරි කියෝනවා.රාවණා රාජධානිය
@Dkdula
@Dkdula Ай бұрын
අයියා මම සීගිරියේ මට ඔයාව හම්බවෙලා ටිකක් කතාකරන්න පුලුවන්ද? KZbin ගැන ටිකක් දැනගන්න
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
වෙලාවක කතා කරන්න brother.
@malithhacker3355
@malithhacker3355 Ай бұрын
thwa one mewage ewa helayini
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
ස්තූතියි 🤗❤️
@shanthadunukevila
@shanthadunukevila Ай бұрын
මල්ලී, oyawa contact karagnne koomada......
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Whatsapp හෝ email හරහා සම්බන්ධ වෙන්න පුලුවන්. email - bmktravel123@gmail.com Whatsapp - 0760174318
@shanthamallika9999
@shanthamallika9999 Ай бұрын
parissamin puta Theruwan saranai💐💐
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 7 күн бұрын
රාජ් සොමදෙව මහත්තයා කියන්නෙ.ම පල්ල්.බොරූනේ
@dinushabandu3996
@dinushabandu3996 Ай бұрын
මනඃකල්පිත රාවණා ට හොර ඔප්පු ලියලා ඉතිහාසය විකෘති කරන අවජාතකයන් ට මේවා දකිද්දී රිදෙනවා 😂
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Ай бұрын
Koheda modayo Rawana manakalpitha? Bali, Tharu, Rawana, Gamunu, vijayaba... Apey rajawaru.
@NandanaSitinamaluwe
@NandanaSitinamaluwe Ай бұрын
මේ වීඩියෝ මාලව ඉදිරිපත් කලාට ස්තුථියි. හැබැයි ඔබට හෝ ඔබ විසින් සඳහන් කරන පුරාවිද්‍යාඥයන් ගේ පෞද්ගලික අදහස් සමාජගත කරන්න එපා. මොකද අපේ ඉතිහාස කතාව විකෘත්තියක් කලෙත් ඔය කියන පුරාවිද්‍යාව සහ පුරාවිද්‍යාමහාචාරිය කියාගන්නා, සුද්දන්ගෙන් ලද අං තට්ටු පැළ්ඳගත් උන් නිසා. මොනවහරි දෙයක් ගැන අදහසක් සමාජගත කරන්න කලින් ඒ ගැන හොඳින් විමසල බලල කියන්න.
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහොම ස්තූතියි ❤️
@sureshchathuranga202
@sureshchathuranga202 Ай бұрын
ඕක සිංහ මූනක් නෙවෙයි නේ
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
ඔව් වෙනත් රූපයක් වෙන්නත් පුලුවන්. සිංහ රුවක්, හස්ති රුවක්, ගවයෙකුගේ රුවක්, එහෙමත් නැත් නම් බල්ලන් පූසන් වැනි සුරතල් සතෙකුගේ රුවක් වෙන්න පුලුවන්. නමුත් මට ගොඩක්ම මේ වීඩියෝ හරහා කියන්න උවමනා උනේ සීගිරියේ පවතින්න ඇති කියල විස්වාස කරන්න පුලුවන් නිෂ්පාදන සහ කර්මාන්ත පිළිබඳව.
@hashilasudaraka9115
@hashilasudaraka9115 Ай бұрын
ඔය බල්ලෙක්ගෙ මූනක්. ඕක සමරු තිල්නයක් විදියට මම අවුරුදු අටසීයකට කලින් හැදුවේ design way company එකේදි. ඕක ලී බේස් එකක් ගහලා වෙල්වට් කරලා තිබ්බේ. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට මෙහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ උන්ගේ මොලේ පොඩ්ඩක් size එක පොඩියි😢
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
ඔව් වෙනත් රූපයක් වෙන්නත් පුලුවන්. සිංහ රුවක්, හස්ති රුවක්, ගවයෙකුගේ රුවක්, එහෙමත් නැත් නම් බල්ලන් පූසන් වැනි සුරතල් සතෙකුගේ රුවක් වෙන්න පුලුවන්. නමුත් මට ගොඩක්ම මේ වීඩියෝ හරහා කියන්න උවමනා උනේ සීගිරියේ පැවතින්න ඇති කියල විස්වාස කරන්න පුලුවන් නිෂ්පාදන සහ කර්මාන්ත පිළිබඳව.
@dinushabandu3996
@dinushabandu3996 Ай бұрын
මනඃකල්පිත රාවණා පොන්නයා පුම්බන එකෙක් නේද තෝ.. 😂😂😂 මේ ඇත්ත පෙනෙද්දී රිදෙනවා නේහ් අවජාතකයා ..
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
92. සීගිරියේ පොකුණ රාජ්සෝමදේවට වැරදුනා ද..?
20:07
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 17 М.
Sigiriya 01 - An incredible example of Ancient engineering (ep 01)
18:03
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
Рет қаралды 14 М.
සුන්දර කුරුවිට | Travel with chatura Kuruwita
25:55